Chat & Music - (2023-10-13) | ITN

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 226

  • @yr-rp3tw
    @yr-rp3tw Рік тому +49

    දුෂ්ශන්ත් කියන්නේ කොච්චර නිහතමානී කෙනෙක්ද...කිසිම බොරුවක් නැතුව..අගය කරනවා..හරිම වටිනවා ❤❤❤

  • @RuwanKumara-v6t5z
    @RuwanKumara-v6t5z Рік тому +20

    වැඩසටහන නම් ගොඩක් ලස්සනයි කටහඬ කිහිපයකින් ගායනා කරන ගායන ශිල්පියා නියමයි👌💞💞💞

  • @gayanikumarathunga6452
    @gayanikumarathunga6452 Рік тому +34

    ලස්සනයි වැඩසටහන.දුෂ්මන්ත් හරිම ආදරණීය මනුස්සයෙක් 💕💕💕

  • @SVS1665
    @SVS1665 Рік тому +45

    අද වැඩසටහන බැලුවේ නිලන්ත මහත්මා නිසා. සුපිරිම දක්ශතාවයක්. අගය කල යුතු වැඩක්. ඔබට දිරිය ලැබේවා! ❤

  • @Dileesha_Nish
    @Dileesha_Nish Рік тому +11

    "ඉන්න හිතුනා" මාරම ලස්සනයි❤️ ඔරිජිනල් එක ඇහුව වගේමයි, ලයිව් කියල කිසි වෙනසක් නෑ ❤️😍 සුලෝචනා 🌹👏👏👏

  • @nuwanthaajith3200
    @nuwanthaajith3200 Рік тому +17

    One band one singer 100 voice nilantha God's blase you

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne5628 Рік тому +9

    හංසනී මැණික ඔයා ගොඩක් ලස්සනයි කොන්ඩේ හරිම හැඩයි nice & Beautiful couple I Love u both so much

  • @ranigeetha1312
    @ranigeetha1312 Рік тому +23

    නිලන්ත සහෝදරයා ඔබ නම් පුදුම වැඩ්ඩෙක් 👍👍🙏🙏❤️❤️
    ඔබගේ ඉදිරි අනාගතය තව තවත් සාර්ථක වේවා! 🙏🙏🙏🌹🌹

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Рік тому +18

    අද Chat &music program එක ලස්සනයි හැමදෙනාම ලස්සනයි නමුත් නිලන්ත සිරි පතිරණ මහතා ඉතාමත් සුවිශේෂී දක්ෂතාවයට හිමිකම් කියනවා ප්‍රාර්ථනා කරනවා තව තවත් ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා අපි ඉතාමත් සතුටින් බැලුවා නැවතත් නිලන්ත මහතා සමඟ program එකක් කරන්න 🙏🙏🙏🙏✍️✍️👍👍👍👍👍😘😘😘❤❤❤❤❤

  • @chamarasampath2932
    @chamarasampath2932 Рік тому +7

    මේ වගේ හඩක් 😮😮😮
    මට තාම හිතා ගන්න බෑ😮, ඇස් වහගෙන ඇහුවාම ඔර්ජිනල් ගායකයන්ගේ හඩමයි ඇහෙන්නේ ❤❤

  • @Srilankajs47
    @Srilankajs47 Місяць тому +2

    නිලන්ත අයියා මේ ලංකාවේ සුපිරිම ටැලන්ට් තියෙන චරිතයක් රාජ්‍ය සම්මාන දෙන්න ඕන කෙනෙක් මම හදවතින් ගරු කරනවා මේ වැඩසටහනට නිලන්ත අයියව ගෙන්නුවට ❤❤❤❤

  • @mendis4757
    @mendis4757 Рік тому +37

    ඇඟ වැහෙන්න සංවරව ඇඳලා ඉන්න මේ ගෑණු ලමයි තුන්දෙනා පුදුම තරම් ලස්සනයි . ඇහැට ප්‍රියයි.

    • @ajithwaththegedara8702
      @ajithwaththegedara8702 Рік тому +1

      අනේ මංද උඹලි වගේ මානසික මොංගල් ඩයල්...😂

    • @maithrisilva8985
      @maithrisilva8985 Рік тому +1

      කවුද අනේ ඇගවැහෙන්න ඇදලාතියෙනව.ඒඑකාලෙචැනල් එක

  • @NadeekaHettiarachchi-j5x
    @NadeekaHettiarachchi-j5x Рік тому +11

    ❤❤❤මාරම ලස්සන කටහඬක් මාර හැකියාවක් ඔබට දීර්ඝායුෂ ඔබේ මේ හැකියාව පෙර පිනකට ලැබුණු දෙයක්

  • @rannyranny2579
    @rannyranny2579 Рік тому +14

    වැඩසටහන හරිම ලස්සනයි ගල්ලෙන් ආපු අපේ ගායන ශිල්පියාට ජයවේවා කටහඬවල් ගොඩකින් සින්දු කියාන්න පුළුවන් හරිම ලස්සනයි හැමොටම බැහැ ඵවිදිහට හරිම සතුටුයි ❤❤❤❤

  • @adissanayaka79
    @adissanayaka79 Рік тому +14

    සුපිරි ඒක.. නෝනයි මහත්තයයි ගේ සිංදුව.. සශිකා නිසංසලාගේ මහත්මයා පවුල රකිනවා වගේ ඔයාලත් පවුල රැකගන්න... සම්මාන ගලාගෙන එයි...

  • @අම්මාසදකි-ච3ළ

    තාරුකා තවත් ලස්සන වෙලා ,හැමෝම ලස්සනයි ❤💐🥰 සුපිරි වැඩසටහනක් ❤

  • @TharinduDeepal
    @TharinduDeepal Рік тому +10

    නිලන්ත අයියේ ඔයානම් වෙනම ලෙවල් එකක් ඒකනම් සුපිරියක් ❤❤

  • @GunawathieRajasekara-m9y
    @GunawathieRajasekara-m9y Рік тому +9

    නිලන්ත ඔබ නම් සැබැම විරයෙක් නියමයි ආදරෙයි ගොඩක් ජයවේවා 👍👍👍

  • @dinushafernando9632
    @dinushafernando9632 Рік тому +12

    ලංකාවේ දැකපූ සුපිරිම වොයිස් ෆැක්ට්‍රි එක...ඔය හඩ තව චිරාත් කාලයක් පවතීවා ...නිලන්ත අයියේ..බබුදුසරණයි ...

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 Рік тому +22

    Mr Nilantha u re well super multy talented artists. God's Blessings

  • @arunasanjewa9722
    @arunasanjewa9722 Рік тому +15

    "ලයිලා,අයියන්ඩ්යේsong "සැපටම දේනවා වැඩ්ය දකින්නේ නැති සුපිරිම වැඩ්ඩේක්නේ එයා😮😮😮😮

  • @dhanukamadushan7329
    @dhanukamadushan7329 Рік тому +12

    අද නම් දවස නිලන්ත අයියා අපි දන්න අපේ දක්ශයා ගොඩක් සතුටින් දෙවියෝ අපිව නිවන්න මවපු මිනිසුන් ....

  • @chaminilakmali2652
    @chaminilakmali2652 Рік тому +14

    මාර දක්ශයෙක් වෙනස් කටහඩවල් ඒ විදිහමයි❤

  • @nadeeshanigunawardhana8937
    @nadeeshanigunawardhana8937 Рік тому +2

    Nilantha Aiya so proud of you. We love your voice as always. You added value to our Homecoming party in 2015 too.

  • @sakungamage306
    @sakungamage306 Рік тому +11

    දුශ්‍යන්ත් වීරමන්❤ නිලන්ත සිරිපතිරණ❤

  • @devindawijetunge2887
    @devindawijetunge2887 Рік тому +6

    naveen $ hasani such a matching couple

  • @ishuuchamika6190
    @ishuuchamika6190 Рік тому +4

    නිලන්ත මහත්මා හඩවල් ෆැක්ට්‍රියක්, බුදුසරණයි ජේසුපිහිටයි ❤❤❤

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому

      එයාගෙ සම්පූර්ණ නම මොකක්ද .?

  • @piyathilakakulasekara8817
    @piyathilakakulasekara8817 Рік тому +3

    හංසිනී නවීන් ..
    මේ වගේ වැඩ සටහන්වලදී ඔයාලගෙම සිංදුවක්ම කියන්නකො

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 Рік тому +7

    Naveen ❤ hansini 👌

  • @buddikaa7693
    @buddikaa7693 Рік тому +7

    00:13:53 ❤
    00:35:40 ❤
    01:00:36 ❤
    01:44:15 ❤

  • @herathkumari
    @herathkumari Рік тому +8

    Ane තාරුකා අදුනගන්න බැරි උනානේ ලස්සනයි ගොඩක් ❤❤

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw Рік тому +7

    මාර ලස්සනයි කටහඩ

  • @XhhdhdiuuHdudh
    @XhhdhdiuuHdudh Рік тому +4

    අදත් ලස්සනයි තෙරුවන් සරණයි හැමදෙනාටම

  • @wd2865
    @wd2865 Рік тому +3

    Nilantha you’re a super singer and a super imitator. Good entertainer. Super!!! Super!!!super!!! Keep it up. THUNURUWAN Saranai.

  • @danukaperera8998
    @danukaperera8998 10 місяців тому +1

    Good voice Nilantha aiya❤❤❤❤❤❤

  • @sampathchamara8823
    @sampathchamara8823 Рік тому +4

    ❤ dusyamantha superb

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 Рік тому +3

    Harima lassanay nilantha mahatha

  • @rashadarisantheni7200
    @rashadarisantheni7200 Рік тому +3

    Dushmanth aiyyage nihathamani kma .
    .balanna eya marai ...❤

  • @nihaljinasena6265
    @nihaljinasena6265 Рік тому +4

    Nilantha Great Congratulation

  • @nadishanimunasinha4119
    @nadishanimunasinha4119 Рік тому +5

    නිලන්ත මහතා සිංදු caset akak ...සුපිරි චරිතයක්

  • @thilakwijesinghe261
    @thilakwijesinghe261 Рік тому +7

    nilantha patta dakshayek budu saranay

  • @hashanchanaka646
    @hashanchanaka646 Рік тому +7

    අදත් වැඩසටහන ලස්සනයි

  • @ivonsandhya8314
    @ivonsandhya8314 Рік тому +3

    ලස්සනයි තෙරැවන් සරණයි

  • @ireeabey6633
    @ireeabey6633 Рік тому +9

    සමහර නිලියො ඇඟවල් පේන්න අඳිනවට වඩා අමන්දිගෙ ඇඳුම කොයි තරම් ලස්සනද ඇඳුමෙන් ඇය තවත් ලස්ස්ක වෙලා.

  • @prashanthibulathsinhala9273
    @prashanthibulathsinhala9273 Рік тому +2

    Tharuka! U r so beautiful. U r truly blessed ❤

  • @nalincharu5150
    @nalincharu5150 Рік тому +2

    Nilantha ayya super

  • @kumaribandara2442
    @kumaribandara2442 Рік тому +1

    ගුණදාස කපුගේ මහත්තයා ආපහු ඇවිත් කියලා මට හිතුනා . ඒ වොයිස් එක නම් උමතුවක්. ඔබට ජය .❤❤. වැඩ්ඩො කියලා කියන්නේ ඔන්න ඔය වගේ අයටයි.

  • @yr-rp3tw
    @yr-rp3tw Рік тому +7

    අමන්දී දුෂ්ශන්ත් duet එකක් ❤

  • @nihaljinasena6265
    @nihaljinasena6265 Рік тому +2

    නියමයි නිලන්ත ජය වේවා සියලුම දෙනාට සුභ පතනව

  • @chathurijayawardana3934
    @chathurijayawardana3934 Рік тому +3

    Dush ayy u re the best person ever

  • @tisomusicbyhansiniwimalsiri
    @tisomusicbyhansiniwimalsiri Рік тому +3

    ❤️ love from Naveen and Hansini ❤️

  • @niroshd5312
    @niroshd5312 Рік тому

    Wow dhushyanth...u great person.. respect you,,amandhi,,pathirana..and tharuka .. nice ❤❤❤

  • @hfv2751
    @hfv2751 Рік тому +1

    Chat & music super ❤❤❤❤❤❤thanks ❤❤❤❤❤❤you all🙏🙏🙏

  • @thusharaliyanage1122
    @thusharaliyanage1122 Рік тому +4

    Dushmanth oya good man

  • @NadeekaHettiarachchi-j5x
    @NadeekaHettiarachchi-j5x Рік тому +10

    අති විශිෂ්ටයි අයියේ කියන්න වචන නෑ ඇස් දෙකට කඳුලු එනවා අහන් ඉන්න කොට ඔයාට ඇස්වහක් නම් ,වදින්නඑපා දීර්ඝායුෂ වේවා

  • @suranga.g
    @suranga.g Рік тому +2

    චන්ද්‍රෙල්ඛාගේ වගේ අමුතුම ටෝන් එකක් තියෙන කාලෙකින් ඇහෙන ලස්සනම හඩක් අමන්දිට තියෙන්නේ...

  • @sitharamaduwanthi1224
    @sitharamaduwanthi1224 Рік тому +5

    Nilantha Aiya nam harima dakshai supirima supiri kiyanna wachana na. Dushyan oyage nihathamani agayakireem ekath harima lassanai hamotama subapathum. Hamadama balanawa. Adanam amathaka wenne na❤❤

  • @hfv2751
    @hfv2751 Рік тому +5

    Nilantha aiyye Thisthun kotiyak deviyange pihita araksawai oyata jaya wewa ❤❤❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏🇦🇪

  • @wd2865
    @wd2865 Рік тому +2

    Good entertaining program. Two presenters are doing very well. Also all the artists are very good and entertained us very much. Thank you so much.

  • @senurinavodya4896
    @senurinavodya4896 Рік тому +5

    Naveen aiyai Hansini akkai nisa bluve😇💖

  • @nirmasandamali2829
    @nirmasandamali2829 Рік тому +1

    ලස්සනයි thank you ITN ආදරෙයි ❤❤👍👍❤💕💕💕💕💕බුදුසරණයි

  • @srinathravindra93
    @srinathravindra93 Рік тому +2

    ස්තුතියි

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 Рік тому +1

    නව්න් හංසනි තරුකා දුෂ්මන් ත අමන්දා අද ගොඩක් ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 Рік тому

    Dushyanth n amindi really nice bond voices.. Amindi amazing voice n like tharuka also❤️

  • @NadishaKumari-e7r
    @NadishaKumari-e7r Рік тому +4

    Ada program eka baluwe naveen aiya hanshi akkai nisa... nilantha aiyage talent ekanam patta...

  • @indifashion6919
    @indifashion6919 Рік тому +2

    Tharukage lassana. Vernus dewagana wage. Dushmanth is soo lovely…

  • @anushaperera1552
    @anushaperera1552 Рік тому +9

    දුෂ්යන්ත් වීරමන් අමන්දි යුග ගායනයක් කළා නම් හොඳයි කියලා හිතෙන්නේ මට විතරද

  • @chanduchandu-qe6zi
    @chanduchandu-qe6zi Рік тому +8

    අපේ කොල්ලෙක් ඉතින් ගාල්ල ගිංතොට ❤❤❤❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Рік тому

    Very nice. Beautiful program. Dushshanth brought big value for this program. He is very loving person.
    Like you all.... 🎉🎉🎉🎉🎉🎉
    Tharuka is like vinus.... Everyone 's dancees are superb.
    Love this program. ❤
    Marathondi iri alle....Reka andala...heda balanna asai man...asi Laila....
    Superb singing 🙏🏻🙏🏻🙏🏻

  • @sajeevith5655
    @sajeevith5655 Рік тому +2

    thank you ITN

  • @amuthuweda8340
    @amuthuweda8340 Рік тому

    ගොඩක් ලස්සනයි නියමයි ...සම්පූර්ණ වැඩසටහනම බොහොම ආදරෙන් බාලුව.ජය වේවා ❤

  • @samanthikadisanayake2807
    @samanthikadisanayake2807 Рік тому +2

    Aththatama ada lassanai okkoma lassana ta adum adala harima piliwalai hemadama adare 💯💯💯💯💯💯💯💗💖💝💘❤️💛💛♥️🖤🤎💜💜💙💙🧡🧡

  • @manurinisansala1152
    @manurinisansala1152 Рік тому +3

    හරිම ලස්සනයි නිශාන්ත අයිය හඩ අනුකරනවා...

    • @manurinisansala1152
      @manurinisansala1152 Рік тому +1

      හන්සනී...නවීන්..ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනයි..සතුටින් ඉන්න

    • @nilanthasiripathirana8423
      @nilanthasiripathirana8423 Рік тому

      බොහොම ස්තුතියි ඔබට

  • @ranigeetha1312
    @ranigeetha1312 Рік тому +4

    මෙවර Copy Chat එකට පැමින සිටින අය නියමයි 👍🥰 🙂 ❤️
    ඒ අය අතරෙන් දුශ්මන්ත සහ නවීන්ටත්, සෙසු සියලුම දෙනාටත් මම ගොඩාක් ආදරෙයි.🥰🥰🥰❤️❤️❤️
    ඔබට ජය වේවා!
    තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @Kassa959
    @Kassa959 11 місяців тому

    Nilantha sir.. i respect ❤❤❤❤❤ you have talented voice

  • @Ashokmal22
    @Ashokmal22 Рік тому

    Chat & music වල බලපු හොදම වැඩ සටහන ....හංසිනිගේ voice ...😎 තාරුකා...😍

  • @kosalasuresh4582
    @kosalasuresh4582 Рік тому +5

    Nilantha supiri waddek

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me Рік тому +4

    Nilantha patta

  • @nuwanthaajith3200
    @nuwanthaajith3200 Рік тому +2

    Dusanth harima nihathamani
    Dawasaka wachanayak kathak katanga thiyanawanam sathutuy

  • @cecilpriyantha6939
    @cecilpriyantha6939 Рік тому

    Supirima vaddek ඔයාගෙ හැකියාව anatgai කටහඬ පරිස්සමෙන්

  • @sandyakumari4930
    @sandyakumari4930 11 місяців тому

    Tharuka oya harima lassanai kenek. A unata oya wage andum adinna apa.

  • @avishkaperera3495
    @avishkaperera3495 Рік тому +1

    Nilantha aiya super 🙏🖤

  • @sakunipremarathna1611
    @sakunipremarathna1611 10 місяців тому

    Adarei hamotm chat & music hemdam balnwa lassana programme ekk...❤

  • @thushanthikoralage489
    @thushanthikoralage489 Рік тому +6

    අමන්දිට ලස්සනට English song ගායනා කරන්න පුලුවන්.ඇය කිරිදිවැල සංගමිත්තා බාලිකාවෙ සිටි දක්ශ සිසුවියක් . නිවේදන කටයුතු පවා ලස්සනට සිදුකලා ඒ දවස්වල.

    • @suranga.g
      @suranga.g Рік тому

      ඒකනම් ඉතින් පිස්සු හැදෙන හඩක්

  • @SayuriNimshara
    @SayuriNimshara Рік тому +6

    අතිවිශිෂ්ඪ හැකියාවක් අනිවාර්යයෙන්ම අගය කළ යුතු කෙනෙක් ඒ ගායනය හැකියාව,,,,,

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 Рік тому +1

    Nilantha mahatmaya niyama dakshayek.

  • @amitadesilva7928
    @amitadesilva7928 Рік тому +1

    අද වැඩසට ලස්සනම ලස්සනයි

  • @lilijayawardana3505
    @lilijayawardana3505 Рік тому +2

    Ane ada nam harima ලස්සනයි .❤❤

  • @lakmalisuru1772
    @lakmalisuru1772 Рік тому

    හංසනී නම් හංසයෙක් වගෙ පට්ට ම ලස්සනයි ,❤ඇස් වහක් නම් වදින්න එපා මැනිකට,❤ඔයා මාරම ලස්සනයි සුපිරි ❤❤❤

  • @niranjiperera774
    @niranjiperera774 Рік тому

    What a talent Nilantha, all the very best to you !!! ❤

  • @namalibolongha3659
    @namalibolongha3659 Рік тому +2

    මට මේ නිවේදිකාව එකපාරට පැනලා කතාව වෙන පැත්තකට හරවන එක වදයක්.

    • @DD-nl7rv
      @DD-nl7rv Рік тому +2

      hondata gotta allanawa eya, minissu kochchara akamathi wunath lokko eyawa ayin karanne naha me programme eken.

  • @hadleyonel3369
    @hadleyonel3369 Рік тому +4

    Nilantha aiye oya ape school ekata adambarayak ❤️

  • @milan-chamod-z8n
    @milan-chamod-z8n Рік тому

    ❤❤❤❤❤❤❤
    නිලන්ත මහත්මයා , විවිධ කටහඬ වලින් ගීත කිහිපයක් සම්පූර්ණයෙන් කියන ( ඒ කියන්නේ මුලු ගීතයම සම්පූර්ණයෙන් ගායනා කරන ) වැඩසටහනක් කරන්න. ( ගීත 10ක් විතර හරි ).
    ❤❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉

  • @thusithasanjayasanjaya3336
    @thusithasanjayasanjaya3336 Рік тому +3

    Adanam thanikara pessuwak superi patta asawen beluwa

  • @kalanaPrageethkulathilaka
    @kalanaPrageethkulathilaka 11 днів тому

    උපතින් apu කටහඬ wal tikak සුපිරි

  • @jokesvideos6424
    @jokesvideos6424 Рік тому +1

    නිලන්ත මහාත්තයා දක්ෂයෙක්❤❤❤

  • @gaminimendis3597
    @gaminimendis3597 Рік тому +1

    god bless you everyone.❤❤❤👍👍👍

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 3 місяці тому

    ❤ වොයිස් ෆැක්ටරිය....නිලන්ත මහත්තයා ❤ 02:06:02 සෙට්ම ටික ❤❤❤

  • @sugathjayantha5907
    @sugathjayantha5907 7 місяців тому

    tharuka nisama baluwa harima las sanai hamoma

  • @randiludhanashika4710
    @randiludhanashika4710 Рік тому +2

    තාරුකා ගොඩාක් දක්ෂ කෙනෙක් ගයන්න,රගන්න,හැමදෙයක්ම පුලුවන්