Me patum babatat ammatat uduupakara Kala siyaluma pinwanta oba samata godak pin godak istuti me daruwata udukala ape Muslim shodariyata godak pin godak istuti me Ramadan mase oba Kala me pin alladeviyange phita asirwada labi kisiduvipatak karadarayak Novi obage wadakatayutu sartaka wewa!!!🙏🙏🙏 uduupakara Kala hamadenatat Kumara shodaraya sha biridatat teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐
@@fnews6904 eka ehema unath ,mehema maadayaka daanna epa,, Gabsa karala marala,,daruwo mara daana ammala inna samajeka me amma uththareetharai,,, Budu wenna paarami puranne me amma wage ammala😢 I
ගොඩාක් පින් උදාවු කරපු සියලු දෙනාටම කුමාර මහතාටන් ගොඩාක්ම පින් මෙ කරන සෙවයෙට තව තව සක්තිය දහිරිය ලැබේවා තෙරැවන් සරනයි ❤❤❤
ධම්මිකා නංගි ඹයාට ගොඩාක් පිං උදවු උපකාර කර හැමෝටම ගොඩාක් පිං නිදුක් නිරෝගි බාවය ලැබේවා ❤️❤️❤️🙏
උදව් උපකාර කරන සියලුම දෙනාට බේවින්ම පිං🙏 ඒ සැමට නිදුක් නිරෝගී භාවයත් දිර්ඝායු ලැබේවා තව තවත් වැඩි වැඩිය සියලු සැප සම්පත් ලැබේවා කුමාර මාත්මයටත් බේවින්ම පිං 🙏 බුදු සරණයි සියලුම දෙනාට
ජයවේවා.... ජයවේවා🌺🌺❤❤
❤️❤️ උතුමි මවි සෙනෙහස බුදුසරනයි
අනෙ එ අම්මගෙ සතුට .අම්මා ලස්සන වෙලා .උදව් කර සියලු දෙනාටම ගොඩක් පින්
God Bless All help with
Good
ඔබ තුමන්ලta තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා සියළු දෙවියන්ගේ පිහිටයි
අනේ ගොඩක්ම පින් හැමදෙනාටම පින් ඔබතුමන්ලා ට 🙏🏼🌹🙏🏼
උදවු කර අයට ගොඩක් .පින් .😍❤️
ඒ අම්මගෙ ඒ දරුසෙනෙහස ලෝකෙටත් වඩා විශාල ය්
උතුම් මවක්❤️
මේවා තමයි නියම දන්සල්.ඔඛ තුමාලට ගොඩක් පිං
ජාති බේද නැතිව සලකන්න පිහිට වෙන්නේ ඇත්තටම රත්තරන් හදවත් ඇති මනුස්සයෝ..
හැමටම නීරෝගීසුව ලැබේවා ..❤❤❤❤❤❤❤❤
ඔබ තුමන්ලා කරන මේ සත් ක්‍රියාව නිසා අසරණ වෙලා සිටින මේ අම්ම කොයි තරම් සතුටකින්ද ඉන්නේ.එ් පිනෙන් ඔබලාට යහපතක්ම වේවා.තවත් මෙවැනි සත් ක්‍රියාවන් කිරිමට ශක්තිය ලැබේවා.🙏🙏🙏🙏
🙏🙏🙏
❤❤❤😮😮
තෙරුවන් සරණයි🙏 අනේ ඔයාගෙ සියලු පැතුම් සාර්ථක වේවා¡🙏🙏🙏
උදව් උපකාර කළ හැමෝටම niwanin නිවී sanasewa theruwan saranai lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏
කුමාර මහත්තයා ටත් එ අම්මට උදව් කරපු සියලුම දෙනාට දලදා සමිදු පිහිටයි ගොඩක් පින් ❤❤❤❤
මේ සහෝදරීට යෝධ බලයෝධ ශක්තියම ලැබේවා
All the best repoter Dambulla
Dammika nangi oyata godak pin
කුමාර මහත්මයා සහ සියලුම දෙනාට අපගේ ගෞරවණීය ප්‍රණාමය!
උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං බුදු සරනයි ❤❤❤❤
හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
බුදු සරණයි ඉක්මනින්ම සනීප වේවා
බුදු සරණයි නංගී කවදාවත් වරදින්නේ නැ පරිස්සමින් ඉන්න ❤❤😂😂
තේරැවත් සරණයි අමිමෙි ඔයාට
Amme me lokaye dakapu charitha athara nubawan manussayek ada wanathuru mihipita naa..nubata sama karanna kisiwek naathuwa athi me kala horawe...❤
මේ අම්මා නම් රත්තරන් අම්මා කෙනෙක්..❤❤❤
තෙරුවන් සරණයි .🙏
The
Ane godak pin obalata madam and sir
Godak pin puthay oyata
අම්ම කියන්නේ උඹ ට තමයි බුදුසරණ යි
ආධාර උපකාර කරන සියලුම පින්වත් පිරිසට සහ රිපෝටර් සියලුම පින්වත් අයට ජාතිජතිත් මේ පින නිවන් මගට උපකාර වේවා.
තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි අම්මේ ආදරෙයි ගොඩක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
❤❤❤ගොඩාක් පිං
Mekarana upakara walata kohoma thanks karanne ehamadenatama godak thanks karanawa harima watinawa karanaupakar walata ane ape rata aya monathara duk vidalada mehema upakara karanne jesupihitai oya hama kenektama
අම්මට සක්තියක් උන සමට පින්
සියලු සතුන් සුවපත් කරමු!
Udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤
තෙරුවන් සරණයි සැමටම ඉතින් අපිට
දෙන්න තියෙන්නේ පින් පින් පින් සම්මාසම්බුදු සරණයි
ගොඩක් පින් නහා
බුදු සරණයි ඔබතුමාට මට පුලුවන් පොඩි උදවිවක් කරන්න බැන්කු නෙමිපරය දනවද
Me patum babatat ammatat uduupakara Kala siyaluma pinwanta oba samata godak pin godak istuti me daruwata udukala ape Muslim shodariyata godak pin godak istuti me Ramadan mase oba Kala me pin alladeviyange phita asirwada labi kisiduvipatak karadarayak Novi obage wadakatayutu sartaka wewa!!!🙏🙏🙏 uduupakara Kala hamadenatat Kumara shodaraya sha biridatat teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐
Udauu karanna siyalu dennata godak pin
Gamin gamata gihilla me karana pina nam oyaata kiyala nima karanna be mallita godak pin oyaata budu saranai 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
Ammmo godak pin oyalata 😢❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻
මමත් එනව ඔයා බලන්න
Oya ammage detata siyaluma Devi rakawarani 🙏 Yoda hala Yoda shaktiya labewa 🙏 patum putata satuta nirogi bawa labewa🙏 Budu saranai 🙏💞💞💞💞💞
Ane.udawkerapu.oyalate.godakpig.methamai..ammala.❤❤❤👍
Ane.malli.oyatat.udawu.karana.ayata.godak.pin.balana.yanakota.lankawen.hataren.tunakatama.udawu.karannaweyi.me.anduwa.tiyanakam.alut.anduwK.enakam.balan.imu.aluten.pat.wena.anduwawat.rata.hadala.goda.ganiyida.kiyala.oyala.keedenekuge.bada.puronawada❤❤❤
යුටියුබි එකෙන් කරන😢ඝත්කිුුයාවටඝ්තුතියි
Ikman.suwaya.lebewa.
යෝද බලය ලැබෙිවා උතුමි අමිමා ඔයා අපිත් අමිමලා නමුත් ඔබ තරමි කැප කිරිමක් කවුරැත් කරන්නේ නැහැ මැණික ජේසු පිහිටයි ඔයාට
Pin godak
අනේ මහත්මයා මේ කරන උදව් වලට බුදුන් දැක නිවන් දකින්න ඕන ඕන ඕන උදව් කරන අයට
Meammanam niyama ammekadariuturanva budundakina ammawaru
Udau karapu hamotama godak pin taruwan saranai
තෙරැවන් සරනයි
Oba semata godaķ pìñ lebeawa. Siyalumà devì pihitaì.
Godaaaaak pin ... 🎉🎉🎉
Meyata උදව් කරන සියලුම දෙනාට උතුම් chathurarya saththaya ධර්මය අවබෝධ වීමෙන් නිවන් මගේ දොරටු viwara වේවා
godak pin udau kala siyaluma denata 🙏🙏
ඉහතඅත්මවල කරපු පවු දැන් පින් කරන්න පවුනොකරන්න
ඔබ තුමන්ලට පිං
Pau ඒ ළමයා ඉක්මනින් සුව වේවා
ඔය ළමයාට තිබෙන්නෙ සුව වෙන ලෙඩක් නෙවේ
@@fnews6904 ai එහෙම කියන්නේ pau ඒ අම්මට දුක hithei ඉක්මනට හොද වෙන්ට කියලා ප්‍රාර්ථනා කරන්ට
@@fnews6904 eka ehema unath ,mehema maadayaka daanna epa,,
Gabsa karala marala,,daruwo mara daana ammala inna samajeka me amma uththareetharai,,,
Budu wenna paarami puranne me amma wage ammala😢
I
@@fnews6904අනෙ එම කියන්න එපා එ දරැවාට ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍රර්තනා කරනවා පුතා බුදු සරණයි 🙏🙏🙏
@@diliniperera9016 Ththaritharai kiyala jeevithema karuma gevannaya..gabsa kirima thama hodama ..mehema daruvan hambenavata vada
Godak pin obalata
ඔය තරම් හාල් දෙන්න එපා...ගුල්ලො හැදෙනවා...ඒ වෙනුවට හාල් ගන්න මුදල් දෙන්න ...ධාන්‍ය වර්ග වැඩි දවසක් තියාගන්න බැහැනෙ ...අපතේ දාන්න වුනොත් දීපු අයගෙ මුදල් අපරාදෙ නේද මල්ලි ...
කොහොඹ කොළ දානවා.සුදු ලූණු එක්ක.එතකොට ගුල්ලො එන්නෙ නෑ
අවසන්කතවහරිමදුකයි
Yoda bala Yoda saktiya lebewa❤❤
🌹🙏
Obathumata me wage pinkam kirimata dewiyange arakshawa lebewa.asara minisunge gindara niwana obathumata kisima dinaka dukak karadarayak nowewa.udau karana hemotamath dewa araksawa lebewa.sithana pathana hema dema ituwewa.
හොද වෙලාවට මෙ දරුවාට මේ අම්ම ව ලැබුනෙ නැත්තම් දරුවා පරණ
Me vidio fb shear karata kamak nadda,mokada thawath kenekuge netha gatenna.puluwan aurin parithyaga karavi kauru ho thawa thawath..
Theruwan saranai 🙏🙏 oyala hamotama.
ok prasnayak ne .. 🙏🙏
ඒ බබාට මොකක් වෙලාද
Oyala samata pin patum babata udaw kalata
Amma oyage puthawa deviyan wahanseta bara karanna Jesus wahansege namayen suwaya illanna udaw kaarana hamotama godak sthuti darwawa suwa karanna puluwan deviyan wahanseta pamanai adahillen deviyan wahansgen illanna Jesu pihitai
බොරු කියලා මිනිස්සු මුලා කරන්න එපා. දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නෑ. එයාලා අදහන සම්බුද්ධ ධර්මය අදහා ගනියි. ඔයා කියන දෙවියන් වහන්සේ ට කියලා ඔයාගෙ ආගම අදහන අසරණ අයට සුව කරගන්න. කොච්චර පල්ලි ළග මෙයාටත් වඩා රෝගී දරුවන්, වැඩිහිටියන් ඉන්නවාද. එයාලට සුව කරගන්න. මෙයාලට මෙහෙම ලැබෙන්නේ බුදු දහම නිවැරදි ලෙස අදහගන නිවැරදි ජීවිතයක් ගත කරන නිසා. දරුවත්,මවත් පෙර ආත්ම භාවයක් තුළ කරපු පාපකර්මයක් තමයි මේ ගෙවන්නේ. ලබන ආත්ම වල මෙවැනි සෝචනීය සිදුවීම් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු අපි හැමෝම එකතුවෙලා. ඔයත් ඔය මුළාවෙන් එළියට එන්න. නිවැරැදි දේ කරන්න.❤
Mee wage duppath eyata udau karana hamotama pin
සුසුන්නාව.සන්බන්දව.වෙදකමක්කරන්න.හොරීවීල.දබුල්ලටකීට්ටුනේ.හොරීවීලවෙදමහතාගේ.දරැවන්වෑදකමකරනවා..ඵතැනටඵක්කයන්න.මල්ලී
🙏🙏🙏🙏
මල්ලී.මොදරැවා.සිංහලවෙදමහතෙක්ලගටයොමුකරන්නකෝ
සන්තුස් ටිකෝ : පරම
. කල මෙම ට
.
සන්තෝසය පරම ධනයයි
සන්තෝස කිරීම දෙවොල ම: . ධනයයි
ඔබ ගෙන යන නිවන් මගට මාවත ඉදිරියට මිණි පහන් වැටක් වේවා. මගේ පැතුමයි
මම ජයවීර
ඒ අයගේ සතුටට, අපේ ඇස් වලට කඳුලු පිරෙනවා. අම්මෙකුට දරුවන්ගේ අගය, "උම්මා එකක් දෙන්න " කියනවා.
විදෙස් ගතව සිටියත්, මව් බිම දිහා බලන් ඉන්න දෙවිවරු වැනි අයගේ පරිත්‍යාගයන් ගැන වගේම එයාලගෙ අදහස් ගැන ඇහෙද්දී කඳුලු එනවා. අපි ඉස්සර අහල තියෙනවා , අපේ අම්මා එහෙමත් කියනවා, "ගහක් ගලක් උඩ හිටියත් නුඹලට හරියන්න ඕන" කියලා. එය සත්‍යම සත්‍යයයි. නුඹලා සියළුම දෙනාටත් එලෙසම, ගහක් ගලක් උඩ හිටියත් හරි යනවාමයි. ඒකාන්තයි. ඒ "සොබාදහමේම" ස්වභාවය හැර, අන් කිසිවක් නොවන බවද, විශ්වාස කරනවා.
අනුරාදපුරෙඅප්ප්ච්ච්ලගටගියොත්සුවකරගන්නබැරිද
Ammala unata hemooma Ammala nemei onna ammala
Ana Manda daviy na pau
Menna ammal.
Godak pen oyalata
OBA THUMA HAMOMA DIPU MUDAL PILIWALATA DENAWA HARIYATA GAANA KIYALA SAMAHARU GANAN KIYANNE NE
මෙතෙක් කල් මේ ගෑනී කරපුව යූටියුබ් පේස්බුක් වල තිබෙනවා ඒනිසා ඒ සෙරම අරගෙන උඹට අපි දෙනාව ගමකට බහින්න බැරි වෙන්න ඇයි උඹ මීට ඉස්සර දුන්න ඒවා කතා කරන්නෙ නැත්තෙ එතකොට උඹට ආයෙ හම්භ කරන්න බැරුව යනවානේ ඒක නේද
ඒ මනුස්සයා කියලා තියෙනවා නේද උදව් කරපු අය ගැන ..ඒ මනුස්සයා ලමයට පම්පස්නේ ඉල්ලලා තියෙන්නේ වෙන මොකුත් නැනේ.මෙකෙ අස්සෙ කමෙන්ට් දදා වැලලෙන්නේ ගිහින් මුනට හම්බෙලා කතා කරහන්නො ප්‍රශ්න ඉවරනේ.උදව් කරන හැම මනුස්සයෙක්ටම අකුල් හෙලන මේ වගෙ අපතයො ඉන්නවා..ඔයා අවදානෙද ඉල්ලන්නේ
Patta kuhakai නේද oya pau e මනුස්සයා
දුන් දේ සුවදයි.කෑ දේ ගන්දයි සහෝ.ඒ මනුස්සයා ඒවා කියන්න ඕන කියලා එකෙක් නෑනේ .දුන්න නම් කියව කියව යන්න ඕන නෑ සහෝ.මෙ කොමෙන්ට් එක අව්ල්
Aiyo me Mona coment ekakda.paw Katha karanna epa
Obatumanta..karana..stkriyawata..bohomat..stuti.godak..pin..petumbabata.pina.nisaiobtumal.a....mungehune.aya..perapinak..obala..samaga..udaw..upakara..labadena.sematat...stuti.pin.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉