ඔබේ පෙනුම කොහොමද කියලා හරියටම බලමුද?

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 672

  • @shiran7403
    @shiran7403 4 місяці тому +738

    කාමරේ කණ්නාඩියෙන් බැලුවම එක මූණක්
    බාත්රූම් එකේ කණ්නාඩියෙන් බැලුවම තව මූණක්
    ෆෝන් එකේ කැමරා එකෙන් බැලුවම තව මූණක්
    සැලුන් කණ්නාඩියෙන් බැලුවම තව එක මූණක්
    අපි දිහා බලන උන්ට පේන්නෙ තව මූණක්
    කොටින්ම කීවොත් අමුතු මූණක්
    😪💔

    • @Jannlk-v6x
      @Jannlk-v6x 4 місяці тому +66

      Ow 😂😂 මටත් හිතාගන්න බෑ මෙනෙ කන්නාඩියද හරි කියල 😂

    • @Lakmi372
      @Lakmi372 4 місяці тому +14

      Oww😅

    • @shiran7403
      @shiran7403 4 місяці тому +5

      @@Jannlk-v6x 😪

    • @kanchanawickramarathna-l5l
      @kanchanawickramarathna-l5l 4 місяці тому +10

      Math ehemai dear

    • @RKumarathunga
      @RKumarathunga 4 місяці тому +34

      Okkotama wada 4n eke cam eken katha mama 😂

  • @ThamashaRajapaksha
    @ThamashaRajapaksha 3 місяці тому +176

    ගෙදරට ලස්සනයි, කොහෙහරි යන්න ලෑස්ති වුනා ම kathai 😅

    • @Rozana8573
      @Rozana8573 3 місяці тому +6

      ඇත්ත වස කැතට පේනවා 🤣

    • @priyanthagarusinghe6840
      @priyanthagarusinghe6840 3 місяці тому +3

      Kiyala vadak na 😂😂

    • @PiyumaRuwani
      @PiyumaRuwani 2 місяці тому +4

      සිරා සිද්දි 😢😂❤

    • @T____979
      @T____979 Місяць тому +2

      Ee sirwtma

  • @harshanipreeni1041
    @harshanipreeni1041 4 місяці тому +746

    අනේ මට like 50 දෙන්න please කවදාවත් ලැබිලා නෑ😢

    • @Sumedaindhika
      @Sumedaindhika 4 місяці тому +39

      තූ මං වගේ තව like හිගන්නෙක්

    • @nalindabandara2725
      @nalindabandara2725 4 місяці тому +7

      😂CD x1

    • @SaChetha-pe3ir
      @SaChetha-pe3ir 4 місяці тому

      @@harshanipreeni104177වෙනි like එක මගෙන් දැන් නම් 50 කට වඩා 27ක් වැඩී

    • @SunandaDias-g8p
      @SunandaDias-g8p 3 місяці тому +6

      කොහොමද

    • @Sumedaindhika
      @Sumedaindhika 3 місяці тому +3

      @@SunandaDias-g8p hi🧐🧐

  • @DinujaNadun-wr8py
    @DinujaNadun-wr8py 3 місяці тому +233

    හැමෝටම ආවේණික ලස්සනක් තියනවා කියන අය මෙතනට ❤

  • @umeshachintha6768
    @umeshachintha6768 8 днів тому +5

    කැත ලස්සන කියලා දෙයක් නෑ මල්ලී.මිනිසුන්ගේ හිත් තමා ලස්සන වෙන්න ඕනේ😊

  • @DilrukshiJayathilakeEditz
    @DilrukshiJayathilakeEditz 3 місяці тому +73

    මට නම් මට ලැබුණු රූපේ ඇති..මන් මට ලැබුණු රූපෙට ගොඩක් ආදරෙයි..ලස්සනයි ..❤

  • @TravelingArtist429
    @TravelingArtist429 3 місяці тому +185

    Sl idea බලලා හැමදාම හිත රවට්ට ගන්න මම වගේ අය සිටීද😪

  • @PalithaKumarasinhe
    @PalithaKumarasinhe 3 місяці тому +48

    Ada තමයි මම oyaage මුහුන dhakke😂

  • @Sadakelum_T
    @Sadakelum_T 3 місяці тому +92

    අඩුම මගෙ පොටෝ එකක් මගෙ පෝන් එකේවත් නෑ බන් මට හිතෙනවා මන් කැතයි කියලා ඒ නිසා පොටෝ එකක්වත් ගහන්නෙ නෑ 😓

  • @MusicWorld-vq8or
    @MusicWorld-vq8or 3 місяці тому +75

    මරු බන් ලකුනු වලිනුත් දැන් ලස්සන බලන්න පුළුවන් 😂

  • @priyanthabandara548
    @priyanthabandara548 3 місяці тому +42

    බාහිරට ලස්සන උනාට වැඩක් නෑ හිත කැතයි නම්...

    • @TharukaDewmini-p8i
      @TharukaDewmini-p8i 3 місяці тому +2

      මූන ලස්සන වෙලා හිත කැත උනාට කාටවත් හිතෙ කැත පේන්නෙම නෑ පේන්නෙ මූනෙ ලස්සන විතරයි මූන කැත වෙලා හිත ලස්සන උනා කියලා ඒක පේන්නෙත් නෑ ඉතින් තමන්ගෙ තරම දැනගෙන හිටියම හරි

    • @thavinduvismal8518
      @thavinduvismal8518 3 місяці тому +1

      hitha niwna katha ... hitha niwana katha ... 😪

    • @MenDin-n4d
      @MenDin-n4d 3 місяці тому +1

      Ape ammath kiyanawa😂

  • @thilinadasun9394
    @thilinadasun9394 3 місяці тому +11

    මාර ලස්සන බැලිල්ලක්නෙ wto මේක🥲මූනෙ හැඩෙන් ..හොද ජොව් ලයින් එකක් ..කැපිලා පේන චීක් බෝන්ස් ..කොන්ඩෙ..දත් වගෙ ඒවගෙන් තමයි ලස්සන තීරණය වෙන්නෙ..ආසම සෝශල් මීඩියා එකෙන් අදින්න පලඳින්න කැමති විදියෙන් කොහොමද ලස්සන තීරනය කරන්නෙ🥲මේක බලලා අඩු ලකුණු ආපු උන් කන්ෆිඩන්ස් කඩාගන්නෙපා😂ලකුණු 25ක්ම දෙන්න පුළුවන් මෙලො රහක් නැති උන් ඕනතරම් මං දැකලා තියනවා🥲

    • @sahansulakshana
      @sahansulakshana 2 місяці тому +3

      සිරාවට බන් අම්මගේ ලස්සනක් යකෝ ඒක මටත් කියන්න තීන්නේ කව්රුත් තමන් ගැන තීරණයක් ගන්න එපා මේක බලල

  • @SPIDY_PRO444
    @SPIDY_PRO444 4 місяці тому +504

    කවුරු කොහොම කිව්වත් අපි හෙන කැතයි බන් 😅

  • @Chalukyanethuli
    @Chalukyanethuli 3 дні тому

    15,19යි නම් ඇත්ත 😍❤️❤️❤️හරියටම කිව්වා

  • @nilushinilushi5707
    @nilushinilushi5707 4 місяці тому +40

    මට ලැබුනු ලකුණු 20ක් ඔයාට ස්තුතියි 🙏❤️❤️❤️🌹🌹

  • @professor6010
    @professor6010 2 місяці тому +3

    මන් හිතන්නෙ කට්ටිය මේ තමන්ගෙ වයස ටයිප් කරල😃. 20 - 29 අය තමයි ගොඩක් ඉන්නෙ. ඒ කියන්නෙ ලස්සන තරුන අය. තමන් කතයි හිතන් ඉන්න මෝඩයනට
    නෙ​වෙයි කිව්වෙ.

  • @SupunSanjaya-b3y
    @SupunSanjaya-b3y 3 місяці тому +6

    Me Video eka balana uba hena lassanayi yako ❤🌸💝

  • @DummaFernando
    @DummaFernando 3 місяці тому +5

    මගේ ලකුණු 16
    හරියටම කිවුවා
    අදරෙයි❤❤❤❤❤❤❤

  • @januba-y5b
    @januba-y5b Місяць тому +2

    මම අයිති ආකර්ෂණීය කාණ්ඩයට. 👍🤗🤗

  • @ireshasewwandi8604
    @ireshasewwandi8604 5 днів тому

    චුට්ටක් මන් ඒ වගේ ස්තූතියි❤❤❤

  • @ChamilAkash
    @ChamilAkash 2 місяці тому +5

    ෆොන් එකෙ මොකක් හරි හරි ඇප් එකකට යන්න ගිහින් විඩියෝ කැම් එක,ඔන් උනම තම්‍යි ගොඩක්ම ලස්සනට පෙන්නෙ...😂😂😂

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 4 місяці тому +9

    ස්තුතියි 🙏 21 ❤

  • @Dev-qu6vx
    @Dev-qu6vx 3 місяці тому +8

    මට නම් ලැබුණු ලකුණුවල විදියට මේක කොහොමත් පිළිගන්න බෑ...( 22) 💔

  • @Johnson-10e
    @Johnson-10e Місяць тому +3

    Me loke hamoma lassany echaray mn danne❤❤❤❤❤❤

  • @puljandinlaka-fc2lh
    @puljandinlaka-fc2lh 2 місяці тому +2

    හිතන්න අමරුයි හැබැයි සතුටුයි .ඉස්කොලේ යන්න කොන්ඩේ කැපපුවාම කැතම කැතයි කොන්ඩේ වැවුනම මායි කැපුවම මායි කියන්නෙ අහසයි පොලවයි වගේ යකො

  • @SamanKumara-lw8xk
    @SamanKumara-lw8xk 4 місяці тому +8

    thanks so much aiye 22!♥️👍

  • @nimeshisansala7731
    @nimeshisansala7731 4 місяці тому +43

    21 යි.එහෙනම් ලස්සන ඇති මමත්😊

  • @EditsbyHiru
    @EditsbyHiru 4 місяці тому +9

    Vedio eka lassani digatama yan saho ❤❤❤❤❤❤❤❤❤

  • @DelightfulBackgammon-fw8pr
    @DelightfulBackgammon-fw8pr 4 дні тому +1

    මෙ video එක මොකටද බලන්න ආවෙ 😂

  • @Sitnmi
    @Sitnmi 18 днів тому +1

    ආකර්ශනීය😊❤❤

  • @kumarawickarama1094
    @kumarawickarama1094 12 днів тому

    යේ .... මං අද තෙරුම් ගත්තා මං ලස්සනයි කියලා ❤😂

  • @DanushkaMithun
    @DanushkaMithun Місяць тому +1

    ගොඩක් ලස්සනයි❤❤❤😊😊😊.

  • @KavindaSadaruwn
    @KavindaSadaruwn 2 місяці тому +3

    කෙල්ලො කන්න වගෙ මගෙ දිහා බලන තරමට ලස්සනයි

  • @-SILVERstar-
    @-SILVERstar- 2 місяці тому +1

    කැත කියන වචනෙ පාවිච්චි කරපු එකනම් අවුල් වගේ
    මගෙ 23
    ඒ කියපු දේවල්නං ඇත්ත 😊

  • @MdChami3246
    @MdChami3246 25 днів тому +1

    සෙල්ෆි කැම් එකෙන් ගැහුව ලස්සනට ඉන්නවා....අනිය්හ් කැම් එකෙන් ගැහුවම් මටවත් බලන්න බැ මගෙ පොටො😢

  • @KalaniLakshima
    @KalaniLakshima 2 місяці тому

    ඇත්තම කිව්වා ටිකක් ඒත් කොන්ඩෙ නම් නෑ ටිකයි තියෙන්නෙ ❤

  • @nilushahimres5680
    @nilushahimres5680 2 місяці тому +1

    Kattiyanm nm kiyamne mn lassanai kiyala eeth athule lasssana gana danne mamane pitin lassana wela wadak nee 👍👍

  • @slfishworld6043
    @slfishworld6043 4 місяці тому +24

    20 😂😂 කොහොමවත් පිළිගන්න බෑ මේක 😂😂😂

  • @anoshkaanoshka
    @anoshkaanoshka 4 місяці тому +9

    Lakunu 24 godak istuti👍

  • @Radhikaradhi-pk6px
    @Radhikaradhi-pk6px 4 місяці тому +12

    ලස්සනයි 19🥰🥰🥰

  • @janixx-q9o
    @janixx-q9o 2 місяці тому +3

    ජනිත ඔයාට ගොඩක් පින් 🎉

  • @SandunUdaya-h8e
    @SandunUdaya-h8e 4 дні тому

    මම ලස්සන කෙල්ලෙක් ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @EmiYaSL
    @EmiYaSL 3 місяці тому +1

    SMV rate eken thamai hariyatama manussayekge value eka denne eketh face and body kiyana category eken mewwa kiyanne.., Oya tiken witharak ehema kiyanna baa jaw area, eye area, nose, lips, face shape, height thawa godak ewa thiyei ❤

  • @DinaDinaa-m3g
    @DinaDinaa-m3g 3 місяці тому +4

    ❤❤❤❤මගේ.17යි.ලකුණු.හරි.ඒත්.අනේ.මන්දා
    Voice. ලස්සනයි..❤❤❤❤

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga Місяць тому +1

    ඔයා නම් ලස්සනයි❤😂

  • @CRICKET_4-YOU-w3s
    @CRICKET_4-YOU-w3s 3 місяці тому +2

    ලකුණු 26 ක් තිබිලත්, කිසිම ආකර්ෂණීය පෙනුමක් නැති මම 🥲😴

  • @ChandaneeB
    @ChandaneeB 29 днів тому +1

    Mama 15 - 19. Lassana ganyata. Godak Aya kiyanawa mama lassanai kiyala.

  • @ThamashaRajapaksha
    @ThamashaRajapaksha 3 місяці тому

    හිතුවට වඩා අය්යා ලස්සනයි නේ
    අදමයි දැක්කෙ ❤

  • @UdayangaChelani
    @UdayangaChelani 10 днів тому

    ලස්සන යි 🥰🥰

  • @dilnaharshali8545
    @dilnaharshali8545 3 місяці тому +12

    මට ලකුණු 12 යි .. කැතයි කියලා දන්නෝ කොච්චර කතද කියල අද තමයි ඔප්පු උණේ 😢 😂

    • @benten31284
      @benten31284 Місяць тому

      Hitanna epaa...lassana natnm lassana wenna❤

  • @GChamathka-ls4js
    @GChamathka-ls4js 16 днів тому

    reta lassanai udeta kathai

  • @bgaminipererabodiyabaduge7156
    @bgaminipererabodiyabaduge7156 3 місяці тому +2

    මමනම් එච්චර ලස්සන නැ හැබැයි මෙ විඩියො එකේ ලස්සනයි ලලුණු ❤❤❤

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns Місяць тому +2

    මට ලොකු අවුලක් තියේ ෆෝන් එකේ bak කැමරාවට මගේ මුහුණ ඇදයි වයසට ගිය පෙනුමක් එන්නේ අපේ අක්කා කිව්වා මට ෆෝන් bak කැමරාවේන් ෆොටෝ ගහන්න එපා කියල අපේ ගෙදර කන්නා ඩියේ එක වෙලාවකට මම ලස්සනට පේනවා තව වෙලාවකට මම කැතයි 😢😢 අනේ ඇත්තට ම අපේ පෙනුම මොන වගේ ද කණ්ණ්ඩියේ පේන විදිය ද හරි

  • @DinushaLakmal-e6u
    @DinushaLakmal-e6u 2 місяці тому +1

    Aiyo mama lassanaida ada danagaththe

  • @ChanudiChamathka-uu1fk
    @ChanudiChamathka-uu1fk 3 місяці тому +2

    මට තිබ්බේ විස්සත් විසිපහක් අතර.මම හිතන්නේ ඒත් ඒක බොරුවක්. මොකද මට එහෙම වෙන්නෑ

  • @desh111
    @desh111 20 днів тому +1

    24😮 aththak thiye wage habai

  • @sandamalisandamali6933
    @sandamalisandamali6933 День тому

    ආකර්ෂණීය මට ල්කූනු 26/30ත් ආතර ලාකුනු😊😊👍😍😒🥰

  • @gamingakiya5634
    @gamingakiya5634 21 день тому

    Mata labunu lakunu 18k oyata ස්තුතියි

  • @ChamodiPriyanga
    @ChamodiPriyanga 3 місяці тому +1

    26 ඒක ඇත්ත කියලා හිතන්න පුළුවන් ඔය කියපු ටිකම මට කෙනෙක් කියලා තියෙනවා

  • @Dahamsa6685
    @Dahamsa6685 2 місяці тому +2

    මම නම් 26 - 30 අතර කෙනෙක්❤❤❤
    ඒ උනාට මට කවුරුත් නෑනේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @JanulaDamsana-o4z
    @JanulaDamsana-o4z 11 днів тому

    මගේ මුලු ලකුණු 19 ඒ කියන්නේ මම ලස්සනයි ❤❤❤❤😮

  • @SadIYaMC863
    @SadIYaMC863 3 місяці тому +1

    Kauru kohoma kivvath gedara ayata lassanai evagenma apiwa watinava apiva arachsha karanava e hodatama athi

  • @MlViolet
    @MlViolet 3 місяці тому +3

    23.🔥 hot 😎 කියපු දේවල් හරි . Thanks

  • @LakmiPraboda
    @LakmiPraboda Місяць тому

    Mn hithnw athta kiyala 😊❤

  • @haash-v4p
    @haash-v4p Місяць тому +1

    2 අයිති කොහොමත් කැතයි හැබැයි කෙල්ලොනම් අඩුවක් නෑ 😂

  • @AneeshaDewmini-u5r
    @AneeshaDewmini-u5r День тому

    කවුරු මොනා කීවත් අපි කැතයි ඉතිම්

  • @sadunfernando7170
    @sadunfernando7170 28 днів тому

    21 ඒ ඇති මට මම හදවතීන් ලස්සන වෙන්නයි ආස

  • @sagarikanilminisagarika3609
    @sagarikanilminisagarika3609 2 місяці тому

    ගැම්මක් මන් ටිකක් පැහැපත් කේන්‍ර්ක් මට 20 -25 අතර ලකුණු කාණ්🎉🎉ඩ ❤❤

  • @SamilKumara
    @SamilKumara 2 місяці тому +3

    උපන් කැත යවන්න බෑ යකෝ😂

  • @Mr.Irusha
    @Mr.Irusha Місяць тому

    sira kathawa

  • @indikabandara7411
    @indikabandara7411 4 місяці тому +4

    Mata 26.mama thama kalpana karanawa mama ආකර්ශනීය kenekda kiyala.

  • @Lakshanzo.SLLordL8.3
    @Lakshanzo.SLLordL8.3 4 місяці тому +3

    ලස්සන කෙනෙක්🤗😄😉18යි

  • @sathishimasa1890
    @sathishimasa1890 8 днів тому

    Mm nam kathai bn athal ekat balnne

  • @Chamodya-zd1hn
    @Chamodya-zd1hn Місяць тому

    ඇත්ත ❤

  • @thusharafernando8239
    @thusharafernando8239 5 днів тому

    Mn asai mage massage ekakata like aduma tharame 100 k wath enawanam . Ane danna please. ❤❤❤❤

  • @tharakadananjaya2824
    @tharakadananjaya2824 Місяць тому

    කවදාවත් ලස්සන කියන එක මනින්න බෑ ඒක සාපේක්ෂයි බලන කෙනා අනුවත් වෙනස් වෙනවා 😑

  • @AmishaPrabodini
    @AmishaPrabodini 2 місяці тому

    Lassana kandayata ewnata kawru kohomA kiwwath api kathai bn😊😂

  • @shihanitheexplorer3845
    @shihanitheexplorer3845 4 місяці тому +1

    Anun mona kiwwath thaman meh loke lassanama kena kiyala hithala jeewath wenna ❤

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 4 місяці тому +1

    Mage lakunu 22k,thanks obata bs ❤❤❤

  • @bhanukasamarasinha3709
    @bhanukasamarasinha3709 3 місяці тому +16

    මේ වීඩියෝ එක කරන ඒකානම් අමු පිස්සෙක් 😂😂😂

    • @lithmipamodya
      @lithmipamodya 2 дні тому +1

      oya mesellama karala lakunu adu hinda neda ohoma kiyanne

    • @bhanukasamarasinha3709
      @bhanukasamarasinha3709 2 дні тому

      @lithmipamodya ලකුණු අඩු හන්ද නෙවෙයි හුත්තියේ මේක මෝඩ වැඩක් හින්දා ඉගනගත්ත මොලයක් තියන උන්ට ඒක තේරෙනවා උබලා වගේ ප්‍රථමික මොලයක් තියන මෝඩයොන්ට හොදයි මේ වගේ මොඩ වැඩ 😂😂😂

  • @LalithaGayesha
    @LalithaGayesha 3 місяці тому

    මට ලකුණු 20යි.😘😘😘

  • @IsharaDilshani-b1h
    @IsharaDilshani-b1h 3 місяці тому +1

    24 lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Thanks ❤❤❤

  • @VirangaSrimal
    @VirangaSrimal 3 місяці тому

    මට ලැබුනු ලකුණු 25ක්‌ ❤️

  • @DanushkaMithun
    @DanushkaMithun Місяць тому +1

    මට නම් ලකුණු 21❤❤❤❤❤❤

  • @anushamallawaarachchi594
    @anushamallawaarachchi594 3 місяці тому +1

    Mata 22i oya kiyna tharam hotda ane 😂❤️‍🩹

  • @TharinduVithana-t2x
    @TharinduVithana-t2x 3 місяці тому +1

    Oya lassanada

  • @hiruniwaranga4462
    @hiruniwaranga4462 Місяць тому

    තව ලකුණක් ලැනුන නම් ලස්සන වෙන්න තිබ්බ 😆

  • @sahanpiumantha98
    @sahanpiumantha98 Місяць тому

    මට මාව ලස්සනයි 😇💖

  • @coolboy-dq1tl
    @coolboy-dq1tl Місяць тому

    20 y aththa katava habai ❤😁

  • @nadikarosa4293
    @nadikarosa4293 20 днів тому

    ලකුනු 21යි...ඒත් මම කැතයි...මෙයාලා ලස්සනයි කිව්වට..😏😭

  • @TharukaDewmini-p8i
    @TharukaDewmini-p8i 3 місяці тому +1

    ලකුණු නම් 22යි ඒත් ලකුනු 10සීන් එක තමයි ගැලපෙන්නේ

  • @KushanKavishka-t1t
    @KushanKavishka-t1t 2 місяці тому

    ආකර්ෂණීය උනාට මට තාම කෙල්ලෙක් නෑ කියලා මතක් උනාම් 😂👍

  • @pathummadushan-c7l
    @pathummadushan-c7l Місяць тому

    25 😊ඇස් ලස්සනයි කියලා ගොඩක් අය කියනවා

  • @achintha894
    @achintha894 2 місяці тому

    Api patta kethai bn ohomathamai monakarannada

  • @HarshithasilanPathirana
    @HarshithasilanPathirana 3 місяці тому +3

    Mama nm patta katai hariyata gara yaka wagee😢😢😢

  • @chathurakavinda4782
    @chathurakavinda4782 3 місяці тому +2

    6 වෙනි ප්‍රශ්නෙට දුක හිතුනෙ මට විතරද 😢

  • @chandimarathnasekara5390
    @chandimarathnasekara5390 4 місяці тому +1

    Lakunu 23 pitathin rupaya lassanai hadai mama

  • @IrekshikaWanasinghe
    @IrekshikaWanasinghe 2 місяці тому

    😢මට ලකුණු 21 එකයි කියපු ඒවාගෙන් දිග කොන්ඩෙයක් විතරයි තියෙන්නෙ

  • @desaduimangith
    @desaduimangith 2 місяці тому

    hari yatama hari aiye