Ape Gedara 126 2 Doors වාස්තු සිද්ධාන්ත යොදාගැනීමෙන් නිවසක ධන ශක්තිය ඇති කර ගැනීම

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 38

  • @sumeenadilhani6347
    @sumeenadilhani6347 Рік тому +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @vimukthidilshan1890
    @vimukthidilshan1890 4 роки тому +1

    බොහොම pin obatumata

  • @disnabotheju5726
    @disnabotheju5726 4 роки тому

    බොහොම ස්තුතියි .👍👍👍

  • @sumithrohan1048
    @sumithrohan1048 4 роки тому +1

    Great idea for us. 🌹🌹🌹

  • @nuwanthikawsalya3351
    @nuwanthikawsalya3351 4 роки тому +1

    Bohoma pin apata meva kiyala denavata....

  • @isiwaraya
    @isiwaraya 4 роки тому

    බොහොම ස්තුතියි

  • @kapilasugath8438
    @kapilasugath8438 4 роки тому

    Watina video ekak..thankyou very much sir..

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 роки тому

    Thank u sar❤🧡💛💚💙👌👌🙏

  • @superior_in.exteriors
    @superior_in.exteriors 3 роки тому +1

    Sir, when we count the number of doors to the outside, do we have to count the doors to the rooftops.
    We have planned 2 doors to the east (main entrance and rear door) it’s call ධාන්‍ය.
    The the rooftop door is counting; to which side do we have to design the door please.

  • @rohiniwicramarachchi8806
    @rohiniwicramarachchi8806 Рік тому

    Mama aluten geyak hadala mama a uluwassa panna nakatata e gana pahada denna hodada narakada

  • @kusumsirikonara3031
    @kusumsirikonara3031 Рік тому

    Mage gedara pradhana dorata kusiye lipa penenawa eka hodanethda?

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 2 місяці тому

    Mage pradana doren balanakota toilet eka dorapenawa tikak eya hodanadda

  • @srilankan___king____youtuber.

    මහත්තයා,
    නිවසක පිත්තල පුන්කලසක් තිබිම නිවාසට සුභදායක ද අසුභදායකද?

  • @gangakuruwita7728
    @gangakuruwita7728 4 роки тому

    Harima wedagath bohoma sthuthiy mahathmaya 🙏🙏

  • @nadeedias2520
    @nadeedias2520 9 місяців тому

    උලුවස්ස දිරල තියෙන්නෙ මාරු කලොත් හොද නෙද්ද?

  • @gayanichathurika1757
    @gayanichathurika1757 3 роки тому

    ගෙදර ඉදිරි පස එන්නෙ නිරිතට මෙහිදී ප්‍රධාන දොරටුව තැබීම නිරිත් බටහිරත් අතර තැබීම සුබද. බටහිරටම ගත නොහැකිය

  • @Pqrs1914
    @Pqrs1914 4 роки тому +1

    Sir, gedaraka roof eka iron walin gahana eka hodaida? Timber walata wada labada? Lightning 🌩 wala risk ekak tiyenawada.

  • @kalingumalaka419
    @kalingumalaka419 3 роки тому

    ප්‍රදාන දොරකට කැටයම් කරන්න ඔනේ හැඩ තල මොනවද...

  • @roshadilrukshi3575
    @roshadilrukshi3575 Рік тому

    සර් master bedroom akata yata tattuwe bath room hoda nedda

  • @wpmfernando766
    @wpmfernando766 4 роки тому

    සුබ උදෑසනක් මහත්මයා.මම දවසකුත් මෙම ප්‍රශ්නය ඔබතුමාට යොමු කළා .නමුත් පිළිතුරක් ලැබුනේ නැහැ. මගේ නිවසේ අප අැති නොකරන නමුත් අසල ගැවසෙන පුූසන් දෙදෙනෙකු පැටියෙකුයි ලොකු පූසෙකුයි දවස් දෙකකදි නිවස අැතුලටම විත් මැරිලා තිබුනා.එය අසුබ දෙයක් ද .

  • @utharabope8072
    @utharabope8072 3 роки тому

    මගේ මහත්තයා ගෙදර හදන්න කොට නෙකත් මුල්ගල් කිසිම දෙයක් නෙතුව කරලා තියෙන්නේ .එත් මට ගෙටලු වක් කුස්සිය තියෙන්නේ වයබ දිසාව ට.මොකද කරන්න ඔනි මන් .නිරොගි වේවා සෙමදෙනා.

  • @ioannamotiti3136
    @ioannamotiti3136 3 роки тому

    Dan inna basla owa danneth naha bigana uluwahu thiyanne awagema irisiyawa suhadawa koheda wada karanne wita kagena kela peragena chi

  • @dhananjayaadikari4549
    @dhananjayaadikari4549 4 роки тому

    can you bring video about parani vaasthu books ?

  • @jayajayawickrama7546
    @jayajayawickrama7546 2 роки тому

    මහත්මයාණෙනි,
    පාද සටහනේ පාද බෙදීම කරනු ලබන්නේ, නිවස දෙස, නිවසින් පිට සිට බලා වමේ සිට දකුණට නේද?

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 3 роки тому

    ප්‍රධාන් උළුවස්සේ දොරවල් හතරක් පිහිටි නිවසක් නුසුදුසුකම් මොනවද ??

  • @induwijekoon6927
    @induwijekoon6927 4 роки тому

    niwasaka basnahirata main door eka tiyanna hodada.busanahirata tiboth dosa walakwanne keseda

  • @wpmfernando766
    @wpmfernando766 4 роки тому

    මහත්මය තව ගැටළුවක් තිබෙනවා.මගේ නිවස පිහිටි ඉඩම ප්‍රමාණය පර්.7.5 යි.ඉඩම නැගෙනහිරට මුහුණ ලා පිහිටා අැත.නිවසේ ඉදිරිපස දොර නැගෙනහිරට මුහුණලා ද පිටුපස කුස්සියේ දොර බස්නාහිර දිශාවට මුහුණලා අැත.නමුත් මෙම කුස්සියේ දොර බස්නාහිර දිශාවට යෙදීම නුසුදුසු බව නිවසට පැමිණි වාස්තු මහත්මයෙක් පැවසුවා.එම පිහිටිම ගෘහමුලීකයාට බොහොම අසුබ බව පැවසුවා.මෙය අැත්තද .මුදල් අතින් අමාරැකම් එන්නේද එම නිසා බව පැවසුවා.පිළිතුරක් ලබා දෙන්න

  • @ssgame8420
    @ssgame8420 4 роки тому

    බොහොම පින් ඔබතුමාට. සර් කුස්සියේ ලිප නිවසේ ඇතුල් බිත්තියකට සම්බන්ධව තබා නිවස දෙසට හැරි ආහාර පිසීම අසුබද? එලියට තිබෙන්නේ 1 බිත්තියයි. අ පැත්තට ලිප දාන්න ඉඩ නෑ. එසේ නිවස දෙසට හැරී ඉවීම අසුබ නම් එයට කල හැකි පිලියමක් ඇත්ද?

  • @ovenroobrides6472
    @ovenroobrides6472 4 роки тому

    Sir...car park eke ihalin bedrooms thiyenna Honda nedda. Car park eka udin tibunata prashnayak Neththe monavada sir.

  • @sigithis.p2754
    @sigithis.p2754 4 роки тому

    🙏🙏🙏🙏🙏

  • @ayeshamaduwanthi5212
    @ayeshamaduwanthi5212 3 роки тому

    සර් ඔබතුමා house plan අඳින්නෙ නැද්ද

  • @krishjayasekare2617
    @krishjayasekare2617 4 роки тому

    ගොඩකන්ද මහත්මයා, අපේ ගෙදර ගිණිකොණ දිශාවට වෙන්න අපේ ඉඩමේම පවතින අපගේ කඩකාමර පේලියකට සාදන ලද වැසිකිලියක් සහ වැසිකිලි වලක් තියෙනවා. මෙය මෑතකදී ඉදි කරන ලද්දක්. මට තියෙන ප්‍රශ්ණය තමයි ගොඩකන්ද මහත්මයා මෙය නිවසේ වෙසෙන අයට බාධාවක්ද?, බාධාවක් නම් එයට පිළියමක් තිබේද?
    ( මේ වන විට නිවසේත් පවුලෙ අයගේත් සියලු වැඩකටයුතු වල සැලකිය යුතු දියුණුවක් දැකිය නොහැකියි. කලකට පෙර සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන ගියත් දෑන් ඒවා පසුබෑමට ලක්ව තිබේ. මේ ගිණිකොණ දිශාවේ පවතින වැසිකිලිය හා වැසිකිලි වල මේ අක්‍රියවීමට හේතුවක් විය හැකිද?

  • @avanthijanaki9
    @avanthijanaki9 4 роки тому

    මේ කියන සමහර දේවල් අපිට තේරෙන්නෙ නෑ

  • @purnimaranasinghe7331
    @purnimaranasinghe7331 3 роки тому

    සර් ඔයා කොහෙද ඉන්නෙ .. සර් සම්පූර්ණ නිවසේ දිග පලල කියද එන්න ඕනේ.

  • @chamilasajeewani3335
    @chamilasajeewani3335 3 роки тому

    සර් නිවසේ ප්‍රධාන දොරෙන් කෙලින්ම පිටිපස්සෙ දොර පේන්න හොඳ නැද්ද

    • @cmm7028
      @cmm7028 3 роки тому

      හොඳ na kawa dawatha diunuwak na