The beautiful charming voice of anton Charles never get bored of your songs can listen for hours may the lord jesus bless n protect your voice God has also blessed u with good looks
Den inna mahaththuru biridakage age danne ne..gaththa genita salakanne ne,garu karanna danne ne...e athin e agim wala age harima arthawathwa kiya dena oba thumanta dirgayu wewa...🙏🙏
Sarala sina medin...maha adyathmayata denenna owadan dimata....ati daksha miniseki.....agam adala neta....minissun atara obada uthum miniseki......ratata deyak karanna....enamudu me ratin deyak nopatanna.....thank u sir....
Math paula wenuwen hama kapa kireemakma kara .. vishwasa kara apita waraddak karana ekak naha kiyala anthimata upulila godak mai duwai eliyatama watuna ..ape jivithema waradduwa
Aneee brother oyate puduma Lassena katehandak thienne oya ape Ratete wasthuwak oyage Band ekath Harima daxay oya Gaykawete mn Harima kemathy Lassena katehandak thienne mokadda eyage Name? I like all your Kandula program LOVE YOU BROTHER GOD BLESS YOU AND YOUR FAMILY
මනුස්සකමට එහා ගිය ආත්මීය කතාවක් ..........ඇත්ත කතා කරන අමුතුම චරිතයක් ❤️❤️❤️❤️❤️❤️❤️
බුදුසරණයි ♥♥♥♥♥♥♥♥♥♥♥♥
P!!!!
Hoyanne monawada
ඔබතුමාට ගොඩාක් පිං.
ඔබතුමාට තව තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
තෙරුවන් සරණයි..
ඔබගෙ කතා ඇසෙද්දි හිත දැහැන් ගතවෙනවා ඔබට නිරොගි දිගායු සම්පත ලැබේවා
සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
නිදුක් වෙත්වා!
නීරෝගි වෙත්වා!
සුවපත් වෙත්වා !
තෙරුවන් සරණයි!!!!!
ඔබ තුමාට තෙරැවන් සරණයි , චිරාත් කාලයක් වැජබේවා....
ඔබතුමා මේ ලෝකෙට බිහිවු දෙවියෙක්. ජේසු පිහිටයි.
ගොඩක් ලස්සනයි. ගොඩක් දෙවල් අපිට ඉගෙන ගන්න තියනවා මේ වැඩසටහනින්. බුදුසරණයි ඔබට
දෙවියන් වහන්සේට අපි ලඟට එන්න බැරි වෙලාවට අපේ ජිවිත ලස්සන කරන්න දේව දුතයන්ව එවනවා. ඔබත් අපිට මඟ කියාදෙන්න දෙවියන් විසින් එවු දේව දුතයෙක්. ජේසු පිහිටයි.🙏
P
මමත් සීයට සීයක් එකගයි
ඉතාමත්ම හොඳ වැඩසටහනක්,සුභ පැතුම් .
ඔබ තුමන්ගේ හඩ සිත නිවන භාවනාවක් වගේ 🙏🏼
Yes deshani
මෙ දෙෂනා අපි බලන්න. හරිම. අසවෙන් හරිම. වැදගත් ඹබ. තමන්ට. ජෙසූ පිහීටයි
ඔබ.තුමාට.බොහොම ස්තූතියි න්
තුණුරුවන් ගේ පිහිටයි
Obathumage deshana api hamadama ahanawa godak watinawa godak pin obathumata. Budusaranayi.
ගොඩක් වටිනව ඔබතුමාගෙ වැඩසටහන් .බුදු සරණයි
Oba thomata puluwannan ape game pasalatath avith lamaita podi owadanak denna eka godak watinawa.oba thumage wadasatahan ahanna balanna asa hithenawa
ගොඩාක් ලස්සනයි ඔබ තුමාගේ වැඩසටහන් මම ගොඩාක් ආසාවෙන් බලනවා ඔබතුමා ගොඩාක් උතුම් මිනිසෙකි .
The beautiful charming voice of anton Charles never get bored of your songs can listen for hours may the lord jesus bless n protect your voice God has also blessed u with good looks
Kli
Yahapath jivithayakata watina owadan dena oba thumata bohoma sthuthi .❤❤❤
ඔබතුමන්ගේ වැඩසටහන් ගොඩක් බලලා තියෙනවා මම. ඇත්තටම ගොඩක් ආදර්ශ මත් වැඩසටහන්. ඔබතුමා ට මෙවැනි වැඩසටහන් කිරිමට ශක්තිය ලැබේවා. බුදු සරණයි. දිර්ඝායුෂ ලැබේවා
Den inna mahaththuru biridakage age danne ne..gaththa genita salakanne ne,garu karanna danne ne...e athin e agim wala age harima arthawathwa kiya dena oba thumanta dirgayu wewa...🙏🙏
කදුල වැඩසටහන. ලන්කවෙ හොදම ගොඩක් වටිනා වැඩ සටහනක
හරිම ලස්සනයි 🌹🌹🌹ආදරෙයි හැමදමත්ම ඔබ නුමට දෙවි පිහිටයි.
Hari lassanai godak watina wadastahannak
ඔබ තුමන් හට බොහොම ස්තුතියි ..මෙ වගෙ හරවත් වැඩ සටහන් කරනවට
T
kadula wadasatana hodai ❤️❤️❤️❤️❤️❤️❤️
Sarala sina medin...maha adyathmayata denenna owadan dimata....ati daksha miniseki.....agam adala neta....minissun atara obada uthum miniseki......ratata deyak karanna....enamudu me ratin deyak nopatanna.....thank u sir....
Dheergayu vehva adharaneeya sahodhara Charles oba nawatha you tube ekata pamineema agehkota salakami dhuk sho sanka nivee sith pahan veh chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
Piystumani mama palawani parata obatumaga desanayak kulliyapitiya padana pasalakata sammbanda una obata godak pin
ඔබ උතුම් මිනිසෙක්. පොලවේ පය ගහල ඉන්න මිනිස්සු පිලී නොගන්න තිත්ත ඇත්ත පසක් කිරීමට උත්සාහ කරන දේව දුතයෙක්... ඉදිරියටම යන්න නොසැලී සුව හසක් මිනිස් සිත් සුව පත් කරන්නට යෝද බල යෝද ශක්තිය ලැබේවා.....
Oba thuma ape me divainata navatha awa jusevas piya thumek...... obata jp api godak adarai obe nihathamani kamata.
Mithila
Br.thomas you excelent god selected from sri lanka
" කඳුළ " කඳුළු මැදින් තව තවත් ඉදිරියට සතුට සොයා ... 👍
කදුල වැඩසටහන ලංකාවේ තිබෙන අතිවිශිෂ්ට වැඩසටහනක් බවට සනාථ වී හමාරයි නොසැළී ඉදිරියට යැමට අපේ උණුසුම් ප්‍රතිචාර ඔබ තුමා ඇතුළු සංගීත කණ්ඩායම සහා ගායනා කරන සියළුම සහ කාර්ය මණ්ඩලය සියළුම දෙනාට ජේසු පිහිටයි 🙏🙏🙏 මේ වැඩසහටහනේ සම්පූර්ණ විඩියෝ එක අපිට බලන්න දන්න
චාල්ස් අැන්තනි වන මේ කතෝලික පුද්ගලයා සිංදුවෙන් සිංහල බෟද්දයා බිලිබාගන්නා බව මේ තකතිරැ ගොන් රංචුවට තේරෙන්නේ නැති හැටි...........
Kadula wadasatahana hoda wadasatahanak...terum ganna puluwanam jivitawalata bhomatama watinawa etuma dena adahas neda yalu...
@@ekanayakesenaviratne5459 billi baganna taram noterena kirisapayo nemine me wadasatahan walata shabagi wenne ...kadula wadasatahana.ita hoda wadasatahanak.charles piyatuma...sangitaya magin hari watahala denne...adakaleta..kalochita prasanawalata..visadum...etuma kiyanne nha agam bedakaragena jatiwada beda karagena..randuwenna kiyala..minis samajeta...jivite gana danuma laba denne....
Hmm..godak watinawa..
છેક
Obathuwa palaweni sere mama dekke,හේවාදිවෙල japamaala raajeswariyage palliye wedasatahanakadhi..awurudu 20 k ata wage kaalekata kalin..hari aasai obathumage wedasatahan ahan inna..
exalant brofher chals.we love u. thank u so much tor educating people.
Sir obathuma lassanata Katha karanawa theruwan saranai
Math paula wenuwen hama kapa kireemakma kara .. vishwasa kara apita waraddak karana ekak naha kiyala anthimata upulila godak mai duwai eliyatama watuna ..ape jivithema waradduwa
මමත් දෙවියන් වහන්සේගේ දරුවෙක් .ඔබ තුමාට ජේසු පිහිටයි .
You are wonderful and great in explaining literal meaning combined to musical aspects. Thanks God bless your commitment.
ඇත්තටම නියමයි මං සබ්, කරපු එකම චැනල් එක.අර්තවත්
සම්පූර්ණ මට වෙලා තියෙන දේමයි මේ ගීතය.
සම්පූර්ණ වැඩසටහනම ඕන අපට. ඔබතුමාට තෙරුවන් සරණයි.....!!!
තෙරුවන් සරණයි ඔබ සැමටම.
Sirge wadasathn wlt mm gdaak asy sir godk wtin dewl obthuma mewgen kiynw obthumat dirgayusha labewa!!!
Me කටහඬ ane manda පිටවන hama වචනයක් ma හරිම adaraniyai
අහන්න ආසම වැඩ සටහනක්
man godak obathumage deshana walata kamathi.. mage ekama hine kawadahari oba thumage deshanyak sajewiwa narabimai..oba thumata jesu pihitai !
ආසම වැඩසටහනක් ❤❤❤🎉🎉🎉
Lassana wada satahanak budusaranai
ඔබ තුමාට තව තවත් ශක්තිය
Hari lassanai. Hari adarzamath obathumage terum kirima
Congratulations godaak hoda wedasatahank kiyanna wachana ne respect sar🙏🙏🙏🤩
ඇත්තටම හරීම අර්ථ මත් මට අහන්න හරීම ආසයී හීතල හරීම සන්සූම වේවා මේකතයී ඇත්ත .
Thank you sir You nice to see your speech. Iam enjoy it tq
Mama godak kamathi oyage katahadata godak hoda adarsha dena manushyek oba thuma obata sthuthi
පියානෙනි ඔබ තුමන් පොලොන්නරුවෙත් වැඩසටහනක් කරන්න එන්නකො..හිත සැහැල්ලු වෙනව ඔබ තුමන් කරන වඩ සටහන් අහගෙන ඉද්දි
Hmm godak watena dasanawak nada yaluwa
Oyata kohomada yalu wa
හා අපි එන්නම් උයලා එහෙම තියන්න හොදේ ඈ.....😁
@@amilasadaruwan4971 and p ml of
@@amilasadaruwan4971
🐶
අවංකකම ගැලපිම තෙරැන් කරලා දෙන එකට ස්තුතිය ඔබතුමාට දිර්ඝ අයුස ලැබේවා
Daiwayee Saradam labannata Ayi HAMUWUNE api hamune...💔🖤🇦🇨🇱🇰🇱🇰🌹
Brother ithiri kotasa denna apita godak lassanai arthawath epa nowena weda satahanak jesu pihitai 👍❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
Sampurana wadasathana dennako....jesu phitai oba tumata....
ලස්සනයි ගොඩක් ලස්සනයි .......ආසයි අහන්නත්
යථාර්තය පැහැදිලිකිරිම සතුටක්.
මම😊 පාසල් යන 6 වසරේ ළමයෙක් මම. මම මේවා ආසාවෙන් බලනවා. දෙවි .පිහිටයි.😊
හොද දෙයක් බලන එක ගැන සතුටුයි ආඩම්බරයි😬
mamath 6 mamath ahanava
Oyala loku wela ratata wada deyaka pudgalain wei
@@ftdeddy1368ccc g. A
❤❤❤❤
Behevinma sthuthi obathumata theruvan saranai 🪷🪷🪷🪷🙏🙏❤️❤️❤️
ඉතා ලස්සනයි සර්......
Jesu pihitai father chalsta godak adarei kandula weda satahanatath oba thumantath❤️
ඔයාව ගොඩාක් වටිනව අපිට බුදු සරණ y 👍
Mama harima kamati oba humaga wadasatahan walata.
ane ape jeevitha ai aluthwenwa harima apuri budu saranai
O m
රටට වටිනා උතුම් ආදර්ශමත් . චරිතයක්
Ahanna bari aya paduwe idiyanam iwarane ekatath baninna enawa, me manussaya kiyana dewal walin agamakin thorawa jiwitha hadagannawa, ekath balan innaq baha lankawe samara unta, obathumata jesu pihitai
Aka aththa methuma karanne yahapath deyak
Eka dawasak hari obathumage wadasatahanakata enna aptath awasthawak dennakoo
Your singing is very beautiful. God bless you all.
Harima lassanai ahan inna asai obe wadasatahan
May God bless you Brother!🙏🙏🙏♥️♥️♥️
Oba tumage wedasatahan godak kamethten balanawa jasu pehotai
ලස්සනයි.හරම ආසාවේන් අහන්න පුළුවන්
සම්පූර්ණ එක ඕන..,👂👂👂
සම්පූර්ණ වැඩසටහනම ඕන අපට
Full video eka onii
ඔබ තුමාට බෝහොමත් පින්
ඔබට තෙරැවන් සරනයි
ජීවිතයට අරුතක් කියා දෙන
වැඩසටහනක් මෙවැනි වැඩ
සටහන් ජාතික රූපවාහිණිය
කවදාවත් ඉඩක් දෙන්නෙත් නෑ
දීලත් නෑ ඉදිරියට ත් නෑ
Oba thumage sajiviva vadasatahanakata enna avasthavak hadala denna sar🙏
බුදු සරණයි ඔබට සහ සියලු දෙනාටම.
හරිම කැමැත්ෙතන් බලන්නේ.
ඉසුරි ශාලිකා ගොඩක් ලස්සනයි
ෙගාඩඅදෙරයි
Anee mama dukin hitiye ayema odatumaage vadasatahan mata ahanna labuna.mamA kuwet sita kumari. Teruvan saranayi obatumaata.
Obathumage wedasatahan harima watinawa apata wagema lamaintath
Harima lassani obata jp
Aneee brother oyate puduma Lassena katehandak thienne oya ape Ratete wasthuwak oyage Band ekath Harima daxay oya Gaykawete mn Harima kemathy Lassena katehandak thienne mokadda eyage Name? I like all your Kandula program LOVE YOU BROTHER GOD BLESS YOU AND YOUR FAMILY
Lassana forgrem eka harima watinwa ma kiyana wachana duka sathuta dekama ekata
Jesu pihitai 🙏🙏🙏🙏
වේලාව ගත වෙනවා therennaha e tharam ලස්සනයි වටිනාකමක් කියන්න ba jesu pihitai
ජේසු පිහිටයි
Oba tumag wedasathan godak watinwa
Me vage vada satahan rupavahiniye penna kiyala man yojana karanava. Adarshamath vada satahanak me. Jeevithayata arutak denava. Obata dirgausha weva.
Jesu pihitai bradar
😀👍❤🙏Oba thumata theruwan saranai jesu pihitai
Oba thumange katahada harima lassanai
EXCELLENT VEDIO...
Lassana wadasatahanak
👌👌👌👌lassanai programme 1k.
Great God bless you 🙏🙏🙏🙏🙏🙏
Oba thumage hema wedasatahanakma beluwa mama godak hodai jesu pihitai.!!
Come to our village ypur great speech
Dheergayu vehva adharaneeya sahodhara charles chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai
ගොඩක් Hoda වැඩසටහනක්.