සතර අපාය ගැන ඔබ ඇසිය යුතුම දේශනාව - Galigamuwe Gnanadeepa thero - Buddhism

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 279

  • @sumanasamara3274
    @sumanasamara3274 2 роки тому +2

    පින්වාත් අපේ හාමුදුරැවානේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා මම නමස්කාර කරම්

  • @nilankalakmal5776
    @nilankalakmal5776 3 роки тому +10

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස... ඔබ වහන්සේගේ බණ මං මුලින්ම ඇහුවෙ රේඩියෝවෙන්... ගොඩාක් ඉස්සර... ඒ බණ වලින් ගොඩක් හිත පැහැදුනා .. නොදන්නා ගොඩාක් දේවල් මේ බණ පද වලින් දැනගන්න ලැබුනා ... පුලුවන් හැම වෙලාවකම මං ඔබ වහන්සේගේ බණ අහනවා .. යාළුවන්ටත් ශෙයා කරනවා....
    ඔබවහන්සේ සිදුකරණ මේ උතුම් කර්තව්යයේ පිණේ මහිමයෙන්.. ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සුව අත් පත් වේවායි...බැති සිතින් ප්‍රාර්තනා කරමි..
    සාධූ.... ! සාධූ....!! සාධූ....!!!

  • @nayanakumari4855
    @nayanakumari4855 4 роки тому +34

    සාදු සාදු සාදු අපේ පිංවත් ස්වාමීන් වහන්ස මට ඉඩක් ලැබෙන සෑම වෙලාවකම ඔබ වහන්සේගේ දර්මදේෂනා වලට සවන් දෙනවා ,,,මේ සසරේ බිය කරුබව දේෂනා කරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි ,,

  • @indikadineth6917
    @indikadineth6917 4 роки тому +28

    තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඉක්මන් බවයෙදිම උතුම් දර්මයත් අවබොධ වේවා සාදු සාදු සාදු

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 роки тому +6

    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා...
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං

  • @jofg48
    @jofg48 4 роки тому +18

    සාදු සාදු සාදු මෙම ධර්මය දේශනා කල ස්වාමීන් වහන්සේටත් ධර්මය දාානය කල පිංවතුන්ටත් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @lakmalilakmali9694
    @lakmalilakmali9694 4 роки тому +11

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට බුදු සරණයි

  • @isankasudesh2749
    @isankasudesh2749 3 роки тому +7

    🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy5206 2 роки тому

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @renukapriyadarshani9667
    @renukapriyadarshani9667 3 роки тому +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරන ලැබේවා දහම් දෙශනා කිරිමට ශක්තිය දහිරිය ලැබේවා ඉඩ ලැබේන සැමවිටම බන අසනවා බුදුසරණ යි

  • @chandimabandara9416
    @chandimabandara9416 4 роки тому +6

    සාධු සාධු සාධු🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.. දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට..

  • @sunithakw8450
    @sunithakw8450 4 роки тому +6

    සාදු .. සාදු .. සාදු .. තෙරුවන් සරණයි විදෙස් ගත අපට ධර්ම අවබෝදය ලබා දෙන ඔබ වහන්සේට ඉක්මන් බවයකදි සසර දුකින් එතෙර වීමට පිං හේතු වේවා

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 роки тому +7

    සාධු🙏සාධු🙏සාධු🙏
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට

  • @jenioman2183
    @jenioman2183 2 роки тому

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා

  • @deshanperera5941
    @deshanperera5941 4 роки тому +21

    ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා...තෙරුවන් සරණයි..🙏🙏🙏🙏

  • @dushanmadusanka45
    @dushanmadusanka45 4 роки тому +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා..තව චිරාත් කාලයක් උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය දිරිය ලැබේවා..සාධු සාධු 🌸🙏🙏🙏🙏

  • @somasekaragamage3796
    @somasekaragamage3796 3 роки тому +1

    තෙරුවන් සරනයි .අපි සැමටම ඉක්මනින්ම නිවන් අවබෝදවිමට මේපින් හේතුවාසනාවේවා

  • @shashifernando2163
    @shashifernando2163 4 роки тому +7

    සාදු සාදු සාදු සසරේ බිය කරුබව දේෂනා කරන ඔබ වහන්සේට තෙරුවන් සරණයි..

  • @thanujawijenarayana3086
    @thanujawijenarayana3086 3 роки тому +1

    පිං වත් හාමුදුරුවන්ට මෙි ධර්මය දේශනා කරනවට උතුම් නිවන් අවබෝධ වෙිවා 🙏🙏🙏 දිර්ගායුෂ වෙිවා

  • @shantiagainstinuge2458
    @shantiagainstinuge2458 4 роки тому +9

    ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේ‍වා සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @nandairugalbandara306
    @nandairugalbandara306 2 роки тому +1

    බෞද්ධ අපිට සම්පත ඔබවහන්සේ ල

  • @NATURALMINDRELAX
    @NATURALMINDRELAX 3 роки тому +3

    මේ පිනත් මා හට නිවන් අවබෝධය සදහාම උපකාරී වේවා.☸

  • @vikum8225
    @vikum8225 4 роки тому +6

    Theruwan saranai suwaminwaha oba wahansela nethnam kidenek nm sathara apaya Maha gedara Kara ganida🙏🙏🙏

  • @rashmiamaya8482
    @rashmiamaya8482 3 роки тому +1

    අපේ පින්වත් ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදු සරණයි!!!

  • @gaminisamaratungawanigasek9353
    @gaminisamaratungawanigasek9353 2 роки тому +1

    Swaminwahanseta Buddha Dhamma Sanga Trivida Rathanaye Saranai…..!!!!!
    Oba wahanse ta Utum Nirwanayama labeva…..!!!!!
    Sadu……!!!!! Sadu……..!!!!!!! Sadu……!!!!!!
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danesharupasinghe5803
    @danesharupasinghe5803 4 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට අමා මහ නිවන අවබෝධ කරගෙනීමට මේ පින් හේතු වසනාවේවා කුවෙට් සිට

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 роки тому +7

    නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ............!

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 роки тому +4

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය අප පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසීමෙ පිනෙන් මේ සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! සාදු !!! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !

  • @anatperera6491
    @anatperera6491 4 роки тому +4

    ගරැ පුණ්‍ය වන්ත ධර්ම දේශනයෙහි අගතැන්පත් යතිවරයාණනි ඔබවහන්සේගේ බණපද සිල්පද සිත මනස දැහැමින් පිරියයි අපාය ගැන නමි ඉතා බියකරැයි ස්
    ස්තුතියි ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි අපෙ ස්වාමින්වහන්ස ඔබවහන්සේට පින් ලඅත්වෙිවා

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 Рік тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා

  • @sameeradhananjaya8198
    @sameeradhananjaya8198 3 роки тому +1

    ඉතා වටිනා ධර්ම දේෂනයක් බුදු සරණයි

  • @mrsthabdahg881
    @mrsthabdahg881 4 роки тому +8

    ඔබ වහන්සේට නමස්කාර වේවා නිර්වාණ යම ලැබේවා

  • @hemz26380
    @hemz26380 4 роки тому +8

    ස්වාමීන් වහන්ස මේ වගේ ධර්ම දේශනා වලින් අපට ධර්ම අවබෝධය ලබා දෙන්න මහන්සි වෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබී නිවන් මාර්ගයට යන්න ඒ පින හේතුවේවා. රටින් බැහැරව ඉන්න අපි වගේ අයටධර්ම දේශනාවක් ඇසීමට ඇති ඉඩ කඩ බොහොම සීමිතයි. ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමට මේ ලැබී ඇති අවස්ථාවක් හේතු කරගෙන මා ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ ගන්නෙමි. සාදු සාදු සාදු🙏🙏🙏

  • @nandanirmali4889
    @nandanirmali4889 3 роки тому +1

    තෙරැවන් .සරනයි .සාදු .සාදු .සාදු

  • @gayanasanka8373
    @gayanasanka8373 4 роки тому +13

    තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @niroshanrathnaweera2256
    @niroshanrathnaweera2256 3 роки тому +1

    ස්වාමීන් වහන්සේ මෙ කරන්නා වු සාසනික මෙහෙවරට ඉතා ඉක්මන් බවයක උතුම් නිවනින් සැනසීම පිනිසම හෙතුවේවා.....

  • @athula4048
    @athula4048 3 роки тому +2

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ සාදු .සාදු .සාදු

  • @cheeenacheeena6141
    @cheeenacheeena6141 3 роки тому +2

    සාදු සාදු සාදු ඔබවහන්සේට නිවන් 👃 සුව

  • @shiromichampika5716
    @shiromichampika5716 4 роки тому +13

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ,, 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 3 роки тому +1

    Sadu Sadu sadu, obavahanseta utumu nivanmargayama saaksaathveva, dheerghausa lebeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheelamuhandiram1302
    @sheelamuhandiram1302 2 роки тому

    ඔබ වහන්සේ ට ඉක්මන් ආත්ම භවයක දීම නිවන් අවභෝද වේවා

  • @dhananjayaweerakoon8852
    @dhananjayaweerakoon8852 3 роки тому +1

    සියලු දෙනාටම සසර බිය අවබෝධ වේවා .ඉක්මනින්ම ධර්මාවබෝධය ලබත්වා 🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 роки тому +5

    Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanseta mage uthum namaskaraya wewa theruwan saranai

  • @chathurangadinesh4673
    @chathurangadinesh4673 3 роки тому +1

    තෙරුවන්සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @premarathnapremarathna9355
    @premarathnapremarathna9355 3 роки тому +2

    Pinwath swamin wahanseta niduk nirogi deergau labi mawa thawa thawath darma margaye pihitathwa sadu sadu sadu sadu

  • @jayarangachandimal4253
    @jayarangachandimal4253 4 роки тому +2

    දේශකයාණන් වහන්සේ නිදුක් වෙත්වා !!! නිරෝගී වෙත්වා !!! සුවපත් වෙත්වා !!!

  • @champikakumara2487
    @champikakumara2487 4 роки тому +25

    🙏🙏🙏🙏🙏දිනපතා මෙවැනි සත්දර්මය අසන්නට ලැබේවා !!!!

  • @praneethjayasuriya8418
    @praneethjayasuriya8418 4 роки тому +13

    බුදුන්ගේ බණටත් කැමති නැති පිරිසක් ඉන්නවා මේ විඩියෝ unlike කරන්නේ මොනවගේ මිනිස්සුද කියලා හිතාගන්ඩ බැ

    • @kaushalyahettige8613
      @kaushalyahettige8613 3 роки тому +1

      ඒක නම් ඇත්ත, මිත්‍යාදෘෂ්ටික මිනිස්සු, අනිවාර්යෙන් නිරයේ 👍

    • @dilshan8094
      @dilshan8094 3 роки тому

      A tama satara apaye yana aya

  • @theviya6806
    @theviya6806 3 роки тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වන්ත ස්වාමීන් වහන්ස

  • @growuplifestylehub7124
    @growuplifestylehub7124 4 роки тому +2

    Nomo buddaya...! oba wahanseta nirogee suwa saha deergausha labewa...!

  • @dorasony6666
    @dorasony6666 3 роки тому +2

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @priyadarshanijn2979
    @priyadarshanijn2979 3 роки тому +2

    Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa uthum chathurarya sathya awaboda wewa

  • @kushanchiranga260
    @kushanchiranga260 4 роки тому +14

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි,බොහෝම පින් ඔබ වහන්සේට පිංවත් අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏

    • @mohamedrishad4379
      @mohamedrishad4379 3 роки тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kushanchiranga260
      @kushanchiranga260 3 роки тому +1

      @@mohamedrishad4379 මුස්ලිම් අාගමේ සහෝදරයොත් බුදුබණ අහන එක ගැන හරිම සතුටුයි🙏ඔබේ යහපත් පැතුම් ඉටුවේවා🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 3 роки тому +3

    🙏🙏🙏🙏...
    Mewani sath darmaya asanna labewa.☸🙏🙏🙏🙏☸

  • @samsunggrand5984
    @samsunggrand5984 4 роки тому +4

    Saadu. Saadu .Saadu . Siyalu dewiyan rakithwa oba wahanseta deergayu wewa. .......!

  • @chathuchathu1834
    @chathuchathu1834 3 роки тому +1

    Oba wahansege daramdesana ma niwana kara yamata aditan kereuwa.... a pin mahimen oba wahanseda niwan dora himi wada!!!!🙏🙏🙏🙏🙏 ma den paukirimata mahath biyak dakwanwa....

  • @seesonheart7150
    @seesonheart7150 3 роки тому +2

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    🙏☸️🙏

  • @a.k.snadeeshan5696
    @a.k.snadeeshan5696 3 роки тому +1

    theruwan sarnai ape hamuduruwaneee oba wahansege anushasana godak watinawa

  • @سفيرالغرام-ب7ط
    @سفيرالغرام-ب7ط 4 роки тому +1

    සාදූ ...සාදූ ...සාදූ ...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....සම්මා සම්බුදු සරණයි ...

  • @dumindakumara4321
    @dumindakumara4321 4 роки тому +2

    Sadu sadu saduu budu saranai ratatath siyalu denatama oba wahanselata dirga ausa labewa saduu saduu saduu......

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 роки тому +3

    🙏🙏🙏 Pinwath our galigamuwe thero niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa suwapath wewa!!! Utum danya dharma danyamai Siyaluma satung ga sitha kusalyata bars wewa Sathya Awabodaya wewai sadu sadu saduuu

  • @premaprema4938
    @premaprema4938 4 роки тому +2

    අපේ හාමුදුරැවනේ දීර්ඝායුෂ ලැබෙවා සාදු සාදු සාදු

  • @NandaNanda-bg7ne
    @NandaNanda-bg7ne 4 роки тому +2

    sadu sadu tawa thawath darmaya desana kiremata oba wahanseta dirgausha lebewa mee pinen oba wahanseta niwanata hethu wasana wewa siyalu denatama theruwan sarani

  • @niranjalaniranjala5755
    @niranjalaniranjala5755 4 роки тому +2

    Sadu sadu dharmaya awabodaya pinisama me pina hethu wewa sadu sadu!!!

  • @asankakumara7345
    @asankakumara7345 4 роки тому +2

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 4 роки тому +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස

  • @sureshrangana1419
    @sureshrangana1419 3 роки тому +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @wasanthadeepal3059
    @wasanthadeepal3059 2 роки тому

    Pinvath svamin vahansata. Sadu sadu sadu mama oba vahansage darma deshana vivakayak labena Hama velavakama sravanaya karanava

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 Рік тому

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa 🌹🌹🌹🌹🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🌹🌹🌹🌹🌹🌹

  • @chandieta8043
    @chandieta8043 3 роки тому +1

    සාධු🌷🌷` සාධු`🌷🌷 සාධු` 🌷🌷 පිංවත් ඔබ වහන්සේට මෙි පිං නිවන් දොරටුවක්ම වෙිවා සාධු🌷🌷` සාධු` 🌷🌷සාධු` 🌷🌷

  • @kmgeethani4
    @kmgeethani4 4 роки тому +1

    Apea hamuduruwane godak hoda desanawak mama cyprus sadu sadu sadu

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 4 роки тому +3

    නමෝ බුද්ධාය ! තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ! පින්වත් ඔබ වහන්සේට .ප්‍රාර්ථනා කරන උතුම් වු අමා මහ නිවන් අවබෝධය බොහෝ දුර නොවෙිවා !

  • @dilshansadakelum8356
    @dilshansadakelum8356 3 роки тому +1

    teruvan saranai oba whnseta

  • @nne823
    @nne823 4 роки тому +5

    Tunirw sarnai ape suwamin whnselate දීර්ඝායුෂ ලැබේවා

  • @sunethrarankothge2833
    @sunethrarankothge2833 4 роки тому +1

    sadu sadu sadu... pinwath swamin wahansa.oba wahanseta niduk nirogi bawa labewa..

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 4 роки тому +5

    🌷🌷Sadu sadu sadu ,🌷🌷
    Pinwath suwamin wahanseta niduk neerogi deergayu suwa labewa🌷🌷
    Darma danaya labadun pinwath samata ikman bawayakin niwan awabodaya labewa theruwan saranai siyalu denatama

  • @chamodikasamadhi1962
    @chamodikasamadhi1962 3 роки тому +2

    Sadhu sadhu sadhu🙏🙏🙏

  • @LakLak-kj4vq
    @LakLak-kj4vq 4 роки тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @niroshadilhani7698
    @niroshadilhani7698 3 роки тому +2

    තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @dumidugayamarasinghamarasi5285
    @dumidugayamarasinghamarasi5285 4 роки тому +2

    Deergausha lebewaa..oba wahanseta

  • @uaekumariuakumarie7836
    @uaekumariuakumarie7836 4 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි සුවාමින් වහන්ස

  • @rasthaproduction
    @rasthaproduction 4 роки тому +2

    මේ දැනුම ලබාදුන්නට ගොඩක් ස්තුති

  • @Nimala80
    @Nimala80 4 роки тому +3

    සාදු සාදු සාදු.................!!!

  • @danudil1455
    @danudil1455 3 роки тому +2

    Theruvan saranai

  • @hasandinadeekavishwaramadu976
    @hasandinadeekavishwaramadu976 3 роки тому +1

    theruwan saranai !! sadu sadu sadu!!🙏🙏🙏

  • @prasadsenathilaka9390
    @prasadsenathilaka9390 4 роки тому +1

    Theruwansaranai ape hamuduruwane.sathutu sithin pin anumodan wemi.

  • @gaminigamage696
    @gaminigamage696 4 роки тому +3

    Sadhu sadu sadu !!!!!!!!!!!!!!!! 🙏🙏🙏

  • @piviyaa.2377
    @piviyaa.2377 3 роки тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏!!!

  • @kasunsamarasinghe7595
    @kasunsamarasinghe7595 3 роки тому

    සාධු සාධු සාධු අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි...

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 4 роки тому +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @Widasun_Wickramasinghe
    @Widasun_Wickramasinghe 4 роки тому +28

    චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී නිවන් සැප ලැබීමට හේතු වාසනා වේවා..

  • @risijayawimukthi5845
    @risijayawimukthi5845 4 роки тому +1

    Sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. Sadu sadu ssadu .

  • @ChandraniWalawage
    @ChandraniWalawage Місяць тому

    Maga namas karaya wewa sadu sadu sadu

  • @nne823
    @nne823 4 роки тому +5

    සාදු සඅdu sadu sadu sadu sadu 🙏🙏☺️🌺🌸🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌸🌸🌸🌺🌸🙏🌼🙏🌼🙏🌼🌼🙏🌼🙏

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 Рік тому

    Chamka sugatha gami weewa,,, niwan dakiwa 🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌈🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷

  • @amitsumana2498
    @amitsumana2498 4 роки тому

    සාදු සාදු සාදු තුරු නුවන්. සරණයි. පින්වත්. ස්වාමින්. වහන්සේට.

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv 6 місяців тому

    drmaya awaboda wewa mata.... kalyana mituranma.muna gasewa .. obawahanseta pin ..

  • @sumedhaindika9277
    @sumedhaindika9277 4 роки тому +2

    Sadu sadu ape hamuduruwane

  • @rawanaofsrilankarawanaofsr23
    @rawanaofsrilankarawanaofsr23 4 роки тому +2

    සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @thariduchathuranga5538
    @thariduchathuranga5538 4 роки тому +4

    Sadu sadu sadu 🙏