niyamai siytha tv. good job . tv channels wala den yana mal wikara wage da me wage wadagath wedashatahan. great job. digatama karagama yanna. good luck.
Meka methanim nawath waida? Nathnam issarahata yaida? Idiriyata yanna api nodana siti boho de apita me progam eken dana ganna puluwan. E nisa idiriyatama yanna
Anagaarika dharmapaala thuma kiwwane suddo me rata daala yaddi kalu suddoth athi karala un yanne kiyala. Umbath e gode ekek. Echcharai mata kiyanna thiynne
සියළුම දෙනාට තෙරුවන් සරණයි. සියත මේ රාවණා පිලිබඳ වැඩසටහන් නොනවත්වා රැගෙන යන්න
මහා වංශය නිවැරැදි කොට නැවත ලියවිය යුතු කාලය එළඹ ඇත❤✊💪🤝
යුගයක මෙහෙවරට සුභ පැතුම්
බොහොම ස්තුතියි මේ දැනුම් සම්භාර්ය අනාගත පරපුරට ලබා දීම සම්බන්ධයෙන් 🙏🏻♥️
ලහත්කාරයෙන් සුද්දා විසින් වළලා දැමු අපේ ඉතිහාසය අප මිය යන්නට පෙර හෝ දැනගැනීමට සැලැස්වූ , ඔබ ඇතුළු සියලු දෙනාට පින් සිදු වේවා…….. !!!!!!!!!!!!!!!
මේ තරම් වටින ඉතිහාසයක් තියෙන රටක් මෙ වගේ තත්වෙකට පත් කරපු නාකයන් නිසා අද අපි පහත්ම තැනට වැටිල ඉවරයි අනාගත පරම්පරාව හැටියට අපෙ ඉතිහසයට නැවත් පන පොවා අනෙක් ජාතින්ට අපේ වටිනකම පෙන්ව දිය යුතුම වෙනව රාවණා අප්පච්චිගෙම පිහිටයි මේ ලක් භුමියට හෙලයන්ට ජය වේ මේ කතා අහද්දි අගේ ලේ කකියනවා අපේ මේ වැඩසටහනට සම්බන්ද වන ගුරුවරුන්ට මෙන්ම මහත්වරුන්ට මාගෙ ගෞරවය පුද කර සිටිමි මේ ඉතිහාසය තවත් ගැඹුරට අද්‍යනය කිරීමට රාවණා අප්ප්ච්චිගෙ පිහිට අශිර්වාදය ලැබේව ගුරුතුමනි ම්න් තාම පාසල් යන දැරියක් 2025උසස් පෙල ලියන්නෙ ඇත්තටම මන් ඉතිහාසය විශය කරන්න ගිහින් කරේ නැත්තේ අපේ ඉතිහාසය සහ මුලින්ම ල්
වලලලා දමල තියෙන නිසා ඒත් ම්න් වෙබ් අඩවිවලින් නම් ඉතිහාසය ගැන හොයල බලනව
ගයාන් සර් ජය වේවා!
මේ රටේ වැලලී ගිය අතීතය නැවත ගොඩ ගැනීමට කාලයයි මේ. බුදු සරණයි ඔබ සැමට
ස්වස්ථි සිද්ධම් ...
nawatha arabamu maha ravana ugaya apage hela dipaya matha.tanx gayan aiye.mama oyage anith maha ravana wadasatahanath Hamadama balanawa.obata pin.tanx siytha.
Siyalu denata ashirwadaya labewa me katayutu issarahata karagena yanna.
රාවණා රජතුමා ගැන කතා කරනකොට ඇග සිතල වේලා යනවා ...
හෙලදෙරන යෙහෙන් වැජබේවා.ඔබ සියලුදෙනා කරන මේ උතුම් ක්‍රියාව ඉදිරියට කරගෙන යාමට තෙරැවන්සරණේ අාශීර්වාදය මෙන්ම මහා රාවණා රජුගේ පිහිට ලැබේවා. ලැබේවා.ලැබේවා...
කුවේරයන් ගෙ සහොදරයද රාවනා එතකොට
Hoda wedak
ගයාන්ව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි මා සතුව ඇති බොහෝ කරුණු කාරනා ඔහුට ලබා දීමට කැමැත්තෙමු කරුණා කර ඔහුව සම්බන්ධ කර ගැනීමට සහය වන්න
niyamai siytha tv. good job . tv channels wala den yana mal wikara wage da me wage wadagath wedashatahan. great job. digatama karagama yanna. good luck.
me hela ithihasayata gahanna api aye ida thiyanne ne .. jaya weva--
ඇත්තටම හොඳ වැඩසටහනක් හොඳයි මිනිස්සු තේරුම් කර දෙන්න ඕන දෙයක්
jaya wewa
Niyama wedak aiye...digatama Karan yamu.api innawa oyala ekka..
waiting till the next episode being uploaded,,
Jaya wewa oba samatah..Ape mathu para puratah.......*****👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Walala demu sri vibhuthiya maw bime yali godanenvimata daayaka Veema hera me maw bimata saadaaranayak kala heki wenath kramayak netha waha pelagesemu 🌹🌹🌹🙏🙏🙏
Thank you so much. It's very informative. All the best to all of you.
🙏🙏🙏💐💐❤️
Siyalu denata budu sarana theruvan saranai
👍
මෙය සිහිනයක් නොවී,සැබෑවක්ම වේවා !
ගයාන් ඇත්තටම ඔබ මේ කියන්නේ
ජාතියේ හද ගැස්ම පිළිබඳවූ ...සත්‍ය කතා පුවතයි.
Ilaga episode ek youtube danna
well done gayan sir
Ada 2018 10 16 ai den gayan sadakelum netthe
මේකෙ කියන විදියට අපි දැන් වඳින්නෙ දුටුගැමුණු රජතුමා හදපු රුවන්වැලි සෑයට නෙවෙයි ද...?
ඉතිං බොරැ හොරැ මොකටද මගේ අම්මාට
මෙ වැඩසටහන තාම Tv එකේ යනවද?
Kasun max ow
Meka methanim nawath waida? Nathnam issarahata yaida? Idiriyata yanna api nodana siti boho de apita me progam eken dana ganna puluwan. E nisa idiriyatama yanna
where's the next episode? we're awaiting
ඔව් ඔබලා හරි අපි ඔයි කියන මහා ප්‍රඥයින් එදා සිට මගේ අම්මා මැරැවා විතරක්නොවේ එක මැරෙන පටන්ගන්ත් කලියෙන් වැලලිම කරා එ අලු සුලුබුලුවලිනුයි ඔබට ඔයි තොරතුරැ හමුව ඇත්තේ මාගේ අම්මා කොහොමත් පිංවන්තයි එනිසා එය අතලඟ ඇති බව මට දැන් දැන් මනසට එන ඉගි බිගි කොතරම්ද කිව නොහැකිය කවුද මෙ මට මෙවා කියන්නෙද කියා සිතා ගත නොහැකි
අපෙ මිනිස්සුන්ට තියෙන්නෙ හීන මානයක්..රටක් වශයෙන් අපිට කරන්න බැරි දෙයක් වෙන රටක් කරාම රටේ නැති බංකොලොත් තර්ක ගොඩනගල කියනව "ඕක උන් අපෙන් කොපි කරපු එකක්..ඕක ඉස්සෙල්ලාම හැදුවෙ රාවණා " කියලා..එහෙම කියලා අපෙ මිනිස්සු ස්වයං වින්දනයක් ලබනවා..වෙලාවකට අනුකම්පාවකුත් දැනෙනවා..
ඇත්තටම කිව්වොත් වෙන රටක් යම් විද්‍යාත්මක ජයග්‍රහණයක් ලැබුවොත් අපි ඒක දිහා කුහක විදිහට බලන්න හොදනෑ..මම නම් පෞද්ගලිකව ඕනෑම රටක් කරන යම්කිසි විද්‍යාත්මක සොයාගැනීමකදි අපමණ ලෙස සතුටු වෙනවා..මොකද ඒක ඔවුන් මානවයාගෙ ප්‍රගමනය උදෙසා තබන ඉදිරි පියවරක් නිසා..රටක් විදිහට අපි පිටිපස්සෙන් ඉන්නෙ දක්ෂයො නැති නිසා නෙමෙයි මේ උඩ වීඩියෝ එකේ ඉන්නවා වගේ පසුගාමීව හිතන මිනිස්සු ඉන්න නිසා
අනිත් දේ තමයි අපි රාවණා ඇදපු යට ඇදුමෙ ඉදන්ම tv චැනල් වල කියවනවා..අරක කලා මේක කලා කියලා ගජබින්න ඇදබාන්න ගුවන් කාලය පැය ගනන් අපතෙ හරිනවා..ඒත් අපෙ නව නිර්මාණ ශිලිපියෙක් කරපු නව නිපැයුමක් අගයන්න ඔවුන් ඒ ගුවන්කාලය යොදාගන්නවා මම දැකලා නෑ...රාවණා ගැන වැඩසටහන් 100ක් යද්දි අර ගෙදර අම්මගෙ මාලෙ උකස් කරලා අලුත් නිර්මාණයක් කරපු කොල්ල ගැන පෙන්නන්නෙ නිවුස් වල අන්තිම ටිකේ අන්තිම විනාඩියෙ..ඉතිං රටක් වශයෙන් අපි දියුණු වෙයිද..ලංකාවෙ මාධ්‍ය කරන්නෙ රාවණා කියන ප්‍රබන්ධය විකුණං කන එක..අපෙ අමුතු ලන්තෙ හෙලයො ටිකත් ඇමරිකාවේ කරපු නිර්මාණ වලට රාවණා ගෙ උප්පැන්නෙ අමුන්නන්න දගලනවා ..අපෙ උන්ගෙ නිර්මාණ කුණු කූඩෙට වැටෙනකම් බලං ඉන්නවා...රටක් විදියට ලැජ්ජයි 😳
Anagaarika dharmapaala thuma kiwwane suddo me rata daala yaddi kalu suddoth athi karala un yanne kiyala. Umbath e gode ekek. Echcharai mata kiyanna thiynne
මූ ඇවිත් කලු සුද්දෙක්. පර ජාතී ලේ තියන කුහක මිනිහෙක්. මන් කොයන්නෙ ක්ඩ්ටියෙන්ම එච්චරයි 😪😖
ඇයි මේ වගකිවයුතු මාධ්‍යයක් විදිහට රාවණා කියන කතන්දයේ සත්‍යක් තියෙනවා ද නැත්ද කියා සොයා බැලීමට එක එක හිතලු කියවන පුද්ගලයින් ගෙන්වා මේ ආකාරයට සමාජය විකුර්ති කරන්නේ
ඔය රාවණා කතන්දරය ගැන කිසිම පලිගත හැකි පුරාවිද්‍යාත්මක සහා ඓතිහාසික සාක්ෂි වාර්තා වි නැතිකොට ඒ පිළිබඳව රටේ වගිකිමක් තියෙන පුරාවිද්‍යාව දෙපාර්තුමේන්තුවෙ හෝ රටේ පිලිගත් ආචාර්ය මහාචාර්ය වරු නොගෙන්වා අවිද්‍යාවට මුල් තැන දෙන්නේ ඇයි
මේ වැඩසටහනට පැම්ණෙන පුදගලයින් කිසිම විද්‍යාත්මක සාක්ෂි නොමැතිව තමන්ගේ හිතලු සහා මනෝවිකාර කියව කියව ඉන්නවා
මටනම් ඒවා නැරඹිමෙන් ඇතිවන්නේ විශාල හාස්‍යක් මෙන්ම විශල දුකක් මේවාට රැවෙටෙන ඇත්ත මොකද බොරුව.මොකක්ද කියලා සොයාගන්න බැරිව.අතරමංන් වන්නාවූ ප්‍රේක්ෂකයන් පිලිබදව
ඔබනේ නාලිකාවට රේටීන්ග්ස් ගැනිමට මෙසේ ජාත්‍යාලය නංවන්නාවු අව්ද්‍යාත්මක මිත්‍යා කතන්දරයක් උලුප්පා ඒකපාර්ශික සංවාදයක් ගොඩනගා ඇති බවට යැයි මට සිතේ
Umba sinhalayek da bn ohoma katha karanne? Thamangema rate ithihaasayata ai umbala ohoma apahasa karanne. Kohomath ara Anagaarika dharmapaala thuma kiwwane suddo me rata daala yaddi kalu suddoth athi karala yanne kiyala. Umbath anna e gode ekek.
ඇස් කන් ඇර බලන්න සාක්ශී පෙනෙයි