අමෙන් රා කුමරියගේ ශාපයේ බිහිසුණු කතාව

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 94

  • @laylakaram5007
    @laylakaram5007 Рік тому +16

    ඔබතුමා ගත් තීරණය ගොඩ ගොඩාාාක් වටිනව ඒත් අපිට ලබාදෙන දැනුම මිලකල නොහැකි තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබෙීවා

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому +5

    අමෙන්රා👍👍👍 සියලු විස්තර දැන ගන්න කැමැත්තෙන් ඉන්නවා. 369☀️🇱🇰🌏♥️ සුබ පැතුම්.,සිව් හෙළයට ජය වේවා.

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Рік тому +8

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා හෙල විරුවානනී 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Sunanda-it7zv
    @Sunanda-it7zv Рік тому +10

    ආයුබොහෝ වේවා හෙළයට පෙම්බැඳී අභීත හෙළයානනේ 🙏 🌻🙏

  • @pradeepkumara4439
    @pradeepkumara4439 Рік тому +3

    සුබදවසක් ගයාන්. ස්තුතියි තවත් වෙඩසටහනකට.. ඔය වගේම දෙයක් අපේ රාවණ මහා අදිරාජයාගේ සීගිරියේ තිබුන වස්තුව එංගලන්තයට අරන් ගියා HCP Bell අත්ලු කට්ටියට උනා කියලා අර ඇස් දෙක අන්ද වෙච්ච සීයා කියලා තිබුනා... සුරිය ගුණසේකර මගත්මයා aurudu ගානකට කලින් සඳහන් කරා.
    🙏❤කිසිම දෙයක් බැහැර කර නොහැක. එකිනෙකට ගැට ගැසී අත.. සුවපත් වේවා. 🙏

  • @lakmal888
    @lakmal888 Рік тому +18

    ගීතමය විරාම නැත්තම් live එක අහන්න පුලුවන්නම් .... සින්දු අහනකොට මෝරාල් කැඩෙනවා...👍

  • @mallicreations1146
    @mallicreations1146 Рік тому +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට

  • @sweetygirl5823
    @sweetygirl5823 Рік тому +2

    ඔබතුමා ට බොහොම ස්තූතියි ... අපිට ලබා දෙන දැනුම ට .. 🙏🙏🙏🙏🙏

  • @krishtorathna2774
    @krishtorathna2774 Рік тому +5

    තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage Рік тому +1

    Dan ඔබතුමා gea කතාව හොඳින් ahanawa.. බොහොම pin .සියලු දෙනාටම නිවන් අවබෝධ වෙන්න mea pin hathu වෙත්වා ...t.s.

  • @මධර්මසේනTvMaDharmasenaTv

    🙏 තෙරුවන් සරණයි 🙏 මහා රාවණා දෙව් රජු ප්‍රධාන සියලු දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවා කායික මානසික පීඩනය දුරුවේවා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ විදීමේ වාසනාව උදා වේවා
    ❤️ආදරෙයි 😊💐

  • @sampathjayarathna3631
    @sampathjayarathna3631 Рік тому +5

    අමෙන්රා කුමරියගේ මමිය ලංකාවේ දියවන්නා ගව ගාලට රැගෙන ආ යුතුයි , එහි වයසක කසිකබල් මීගවයො ටිකවත් ඉවරවෙයිද බලන්න, සමහර විට මමිය ඉවරවෙයි😂😂😂

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 Рік тому +5

    ජය වේවා ❤ සහස්‍රමුක රාවණා❤

  • @vishwavlogs2024
    @vishwavlogs2024 Рік тому +3

    ජය වේවා 🙏🙏🙏

  • @priyangikakuruppu2929
    @priyangikakuruppu2929 Рік тому +2

    දියුණුවෙන් දියුණුවට පත්වේවා!

  • @affectionatemarketing2096
    @affectionatemarketing2096 Рік тому +9

    ලංකාවතාර සූත්‍රය ගැන කියපු කොටස දාන්න පුලුවන්ද? මුලු සූත්‍ර විග්‍රහයම දාන්න පුලුවන්නම් සුපිරි.

    • @priyankamahesh1848
      @priyankamahesh1848 Рік тому +2

      ඒක හොඳ යෝජනාවක්.ලංකාවතාර සූත්‍රය ගැන මම අහන්න හිටියේ.

    • @giith
      @giith Рік тому +2

      ඔවු ඒ ගැන ලොකු විස්තරයක් කරන්න.ගොඩක් වටිනවා.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 місяців тому

    API Enna ratatA den welawa10..30... Gayan sirta budusaranai ...harima wedagath me weda satahana ..mewa aththa mama ahanne harima aasawen ..oba thumata godak pin ape perani muthun miththan ge awa dena ganna.. budusaranai..🙏🙏🙏🙏🙏❤❤️❤️❤❤❤🙏🌞🌜

  • @udaranayanajithwijekoon8753

    බොහොම ස්තුති ඉතිරි වැඩසටහන් ටිකත් දාන්න

  • @osandavithanage831
    @osandavithanage831 Рік тому +3

    ජය ශ්‍රි ....!!!!!

  • @SebastianAurora-zm5ot
    @SebastianAurora-zm5ot Рік тому +1

    Can we listen to chakra FM from normal radio ? What is the frequency?

  • @ndlnirmalndl
    @ndlnirmalndl Рік тому +3

    ජයවේව!! අදත් පලවෙනි කමෙන්ට් එක මගෙන්

  • @ruwans.disanayaka4837
    @ruwans.disanayaka4837 Рік тому

    මහා රාවණයන්ගේ පිහිටයි.තෙරුවන් සරණයි

  • @sriyasunny4745
    @sriyasunny4745 Рік тому +1

    තෙරුවන් සරණයි

  • @ruwinimendis4731
    @ruwinimendis4731 Рік тому +2

    මේ තරම් වටිනා ඉතිහාසයක් ඇයි මේ දරුවන්ට උගන්වන්නෙ නැත්තේ.පුතාට තෙරුවන් සරණයි.

  • @dharmarathnasamarasinghe6372
    @dharmarathnasamarasinghe6372 Рік тому +1

    තෙරුවන් සරණයි!!!

  • @sameeavissawella837
    @sameeavissawella837 Рік тому +2

    ටයිටැනික් නැවත් ගිලුනේ මමියක් අරන්ගියපු නිසාදේද? එපිලිබදවත් පොඩ්ඩක් පැහැදි කරන්න.මහා රාවණ සුරිදු පිහිටයි ඔබටත් සිවුහෙලයටත්

  • @ijogn345
    @ijogn345 Рік тому +2

    ජය ශ්‍රී ...🙏

  • @preethiperera9261
    @preethiperera9261 Рік тому

    ස්තුති

  • @NelumLanka
    @NelumLanka Рік тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට 💖💖✋✋

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw Рік тому +1

    sthuthi

  • @amilasampath7716
    @amilasampath7716 Рік тому

    yaluwa.......dawasaka...hamu.wemu.......ethek...oba.thumage...weda...piliwela...digatama...karagena...yanna....MAHA.RAWANA

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 Рік тому +3

    දළදා සමිදු පිහිටයි ඔබට.

  • @සුදුනෝනා-ප4ය

    ඇත්ත අපිට ගීත අහන්න ඕනම නෑ ☺️

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 Рік тому +1

    සිව්හෙලය ට ජයවේවා ❤❤❤❤

  • @litech8433
    @litech8433 Рік тому +1

    Obathumata apita laba dena danuma milakala nohaki obathumata yodabala sakthiya labewa theruwan saranai 🙏🙏🙏

  • @hinproducts2351
    @hinproducts2351 Рік тому +1

    ටයි ටනික් නැවටත් සම්බන්ධව තියනවා නේ එ කුමරියගේ මාමිය

  • @renukasamarakon6883
    @renukasamarakon6883 Рік тому +2

    Jaya wewa sahasra muka rawana

  • @pathmaherath5036
    @pathmaherath5036 Рік тому +1

    Theruwan saranai siyalu devi pihitai

  • @thusithaaruna3338
    @thusithaaruna3338 Рік тому

    Maru ethatama hodaai

  • @Lakshan_Gamagedara
    @Lakshan_Gamagedara Рік тому +2

    ගයාන් අයියා කෝ චක්‍රාරායුධය 😒💔

  • @shaniamaya6369
    @shaniamaya6369 Рік тому +1

    Me minissunta molayak nadda haththike.මෙච්චර දේවල් වෙද්දි අදාල රටට ආයෙ ගිහින් මිහිදන් කරන්න ඕනි කියල ඇයි එකෙක්වත් හිතුවෙ නැත්තෙ.🙄🙄🙄

  • @priyankamahesh1848
    @priyankamahesh1848 Рік тому +2

    ආයිබෝවන් ගයාන් මැතිතුමනි.ටයිටැනික් නැවේ අරගෙන ගියේ ඒ මමිය නේද.

  • @erandajeewa1030
    @erandajeewa1030 Рік тому +1

    Man dawase weda araba karanne Obathumage me FM nalikawa ahagena Obathumata godak pin mewei dewal walin apiwa denuwath karanawata... Obathumata maha ravana pihitai

  • @dharmanandani3922
    @dharmanandani3922 Рік тому +1

    Theruwansaranai rawana shakthiya noaduwa lebewa!!!

  • @sandayanilmini7417
    @sandayanilmini7417 Рік тому +1

    Theruwan saranai

  • @dumindajayalath-hz8me
    @dumindajayalath-hz8me Рік тому +1

    Helayata jaya jaya jaya veva....

  • @StayinSL
    @StayinSL Рік тому

    හෙළයට ජය ❤❤❤

  • @tharusharanaweera6924
    @tharusharanaweera6924 Рік тому

    ඉක්මනින් අනිත් කොටසත් දාන්නකෝ..❤

  • @NethuAmaya-vf5yz
    @NethuAmaya-vf5yz 7 місяців тому

    මාත් අහන්නේ කුවේට් ඉදං

  • @gayandeshpriya5304
    @gayandeshpriya5304 Рік тому +1

    ❤😊

  • @gayandinuka2279
    @gayandinuka2279 Рік тому +2

    🙏🙏🙏👍

  • @pLwMp3475
    @pLwMp3475 Рік тому +2

    ට්‍යිටනික් කේදවාචකය

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Рік тому +1

    💐💐💐💐💐

  • @NiroshaAlahapperuma-l1w
    @NiroshaAlahapperuma-l1w Рік тому +1

    🙏🌹❤️

  • @සුදුනෝනා-ප4ය

    මේ මමිය නේද ටයිටැනික් නාවේ අරන් යන්න ගිහින් නැව ගිලුන කියලා කියන්නේ
    නැව ගිලෙන්න හේතුව මේ මමිය කියලාත් කියනවා

  • @SewwandiTharaka-ru3ex
    @SewwandiTharaka-ru3ex Рік тому +1

    ❤ ❤ 💪 💪

  • @wktilochana4303
    @wktilochana4303 Рік тому +1

    ♥️♥️♥️🙏🏻🌹

  • @ijogn345
    @ijogn345 Рік тому +1

    ❤❤❤

  • @nishanbandara9820
    @nishanbandara9820 Рік тому +1

    🙏🙏🙏🙏

  • @nirogamage9091
    @nirogamage9091 Рік тому

    👍👍👍👍🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @shiromibandara6676
    @shiromibandara6676 Рік тому +1

    👍👍👍👍👍👍👍

  • @thushanthadabare230
    @thushanthadabare230 Рік тому

    🙏😍💐

  • @amilasampath7716
    @amilasampath7716 Рік тому

    ow...eda....MAHA..RAWANA....wuneth.....AMUN.RA....wuneth.....mamama...thama........ethakota....AMEN.RA....kiyanne...kawuda...kiyala...oba...dannawada......DEDIMUNDA

  • @laksiriekanayakalaksirieka8501

    ශ්‍රී ලාංකීයද නැතිනම් සිරි ලාංකීයද? මිසර සහ හෙළයේ අතර විවාහහයන් සිදූවූවාද.

  • @tharangathalakotunna9523
    @tharangathalakotunna9523 Рік тому +2

    ටයිටැනික් නැවේ තියෙන මමියෙ ශාපය ඇත්තක්ද

  • @MM-Vlog0804
    @MM-Vlog0804 Рік тому +1

    Well don son

  • @thisararahubbathda8986
    @thisararahubbathda8986 Рік тому +1

    කට හඩ වේනස්

  • @tvslu8557
    @tvslu8557 Рік тому +1

    Titanic nawa winasa wima

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Рік тому +1

    එක හොදයි ගිත ඔන නැ

  • @luckybilly8808
    @luckybilly8808 Рік тому +1

    ගයාන් අයිය පෝස්ට් එකක් දාල තිබ්බා කවුද කන්ටෙන්ට් හොරකම් කරල වීඩියෝ දානව කියල ... ඔයා කතා කරන්නෙ ඔයාගෙ පුද්ගලික දේපලක් නෙමෙයි ... රටේ ඉතිහාසය ... ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට වඩා වැඩි ලොකු ඉතිහාසයක කරුනු ඔයා ලඟ තියෙන්න පුලුවන් ... ඔයා මේව සමාජගත කරන්නෙ මේව මිනිස්සුන්ට දැනගන්න නේ.. ඉතිං ඒ දේවල් ආයෙ මිනිස්සු කතා කරද්දි ඇයි ඔයාගෙ හිත රිදෙන්නෙ... ඔයා ඉතිහාසය කන්ටෙන්ට් එකක් විදියට පාවිච්චි කරල කරන්නෙ මූලිකවම මුදල් ඉපයීමේ පරමාර්තෙන් ද?

  • @LahiruGamage-f6s
    @LahiruGamage-f6s Рік тому

    Taitanic ganada kiyanna yanne

  • @SusanthaLalani-o7q
    @SusanthaLalani-o7q 7 місяців тому

    හෙලයට පෙම් බදින ඔබ කව්ද

  • @NelumLanka
    @NelumLanka Рік тому +1

    බොහොම ස්තුතියි ඔබතුමාට 💖💖✋✋

  • @harshakuma5
    @harshakuma5 Рік тому +2

    🙏🙏🙏🌼❤

  • @rumaa1378
    @rumaa1378 Рік тому +1

    🙏

  • @dulakshinawanjana5234
    @dulakshinawanjana5234 Рік тому +1

    ❤❤

  • @Isha5579-s8d
    @Isha5579-s8d Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @NamalNamal-cg1fr
    @NamalNamal-cg1fr Рік тому +1

    🙏🙏🙏🙏

  • @chinthasurangani639
    @chinthasurangani639 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @sanjeewanihettigoda2207
    @sanjeewanihettigoda2207 Рік тому +1

    🙏🙏🙏

  • @nisansalamaduwanthi2443
    @nisansalamaduwanthi2443 Рік тому +1

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 Рік тому

    🙏

  • @ndesilva1107
    @ndesilva1107 Рік тому +3

    🙏🙏🙏

  • @shavinnimsara2114
    @shavinnimsara2114 Рік тому +1

    ❤❤❤❤

  • @lanka6923
    @lanka6923 Рік тому +1

  • @rasikajayarathne
    @rasikajayarathne Рік тому