Wow, I started this year by hearing about dragons.🐉 A Chinese woman asked for my birthdate, and told me that I was born on the year of the dragon, my animal is a dragon and this year is also the year of dragon so it’s good for me. Then the universe bombarded me with signs of dragons and here I am. Looking forward to learning more.
මිත්‍යාවක් කියපු හැමදේම මේ යුගය වන විට සත්‍ය නිරාවරණ වන යුගයක් මේ උදා වෙලා තියෙන්නේ. ගයාන් සර් ගෙනෙන 369 ගොඩක් ආශාවෙන් අහනවා. ජයවේවා... ❤❤❤❤
ඇත්සොඬ සිහ පා යුග කන් ඌරා දත්පෙළ කිඹුලුය යුගනෙත් වඳුරා වෙත්මසු ඇඟ ගුරුළුගෙ පියපතරා යුක්‍තය මේ හැමගෙන් රුව මකරා ❤
අනේ මුල්ම වැඩසටහන ඉක්මනින් දාලා...
ඔබතුමාට පින්.
මකර දොරටු, මකර තොරණ ගැන පවා ඔබතුමා මුලින්ම කියපු *මහා රාවණා* වැඩසටහන තුළින් තමයි අපිටත් අකුණු සැර වගේ වැටහුණේ...!
හැමදා පින් ඔබතුමාට...!!!
🐲💚🙏🏻
ජයවේවා !!!
ස්තුතිය 369 ඉක්මනින් ම utube යට මුදාහැරියට
ගොඩාක් ස්තුතියි . මේ වැඩ සටහන youtube එකෙත් දානවට. මේ වැඩසටහන chakra fm යන වෙලාවට අහන්න විදියක් නැතිව කණගාටුවෙන් උන්නෙ
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
සුබ දවසක් ගයාන්.. මේ පිලිබඳ මන් කලින් දැනුවත් වෙලා හිටියේ.. එත් ඔබ මේ කරන විග්‍රහයෙන් මන් සම්පුර්ණ වෙඉ කියලා හිතනවා.
මන් දාන්න තරමින් මකරා සිරිපාද කන්දට සම්බන්දතාවයක් තියෙනවා.. හෙලයාගේ ආරම්බයට.. ඉදිරියේදී ඔබගෙන් දැනගන්න පුළුවන් වෙඉ.❤🙏ස්තුතියි.
බොහොම පින් මේ දැනුවත් කිරිම ,තෙරුවන් සරණයි 🙏🙏🙏
මකරැ කෙසෙවෙතත් මකර ලග්න අය සුපිරියි❤
ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
තෙරුවන්සරනයි ගුරු දෙවිදුනි .....💖😍
සර ඔබ තුමා ම
Jaya wewa❤
ගයන් මහත්මයා නනි ඔබට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ජයෙන් ජය වේවා
Wow, I started this year by hearing about dragons.🐉 A Chinese woman asked for my birthdate, and told me that I was born on the year of the dragon, my animal is a dragon and this year is also the year of dragon so it’s good for me. Then the universe bombarded me with signs of dragons and here I am. Looking forward to learning more.
Gayan mahatha oba me karanade athi visistayi a Gena viwadayak nehe a Gena gaurawa karanawa obata❤,,adareyi godaaaak
සමීමා සමීබුදු සරණයි ඔබතුමාට බොහෝම ස්තුතියි දැමිමට
එ මොකක්ද ඒ
ස්තූතියි ඔබට ❤❤❤
J. K. Rowling අභිබවා යන ගයාන් සඳකැලුම්...❤❤❤❤
Jaya wewa
naewatha hamuweme balaporotthuwen adata nawathime oba thumata theruwan saranai dewe pehitai
Athisaya wishmaya janakai obathumata theruwan saranai,,, 🙏🙏🙏
සර් මම චිනයට ගිහින් තියෙනවා.එයාගේ ඔය කියන සමොච්ච රේඛාව තියෙන කොටස යාබදව එයාලගේ රටෙ ඡුරාසික් පාක් වර්ඩ් කියලා විනොද ඡනක උද්‍යානයක් වගේ තැනක් තියෙනවා.මම එතන්ට ගිහින් තියෙනවා.මකර රැප ගොඩායි.බැලුවහම ඇත්තම මකරු වගේමයි.මම ලග පොටො තියෙනවා ඒ රුප එක්ක මම එයාලා ලග ඉදන් ගත්තු.දැනන් හිටියේ නැ මම මෙච්චර දෙයක් නැත්තම් මම එතන දනගහලා වැදලා එන්නේ.....😢
ජය !
Makarek mn ahase dakka.Ruwanweli sayata yanawa.Batahira doratuwa paththen.
දැන්නම් බොරු සෙනරත් පරපුරේ මකරු ඇවිස්සෙන්න පටන් ගත්තා වාගෙ අය්යා දිගටම දිගටම යමු ගයාන් තුමනි..........❤❤❤❤❤❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
Makara so akak ghala tiynna a apa gattu hora puskola pot valin
ගයාන් අයියේ මම දැන් සතියකට කලින් හීනයක් දැක්කා.ඒ හීනේදි මගේ දෙපැත්තේ මකරු දෙන්නෙක් හිටියා.මම මැද වාඩිවෙලා හිටියේ.යම් ද්වාරයන් දිහා බලාගෙන හිටියේ.ඒ ද්වාරයේ මකර සලකුණු ඉතා සියුම්ව කැටයම්ව තිබුනා.දැනුන විදියට එක්කෝ ඒ ද්වාරය මම සහ අර මකරු දෙදෙනා ආරක්ෂා කරනවා හෝ එම ද්වාරයෙන් ඇතුලට යාමට සූදානම්ව සිටියේ.ඒ ද්වාරය විවෘතව තිබ්බේ.මකරු දෙදෙනයි මමයි අර විවරව ඇති දොර දිහා බලන් හිටියේ ඒ පැත්තට හැරිලා. යම් සම්බන්ධයක් තියෙද ඒ හීනයේ ඉතිහාසයට අදාල.
උබ ගේම් ඔෆ් ත්රෝන්ස් බලල ඒකයි එහෙම පේන්නෙ😅
Love it ❤
අදටත් චීනයේ ඉන්නවා කියනවා මකරු .ඒ අයට නම් පුදුම ආදරයක් තියෙනවා
නිල් දිය පොකුණ ඇතුලේත් බිත්තියක එ මකර රැව තියෙනවා .
Theruwan..Saranai...♦️❤♦️❤🍁♦️🍁♦️🇱🇰♦️🍁🇱🇰❤
මිත්‍යා සතුන් ලෙස හදුන්නව ඇත් කද ලිහිනියා මකරා, සෙරපෙන්ඩියා, භේරුණ්ඩ පක්ෂියා දිය කිදුනන් ගැන
ඇත්ත🔱☯️🔯🌞⚕️
ජය ශ්‍රී 💖🙏✨️🐲
හෙලෙයඛ්ඛයන්ට ජය💪
සත්‍ය ඉතිහාසය හෙළි කරන ඔබට ජය
සිව් හෙළයට ජය
🙏❤
JAYA WEWA SAHASSRA MUKA MAHA RAAWENAA BOSAT TUMANI..🙏🙏🙏❤
palamu watawata asunu katawa gana sakayak naa.
Kawada hari dawasaka satya washayen munagasewa..makara rajaya.
පසුබිම් සංගීතය අව්ල් ගොඩක්ම. කතාවත් ගොඩක්ම හෙමින්. මන් කිව්වේ වචන අතර speed එක ගැන. කලින්ම ඒවා මරු. අර අව්ල් දෙක නිසා ඔලුව රිදෙනවා අහන් ඉන්නකොට. අහන්නත් එපා වෙනෝ💔😒
131❤
අපිට දවසම හරි ඉර බලන් ඉන්න පුලුවන් අපිට අපේ ඇස් වලට පාට පාට ඉරි පේනවා ර
මට තියෙන එකම සතුට ඔබතුමා පහළවූ යුගයේ මාද උපන් නිසාවෙනි. වෙන කාලෙක උපන්නේනම් කෙසේ මේ සත්‍ය දැනගන්නද. ඔබතුමාට තෙරුවන් සරණයි ,දීර්ඝායු වේවා 🙏❤️🌹
අපේ ඇස් වලටඑලි පේනවා
සිව්හෙලයට ජයවේවා ❤❤❤❤
❤😊
🙏🙏🙏💐💐💐
🎉😊
නැහැ නැහැ නැහැ . කවුරු කිව්වත් නැහැ . මිත්‍යා වක් නෙවෙයි. මකරු ඉන්නවා.
එගොල්ලො නොපෙනුනත් feel වෙනවා .
Serious 😊❤❤
Theruwan saranai
Mama hamadama maha Rawana rajathumata me ape hela bimata wadinna aradana karanawa
☀🔥
Vibeesanath rawana ta viruddawa siraliyen apu kenek wenna berida
❤❤❤❤❤❤
👍👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖💖
❤❤❤🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
මෙචිචර කල් කොහොද මහත්තයො හිටියෙ .
මකර දූපතේ හිටියේ 🤣🤣
මීට කලින් මතකද වැසි යන්ත්‍රය හමුවෙන අවස්තාවෙදි විවෘත කරන්න උන ගල් දොර දෙපැත්තෙ මකර රූප දෙකක් ගැන කිව්ව ❤️
🌟🌟🙏🙏🙏🙏🙏🌟🌟
Chakrayudaya UA-cam danne nedda 63 kotasa thek pamanai thiyenne
❤
dracula gei werewolf gei hybrid eka dragon
33:31 33:31 ඉතාම වටිනා දැනුවත් කිරීම ක්.. ඔබටඵස්තූතියි.
🙏😍💐
🙏🙏🙏🙏🙏🙏
සිංහළේ මකරැ ඉදල තියනවද
In some cultures 7th son of a 7th son has the most influencial energy to connect with dragons. Because dragons posess a very powerful force of energy.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
EPISODE 02 ?
Adarei sahasra muka rawana
Gayn aiya makara atta atta
Mama kiuwe deyana wadannabkiyala denna kiyala wena akisiwak nwei
👹️🙏❤️
🙏🙏🙏
💐💐💐❤️💐💐💐
🙏🌻🙏
Api sudhanam gurutumani
Ape pansalata makara awa hatith ,korawak galata makara awa hatith kiyanna
♥️♥️♥️♥️🙏🙏🙏🙏
💖🐉🙏
සිංහලයන් ගේ අභිමානය රකින ඔබතුමාට ගෞරවයෙන් යමක් සිහිපත් කරමි...
ඔය කතා කොටස් ඇයි ඉංග්‍රීසි ක්‍රමයට දාන්නේ ..ඉංගිරිසියෙන් ම
දාන්ඩකෝ 1 කොටස කියා හෝ
පලමු කොටස හෝ
පලමු දිගහැරුම කියලා ..
එතකොට තමයි නියම හෙළ බස වෙන්නේ .
චක්‍රායුධයෙත් එහෙමයි ..
ඇයි අනුන්ගේ භාෂාවකින් හෙළ කතා කොටස් නම් කරන්නේ .
මම හිතන්නේ වඩාත් උචිත අපේම භාෂාවෙන් ම තමයි නම් කළයුතු
1 කොටස ..නමින් ..
මේ කතාවත් episode 1 ....මේ හෙළ භාෂාව නෙවෙයි නේ.
👍👍
කුලය (වර්න) ( කුල ) සූරිය )
Sigiriya 😢
AAYUBOOWAN!🙏❤
Mata ona adyathmika wenna udaukaranna
❤😢😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
Ko ithiri tika
Makara apata udau kara
Oya merate ithihasaya hemotama kiyala dunna sahasramuka RAWANA siyatha aehuwa kotas 216 chakraudayath ahanagaman
Adeke oya ithihasaya kiuwa thawamath kiyanawa
Oya a hema akema kiuwa adyathmika wenna kiyala oya awenuwen monada koti 2 janathawata kiyaladunnea adyathmika wenna oya kiuwa RAWANA darshanaya piliganna kiyala hari piligannam piligaththa kiyamuku oya hithannea me koti 2 janathawa dannawa kiyala adyathmika wenna oya awenuwen mokadda kare oya kiyannea koti 2 janathawatama oyalagata Anna kiyalada ahema Anna puluwan weida hemotama den kale homotama salli thiyeda oya lagata Anna oya awenuwen monada kara oya apita adyathmika wenna kiyala ama darshanaya kiyaladunnea man hithannea RAWANA Maha rajuwath a de anumatha karat kiyala oya wathura pennala wathura bonavidiya kiuwe nea gayan aiye oyata awenuwen akama aka vidio akak hari danna thibba mevidiyata karanna kiyala pehediliwa kotidekak janathawata therena vidiyata nethnam minissu hemadamath wanse kabal Gai darshanayak nethuwa akanisa adyathmika wena vidiya kiyala denna oyata godak pin adyathmika wenavidi onatharam thiyenawa youtub ake a unata oyath kiyanna nethnam oyatath kiyai rawana maharajuwa vikunam kewa kiyala oya oyalagata koti 2 n kiyak awada adyathmika wenavidiya iganaganna koti 2 ma awada ne aduganea Meka ahana 💯 40 k vitharai anneath ithuru 💯 60 adawela hambukaran kana kattiya aminissunta hawasata peyak deyanawadanna kiyaladenna
Deyana wadanna aka vidio akak danna oya kiyapu hemadema kara deyanawadanna dannea oyalagata Anna sallith nea API hemomawrnuwen akama aka vidiowak danna deyana wadanna vidiya RAWANA appachchith oyata asirwada karai adyathmika wena akamathamai adu oya vidio Wala aka danna RAWANA pihitai hemotama theruwansaranai
Me tani thani saththunge DNA ekathu karoth mona weyda
wela giya ne gemata soryy
මකර අධිරාජ්‍ය ❤❤❤
Babawengage rathu makara
ඒ කිව්වේ චීනේ ගැන
❤❤
😂
මාණිවත්ථ අභික්ඛම 🎉🎉🎉❤