Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නදුක් නිරෝගි වසානාවන්ත ව ජිවත් වන්නට පුලුවන් පරිසරයක් උදාකර දුන්නා ට ස්තුතියි ප්‍රශංසා වේවා මහිමය වෙිවා ආමෙන් ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏
ඔබේ හැම වචනයක්ම විඩාපත් මනසට දිව ඔසුවක් වුණා brother හැම මොහාතකම. ස්තූතියි ඔබතුමාට ගොඩාක් මේ උතුම් කැපවීම ට. බුදුසරණ යි. ජේසු පිහිටයි ඔබතුමාට. 🙏🙏🙏❤️
❤❤වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද...දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත❤❤❤ආදරේයි සර් 💕💕💕
තෙරුවන් සරණයි ඔබතුමාට.....සියක් ආයු ලැබ මගේත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා ...
I AM
එයාලගෙ ලස්සන හිනාවට අපේ ලෙඩ සනීප වෙනවා.❤
මෙවැනි වැඩසටහන් දිගටම කරන්න ශක්තිය දයිර්ය ලැබේවා ❤❤
කටහඩ ඇහුවත් ඇති.. භාවනාවක් වගේ♥️
Ammapa
ඔබ තුමාගේ වැඩ සටහන බලා අවසානේ පුදුම සතුටක් සැහැල්ලුවක් දැනේනේ හදවතට දැනෙන ඉතාමත් සුන්දර උතුම් මිනිසෙක් ඔබ තුමා ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි. ජේසු පිහිටයි 🌹🌹🥰🥰🙏🙏. මැදපෙරදිග අහසයට සිට
ඔබ තුමා මෑතකදී ගැයු පරිදි වන සිව් පාවුන් වැනි මිනිසුන් *තුල මයි දෙවි දේවතාවුන් ඉන්නේ ත් . සියලු ම නර්ස් නෝනලා තුල සිටින දිව්යයාන්ගනාවන්අවදි වේවා . හදවතට දැනෙන ඉතාම රසවත් වැඩසටහන ක්ය.වාදක මංඩලය ඇතුලු සම්බන්ධවුන සියලුදෙනාටම යහපතක්ම වේවා . හිත් සුවපත් වේවා.
ඔබතුමාගෙ වචන මාරම හයියක් මගෙ අම්මත් පිලිකාවක් හැදිලා මෙ ලොකෙ අපිව තනි කරල ගියා මැරෙන්න යන මිනිසුත් දවසක් හරි වැඩියෙන් ජිවත්වෙයි ඔබතුමා අවුරුදු සියක් ජිවත්වෙන්න එ පිනම අති
අනේ ඔබතුමා මේ කරන මෙහෙවර මාරම වටිනව..අපේ හොස්පිටල් වල ඉන්න පුංචිම සෙවක සේවිකාවන් සහ ඩොක්ට නර්ස් ලා පවා මාරම කැප කිරීමක් කරනවා අප්පා ....දවසකට හරි ඔබ ඔව්න්ගෙ මුවගට සිනහව හිතට සතුට දුන්නා...ඒකට ගොඩක් පින් ...මොකද මගෙ හස්බන් වෙනුවෙන් කැප උන කැප කිරීම මගෙ දෑසින්ම දුටුවා...අන්තිමට එයා නැති උනාම එයාල මාරම විදියට දුක් උනා..ඒ තරම් සංවේදී හදවත් ඇති පිරිසක් තමා මේ අය ...ඒ මිනිස්සු න්ටත් අනේ දේවල් දැනෙන හිත් තියෙනවා ...බෝහෝම පිං මේ වැඩසටහන මේම කලාට...
සර් ඔබතුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 මම සිංදු අහන්න කැමතියි සර් ගෙ සිංදු මම අහනවා මට පිලිකාව තිබෙන වා නමුදු එය මට නොදැනිම සතුටින් සිටිමි සර් ට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤️🙏🌹
මාර #මරු_ලස්සන කතාවක් ජය වේවා නියමයි අහන්න ආසයි තෙරුවන් සරණයි ඔබ තුමාට ආදරෙයි හදවතින්ම❤❤🙏👌
ඔබතුමා හැමදාමත් ආදර්ශමත් ඉදිරිපත් කරනවා. බලන හැමෝම ඔබට ආශිර්වාද කරමින් සතුටු වෙනවා.තෙරුවන් සරණින් ඔබතුමා නිරෝගී සුවය ලබා අප අතර සිටිත්වා
Jaya Wewa
අනේ සහතික අැත්ත නර්ස්ලා ඩොකර්ටල්ස් නිසා තමයි අපි ජිවත් වෙන්නේ ඔබලාට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා.
Lokaye pinwanthama rakiyava karana obathumiyanta niduk nirogi suwa labewaa.therunvan saranai❤❤❤❤❤❤
ස්තුතියි ඔබ තුමාට 🙏🙏❤️ මම cyprus වල ලෙඩ්ඩු බලා ගන්නේ මැරෙන්න වැටිලා ඉන්න ගොඩක් ලෙඩ්ඩුන්ට කරුණාවෙන් ආදරෙන් බලපු නිසා මගෙ රස්සාව හදවතින්ම කරපු නිසා ඒ අයට නැවත ජීවිතයක් ලැබුන ඒ ගැන හිතෙනකොට ගොඩක් සතුටුයි බුදුසරණයි!!
සම්පූර්ණ වැඩසටහන දානතුරු බලා සිටිනවා මෙම වැඩසටහනේ අනිත් ඒවට වැඩිය අමුතු ගැම්මක් තියෙනවා
පළවෙනි ලයික් එක පලවෙනි Viwes එක ❤ ඔබතුමා උතුම් මිනිසෙක් ❤
Oya Katha tika ledekuta kiwoth beheth nathiwa leda suwa wei sar, niyamai asai ahan Inna,budu saranai obata !!!
මොනතරම් අගය කරයුතුද ඔබ ජය වේවා ❤🌼❤🌼❤🌼 ජය වේවා වාසනාවන් 🖤❤🖤❤
බුදු සරණයි සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා.. ❤❤❤❤
God bless you,and through you may God bless our country.
Excellent God Bless your ministry...🙏🙏🙏
නර්ස් නෝනා ඔබයි රජ කුමරිය ඉස්පිරිතාලේ🌷🌷🌷❤❤❤❤
A gena katha karala wedak na
ඔබයි රජ කුමරිය මාලිමාවේ.....
🎀තැලුන ❤හදක්......නිවෙන මගක්💛කොහිද ඉතින් ❤කදුල මිසක්👌👌👌🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
තෙරැවන් සරණයි බ්‍රදර්
ඔබතුමාට නිරෝගි සුව පතමි නිලයෙන් ආඩම්බර නොවන නර්ස් නෝනලාට සුබ පතමි
Thank you brother. May the good lord bless you and protect you ❤❤❤❤❤❤❤❤
An excellent speechSo very beautifulGod bless you all
Harima lassana program ekak. මම ගොඩක් adere karana nursing Staff ekak inna thanak. Priyadarshani miswa dakka goda kalekin. Bs.
Deergayu vehva adharaneeya sahodhara Charles wachanayen parisamaptha Kala nohakiya sthuthi vehva obata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
Harima අර්ථවත් ඔබතුමා ta jaya
Devi Devathaawun agayana harima lassana weda satahanak, Apeksha rohale pamanak nowei, private hospital walath aadaranneya weda heda sahaayaka devi dewathaseun mihipita innawa, aadarayen gowrawayen e sema siyalu denaatama niduk nirogee santhushtiya puda karanawa!
Aththatama Apeksha rohale karyamandalaya harima karunawanthai.
ගොඩක් දවසකින් අහන්නෙ ❤
You make me cry "King Charles" in this missionery. May God Bless You !
❤ මේ රට වෙනස් කරන්න පලුවන් ආදරයේන් හා හොද ආකල්ප වලින් විතරයි.❤❤
👍👍
Ahagana.edala.husma.natarauna.wageuna
Obethuma kerene me adereneeya wadesatahan idiriyetame gene yanneta obethumate mahath ashirwade devidungen labewa.
Hamadahamat harima asawen balana weda sathanak.oba tumata dirga ausa lanewaa
ගොඩක් ස්තුතියි සර් 🙏 සම්පුර්න විඩියෝ එක දාන්න පුලුවන්නම්.ගොඩක් වටිනවා සර් 🙏
Superb service Brother and God bless you ❤❤❤
Jesu Pihithay ❤Fathar ✝️🙏❤️🔥
Good job my sir ❤❤❤❤God bless you 🙏
Supiri👍👍😆
Jayawewa, jayawewa, jayawewa Brother 🎉🎉🎉👍💝🙏💐😅
Kata hada ahuwath ati Sir godak pin mewani weda sahatan tiyanawata🙏🙏🙏🙏🙏🙏
God bless you 🙏❤️
Budu sarani 🙏🙏🙏
Adaraniya minisek❤❤❤❤❤
සම්පුර්ණ වැඩසටහන තිබේදෝ...❤❤❤
Harima.hoda.kathawak.budu.saranai
හැම සිංදුවත්ක්ම ගායනා කිරීමෙ හැකියාව ඔබ සතුයි ඒ හඩින් හැම කෙනෙක්ම වශී කිරීමෙන් හැම කෙනෙකුගේම අවධානය ඔබ වෙත රදවා ගැනීමට ඔබ තුමාට පුළුවන් වී තිබෙනවා
I salute you , Bro.Charles for the effort taken to make mind of people to have better concepts.
A
Dear brother Charles we love you.
Ane itthincoya janadipathi wela apiwa adaren balannako.Budhun Dakna Niwan Dakna jathi jathith oba apema afaranieya janafipathima wewa
Bailawa witharai ,issara ledak hadunam gamewda gawata giye mama batahira beheth bonnema na unak hadunamath ,Dan thama me vikara ,,,,,,,,ledekwa beheth nodi adaren suwapath karannko
Superi talk by brother Charles.
If could have found another ten people like you, in this country,we can make this country a Heaven.
Thruwan saranai hamotama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබගේ සේවය මිලකල නොහැකි .🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ලස්සන වැඩ සටහනක්
Bohoma pin oba thumata theruwan saranai🙏🙏🙏
depath naya - parissamen ------- Jesuwai, Buduhamuduruvavi vikunala, vathra uatin agamata harawanawa.
excellent motivation
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻minis sith sathan sanahaalana Oba Uthum woo Adaraneeya Miniseki..BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI OBATHUMATA..
Thank you sir vatina adahak apita denawata ❤❤🌹🙏
Obai ,රජ කුමරිය ඉස්පිරිතාලෙ
God bless
තෙරැවන් සරනයි
❤❤❤❤❤ සිනා සාගරයක්
රටෙ තියෙන ආර්ථික එක්ක ගෙවල්වල තියෙන ප්‍රශ්න ගොඩක් වැඩි වෙලා මිනිස්සු මනසිකව වැටිලා ඉන්නේ මෙ වගෙ වැඩසටහන් බලපුවාම හිතට ලොකු සහනයක් සර් පුළුවන්නම් ඔය කරන වැඩසටහන් දාන්න මම වගෙම 7:18
Excellent ❤
Excellent Brother Chals
සම්පූර්ණ වීඩියෝ එක දාන්න පුළුවන් නම් 🙏..ගොඩක් ලස්සන හිත නිවන වැඩසටහනක් ❤
Hiii
Mahththayo...godaak..lassanae .. ...navy..ekatath enna...
Budu saranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඇත්ත දකින,කියන රත්තරං මනුස්සයෙක්
මිනිසා නිහතමානී කෙනෙක් වනවිට හැම කෙනෙකුගේම වාගෙ ආදරය ලැබෙනවා ඔබත් එවැනි තැනැත්තෙක් සැමට සහනය දෙන පුදුමාකාර බලයක් ඔබ තුමා සතුයි
So Lovely!
Jasu.phitai.obatumata❤❤❤❤
Nikamma nikam webahga liyala raksawa gatta awunata apita aphasa karana taram danna daweyan pamanai ❤❤❤piya tumata
Me keri balla thama huththo paragaledi policiyata gahanna eke un usi gennuwe
Khoma stuthi karannada oba thumata
Mamat nurse duwak inna ammakanak ❤❤❤
ලෙඩුන මරණ 😢අපෙක්ෂා රෝහල වහල 😢 ලෙඩුන් බේරගන්න ❤❤ එක්වෙමු ❤
මේ වගේ වැඩසටහනකට මෙතුමව සම්බන්ද කරගන්න පුලුවන් කොහොමද?
❤
❤❤❤ 6:24
God bless you sir ❤🌹🌹🙏🙏🙏
God bless all of you amen
Supiri
මේ වගේ කලාකාමී ලස්සන හදවතක් ඇති කෙනෙක් තමයි රෝහල් වලට වටින්නේ අවවාද දෙන්න
කිසියම් කෙනෙක් ge sitha reddanne නැතුව me katpu මෙහෙවර ඉතාමත් වටිනා එකක් j
🎉
මල්ෂිනී බොහෝ කලකින් දැක්කේ... සතුටුයි ඔයා දැකීම ගැන..ඉස්කෝලේ යන කාලේ වගේමයි... uniform එකට තවත් ලස්සනයි. BS..
Daeila. Gahala. Wadakna. Athmitasaruwata. Adawala. Pirihimagannamudalak. Alawalumallak. Kuludadutikak. OthN. Kidenek. Bada. Ginne. Einnawada. Lamaei. Kide.nek. dadaginneda. Kapatì. Kama. Patthk. Thjyanna
Adarei hmotma❤❤❤❤❤
Good vrother
👍👍👍👍👍👍👍❤
Maharagamat ghn beluvoth penei samahara misila cancer leddunt salakanv antimai mn amma lnga iddi dekapu dewal gdai itim honda ayth innv itim😢
Great !
නදුක් නිරෝගි වසානාවන්ත ව ජිවත් වන්නට පුලුවන් පරිසරයක් උදාකර දුන්නා ට ස්තුතියි ප්‍රශංසා වේවා මහිමය වෙිවා ආමෙන් ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏
ඔබේ හැම වචනයක්ම විඩාපත් මනසට දිව ඔසුවක් වුණා brother හැම මොහාතකම. ස්තූතියි ඔබතුමාට ගොඩාක් මේ උතුම් කැපවීම ට. බුදුසරණ යි. ජේසු පිහිටයි ඔබතුමාට. 🙏🙏🙏❤️
❤❤වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද...දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත❤❤❤ආදරේයි සර් 💕💕💕
තෙරුවන් සරණයි ඔබතුමාට.....සියක් ආයු ලැබ මගේත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා ...
I AM
එයාලගෙ ලස්සන හිනාවට අපේ ලෙඩ සනීප වෙනවා.❤
මෙවැනි වැඩසටහන් දිගටම කරන්න ශක්තිය දයිර්ය ලැබේවා ❤❤
කටහඩ ඇහුවත් ඇති.. භාවනාවක් වගේ♥️
Ammapa
ඔබ තුමාගේ වැඩ සටහන බලා අවසානේ පුදුම සතුටක් සැහැල්ලුවක් දැනේනේ හදවතට දැනෙන ඉතාමත් සුන්දර උතුම් මිනිසෙක් ඔබ තුමා ආදරෙයි හැමදාම තෙරුවන් සරණයි. ජේසු පිහිටයි 🌹🌹🥰🥰🙏🙏. මැදපෙරදිග අහසයට සිට
ඔබ තුමා මෑතකදී ගැයු පරිදි වන සිව් පාවුන් වැනි මිනිසුන් *තුල මයි දෙවි දේවතාවුන් ඉන්නේ ත් . සියලු ම නර්ස් නෝනලා තුල සිටින දිව්‍යයාන්ගනාවන්
අවදි වේවා . හදවතට දැනෙන ඉතාම රසවත් වැඩසටහන ක්ය.වාදක මංඩලය ඇතුලු සම්බන්ධවුන සියලුදෙනාටම යහපතක්ම වේවා .
හිත් සුවපත් වේවා.
ඔබතුමාගෙ වචන මාරම හයියක් මගෙ අම්මත් පිලිකාවක් හැදිලා මෙ ලොකෙ අපිව තනි කරල ගියා මැරෙන්න යන මිනිසුත් දවසක් හරි වැඩියෙන් ජිවත්වෙයි ඔබතුමා අවුරුදු සියක් ජිවත්වෙන්න එ පිනම අති
අනේ ඔබතුමා මේ කරන මෙහෙවර මාරම වටිනව..අපේ හොස්පිටල් වල ඉන්න පුංචිම සෙවක සේවිකාවන් සහ ඩොක්ට නර්ස් ලා පවා මාරම කැප කිරීමක් කරනවා අප්පා ....දවසකට හරි ඔබ ඔව්න්ගෙ මුවගට සිනහව හිතට සතුට දුන්නා...ඒකට ගොඩක් පින් ...මොකද මගෙ හස්බන් වෙනුවෙන් කැප උන කැප කිරීම මගෙ දෑසින්ම දුටුවා...අන්තිමට එයා නැති උනාම එයාල මාරම විදියට දුක් උනා..ඒ තරම් සංවේදී හදවත් ඇති පිරිසක් තමා මේ අය ...ඒ මිනිස්සු න්ටත් අනේ දේවල් දැනෙන හිත් තියෙනවා ...බෝහෝම පිං මේ වැඩසටහන මේම කලාට...
සර් ඔබතුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 මම සිංදු අහන්න කැමතියි සර් ගෙ සිංදු මම අහනවා මට පිලිකාව තිබෙන වා නමුදු එය මට නොදැනිම සතුටින් සිටිමි සර් ට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤️🙏🌹
මාර #මරු_ලස්සන කතාවක් ජය වේවා නියමයි අහන්න ආසයි තෙරුවන් සරණයි ඔබ තුමාට ආදරෙයි හදවතින්ම❤❤🙏👌
ඔබතුමා හැමදාමත් ආදර්ශමත් ඉදිරිපත් කරනවා. බලන හැමෝම ඔබට ආශිර්වාද කරමින් සතුටු වෙනවා.තෙරුවන් සරණින් ඔබතුමා නිරෝගී සුවය ලබා අප අතර සිටිත්වා
Jaya Wewa
අනේ සහතික අැත්ත නර්ස්ලා ඩොකර්ටල්ස් නිසා තමයි අපි ජිවත් වෙන්නේ ඔබලාට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා.
Lokaye pinwanthama rakiyava karana obathumiyanta niduk nirogi suwa labewaa.therunvan saranai❤❤❤❤❤❤
ස්තුතියි ඔබ තුමාට 🙏🙏❤️ මම cyprus වල ලෙඩ්ඩු බලා ගන්නේ මැරෙන්න වැටිලා ඉන්න ගොඩක් ලෙඩ්ඩුන්ට කරුණාවෙන් ආදරෙන් බලපු නිසා මගෙ රස්සාව හදවතින්ම කරපු නිසා ඒ අයට නැවත ජීවිතයක් ලැබුන ඒ ගැන හිතෙනකොට ගොඩක් සතුටුයි බුදුසරණයි!!
සම්පූර්ණ වැඩසටහන දානතුරු බලා සිටිනවා මෙම වැඩසටහනේ අනිත් ඒවට වැඩිය අමුතු ගැම්මක් තියෙනවා
පළවෙනි ලයික් එක පලවෙනි Viwes එක ❤ ඔබතුමා උතුම් මිනිසෙක් ❤
Oya Katha tika ledekuta kiwoth beheth nathiwa leda suwa wei sar, niyamai asai ahan Inna,budu saranai obata !!!
මොනතරම් අගය කරයුතුද ඔබ ජය වේවා ❤🌼❤🌼❤🌼 ජය වේවා වාසනාවන් 🖤❤🖤❤
බුදු සරණයි සියළුම පිළිකා රෝගීන් සුවපත් වේවා.. ❤❤❤❤
God bless you,and through you may God bless our country.
Excellent God Bless your ministry...🙏🙏🙏
නර්ස් නෝනා ඔබයි රජ කුමරිය ඉස්පිරිතාලේ🌷🌷🌷❤❤❤❤
A gena katha karala wedak na
ඔබයි රජ කුමරිය මාලිමාවේ.....
🎀තැලුන ❤හදක්......නිවෙන මගක්💛කොහිද ඉතින් ❤කදුල මිසක්👌👌👌🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
තෙරැවන් සරණයි බ්‍රදර්
ඔබතුමාට නිරෝගි සුව පතමි නිලයෙන් ආඩම්බර නොවන නර්ස් නෝනලාට සුබ පතමි
Thank you brother. May the good lord bless you and protect you ❤❤❤❤❤❤❤❤
An excellent speech
So very beautiful
God bless you all
Harima lassana program ekak. මම ගොඩක් adere karana nursing Staff ekak inna thanak. Priyadarshani miswa dakka goda kalekin. Bs.
Deergayu vehva adharaneeya sahodhara Charles wachanayen parisamaptha Kala nohakiya sthuthi vehva obata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
Harima අර්ථවත් ඔබතුමා ta jaya
Devi Devathaawun agayana harima lassana weda satahanak, Apeksha rohale pamanak nowei, private hospital walath aadaranneya weda heda sahaayaka devi dewathaseun mihipita innawa, aadarayen gowrawayen e sema siyalu denaatama niduk nirogee santhushtiya puda karanawa!
Aththatama Apeksha rohale karyamandalaya harima karunawanthai.
ගොඩක් දවසකින් අහන්නෙ ❤
You make me cry "King Charles" in this missionery. May God Bless You !
❤ මේ රට වෙනස් කරන්න පලුවන් ආදරයේන් හා හොද ආකල්ප වලින් විතරයි.❤❤
👍👍
Ahagana.edala.husma.natarauna.wageuna
Obethuma kerene me adereneeya wadesatahan idiriyetame gene yanneta obethumate mahath ashirwade devidungen labewa.
Hamadahamat harima asawen balana weda sathanak.oba tumata dirga ausa lanewaa
ගොඩක් ස්තුතියි සර් 🙏 සම්පුර්න විඩියෝ එක දාන්න පුලුවන්නම්.ගොඩක් වටිනවා සර් 🙏
Superb service Brother and God bless you ❤❤❤
Jesu Pihithay ❤Fathar ✝️🙏❤️🔥
Good job my sir ❤❤❤❤God bless you 🙏
Supiri👍👍😆
Jayawewa, jayawewa, jayawewa Brother 🎉🎉🎉👍💝🙏💐😅
Kata hada ahuwath ati Sir godak pin mewani weda sahatan tiyanawata🙏🙏🙏🙏🙏🙏
God bless you 🙏❤️
Budu sarani 🙏🙏🙏
Adaraniya minisek❤❤❤❤❤
සම්පුර්ණ වැඩසටහන තිබේදෝ...❤❤❤
Harima.hoda.kathawak.budu.saranai
හැම සිංදුවත්ක්ම ගායනා කිරීමෙ හැකියාව ඔබ සතුයි ඒ හඩින් හැම කෙනෙක්ම වශී කිරීමෙන් හැම කෙනෙකුගේම අවධානය ඔබ වෙත රදවා ගැනීමට ඔබ තුමාට පුළුවන් වී තිබෙනවා
I salute you , Bro.Charles for the effort taken to make mind of people to have better concepts.
A
Dear brother Charles we love you.
Ane itthincoya janadipathi wela apiwa adaren balannako.Budhun Dakna Niwan Dakna jathi jathith oba apema afaranieya janafipathima wewa
Bailawa witharai ,issara ledak hadunam gamewda gawata giye mama batahira beheth bonnema na unak hadunamath ,Dan thama me vikara ,,,,,,,,ledekwa beheth nodi adaren suwapath karannko
Superi talk by brother Charles.
If could have found another ten people like you, in this country,we can make this country a Heaven.
Thruwan saranai hamotama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබගේ සේවය මිලකල නොහැකි .🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ලස්සන වැඩ සටහනක්
Bohoma pin oba thumata theruwan saranai🙏🙏🙏
depath naya - parissamen ------- Jesuwai, Buduhamuduruvavi vikunala, vathra uatin agamata harawanawa.
excellent motivation
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻minis sith sathan sanahaalana Oba Uthum woo Adaraneeya Miniseki..BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI OBATHUMATA..
Thank you sir vatina adahak apita denawata ❤❤🌹🙏
Obai ,රජ කුමරිය ඉස්පිරිතාලෙ
God bless
තෙරැවන් සරනයි
❤❤❤❤❤ සිනා සාගරයක්
රටෙ තියෙන ආර්ථික එක්ක ගෙවල්වල තියෙන ප්‍රශ්න ගොඩක් වැඩි වෙලා මිනිස්සු මනසිකව වැටිලා ඉන්නේ මෙ වගෙ වැඩසටහන් බලපුවාම හිතට ලොකු සහනයක් සර් පුළුවන්නම් ඔය කරන වැඩසටහන් දාන්න මම වගෙම 7:18
Excellent ❤
Excellent Brother Chals
සම්පූර්ණ වීඩියෝ එක දාන්න පුළුවන් නම් 🙏..ගොඩක් ලස්සන හිත නිවන වැඩසටහනක් ❤
Hiii
Mahththayo...godaak..lassanae .. ...navy..ekatath enna...
Budu saranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඇත්ත දකින,කියන රත්තරං මනුස්සයෙක්
මිනිසා නිහතමානී කෙනෙක් වනවිට හැම කෙනෙකුගේම වාගෙ ආදරය ලැබෙනවා ඔබත් එවැනි තැනැත්තෙක් සැමට සහනය දෙන පුදුමාකාර බලයක් ඔබ තුමා සතුයි
So Lovely!
Jasu.phitai.obatumata❤❤❤❤
Nikamma nikam webahga liyala raksawa gatta awunata apita aphasa karana taram danna daweyan pamanai ❤❤❤piya tumata
Me keri balla thama huththo paragaledi policiyata gahanna eke un usi gennuwe
Khoma stuthi karannada oba thumata
Mamat nurse duwak inna ammakanak ❤❤❤
ලෙඩුන මරණ 😢අපෙක්ෂා රෝහල වහල 😢 ලෙඩුන් බේරගන්න ❤❤ එක්වෙමු ❤
මේ වගේ වැඩසටහනකට මෙතුමව සම්බන්ද කරගන්න පුලුවන් කොහොමද?
❤
❤❤❤ 6:24
God bless you sir ❤🌹🌹🙏🙏🙏
God bless all of you amen
Supiri
මේ වගේ කලාකාමී ලස්සන හදවතක් ඇති කෙනෙක් තමයි රෝහල් වලට වටින්නේ අවවාද දෙන්න
කිසියම් කෙනෙක් ge sitha reddanne නැතුව me katpu මෙහෙවර ඉතාමත් වටිනා එකක් j
🎉
මල්ෂිනී බොහෝ කලකින් දැක්කේ... සතුටුයි ඔයා දැකීම ගැන..ඉස්කෝලේ යන කාලේ වගේමයි... uniform එකට තවත් ලස්සනයි. BS..
Daeila. Gahala. Wadakna. Athmitasaruwata. Adawala. Pirihimagannamudalak. Alawalumallak. Kuludadutikak. Oth
N. Kidenek. Bada. Ginne. Einnawada. Lamaei. Kide.nek. dadaginneda. Kapatì. Kama. Patthk. Thjyanna