වන වදුලෙන් රොටිකාලා😍 අඹ අච්චාරු,🧡 ජෑම් පෙර කන ගමන් හක්ගල Park එකේ රස්තියාදු ගැහුවා

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 174

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 2 роки тому +7

    අවුරුදු 10 ක් විතර වෙනවා ගිහින්.අපි යද්දි බිම හදනවා.අර රටා තියන විදිහට වවපු එකේ පැළ හුඟක් පොඩියි .ආපහු මතක් වුනා අතීත මතකයන්.ස්තුතියි ලහිරු. ඔයාට හොඳයි guide කෙනෙක් විදිහට job එකක්.english එහෙමත් තියන නිසා. U tube එකකුත් english වලිනුත් කරනවා නම් අපේ රටේ දේ ගැන සංචාරකයෝ ලංකාවට නිකම් ම ඇදෙයි.ඔක්කොම video බැලුවා සුබ පැතුම් මගෙන් හැමෝටම ❤️❤️❤️

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +6

    රස්තියාදු ගහන ඒක කලාවක් ඒ කලාව ඇතුලේ තියෙන සුන්දරත්වය තමයි අපි මේ දකින්නේ 🥰❤️

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 роки тому +4

    අපේ රටේ සුන්දරත්වය කියලා නිම කරන්න
    බැහැ . ලංකාවේ ඉපදිලත් ගිහින් නැ. ඔයාට ගොඩක් ස්තුති ගොඩක් සතුටු උණා
    වීඩියෝ ව බලලා. දෙවියන් වහන්සේගේ කරුණාව නිරන්තරයෙන් ලැබෙනවා ජේසු පිහිටයි ❤❤❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 роки тому +2

    ඔබගේ සියලුම විඩියෝ හරිම ලස්සනයි බලන්න ආසයි...දිගටම කරගෙන යන්න .ජයවේවා!

  • @omaya7715
    @omaya7715 2 роки тому +3

    අපේ රටේ සුන්දරත්වය මොන තරම් අපුරුද .....මේ විඩියෝ එකත් කියන්න වචන නෑ ..සුපිරි අයියේ...♥️🤗

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 роки тому +3

    වීඩියෝ ඔක්කොම ලස්සනයි😍 දැක්කම නුවරඑළි යන්න හිතෙනවා
    අපේ රට 🇱🇰කොච්චර ලස්සනද 😍සුන්දරද😍
    බොහොම ස්තූතියි අයියේ මේ වගේ වීඩියෝ ගෙනාවට🙏👍😁👌
    👍👍👍🇱🇰😍😁😁👍

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ඔව් මේ රට පාරාදීසයක්

  • @danushkadanu217
    @danushkadanu217 2 роки тому +4

    එළ...කියන්න වචන නැ.සුපිරි ජය වේවා අපේ එකා👍❤❤❤👌

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 роки тому +3

    ආදරෙයි තුන්දෙනාට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඔනි👍❤️❤️නුවර එළියෙනම් මල් තමයි මාරම ලස්සනයි අයියා ටිකට් නැතුව පාක් ගියා අද😁👍❤️❤️

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi8205 2 роки тому +4

    අතීත මතකයන් නැවත අළුත් උනා පුතේ. දැන් මල් එහෙම ගොඩක් අඩුයි.. ඒ කාලයේ මීට වඩා ගොඩක් ලස්සනයි හග්ගල මල් වත්ත. මගේ රත්තරන් දරුවන් ට ගොඩක් පින්. පරිස්සමෙන් ඉන්න. දෙවි රැකවරණය ලැබේවා!

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 2 роки тому +1

    Obala harima adaraneeya pawulak theruwan saranai!

  • @battaff1070
    @battaff1070 2 роки тому +2

    ලස්සනයි යන්න හිතෙන තැනක්

  • @travisfox9939
    @travisfox9939 2 роки тому +2

    Nice videos but need to improve sound cant hear at times.

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 роки тому +2

    Ada vidiyo ekak harima lassanai👍👍👍

  • @vijithakumara4429
    @vijithakumara4429 2 роки тому +2

    Supere vedeo akak malleyo suba gaman

  • @isurumaduranga2196
    @isurumaduranga2196 2 роки тому +2

    Aththatama deyak kiyanna ona lankawe danata travel vlogs karana aya ekka baluwahama ayyage channel eka godakma issarahin innawa oyage presentation eka maru oya kohe hari place ekakata giyama puduma widiyata e dewal gana minissunta kiyala denawa oya me karana wade travel karana kollo kellanta marama watinawa mokada eyala yana thena gena yanna kalinma loku adahasak ganna puluwan nisa aththatama oya karanne loku sewayak minissunta atharaman nowi thamange gamana lassanata gihin enna puluwan widiyatama oya kiyala denawa lagadima api balaporoththu wenawa yapane,trinco vlog tikakuth gewi kiyala kohoma namuth oyage idiri weda katayuthu sarthakawewa kiyala hadawathinma suba pathanawa ayya ❤️god bless you budu saranai 👍

  • @kasunnanayakkara383
    @kasunnanayakkara383 Рік тому +1

    Nice places wish you all the Best ❤️❤️❤️❤️

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 2 роки тому +2

    සුපිරි තමයි ආදරෙයි හැමදාම ත් හිත හොද කොල්ලෙක් ❤️🧡

  • @shereenkarunaratne824
    @shereenkarunaratne824 2 роки тому +2

    Thank-you it's so beautiful. I watched all videos great work.

  • @ftfragiff6802
    @ftfragiff6802 Рік тому +1

    Aiye Nuvar eli gihakid dio eke ful tank tel ghla

  • @zainabumali3000
    @zainabumali3000 2 роки тому +1

    ane puluwannam kiyanda malli

  • @athasafariresorttravelerca5293
    @athasafariresorttravelerca5293 2 роки тому +2

    lahiru aiya dunnoth supiriyak thamai..... supiri a.....

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 роки тому +3

    හග්ගල තමයි ආසම තැන 😍

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 роки тому +4

    අපේ රට කොච්චර නම් ලස්සන රටක් ද ලහිරු අයිය තමයි ඒක අපිට පෙන්නන්නෙ🥰

  • @amalchaminda5760
    @amalchaminda5760 2 роки тому +1

    ලස්සනයි හරිම ලස්සනයි සුන්දරයි අපි හරි ආසාවෙන් බැලුවා මම කවදාවත් හග්ගල මල් වත්තට ගිහින් නෑ
    බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම!

  • @dilrath2497
    @dilrath2497 2 роки тому +2

    සිංදුව තම ලස්සන 🤣 අදත් ගොඩක් ලස්සනයි ❤❤

  • @asirisameera1019
    @asirisameera1019 2 роки тому +2

    සුපිරි අයියේ 👍👍👍👍 ජය 😊😊😊😊

  • @dsvlog6100
    @dsvlog6100 2 роки тому +12

    ලොකු ලොකු හෝටල් වලට වඩා ලහිරු මල්ලි ට පේන්නෙම පොඩි පොඩි කඩ ඒක අගය කල යුතුයි

  • @littlespice1234.
    @littlespice1234. 2 роки тому +1

    Mama nam kemathi aiye oyage videos walata godak. Oya poddak wath boru sobana ne. Duppath kenekta unath hodata jeewithe widina widiha kiyala denawa.

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 роки тому +2

    ඔයාලගේ නුවර එලියේ ට්‍රිප් එක ගාඩින් එක.ලස්සනයි.පේරාදෙනයේ ගාඩින් එකට ගහන්න තැනක් නැ.එරාන්‍යා ඔයා හරි ලස්සනයි .දු පැටියා හරිම අහිංසකයි

  • @swarnahanauer9241
    @swarnahanauer9241 2 роки тому +2

    apith oyalath ekka ekathuwela e hamathanatama giyawage danune.nangita e hat eka mara lassanai👍

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 роки тому +1

    අවංක නිහතමානි නියම මනුස්සයෙක් ❤

  • @zainabumali3000
    @zainabumali3000 2 роки тому +1

    mata hari asai oyala wage trvel karanna kohomada hama karanne

  • @fareeshjurampathy6672
    @fareeshjurampathy6672 Рік тому +1

    lahiru malli ape rata lassana than pannanne akama you tube channel aka adarai hamadamath lahiru mali athulu familyatama❤❤❤❤❤❤jasu pihitai ABUDHABI

  • @sisralhini9790
    @sisralhini9790 2 роки тому +1

    Apith okata giyaaa harima lassanai

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +3

    අද කෑම ටිකනම් නියමයි 😋👌 අයියා ♥️

  • @jayamalamilanthika1723
    @jayamalamilanthika1723 Рік тому +1

    Beautifull country

  • @sachivlog7429
    @sachivlog7429 2 роки тому +8

    කොහේ ගියත් ශෝට ගහන් යන සරල travalas කෙනෙක් නියමයි ලහිරු අයියේ ❤️

  • @welgamageirangani417
    @welgamageirangani417 2 роки тому +2

    ඊයේ විඩියෝ එක තමා හොදම එක.

  • @fakabrochannel3717
    @fakabrochannel3717 2 роки тому +1

    Sounds tikak nam madhi me video ekata aiyeeee😔😔😔😔

  • @hajayarathne7955
    @hajayarathne7955 Рік тому +1

    it is good pro grame

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 роки тому +2

    මේ Vlog එකත් නියමයි ලහිරු අයියා 😍❤️❤️

  • @Nuwanauto29787
    @Nuwanauto29787 2 роки тому +1

    ලහිරු අයියගෙ විඩ්යො ඔක්කොම ලස්ස්සනයි . ලන්කවට අවම යන්න ඔන. කලින් ගිහින් තියෙනව. අයෙයන්න ආසයි.

  • @chandula1234
    @chandula1234 Рік тому +1

    Superb❤❤❤❤❤🥰🥰🥰🥰🥰

  • @mbshop4414
    @mbshop4414 Рік тому +1

    Mara lassanai

  • @sachinravishasachin2424
    @sachinravishasachin2424 2 роки тому +2

    ගැම්මක් තමයි

  • @isankamadumina5361
    @isankamadumina5361 2 роки тому +1

    Ape gama tamai aiya

  • @champadissanayaka288
    @champadissanayaka288 2 роки тому +1

    Wow wow wow

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 роки тому +2

    නියමයි 🥰 ජය වේවා

  • @samiduruchiran
    @samiduruchiran 2 роки тому +2

    බැලුවාා..... 🤥 මං අම්පාරෙ එක්කෙනා කලින් channel එක.නැති උනා දැන් මේකෙන් commnt දාන්නේ. මාව මතකයිනේ 🤥

  • @amilabandara2785
    @amilabandara2785 2 роки тому +1

    😊😊

  • @DenethKavin
    @DenethKavin 2 роки тому +1

    Maru mame ❤

  • @delumimanjula5242
    @delumimanjula5242 2 роки тому +2

    සොක් සොක් presisameni jp malily ඔයාල hama deninathma 💖💖💖💕💕💕

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 2 роки тому +2

    Superb ❤😍😍

  • @lotofelotofe8982
    @lotofelotofe8982 2 роки тому +2

    Hi Lahiru oay varry good Aip dakla Na Nuwara Ealiya good Oylta b/s

  • @tharukalakshan2536
    @tharukalakshan2536 2 роки тому +1

    මාත් ගිහින් තියනවා හක්ගල❤️

  • @DKCinematic
    @DKCinematic 2 роки тому +1

    Supiri ❤😍😍

  • @welgamageirangani417
    @welgamageirangani417 2 роки тому +3

    ඇත්තටම දැන්නම් පිස්සුවක් වාගේ. කඳුකරය කියන්නෙම පාරාදීසයක්

  • @travelwithrish1407
    @travelwithrish1407 2 роки тому +1

    ♥♥ ලස්සනයි 👣🌎

  • @hirunadee2023
    @hirunadee2023 2 роки тому +2

    Big fan of Dubai😍

  • @amathrathnaseka6122
    @amathrathnaseka6122 2 роки тому +1

    🤙🤙🤙🤙🤟

  • @jawed3452
    @jawed3452 2 роки тому +2

    කොහොමද ඔහෙ ගිහින් ගන්ජා පාරක් ඒම ඇද්දම 😎

  • @malanchathura5844
    @malanchathura5844 2 роки тому +2

    Fun thamai ala Broo ala 👍 keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👍

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 2 роки тому +2

    මේව බලද්දි ජීවත් වෙනව වගේ දැනෙනව...

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 роки тому +1

    👍🌸🌺🐝🌼🐝🌸🌼🌺🐝💐🌻🌱🐝🥀🦗🌲🌹🏵️🐝🐝🌺🐝🐝🌾🌴🌳🌲🍀🍁☘️
    🦜🦜🦜🦜🦜🦜🦜😁😁😁👍👍👍

  • @slbuy830
    @slbuy830 2 роки тому +2

    Duwage aduma hari lassanai .
    Wife hat aka dala suddiyek wagei.....

  • @ranisameer2954
    @ranisameer2954 2 роки тому +1

    super.🌹🌹🌹

  • @gagotravel1905
    @gagotravel1905 2 роки тому +3

    Jaya wewa 🇱🇰🇪🇺😍😍😍😍

  • @anuradamihirani6643
    @anuradamihirani6643 2 роки тому +1

    👍👍♥️♥️♥️

  • @kgcshamitha3925
    @kgcshamitha3925 2 роки тому +1

    Nice

  • @thamayarathnasekara5955
    @thamayarathnasekara5955 2 роки тому +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @harsharuwan2293
    @harsharuwan2293 2 роки тому +1

    💓💓

  • @chamilasanjeevani9059
    @chamilasanjeevani9059 2 роки тому +1

    👍👍👍

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 2 роки тому +2

    ලොකු හෝටලයේ කෑමට වඩා පොඩි කඩේ කෑම රසයි .අපිත් එහෙමයි කන්නෙ .

  • @ridwanroshan8647
    @ridwanroshan8647 2 роки тому +1

    👍👍😘😘😘😘

  • @supunsrimal5380
    @supunsrimal5380 2 роки тому +1

    😆😆

  • @ruchiniroshitha6597
    @ruchiniroshitha6597 2 роки тому +2

    Singapore yanawanam matath kiyanna Ayya mamath anawa

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      0777 652354 වෙලාවක කෝල් එකක් දෙන්න

  • @seanravi
    @seanravi 2 роки тому +1

    ❤️❤️

  • @supunweerakoon4900
    @supunweerakoon4900 2 роки тому +2

    වීඩියෝ ටික ඔක්කොම බැලුව ඔයාගෙ නානු ඔය වීඩියෝ එක දවස් හතරකට පහකට කලින් මමත් නානු ඔය ඇල්ලට ගියේ ඔයාගෙ පලවෙනි වීඩියෝ එකේ නැවතිල හිටිය තැනත් මම දැක්ක දැන්නම් කොළබ ආයිත් ඉක්මණටම ඔය පැත්තෙ එන්න ඕන මට දාන්නකො සියෝන් එකේ ෆුල් බෝඩ් එකක් කීයද කියලයි බයික් රෙන්ට් කරන තැනයි

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      Description එකෙ නම්බර් එක තියෙනෙවා

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 роки тому +1

    😍❤️❤️

  • @nuwanharsana5763
    @nuwanharsana5763 2 роки тому +1

    👍👍👍👍👍😋😋😋

  • @aselacaldera5432
    @aselacaldera5432 2 роки тому +2

    Mang wagemayi, "Rotie" penna baha.....

  • @pavithra8449
    @pavithra8449 2 роки тому +1

    Aiye oya kannema රොටි විතරයි da . Oyage video nam හොඳයි

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ඔව් ආසයි රොටි වලට

    • @pavithra8449
      @pavithra8449 2 роки тому

      ගොඩක් ලස්සනයි video තවතවත් දිගටම කරන්න jesu පිහිටයි 👍👍👍👍

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 2 роки тому +2

    ලහිරු මල්ලි කලබල
    නැතුව වැඩේ කරනව.

  • @sachinthalakshan9387
    @sachinthalakshan9387 2 роки тому +2

    හොදයි අපිටයන්න බැරිවුණාට ඔයා ගිහින් video දාන්න

  • @sanjewaakanayaka2209
    @sanjewaakanayaka2209 2 роки тому +2

    Superiyak tamai itin.

  • @pathiragepushpakumara8151
    @pathiragepushpakumara8151 2 роки тому +1

    ජැම් පෙර නෙමෙ එ ඇබුල් පෙර

  • @thilinaamarathunga4221
    @thilinaamarathunga4221 2 роки тому +1

    ❤️❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ❤️

    • @niroshanirosha3289
      @niroshanirosha3289 2 роки тому

      Ammo api haggala giye school yanakot.a davas wela class ivara wela yaluwoth ekka .goda kalakin giye ne.mal adui wage.gedara giyam yanna oni .harima sundara mathak tiyenne