රට ආපු ගමන් අපිව පුදුම කරවපු කෑම ජාති | Tri-Angle Podcast E048

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 143

  • @thilinaabeyarathne2476
    @thilinaabeyarathne2476 2 роки тому +20

    Job එකට drive කරන ගමන් අහන්නෙ melbourne ඉදලා 😁💖

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 2 роки тому +5

    බෝඩිමට වෙලා university එකේ notes හදන ගමන් ආශාවෙන් අහන එකම podcast එක. Motivate වෙනවා වගේම ගොඩක් දේවල් ඉගෙනගන්නවා ඔයාලගේ podcast එකෙන්. Good luck keep it up brothers. ❤️

  • @enjoylife6272
    @enjoylife6272 2 роки тому +13

    මෙච්චර දවස් පරණ වීඩියෝ ටික බල බල ඉදලා අද තමයි දාපු ගමන් බලන්න ලැබුණේ first time . ගොඩක් ආසාවෙන් අහන podcast එකක්, දැන් වෙලාව 4:23pm ඩුබායි ඉදලා බලන ගමන්

  • @MagicCompass
    @MagicCompass 2 роки тому +2

    අපරාදෙ කියන්න බෑ. ලංකාවෙ ඉඳලා ඔයි කිව්ව කෑම ඔක්කොම ටික වගේ කාලා තියෙනෝ. 🙈😀
    ඉස්සරහටත් තව කන්නම තමා කල්පනාව. 😀😀😍😍

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 роки тому

      අඩේ ! අපි ආව වෙලාවක set වෙලා කන්න යන් 😍❤️

  • @soogi2688
    @soogi2688 2 роки тому +4

    අවදි වුන ගමන්ම තමා බලන්නේ.වෙලාව 6.48 am.A/Ls ඉවරයි. future plans වෙනුවෙන් වැඩ කරන ගමන් තමා ඉන්නේ.හැමදාමත් වගේ ගොඩක් හොඳ දේවල් life එකට add කර ගත්තා.stay safe guys :-)❤️✌️

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 2 роки тому

    ශෝක් අද episode එක...
    මන් ඉන්නෙ ඩුබායි. මෙහෙ famous සවර්මා... මෙහෙ තියෙන්නෙ සවර්මා රෝල් එක... මගෙ favourite
    .. ඊලගට hammus මගේ favourit. මෙහෙ hammus කන්නෙ රොටී එකක් එක්ක.. ඒක egyptians ලගෙ main dish එකක්... hammus plate එකේ උඩින් olive oil දාලා මාර රසයි... ඊලගට සුසී ... මෙහෙත් නැති තැනක් නෑ......ඒක තමා ලස්සනම දේ අපි මේ multicultural country එකක ඉන්න කොට...
    ඩුබායි සිට
    පෙ.ව. 9:51
    වැඩ අතරතුර

  • @AishaPerera
    @AishaPerera 8 місяців тому

    CYPRUS wala 26 wenna onee mama dawasata 30 times wage ahana nisa🥰 Thank you guys!😘

  • @susanthaabeysinghe9661
    @susanthaabeysinghe9661 2 роки тому

    Ada video ekakth bekuwa.supiri aiye.oyala 3 denatama asai man wediyenma asa Navin aiyata.Navin aiyage voice eka hari lashnai.kattiyaama budu sarinai.

  • @BossNation-i2q
    @BossNation-i2q 2 місяці тому

    Great PODCAST...

  • @milindabperera8274
    @milindabperera8274 2 роки тому

    මේ episode එකත් සුපිරි...❤️
    බඩගින්නකුත් අවා.. 😁
    ඔය කියපු තුර්කි කෑම ගැන video එකක් තියනවා "europeye api" you tube chanel එකේ.. "රට කෑම" කියන video එක බලන්න කැමති අය....
    (එකේ හදන විදිහ පොඩ්ඩක් වෙනස්)

    • @milindabperera8274
      @milindabperera8274 2 роки тому

      ඒ video එක... 👇
      ua-cam.com/video/-ULKd7Fl53s/v-deo.html

  • @sandunidevindi7903
    @sandunidevindi7903 2 роки тому +5

    Weekly motivators❤️best podcast

  • @gaya3meedeniya626
    @gaya3meedeniya626 2 роки тому +1

    Thank u very much brothers ❤❤ මමත් කැමති අපිටත් වඩා ඔය 20න් පටන් ගන්න generation එක අලුත් අදහස් එක්ක ඇවිත් මේ රටට දෙයක් කරනවට.... highly appreciate your dedication brothers❤❤❤❤ 👍👍👍👍.

  • @uvinduchamod4247
    @uvinduchamod4247 2 роки тому +1

    harima asawen balgen inne satiye anthimata ayyla thundenage podcast ek ahagen inna.assiment ekak krna gmn ahagen inne.mara wdht motivation krnw. godak thanks ayala thundenatama. oylge issrht krnna tyen hmdem sarthaka wenna kiyala subapathanawa.

  • @deshaniperera6544
    @deshaniperera6544 2 роки тому +3

    රොබෝ වේටර්ට නම් ආසා හිතුනා ශකිල අයියේ..♥️♥️ වෙලාවක Instagram story එකක් දාන්න.♥️♥️ අද කෑම ගැන කතාබහ නිසා කෑම කන ගමන්ම බැලුවා..😃 (වෙලාව 6.54 pm)

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie 2 роки тому +2

    නියම වැඩක් ... 👍

  • @shamininirodya718
    @shamininirodya718 2 роки тому

    A/l ඉවරයි... ඉතින්.. පහු ගිය ටිකෙ ටිකත් එක්ක ආයෙමත් මුල ඉඳන් බලනව ❤️

  • @supunlakmal5055
    @supunlakmal5055 2 роки тому +3

    සුපිරි 👍

  • @daysinjapan
    @daysinjapan 2 роки тому

    Shakila අයියා කිව්වා වගේ අනිවාර්යයෙන්ම sushi මුලින්ම කද්දි හොද තැනකින් කන්න ඕනෙ.
    ඒ වගේම රස එකක් මුලින්ම කන්න ඕනෙ.
    Toro salmon, Salmon, Maguro (tuna), Shime-saba (marinated mackerel), Sawara (Spanish mackerel), Ebi (prawns), Buri (yellowtail) මේ වගේ එකක් ලංකාවෙ අපිට මුලින් try කරන්න පුළුවන්.
    *sushi හදද්දි විනාකිරි සීනි බත් වලට කලවම් කරනවා.

  • @sampaths3868
    @sampaths3868 2 роки тому

    අහන්න ප්‍රස්න තියෙනව🤣 මං වැඩකරන ගමන් අහන්නෙ cyprus ඉදලා ඔයාලා කෑම ගැන කියද්දි ආසයි මෙහෙත් ඒ කෑම හැම එකක්ම වගේ තියෙනවා..❤️😘

  • @kasunnrajapaksha7983
    @kasunnrajapaksha7983 2 роки тому +2

    වෙලාව 11:52pm යාලුවෙක්ගේ room එකේ ඉදන් ගෙදර යන ගමන් ඉන්නේ පාරේ වාහන එකක්වත් නෑ පට්ට vibe එක bro.🇰🇷

  • @user-yj5jd9rf6x
    @user-yj5jd9rf6x 2 роки тому

    23:22 pm
    Nidaganna kalin ahanawa 💕🥰

  • @samclick8811
    @samclick8811 2 роки тому

    අද නිදහසෙ ගෙදර ඉදගෙන බලනව මම හරිම ආස වැඩසටහනක්.මල්ලිලා තුන්දෙනා ආදරෙයි බුදු සරණයි.. මම මිලාන් නගරයෙ ඉදන්.

  • @UpekhaNanayakkara
    @UpekhaNanayakkara 2 роки тому

    MJ අයියා ශවර්මා හදන විදිහ කියපු එක මරු 😄 ලංකාවෙ නුවර කඩයක් තියෙනවා ඔය process එක ගොඩක් ඔය විදිහටම කරනවා ඒකත් සෑහෙන්න ෆුල් අන්තිමට කද්දි rs.280/= ක් මාර රසයි.

    • @akilabandara1137
      @akilabandara1137 2 роки тому

      පොර ඒක හදන විදිහ කීව මොකුත් මට තේරුනේ නෑ...😂

  • @Jlklakmina
    @Jlklakmina 2 роки тому +3

    💖💪 hi guys 😉💖💪 keep it up 💖

  • @kumuamarasingha4378
    @kumuamarasingha4378 2 роки тому

    Mama B 12 nadee chira aiyage eka thamii issalama beluwe..ita passee pissuwen wage okama vidos beluwa....jaya wewa kattiayaatama... balanna nam welawaka nee free wechcha gaman balanawa

  • @subhashiamalka4982
    @subhashiamalka4982 2 роки тому +2

    නියමයි 👍👍👍✌️✌️✌️

  • @manokaprasadini1738
    @manokaprasadini1738 2 роки тому

    owa hamadeyak ma lankawe teyanoo

  • @ama-xj4hl
    @ama-xj4hl 2 роки тому

    ගොඩක් රසවත් වීඩියෝ එකක් 😍😍😍බඩත් පිරුනා අහගෙන් ඉදලම.😋😋😋

  • @kanidesilva5421
    @kanidesilva5421 2 роки тому

    Good conversation,😍😍😍
    superb👍

  • @anuthishashipraba3350
    @anuthishashipraba3350 2 роки тому

    ගොඩක් ආසාවෙන් අහන podcast එකක්.best podcast ❤️

  • @woolybee3040
    @woolybee3040 2 роки тому

    Parana podcast set ekama ahala ada aluth eka ahuwe.den welawa 10.40am. Oyala sushi wage kema gena kiyaddi man godak kalekin පැලපිහි kanagaman meka ahuwe 😍 next episode eke Q&A ekata man ahanna kemathi student visa nethuwa wena ratakata enna plwn wena widihe visa gena ☺️

  • @rusirukaveen
    @rusirukaveen 2 роки тому

    Heirs eke voice dubbing kalada naveen aiya chang yun ta

  • @shklasith
    @shklasith 2 роки тому

    A/L ඉවර වෙලා ගෙදර ඉන්න ගමන් අහන්නෙ. අදත් පට්ට 😻

  • @nathashafo
    @nathashafo 2 роки тому

    good job guys👏🏻 next podcast eka thwath country ekaka kenek ekka karanna try ekak denna 💛

  • @_miuniakarsha_
    @_miuniakarsha_ 2 роки тому +1

    Best as always ❤🥳🇱🇰

  • @chathufernando4885
    @chathufernando4885 2 роки тому +3

    Boys.💚🍀🔥

  • @maleeshaamendra2980
    @maleeshaamendra2980 2 роки тому

    Assingment ekak karana gamn asawen ahapu pod cast ekak, thanks ayyala 💪♥️

  • @chathuanushki6331
    @chathuanushki6331 2 роки тому

    Do a video on healthy foods also

  • @the_ak5093
    @the_ak5093 2 роки тому +1

    The best of best 🇱🇰🔥

  • @vloghalley
    @vloghalley 2 роки тому

    interesting...best podcast 😀🇱🇰...!!!

  • @ruvisthoughts
    @ruvisthoughts 2 роки тому

    My wow food was baguette.. crispy hard outside and inside was like cotton candy.. Now I'm addicted to baguettes.

  • @kavindud9964
    @kavindud9964 2 роки тому +2

    1st one ❤️

  • @tharushadulshan2159
    @tharushadulshan2159 2 роки тому +2

    Nice 😊

  • @dulakshikathiyangi2028
    @dulakshikathiyangi2028 2 роки тому

    Thawa thibbanam hodai kiyla hithuna... good luck brothers 💗 from Italy 🇮🇹

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet 2 роки тому +4

    Aww food podcast and was listening while preparing meals for this week. What I remind was the Sushi Express we have hear once you guys were talking about Sushi. But still we haven’t been to Sushi place even though I had experience in one buffet here. You guys made us to go and eat sooner.
    This bubble waffle was amazing and it is there in SL too 😍 When Nawanga gives all the tiny details even it drawn in my mind.
    And yeah here also each and every cultural food is available and each and everyone would even love to taste those too.
    And once again a lovely podcast 😍

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 роки тому

      Thanks a lot for your lovely comment ❤️❤️

  • @rosemarypriyadarshani5054
    @rosemarypriyadarshani5054 2 роки тому

    Ada thawath lassana podcat akak,next week ake.pod cast aka anakam balagana ennawa,god bless all of u!tc(internet aken dakka lankaweth restorant akak thiyanawa robo kenek food serve karana)

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie 2 роки тому

    සුශී කියන එකේ කොරියන් නම කිම්පප්.. කිම් කියන සී වීඩ් වලින් හදන කොලේකින් තමා ඔතල තියෙන්නෙ. කොරියන් වල ජනප්‍රිය කෑමක්..රෝ ෆිශ් රෝ මීට් දෙකත් කොරියන් අය ගොඩක් කනව.🙂( ශකිල මල්ලි කිව්ව වගේ මුලින් පොඩ්ඩක් රස සෙට් වෙන්නෙ නැති ගතියක් තියනව... දවසක් දෙකක් කෑවම කොච්චර කෑවත් එපා වෙන්නෙ නෑ... 😀🤤)

  • @manishadisanayaka5990
    @manishadisanayaka5990 2 роки тому

    Level 🆙 MJ aiya,Shakila aiya ,Nwnga aiya 😍🖤❤️

  • @dulanjnajanith3374
    @dulanjnajanith3374 2 роки тому

    Yummy..... video 😋 halal snak pack ek dakkam bada pirenwa 😋
    Level up 21.52

  • @hanaone6007
    @hanaone6007 2 роки тому

    Adath niyamai ❤️. 🇰🇷🇰🇷

  • @tharuminiwickramasinghe1154
    @tharuminiwickramasinghe1154 2 роки тому

    Woowww hope to see u all ❤❤❤💕

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe 2 роки тому +1

    aiyalaaaaaa 💖💪

  • @faithinchina9994
    @faithinchina9994 2 роки тому

    That robot waiter is very common in almost all restaurants in China.

  • @pabadanimadahapola5836
    @pabadanimadahapola5836 2 роки тому

    K drama ekk thiynawoooo.... passe blnoooo....

  • @pramithmaduranga1768
    @pramithmaduranga1768 2 роки тому

    ආසම කරන එපිසෝඩ් එකක් 🥰🔥❤️

  • @geeshanadithya876
    @geeshanadithya876 2 роки тому

    ගොඩදවසකින් full episode එකක් බැලුවෙ🌝😌❤️

  • @methanepasbara9978
    @methanepasbara9978 2 роки тому +1

    How to convince your wife to get a new electric skate board. 😅😅. Just say it in your podcast. 😂😂

  • @toodin
    @toodin 2 роки тому

    Batman supiriyk tmy 😍

  • @thanusewwandi7759
    @thanusewwandi7759 2 роки тому

    👍 superb

  • @sithminisuchithra8022
    @sithminisuchithra8022 2 роки тому

    After dinner me ahanne tri angle podcast .
    Dan welawa ra 8.49y

  • @shadesofshay7715
    @shadesofshay7715 2 роки тому

    Time 20.50
    While preparing meals for this week.
    As everyday it was an interesting podcast👏

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 2 роки тому +1

    44:43 44:57 🧠 ♥️

  • @smperera
    @smperera 2 роки тому

    New Zealand awith kottu kadayak daganna oni

  • @surenfernando8190
    @surenfernando8190 2 роки тому

    Italy wala kiyanne kebab kiyala

    • @ssachlescrutolf
      @ssachlescrutolf 2 роки тому

      Kebab කියන්නේ arabic කෑමක් නේ 🙄

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 2 роки тому +1

    දුක් වෙලා වැඩක් නෑ අයියා, ලංකාව හොද විදියට දියුණු විදියට වෙනස් කරන්න නම් දේශපාලනමය වශයෙන් 180°ක් කරකවල සමාජීය වශයෙන් ඉතුරු 180° කරකවන්න ඕනෙ🙂එතකොට තමා රවුම සම්පූර්ණ වෙන්නෙ. ඒ ඇරෙන්න මේකෙ වෙනසක් කරන්න බෑ, මේකට නවසීලන්තෙ ජසින්ඩා ආවත් වැඩක් නෑ මේ ඉන්නෙ මේ විදියට හිතන මිනිස්සුමනම්. මම දකින විදියට මේක හැදෙන්න තව අවුරුදු 10ක් අවම යනව. 1990-2000 ඉපදුන අයට 30-40 වෙන්න ඕනෙ, තාමත් බහුතර ඡන්ද ප්‍රතිශතය වැඩි අරක්කු කාලට සහ බත් පැකට් එකට. ඒකට වැරැද්දක් කියන්නත් බෑ මොකද අපිට තරම් එයාලට අලුත් දේවල් වලට, ලෝකෙට access තිබ්බෙ නෑ. Podcast කියන වචනෙවත් අහල නැතු ඇති. ඒ වගේ තමා අපි තමයි රටවල් compare කරන්න පටන් ගත්තෙ. විසදුම් දෙකයි, හැදෙනකම් මේකට වෙලා ඉන්නව, හැදෙනකම් වෙනරටකට යනව. දේශපාලනෙන් වැඩක් නෑ, මේ ඔයාල කරන විදියට එකා දෙන්නා level up කරගෙන යං ඒ ඇති🇱🇰❤

  • @umeshdilankamasakkara8024
    @umeshdilankamasakkara8024 2 роки тому +2

    👊අමුතුම සීන් එකක්🤘🦾

  • @sandithlashel
    @sandithlashel 2 роки тому

    Cls iwr wel gedr yana gamn🙃 19.45

  • @SandunWithanage
    @SandunWithanage 2 роки тому +1

    Shakila aiya web එකේනම් තිබ්බ Canada වල vegetarian අය වැඩි කියලා ඒක ඇත්තක්ද?
    Mj අයියා Ausi වල කොහොමද vegetarian තත්වේ 🤔 ලංකාවේ වගේ vegetarian වෙන්න අමාරුද?

  • @thejana_wikii
    @thejana_wikii 2 роки тому +2

    😍💖

  • @Theuniverse552
    @Theuniverse552 2 роки тому

    නවංග ගේ කථාවට ........ නෑ මල්ලි ඒක විවේචනයක් නෙවෙයි. ලංකාව කියන්නේ සම්පත් ආකරයක් තමයි. ඒත් ඔයාලා ලංකාව දාලා ගියේ ත් මම මගේ දරුවන් ව යවන්න හදන්නෙත් ලංකාව හොද නැති නිසා නෙවෙයි. මේකෙ සිස්ටම් එක වගේම දේශපාලකයින් ගේ හා කොටින්ම අපේම වරදින්. හරි ‌දේ හරියටත් වැරදි දේ වැරදියටත් නොදැක්ක නිසා තමයි අද මේ තත්වය උදා වෙලා තියෙනනේ. අපේ ජීවිත කාලෙදි නම් ලංකාව ගොඩ යන බවක් පේන්න වත් නෑ. ඒ නිසා තමයි තාත්තා කෙනෙක් වශයෙන් හොද රටකට මගේ ළමයින් වත් යවන්න හදන්නේ. ඒකට ඔයාලගේ මේ උත්සහය ගොඩක් වටිනවා. යන්න කලින්ම ඔය රටවල දේවල් ඉගෙන ගෙන ම යන්න පුලුවන්. මගේ දුව උසස් පෙල ලිව්වා. ඒ අතර තුර මම Tri Ange Podcast, MJ Production 101, The odd couple ඇතුලු ගොඩක් චැනල් බැලුවා. දැන් මම දුවට ඒ් සේරම බලන්න දෙනවා. Good luck for All of you.

  • @hansinilakshika1378
    @hansinilakshika1378 2 роки тому +2

    😍👍🥰

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852 2 роки тому +1

    ඔය 3 න් දෙනාගෙන් මට පොඩි දෙයක් ඉල්ලන්න හිතුන. පුලුවන් නං කරන්න මේක මගෙ ඉල්ලීම තමා දැන් තායිලන්ඩ් වල ඉන්න vlogs කරන අපෙ සුරා අයිය එක්ක වීඩියෝ එකක් කරන්න කො එයත් ඔයාල වගේ හැමෝටම අඩ්වයිස් දෙන කෙනෙක්. සුරාස් ලයිෆ් ස්ටෝරි චැනල් එකේ නම...

  • @smartgeeklk
    @smartgeeklk 2 роки тому

    Food day ❤🤟

  • @Piyumi96
    @Piyumi96 2 роки тому

    💗💗💗

  • @pramu-cc
    @pramu-cc 2 роки тому +2

    ❤️

  • @3xbutterflyx
    @3xbutterflyx 2 роки тому +2

    Long time listener, but I'm a bit disappointed tbh. Mocking other people who also speak English as a second language for their accent or mannerisms isn't funny and considering even you guys have expressed discriminatory experiences, you should know not to perpetuate those kinds of habits. It's not nice when people mock Lankans, but it's also not nice when Lankans mock other races. 😔

  • @guneshmadusanka2046
    @guneshmadusanka2046 2 роки тому

    Adambarai ❤

  • @luvromi
    @luvromi 2 роки тому

    Poutine : something that you won’t find anywhere else but in Canada. Most popular in Quebec.. it’s made out of Fries , cheese curd & sauce

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 2 роки тому +3

    🇨🇦 🇳🇿 🇭🇲 🇱🇰

  • @ddtwins
    @ddtwins 2 роки тому +1

    ❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍

  • @navis2121
    @navis2121 2 роки тому +1

    ❤ ❤

  • @hell_by9672
    @hell_by9672 2 роки тому

    ❤️🔥

  • @aravindadesilva3446
    @aravindadesilva3446 2 роки тому +1

    ❤️මේ crisis එකත් එක්ක ඒ කතාකරපු මොල ටිකත් රටින් යයි😓😓

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 2 роки тому

    👍👍👍👌👌👌🤘🏻

  • @Kira-fj8el
    @Kira-fj8el 2 роки тому

    කන්න හිතෙනවනේ ඉතිං 🙂

  • @HappyHAP3
    @HappyHAP3 2 роки тому

    Hi there, I’m based in Sydney and would like to contribute to your podcast. I can provide novel insights with regards to medical school education and the greater western Sydney region in general:)

  • @kkr1663
    @kkr1663 2 роки тому

    ඔය රටවල් වල සමාජයෙ ලිංගිකත්වය දකුණු ආසියාවට වැඩිය ගොඩක් වැඩි නේද? ඇදුම් පැලදුම් ඒව ගැන හිතන විදිය ලිංගිකත්වය ගැන තියෙන ලැජ්ජාව එහෙම ගොඩක් අඩුයි නේද ඔය රටවල් වල අය? ලංකාවෙ අය ගොඩක් නරක විදියට දකින ඇදුම් විලාසිතා එහෙම ගොඩක් තියෙනවා නේද ගෑනු ලමයින්ගෙ? ලංකාවෙ අය ඒවට ඔහෙට ආවම හුරු වෙනවද?

  • @eshanwijesooriya655
    @eshanwijesooriya655 2 роки тому

    Mekanam pissuwak

  • @lahiruranasinghe00
    @lahiruranasinghe00 2 роки тому +1

    Supirii guyss... ❤️😍
    Highest views so far, 51K for the last episode 😍 Sooo happy for you guys for the slow but steady achievement❤️ Can't believe I watched 48 weeks 😂❤
    Nawanga aiyata insta, messenger msg damma.. Free wlwaka balala answer ekak denna👀❤️

  • @mashiwijesinghe8059
    @mashiwijesinghe8059 2 роки тому

    ❤️❤️❤️

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 2 роки тому

    ♥️

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 2 роки тому

    ❤❤❤