භාවනාව එදිනෙදා ජීවිතයේ පුරුදු කරන ක්‍රමය, හැම කෙනෙකුට ම භාවනා කල හැකියි, Galigamuwe Gnanadeepa thero

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 151

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 роки тому +3

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා...
    මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා...
    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා...
    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
    සාදු සාදු සාදු 🙏🙏🙏
    236

  • @තනුජානිර්මලී

    සාධු සාධු සාධු
    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමී ...........
    නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමී .............
    නමස්කාර වේවා සඝ රුවනට සැමදා මහ සඝ සරණ යමී..........
    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී ........
    සාධු සාධු සාධු
    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏
    මේ උතුම් ධර්ම දේශනාව සෑම දෙනාටම නිවන් අවබෝධය පිණිස හේතු වේවා
    සාධු සාධු සාධු

  • @lasantharanatunge
    @lasantharanatunge 3 роки тому +1

    සාදු! සාදු! සාදු! ගෞරවණීය අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ ධර්මාවබෝධය ම ලබත්වා!!! ගෞරවණීය මහා සංඝරත්නය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ම ලබත්වා!!!

  • @sashenzoysa8137
    @sashenzoysa8137 3 роки тому +4

    සාදු.......සාදු....... සාදු....
    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ පතන්නා බොධියකින් නිවී සැනසෙවා හිමියනි
    මා හටත් මෙ ස්‍රවනය කරන්නාවූ ධර්ම දේශනාව ඒකාන්ත පාරමිතාවක් වෙවා මෙ ජීවිතයේදී ධර්ම අවබෝධ වීමට හේතු වාසනා වේවා..............

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 роки тому +10

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත් සැලසේවා සුවසේ උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ කිරීම පිනිසම හේතු උපකාර වේවා සාදු සාදු සාදු

  • @nonoek1105
    @nonoek1105 3 роки тому +1

    පිංවන්ත ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා හරිම පැහැදිලියි නිතරම අහන්න ආස හිතෙනවා ධර්ම කරුණු හරිම වටිනවා සාධු සාධු සාධු සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 3 роки тому +1

    ඔබ වහන්සේට මේ පිං නිවන් දොරටුවක්ම වේවා.🌸🌺🌼🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 3 роки тому +3

    සාදු 🙏 සාදු 🙏 සාදූ 🙏 පින්වත් ලොකු ස්වාමීන් ට.නිදුක්.නිරෝගි.සුව.ලැබේව.තරුවන්.සරණයි🌹🌹🌹🌹🌹

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 роки тому +4

    සාදූ ! සාදූ !! සාදූ !!!
    නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් බුද්ධ පුත්ත්‍රයානන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදූ !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලැබේවා !උතුම් චතුර්‍ය් සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදූ !!! කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ඇසුරේ ශ්‍රී සද්ධර්මය පින්වත් සියලුදෙනාටම ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලුදෙනාටම මේ පින් අනුමෝදම් වේවා ! සාදූ !!! ඔබවහන්සේගේ සියලු ශාසනික පුන්‍ය කටයුතු ඉතාමත් සාර්ථක ලෙස කරගෙන යාමට සියලු ශක්තිය දහිරිය වාසනාව ලැබේවා ! යෝධබල යෝධ ශක්තියම ලැබේවා ! සාදූ !!! උතුම් තෙරුවන් සරණයි !
    2021.03.19

  • @swa5531
    @swa5531 3 роки тому +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි

  • @annyrita1793
    @annyrita1793 3 роки тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @madarajayawardena1697
    @madarajayawardena1697 3 роки тому +3

    සාදු සාදු සාදු...
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට...

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 роки тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithindika17
    @ajithindika17 3 роки тому +2

    සාදු ....සාදු ...සාදු .....නිර්වානාවබෝධය පිණිසම හේතු වේවා ....

  • @punyaathurupana2753
    @punyaathurupana2753 3 роки тому +6

    අපේ පින්වත් ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේ දළදා සමිඳු සරණින් දීර්ඝායු වේවා !!! සාදූ සාදූ සාදූ !!!

  • @dammidammidammi424
    @dammidammidammi424 3 роки тому +3

    🙏🙏🙏සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා ඔබවහන්සේට දිර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි

  • @මානෙල්හේනකආරච්චි

    සාධු සාධු සාධු .පින්වත්.ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිිරෝගි සුව.දිිර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷👃👃👃👃👃

  • @kutkur2518
    @kutkur2518 3 роки тому +4

    සාධු 🙏🌷 සාධු 🙏🌷 සාධු 🙏🌷
    පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුළු මෙම ධර්ම දානයට දායකත්වය ලබාදෙන සියලුම පිංවතුන්ට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @selenaso116
    @selenaso116 3 роки тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට නීරෝගී වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ..!!

  • @swarnamudalige6388
    @swarnamudalige6388 3 роки тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, සාදු සාදු සාදු..

  • @swarnasene6002
    @swarnasene6002 3 роки тому +11

    සාදු ...සාදු ...සාදු ...අපගේ පින්වත් ස්වාමීන් චහන්සේට නිදුක් නිරෝ්ගී දීර්ඝායු සුවයම ලැබෙිිවා .....🙏🙏🙏 හ

  • @sahasnidew3503
    @sahasnidew3503 3 роки тому +7

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා..දීර්ඝායුෂ හිමියනි

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 роки тому +2

    සාධු` සාධු` සාධු`
    ගෞරවනීය පින්වත් අපගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට .

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 3 роки тому

      ඔබ වහන්සේට නිරෝගී සුවයත් දීර්ගායු ස ලැබේවා!!!

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 3 роки тому +1

    ඔබ වහන්සේ ට බෙහෙවින් ම පින් තෙරුවන් සරනයි

  • @khatulandan3315
    @khatulandan3315 3 роки тому +6

    පින්වත් ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @ubdharmathilaka2626
      @ubdharmathilaka2626 3 роки тому

      සාදු..සාදු..සාදු..ඔබවහන්සේටදීර්ගායුෂලැබේවායිපතමි..

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 роки тому

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි සාදු සාදු සාදු

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini6037 3 роки тому +6

    ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා..සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ

  • @nimalchamila5698
    @nimalchamila5698 3 роки тому +4

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @huaweiy1626
    @huaweiy1626 3 роки тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස දීර්ගායු වේවා

  • @DSD394
    @DSD394 3 роки тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 3 роки тому +2

    මේ ධර්ම.දේසනාවට සවන් දුන් ඔබ සැමටත් මටත් නිවන් දොරටුවක් ම වේවා සාදු සාදු සාදු

  • @sonitasonita6030
    @sonitasonita6030 3 роки тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට දිර්ගායු වෙවා

  • @samanthadilhan1976
    @samanthadilhan1976 3 роки тому +11

    මේ උතුම් ධර්ම දේශනාව හැමදෙනාටම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා
    🙏🙏🙏

  • @madanganisarishchandra8037
    @madanganisarishchandra8037 3 роки тому +3

    sadu sadu pinwat suwemin wahanse ekmanin sasare dukin etera wimat lebewa

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 3 роки тому +5

    Mage Garu Swamin wahanseta uthum Wu nirwanayama awaboda wethwa wemwa! Mata godaak watina darma deshanawak me deshanawa.theruwan saranai Gawrawaneeya Swamin wahanseta.sadu Sadu Sadu!

  • @vindyak838
    @vindyak838 3 роки тому +1

    Me uthum dharma deshanawe kusala mahimayen obawahanse prarthana karana bodhiyakin uthum wu nirwanayama labaganithwa, dharmashrawanaya kala apa siyalu denatat uthum wu nirwanayama sadaha me pin hethu wasana wewa, siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 роки тому +4

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani. Godak Pin. 🙏🏽🙏🏽🙏🏽. From Canada

  • @deepikachathurangi9082
    @deepikachathurangi9082 3 роки тому +15

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ ඉක්මනින්ම මේ සසරෙන් අත්මිදෙත්වා🙏🙏🙏🙏🙏

    • @skype193311
      @skype193311 3 роки тому

      Padma Thewarapperma. Obawahanseta Theruwansaranai.

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 3 роки тому +4

    Oba wahanseta meweni darma desana idiripath kirimata thawa thawa sakthiya dahiriya lebewa. Theruwan saranai sadu sadu.

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 роки тому +1

    සාදු සාදු සාදු. !!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. !!!🙏🙏🙏

  • @KumariKumari-hc6vy
    @KumariKumari-hc6vy 3 роки тому +3

    sadu. sadu. sadu.?ape pinwath hamuduruwnta theruwan saranai

  • @deepikad7734
    @deepikad7734 3 роки тому +3

    තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ.නිදුකින් සුවසේ වැඩවසත්වා!!දීර්ඝායු වේවා!!!

    • @prasangakarunathilaka7740
      @prasangakarunathilaka7740 3 роки тому +2

      ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් දේසකයානන් වහන්සේ උතුම් වූ නිවනම අවබෝධ වේවා

    • @deepikad7734
      @deepikad7734 3 роки тому

      @@prasangakarunathilaka7740 🙏🙏🙏🙏

  • @amaramitchel8251
    @amaramitchel8251 3 роки тому +3

    සාදු සාදු සාදු 🙏, මාගේ නමස්කාරය වේවා, සම්මා සම්බුදු සරණයි, 🙏🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 роки тому +5

    🙏🙏🙏
    Pinvat svamin vahanseta namas
    Karaya veva

    • @hanswiseman
      @hanswiseman 3 роки тому

      සාධු සාධු සාධු... 🙏🙏🙏

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c 11 місяців тому

    සාදු!සාදු!!සාදු!!! ගරු දේසකයන් වහන්සේටත් ධර්ම දානය දුන් සැමටත් සියලඅ දෙනාටත් නිවන පිණිසම පින් පිරේවා!නමෝ බුද්ධාය෴෴෴

  • @nimalkumara5675
    @nimalkumara5675 3 роки тому +2

    සාදු සාදු සාදු....🙏🙏🙏

  • @mihi1793
    @mihi1793 3 роки тому +1

    Sadu sadu sadu තෙරුවන් සරණයි

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 3 роки тому +1

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bngla7552
    @bngla7552 3 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasalarajakaruna7996
    @wasalarajakaruna7996 3 роки тому +1

    Sadu sadu sadu 🙏🙏🙏
    Oba vahanseta Budubawa athery nivan maga labeva sadu sadu sadu 🙏🙏🙏

  • @amaramitchel8251
    @amaramitchel8251 3 роки тому +2

    සාදු සාදු සාදු,🙏මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nadithakassapa
    @nadithakassapa 3 роки тому +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 Рік тому

    මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන
    අතරතුර මට මාර්ග ඵලයක්ම ලැබේවා...
    ඔබවහන්සේටත් දීර්ඝ ආයුලැබේවා..

  • @mangalikathilakarathna6670
    @mangalikathilakarathna6670 3 роки тому +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ගරු ස්වාම්න් වහන්සේට උතුම් චතුරාර්යසතයය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව ලැබේවා !!!🙏🙏🙏!!! බක්කුල මහා සැයේ පිහිට ලැබේවා !🙏🙏🙏!!!

  • @rmkisandamali5731
    @rmkisandamali5731 3 роки тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!!!!

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 Рік тому

    🙏🙏🙏 සාදු ! සාදු !!සාදු !!!🙏🙏🙏
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸අප පින්වත් සත්පුරුෂ සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා 🙏 !
    උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 роки тому

    සාදු සාදු සාදු!!!
    මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට උතුම් ධර්මාවබෝධය වේවා.සියලු සත්වයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.
    ❤️☸️☸️☸️🙏🙏🙏❤️
    සාදු සාදු සාදු!!!

  • @pradheepa26
    @pradheepa26 3 роки тому +1

    සාදු සාදු සාදු

  • @silaniakka7051
    @silaniakka7051 3 роки тому +2

    සාදු සාදු සාදු 🇦🇩🙏🙏🙏🙏🙏🙏🙏

  • @gghh8640
    @gghh8640 3 роки тому +3

    මේ උතුම් ධර්ම දානය ශ්‍රවනයකිරීමෙන් සැමටම සෙත් වේවා ,අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ,දීර්ගායුලැබේවා !!!

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 роки тому +7

    නමො බුද්ධායා
    🎆🎆සාධු සාධු සාධු🎆🎆
    සිලවන්තං ගුණවන්තං
    පුඥ්ඥං ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයාලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරාණාං
    අාඝානං පටිපාටියා
    ශ්‍රද්ධා සිලා දයාවාසං
    බුද්ධ පුත්තං නමාමාහං
    🌷🌷සාධු සාධු සාධු🌷🌷 පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷තෙරැවන් සරනයි

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 роки тому +3

    Sadusadu.digasiriwewa.theruwansaranai

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!🙏🙏🙏
    🙏 උතුම් තෙරුවන් සරණයි !
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @sudathsirimudalige978
    @sudathsirimudalige978 3 роки тому

    පිංවන්ත අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sandyaamarasekara7077
    @sandyaamarasekara7077 3 роки тому +2

    Dayakathwaya dun pinwath oba pawlesemata da niduk neerogee deergau lebewa!

  • @dilipashaman7767
    @dilipashaman7767 3 роки тому

    සාදු..සාදු..සාදු..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @punyaathurupana2753
    @punyaathurupana2753 3 роки тому +4

    Sammasambudu Saranai !!! Sadu Sadu Sadu !!!

  • @anuanu5662
    @anuanu5662 3 роки тому +5

    🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උත්තරීතර ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏සාදු 🌹සාදු 🌹🌹සාදු 🌹🌹🌹සැමට උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ නිරතුරු ලැබේවා 🙏උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිශ්‍රය නිරතුරුවම ආශ්‍රය නිශ්රයට ලැබේවා 🙏🙏🙏අපගේ උතුම් නිර්මල ථෙරවාද ශ්‍රී සත් ධර්මය චිරාත් කාලයක් පවතීවා උතුම් සාසනාරක්ෂක සම්මදිට්ටික දෙවියන් විසින් අපගේ උතුම් ධර්මය සහ ධර්ම මාර්ගයේ ගමන් කරන්නාවූ සැමදෙන විශේෂ පිහිට ආරක්ෂා කරත්වා 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏🌹🙏🙏🙏

  • @yasasmiabeysinghe3193
    @yasasmiabeysinghe3193 3 роки тому +2

    Sadhu sadhu sadhu.....🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 2 роки тому

    අපේ පින්වත් වන්දනීය පූජනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නය සුවපත් වෙත්වා
    සාධූ සාධූ සාධූ

  • @vinitadam6128
    @vinitadam6128 3 роки тому +6

    🙏sadu🙏sadu🙏sadu🙏🙏🙏🙏🙏

  • @sandyaamarasekara7077
    @sandyaamarasekara7077 3 роки тому +2

    Madura handin ithama watina daham deshana karana obawahanseta niduk neerogee deergau lebewa!pathana bodhiyakin uthun nirwanaya awabodha karathwa!

  • @samkoumari2715
    @samkoumari2715 3 роки тому +4

    Sadu sadu sadu

  • @a.sujeewa5903
    @a.sujeewa5903 3 роки тому

    සාදු!!! සාදු!!! සාදු!!!

  • @ranidisanayakerani6298
    @ranidisanayakerani6298 3 роки тому +2

    sadu 🙏sadu🙏sadu 🙏

  • @NilmniNoilmni
    @NilmniNoilmni Рік тому

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින් වත් සාමින් වහන්ස

  • @sarathchandradissanayake4174
    @sarathchandradissanayake4174 3 роки тому +1

    Oba wahanseta mage namaskaraya wewa.

  • @ChandraniWalawage
    @ChandraniWalawage 19 днів тому

    පින් වත්සවාමිනන් වහන්සේ ට මගේ නමස්කාර වේවා

  • @nalanijuwawadu4536
    @nalanijuwawadu4536 3 роки тому +3

    Sadu ssdu sadu

  • @pkcreationz6655
    @pkcreationz6655 2 роки тому

    ඔබවහන්සේට තෙරුවන් සරණයි !

  • @rooseadikari1458
    @rooseadikari1458 3 роки тому +4

    Sadu. Sadu. Sadu🙏🙏🙏

  • @dhanushmalshan3998
    @dhanushmalshan3998 3 роки тому +2

    සාධු සාධු සාධු !!!

  • @pathmadayani4957
    @pathmadayani4957 3 роки тому +3

    Sadu sadu saadu 🙏🙏🙏

  • @nalinpriyashantha1687
    @nalinpriyashantha1687 3 роки тому

    තෙරුවන් සරණයි

  • @kanthimanoratne1702
    @kanthimanoratne1702 3 роки тому +1

    Sadhu sadhu sadhu

  • @nerenjalanerenjala6965
    @nerenjalanerenjala6965 3 роки тому +4

    🙏🙏🙏

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Рік тому

    Concentrating thoughts of one’s good deed calm down our unsettled mind.

  • @suneethahitihami7537
    @suneethahitihami7537 3 роки тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @whalewatchingkumaramirissa7381
    @whalewatchingkumaramirissa7381 3 роки тому +2

    Sadu sadu saa

  • @lankapoornimakk642
    @lankapoornimakk642 3 роки тому +3

    සාධු සාධු සාධු

  • @sanathpushpakumara742
    @sanathpushpakumara742 3 роки тому

    Oba vahansewa darma deshanawakata sambandakara ganne kohomada

  • @nimalperera4801
    @nimalperera4801 3 роки тому +1

    SAMATA THERUWAN SARANI.

  • @indugthilak6602
    @indugthilak6602 3 роки тому

    🙏🙏🙏🙏sadu saduu saduuu saduuuu

  • @neranjandissanayaka2647
    @neranjandissanayaka2647 3 роки тому +2

    🌷🌹🌼🌷🌹🌼🌷🌹🌼🌻🌻🌻

  • @ahpcreation9272
    @ahpcreation9272 2 роки тому

    සාදු සාදු...

  • @chenukakuruppu4424
    @chenukakuruppu4424 3 роки тому

    Sadu Sadu Sadu🙏🙏🙏!

  • @manjulanilsson847
    @manjulanilsson847 3 роки тому +2

    🙏🏾🙏🏿🙏🏼

  • @menikedissanayake3004
    @menikedissanayake3004 3 роки тому +1

    🌼🌼🌼🙏🙏🙏

  • @vijithfernando6964
    @vijithfernando6964 3 роки тому

    🙏🏻🙏🏻🙏🏻

  • @jayalathdv7896
    @jayalathdv7896 3 роки тому +1

    Sadu.sadu.sadu