ඉගන ගන්න ආස වුනත් කවදාවත් පාසල් ගිහින් නෑ | Kumara Ihalagedara | Reporter Dambulla Sri lanka News

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ •

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 Рік тому +35

    අනන්ත වු බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ඒ පුතාට!!!

  • @tharudissanayake799
    @tharudissanayake799 Рік тому +64

    මා කල කුසල් වල බලයෙන් මේ දරුව ඉක්මනින්ම සනීප වෙන්න ඔනී ♥️♥️♥️♥️

    • @samanthiperera8371
      @samanthiperera8371 Рік тому +3

      යේසු ගෙන් සුවය ඉල්ලන්න දෙවියන්වහන්සේ ගෙන් හාස්කමක් ඉල්ලන්න යේසුස් වහන්සේ ගේ නාමයෙන් කියලා ඉල්ලන්න.

    • @tharudissanayake799
      @tharudissanayake799 Рік тому +3

      @@samanthiperera8371 මන් මගේ ආගමේ විදියට හිතුවෙ😊

  • @everythingnmb
    @everythingnmb Рік тому +14

    තෙරුවන් සරණයි පුතාට.. අනන්ත වූ බුදු ගුණ බලයෙන් සුවය ලැබේවා..

  • @udenirasika6658
    @udenirasika6658 Рік тому +26

    අනේ පින්වත් ඩොක්ටර් කෙනෙකුගේ නෙත ගැටේවා.මොවුන්ට පිහිට ලැබේවා .🌺🌺🌺

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Рік тому +30

    අද මෙ පොසොන් පොය දවසෙ මන් පාර්තනා කරන්නෙ. මෙ පුතාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි චුටි පුතෙ

    • @LathaJagoda
      @LathaJagoda Рік тому

      ඉක්මන් සුවය ලැබෙිවා පුතේ

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 Рік тому +12

    පෙර පින් බලය මතුවී ඉක්මනින් ම සුවපත් වේවා!!!

  • @shayamalinda5016
    @shayamalinda5016 Рік тому +39

    ජයශ්‍රීමහ බෝ සමිදු පිහිටයි ඉක්මනින් සුවපත් වේවා

  • @jayam1429
    @jayam1429 Рік тому +55

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් පුතේ ඔයාට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !
    එයාගේ පවුලේ අයටත් එසේම වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madikagunasekara9538
    @madikagunasekara9538 Рік тому +17

    මේ වගේ දේවල් පුංචි පැටවුන්ට වෙන්නේ ඇයි දෙවියනේ...ඇස් වලට කඳුළු ආවා..අද පොසොන් පොහොය දවසයි..🙏🙏ප්‍රාර්ථනා කරන්නම් මෙහෙම..🙏🙏.මම කල යම් පිනක් වේ නම් ඒවා සියල්ල මේ දරුවාට අනුමෝදන් වේවා.....🙏🙏🙏🙏මේ පැටියා සුවපත් වේවා....🙏🙏🙏මටත් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා..😭පපුව පිච්චිලා ගියා දෙවියනේ...😭😭

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Рік тому +8

    තෙරුවන් සරනයි අනේ මේ දරුවා දීගොඩකුමාර සර්ට කාකරලා ආශිර්වාදය ලබාගන්න විස්ශ සක්තියෙන් සුව කරනවා මට සුවර් නම daw suwa sawa. 👍❤️

  • @n.h.interiordecoflooring
    @n.h.interiordecoflooring Рік тому +32

    ජේසුනි ඔබ අත ගසන්න මේ දරැවට ..සුවය සුවය දෙන්න...

    • @e233su
      @e233su Рік тому

      Jerom

    • @sonali8668
      @sonali8668 8 місяців тому

      Jesuni මේ දරුවා සුවපත් කර දුන මැනවි!!

    • @samanrathnayake9783
      @samanrathnayake9783 8 місяців тому +1

      ජේසුට පුලුවන් ලබ්බ😂

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 Рік тому +12

    ඔයාගේ පුතා කෙසේහෝ සුවපත් වේවා.විශ්වාසය හැමදේකටම වඩා බලවත්.තාත්තලා කවදාවත් තමන්ගේ දරුපවුල අසරණ කරන්න එපා. තෙරුවන් සරණයි පුතාට. සුවපත් වෙත්වා

  • @rrttttrr7323
    @rrttttrr7323 Рік тому +22

    ලස්සනයි පුතේ නමවගෙම ඔයා ත් බුදු සරනයි ඉක්මනින් සුව වෙන්න කියල පාර්තනා කරනවා

  • @renukahettiarachchi3939
    @renukahettiarachchi3939 Рік тому +5

    අනේ..ඉක්මනින් සුවපත් වේවා පුතේ ඔයාව❤ අපෙ රටෙ හොඳ හෙළ වෙද මහතෙකුට පෙන්වන්න දරුවා සුවවෙනවා වෙනවාමයි තෙරුවන් සරණින්.🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +12

    අනේ පව් පැටියා මෙවන් රෝගයක්
    තිබුණාට පෙර දේකට වාසනාවන්ත
    දරුව ජීවිතයම වාසනාවන්ත වේවා
    බුදු සරණයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Рік тому +6

    අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුව වේවා පුතාට budusarnai

  • @RanjanpriyadarshanaShana
    @RanjanpriyadarshanaShana Рік тому +17

    උතුම් බුදු ගුණ බලයෙන් ඉක්මනට සුවය ලැබෙවා පුතෙ රැඋවන් වැලි මහා සැ රදුන්ගෙ පිහිට ලැබෙවා

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 Рік тому +42

    ඉපදුණු ගමන් නීරෝගී දරුවන් පාරේ දාල යන සුම්මලාට ...මේ අම්මා ආදර්ශයක් ..අනිවාර්යයෙන්ම සිංහල වෙදකමින් සුවපත් කරන්න පුළුවන් එසේම ඉක්මනින්ම සුවපත් වේවා ....

  • @maashamaasha8395
    @maashamaasha8395 Рік тому +7

    ඉක්මන් සුවය ලැබේවා චුටි පුතාට..

  • @priyadarshanie4461
    @priyadarshanie4461 Рік тому +9

    දීගොඩ කුමාර මහත්තයාට යොමුකරන්න ..නිර්මාංශ වෙන්න පවුල පිටින්ම ..තෙරැවන් සරණයි ,,දෙවි පිහිටයි

  • @apurwaperera
    @apurwaperera Рік тому +13

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනට සුවපත් වේවා 🙏

  • @lalpriyantha661
    @lalpriyantha661 Рік тому +9

    පුතේ ඔයාට ජය ශ්‍රී මහා බෝසමිඳුන් ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වෙිවා .

  • @ravijayawardana9177
    @ravijayawardana9177 Рік тому +20

    තෙරුවන් සරණයි මගෙ පුතේ ❤

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 Рік тому +48

    අම්මෙ ඔබ තුමිය ගොඩක් උත්සහ වන්ත කෙනෙක්.වෛද්‍ය මතය වෙනස් වෙන්න පුලුවන් ....අපි හැමෝම එකතු වෙමු ,,,රටේ‍ දරුවන් වෙනුවෙන් ....මගේ පුතේ ඔයාගේ අසනීප ඉක්මනින්ම සුව වෙිවා .....

    • @loayaboshanab-w8j
      @loayaboshanab-w8j Рік тому +2

      අනේ මේබබාව අරන්යන්න දීගොඩ කුමාර මවත්තයා ලගට එයා නොමිලේ සුවකරනව යූටිඋබි බෙකේ ටයිප්කරන්න දීගොඩ කුමාර කියල එයා ඇටිකරගෙන කතා කරල එයාගෙන් බබා සුවකර ගන්න පුලුවන තෙරුවන්සරනයි බබාට

    • @jayalakshmimadapatha8374
      @jayalakshmimadapatha8374 Рік тому +2

      අනේ ඔව් මම කියන්නෙත් ඒකමයි.මමත් ඒ වැඩසටහන් බලනවා.දෙගොඩ කුමාර මහත්තය අධ්‍යාත්මික බලයක් තිබෙන ඉතාම කාරුණික කෙනෙක් ලෙසයි මම දැක්කෙත්.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි

  • @IndikaRajapaksha-k5w
    @IndikaRajapaksha-k5w Рік тому +4

    ඉක්මනින් සුවය ලැබේවා පුතේ. මගෙ දරුවටත් ලොකු ඔපරේෂන් එකක් තියෙනවා මට මේ දුක තේරුම් ගන්න පුලුවන් . ඒ අම්මත් මං වගේ.... බුදු සරණයි මගෙ පුතේ!

  • @sandyakumari6635
    @sandyakumari6635 Рік тому +16

    අනේ ඉක්මනින් පුතා සුව වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

    • @ThemiyaKumara
      @ThemiyaKumara Рік тому

      මෙම ළමයාව අනුරාධපුර අප්පච්චී සුව මැදුරට අරන් යන්න.ඔබ පුදුම වෙයි.ඉක්මන් සුව ලැබෙයි.ඒකාන්ත සත්‍යයකි.සාදු.සාදු.සාදු.

  • @kuwaitekuwaite3776
    @kuwaitekuwaite3776 Рік тому +8

    ඉක්මන් සුවය ලැබේවා පුතේ තෙරැවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ...

  • @saduvlogs4750
    @saduvlogs4750 Рік тому +3

    නිදුක් නිරොගි සුවය ලැබෙවා පුතෙ 🙏❤️

  • @thushanthikoralage489
    @thushanthikoralage489 Рік тому +8

    අභිසම්පදාන පිරිතේ අනන්ත වූ බලයෙන් මේ දරුවාගේ කර්ම රෝගය ඉක්මනින්ම සුවපත් වේවා........
    .සුවපත් වේවා ......
    සුවපත් වේවා .......🙏🙏🙏

  • @kumuduperera8351
    @kumuduperera8351 Рік тому +8

    මේ වගේ රෝග පීඩා කිසිම දරුවෙකුට අත් නොවේවා,,අම්මගේ ලයේ මොනතරම් නම් වේදනාවක් ගුලිවෙලා තියේද කියා දැනෙනවා,මේ ඇස ගැටෙන සිංහල වෙදමහතෙක් වේනම් මේ අම්මට පිහිට වෙන්න. තෙරුවන් සරනණයි

  • @santhirasanthira2043
    @santhirasanthira2043 Рік тому +15

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය පූතේ ඔයාට😢

  • @chandanakumara1663
    @chandanakumara1663 Рік тому +10

    අනේ මගේ පුතාගේ වයස .මටනමි හරිම දුකයි අනේ මෙි ලෝකේ ඉන්න සියලුම දෙවියන්ගේ පිහිට අාරක්ෂාව ලැබෙිවා.අනිත් දරැවො වගේ දුවපනින්න හැමදේම කරගන්න වාසනාව ලැබෙිවා

    • @ManjulaKumari-ot5nh
      @ManjulaKumari-ot5nh Рік тому

      ඉක්මනින්ම සුවය ප්‍රාර්ථනා කරනාවා.ආදරනීය අම්මා ඔයා උතුම් මවක්. තෙරුවන් සරනයි

  • @kumirkumir3510
    @kumirkumir3510 Рік тому +3

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා පුතේ බුදු සරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +22

    මිස් කැකිරාවේ වෙද ගෙදරක් තියනව මම දැක්කා😢😢😢 ටිකක් බලන්න ❤❤❤ පංසල් හොදට අතුගාන්න බෝ මළුව අතුගාන්න අශිර්වාද කර කර ඉක්මන් සුවය ලැබෙනව😢😢

    • @thusara6728
      @thusara6728 Рік тому

      Oyage kathawa aththa ape gama kittuwa a weda mahaththaya inne aniwaremma waru deken suwa karai b.s

    • @lasithalalanka9559
      @lasithalalanka9559 Рік тому

      Puluwan NM වෙද මහත්තයා ඒ ගෙදරට එක්කගෙන යන්න ඒ දරුවා එක්ක යන්න අමාරු නිසා ඔයාලට ඒක මාර පිනක්

    • @thusara6728
      @thusara6728 Рік тому

      @@lasithalalanka9559 mama inne saudi wala mama neththam aniwaremma mama a de karanawa weda mahaththayage number eka mama hoyala dannamko

  • @lakminithilakarathna4491
    @lakminithilakarathna4491 Рік тому +3

    ඉක්මන් සුවය ලැබේවා!තෙරුවන් සරණයි පුතේ 🙏🏻😢

  • @randimaruvinara6959
    @randimaruvinara6959 Рік тому

    මේ චුටි මැනිකට ඉක්මනින් සනිප වෙන්න ඔනී...අම්මගේ ප්‍රාර්ථනා ව හැමදේකටම වැඩිය උතුම්..සනිප කර ගන්න පුලුවන් කියන විශ්වාසය ගොඩක් වටිනවා..ඒ ප්‍රාර්ථනා ව ඉක්මනින් ම මල් පිපේවී..අම්මාගෙත් ආත්තම්මගෙත් ,සහෝදරයාගේත් හිතේ ගින්දර ඉක්මනිනම නිවේවා...බුදු සරනයි පුතාට❤❤❤❤❤❤❤

  • @sarasimedia
    @sarasimedia Рік тому +4

    ඉක්මන් සුවය සුවය ලැබේවා ......Good..reporter dambulla 👍👍👍👍👍

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 Рік тому +10

    මේ රිපෝටර් ඉතාම අවංක කෙනෙක්. ඔහු රෝගී අයගෙත් දුරකථන අංකය දානවා.
    වෙන අය ( වෙල්ලස්ස) රෝගී පවුලේ තොරතුරු දෙන්නෙ නෑ. ඔවුන් හරහා තමයි රෝගීන්ට උදවු කරන්න ඕනෙ.

  • @marishavla1481
    @marishavla1481 Рік тому +4

    ඉක්මන් සුවය ලැබේවා චූටි පුතාට බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤️😢

  • @gayanishiwanthika8723
    @gayanishiwanthika8723 Рік тому +2

    ඉක්මනින් සුවය ලැබී හොඳින් ඉගෙන ගන්ඩ වාසනාව ලැබේවා .

  • @indukumari1159
    @indukumari1159 Рік тому +1

    තෙරුවන් සරණයි පුතාට සියළුම දෙවියන් ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා. ඒ දරුවාගේ මවටත් සියළුම දෛර්ය, ශක්තිය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Рік тому +10

    ත්‍රිවිධ රත්නතරයේ පිහිටෙන් සුවපත් වෙිවා🙏🙏🙏 ..නීරෝගීමත් වේවා

  • @shanikavitharana4252
    @shanikavitharana4252 Рік тому +3

    මා කරපු සියලු පින් බලයෙන් පුතේ ඔයා සුවපත් වේවා.

  • @darshanamapa
    @darshanamapa Рік тому +1

    උතුම් සම්බුදු බලයෙන්
    පසේ බුදුගුණ බලයෙන්
    රහතුන්ගේද තේජසින්
    සියලු රැකවරණ වේවා...

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому

    ඉක්මනින් සුවය ලැබේවා අම්මේ බුදුසරණයි ඉක්මනින් හොද ඩොක්ටර් කෙනෙකුගේ නෙත ගැටේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @santysantiaguel3152
    @santysantiaguel3152 Рік тому +2

    අනේ පවු අසරණ දරැව මල්ලී අරකාංචන මල්ලිගෙ වීඩියෝවක මම දැක්කා මේවගේ වෙදමහත්යෙක් බලන්න හොයලා බුදුසරණින් සුවවේවා

  • @rajithadharmasena7940
    @rajithadharmasena7940 Рік тому

    නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරවා අහින්සක පැටියට .බුදු සරණයි මැණික

  • @rdsswijewardana4330
    @rdsswijewardana4330 4 місяці тому

    තෙරුවන් සරණයි පුතේ ඔහුට ඉක්මනින්ම සුවය ලැබේවා

  • @Shenaraya
    @Shenaraya Рік тому +8

    අනේ අම්මා ඔයා නම් උතුම් අම්මා කෙනෙක්....

  • @arunakumari6028
    @arunakumari6028 Рік тому +4

    අම්මා ඔබ නිරෝගී වේවා!!දරුවාත් නිරෝගී වේවා!!

  • @utharabope3891
    @utharabope3891 Рік тому

    ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා ඉක්මනින් චුටි පුතා .සන්සාරෙ කල අකුසල් අම්මා .මොනවා කරන්න ද? ඔයා කරන්නේ ලොකු පිනක් අම්මා .
    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා අපේ අම්මා ට .
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .

  • @sajithkumara8250
    @sajithkumara8250 9 місяців тому

    ඉක්මන් සුවය ලැබේවා රත්තරං පුතාට දෙවියන්ගේ පිහිටයි බුදුන්ගේ සරණයි

  • @jeewanirajapaksha2775
    @jeewanirajapaksha2775 8 місяців тому

    දරුවට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Рік тому +1

    මේ පුතාට ගෙදර ඉදලා හරි උගන්වන්න පාසැලක අනුදැනුම ඇතිව.පුතාට ඉක්මන් සුවය ලැබේවා.

  • @weeragoda8641
    @weeragoda8641 Рік тому +1

    තුනුරැවනෙ අනන්ත ගුණ බලයෙන් මෙ පුතාට ඉක්මන් සුවය ලැබෙව අද පොසොන් පෝය දවස බුදුන් අාශිර්වාද බලයෙන් බුදුන්ගෙ දහමෙ ශත්‍ය බලයෙ මෙ පුංචි පුතාගෙ අසනිපය ඉක්මනින්ම සුව වෙිවා නිදුක් වෙිවා නිරෝගි වෙිවා යහපතක්ම උදාවෙිවා තිරසරන සුවිසි ගුණ බලයෙන් ඉක්මනින්ම සුව වෙවා මෙ අමිමට මෙ පුතාව සුව කර ගැනිමට ශක්ත්‍ය දෙෙර්ය වාසනාව උදාවෙිවා ඹබ සියලු දෙනාටම දිර්ඝායුස ලැබෙිවා

  • @indranirani2801
    @indranirani2801 Рік тому +5

    ඉක්මන්සුවය ලැබේවා පැටියට 😢

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h Рік тому +1

    මගේ පුතා ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඉ ක්මනින්ම සුවපත් වේවා ඉස්කෝලෙ යන්න ලැබේවා

  • @kifranando8458
    @kifranando8458 Рік тому +2

    ඉක්මනින් සුව ය ලැබේවා පුතාට බුදු සරනයි ..

  • @florenceherath3732
    @florenceherath3732 Рік тому +5

    දරැවා සුවවේවා ජේසු පිහිටයි🙏

  • @indikaku4707
    @indikaku4707 Рік тому

    ගොඩක් සක්තිමත් වෙන්න .දරුවට සනීපවෙන්න කියලා ප්‍රර්තනා කරනවා....බුදුසරනයි ...

  • @lalithakuwait5880
    @lalithakuwait5880 Рік тому +1

    බුදු සරනයි ඉක්මනින් සුව වෙිවා

  • @SihinaMandakini-zr6zp
    @SihinaMandakini-zr6zp Рік тому

    බුදු සරණයි ඉක්මනට සුවපත් වේවා 🙏🙏🙏

  • @samsanmahinda1075
    @samsanmahinda1075 Рік тому +1

    බුදු සරණ යි පැටියෝ. ඔයාට සනීප වෙනවයි🙏🙏🙏🙏🙏🙏

  • @gangahansamali9480
    @gangahansamali9480 Рік тому

    බුදු ගුණ බලයෙන් ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @gangamuthugala2838
    @gangamuthugala2838 Рік тому +1

    බුදු.සරනයි.පුතාට.ඉක්මන්.සුවය.ලැබේවා

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi4497 Рік тому +15

    අනේ මේ දරැව සිංහල වෙද මහත්තයෙක් ඉන්නව කාංචන මහත්තය දන්නව තැන එතනට එක්කන් යන්න විස්තර දැන ගන්න කාංචන මහත්තයට කතා කරල මේ වගෙ දරැවො දෙන්නෙක් ඒ වෙද මහත්තයා ලගට යොමු කලා

    • @DammikaDsilva
      @DammikaDsilva Рік тому

      A😮😅

    • @sherindilani870
      @sherindilani870 Рік тому

      Ow kekirawe weda mahatata pennanna.kanchana ariyadasa mahatata call karala kiwwama eya weda mahata weta yomu karanWa

    • @sriyanigamage9859
      @sriyanigamage9859 Рік тому +1

      Aiyooo pau ma පුතා 😢😢😢 jesuna obge sri රුධිරය balayen ma cuti පුතා ta sasiduta ඉක්මනින් සුවය දෙන්න 😢😢🙏🙏🙏🙏

    • @diane427
      @diane427 Рік тому

      🙏🙏🙏🙏❤️❤️❤️❤️😭😭😭😭😭

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna Рік тому +1

      බුදු සරණයි!

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 Рік тому

    ඉක්මනින් සුව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @amitaamita1017
    @amitaamita1017 Рік тому

    ඉක්මනින් සුවපත් වේවා!
    තෙරුවන් සරණයි! පුතා

  • @j.m.a.t.kjayakody5533
    @j.m.a.t.kjayakody5533 Рік тому

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා.

  • @sonali8668
    @sonali8668 8 місяців тому

    දෙවියන් වහන්සේ ගෙ ශ්‍රී නාමයෙන් මේ දරුවට සුවය ලැබේවා!!

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 Рік тому +5

    ඉක්මන්සුවයලැබේවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Рік тому +2

    අප කළ කම් අපට පලදෙන්නේ...ඉක්මනින්ම සුවපත් වේවා ..🙏🙏🙏

  • @sanjayasadaruwan9014
    @sanjayasadaruwan9014 Рік тому

    ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @Dilshathushani
    @Dilshathushani Рік тому +74

    අවිස්සාවේල්ල මූලික රෝහලේ පූර්ණා ඩොක්ටර් හම්බවෙන්න...අපේ තාත්තටත් මේ ලෙඩේ හැදුනා..ඒක දැන් හොදයි..බුදු සරණයි..

    • @erandathisilva8761
      @erandathisilva8761 Рік тому +3

      Aneh, please take him to see the Dr. Specially to Homagama Dr. Aneh theruwansaranai puthe

    • @shibucheriyan9618
      @shibucheriyan9618 Рік тому

      f

    • @darricooray5294
      @darricooray5294 Рік тому

      What is this illness ? pls can some one explain.

    • @Fa6298
      @Fa6298 Рік тому

      ​@@darricooray5294 Butterfly skin disease( epidermolysis bullosa). Their skin is as fragile as butterfly wings.

    • @kasunpriyankara6103
      @kasunpriyankara6103 Рік тому

      Ane pulwanm a daruwta a Dr adunwala denna ikmatama. 🙏

  • @ranjanigunawardana7555
    @ranjanigunawardana7555 Рік тому

    උතුම් තෙරුවන් සරනින් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මෙි පුංචි පුතා

  • @surithsurith3961
    @surithsurith3961 Рік тому +3

    Ane mage puthe oyata dalada hamuduruwangema pihitin ikmaninma suwa wewa kiyala parthana karanawa 🙏🙏🙏

  • @kumarijayalathkumari742
    @kumarijayalathkumari742 Рік тому +1

    පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා ! තෙරුවන් සරනයි !

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq Рік тому +3

    තෙරුවන් සරණයි 😢😢😢😢

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 Рік тому +4

    අනුරාදපුරේ කලාවැවේ ඉන්නවා හොද වෙද මහතෙක්
    වහාම යන්න

  • @MangalikaJayalath-wi9be
    @MangalikaJayalath-wi9be 4 місяці тому

    අනේ කුමාර මහත්තයා ඔයාට ගොඩක් පින් ඔය දරුවා අර නාරම්මල සමන්ත වෙදමැදුරට ගෙනියන්නකෝ එ වෙද මහත්තයා පැන්වතුරින් නාවලා හොදකරනවා බුදු සරනයි ❤

  • @PrasadMadurangea
    @PrasadMadurangea 8 місяців тому

    රත්තරං පුතාට බූදු සරණයි..

  • @dinuprathapasinge9092
    @dinuprathapasinge9092 Рік тому

    ඉක්මනින් සුවය ලැබේවා පුතේ

  • @disnagunarathna8459
    @disnagunarathna8459 Рік тому

    තෙරුවන් සරණයි පුතේ

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp Рік тому +1

    Teruwan saranai suwapath wewa

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Рік тому

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් පුංචි පුතාට සුවය ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @පපිකෙල්ල
    @පපිකෙල්ල Рік тому

    Guwada jesu අම්මා me දරුවාට ඉක්මනින් සුවය ලබා දෙන්න ammae

  • @w.l.g.randana6564
    @w.l.g.randana6564 Рік тому

    Ane kawru hari budu puthek innawanam me ammage kandulu nathikaranna udaw wenna. Amme oyata api ashirwada karanawa 🙏🙏🙏

  • @sevanjidesilva3560
    @sevanjidesilva3560 Рік тому +3

    හොදම ඩොක්ට පූර්ණා වීරසිංහ ඩොක්ටට පුතාව පෙන්වන්න දෙවි පිහිටයි

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 Рік тому

    ආනෙ විස්වයෙ බලයෙන් මෙ පැටියට. ඉක්මන් සුවය ලැබෙවා

  • @renuka243
    @renuka243 9 місяців тому

    අනෙ දෙවියනි හදවත ගොඩක් රිදුනා .....අනෙ මල්ලි අනුරාධපුරයේ ඉන්නවා අප්පචිච් කියල කෙනෙක් එක්ක යන්න කියන්න .ඉක්මන් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 පුංචි පුතා .බුදු සරණියි දෙවි පිහිටයි

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 Рік тому

    ඉංග්‍රිසි බෙහෙත් නැති උනාට සිංහල බෙහෙත් තියෙනවා අම්මේ. උතුම් බුද්ධ සාසනයේ ආශිර්වාද යේ බලයෙන් සුවවේවා !!!

  • @dnatapaththu2093
    @dnatapaththu2093 Рік тому

    budusaranai

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Рік тому +1

    බුදු සරණයි පුතේ

  • @hemalathakulathunga7222
    @hemalathakulathunga7222 Рік тому

    ඉක්මණින් සුවපත් බව ලැබේවා පුතෙක්

  • @madusri8473
    @madusri8473 Рік тому +1

    Budusaranai ikmanata suwaya labawe

  • @kutkur2518
    @kutkur2518 Рік тому

    ත්‍රිවිධ රත්නයේ බලයෙන් පිහිටෙන් මේ දරුවාට සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @Thushari-f2i
    @Thushari-f2i Рік тому +1

    ඉක්මන් සුවය ලැබේවා

  • @NishshankaPrasanna-oe5hq
    @NishshankaPrasanna-oe5hq Рік тому

    බුදු සරනයි පටියො ඉක්මනින් සනිප වෙව🙏🙏🙏🙏🙏🙏

  • @UkraineWar2023
    @UkraineWar2023 Рік тому +1

    හෝමියෝපති ප්‍රතිකාර මගින් මේ දරුවා සුවකල හැකි බව මගේ අදහසයි. හෝමියෝපිත වෛද්‍යවරයකුට මේ දරුවා පෙන්නුවාද?

  • @nilanganila7658
    @nilanganila7658 Рік тому

    ඉක්මනට සුව වෙන්න ජෙසුපිහිටයි