අතිශය භයානක මරණයේ පැළෑටිය - CHAKRAYUDHAYA 73

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 184

  • @traveltectours6561
    @traveltectours6561 Місяць тому +44

    සියත FM සහස්‍රමුඛ රාවණ වැඩසටහන් මාලාවේ පළමු අදියර සිට අවසානය දක්වාම මම අඛන්ඩව අහපු කෙනෙක්. ඇත්තටම ඔබේ කර්තව්‍යය ප්‍රශංසනීයයි.නමුත් ඔබ විසින් සඳහන් කරන සමහර දේවල් මට නං තේරුම් ගැනීමට ඉතාම අසීරුයි. හැබැයි මහා ගුප්ත බවක් නං තියෙනබව දැනෙනවා. සදා ජය ❤️🙏

    • @rajitha369
      @rajitha369 Місяць тому +2

      Adyathmika wenna ethakota tawa samahara dewal therei

    • @HarshaIndunil-q9o
      @HarshaIndunil-q9o Місяць тому +1

      ආධ්‍යාත්මිකව සිටින්නට අප කළ හැකි දෑ පිළිබඳව අපට විස්තරයක් ලබා දෙන්න

    • @ruchirasathsarawijayarathn1018
      @ruchirasathsarawijayarathn1018 Місяць тому +4

      භාවනා කරන්න මයිත්‍රී භාවනාව වඩන්න පැයකාලක් විතර ඒක හොදටම වඩන්න ඉටපස්සෙ ආනාපාන සති භාවනාව වඩන්න ඒ භාවනාව වඩන්න වඩන්න ඔබ ආද්‍යාත්මික වෙනවා ඔයාට එන සියලුම සිතිවිලි වලින් සිත ගලවලා ආනාපාන සතියටම හිත යොදවන්න මේක දිගටම කරද්දි ඔයාට කකුල කැක්කුං කොංද කැක්කුං මදුරුවො අනින ඒවා කතාකරන ඒවා ඇහෙන්නෙ නැති වෙනවා ඔයා හුස්මගන්න ශබ්දය ඇහෙන්න අරන් ඒකත් දැනෙන්නැති වෙනවා ඒතත්වෙට එන්න​@@HarshaIndunil-q9o

    • @samudraliyanage4486
      @samudraliyanage4486 Місяць тому +1

      Mama siyasa nam ahuwe na ath me video malawa 1 idan harima asawen ahanne

    • @sayurirandika709
      @sayurirandika709 Місяць тому +2

      Maath ehmi

  • @vishmilasoyza9672
    @vishmilasoyza9672 Місяць тому +14

    බලංගොඩ ආනන්ද හමුදුරුවෝ කියලා තියන දේ ඇත්ත දැන් ඉන්න ජනාධිපති තුමා ලෝකපුජීත නායකයාට එන්න පාර හදනවා කිවුව එක. ඔබතුමා අද දාපු post ඒක ඇත්තක් වුනා මොකද ඔබතුමා කිවුවා ඊලග ජනාධිපතිවරණය වෙනකන් ඉවසන්න කියලා ❤❤❤❤ මං හිතනවා මං හරි වෙන්න ඇති කියලා ❤❤❤❤ මේ හෙළයට ජය අපිටත් ජය ❤

  • @kolithasenarathna6486
    @kolithasenarathna6486 Місяць тому +9

    විඩියෝ එක දැක්කා විතරයි හිතට අපු සැනසිම සතුට කියන්න වචන නෑ ❤❤❤ දිඝායු වේවා ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Місяць тому +27

    අනුර ජනපතිතුමනි ගයාන් සදකැලුමි මහතාව මුණ ගැසේවා හෙළයට ජය

    • @SadeepJayaranga
      @SadeepJayaranga Місяць тому +1

      ඒක නම් මටත් හිතුන ඉක්මනින් මුන ගැසීම සිදු වේවා

    • @UpaliKumara-qk5gu
      @UpaliKumara-qk5gu Місяць тому +2

      ඇ...

    • @RuwanPremathilaka-y7f
      @RuwanPremathilaka-y7f Місяць тому +1

      Hale

    • @yohandewruksha9969
      @yohandewruksha9969 Місяць тому +3

      @@shandrikasriyani101 ට්‍රැක්ද ...මේකට උත්තරෙ මේ වීඩියො එකට කලින් වීඩියො දුන්නා..ගිහින් ඒක බලලා හොඳට තේරුම්ගන්න බලන්න..

  • @KapilathaUdayangani-o7e
    @KapilathaUdayangani-o7e Місяць тому +4

    ගුරුදෙවිදුණි සෙන්පතිතුමනි ඔබතුමා කරගෙන යන අපේ ප්‍රෞඩ ඉතිහාසයේ සත්‍ය ගවේෂණය හරිම වටිනවා ඒ තුලින් ඉදිරියේ දී අපට ආධ්‍යාත්මය දියුණු කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වෙනවා මගේ නම් එකම අරමුණ මේ ලැබුණු වටිනා මනුෂ්‍ය ජීවිතයේදී ම උතුම් වූ නිවන අවබෝධ කර ගැනීම ම පමණි ☸️🙏🙏🙏 අපේ හෙළයේ රාවණ යුගය නැවත ජීවමාන වනු ඇත 🌞🙏🙏🙏 හෙළයට ජය 🇱🇰

  • @udithagunwardana8626
    @udithagunwardana8626 Місяць тому +12

    "මෙම කෙටි ජීවන ගමන මෙච්චර අමාරු නම් සංසාර ගමන යන එක පවා කොච්චර අමාරු කාරණයක්ද" හදවතට දැනුණු වටිනා ඔවදනක් 🙏

  • @GayanDiluksha-ft2jd
    @GayanDiluksha-ft2jd Місяць тому +2

    ඔබතුමාට ගොඩක් පින් මෙදෙවල් ගෙන කියනවට මෙිදෙවල් අහන් ඉද්දි හිතට අමුතු හැගිමක් දෙනේනවා අපි ඉන්නේ අපේ සැබෙි ලොකේ නොවන බව හැගනවා ♥️♥️♥️♥️

  • @pradeepaharshani8323
    @pradeepaharshani8323 Місяць тому +1

    හෙළයට නිසැක ජය, ඔබ තුමාගේ මෙම දැනුම මතු පරපුරට දැන ගැනිම උදෙසා මා හැකි පමණින් දායකවෙමි. හෙළයට ජය

  • @NisithaNuwantha
    @NisithaNuwantha Місяць тому +20

    හෙළ බෞද්ධ වෙනුවෙන් මීළග ජනාධිපති වරණය තෙක් ඉවසන්න ❤❤❤

    • @Duleeofficial1111.
      @Duleeofficial1111. Місяць тому +4

      ගහෙන් ගෙඩි එන්නා වගේ ධාර්මික රජෙකු පහල වන්නේ නැහැ, ඒක පුද්ගල වශයෙන් මිනිසුන් ගතිගුණ අතින් යහපත් වෙන්න ගන්න ඕන අඩුම ගානෙ පංචශීලයවත් නොරකින සමාජයකට ධාර්මික ආද්‍යාත්මික රජවරු පහල වන්නේ නැහැ ඔබට වැටහුනාද ?

    • @dyanidyani4550
      @dyanidyani4550 Місяць тому

      ​@@Duleeofficial1111.අනිවාර්යයෙන්ම

    • @420SL
      @420SL Місяць тому +2

      එයා එනව හැබැයි ඔයාලා හොරු තක්කඩි රකින්න ලෑස්තිවෙන්න එපා

  • @somalatha3761
    @somalatha3761 Місяць тому +7

    ස්තූතියි ඔබතුමාට අපි නොදන්න කොපමණ දෙවල් තිබෙනවාද මෙවා දැනගන්න වෙන්නෙත් ඔබගෙන්ම පමනයි තෙරුවන් සරණයි

  • @sriyaabey61
    @sriyaabey61 Місяць тому +5

    ඔබතුමා නැති ව වෙන නෙනෙක් විශ්වයේ පහල වෙන්නෙ නැහැ මේ වා කියලා දෙන්න අපි ට ලංකාවෙ හැමෙ⁣ා්ම චකාුයුධය බලනවනම් කියල හිතෙන වාර අනන්තය ි ඒත් එකටත් පිනක් තියෙන ්න ඕන මකර ජන්තු එක්ක ඔබතුමා ශිතල මාලිගාව ට ගියා කව්වම මට හිතෙනවා මගේඅය එතන ඉන්නෙ කියල ඔබතුමා එතනින් ආවම හිතෙනවා ඒ අය එක්ක ඔබතුමා තව ත් ටිකක් වෙලා හිටිය නම් කියල හෙලයන්ගේ මාලිගාව සහ අපේ තැන එතනයි කියල හිතෙනවා තවත් ඉදිරියට යන්න ඔබතුමාට විර්ය ධෛර්යය ශක්තිය ලැබේවා අපේ හෙලබිම සුරැකේවා

  • @WRSanji
    @WRSanji Місяць тому +2

    තෙරුවන් සරනයි අයියන්ඩ් ,නිදුක් නීරෝගී වේවා ❤️

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x Місяць тому +1

    ජය වේවා ගයාන් සර්. මුල සිටම රාවනා ඉතිහාසය ගැන කරුණු පැහැදිලි ලෙස සමාජ ගත කර ඔබ කල මේ සේවයට ස්තුති කරමි. මේ සේවාව තව දුරටත් ඉදිරියට කරගෙන යාමට ශක්ති ලැබේවා..... ❤❤❤❤

  • @HiruniAbeysekara-fl1ij
    @HiruniAbeysekara-fl1ij Місяць тому

    බොහෝ කාළයක් තිස්සේ බලා සිටි හෙළ බෞද්ධ පාලකයා පැමිණ මගේ මාතෘ භූමිය ශ්‍රී විභූෂණය කරන බව දැන් සහතිකයි. ❤❤❤ජය වේවා මගේ මාතෘ භූමියට 💪💪💪තෙරුවන් සරණයි සහස්‍රමුඛ රාවණ සෙන්පති තුමනි 🙏🙏🙏

  • @jananilakma8042
    @jananilakma8042 Місяць тому

    ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් භාවයම වේවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Місяць тому +1

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 Місяць тому

    බොහොම වටිනව ගුරුතුමනි❤

  • @ChularathnaWanasinghe-nk4nh
    @ChularathnaWanasinghe-nk4nh Місяць тому +2

    මම පාසල් ගුරැවරයෙක් .ඔබතුමාගේ මෙි අමිල උත්සාහය ට උදවු වක් ලෙස මම මගේ පාසලේ ගොඩක් ගෘාප් වලට චක්‍රායුධය පිලිබදව දැනුම්වත් කලා.බුදුසරණයි .

    • @Gn-123-i8m
      @Gn-123-i8m Місяць тому

      බොහොම ස්තුතියි

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Місяць тому +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏🙏🙏

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 Місяць тому

    බොහොම පින් මේ ඓතිහාසික තොරතුරු වර්තමාන පරම්පරාවට හෙලිකරනවට.ඔබට සදා ජය !!!

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 Місяць тому +7

    ඒක ඇත්ත....අපි නොදන්න මොනතරම් දේවල් මේ මහපොලවෙ තියෙනවද ....මේ හැමදෙයක්ම නිවරදිව කියාදෙන ගුරුතුමනි ඔබට බොහොම පින්...තෙරුවන්සරනයි ....🙏🙏🙏❤❤❤

  • @lashoonikaaw
    @lashoonikaaw Місяць тому

    Manasa shaktimath kalaya uthuya. This is what Lord Buddha taught us.
    Gayan we don’t need photos or videos to prove what you reveal. We are grateful for sharing these priceless information with us 🙏

  • @yasawathiemenike6686
    @yasawathiemenike6686 Місяць тому +2

    ගොඩක් පිං මේ පැහැදිලි කිරීම්වලට.

  • @yohandewruksha9969
    @yohandewruksha9969 Місяць тому +2

    ලස්සන වචන ටිකක් අද 🥺හෙළ බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් මීළඟ ජනාධිපතිවරණය තෙක් ඉවසන්න 🥺❤️

  • @thanujalekamarachchi-qk2tw
    @thanujalekamarachchi-qk2tw Місяць тому +3

    Ammo atiyantam....😊❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanchamika660
    @ruwanchamika660 Місяць тому +1

    ඔබතුමාගේ දෙයියන්ගෙ අඩවිය වැඩසටහනෙත් මේ බව සදහන් වුනා මට මතකයි........ඔබතුමාගේ මේ වෑයමට බුදුසරණයි 🙏 ගොඩාක් පින්❤

    • @thewildflower1228
      @thewildflower1228 Місяць тому

      ඒක මොන චැනල් එකේද ගියේ

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 Місяць тому

    ජය 🙏🙏🙏

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr Місяць тому

    ඔබතුමාට බොහොම පින් මේ දැනුම අප සියලු දෙනාට ලබා දෙනවාට... තෙරුවන් සරණයි.!!!

  • @lakmalifernando1186
    @lakmalifernando1186 Місяць тому +2

    ගොඩක් ස්තුතියි❤❤❤❤❤🙏

  • @imalprageeth7132
    @imalprageeth7132 Місяць тому +1

    helayata jaya......🙏🙏
    Budusaranai...!!

  • @jananilakma8042
    @jananilakma8042 Місяць тому

    මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් භාවයම වේවා

  • @thusharamendis9808
    @thusharamendis9808 Місяць тому

    Gayan Aiya … ,, ❤❤❤ , hama deyakma mathak karaganna asai… eaa wagema uthsaha karanawa 🙏🙏🙏❤️❤️

  • @udayanishantha9630
    @udayanishantha9630 Місяць тому

    Oba thumata theruwan saranai
    Me karyayan karagena yamata thawath shakthiya lebewa!!.

  • @janithchethan6213
    @janithchethan6213 Місяць тому +1

    මේඝනාද ගේ සහස්ග්‍රත් යානය ගැනත් විස්තර ගේන්න❤🎉

  • @NisithaNuwantha
    @NisithaNuwantha Місяць тому +2

    හෙළයට ජය ❤❤❤❤

  • @dilrukshinisolangarachchi5879
    @dilrukshinisolangarachchi5879 Місяць тому

    Obata godak pin gurutumani

  • @practisespokenenglish1764
    @practisespokenenglish1764 Місяць тому

    3.53 good video

  • @Mgpangammana
    @Mgpangammana Місяць тому

    ane vidiyo aka dekka gaman tma hitata senasimak denune.natara nokarama me itihasaya digatama apata kiyadena gayan ayyata godak pin.teruwan saranai oba tumata !!!

  • @oshanmadushankadangernine1712
    @oshanmadushankadangernine1712 Місяць тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasithakalum8297
    @hasithakalum8297 Місяць тому

    කලවන් ජාන තියන අයට තමා දකින්න ඔනි.ඇත්ත ලේ වලට දැනෙන දෙයක්.❤

  • @prasannalakmal8916
    @prasannalakmal8916 Місяць тому

    🇱🇰හෙලයට ජය 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ♥️♥️

  • @keshikajayathilaka
    @keshikajayathilaka Місяць тому

    ජය ශ්‍රී...!❤

  • @pradeepkumara4439
    @pradeepkumara4439 Місяць тому

    🙏❤සුබ දවසක් ගයාන්.. ස්තුතියි.. 🙏❤

  • @hasithanuwan6295
    @hasithanuwan6295 Місяць тому

    තෙරුවන් සරණයි ජය 🙏

  • @imalprageeth7132
    @imalprageeth7132 Місяць тому +1

    Adarai gayan aiya..❤❤

  • @sameerasmr6217
    @sameerasmr6217 Місяць тому +1

    ගයාන් සඳකැලුම් මහතාණෙනි,
    ඔබතුමන් ප්‍රමුඛව "දේවින්ද" ප්‍රධාන චරිතය වුණු කොට ගත් HIRU FM මඟින් විකාශනය කළ
    "දෙයියන්නේ අඩවිය" කතාවේ අවසන් කොටස්වල, ගරා යකු ආවේශ වී තමන්ගේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයා "අබේ" ට එතුමන් සතු ශාක පිළිබඳ දැනුම තවත් තියුණු කිරීමට කුරුණෑගල ප්‍රදේශය ට රැගෙන ගිය ආකාරයත්,
    එහිදී මෙම සේර වැනි විහිදී තිබූ පැලෑටිය / පඳුර පෙන්වූ බවටත් විකාශනය වුණා...
    (නිවැරැදි කිරීම් වලට යටත්ව)
    ඔබතුමන් ට බොහෝ පින් හැමදාම *අපේ සහස්‍රමුඛ රාවණා* 😢💚🙏🏻🐉

  • @madhawamadusanka4155
    @madhawamadusanka4155 Місяць тому

    Hadawathe nawathena obai maha ravana❤ a obe katahadin a wachana.....adarei gayan ayye❤

  • @Hiru0000
    @Hiru0000 Місяць тому

    ගයාන් අයියේ පොඩි කාලෙකින් මේ චැනල් එකේ තිබ්බ එපිසෝඩ් සේරම බැලුවා මේ දේ මාත් විශ්වාස කරනවා ඔයාට ජය වෙන්න ඕනි මේ දේවල් අපේ මහපොලවේ ඉන්න අයට කියනවට ඇත්තටම අපි සෙන්පතිවරු ගොඩක් ගැන කතා කලා. මම පොත් කියවන කෙනෙක් ඒත් එක පොතක ඉන්න සෙන්පති කෙනෙක් ගැන මට දැන ගන්න ඕනේ එයාගේ නම බදුරු පුලුවන්න්ම් ගයාන් අයියේ ඒ සෙන්පතිවරයා ගැනත් විස්තරයක් කියන්නකෝ. ඔබට ජය ❤

  • @hasararanasinghe9581
    @hasararanasinghe9581 Місяць тому

    ජය ධරණී🙏🙏🙏

  • @shakilamadushani4844
    @shakilamadushani4844 Місяць тому

    Path is always there.we have missed the supreme guidance.now its your turn to guide all.cant see anyone who is more capable than you.theruwan saranai.

  • @pathmakumari3323
    @pathmakumari3323 Місяць тому

    තෙරුවන් සරණයි

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 Місяць тому

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏

  • @thewildflower1228
    @thewildflower1228 Місяць тому +1

    11:28 ඇත්තක්... ඉතිහාස අධ්‍යනයෙදි මම කියවපු පොතක තිබුන කරුණක් ගැන ආයේම මතක් උනා මේ කතාව අහද්දි... රාවණා යුගයෙන් බුද්ධ යුගයට යද්දි ඒක හදිසියෙම සිදු උනාය, එම නිසා මයදානවයන් ඇතුලු හෙළයන්ට පාතාල ලෝකය ජීවත් වීම සදහා ලබාදුන්නාය කියන කාරණය... මේ ගැන මට අහන්න දැනගන්න කවුරුත් නෑ... මේ සමූහය ඇරෙන්න... ගයාන් මහත්මය නෙත ගැටුනොත් නිවැරදි කාලයෙදි පිලිතුරක් දෙවී කියල බලාපොරොත්තු වෙනවා.. ඊට කලින් මේ comment එක දකින කවුරුහරි ඒ ගැන දන්නවා නම් ඔබේ දැනුම replyඑකක් ලෙස බෙදාගන්න ආරාධනා කරනවා... ❤

  • @420SL
    @420SL Місяць тому

    හෙල ජාතිය හෙල දීපය ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ශා වේවා. ඒ වෙනුවෙන් වැඩ කරන සේවය කරන දෙවියන් මිනිසුන් ආත්මයන් වලට මගේ නම්ස්කාරය වේවා. ආත්මය දන් දෙනව ඕනම වෙලාවක. ඕනම දෙයක් කරනව

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh Місяць тому

    ජය ශ්‍රී .

  • @mangalikawva2843
    @mangalikawva2843 Місяць тому

    ❤❤❤seabawak ane athta kadu tharanaya karana ayya awadanam neada eyala meawa balanawanam hodai ane api danneth neha nea meawa vishwasa karanne kiyen ki deanada deaviyane gayan aiya ikmanata a rahasa geana anna oya samaga api innawa seama dama oyata dp🎉🎉🎉

  • @-nadi5552
    @-nadi5552 Місяць тому

    නමෝ ශ්‍රී මහාරාවණා!!! 🙏🙏🙏

  • @NimalKule
    @NimalKule Місяць тому

    ගයාන් අයියේ බුදු සරනයි

  • @samanthachandra6886
    @samanthachandra6886 Місяць тому

    hadhavatha awadhi karana obata brakmathvaya lebevaa

  • @sudanthapremalal3323
    @sudanthapremalal3323 Місяць тому

    Jayawewa sir❤❤❤

  • @RasikaKanchana-b2y
    @RasikaKanchana-b2y Місяць тому +4

    ඇයි මගේ රටට හොද පාලකයෙක් පහල වීමට ප්‍රමාද 😭😭

    • @dyanidyani4550
      @dyanidyani4550 Місяць тому +1

      අපි එකිනෙකා ,පන්සිල් නොරකින තුරු ඒ ධාර්මික නායකයා පහළ වෙන්නෙ නැහැ 😢

  • @chinthakachinthaka3205
    @chinthakachinthaka3205 Місяць тому

    Jayawewaa 💪💪💪❤️❤️

  • @imalprageeth7132
    @imalprageeth7132 Місяць тому +1

    Man hituwe aiyeth me wadasatahana balanna bariwai kiyala kuhaka minissuge wada nisa

  • @chithralatha-h9r
    @chithralatha-h9r Місяць тому

    thruwansaranin nidukneerogi suwaya lebewa..

  • @sherilmuthukarunathilake1205
    @sherilmuthukarunathilake1205 Місяць тому

    ස්තූතියි

  • @dineshOpatha8
    @dineshOpatha8 Місяць тому +1

    Mama janadi pathi thumage fb ekatath liwwa.gayan mahaththaya gena

  • @ChethiyaHewage
    @ChethiyaHewage Місяць тому

    නමස්කාර වේවා ගුරුතුමණි!!!❤🙏

  • @janakatissera
    @janakatissera Місяць тому

    💗

  • @kannangarakkc
    @kannangarakkc Місяць тому +5

    හෙළ බිම දිනේවා

  • @taekookarmygirl8703
    @taekookarmygirl8703 Місяць тому

    හෙළයට ඡය ❤❤❤❤❤❤❤

  • @dineshasubashini-l4u
    @dineshasubashini-l4u Місяць тому

    හෙළයට ජය!❤

  • @piritha7434
    @piritha7434 Місяць тому

    obage mawage puthekvi ipida obageme malanuwan se sitha obata liyami , adaraniya loku ayye kothek bada paminunath obage karya idiriyatama gena yanna one uthum rawana appachchige rahas apa wani hela daruwanta danaganima pinisama idiriyatama karanu manawavi . apa oba samagai

  • @kanchanaabeyrathna9931
    @kanchanaabeyrathna9931 Місяць тому

    හෙළය දිනේවා!!!❤️❤️❤️❤️❤️

  • @KandulaGayan-x2d
    @KandulaGayan-x2d Місяць тому

    ජය ඪරනී❤❤❤❤

  • @ClimaxGen-ze2mh
    @ClimaxGen-ze2mh Місяць тому

    1st comment. Balan hitiye

  • @dushanchamara2676
    @dushanchamara2676 Місяць тому

    Adaraniya viswa mathawata isthuthi 🙏🙏🤩

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 Місяць тому +3

    ඔබ තුමා මගෙ හිත දැකල මේහි සමහර දේවල් කියනවද කියල මට හිතෙනව .

  • @SachinthaViraj-d9s
    @SachinthaViraj-d9s 2 дні тому

    🖤

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d Місяць тому +1

    රාවණා ඉතිහාසයට දේශපාලුවන්ගේ අත නොගැසේවා

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Місяць тому

    Theruwan..Saranai..🍁❤🍁❤❤🍁❤🍁❤🙏🏻🙏🏻🙏🏻

  • @nisansalamaduwanthi2443
    @nisansalamaduwanthi2443 Місяць тому

    ❤🖤ජය

  • @ClimaxGen-ze2mh
    @ClimaxGen-ze2mh Місяць тому

    Hela yata sada jaya

  • @Knkns2121.
    @Knkns2121. Місяць тому

    Isthuthi obata.....
    Ataraman wee thani weee
    Sitin sitana lovehi
    Siyalu doratu eki neka bidada
    Soduru sith hata
    Dura tiya lan kala
    Sandeshayata.......

  • @hdhmilanimilani5926
    @hdhmilanimilani5926 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @madhukumarasiri8269
    @madhukumarasiri8269 Місяць тому

    ❤️🙏

  • @අප්සරා
    @අප්සරා Місяць тому +1

    සඳකැළුම් සහෝදරයා මට හිතෙනවා පරමායුෂ අවුරුදු 80,000 ක් වෙන්න අපි තව අවුරුදු 57 කෝටි 60 ලක්ෂයකට ආසන්න කාලයක් ගතවේවී කියලා. මා මෙය ගණනය කලේ මෙතේ බෝධිසත්වයන් දැනට වාසය කරන තව්තිසා දිව්‍ය ලෝකයේ පරමායුෂ ගණනය කිරීමෙන්. බෝධිසත්වයෙකු අවසන් භවයේ තම බුද්ධත්වයට පත්වන මනුෂ්‍ය භවයට පැමිණීමට මත්තෙන් තව්තිසාවේ වැඩ වාසය කරනවා. උන්වහන්සේ එහි පරමායුෂ විඳීමෙන් පසු මෙලොව උපත ලබන බවයි මා අසා තිබෙන්නේ. ඉතින් උන් වහන්සේ ගොතම බුදු සමයේත් සිටුවරයෙක් ලෙස උපන්නා නොවැ. දැන් උන් වහන්සේ දිව්‍යබවගාමී වී ඉක්ම ගොස් ඇත්තේ වසර 2600 ක් පමණනම් තව්තිසාවේ පරම ආයුෂය මනුෂ්‍ය වර්ශ වලින් 576000000 ක් නම් එබඳු කාලයකට පසු බෝසත් කුමරා මෙලොව පහල වනවා. ඒ කාලය තුල මනුශ්‍ය ආයුශ වසර 10 ට අඩුවී 80000 දක්වා වර්ධනය විය යුතුයි. මුරුගසන් වරුසාව එහෙමත් වහින්නට නියමිතයිනෙ. පිල ගස් යට නඩු අහන කාලෙකුත් පසු කල යුතුයි.. මේ අත්භවයෙන්ම මගඵල ලබන්නට උත්සහා කිරීමයි ප්‍රඥාගෝචර... නමුත් අපට වඩා පරාර්ථකාමී ඔබ වැනි අය භව ගණනක් අප උරුමය අනාගතයට රැක ගැනීම සඳහා මෙහි විවිද ආකාරයෙන් උපත ලබාවී.. එයට ශක්තිය දෛර්ය ලබාවා!!! වහ වහා නිවන අවබෝධයටම වැඩ සිදුවේවා!!!

  • @thewildflower1228
    @thewildflower1228 Місяць тому

    10:27 මේක නම් ඇත්තක්...

  • @harshakuma5
    @harshakuma5 Місяць тому

    ❤❤❤❤👍👍👍

  • @nisansalaperera4385
    @nisansalaperera4385 Місяць тому

    ❤🙏🏻

  • @Harsha6713
    @Harsha6713 Місяць тому +1

    🎉🎉🎉🎉❤🎉❤🎉❤

  • @sarojakumari-fq5ek
    @sarojakumari-fq5ek Місяць тому

  • @krishtorathna2774
    @krishtorathna2774 Місяць тому

    ❤❤❤❤ ❤❤❤❤❤❤

  • @sw-ph7yg
    @sw-ph7yg Місяць тому

    රාවනා යුගයේ සින්හල අලුත් අවිරුද්ද සැමරුවාද?සැමරුවානන් ඒ සම්බන්ද සිරිත් විරිත් චාරිත්‍ර පිලිබද අපිව දැනුවත් කරන මෙන් කාරුනිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි....

  • @yohandewruksha9969
    @yohandewruksha9969 Місяць тому

    ධවල රාජ්‍ය❤️

  • @sangeethanjalee209
    @sangeethanjalee209 Місяць тому

    ❤❤❤

  • @RavinKodithuwakku
    @RavinKodithuwakku Місяць тому

    හෙළයට ජය

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 Місяць тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @shiromibandara6676
    @shiromibandara6676 Місяць тому

    👍👍👍👍👍👍👍

  • @Mega-d2y
    @Mega-d2y Місяць тому

    ❤senpathi tumani

  • @thisarunaotunna4734
    @thisarunaotunna4734 Місяць тому

    🎉❤