Ape Gedara 126 1 වාස්තු සිද්ධාන්ත යොදාගැනීමෙන් නිවසක ධන ශක්තිය ඇති කර ගැනීම

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 52

  • @deepakulatunga9196
    @deepakulatunga9196 3 роки тому +1

    ස්තුතියි ඔබතුමාට ගොඩාක් පින් ....දීර්ඝායුෂ ලැබේවා .....!❤️❤️❤️🙏

  • @padmakumari7866
    @padmakumari7866 3 роки тому +2

    ඔබ තුමාට පින් 🙏🙏🙏

  • @chamindakumara9647
    @chamindakumara9647 10 місяців тому

    ගොඩක් ස්තුතියි ඔබතුමාට🎉🎉🎉

  • @mxibox5137
    @mxibox5137 2 роки тому

    බුදුසරණයි ඔබ තුමාට ඇතුළු සියළුම karriya මණ්ඩලේට 🙏🙏

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 4 роки тому

    ඔබතුමාගේ පැහැදිලි කිරීමට ගොඩක් ස්තූතියි. බුදු සරණයි!!

  • @kanthidias7267
    @kanthidias7267 4 роки тому

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මහතාණනි අපව දැනුවත් කිරීම ගැන 😆 ඔබතුමාට පින් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏👪🙏 සාදු

    • @Vaastulk
      @Vaastulk  4 роки тому

      හැම වැඩසටහනක්ම බලන්න එවිට ඔබට තේරේවි වාස්තු කියන්නේ මොකක්ද කියන එක

  • @isiwaraya
    @isiwaraya 4 роки тому +1

    ගොඩක් ස්තූතියි. බුදු සරණයි!!

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 4 роки тому +1

    ස්තුතියි තුණුරුවන් සරණයි ඔබට....!

  • @nuwanthikawsalya3351
    @nuwanthikawsalya3351 4 роки тому

    Obathumage vadasatahan okkoma balapuvahama mage hama prashnayakatama pilithuru labuna. Digatama me vage vada satahan karanna... Budu saranai!

    • @Vaastulk
      @Vaastulk  4 роки тому

      මට ඕන දේ සිද්ධ වෙලා තියෙන්නේ මං බලාපොරොත්තු වුණේ ඒ ටික තමයි

  • @rav4setup113
    @rav4setup113 3 роки тому

    ඔබතුමා ඉදිරිපත් කර ඇති වීඩියෝ සියල්ලේම සාරාංශයක් මෙම වීඩියෝවෙන් කියල තියෙනවා...
    ඉතාමත් වැදගත්...
    ඔබට දීර්ඝායුෂ ලැබේවා...

  • @liyanagedon9748
    @liyanagedon9748 4 роки тому

    Suaba uadasnakk wahwa බුදු සරණයි 🙏🙏🙏🙏🙏 huagk hoadiii

  • @mxibox5137
    @mxibox5137 2 роки тому

    සෞදි අරාබියේ සිට...

  • @shiranijayathilaka292
    @shiranijayathilaka292 4 роки тому +3

    මට මේ විඩියෝ එක බලන්න ටිකක් පුමාධ වුනා මම බලන වෙලාවකට හිතන්නේ බොදුණුවන්ට පමණක් ද?කියලා හැබැයි අපිත් බලනවා ජේසු පිහිටයි

  • @disnabotheju5726
    @disnabotheju5726 4 роки тому

    ස්තුතියි මහත්මයාණෙනි .

  • @rasikamadhuwanthi1234
    @rasikamadhuwanthi1234 4 роки тому

    Apea plan eka Andheth obathuman. obagea dhAnuma mahaa wishaalayi. B. S.

  • @avskumara1575
    @avskumara1575 4 роки тому

    Obathumage ada has godak watinawa

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 роки тому

    Thanks

  • @yasminfazie2602
    @yasminfazie2602 4 роки тому

    Thanks a lot

  • @chama7621
    @chama7621 3 роки тому

    Good job sir

  • @jabsajeewani8505
    @jabsajeewani8505 4 роки тому

    Thanks 🙏🏻

  • @nadeeilapperuma6978
    @nadeeilapperuma6978 4 роки тому

    Obathumage pahadili kireem siyalla godak watinawa.godak pin.pradana disa 4 idame mulu walata awahama dorawal thiyena hati video ekak karanna puluwanda.

  • @chamaliperera2852
    @chamaliperera2852 4 роки тому +1

    Padi pela isaneta thiyenne. Ekath wamata herila.. ain krnna awashai ethanin eth denmama krnna vidiyak nehe. Eke thiyena balapema adu krnna kramayak kiynna puluwanda.. 🙏

  • @HasithMedaduwa-ds7sk
    @HasithMedaduwa-ds7sk 4 місяці тому

    ද්වාර සටහනට උඩුමහලේ දොරවල්/doorwindows පිහිටි දිශාවත් අදාලයිද ?

  • @nirmalanthonybocks5168
    @nirmalanthonybocks5168 Рік тому

    සිතල පල්වත්වලට මෙදෙවල් බලපාන විදිය ඔබතුමාට පහදාදේඑන්න පුළුවන්ද

  • @dasangaamali2687
    @dasangaamali2687 4 роки тому

    Daruwange bed room eka kichen eka uda sadima sudusuda...dishawa wayamba.

  • @piyuminiroshani5982
    @piyuminiroshani5982 3 роки тому

    Sir, doorwindow, door ekakda window ekak vidiyatata salakanne?

  • @dhananjayaadikari4549
    @dhananjayaadikari4549 4 роки тому

    Slab placement for whole roof is right in vaasthu ?

  • @heshanikaushalya3750
    @heshanikaushalya3750 4 роки тому

    Sir,pradana dora wenas krnna one.ethakota නැගෙනහිර dishawata thaama thabannaa wenne..ethkota ekata padha bedima blala karanna oneda.

  • @cristyasanka1787
    @cristyasanka1787 4 роки тому

    Sir.ape pradana dora thiyenne Anu disha walata eka prashnayakda

  • @thanujajayawarna5320
    @thanujajayawarna5320 4 роки тому

    2 storied gedaraka door placing eka balanne ground floor witharada?

  • @sudarshifernando7295
    @sudarshifernando7295 4 роки тому

    Sir, mudun leeya yata පුටු සැටිය thibbata kamak nadda. Dewa dara palaya loku gahak wela. Galola wisik karata kamak nadda. Budusaranai sir obata.

  • @sigithis.p2754
    @sigithis.p2754 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @imashimalithma
    @imashimalithma 4 роки тому

    🙏🙏🙏🙏

  • @jayajayawickrama7546
    @jayajayawickrama7546 2 роки тому

    පාද සටහනේ පාද බෙදීම කරනු ලබන්නේ වමේ සිට දකුණට නේද?

  • @dhananjayaadikari4549
    @dhananjayaadikari4549 4 роки тому

    Is it one thing nakath porondama and nakath sihum kirima ? and when we do it, the nakath start from 1 as Pusha or Aswidha

  • @artoflife2023
    @artoflife2023 3 роки тому

    35.6 x 24.1
    මේ මගේ ගෙදර දිග පලල මේක කොහොමද අය වැය වර්ගඵලය හොඳද කියලා කියන්න සර්

  • @dineshpeiris4317
    @dineshpeiris4317 3 роки тому

    ඔබතුමා හමුවන්නේ කොහොමද

  • @ssgame8420
    @ssgame8420 4 роки тому

    සර් කුස්සියේ ලිප නිවසේ ඇතුල් පැත්තේ බිත්තියකට සම්බන්ධව තබා නිවස ඇතුල දෙස බලා කෑම පිසීම ගැටලුවක් නැද්ද? බොහොම ස්තුති ඔබතුමාට...

  • @sriyaniperera815
    @sriyaniperera815 4 роки тому

    Mage gedara tattu deksl yata gei maha uluwasse Dora galawa mama yekata vena ketayama dorak dama ye ketayama Dora uda gedara pantry yeke yeliyata yana do rata demma yeka asubada mata kiyanna obatuma piliturak Bala. Poruttu ve

  • @nilminidevika3877
    @nilminidevika3877 3 роки тому

    සර් සෙන්ටර් පොයින්ට්ස් එක ආච් එක යට තිබුනට කමක් නැද්ද

  • @rygajanayaka1943
    @rygajanayaka1943 4 роки тому

    Mahathmaya man obathumage okkoma vedioes beluwa...e vidihata dewal wenas kara gaththa.....ekata godak pin..🙏🙏🙏🙏 .මගේ ගෙදර දොරවල් තියෙන්නේ නැගෙනහිර බටහිර..දකුණට දොරක් දාන්න හිතුනා ඔබතුමාගෙ උපදෙස් අනුව.මගේ ගෙදර එළියේ වැසිකිලිය තියෙන්නේ ගෙට අල්ලලා..එතකොට වැසිකිළියට දකුණට දොරක් දැම්මාම ඒක මේ සුමක ගණයට අයිති වෙනවද? අපේ ගෙදර දකුණ blind wall.අනේ මහත්මයා මේකට පිළිතුරක් ලබා දෙන්න..ඔබතුමන් මේ කරන සේවාව අපිට ගොඩක් වටිනවා...ඔබට දීර්ගයුෂ ලැබේවා... ස්තූතියි...

    • @nilukasenevirathne2351
      @nilukasenevirathne2351 4 роки тому +1

      අපි ගොඩාක් වීඩියෝ බලනවා ඔබගේ..ඒත් අපේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා නොදීම ගැන කනගටුයි.ඔබට ස්තතිවන්ත වෙමි

  • @niranjar.d.2061
    @niranjar.d.2061 4 роки тому

    සර්, door window එකක් ගනන් ගැනෙන්නේ දොරකටද ජනේලෙකටද? එහි දෙපැත්තේ ජනෙල් දෙක දොරේ උළුහස්සේ සිට අඟල් පහක් පමණ උසින් තමයි හදලා තියෙන්නේ.බ්ලොක් ගල් බාගයකින් විතර බිත්තිය බැඳලා. දොර උළුහස්ස බිමටම (පොලවටම සවි කරලා). කරුණාකර ඉක්මන් පිළිතුරක් අපේක්ෂා කරමි. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @madhuthusanthi1234
    @madhuthusanthi1234 4 роки тому

    P m

  • @musicwithlife2143
    @musicwithlife2143 4 роки тому

    දොර ජනෙල් කියන වචන ආවේ පරංගින්ගෙන්නම් වාස්තු විද්‍යාව බිහිඋනේ කොහේද..නොදන්න නිසා අහන්නෙ දැන ගන්න.....සර්

    • @Vaastulk
      @Vaastulk  4 роки тому

      ඔයාට උත්තරය මේ video එකේ තියෙනවා නේද

    • @cmm7028
      @cmm7028 4 роки тому

      😁😁

    • @Lasa28
      @Lasa28 3 роки тому

      Viswa karma

    • @Lasa28
      @Lasa28 3 роки тому

      මහා බක්මයා ලොකයෙ ඉදිවන දැවන්ත නිර්මනයන් සොයා බලා නිවරදි කිරිමෙ වගකිම තම පුත් ව්ස්ව කරමට බාර දුන්න එහෙම හදන නිවාස ජිවත් වන මිනිස්සුන්ට සතුටින් ජිවත් වෙන්න කලාව ඔනි නිසා තමාගෙ දුව ලක්ස්ම් මැනියන් පුතුවියට එවු බව සදහන් වෙ

  • @hansinishara7774
    @hansinishara7774 3 роки тому

    නිවසක වරෙන්ඩා එකට sandakada pahana සහිත tile ඇල්ලීම සුදුසු da