Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸💮💮🌷🌷🌹🌹🤲🤲🤲 බුදු සරණයි සාදු සාදු සාදු
01) 2023/12/12 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍ර පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් තිබෙන රෝගාබාධ ඇතුළු සියළු කරදර දුරින්ම දුරුවී උතුම් නිරෝගී සුවය ලැබ සෙතක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏
😊gfstnjkngfefllngtrngfe
Sadu Sadu Sadu
Sadu
Sadu sadu
2025/01/01😊🎉
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා 🙏
මෙම පිරිත් බලයෙන් මගෙ ලෙවින් දේශ්ක පුතු ආරක්ෂා වේවා නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
Me pirith balan mage asanepa suwawewa
උතුම් වූ පිරිත් දේශනාවේ බලයෙන් මගෙත් මේ විශ්වයේ වෙසෙන සියලු දෙනාගේත් මානසික පීඩා ,කායික රෝග,කරදර, අපල උපද්‍රව සියල්ල දුරු වී සතුට සැනසුම යහපතම උදා වේවා. සාදු සාදු සාදු🙏🙏
මෙම පිරිත් දේශනය ශ්‍රවණය කිරිමෙන් මගේ පව්ලේ සියලු කරදර ලෙඩ රෝග දුරු වේවා. සතුටින් ඉන්න වාසනාව ලැබේවා. මා කරන රැකියාවෙන් වැඩි පිරිසකට සෙත සැලසීමට නිරන්තරයෙන් හැකිවේවා... සාදු......සාදු.......සාදු....
සාදු සාදු සාදු ❤️❤️❤️❤️❤️❤️🙏🙏
සාදු.සාදු.සාදු.මෙ පිරිත් බලයෙන් සියලු දෙනා නිදුක් නිරොගි වෙවා
05) 24/12/03 රාත්‍රි බුදුගුණ අනන්තයි , දම්ගුණ අනන්තයි , සඝ ගුණ අනන්තයි තෙරුවන් ගුණ අනන්තයි . අනන්ත තෙරුවන් ගුණ සත්‍යානුභාවයෙන් සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා මෙන්ම පවුලේ සැමගේද කිසියම් අපල උපද්‍රවයක් අමනුෂ්‍ය දෝෂයක් තිබේනම් මේ සෙත් පිරිත් අනුහසින් සියළු අපල දෝෂ දුරුවී සෙතක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
තුන් සූත්‍රය පිහිටින් ආරක්ෂාවෙන් මගේ පුතාගෙ හිත හදාන රැකියාවට යන්න ලැබේවා 🙏🙏🙏
මේ උතුම් තුන් සූත්‍රය පිහිටෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටම සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
😅🎉
Sada
02) 2023/12/21 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍ර පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි සැමට උතුම් නිරෝගී සුවය ,සෙත ,ශාන්තිය ,සැනසුම ,රැකවරණය ළඟාවී ආරක්ෂාව ඇති යහපතක්ම උදා වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු සාදු🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මගේ මැණිකට ඉක්මනට සනීප වේවා 🙏🙏🙏
මේ පිරිතේ අනුභාවයෙන් මාගෙ මානසික අසහනය තුරන් වී සුවසේ විසීමට ලැබේවා!සියළු සත්වයෝ නිදුක් වෙත්වා!
සාදු සාදු මෙ පව්ලෙ සිටිනා සියලෞ දෙනා සුවපත් වෙවා ලොකවසිනුත් සුවපත් වෙවා
මාගේ කුසේ වැඩේනා දරුවා නිදුක් නිරෝගී මේ ලෝකෙට බිහි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
🌷🌷🌷🙏🙏🙏
මෙම පිරිතේ බලයෙන් සියලු දෙනාම නිදුක් වෙිවා
තුන් සූත්‍රය දේශනා ගායනා කිරීමෙන් හා ශ්‍රවණය කිරීමෙන් පසුව ලබන සැනසීම ❤❤❤❤❤
සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා අපේ මහා සංගරත්ණයට බුදු සරණයි .🙏🙏🙏💐💐💐💐🌼🌼🌼🌸🌸🌻🌻🌻💮💮🤲🤲🤲
මෙම පිරිත් බලයෙන් මාගේ අඩු මාසින් බිහිවුනු නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏 දරුවන් බෙබි කාමරේ ඉන්න මගේ නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
Budu saranai patau denatama.❤️🙏🙏🙏
Budusaranai puthu දෙදෙනාට
තෙරුවණ් සරණයි 🙏🙏🙏
මෙි.පිරිත්.බලයෙන්මගේ.අත්.පාදවල.අමාරැව.නිටිටාවටම.සුවවෙිවාඒවාගේමදරැපවුලද.නිරෝගි.භාවය.ලැබෙිවා.සාදු.සාදු.සාදු🎉🎉🎉🎉🎉🎉🎉
මෙම පිරිතෙ බලයෙන් මගෙ පුතාගෙ සියළු අපල දුරුවෙවා යහපතක්ම වෙවා ❤❤❤❤❤❤සාදු සාදු සාදු
උතුම් තුන් සූත්‍රය ශ්‍රවණය කළ පිනෙන් මාගේ යෙහෙළියගේ ශල්‍යකර්ම කිසිඳු බාධාවකින් තොරව සුවසේ සිදු කිරීමට හැකි වේවා ! සාධු සාධු සාධු 🙏
මේ පිරිතේ අනුහසින් අප සියලු දෙනාටම සතුටින් නිරෝගිව ඉන්න ලැබේවා...🙏🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ පාදය වහා සුවපත් වේවා!!!
මෙ පිරිත් දේශනාවෙ අනුහසින් මෙලොව තුල සිටින සියලු ම පිළිකා රෝගින් සුවපත් වේවා
🙏🙏🙏
සුවපත් වේවා .
@@Methika2009❤
@@bhuddinichathurika697😊😊😂😊
Tharuwan saranay oyata ape hamuduruwana godak pin
මේ පිරි තේ බලයෙන් සැමට නීරොගි සුවය ලැබේවා
Sadu sadu sadu taruwan saranai සියලු සන්වංය් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් midawa .🙏🙏🙏🙏🙏🙏🙏
මෙම පිරිත් අනුහසින් සියලු සත්වයන් නිදුක් වේවා. නිරෝගී වේවා. බිය නැත්තෝ වෙත්වා.
මාගෙ කුස තුල වැඩෙනාපුන්ච් පැටියා නිදුක් නිරොගි වෙත්වා 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සියළුම රෝග දුරු වේවා පව්ලේ සියලු දෙනාගේ ම... 🙏🏻🙏🏻🙏🏻
මගේ wada වලට බාධාවක් Nowewa ,උතුම් තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! සාදු ! සාදු ! සාදු ! ❤
aththa🙏🙏🙏🙏🙏🙏
මේ පිරිතේ අනුහසින් ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි
🙏🙏🙏උතූම තුන් සූත්‍රය බලයෙන් ලක්වාසී ලෝකවාසී සැමට සෙත් වේවා🙏🙏🙏සියලුම ලෙඩදුක් කරදර දුරුවේවා🙏🙏🙏🌻🌻🌻
සම්බුදු පියානන්ට මම නමස්කාර කරමි මාගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤💐💐💐💐💐සාදු සාදු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏😇😇😇😇😇😇😇😇❤❤❤❤❤💐💐💐💐🦍
Me සූත්‍රය අනුභවයෙන් ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා sadu sadu sadu
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දුවට හොදින් විභාගය ජය ගැනීමට ශක්තිය ලැබේවා.
මෙ පිරිත් දෙශනා බලයෙන් මා ඇතුලු පවුලේ සියලු දෙනා නිදුක් වේවා.. නීරෝගි වේවා..🙏🙏🙏
තෙරුවන් සරණ ලැබ නිදුක් නිරෝගී සුවය හා සැපවත් මානසික සුවය ලබා ජීවිතය සැනසුම් සුවය ලබා ගැනීමට හැකි වේවා ❤
මේ පිරිත් ආනුභාවයෙන් මගේ දරුවාට ඉක්මන් සුව ලැබේවා ....ලොව සියලු දෙනා නීරෝගී වේවා ..❤❤🙏🙏
නමෝ බුද්ධාය ! 🙏🏻බුදු සසුන බැබලේවා ! 🙏🏻ධර්ම දානයක්ම වේවා ! 🙏🏻තෙරුවන් සරණයි ! 🙏🏻
මේ පිරිතෙ බලයෙන් ,ස්මටම අරක්සාව ලැබේවා 🙏🙏🙏
සියලු සත්‍වයෝ නිරෝගීව වේවා. මානසික සුවය ලබත්වා. හොඳ පමණක්ම සිදුවේවා. ගෞතම බුද්ධ සාසනයේම නිවන් ලබත්වා.
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Number eka denna ko akke
මගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වෙවා සාධු සාධු සාධු
වාචික උදික්ස්එල්rujfug
සාදු සාදු සාදු මේ තුන් සූත්‍රයේ බලයෙන් මගේ අම්මිගේ කකුලෙ වේදනාව නැතිවේවා. සුවපත් වේවා . මේ පිරිත් බලයෙන් සියලුම සත්වයෝ සුවපත් වෙත්වා මම හැමදාම මේ තුන් සූත්‍රය උදේ,හවස දානවා. මේ පිරිත තුන වේලම ඇසුවොත් හොදයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏
Sadu.sadu.sadu .තෙරුවන් සරණයි
මේ වටිනා ගාථා රත්නය අතර තුර වෙලද දැන්වීම් නොදැමූ ඔයාලට ගොඩාක් පින් . මෙවැනි පින් කුසල් තව තවත් රැස්කගැනීමට හැකිවේවා. තෙරුවණ් සරණයි
මේ පිරිතේ බලයෙන් අප සියලු දෙනාටම නිදුක් neerogi බව ලැබේවා!!!
මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩ රෝග සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏
බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 🌹🌹🌹
අපේ රාජකාරි වැඩවල්ට කිසිම බාධා වක් නොවේවා බුදු සරණයි ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
විශ්වයේ වෙසෙන සියලු දෙනාටම නිදුක් ,නීරෝගී සුවය,මානසික සුවය ලැබේවා..මාගේ පවුලේ සියලු දෙනාම නිදුක් නීරෝගී වෙත්වා...🙏🙏
සියලු සත්වයා සුව පත් වෙත්වා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
Sadu sadu sadu me pirith balayan siyaluma dana niduk wawa nirofi wawa suwapath wawa🙏🙏🙏
Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwawapath wethwa sadu sadu sadu.
උතුම් තුන්සූත්‍ර දේසනාවේ සියලු ආශිර්වාදය මට ලැබේවා සාදු සාදු සා❤
සාදු සාදු සාදු
සාදු ...!සාදු ...!සාදු ...! සියල්ලොම නිදුක් වෙත්වා ..! නීරෝගී වෙත්වා..!සුවපත් වෙත්වා ...!දුකින් මිදෙත්වා ...! විශ්ව මාතාවගෙ ආරක්ෂාව හැමෝටම නොවඩුව ලැබේවා ...!බුදුසරණයි ...!
🙏👌BUDU SARANAE MA PERETHA AHA NA SEYALUDANAMA SUWAPATHWAWA 🙏👌
මේ පිරිත් වල අනුභවයෙන් මාගේ කිරි සිහිනය සෑබෑ වේවා ...ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වෙත්වා..... නිරෝගී වෙත්වා ........සුවපත් වෙත්වා.......තෙරුවණ් සරණයි ........🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🌹🌹🌹 සාදු සාදු සාදු !!! සත්‍ය වු සෙත් පිරිත් දේශනාව තුලින් සැමට යහපතක්ම වෙිවා !!! 🙏🙏🙏
මේ මහා පිරිතේ බලයෙන්, ආනුභාවයෙන්, සියලූම සත්වයෝ නිවන් මාර්ගය ලගා කර ගනිත්වා...මා මේ පිරිත සවන් දීමෙන් ලබාගත් පින් බ්‍රක්ම දෙවියන්ට ද ශිව දෙවියන්ට මෙන්ම සියලුම තිස්තුන් කෝටියක් දෙවියන්ට අනුමොදන් වෙත්වා....සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ..🙏🙏🙏
සාදු සාදු සාදු අපේ පවුල ලෙඩ රෝග තොර සුවපත් පවුලක් වේවා....
03) 2024/03/06 උදෑසන සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍රයේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමද සියළු ලෝක සත්වයෝද උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
තෙරුවන් ගුණ බලයෙන් සියලු සත්වයෝ මං නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏
තුන් සුත්‍රයේ බලයෙන් කරදර බාදක දුරු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
Me pirith anubawayen mage daruwage siyalu leda duk suwa wewa.lokawasi siyalu daruwaoda siwapath wewa❤️❤️🙏🙏
සාදු සාදු සාදුමේ පිරිතේ බලයෙන් මට තියන සියලුම රෝග දුරු වේවා !!!ශරීරයේ තිබෙන්නාවූ සියලු වේදනා දුරු වේවා!!!එමෙන්ම මගේ දරුවාටද නිරෝගී සම්පත්තියම ලැබේවා !!!තුන් සරනේ පිහිටෙන් සියලුම අපල උපද්‍රව දුරුවේවා !!!පෙර පිං මතු වේවා !!!ලෝකවාසී සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා!!!සියලුම ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ද වේවා !!!🙏🙏🙏
මා ශ්‍රවණය කලාවූ මේ තුන් සූත්‍රයේ බලයෙන් මාගේ ණය බර ඉක්මනින්ම නිඩහස් වේවා....🙏🙏🙏👌👌👌
නමෝ බුද්ධාය !!!!🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ මතීශ් පුතා ඉක්මනින් සුව වෙවා
මේ පිරිත් දේශනා ආවේ බලයෙන් මගේ දරැවන් දෙදෙනාත් පවූලේ් සියලුම දෙනාත් ලෙඩදුක් කරදර වලින් ආරක්ෂා කර දෙන්න සතුරැ කරදර වලින් අපිව ආරක්ෂා කරන්න මගේනමිදු පූතාට කරදරයක් නොවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙම පිරිතේ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙිිවා !!!🙏🙏
අමා මෑණි බුදු පියානන් වහන්සේට මම නමස්කාර කරමි මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷
මෙ පිරිත් බලයෙන් මගේ දරුවා නිදුක් නිරෝගී වේවා
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරැවන් සරණයි
මේ පිරිත් ආනුභාවයෙන් සියලුදෙනා ටම යහපතක්ම වේවා!!!!!
එසේම වේවා. 🙏🙏🙏
මෙ පිරිත් දෙශනවෙ ඉලයෙන් මට මගෙ පවිලෙ ලොක වාඝි ඝියලු දෙනාගෙ රොග දුරැවෙවා ඝියලු හොද පාර්තනා ඉටුවෙවො මා මෙය මෙය ඝවන් දිමෙ පින ඝියලු දෙනාට අත්වෙවා තෙරැවන් ඝරනයි❤❤❤
Me පිරිත් අනුභවයෙන් mage daruwa සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මෙි උතුමි පිරිත් දේෂනාව සෑම දවසකම උදේ රාත්‍රීයට නිදියන්න ඉස්සෙල්ලා අහනවා ගොඩක් පිං ලැබෙිවා .🙏🙏🙏💖💖🌻🌻💐💐💐🌼🌼🌼💮💮💮🏵️🏵️🏵️🤲🤲🪷
Me pirith balayen mage kuse daru petiya niduk nirogi wasanawanta angasampurna sathpurusa rathnayakma wewa diuyaloke idan a puth petiyek mage kuse tempath wewa sadu sadu
Budusaranai
උතුම් වු පිරිත් දෙශනාවෙ බලයෙන් මා හට ඇතිව තිබෙන මෙ සියලු රොගාබද දුරු වෙත්වා 🙏🙏🙏
Màe pirith balayeñ ape podi daruwage siyalu rooga duruwewa dùruwewaaa ananth buduguña baĺayen bruruwewa wìswa sakthye balayen siyalu rooga buruwea jayakm lebaewa 🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩ රෝග සුව වේවා ❤❤
Oba menme siyalu lo wasiyoda suwapath wethwaaa
සියලු දෙනාටම තෙරුවන් සරණයි
04) 24/11/18 උදෑසන අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් පින්වත් ලෝවැසි සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා මෙන්ම පවුලේ සැමගේද යම්කිසි ග්‍රහ අපල උපද්‍රවයක් දෝෂයක් තිබේනම් දුරින්ම දුරුවී යටපත් වී සෙත ශාන්තිය ළඟාවී රැකවරණයක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️
නමෝ බුද්ධාය ☸️🌼🙏🤲
මගේ මව් පිය දෙන්නාට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා සියලු මව්වරුන්ට පියවරුන්ට දීර්ගායු ලැබේවා🙏🙏🙏❤️❤️❤️
2024 ඒලෙවල් විබාගයෙන් මා සමත්වේවා🤍
සාදු.සාදු..සාදු.මේ.උතුම් සෙත් පිරිතෙ බලයෙන් මාගේ පුතා පවන්ට අබුඩාබි රටේ ඉන්න යහපතක් වෙවා මගේ සියලු කරදරයක් දුරු වෙවා සියලු සත්වයන්ටම යහපතක් වෙවා ❤❤❤❤❤🎉🎉🎉
සාදු සාදු 🌷🙏☸️
Me uthum wu thun suthara balayen mage siyalu roga suwa wee ma athulu siyalu dena niduk nirogee wewa
මට වෙන්වීම් දරාගැනීමට හැකි ශක්තිය ලැබේවා... මුවගට සිනහවක් එන දවසක් ලන් වේවා🙏
සාදු සාදු සාදු ...🙏🙏🙏🙏
Pinwath suwamen whanshealata,magea namaskaraya weawa,neduk neroge ceira jeewanaya deergayusa lebeawa,🙏🙏🙏mea uthum thun suththeraya peirethea anubawayean mamath,magea pawlea siyalu deanath, lokea wasei seyalu deanath ,aseata peanena,nopaneana,siyalu sathwayoth suwapath weawa,🙏🙏🙏
🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸💮💮🌷🌷🌹🌹🤲🤲🤲 බුදු සරණයි සාදු සාදු සාදු
01) 2023/12/12 රාත්‍රි
සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍ර පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් මටත් පවුලේ සැමටත් ලෝවැසි සැමටත් තිබෙන රෝගාබාධ ඇතුළු සියළු කරදර දුරින්ම දුරුවී උතුම් නිරෝගී සුවය ලැබ සෙතක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු 🙏🙏🙏
😊gfstnjkngfefllngtrngfe
Sadu Sadu Sadu
Sadu
Sadu sadu
2025/01/01😊🎉
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා 🙏
මෙම පිරිත් බලයෙන් මගෙ ලෙවින් දේශ්ක පුතු ආරක්ෂා වේවා නිදුක් නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
Me pirith balan mage asanepa suwawewa
Me pirith balan mage asanepa suwawewa
උතුම් වූ පිරිත් දේශනාවේ බලයෙන් මගෙත් මේ විශ්වයේ වෙසෙන සියලු දෙනාගේත් මානසික පීඩා ,කායික රෝග,කරදර, අපල උපද්‍රව සියල්ල දුරු වී සතුට සැනසුම යහපතම උදා වේවා. සාදු සාදු සාදු🙏🙏
මෙම පිරිත් දේශනය ශ්‍රවණය කිරිමෙන් මගේ පව්ලේ සියලු කරදර ලෙඩ රෝග දුරු වේවා. සතුටින් ඉන්න වාසනාව ලැබේවා. මා කරන රැකියාවෙන් වැඩි පිරිසකට සෙත සැලසීමට නිරන්තරයෙන් හැකිවේවා...
සාදු......සාදු.......සාදු....
සාදු සාදු සාදු ❤️❤️❤️❤️❤️❤️🙏🙏
සාදු.සාදු.සාදු.මෙ පිරිත් බලයෙන් සියලු දෙනා නිදුක් නිරොගි වෙවා
05) 24/12/03 රාත්‍රි
බුදුගුණ අනන්තයි , දම්ගුණ අනන්තයි , සඝ ගුණ අනන්තයි තෙරුවන් ගුණ අනන්තයි . අනන්ත තෙරුවන් ගුණ සත්‍යානුභාවයෙන් සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා මෙන්ම පවුලේ සැමගේද කිසියම් අපල උපද්‍රවයක් අමනුෂ්‍ය දෝෂයක් තිබේනම් මේ සෙත් පිරිත් අනුහසින් සියළු අපල දෝෂ දුරුවී සෙතක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
තුන් සූත්‍රය පිහිටින් ආරක්ෂාවෙන් මගේ පුතාගෙ හිත හදාන රැකියාවට යන්න ලැබේවා 🙏🙏🙏
මේ උතුම් තුන් සූත්‍රය පිහිටෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටම සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
😅🎉
Sada
02) 2023/12/21 රාත්‍රි
සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍ර පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමේ අනුහසින් ලෝවැසි සැමට උතුම් නිරෝගී සුවය ,සෙත ,ශාන්තිය ,සැනසුම ,රැකවරණය ළඟාවී ආරක්ෂාව ඇති යහපතක්ම උදා වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු සාදු🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මගේ මැණිකට ඉක්මනට සනීප වේවා 🙏🙏🙏
මේ පිරිතේ අනුභාවයෙන් මාගෙ මානසික අසහනය තුරන් වී සුවසේ විසීමට ලැබේවා!සියළු සත්වයෝ නිදුක් වෙත්වා!
සාදු සාදු මෙ පව්ලෙ සිටිනා සියලෞ දෙනා සුවපත් වෙවා ලොකවසිනුත් සුවපත් වෙවා
මාගේ කුසේ වැඩේනා දරුවා නිදුක් නිරෝගී මේ ලෝකෙට බිහි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
🌷🌷🌷🙏🙏🙏
මෙම පිරිතේ බලයෙන් සියලු දෙනාම නිදුක් වෙිවා
තුන් සූත්‍රය දේශනා ගායනා කිරීමෙන් හා ශ්‍රවණය කිරීමෙන් පසුව ලබන සැනසීම ❤❤❤❤❤
සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා අපේ මහා සංගරත්ණයට බුදු සරණයි .🙏🙏🙏💐💐💐💐🌼🌼🌼🌸🌸🌻🌻🌻💮💮🤲🤲🤲
මෙම පිරිත් බලයෙන් මාගේ අඩු මාසින් බිහිවුනු නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
දරුවන් බෙබි කාමරේ ඉන්න මගේ නිවුන් දරුවන් දෙදෙනා ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
Budu saranai patau denatama.❤️🙏🙏🙏
Budusaranai puthu දෙදෙනාට
තෙරුවණ් සරණයි 🙏🙏🙏
මෙි.පිරිත්.බලයෙන්මගේ.අත්.පාදවල.අමාරැව.නිටිටාවටම.සුවවෙිවාඒවාගේමදරැපවුලද.නිරෝගි.භාවය.ලැබෙිවා.සාදු.සාදු.සාදු🎉🎉🎉🎉🎉🎉🎉
මෙම පිරිතෙ බලයෙන් මගෙ පුතාගෙ සියළු අපල දුරුවෙවා යහපතක්ම වෙවා ❤❤❤❤❤❤සාදු සාදු සාදු
උතුම් තුන් සූත්‍රය ශ්‍රවණය කළ පිනෙන් මාගේ යෙහෙළියගේ ශල්‍යකර්ම කිසිඳු බාධාවකින් තොරව සුවසේ සිදු කිරීමට හැකි වේවා ! සාධු සාධු සාධු 🙏
මේ පිරිතේ අනුහසින් අප සියලු දෙනාටම සතුටින් නිරෝගිව ඉන්න ලැබේවා...🙏🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ පාදය වහා සුවපත් වේවා!!!
මෙ පිරිත් දේශනාවෙ අනුහසින් මෙලොව තුල සිටින සියලු ම පිළිකා රෝගින් සුවපත් වේවා
🙏🙏🙏
සුවපත් වේවා .
@@Methika2009❤
@@bhuddinichathurika697😊😊😂😊
Tharuwan saranay oyata ape hamuduruwana godak pin
මේ පිරි තේ බලයෙන් සැමට නීරොගි සුවය ලැබේවා
Sadu sadu sadu taruwan saranai සියලු සන්වංය් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් midawa .🙏🙏🙏🙏🙏🙏🙏
මෙම පිරිත් අනුහසින් සියලු සත්වයන් නිදුක් වේවා. නිරෝගී වේවා. බිය නැත්තෝ වෙත්වා.
මාගෙ කුස තුල වැඩෙනා
පුන්ච් පැටියා නිදුක් නිරොගි වෙත්වා 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සියළුම රෝග දුරු වේවා පව්ලේ සියලු දෙනාගේ ම... 🙏🏻🙏🏻🙏🏻
මගේ wada වලට බාධාවක්
Nowewa ,උතුම් තෙරුවන් සරණයි
ඔබ වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! සාදු ! සාදු ! සාදු ! ❤
aththa🙏🙏🙏🙏🙏🙏
මේ පිරිතේ අනුහසින් ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි
🙏🙏🙏උතූම තුන් සූත්‍රය බලයෙන් ලක්වාසී ලෝකවාසී සැමට සෙත් වේවා🙏🙏🙏සියලුම ලෙඩදුක් කරදර දුරුවේවා🙏🙏🙏🌻🌻🌻
සම්බුදු පියානන්ට මම නමස්කාර කරමි මාගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤💐💐💐💐💐සාදු සාදු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏😇😇😇😇😇😇😇😇❤❤❤❤❤💐💐💐💐🦍
Me සූත්‍රය අනුභවයෙන් ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා sadu sadu sadu
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දුවට හොදින් විභාගය ජය ගැනීමට ශක්තිය ලැබේවා.
මෙ පිරිත් දෙශනා බලයෙන් මා ඇතුලු පවුලේ සියලු දෙනා නිදුක් වේවා.. නීරෝගි වේවා..🙏🙏🙏
තෙරුවන් සරණ ලැබ නිදුක් නිරෝගී සුවය හා සැපවත් මානසික සුවය ලබා ජීවිතය සැනසුම් සුවය ලබා ගැනීමට හැකි වේවා ❤
මේ පිරිත් ආනුභාවයෙන් මගේ දරුවාට ඉක්මන් සුව ලැබේවා ....ලොව සියලු දෙනා නීරෝගී වේවා ..❤❤🙏🙏
නමෝ බුද්ධාය ! 🙏🏻
බුදු සසුන බැබලේවා ! 🙏🏻
ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
තෙරුවන් සරණයි ! 🙏🏻
මේ පිරිතෙ බලයෙන් ,ස්මටම
අරක්සාව ලැබේවා 🙏🙏🙏
සියලු සත්‍වයෝ නිරෝගීව වේවා. මානසික සුවය ලබත්වා. හොඳ පමණක්ම සිදුවේවා. ගෞතම බුද්ධ සාසනයේම නිවන් ලබත්වා.
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Number eka denna ko akke
මගේ බුදුරජාණන් වහන්සේට
නමස්කාරය වෙවා සාධු සාධු සාධු
වාචික උදික්ස්එල්rujfug
සාදු සාදු සාදු මේ තුන් සූත්‍රයේ බලයෙන් මගේ අම්මිගේ කකුලෙ වේදනාව නැතිවේවා. සුවපත් වේවා . මේ පිරිත් බලයෙන් සියලුම සත්වයෝ සුවපත් වෙත්වා මම හැමදාම මේ තුන් සූත්‍රය උදේ,හවස දානවා. මේ පිරිත තුන වේලම ඇසුවොත් හොදයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏
Sadu.sadu.sadu .තෙරුවන් සරණයි
මේ වටිනා ගාථා රත්නය අතර තුර වෙලද දැන්වීම් නොදැමූ ඔයාලට ගොඩාක් පින් . මෙවැනි පින් කුසල් තව තවත් රැස්කගැනීමට හැකිවේවා. තෙරුවණ් සරණයි
මේ පිරිතේ බලයෙන් අප සියලු දෙනාටම නිදුක් neerogi
බව ලැබේවා!!!
මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩ රෝග සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏
බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 🌹🌹🌹
අපේ රාජකාරි වැඩවල්ට කිසිම බාධා වක් නොවේවා
බුදු සරණයි ඔබ වහන්සේට
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
විශ්වයේ වෙසෙන සියලු දෙනාටම නිදුක් ,නීරෝගී සුවය,මානසික සුවය ලැබේවා..මාගේ පවුලේ සියලු දෙනාම නිදුක් නීරෝගී වෙත්වා...🙏🙏
සියලු සත්වයා සුව පත් වෙත්වා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
Sadu sadu sadu me pirith balayan siyaluma dana niduk wawa nirofi wawa suwapath wawa🙏🙏🙏
Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwawapath wethwa sadu sadu sadu.
උතුම් තුන්සූත්‍ර දේසනාවේ සියලු ආශිර්වාදය මට ලැබේවා සාදු සාදු සා❤
සාදු සාදු සාදු
සාදු ...!සාදු ...!සාදු ...! සියල්ලොම නිදුක් වෙත්වා ..! නීරෝගී වෙත්වා..!සුවපත් වෙත්වා ...!දුකින් මිදෙත්වා ...! විශ්ව මාතාවගෙ ආරක්ෂාව හැමෝටම නොවඩුව ලැබේවා ...!බුදුසරණයි ...!
🙏👌BUDU SARANAE MA PERETHA AHA NA SEYALUDANAMA SUWAPATHWAWA 🙏👌
මේ පිරිත් වල අනුභවයෙන් මාගේ කිරි සිහිනය සෑබෑ වේවා ...ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වෙත්වා.....
නිරෝගී වෙත්වා ........
සුවපත් වෙත්වා.......
තෙරුවණ් සරණයි ........🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🌹🌹🌹 සාදු සාදු සාදු !!! සත්‍ය වු සෙත් පිරිත් දේශනාව තුලින් සැමට යහපතක්ම වෙිවා !!! 🙏🙏🙏
මේ මහා පිරිතේ බලයෙන්, ආනුභාවයෙන්, සියලූම සත්වයෝ නිවන් මාර්ගය ලගා කර ගනිත්වා...මා මේ පිරිත සවන් දීමෙන් ලබාගත් පින් බ්‍රක්ම දෙවියන්ට ද ශිව දෙවියන්ට මෙන්ම සියලුම තිස්තුන් කෝටියක් දෙවියන්ට අනුමොදන් වෙත්වා....සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ..🙏🙏🙏
සාදු සාදු සාදු අපේ පවුල ලෙඩ රෝග තොර සුවපත් පවුලක් වේවා....
03) 2024/03/06 උදෑසන
සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍රයේ ආනුභාවයෙන් මා ඇතුළු පවුලේ සැමද සියළු ලෝක සත්වයෝද උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු🙏🙏🙏
තෙරුවන් ගුණ බලයෙන් සියලු සත්වයෝ මං නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏
තුන් සුත්‍රයේ බලයෙන් කරදර බාදක දුරු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
Me pirith anubawayen mage daruwage siyalu leda duk suwa wewa.lokawasi siyalu daruwaoda siwapath wewa❤️❤️🙏🙏
සාදු සාදු සාදු
මේ පිරිතේ බලයෙන් මට තියන සියලුම රෝග දුරු වේවා !!!ශරීරයේ තිබෙන්නාවූ සියලු වේදනා දුරු වේවා!!!එමෙන්ම මගේ දරුවාටද නිරෝගී සම්පත්තියම ලැබේවා !!!තුන් සරනේ පිහිටෙන් සියලුම අපල උපද්‍රව දුරුවේවා !!!පෙර පිං මතු වේවා !!!
ලෝකවාසී සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා!!!සියලුම ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ද වේවා !!!🙏🙏🙏
මා ශ්‍රවණය කලාවූ මේ තුන් සූත්‍රයේ බලයෙන් මාගේ ණය බර ඉක්මනින්ම නිඩහස් වේවා....🙏🙏🙏👌👌👌
නමෝ බුද්ධාය !!!!🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ මතීශ් පුතා ඉක්මනින් සුව වෙවා
මේ පිරිත් දේශනා ආවේ බලයෙන් මගේ දරැවන් දෙදෙනාත් පවූලේ් සියලුම දෙනාත් ලෙඩදුක් කරදර වලින් ආරක්ෂා කර දෙන්න සතුරැ කරදර වලින් අපිව ආරක්ෂා කරන්න මගේනමිදු පූතාට කරදරයක් නොවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙම පිරිතේ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙිිවා !!!🙏🙏
අමා මෑණි බුදු පියානන් වහන්සේට මම නමස්කාර කරමි මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷
මෙ පිරිත් බලයෙන් මගේ දරුවා නිදුක් නිරෝගී වේවා
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරැවන් සරණයි
මේ පිරිත් ආනුභාවයෙන් සියලුදෙනා ටම යහපතක්ම වේවා!!!!!
එසේම වේවා. 🙏🙏🙏
මෙ පිරිත් දෙශනවෙ ඉලයෙන් මට මගෙ පවිලෙ ලොක වාඝි ඝියලු දෙනාගෙ රොග දුරැවෙවා ඝියලු හොද පාර්තනා ඉටුවෙවො මා මෙය මෙය ඝවන් දිමෙ පින ඝියලු දෙනාට අත්වෙවා තෙරැවන් ඝරනයි❤❤❤
Me පිරිත් අනුභවයෙන් mage daruwa සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මෙි උතුමි පිරිත් දේෂනාව සෑම දවසකම උදේ රාත්‍රීයට නිදියන්න ඉස්සෙල්ලා අහනවා ගොඩක් පිං ලැබෙිවා .🙏🙏🙏💖💖🌻🌻💐💐💐🌼🌼🌼💮💮💮🏵️🏵️🏵️🤲🤲🪷
Me pirith balayen mage kuse daru petiya niduk nirogi wasanawanta angasampurna sathpurusa rathnayakma wewa diuyaloke idan a puth petiyek mage kuse tempath wewa sadu sadu
Budusaranai
උතුම් වු පිරිත් දෙශනාවෙ බලයෙන් මා හට ඇතිව තිබෙන මෙ සියලු රොගාබද දුරු වෙත්වා 🙏🙏🙏
Màe pirith balayeñ ape podi daruwage siyalu rooga duruwewa dùruwewaaa ananth buduguña baĺayen bruruwewa wìswa sakthye balayen siyalu rooga buruwea jayakm lebaewa 🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩ රෝග සුව වේවා ❤❤
Oba menme siyalu lo wasiyoda suwapath wethwaaa
සියලු දෙනාටම තෙරුවන් සරණයි
04) 24/11/18 උදෑසන
අනන්ත බුදුගුණ සත්‍යානුභාවයෙන් පින්වත් ලෝවැසි සියළු සත්වයෝද අජිත් ප්‍රේමචන්ද්‍ර මගේ මල්ලිගේද මා මෙන්ම පවුලේ සැමගේද යම්කිසි ග්‍රහ අපල උපද්‍රවයක් දෝෂයක් තිබේනම් දුරින්ම දුරුවී යටපත් වී සෙත ශාන්තිය ළඟාවී රැකවරණයක් යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️
නමෝ බුද්ධාය ☸️🌼🙏🤲
මගේ මව් පිය දෙන්නාට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා සියලු මව්වරුන්ට පියවරුන්ට දීර්ගායු ලැබේවා🙏🙏🙏❤️❤️❤️
2024 ඒලෙවල් විබාගයෙන් මා සමත්වේවා🤍
සාදු.සාදු..සාදු.මේ.උතුම් සෙත් පිරිතෙ බලයෙන් මාගේ පුතා පවන්ට අබුඩාබි රටේ ඉන්න යහපතක් වෙවා මගේ සියලු කරදරයක් දුරු වෙවා සියලු සත්වයන්ටම යහපතක් වෙවා ❤❤
❤❤❤🎉🎉🎉