මෙම වීඩියෝව ඉතාම අනර්ගයි.ඔබට ජය. ඔබ මින් පෙර දුටු නුදුටු අති දුර්ලබ පිංකම් රැසක් දැක බලාගෙන හදවතින් අනුමෝදනා කරගැනීමට කැමති සියළුම දෙනාට මගේ චැනලය වෙත ආරාධනා කරමි. .....................................................................තෙරුවන් සරණයි................................................................................................................................ I invite to my channel all those who would like to see and approve from the bottom of their hearts a number of very rare pinks that you have never seen before. .......................................................................Bless the Triple Gem...........................................................................................................................
සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා පිංවත් ඔබ වහන්සේටත් කන් යොමා ශ්‍රවනය කල සෑම සියළු දෙනාටමත් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
සාදු .සාදු ..සාදු ... !!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා දායකත්වය දුන් සියලු දෙනාටම තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුව පත් වේවා සියලු දෙනාටම තෙරුවන් සරනයි
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷පින්වත්..ස්වාමීන්..වහන්සේට..මාගේ. නමස්කාර ය..වෙවා..බුදු..සරණයී
සාදු සාදු සාදු මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සියලු දෙනාටම උතුම් ධර්මාබෝධ අවබෝධ කරගැනීමට මේ දේශනා ව උතුම් පාරමිතාවක් ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️
සාදු .....සාදු ..... සාදු
ඔබ වහන්සේ විසින් කලා වූ මේ ධර්ම දානමය පිංකම, ගෞතම බුදු සසුන තුළදීම උතුම් වූ නිර්වානය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා......
සාදු සාදු සාදු ,මෙය ඇසු සියලු දෙනා නිවනට පැමිනෙත්වා🙏
Theruwsnsaranai Obawahanseta.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .සාදු ..........සාදු ........සාදු ........මේ සසරින් එතර වෙන්න මේ පින පරමීතාවක් වේවා .
ඔබවහන්සේ ඇතුළු සියලුම සත්ත්වයෝ මේ පින් බලෙන් ඒකාන්තයෙන්ම චතුරාර්‍ය සත්‍ය හොඳින් අවබෝධ වී පතන්නා වූ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස
සාදු සාදු සාදු.!! ගරුතර ස්වාමින්වහන්සේට මේ පිං බලෙන් නීරෝගී සම්පත්තිය ලැබේවා ..!!තෙරුවන් සරණයි .!! 🙏🙏🙏
සාදු සාදු සාදු!!!
මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
❤️☸️☸️☸️🙏🙏🙏❤️
සාදු සාදු සාදු!!!
සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.ස්වාමින්.වහන්සේට. මගේ.උතුමි.නමස්කාර. වෙවා🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවන් වහන්සේට. නිවන් සුවයම අත්වේවා ❤️
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .. සාදු ..සාදු ..සාදු .. 🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏 🙏 🙏 🙏 🙏 🙏
පින්වත් ස්වාමීන්වහන්ස ගේ බණ බාවනා වැඩ සටහනකට සහභාගි වීමට අවස්ථාවක් ලබා දෙනමෙන් පාද නමස්කාර කොට ඉල්ලා සිට්මි
තෙරුවන් සරණයි අපේ හාමුරුවනේ 🙏🙏🙏
Uuuuuuuuu
Sadu sadu sadu තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .උදෑසන ඔබ වහන්සේගේ බනක් අහන්න
හරිම ආසයි .ඒ අහල තවත්
අයට කියනවා අපේ හාමුදුරුවන්
අද නොදන්නම දෙයක් කියල
දුන්නනෙ.අපේ හාමුදුරුවන් කියල
දෙන්නෙම අපි නොදන්න ඒවමයි.ඔබ වහන්සේට නිර්වානාබෝදයම අවබෝධ වේවා .තෙරුවන් සරනයි .
කළ්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි...🙏🙏🙏
සාධු සාධු සාධු ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ තෙරුවන් සරණයි
සාධු!සාධු!!සාධු!!!උතුම් තෙරුවන් සරණයි අති ගෞරවනීය නායක සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවාප්‍රර්ථනා බෝදියකින් නිවන් දකින්න මේ උතුම් දර්ම දෙසනාම හේතු වේවා... පින්වත් සුවාමින් වහන්සේට මාගේ
නමස්කාරය වේවා!!!!🙏🙏🏵️🏵️🌻🌻
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි දිර්ඝයු වෙවා ප්‍රාර්ථනා කරන බොදියකින් උතුම් නිර්වානය අවබෝධ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි
තුන්ලෝකග්‍රවු මාගේ අමාමැනි බුදු පියානන් වහන්සේට මාගේ නමස් කාරය වේවා..සාදු සාදු සාදු
🙏සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාරය වේවා පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
saadu saadu pinwath swamin wahansa
සාදු සාදු සාදු තෙරැවන් සරනයි අපේ ස්වාමීන් වහන්ස
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
ලොවු තුරා අමාමැනි බුදු පියානනි ඔබ වහන්සේ දේසනා කල ස්‍රි සද්ඩර්මය අපහට අවබෝද කරගැනිම වුදේසා ඔබ වහන්සේගේ දායාව කරුනාව ලබා දෙන සේක්වා .සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සාදු.සාදු.සාදු.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සාදූ ! සාදූ !! සාදූ !!!
නමෝ බුද්ධාය ! පින්වත් බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා ! උතුම් චතුර්‍ය් සත්‍ය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදූ !!! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය පාරමිතාවක්ම වේවා ! සාදූ !!! කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබී ශ්‍රී සද්ධර්මය නිවන් දකින තුරාවට සවන්පත අතරට ඇසෙත්වා ! සාදූ !!!හතුරන් මිතුරන් අන් සියලුදෙනාටමත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඔබවහන්සේට බොහෝ පින් ඉතාමත් පැහැදිලිව මේ දේශනා වටිනා උතුම් ශ්‍රී සද්ධර්ම ජිවිතේට බොහෝ උපකාරී ,යහමාර්ගය නිවන් මාර්ගයේ ගමන් කිරීමට උපකාරී වේවා !පාරමිතාවක්ම වේවා ! සාදූ !!! උතුම් තෙරුවන් සරණයි !
2021.02.20
සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට, දීර්ඝායු වේවා 🙏🙏🙏
Oba wahanse me karana dharma pracharaya karana pinenma niwandakinna labewa sadu sadu sadu🌼🌼🌼
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට
නිදුක් නීරෝගී සුව ලැබේවා .
තුනුරුවනට මාගේ නමස්කාරය වේවා. ගරුතර ස්වාමින් වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏
පිංවන්ත ස්වාමින්වහන්ස ඔබ වහාන්සේ දේශනා කරන බන ශ්‍රවණය කරන්න ගොඩාක් ආසයි ඔබ වහන්සේ ටත් මේ බන ශ්‍රවණය කරන ලෝවසී ලංකාවාසි සැමටම නිවන් අවබෝධ ලැබේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු..තෙරැවන් සරනයි පිංවත් ස්වාමින් වහන්සේට..පතන්නාවු නිවනම අවබෝධ වේවා...🙏🙏🙏🙏
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය !
සාධූ සාධූ සාධූ
අපේ පින්වත් වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නය සුවපත් වෙත්වා
සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට මාගේ නමස් කාරය වේවා සාදු සාදු සාදූ
ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා... 🙏🙏🙏
Sadu! Sadu! Saadu! Oba vahanseta teruvan saranai!
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස deergau වේවා
මාගේ තතාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා...
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...
තෙරුවන් සරණයි... 🙏🙏🙏
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං
68
Taruwansaranai suwamin wahansa said usadu sadu
සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
☸️🙏🏵️නමෝ බුද්ධාය!!!!
🙏🙏🙏නිවනට මේ පින හේතු වේවා
Sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta prahthniya bodiyakin utum nirwanayama awaboda wewA sadu Sadu sadu
සාදු,,සාදු,,සාදු,,තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ.ඔබ වහන්සේ නිසා දර්ම දේසනා අහන්න ගොඩාක් ඇලුම් කලා අපේ හාමුදුරුවනේ,,🙏🙏🙏🙏
ඔබ වහන්සේ ගෙ බන අසන්නට උදෙසන පුරුදු වේලා සරලව දෙශනාකර දිම හරිම හොඳ යි බුදුසරණ යි
Sadu Sadu Sadu
තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට 🌻🌻🌻
Sadu sadu sadu 🙏🙏🙏
Oba vahansey ta budubawa athwewa sadu sadu sadu 🙏🙏🙏
අපේ පින්වත් හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ
පින්වත් ස්වාමින් වහන්සේට mage namaskaraya වේවා.🙏🙏🙏🙏 ..ඔබ වහන්සේගේ bana man ගොඩාක් බලනවා ..ජීවිතේ ගොඩාක් හදාගන්න පුළුවන් ..ගොඩාක් පැහැදිලි ඔබ වහන්සේ desana කරන ආකාරය ..ඔබ වහන්සේට dirgayousha ලැබේවා... නිරෝගී වේවා ....
Sadu sadu sadu sadu pin වත් අපේ hamuduwani ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 බුදු සරණයි පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට
සාදූ සාදු සාදු
Sadu goda hitha pahaduna !
Saduu saduu saduu🙏🙏🙏
තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ දීර්ඝායු වේවා
සාදු සාදු සාදු පින්වන්ත ස්වාමීන් වහස මේ දුන් දර්ම දානය ඔබවහන්සෙ ට මෙන්ම මෙය ශ්‍රද්ධාවෙන් සවන් දෙන අපටත් උතුම් නිවන අවබෝධ ය පිණිසම හේතූ වේවා වාසනා වෙවා 🙏🙏🙏
ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි අායුස ලැබේවා
Theruwan saranai.
Sadu...sadu...sadu...🙏🙏🌷🌷🙏🙏
Sadu sadu sadu !theruwansaranai ape swaminwahanseta
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏
Pinwath loku harmuduruwaney, uthum budu bana daysanar karana ,oba wahanseyta,niwan dakina thuru sasarey,theruwan belenma,kisidu dukak noweywar.
ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා..සාදූ සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ..
සාදු සාදු සාදු....🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🌷🌷සාධු සාධු සාධු 🌷🌷🙏🙏🙏🌷🌷
Mata banama ahanna thibunanam himiyaneay,harima lassanai, baudda darshanaya darshanieaya vivaranayeay yedena obawahanseay,mulu lowama nivar sanaharlana bana kiyana hati,lowatama aseywar,siyalu sathunoth ,siyalu deviyoth nivanatama weywar.
Ikmanatama banama ahana kramayak hadargannawar! Mahar pin athi loku harmuduruwaney,oba wahanseyta siwpasaya dena aya kochchara pin athi aya wenna adda.samarwelar loku harmuduruwaney,samarwelar,mata me dena idata,mewan pelahareay pelagasenar pin athi siyallor niwan dora abiyasata weywar.
Sadu 🙏💐sadu 🙏💐sadu 🙏💐teruwan saranin lo wasi siyalu sathwayo suwapath wethwa.
Sadu sadu
,,සාදු.සාදු සාදූ
. පින්වත් ලොකු.ස් වාම්න්.වහන්සෙට .මාගෙ.නමස්කාරය.,
Sadu!Sadu!
Oba vahanseta samma sambudu saranai sadu sadu sadu 🌼🌸🌼🌸🌼🌸🙏🙏🙏
Budusaranai
ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුව ලැබේවා
Very good discussion theruwan saranai,
බුදුසරණයි
Sadu saduu saduuuuu
තුන්ලෝකාග්‍ර වු භාග්ලංයවත් වු අරිහත් වු දසබලධාරි සුගත ථතාගත සම්මා සම්බුදු රජානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා
🎆🎆සාධු සාධු සාධු🎆🎆 තෙරැවන් සරනයි
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
එම නිවන් සුව දූර නොම වේවා.තෙරුවන් සරණයි
සාධු!! සාධු!! සාධු!! නමෝබුද්ධාය!!! 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
Me darmadesanaya ahana siyaluma denatama niwan awaboda vewa
සාදු සාදු සාදු 🙏, මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
Namo Buddhaya
Ape hamuduruwanta niwanatama maga sedewa
මෙම වීඩියෝව ඉතාම අනර්ගයි.ඔබට ජය. ඔබ මින් පෙර දුටු නුදුටු අති දුර්ලබ පිංකම් රැසක් දැක බලාගෙන හදවතින් අනුමෝදනා කරගැනීමට කැමති සියළුම දෙනාට මගේ චැනලය වෙත ආරාධනා කරමි.
.....................................................................තෙරුවන් සරණයි................................................................................................................................
I invite to my channel all those who would like to see and approve from the bottom of their hearts a number of very rare pinks that you have never seen before.
.......................................................................Bless the Triple Gem...........................................................................................................................
theruwan saranai