ගෞතම බුදු සසුනේ අනුත්තරණීය කාන්තා රත්නය 🥺🙏 රාහුල මාතා යශෝධරා | ven.walimada saddhaseela thero

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 213

  • @oshie-ip4qi
    @oshie-ip4qi 10 місяців тому +22

    මං මේක මේ අහන්නේ දෙවෙනි පාරට මට අවුරුදු 13 න් තමයි මුලින්ම අහන්න ගත්තේ ... ඇය ලොව්තුරා රූමත්ම කාන්තාව සේම ඇයයි ලොව්තුරා පවිත්‍රතම පිවිතුරුම පති භක්තිමත්ම කාන්තාවට මාගේ නමස්කාරය🙏🙏🙏...

  • @Kapilasanjewa
    @Kapilasanjewa 27 днів тому +2

    යශෝදරා මහ තෙරනියට මගේ නමස්කාර වේවා .. සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🥺

  • @kushanimaduwanthi6494
    @kushanimaduwanthi6494 Рік тому +187

    මට වයස අවුරුදු 16 යි ☺️.... මම ස්වාමීන් වහන්සගේ බන අහලා යශෝදරා මහරහත් තෙරනියන්ට වන්දනා කරන්න පටන් ගත්තා .... යශෝදරා මෑනියන්ගේ අනූබාවයෙන් සියලු දෙනාට සැනසිල්ල උදා වේවා..🙏🙏❤️❤️

    • @renukaliyanaga5723
      @renukaliyanaga5723 Рік тому +10

      ඔයා වගේමයි මමත් ඒ උත්තමවියගේ පිහිට ඔබට ලැබේවා 🌸

    • @MaduvanthiMadu-s9n
      @MaduvanthiMadu-s9n Рік тому +10

      යශෝදරා උත්තමාව්‍ යගේ පිලිම වහන්සේ කොහෙද තියෙන්නෙ

    • @renukaliyanaga5723
      @renukaliyanaga5723 Рік тому +5

      @@MaduvanthiMadu-s9n ඔයා jewithee pituwak akkage channel eka balanna eya hodata wisthara karala thiyanawa

    • @chamindakumara5714
      @chamindakumara5714 Рік тому +4

      බුදු සරණයි

    • @Yuhi_bae_0
      @Yuhi_bae_0 Рік тому +1

      mamath ❤

  • @denethdeneth8850
    @denethdeneth8850 Рік тому +78

    අසපුවේ මමයි දුවයි පහන් පත්තු කරන ගමන් දුවගේ කොන්ඩේට ගිනි ඇවිලූනා මම ඉක්මනින් අතින් නිමුවා මහ පුදුමයක්‌ එක කෙස් ගහක් වත් පිච්චිලා නෑ කොන්ඩේට කිසිම හානියක් වෙලා නෑ මේ සත්‍ය සිදුවීමක්‌ යසෝදරා මහරහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏❤❤

    • @isiraprabath3675
      @isiraprabath3675 10 місяців тому +1

      🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻

  • @tharuparadise
    @tharuparadise Рік тому +45

    ❤️කැළෙ තිබෙන කොයි දේවත් රස වේවා🌸
    ❤️මලෙ බඹරු මෙන් පිරිවර ඇති වේවා🌸
    ❤️අව්වෙ තිබෙන රැස් මාලා අඩු වේවා🌸
    ❤️ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා🌸
    ❤️සුවද බොජුන් වැළදු මගෙ හිමි සදට🌸
    ❤️නිබද බොජුන් රස කරදුන් වළදන්ට🌸
    ❤️සුවද පලාපල වැවියන් හිමියන්ට🌸
    ❤️සුවද මල් නිතර පිපියන් රන් කදට🌸
    ❤️කාරණාව බුදු වෙනවා ලකුණු දැනෙ🌸
    ❤️නෑර කැටුව ආවා මම සරණ ගෙනේ🌸
    ❤️භාවනාව තොර නොකරමි සිතින් අනෙ🌸
    ❤️මාළිගාව අද අදුරුයි ස්වාමිනෙ🌸
    ❤️හිමයෙ ගොසින් මල් යහනක සිටිනවද?😢🌸
    ❤️කොමල අනගි සිරිපා දෙක රිදෙනවද?😢🌸
    ❤️හිගෙ නැතිව දෙවියො මුර කරනවද?😢🌸
    ❤️මගෙ ඇත් රජුනි ඔබ අද කොතැනකද?😢🌸

  • @Kumii9319
    @Kumii9319 Рік тому +17

    මම මාස ගානක ඉදන් යසෝදරා දේවියට පහන තියනවා ..මම විවාහ වෙලා අවුරුදු 12 ක් වෙනවා මගේ ආදරනීය සැමියා මත් පැන් පානය කිරීම සම්පූර්ණ යෙන්ම නතර කලා ..යසෝදරා මෑණියන් ගේ පිහිට සත්‍යයක්

  • @nayaninisansala6704
    @nayaninisansala6704 Рік тому +58

    මට තියන එකම සැනසීම මේ උතුම් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව පමණි ඒ තරම සසර දුකකි

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 5 місяців тому +8

    🌼මේ උතුම් වු පවිත්‍ර වූ යශෝදර මෑනියන්ට මාගෙ නමස්කාරය😊🙏🍂 🌺.!

  • @nishanthaweerasinhe3918
    @nishanthaweerasinhe3918 11 місяців тому +13

    මම බොහොම අමාරුවෙන් මහන්සිවෙලා පාඩම් කරල කොරියාවට ඇවිත් අවුරුද්දක් පමන වෙනවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ බනපද හිත නිවාගත්තෙ හරිම ආසාවෙන් . අපේ ගම්පලාතේ තිබෙන ආරාමයේ යසෝදරා මහාරහත් තෙරුන්ගේ බුදුකුටියක් පිලියල කරන්න මම දැනටම ලක්ශ පහක මුදලක් වෙන් කලා මට ඒ දේ කරනකම් ඉවසිල්ලක් නෑ. හැමෝම අනුමෝදන් වේවා....🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏🇰🇷

    • @isiraprabath3675
      @isiraprabath3675 10 місяців тому

      🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻

    • @SeneverathnaSene
      @SeneverathnaSene 3 дні тому

      සාදු!සාදු!සාදු!🙏🙏🙏

  • @vishakapriyadarshanie8614
    @vishakapriyadarshanie8614 Рік тому +9

    මම වදිනවා යශෝදරාවන්ට. මගේ හිත නිවෙනවා පුදුම සහනයක් දැනෙනවා. ඒ උතුම් කාන්තා රත්නයට නමස්කාර වේවා🙏🙏

  • @NadeekaTharangani-z3k
    @NadeekaTharangani-z3k 10 місяців тому +1

    හැම දෙයක්ම ඉතාමත් පැහැදිලිව කියාදෙන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා...! 🙏🙏🙏

  • @imalshasathsarani3210
    @imalshasathsarani3210 Рік тому +32

    යශෝධරා මහ රහත් උත්තමාවියට නමස්කාර වේවා ...🙏🙏🙏
    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් වෙත්වා
    සියලු අගපසඟ සපිරුණු සත්පුරුෂ දරුවකු බිහිවේවා ...❤

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +4

      දීර්ඝායුෂ ලැබේවා 🙏☺️ පිංවන් මවටත් පිංවත් දරුවටත් තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

    • @prabasaman354
      @prabasaman354 Рік тому

      🙏🙏🙏

    • @ayodyachemini
      @ayodyachemini Рік тому +1

      Yahodhara maharahat teraniyage anubawayen pinwat daruweku bihiwewa🌷

  • @loshinithathsarani3361
    @loshinithathsarani3361 Рік тому +32

    සාදු සාදු 🙏🙏🙏 යාශෝදරා මහරහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා ,🙏🙏🙏ඒ උත්තමාවියගෙ ගුන මා තුලද සියලු කාන්තාවන් තුලද ඇති වෙත්වා 🙏🙏

  • @madushikaerabadda6315
    @madushikaerabadda6315 11 місяців тому +3

    මන් ගුරුවරියක්.ගොඩාක් දුක් විදලා මේ තත්වෙට ආවෙ.ආරණීය මහත්තයෙක්,දරු දෙදෙනෙක් ඉන්නව.මොන ප්‍රශ්නෙ ආවත් මට යශෝදර මාතාව සිහිවෙනව,හැමදාම අපේ පවුලේ සතුට රැකේවා!!!සාදු🙏සාදු🙏🙏සාදු🙏🙏🙏

  • @LakmainSunthra
    @LakmainSunthra 9 місяців тому +2

    වැලිමඩ සද්දාසිල ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ නිර්වාණ අවබෝධ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷☸️☸️☸️☸️☸️

  • @manjudhanu
    @manjudhanu Рік тому +24

    යසෝදරා මහා රහත් තෙරණියගේ අනන්ත වු ගුණ තෙජසින් මා පෙලෙන දෝෂය නිමා වෙවා

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +3

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @lakminiwijayarathna7599
    @lakminiwijayarathna7599 Рік тому +9

    මම ප්‍රාර්ථනා කලා මම රකින පතිවුර්තාව සත්‍යක්නම් ඒ සත්‍යයේ බලයෙන් මට කවදහරි යශොදරා තෙරනින් වහන්සෙ වදින්න ලැබෙන්න කියල.... අද මට ඒ අවසතාව ලැබුන..... මම දන්නෙවත් නැතුව මම අතින් ලොකුවට පූජව සිද්ද උනා..... මම ලොකූ ප්‍රශ්නයක ඉන්දැද්දි එතුමිය වදින්න ලැබුනේ සසරේ මම පින් කරල..... මාගෙ යශෝදරා තෙරනින් වහන්සේට සදා නමස් කාර වේවා..... 🙏🙏....

    • @isiraprabath3675
      @isiraprabath3675 10 місяців тому

      🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻

  • @CharityDeA
    @CharityDeA Рік тому +13

    රුවන්වැලි සෑයේ සැබෑම වටිනාකම, මිහිදු මහරහතන් වහන්සේට කෘතවේදී විය යුතු උතුම් කාරනා, යසෝදරා මහතෙරණින් වහන්සේගේ ඒ මහා කැප කිරීම අප හට නිතර මතක් කර දෙන මහමෙව්නාවටත්, ලොකු ස්වාමින්වහන්සෙටත් අපි අනේක වාරයක් පින් අනුමෝදන් කරනවා ... එපින යෝධ බල ශක්තියක්ම වේවා ... සාසනික කටයුතු අති සාර්ථක වේවා ... සතුරු බාධක දුරු වේවා! 🙏🙏🙏

    • @Thiliniperera-mu8du
      @Thiliniperera-mu8du Рік тому

      සාදු සාදු සාදු සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @malshanethmi9316
    @malshanethmi9316 Рік тому +15

    මා ඇතුලු මෙලොව වසන සියලුම කාන්තාවන් තුල යශෝදරා උත්තමාවියගෙ ගුන ඇති වෙත්වා..... 🙏🙏 සාදු සාදු සාදු.......

  • @Thisaradananjalee
    @Thisaradananjalee 3 місяці тому +1

    Mata වයසට 17
    Uthum rahula mathaa yashodara uthta maviyage pihiten
    Babasara rakunna ආශිර්වාද lebewaa❤

  • @tikiribanda8040
    @tikiribanda8040 Рік тому +1

    ස්වාමින් වහන්ස ඔබ වහන්සෙගෙ දර්ම දේශනාවක් අහලමයි මන් යශොදරා මහ රහත් තෙරනින් වහන්සේට වන්දනා මාන කරන්න පටන් ගත්තෙ ඔබ වහන්සේට බෝහොම පින් ඔබ වහ්න්සේත් පාර්තනා කරන බොදියකින් උතුම් නිර්වානබොදය ලබා ගැනිමට පින් හේතු වේවා
    එ වගෙම තුන් ලොවටම අනුත්තර කාන්තා රත්නය වූ යශොදරා මහ රහත් තෙරනින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @tharushikarandunu5212
    @tharushikarandunu5212 6 місяців тому +2

    ගෙදරක පහන් දෙකක් පත්තු කරාට කමන්නැද්ද.එක පහනක් බුදුරජාණන් වහන්සේටයි, අනික් පහන යසෝදරා මහ රහත් තෙරනියට 🙏

    • @HasiniNRajapakshe.......
      @HasiniNRajapakshe....... 5 місяців тому

      බුදු රජානන් වහන්සේ වැඩ ඉන්න තැනම යශෝධරා රහත් තෙරනියට වන්දනා කරන්න එපා.වෙනම තැනක පහනක් තියලා වදින්න.භික්ශු භික්ශුනීන් වහන්සේලා එකට වැඩ නොසිටින නිසයි එහෙම වෙනම පහන තියන්නෙ

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 Рік тому +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනාවාසි පින්වත් සියළුම ස්වාමීන් වහන්සේලාහට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබෙත්වා

  • @dilmi.perera466
    @dilmi.perera466 Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @LakmainSunthra
    @LakmainSunthra 9 місяців тому +2

    මට වයස 17යි මම හරි ම ආසයි ඔබ වහන්සේගේ බණ අහන්න

  • @shey9139
    @shey9139 7 місяців тому +2

    ඒ වගෙ කුල ස්ත්‍රියකට අත් දෝත් මුදුන් දී වදින්න මම පින් කරනව❤🙏

  • @shitashit5523
    @shitashit5523 Рік тому +8

    යසෝධරා උත්තමවියට මාගේ නමස්කාරය වෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +1

      පිංවත් ඔබට ☺️ තෙරුවන් සරණයී...! නමෝ බුද්ධාය...!🙏💖☺️

  • @IsharaMadushani-hp5xt
    @IsharaMadushani-hp5xt Рік тому +1

    අපිත් යශෝදරා මහ රහත් තෙරනියට වන්දනා කරනවා ගෙදර ...මගෙ පුතු මැණික ගොඩක් ආසාවෙන් වන්දනා කරනවා .🙏🙏🙏🙏🙏.උතුම් යශෝදරා මහ රහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි .ඔබ වහන්සේටද .මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @karunarathna7236
    @karunarathna7236 3 місяці тому

    යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු ! සාදු ! සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SitharaWimalaguna
    @SitharaWimalaguna 3 місяці тому

    උතුම් වූ යශොධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @Naturerosaliya
    @Naturerosaliya Рік тому +17

    මං යශෝධරා මහරහත් තෙරණියට වන්දනා කරනව ..! ❤
    යශෝධරා මහරහත් තෙරණියගේ ගුණකද සත්‍යයි සත්‍යයි සත්‍යයි ඒකාන්තය ...!

  • @PushpalathaWikramasinghe
    @PushpalathaWikramasinghe Рік тому +14

    මට තියන එකම සැනසිම මෙ උතුම් ස්වම්න් වහන්සෙගෙ උතුම් බන පදයක් අහල හිතෙ සැනසිම ලබා ගන්න.❤

  • @Evertruebaby7965
    @Evertruebaby7965 Рік тому +2

    අති උතුම් අපගේ යශෝදරා මහාරහත් තෙරණින් වහන්සේට මගේ නමස්කාරය වේවා! පින්වන්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන සැප දුර නොවේවා.ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම හරිම කැමැත්තෙන් අහනවා මම යශෝදරා මහාරහතන් තෙරණින් වහන්සේට වන්දනා කරනවා මගේ හිත නිදහස් ප්‍රශ්න කරදර පුදුම තරම් අඩු.පින් අපේ හාමුදුරුවනේ

  • @samansanjeewa2733
    @samansanjeewa2733 4 місяці тому

    මට වයස අවුරුදු එකොළහයි මම ඔබ වහන්සේගේ බණ අහලා ගොඩක් සතුටු වෙනවා වෙනවා. ඒ වගේම මගේ සිතේ ගොඩක් දුක නිවෙනවාඔබ වහන්සේ නිවන් දකීවා

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 11 місяців тому

    ජීවිතේ ලැබුණු ලොකුම සැනසීම තමයි මේ උතුම් ස්වාමීන් වහන්සේගේ ගෙ බණ අහන්න ලැබීම 🙏🙏🙏

  • @ireshadissanayaka4162
    @ireshadissanayaka4162 Рік тому +14

    අපි පොඩි කාලේ මේ බණ අැහුනානම්😢
    අද අපිටත් වරදින්නෑ😢

  • @vishmivihara2904
    @vishmivihara2904 Рік тому +8

    Ysodara uttamawiyata mage dahas warayak namskara wewA SADU

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @KimHosek-jk4br
    @KimHosek-jk4br Рік тому

    මට යශොදරා තෙරනින් වහන්සේ සත්‍යයි ....මතු උපදින හැම සසරක ම එතුමියගේ සසුනේ .....ඉපදේවා...

  • @thannagesanju1627
    @thannagesanju1627 Рік тому +2

    යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸

  • @juliesmovement5513
    @juliesmovement5513 Рік тому +2

    මම ඊයෙ දින මගෙ නිවසෙ යශෝදරා තෙරණිය වෙනුවෙන් වැදුම් පිදුම් කිරීමට ස්ථානයක් හැදුවා.මල් පහන් පූජා කරනකම් වත් මට බලන් ඉන්න බෑ හදපු ගමන් සතුටටම වැන්දා..මොකද මම කාලයක් තිස්සෙ බලන් හිටපු දෙයක් ඉටුවුණ නිසා.
    යශෝදරා මහරහත් තෙරණියගෙ රූපය මට වන්දනා කරන්න අරන් දුන්නෙ මගෙ පම්වතා.ඔහු මගෙ ආගමෙ නෙමෙයි.ඒත් මම ආස නිසාම මට එතුමිය වන්දනා කරන්න මට පින්තූරය හදලා දුන්නෙ.නිවසට පින්තූරය ගෙනල්ලත් මාස ගණනකට පස්සෙ ඊයෙ තමයි මට වන්දනා කරන්න තැනක් තාත්තා විසින් හදලා දුන්නෙ..
    මම වදින වදින වාරයක් පාසා ඔවුන් දෙදෙනාටම පින්..එම පිනට ඔබත් අනුමෝදන් වෙත්වා..සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @TharunKaushalya-yv1yg
    @TharunKaushalya-yv1yg 4 місяці тому

    යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේට මම නිතර වන්දනා කරමි 🙏🙏🙏

  • @ireshidilshani7522
    @ireshidilshani7522 Рік тому

    යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏

  • @BuddhikaHashini-n8v
    @BuddhikaHashini-n8v Рік тому +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස මම ඔබ වහන්සෙගෙ බන අහන්න ගත්තෙ අද ඒත් මම ආදරෙ නිසා ගොඩක් විදවන කෙනෙක් මට කරන්න ඕනෙ නැත්තෙ මොකක්ද කියලා තෙරෙන්නෙ නැ ස්වාමීන් වහන්ස මගෙ මෙ තියෙන හැම ප්‍රශ්නයක්ම නිදහස් කරගන්න ඕනෙ 🥺😔

    • @dinugeesara5886
      @dinugeesara5886 Рік тому

      විඳවන්න එපා යසෝදරා මහා රහත් තෙරණින් වහන්සේට වැදාලා දුක කියන්න.යන අයට යන්න දෙන්න.ඒ යන්නේ ඔයාට හොඳ කෙනෙක් ලැබෙන්න ඉන්න නිසා

  • @SandunikaSewwandi-cb5bl
    @SandunikaSewwandi-cb5bl Рік тому +1

    යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @minushatharukshi5797
    @minushatharukshi5797 Рік тому +2

    සාදු සාදු සාදු

  • @karunarathna7236
    @karunarathna7236 3 місяці тому

    ජීවිතයේ ලොකුම භාගය තමයි ඔබ වහන්සේගේ ධර්මය අහන්න ලැබීම ඔබ වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !🙏🙏🙏

    • @MiniduHimansa-l1q
      @MiniduHimansa-l1q 16 днів тому

      ඔයාට රිප්ලයි නෑ මටත් නෑ මම ඔයාට දාන්නම් මට දාන්න

  • @thusithanawagamuwa469
    @thusithanawagamuwa469 Рік тому +2

    Matavayasa 14mata siyalu deta visadum me bana tiken hambuna /me bana ahanna etakota sita nivenava🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому +4

    Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      පිංවත් ඔබට ☺️ තෙරුවන් සරණයී...! නමෝ බුද්ධාය...!🙏💖☺️

  • @karunarathna7236
    @karunarathna7236 3 місяці тому

    ඔබ වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !🙏🙏🙏

  • @krishmisudu2377
    @krishmisudu2377 Рік тому

    යසෝදරා මහරහත් තෙරනියට මාගේ නමස්කරය වේවා

  • @nimashisadunika4485
    @nimashisadunika4485 Рік тому +4

    සාදු...සාදු...යාශොදරා මහාරහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා

  • @maleeshakavindi9114
    @maleeshakavindi9114 Рік тому +7

    මටත් අවුරුදු 16යි🥺❤මාත් හැමදාම වදිනවා ෆොටො එකක් ප්‍රින්ට් අරන්💐😍 ඔබවහන්සේ නිවන් දකින්න ඕනේ.🙏💐🥺

    • @isiraprabath3675
      @isiraprabath3675 10 місяців тому

      🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻

  • @RuralNewsReporter
    @RuralNewsReporter Рік тому +10

    සාධු සාධු සාධු🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +2

      තෙරුවන් සරණයී පිංවත් ඔබට 🙏☺️

  • @gigifranco6123
    @gigifranco6123 Рік тому

    යශෝදරා මහ රහතන් තෙරණියට මාගේ නමස්කාරය් වේවා.. මගේ සිත සුවපත් වෙම්වා 🙏🙏🙏

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 Рік тому +3

    යශෝධරා මහ තෙරනියගේ ආශිර්වාදයෙන්..මගේ පවුලේ කරදර ,දුක් සුසුම් නැති වේවා..🙏🙏🙏

  • @nish216
    @nish216 8 місяців тому

    උතුම් යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මම නමස්කාර කරමි.. මාගේ නමස්කාරය වේවා ...!!! 🙏🙏🙏

  • @jeewanigunarathna8589
    @jeewanigunarathna8589 Рік тому +3

    Sadu sadu sadu !!! Yashodara maha rahath teraniyata mage namaskaraya wewa...!!e pinen siyalu akusal duruwi niwana pinisama hethu wewa..... !!!

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @PushpalathaWikramasinghe
    @PushpalathaWikramasinghe Рік тому +4

    සාදු සාදු සාදු...🙏🙏🙏🙏

  • @shanthigamage2616
    @shanthigamage2616 Рік тому +7

    Sadu sadu ....meva ahanna pina thibba

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +1

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @LakmainSunthra
    @LakmainSunthra 9 місяців тому

    යශෝධරා මහරහතන් තෙරණිය ට මාගේ නමස්කාර ය වේවා

  • @sampathmanuranga6109
    @sampathmanuranga6109 Рік тому +1

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 යශෝදරා මහරහත් තෙරණි වහන්සේ හට මාගේ නමස්කාරය වේවා!!!!

  • @nissankabandara6502
    @nissankabandara6502 Рік тому +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @buddhikachandani3530
    @buddhikachandani3530 Рік тому +1

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayamalipawithra7648
    @jayamalipawithra7648 Рік тому +2

    යශෝදරා තෙරනියගේ සතයානුබාවයෙන් ඔබ වහන්සේ කෙරෙහි වන්දනා කරන්නට අවස්ථාව සලසා දෙනු මැනවී .

  • @MiniduHimansa-l1q
    @MiniduHimansa-l1q 16 днів тому +2

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ මට හැබැයි කමෙන්ට් ඕනෑ ❤❤❤❤❤❤❤😢

    • @MiniduHimansa-l1q
      @MiniduHimansa-l1q 16 днів тому

      අනේ මට කමෙන්ට් දාන්න 😢 ලයික් ඕනෑ 😢😢😢😢😢😢😢😊😊

  • @attanayakeanuda
    @attanayakeanuda Рік тому +2

    i am a boy but i am stil worshiping that gretest mother

  • @vipulasena
    @vipulasena Рік тому +1

    Mata 15 i math wadinawaa yashodhara theraniyata🙏

  • @denuwanmethsara1286
    @denuwanmethsara1286 Рік тому +2

    Yashodara uththamaviyago pihita lebowaaa mahata me sasara dukin mediwaa.uthum meniyange sarana lebewaa

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @priyanwadaherath9050
    @priyanwadaherath9050 Рік тому

    මම යශෝදරා මහරහත් තෙරනියට ගොඩාක් ගරු කරන කෙනෙක් . මං මගෙ ඉවසීම දරා ගැනීම හදා ගත්තෙම උන්වහන්සේගෙ ජීවිත කතාව ගැන සිහි කරල 🙏

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 Рік тому

    Sadu sadu sadu mage namas karaya wewa yasodara uhtthamaviyaita

  • @NimaliRuwanthika
    @NimaliRuwanthika Рік тому

    සාදු සාදූ සාදු

  • @Sanjanafonseka
    @Sanjanafonseka Рік тому +4

    සාදූ.. සාදූ.. සාදූ..🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 Рік тому

    යශෝදරා දේවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🏻🙏🏻

  • @littleangel1555
    @littleangel1555 Рік тому +1

    🌸🌸🌸🙏🙏🙏සාදු සාදු සාදු..!

  • @edusrilanka2943
    @edusrilanka2943 Рік тому +4

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому

    Pinwat suwamin wahanseta dirgayusha labewa niduk nirogi sampat labewa🌷🌷🌷🌷🌷🙏🌷🌷🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @erangikasadamali2210
    @erangikasadamali2210 Рік тому

    යසොදර මහ තෙරිය වහන්සෙට මගෙ නමස් කරය වේවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @dilrukshipiyadarshani-sq7cg

    අනේ සාදු සාදු සාදු....!!! 🙏🙏🙏🙏🙏

  • @sankethasr045
    @sankethasr045 Рік тому +2

    මාත් ලගදිම වදිනවා අපේ හාමුදුරුවනේ 🥺🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Рік тому +3

    Sadu sadu sadu sadu sadu sadu sadu

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @madushani673
    @madushani673 Місяць тому +1

    යශෝධරා උත්තමාවියට මම වන්දනා කරනවා...එදා පටන් මගේ ජීවිතේ ලස්සන වුනා..යශෝධරා මෑනියන්ට මගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏
    මම මේකට තව දෙයක් කියන්නම්..2024.11.15 පෝය දවසෙ මම මගේ මහත්තයා එක්ක යශෝධරා සෑය වන්දනා කරන්න යද්දී මගදි අනෝරා වැස්ස..අපි පැයක් විතර මග නතර වෙලා හිටියා...වෙලාව හවස 5 විතර වුනා...මම බය වුනා මට යන්න බැරි වෙයි කියලා..මම ඇස් පියන් සත්‍යයක්‍රියාවක් කරා...යශෝධරා මෑනියන්ගෙ පතිවත සත්‍යයි,ඒ සත්‍යානුබාව බලයෙන් මට යශෝධරා සෑය වන්දනා කරන්න පුළුවන් වේවා කියලා...අනේ මට හරිම සතුටුයි..මට වන්දනා කරගන්න පුළුවන් වුනා...🙏🙏🙏🙏

  • @nipunishalika6345
    @nipunishalika6345 Рік тому +2

    සාදූ සාදූ සාදූ . .....

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @nilakshimadhukanthi
    @nilakshimadhukanthi Рік тому +1

    Yashodara maha rahath theraniyata Mage namaskarayama wewa

  • @SithumiJayarathna-ll6wp
    @SithumiJayarathna-ll6wp Рік тому

    Yashodara uthmaviyt mage namaskaray wewa!!!🙏🙏🙏

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec 11 місяців тому

    මත් අම්මට වදිනවා පහන තියනව 🙏🙏🙏🙏🌼🌼🌼🌼

    • @isiraprabath3675
      @isiraprabath3675 10 місяців тому

      🌹සාදු සාදු සාදු 🙏🙏🙏🌻

  • @kumaridissanayaka7344
    @kumaridissanayaka7344 Рік тому

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏

  • @KodiThuwakky-ly5qk
    @KodiThuwakky-ly5qk Рік тому

    සාදු සාදු 🙏🙏

  • @IreshasewwandiJayawardha
    @IreshasewwandiJayawardha Рік тому

    සාදූ.... සාදූ..... සාදූ..... 🌼🙏🌼

  • @harshaninayana8637
    @harshaninayana8637 Рік тому +3

    Saadu saadu saadu 💐💐💐🙏🙏🙏

  • @chamilachami8567
    @chamilachami8567 Рік тому +2

    Sadu sadu sadu 🙏🙏🙏

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @avvimalarathna847
    @avvimalarathna847 Рік тому

    Ape hamuduruwane budun dakinna niwandakinna labeewa

  • @imeshchathuranga7151
    @imeshchathuranga7151 Рік тому

    මාගෙ නමස්කාරය යශෝධරා uththamaviyata වේවා

  • @tharushitharushi5491
    @tharushitharushi5491 Рік тому +3

    සාධු සාධු

    • @sathpurushaasura7641
      @sathpurushaasura7641  Рік тому +1

      තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖

  • @sanduninisansalasumanarath4021

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamikafernando2279
    @chamikafernando2279 Рік тому

    🙏🏻🙏🏻🙏🏻

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому

    Sadu sadu sadu🌷🌷🌷🌷🌷🌷🙏🌷🌷🙏🙏

  • @tharushikanethni4702
    @tharushikanethni4702 Рік тому

    🌼🙏🙏🙏🙏🙏🌼

  • @namalwanninayaka7406
    @namalwanninayaka7406 Рік тому

    Sadu sadu sadu

  • @sumuduyashodha2731
    @sumuduyashodha2731 7 місяців тому

    🙏💗🌸

  • @ShiromiWasanthika
    @ShiromiWasanthika 9 місяців тому

    Siyalu sathwayo dukin midethwa