Budu Guna Kavi - බුදු ගුණ කවි | Massanne Vijitha Thero

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 812

  • @Tharakatharaka-i9v
    @Tharakatharaka-i9v 25 днів тому +2

    ඒ බාග්ග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 роки тому +66

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ඒ ගැන දැන ගත යුතුයි.මමද බුදු දහමේ සරණ යන කෙනෙක් මි.මට මෙ දහම උතුම් ආශිර්වාද යක් මම බලාපොරොත්තු වෙන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා නිවනින් සැනසීම ලබත්වා තෙරුවන් සරණයි

  • @BandaraManike-l9e
    @BandaraManike-l9e 3 місяці тому +11

    ඉපදෙන හැම ආත්මයකම බුදු දහමෙම ඉපදේවා සාදු සාදූ සාදු 🎉🎉🎉

  • @renukabandara7739
    @renukabandara7739 25 днів тому +3

    සියලු දෙනා ට ම මට ද බුදුසරණයි 🙏🙏🙏🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 2 місяці тому +4

    මා මෙන් සියලු සත්වයෝ නිදුක් නීරෝගි සුවපත් වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏

  • @ShashiniShakya
    @ShashiniShakya 4 місяці тому +12

    අනන්ත වු බුදු ගුණ බලයෙන් මගේ අඩු මාසින් බිහිවුනු නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏

  • @NilukaDhamayanthi-sj3cx
    @NilukaDhamayanthi-sj3cx Місяць тому +3

    උතුම් බුදු ගුන බෙලෙන් මගේ පවුලේ සියලුදෙනා සමගි වේවා

  • @chandranifernando4235
    @chandranifernando4235 6 місяців тому +11

    Me බුදු ගුණ බලයෙන් mage පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා සියලු ගහ apala දුරු වේවා සියලු prasna නැති වේවා mage දරුවන් thundenata.දියුණුව ආරක්ෂා ලැබේවා බුදු ගුණ බලයෙන් සියලු sathwayo.නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🎉🎉🎉❤❤❤

  • @hashiniweerasingha1278
    @hashiniweerasingha1278 2 роки тому +48

    මා ඇතුලු මාගෙ පවුලේ සියලු දෙනාත්
    සියලු සත්වයෝ සුවපත් වී ආරක්ෂා වේවා

  • @surendj721
    @surendj721 4 роки тому +108

    රහසත් පව් නොකොට
    කෙලෙසරයනුත් දුරැ කොට
    නිසි වූයෙන් පුදට
    අරහ යැයි නම කියති මුනිදුට
    තුන කල්හිම පැවතී
    පදරැත් සියල් ලොව ඇති
    අතැඹුලසෙ දැනගතී
    එයින් සමිමා සම්බුදුන යෙතී
    විද්දෑ නැණ අටද
    පසළොස්චරණ ගුණයද
    ඇතියෙන එමුණි සඳ
    පිරැණු විඡ්ඡාචරණ නම ලද
    යහපත් කොට ⁣යෙතැයි
    සුන්දර තැනට සැපතැයි
    සොඳුරු බස් කියතැයි
    කියති ඒ මුණි රඡුට සුගතැයි
    තුන් ලොව තතු ලෙසට
    දැනගෙන නොදත් මෙලොවට
    දෙසුයෙන් නියම කොට
    ලෝකවිදු යැයි කියති මුනිඳුට
    හැම ගුණයෙන් නඳා
    සමවැඩි සතකු හැමදා
    දියතෙහි නැති සඳා
    අනුත්තර යැයි කියති මුනිඳා
    බඹසුර යකුන් තද
    දමනය කරන නම් ලද
    සෙත් දී මුනිඳු සඳ
    පුරිසදම්සාරථී නම් ලද
    භව කතරින් එතෙර
    වනුයෙන් සතන් හැම වර
    තිලෝගුරැ මුණිවර
    වීය සත්ථා නමින් පුවතර
    සිවු සස් සිය නැණින්
    දැන දැන්වීය කුළුණින්
    දුරලයි අණුවණින්
    එබුදු නම් වීය ගුණ පමණින්
    බෙදුයෙන් දහම් කඳ
    භඡනය කෙලෙන් ගුණ කඳ
    බණ දහම්න් සසඳ
    බැවින් භගවත් වීය මුණිසඳ

  • @nipuniiroshika2154
    @nipuniiroshika2154 2 роки тому +190

    ඉපදෙන හැම ආත්මයකම බෞද්ධයෙක් වේවා....🙏

  • @IreshaLakmali-qp8or
    @IreshaLakmali-qp8or 8 місяців тому +7

    සාදු සාදු සා මාගේ සියලු පාර්තනා ඉශ්ට වේවා බුදුසරණයි🙏🙏🙏🙏

  • @wasanadisanayaka3752
    @wasanadisanayaka3752 Рік тому +26

    🙏🙏🙏 ඔබ වහන්සේට බොහොමයක්ම පිං අපිට කවි බණ දේශනා කලාට නිදුක් නිරොගි සුවය ලැබි දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏 මමද නිවන් දකිනා තුරැ උපන් හැම ආත්මයකම බුදු බණ ඇසෙන මානෙක මා ඉපදේවා උපදින හැම ආත්මයකම බෞද්ධයෙකුු වෙලා ඉපදේවා සාදු සාදු තෙරැවන් සරනයි

  • @m.drohana1536
    @m.drohana1536 Місяць тому +2

    ❤ තෙරුවන්.සරනයි,❤,🌺🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +11

    සසර වාසනා තුරු නිවන් දක්නා තුරු සම්මා දිට්ටික වෙම්වා මම ත්‍රිවිධ රත්නය සරණ යන්න මට‍ ලැබේවා සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +9

    ඒ බාග්‍යා වත් වූ අර්හත් වූ සම්මාසම්බුදු දසබලධාරී සර්වඥ සම්‍යක් රාජෝත්තමයානන් වහන්සේට මා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරව යෙන් ශ්‍රී පාකමල වදිමි වදිමි වදිමි සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @ShaniNishadi
    @ShaniNishadi 2 місяці тому +2

    අනන්ත බුදු ගුන බලයෙන් මා ඇතුලු මාගේ පවුලේ අය ආරක්ශා කරත්වා.ඉපෙදෙන හැම බවයකම මා බව්දයක් වී ඉපදේවා..🙏🙏🙏🙏🙏

  • @kantykanty2022
    @kantykanty2022 4 роки тому +84

    එසේම වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් බාවය උදාවේවා පින්බර උදෑසනක් වේවා තෙරුවන් සරණයි

  • @GhanakasamaeeraSameera
    @GhanakasamaeeraSameera 4 місяці тому +4

    මගෙ චුටි පුතාව සියලුම ලෙඩ රෝග වලින් ආරක්ෂා වේවා 🙏 මගෙ අම්මට මට සැනසීමෙන් ජීවත් වීමට පුලුවන් වේවා 🙏 මගෙ සැමියගෙ අපල දුරු වී මානසික සහනය ලැබේවා 🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +108

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ...සාදු ...සාදු ....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @Tharangatharanga-i9j
    @Tharangatharanga-i9j Місяць тому +2

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏අමා මහ නිවනින් සෙනසෙත්වා.

  • @sandimasandima6679
    @sandimasandima6679 10 місяців тому +27

    බුදුසරණයි අනේ බුදුහාමුදුරුවෝ නේ ඉක්මනට මට සනීප වෙන්න පිහිට වෙන්න අප්පච්චි යේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ShaniNishadi
    @ShaniNishadi 2 місяці тому +2

    ඔබ වහන්සේ මේ කරන මහා උතුම් ගුන බලයෙන් ඔබ වහන්සේට නිදුක් නිරොගි බව ලැබේවා..🙏🙏🙏🙏🙏🙏

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 3 місяці тому +5

    සාදු සාදු සාදු🙏🙏උතුම් තුනුරුවනේ ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏ඒ උතුම් තුනුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! 🙏🙏සාදු සාදු සාදු 🙏🙏💗💗

  • @sriyanimalkanthi7623
    @sriyanimalkanthi7623 3 місяці тому +3

    Budu.saranai.sadu.sadu.sadu🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @chandimaecw5715
    @chandimaecw5715 9 місяців тому +25

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ දියණිය නිරොගී වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!!!!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikaw9050
    @dammikaw9050 Рік тому +21

    බුදුගුණ අනන්තයි... බුදුගුණ අනන්තයි.. බූදු ගුණ අනන්තයි... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anojasudarshani3061
    @anojasudarshani3061 2 роки тому +30

    අපේ හාමුදුරුවනේ තෙරුවන් වන්දනා කරද්දී නියම අර්ථය දැනගෙන වන්දනා කිරිම පිනිස කොපමබ වටිනව පින් සිදු වේවා !

    • @nimalibaddagamage6544
      @nimalibaddagamage6544 Рік тому +3

      Oba wahanseta mathu mathu athmayeth niwan maga padewa

    • @nimalibaddagamage6544
      @nimalibaddagamage6544 Рік тому +2

      Saththakinma me wage wada satahan prachara karanna API katath sith sathan pahada gena jeewath wenna ewage ape baudda kAma rakaga na mahopakaree wena wada satahan thamai me wada satahana oba wahanseta mahagu pinak mathu mathuataye oba wahanseta niwanatama maga padewA

    • @nishamalidamayanthi1387
      @nishamalidamayanthi1387 5 місяців тому

      Samma Sam budu saranay oyata ape hamuduruwana godak pin godak adaray sathay 💕💕💕

  • @SithusaraLokuge
    @SithusaraLokuge 9 місяців тому +2

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ රටට සෙතක් ශාන්තියක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SewandhiBuddhika
    @SewandhiBuddhika Місяць тому +2

    Siyalu pathum itu wewa කතරගම devi පිහිටයි .🙏🙏🙏🙏mage suwamiyage riyaduru dathata කතරගම devi පිහිටයි..🙏🙏🙏🙏yana ena gamana ආරක්ෂා karanna ona කතරගම deviyani..🙏🙏🙏🙏

  • @IreshRanga-y3f
    @IreshRanga-y3f 2 місяці тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @DumiduWijey
    @DumiduWijey Місяць тому +2

    බුදු ගුණ අනන්තයි . අනන්ත වූ බුදු ගුණයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා.🙏🙏🙏🙏

  • @Yogya123-l6d
    @Yogya123-l6d 4 місяці тому +1

    සාදු සාදු සාදු මම ගෙවෙන හැමමෙහොතකම සතින් කයෙන් වචනයන් බුදුහිමිසරනයමි සාදු සාදු සාදු

  • @nisansalasandamali3685
    @nisansalasandamali3685 3 роки тому +55

    අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ ඇත්තා වූ මගේ බුදු පියාණන් වහන්සේ නමස්කාර කරමි. තෙරුවන් සරණ යමි.

  • @SandaruNadeeshan-h1i
    @SandaruNadeeshan-h1i Місяць тому +2

    සාදු සාදු සාදු ! 😊❤🙏🙏🙏💐✨️

  • @ASho-td4uz
    @ASho-td4uz Рік тому +2

    Buduguna meheren sasanaya babalawana oba වහන්සේට මාගේ namaskaraya වේවා sadu

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe 10 місяців тому +10

    මාගේබුදුරජානන්වහන්සේට නමස්කාරවෙි වා....

  • @siriyakanthi5520
    @siriyakanthi5520 3 місяці тому +1

    සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @senulithiyansa5332
    @senulithiyansa5332 Рік тому +12

    තෙරුවන් saranai අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා! සාදු සාදු සාදු

  • @සචිසචි-ෆ6ස
    @සචිසචි-ෆ6ස 2 роки тому +61

    අද තමයි මෙහෙම ඇහුවේ අහන් ඉන්න හරිම ආසයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය උදා වේවා

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup Рік тому +3

    🙏සාදු 🙏සාදු 🙏සාදු
    හිතට හරිම සහනයන් දැනුනා. හරිම මිහිරියි...❤

  • @ayshakwi7192
    @ayshakwi7192 2 місяці тому +1

    Sadu sadu sadu oba wahansata maga namas karaya wawa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @hashanchanaka3171
    @hashanchanaka3171 Місяць тому +1

    mage Amma ta jayen jayama wewaaa
    mage ammata budu Saranai 🙏
    devi pihitai 🙏🙏🙏🙏🙏🙏

  • @DilankaSandaruwan-h9j
    @DilankaSandaruwan-h9j 5 місяців тому +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා

  • @hareshasewwandi5463
    @hareshasewwandi5463 3 роки тому +47

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා

  • @sumanasamara3274
    @sumanasamara3274 Рік тому +10

    ඔබ වහන්සේට බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @SrimaleeSrimalee-qc6fj
    @SrimaleeSrimalee-qc6fj Місяць тому +1

    මම බුදු රජාණන් වහන්සේ සරන යමි .
    බුදු රජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වඩින තෙක් අපි සිටිත්වා.සාදු සාදු සාදු !!!!!!!!!!!!!!❤❤❤❤❤

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +6

    අති උතුම් තුන් ලෝකාග්‍ර වූ අර්හත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේට මා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 6 місяців тому +1

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @HirunaRANUJAYA
    @HirunaRANUJAYA 9 місяців тому +1

    මේ කාව්‍යයමය හඩ පටය
    සිත්තැවලෙන් , ප්‍රශ්න වලින් තෙරපෙන මිනිසුන් ශ්‍රවනය කරන වාරයක් වාරයක් පාසා ඔබ වහන්සේට එ උතුමි ධර්ම දානයමය පුන්‍ය කර්මයේ උතුමි පින් බලය ලැබෙනවා සත්තයි 🙏🙏🙏🙏

  • @saduniakarsha
    @saduniakarsha Рік тому +18

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏හැම ආත්මයකම බෞද්ධයෙක් වේවා!

  • @mash9308
    @mash9308 Рік тому +2

    සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 2 роки тому +18

    මාගේ .නමස්කාර වෙිවා අපේ පින්වත් සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ලැබේවා දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු තේරැවන් සරණයි ..කවි බණ දෙසනාව හරිම ..ලස්සනයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnojaJayawardhana-u6k
    @AnojaJayawardhana-u6k 29 днів тому +1

    Theruvan guna balayen mage daruvage leda roga ikmanimma suvapath veva.🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushakumari6256
    @dinushakumari6256 10 місяців тому +2

    ලොකු සැනසීමක් දැනෙනවා හිතට අපේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණස්කන්ධයෙන් අංශු මාත්‍රයක් ඇසීමෙන් පවා හිත ගොඩක් නිවෙනවා

  • @hansimadhu1140
    @hansimadhu1140 2 роки тому +40

    හිත නිවෙනවා අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට මේ පින හේතු වේවා..!

  • @NiroseAnee
    @NiroseAnee Місяць тому +1

    Me uthum budu guna balne mage puala siyalu danatama yahapathakawea wea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @PiyumiSurangika
    @PiyumiSurangika 24 дні тому +2

    බුදු සරණයි 🙏🪔🪔🪔

  • @rajeenanayakkara607
    @rajeenanayakkara607 4 роки тому +32

    අවසානයේ සත්‍ය වූයේ නිර්මල බුදුදම පමණයි...

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu 3 місяці тому +5

    හැම ආත්මය කම බෞද්දයෙක් වෙලා ඉපදෙවා මගෙදරැවන්ආරක්සා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න හැමොටම හොදින් ඉන්න ලැබෙවා දෙවි පිහිටයි

  • @HdhfHdhf-yg1rb
    @HdhfHdhf-yg1rb 5 місяців тому +1

    බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයී සත්‍යයි 🙏🙏🙏🙏

  • @WasanaDimuthu-r6b
    @WasanaDimuthu-r6b Місяць тому +1

    ❤ma athulu mage pawule sematath siyalu lokawasi minisuntath siyalu satwaintath budusaranai

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +8

    සාධු සාධු සාධු

  • @priyashandahanayaka-oq5sb
    @priyashandahanayaka-oq5sb 10 місяців тому +2

    බුදුගුණ ආනන්තයි අප්‍රමාණයි
    නමෝ බුද්ධාය !

  • @nelkanelka1735
    @nelkanelka1735 4 роки тому +61

    🙏🙏🙏
    තෙරුවන් සරණින් යහපතක්ම වේවා !දීර්ඝායුවේවා පින්වත් සමිදුනි .

  • @suchithrasuchithra2591
    @suchithrasuchithra2591 3 роки тому +25

    සාදු සාදු සාදු ...අපි ගොඩක් ශද්දාවෙන් අහන මෙ කවි අතර වෙලද දැන්වීම් දාන එක පුලුවන්නම් නවත්තන්න ..තෙරුවන් සරණයි...

  • @nandaliyanage2053
    @nandaliyanage2053 Рік тому +14

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා !!!🙏🙏🙏

  • @malshimalshi3388
    @malshimalshi3388 2 роки тому +17

    බුදුගුන බලෙන් මගේ හිත සුවපත් වෙම්වා නිදුක් වෙම්වා...හිතේ තියෙන ප්‍ර්ශ්න දුක ඔක්කොම නැති වෙලා යන්න 😔😔🥺

  • @raniheen281
    @raniheen281 8 місяців тому +2

    උතුම් බුදු ගුණ බලයෙන් සියලුම දෙනා ලොව සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏

  • @Malkathi-t2t
    @Malkathi-t2t Рік тому +1

    අනන්ත බුදු ගුණ බලෙන් මගේ ඉතාලි වීසා කොලය බාධාවකින් තොරව මට ලබා ගැනීමට අනන්ත බුද්ධ බලයෙන් පිහිට ලැබේවා .සියලුම සත්වයන් සුව පත් වේවා .සාදු සාදු

  • @NisansalaMadhushani-sn5lr
    @NisansalaMadhushani-sn5lr 6 місяців тому

    සාදු ...සාදු ....සාදු.....🙏🙏🙏🌼🌼🌼🌼🏵️🏵️🏵️🌹🌹🌹🌹

  • @shanikakumari1808
    @shanikakumari1808 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හදවත සුවපත් වෙනව අහනකොට අපෙ හාමුදුරුවනේ

  • @juwanpedijanaki6830
    @juwanpedijanaki6830 Рік тому +2

    Best and so sweet❤budusaranai🙏🙏🙏

  • @amithajayasuriya7815
    @amithajayasuriya7815 Рік тому +12

    ඒ බාගයවත් වූ අරහත් වූ මාගේ ගව්තම ෂාස්තෲන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! !!!!! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malshasamaranayake4874
    @malshasamaranayake4874 Рік тому +16

    බුදු ගුණ අනන්තයි අනන්තයි. මාද මාගේ පවුලද ඇතුළුව ලොව වෙසෙන සෑම සත්වයෙක්ම සුවපත් වේවා! සාදු සාදු සාදු 🙏🙏

  • @Nehara130
    @Nehara130 Місяць тому +1

    සම්මා සම් බුදු සරණයි

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 3 роки тому +16

    අපෙ හාමුදුරුවනේ මෙම අභිසම්භිධාන පිරිතෙහි තේරුම පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.

  • @RuwiGamage
    @RuwiGamage Місяць тому +1

    Paththini maniyange pihiten matath mage paule siyalu denatath niduk niroogi suwaya labewa

  • @widulak7704
    @widulak7704 3 роки тому +32

    සම්බුද්ධ ශාසනය ශක්තිමත් වේවා! සම්බුද්ධ ශාසනය රැකේවා! සම්බුද්ධ ශාසනය පෝශනය වේවා! ධර්මය බැබලේවා! ❤️❤️🙏🙏🙏

  • @NadeekaRathnayaka-ds2ho
    @NadeekaRathnayaka-ds2ho 8 місяців тому +2

    නමෝ බුද්ධයාය ,,සාදු සාදු සාදු ,,🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bngla7552
    @bngla7552 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @aselaindrajith5800
    @aselaindrajith5800 2 роки тому +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු සාදු සාදු ......!!!!!!

  • @AjithKumara-hn8gf
    @AjithKumara-hn8gf Рік тому +2

    Sadu 🙏sadu 🙏sadu🙏. බුදු සරණයි

  • @cailyphotos
    @cailyphotos 2 місяці тому +2

    මගේ දරුවන් තිදෙනාටත් ඔවුන්ගේ දුවා දරුවන්ටත් සහෝදරයිටත් උතුම් වූ බුදුගුන බලයෙන් සියලු අපල කරදර දුරු වි නිදුක් නිරෝගි යහපත්ජිවිත ගත කිරිමට ලැබේවා පවුලේ සැමටම යහපතක් දියුනුව ලැබේවා

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 роки тому +18

    එසේම වේවා අපේ පිංවත් ස්වාම්න් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. 🙏

  • @hashanbuddika4209
    @hashanbuddika4209 2 роки тому +23

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ දුකින් මිදෙත්වා..🙏🙏

  • @Chanduchandu-bl8wf
    @Chanduchandu-bl8wf 4 роки тому +39

    ඔබවහන්සේගෙ කව් බණ වලින් බුදු සසුණ බැබලෙවා ඔබවහන්සේට දිර්ගායු ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

    • @keiny5138
      @keiny5138 Рік тому +2

      mage sitha suwapath wewa 💗🥰

  • @user-dedunnethmina
    @user-dedunnethmina Рік тому +2

    බුදු සරණයි දෙවි පිහිටයි

  • @TashanRathnayaka
    @TashanRathnayaka Місяць тому +1

    තෙරුවන් සරනයි🙏

  • @osmanchandasri8307
    @osmanchandasri8307 8 місяців тому +2

    හිතට පුදුම සහනයක් ලැබෙන්නේ .ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවපත් බාවය පතනවා අපෙ හමුදුරුවනෙ 🙏🙏🙏🙏🙏

  • @කවලම්-music
    @කවලම්-music Місяць тому +2

    සදු සදු සදු සා...........🙏🙏 බුදුන් සරනයි🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @anujalochana1067
    @anujalochana1067 2 роки тому +10

    බුදුගුණ අනන්තයි අප්‍රමාණයි ❤❤❤❤❤❤❤❤♥️🌎🌎🌎🌎🌎🌎❤🌎❤🌎🌎❤🌎❤

  • @menakadevabandu
    @menakadevabandu 2 роки тому +11

    උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏

  • @anomasamanthi8280
    @anomasamanthi8280 Місяць тому +1

    Sadu Sadu Sadu magea🙏🙏🙏🙏 namaskaraya wewa Sadu

  • @SaranandaHimi-q2b
    @SaranandaHimi-q2b Місяць тому +1

    මා ඇතුළු මගේ පව්ලේ සියලුම දෙනාට උතුම් අම මහා නිර්වාණය උදෙසා ගමන් කරන්න මේ අප කරන පින් කුසල් හේතු වාසනා වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mankottasiriyalatha4239
    @mankottasiriyalatha4239 6 місяців тому +4

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි අනන්ත වූ බුදුගුණ බලයෙන් මාගෙ පවූලෙ සියළු දෙනා ගෙ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දෙන්න සාදු සාදු සාදු නමො බූද්ධාය

  • @SanjanaKumari-ec3hj
    @SanjanaKumari-ec3hj 3 місяці тому +1

    Mage mhaththage riyaduru dathata samma sambudu saranai sanath kithsiri silwa sanjana theruwan saranai

  • @krishanimanjula4974
    @krishanimanjula4974 10 місяців тому

    නමෝ බුද්ධාය!!!
    සාදූ සාදූ සාදූ.
    💕🙏🙏🙏🙏🙏🙏🙏💕

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому +10

    ලස්සන බුදුපිළිම වහන්සේලා දමන්න ස්වාමින් වහන්ස සද්ධාව ඇතිවෙන ගොඩක් පින් ඔබ වහන්සේට සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @janakachathuranga4338
    @janakachathuranga4338 2 роки тому +20

    බුදු ගුණ අනන්තයි.ඒ ආනු භාවයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා .. නීරෝගී වෙත්වා ..🙏🙏🙏🙏 සුවපත් වෙත්වා

    • @dayaniherath5548
      @dayaniherath5548 Рік тому +1

      Saadu saadu saadu 🙏

    • @NadeeshaNadeesha-v4h
      @NadeeshaNadeesha-v4h 5 днів тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷