RAVANA - Episode 02 - රාවණා | 27 11 2017 | SIYATHA TV | PART 3

Поділитися
Вставка
  • Опубліковано 25 жов 2024

КОМЕНТАРІ • 23

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 7 років тому +12

    සියත අප ලක් දෙරණේ දිනෙන්දින බැබලෙන්ට ආශිර්වාදයක් වේවා !!!! ඔබ සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා... පිටරටින් සගවාගෙන සිටින අපේ හෙළ උරුමයන් අපේ ලක් බිමට ගෙන්වා ගන්න ඉක්මනින් වඩපිලිවලක් ආරම්භක කරන්න ගයාන් සමග ඔබ අයතනයට ශක්තිය ලැබේවා !!! කියා මම මුලු ග්‍රී ලාන්කිකයන් වෙනුවෙන්ම මා ප්‍රාර්ථනාකරනවා!!!!! අපේ හෙළ දෙරණට ජය ජය ජය !!!!🇱🇰 🇱🇰 🇱🇰

  • @මධුෂ්වීරසිංහ
    @මධුෂ්වීරසිංහ 6 років тому +6

    ගයාන් සඳකැලුම් තමා ⁣හිතට වඳින්න, ගැම්මට කතා කරන්නේ

  • @samanbandara3213
    @samanbandara3213 6 років тому +3

    මේ වැඩසටහන දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා

  • @PereraAjith
    @PereraAjith 6 років тому +5

    අපේ රටේ සියළු මිනිසුන් ( සිංහලයන් ) දේශපාලනයට දක්වන උනන්දුව , මේ අපේ උරුමය වෙනුවෙන් දක්වනවානම් කොයි තරම් අප ශ්‍රේෂ්ට ජාතියක් වෙයිද

  • @tharakadilhara792
    @tharakadilhara792 6 років тому +3

    mage panatath wada adarayak garuthwayk tiyanawa rawana raju gena.mata denena hegima kiyanna wachanane mata siyathata jaya.

  • @tharindudarshana9331
    @tharindudarshana9331 6 років тому +3

    ravana pahala wanawa niyathai ,jaya wewa...

    • @tharindudarshana9331
      @tharindudarshana9331 6 років тому

      ඉර හඳ ඉරා මතුවන
      ගඟනත පුරා රැවූ දෙන
      ලේ නහර වැල් කකියන
      නම රාවණා.......
      මහා රාවණා......
      me sinduwa download karanna thank denna plzzzz??????????????

  • @signmedia9690
    @signmedia9690 5 років тому

    Rawanayan paminevi sahathikai obalata jaya

  • @mudithakusala615
    @mudithakusala615 7 років тому +2

    Obalata Jaya wewa...!!

  • @sumithbandara3960
    @sumithbandara3960 6 років тому

    Sasara wasana thuru niwan dakina thuru pin ketha me seehala deepayai wandaneeya poojaneeya maw bima🌹🌹🌹🙏🙏🙏

  • @malmals5529
    @malmals5529 5 років тому

    Mr Gayan SandajLum Respect to ur ideas...

  • @chandanachandana5934
    @chandanachandana5934 6 років тому

    mama raawana gana godaaaaaariyak pahadunaa.oyata niwan මාර්ගයේ dora wiwara wenna kiyala mama parthanaa karanawa.walalii giya mee hela urumaya කොහොමද goda ganne mama obata සහයෝගය dennata kamaththemi

  • @achinthatharuka6737
    @achinthatharuka6737 5 років тому

    program එක යන්නේ කවදාද

  • @srialathaws1766
    @srialathaws1766 6 років тому

    Obata theruwan sarani

  • @darshanaruwan3339
    @darshanaruwan3339 5 років тому

    ❤ all

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168 6 років тому +1

    Japanayan pamini sitha diunu karagath mehenin wahanse kenek lankawe athithaya gana gayan kiyana katha walata samana dewal rasak kiya thibenawa..

  • @saveemon3897
    @saveemon3897 5 років тому

    Pura widaya eka nidi da

  • @chandiniroshapriyadarshani4660
    @chandiniroshapriyadarshani4660 6 років тому

    👍👍👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐

  • @nilugunarathna4211
    @nilugunarathna4211 6 років тому

    කෝ ඉතිරි වැඩසටහන්?

  • @tharukasamanali4559
    @tharukasamanali4559 6 років тому

    Me wage dewal karana aka ithamath hondai habei mewa puravidya departhamenthuwa danuwath kala seweem karala yata giyawa goda gatha yuthuya nethnam katha kara kara indimen palak netha. Chandrika kathawa pili ganimata taram sadaka nehe kiyala mata hithenawa

  • @rakithagamage6685
    @rakithagamage6685 6 років тому

    Gayan sandakalum#

  • @yohanudahawaththa9111
    @yohanudahawaththa9111 6 років тому

  • @chanukaprasad5823
    @chanukaprasad5823 6 років тому

    Ko iwarada dan sathi 2'3 kuth una