වයස ආපස්සට හරවන මැජික් එක Face Lifting

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 46

  • @raveenaranathunga4509
    @raveenaranathunga4509 2 дні тому +3

    ලස්සනට ඉන්න කැමති අයට වටිනවා .
    යතාර්ථය දන්නවා වයසට යනවා රැලිවැටෙනවා ඒ උනත් ටික කාලෙකට රිවස් කරන්න පුලුවන් නම් අපේ පෙනුම ගොඩක් වටිනවා .

  • @sameerasmr6217
    @sameerasmr6217 3 дні тому +28

    සියල්ල marketing ව්‍යාජයක් පමණි... රැවටෙන්න එපා, සත්‍යය අටලෝ දහම තුළ ඉන්න, කම්පා නොවී 😊🙏🏻♾️🧠☸️

    • @sunithafernando7638
      @sunithafernando7638 3 дні тому +4

      අනිවාර්යයෙන් ,මොනදේ කලත්,අටලෝ දහමට පිටුපා ජීවත්වීමට නොහැකි .❤

    • @nadeesha5790
      @nadeesha5790 3 дні тому +1

      A unata enna tika kaale lassanata enna ona..apita kamathi kaalayak enna bane.eka nisa enna tika kaale kamathi vidiyata enna ona..

    • @sameerasmr6217
      @sameerasmr6217 3 дні тому

      @nadeesha5790 ☺ ඔබ එසේ කරගන්න...
      තමාට සතුට ලැබෙන්න කණ්නාඩි ඔබ හැමතැනම අරගෙන යන්නෙ නැහැ නේද?
      ඒත් පිට මිනිසුන්ට පේන්න නේද ඔයාගෙ රූප ය හදාගන්නේ???
      අනික ඔබට ඔබේ සත්‍යය තාත්වික වෙනස්වීම දරාගන්න බැරි නිසා 🥲🙂✋️🌋

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 3 дні тому

      💯☑👍​@@sameerasmr6217

    • @k.a.d8858
      @k.a.d8858 2 дні тому +3

      තමන්ට අවශ්‍ය නම්.. මූදල් තිබෙන්නේ කර ගත්තට අවූලක් නැහැ

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 3 дні тому +11

    මේවා කථා කෙරුවාට මදි කොපමණ මුදලක් වැය වෙනවද ඒක ගැනත් ඔය සාකච්ඡාවට ඇතුලත් කරන්න

  • @Nimmi-d2o
    @Nimmi-d2o День тому

    යතාර්තය තෙරැම් අරන් ජිවත් වෙන්න බලන්න
    මේ ලෝකේ හැමදේම වෙනස් වන සුලුයි
    බුදු දහම ඒ ගැන හොදින් පැහැදිලි කර තියෙනවා
    මිනිස් ශරිරයත් එසේමයි

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 3 дні тому +3

    Doctor Dinuja අද ලස්සනයි 🥰

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 3 дні тому +1

    අපේ doctor හරි ම ලස්සනයි ❤ may god bless you

  • @cleraxaviour2108
    @cleraxaviour2108 3 дні тому +3

    මේ ඉන්න විදිහටම ඉඳලා මැරුනම ඉවරයි..නිකම් මුදල් අපතේ යනවා විතරයි..අනික ප්රතිකර කරලා දිගු කල් තියෙන්නේත් නැතිනම් මුදල් නාස්තියක්..

  • @amchamila1218
    @amchamila1218 3 дні тому +3

    Shiranthi rajapaksha owa karala neda inne? Eth result ekak penna nahane

  • @dharmasenarathnayake4879
    @dharmasenarathnayake4879 4 дні тому +3

    Monawathma oni Neha. Abidharmaya Ahanna. Muladi Therum ganna Amarui. Digatama Ahanna.

  • @nadeesha5790
    @nadeesha5790 3 дні тому +3

    Chargers pls

  • @suneethadesilva5734
    @suneethadesilva5734 2 дні тому +1

    Kaiwaru gahuwata giyama gana ahuwama sihi nathi wenawa

  • @harshi8520
    @harshi8520 2 дні тому

    Ane doctor godak sithala ratawala jeewath weddi ganna ona vitamins gena program ekak karannako... plssss

  • @IshikiIshiki-n6t
    @IshikiIshiki-n6t 3 дні тому

    Mewata yana viyadamath ekkama kiyanawanm godak watinawa

  • @dhammikakumarasinghe4237
    @dhammikakumarasinghe4237 3 дні тому +1

    Mudal yahamien thieyenava nam lassanata inna eka godak hodaie thamange kamaththa pin karana eka godak hodie hakie pamanin pinkaranna lassanatath ienna❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 4 дні тому +1

    Dr.Ada Godak Lassanai ❤❤❤

  • @buddinipadmalatha4175
    @buddinipadmalatha4175 2 дні тому

    doctor kohomada hamma wanna

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps 3 дні тому

    Doctor sambanda kra gnne kohomda?

  • @gamagerajalaksiriperera1116
    @gamagerajalaksiriperera1116 3 дні тому

    Doctor hoda collogen wargayak kiyanna.

  • @funnysl8695
    @funnysl8695 2 дні тому

    Genes hoda nathnn mona karath wafak naa samhara aya upatjinma young looking thiyanawa godak kal yankn eyalata one exercises witharai samhara aya 20,30dima old looking dan balanna me ganu kena 50 kittu kiyalq wahannq baa pirimu kena 60 kittui

  • @surangahemachandra
    @surangahemachandra 2 дні тому

    Surgery කරාම scar ඇති වෙන්නෙ නැද්ද. Reply pls

  • @dilrukshiperera4702
    @dilrukshiperera4702 3 дні тому +1

    Charges kohomada

  • @nadeesha5790
    @nadeesha5790 3 дні тому

    Filler eke chargers kohomada..

  • @ogaminiratnayake2830
    @ogaminiratnayake2830 День тому

    "Dear Dr. Dinuja, your latest UA-cam program with the other doctor about facelifts and facial procedures was absolutely fantastic! The way you asked insightful questions and made the discussion so engaging truly stood out. Watching you in your elegant doctor’s attire, with the Cyber Clinic name beautifully embossed, was such a proud moment😀❤️. The ash-colored ensemble and the matching bandana-style hat added the perfect touch-you looked so professional and stylish!🥰🤗
    As Christmas is just around the corner, I want to wish you all the happiness in the world, my beautiful doctor. And honestly, by looking at you, I don’t think you’d ever need Botox, detox, or any facial enhancements🤩-you’re naturally gorgeous❤️🥰! Your elegance and grace outshine everything.
    Wishing you a season filled with love, joy, and endless blessings🙏. May this Christmas 🎄 bring you even more success and happiness. Cheers to the amazing person you are!"🤶🎄🙏❤️
    Hugs.xoxoxo
    Gams ❤️

  • @mudaligesena6200
    @mudaligesena6200 4 дні тому

    Watina video wak thanks doctor ❤

  • @manelwickremasinghe6881
    @manelwickremasinghe6881 3 дні тому

    Doctor, can we do laser treatment with a laser pen at home?

    • @CyberClinic
      @CyberClinic  2 дні тому

      No

    • @surangahemachandra
      @surangahemachandra 2 дні тому

      ​@@CyberClinicඩොක්ටර් surgery කරාම scars ඇති වෙන්නෙ නැද්ද

  • @asankakumara7931
    @asankakumara7931 4 дні тому

    Kiyak yanawada viyadama

  • @NadeekaFernando-x1b
    @NadeekaFernando-x1b 3 дні тому +4

    Ane mewa karanna epa mokada nature ekata ahunkan denna yoga karanna 😢meyalata promote karanna gewanawane😂

  • @thamalinimanthika4900
    @thamalinimanthika4900 4 дні тому

    3rd Comment from me..

  • @samantha8604
    @samantha8604 3 дні тому

    👍🏻

  • @nabiajulia5678
    @nabiajulia5678 3 дні тому

    Laksha ganak yanawooo😂😂

  • @KumudiniYapa
    @KumudiniYapa 2 дні тому

    Hello,you do it first, 😢

  • @panawalagesampath4352
    @panawalagesampath4352 2 дні тому +1

    Mona pissu da … mava karanna apa .. mavata ahuvanna apa …

  • @kumarikumari596
    @kumarikumari596 3 дні тому

    හපොයි.මට.නම්.බැ.😁😁

  • @Nimmi-d2o
    @Nimmi-d2o День тому

    යතාර්තය තෙරැම් අරන් ජිවත් වෙන්න බලන්න
    මේ ලෝකේ හැමදේම වෙනස් වන සුලුයි
    බුදු දහම ඒ ගැන හොදින් පැහැදිලි කර තියෙනවා
    මිනිස් ශරිරයත් එසේමයි