Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
pas gala podiyata hadala, poranuwe puchchanna barida...?
තෙරුවන් සරනයි ඉතාම වටිනවා ලංකාවට ඇවිත් මම හදාගන්නවා අච්චුව හදන විඩියො එකත් මම බැලුවා ගොඩක් පිං
thanks
Kalu gal kudu witharak demmoth awlda.pas walin hadana galata ganna pas wargyak tyenwda.
කබොක් මිශ්‍ර පස් හොදයි.
@@baasunnahe3169 rathu pas unath awlk nehe neda.
Sand,chips,cement ratio eka kumakda?
Mema krama walin wadaathma shakthimathma kramaya mokkda
8:1 දාල කබොක් ගල් දාල ගහන ගල ශක්තිමත්ව නව වැඩියි
හොඳයි ...! 😇
Gal kidu kiub 1k gal kochchra pramanayakata athi venavada.
Pass gadol wathurata oroththu denawada...
දීර්ඝකාලීනව ව්ස්තුරට නිරාවරණය කරන්න බැහැ. කපරාරු කරන්න ඕනෙ
Pas valin hadana gal valat simenthi vadi kaloth sakthimath bava vadi venavada aiye
අනිවාර්යයෙන්ම
Thanks,so much
Kalu pata dala sudu madla at daye aka pata dakak dan aka patak wanna polis karganna kohmda
කියන්නෙ මොකක්ද කියල පැහැදිලි නැහැ
Suda madinkota kalu kudu klwam kala at pta dakak aka aka patat ganna krmyk
Galkudu nathuwa waliwalin vitharak hadanna puluhanda aiye
පුලුවන් call me
pas cement gala bitti badeemata hodaida pupuran nathi weida
පුපුරන්නෙ නැහැ
ඔයගේ විඩියෝ එක බලාගේන බ්ලෝගල් අච්චුවක් හැදුවා ඔයාට ගෝඩක් ස්තුතියි ඒ විඩියෝ එකට. වැලි සිමෙන්ති 10/01අනුපාතයට දාල මැදට කලුගල් කැබලි දාල හැදුවෝත් සක්තිමත්ද.
ok
Weli ho galkudu samaga pas missanayak ganna berida block gal gasanna
පුලුවන්
Cheep ...galkudu....walin hadanna puluwanda
Puluwan
පස් ගඩොල හොදයිද
හොදයි.
Obata bohomathma esthuthi sahodaraya.
❤❤❤
Hollow block gal gahanna ona mata. Ekata kohomada block eka hadaganne
ua-cam.com/video/yX-8blOAr_k/v-deo.html
පස් වලින් හදන ගල සිමෙන්ති මිටියකින් කීයක් පුලුවන්ද... උත්තරයක් දෙන්න please
60
Cheep ..gall cudu misranayata cimentathi copamanada...
10:1 සිමෙන්ති දාන්න ගල් කුඩු. චිප් ගල් 6:4 වගේ දැම්මොත් හොදයි.
Agal 6 palala block galak heduwata prashnayak nedda Agal 4 wenuwata. Athulatha biththi kapararu nokara niwasa sada genimata
ඔව් ඒක හොදයි.
පස් වලින් කරන ගල වෙලුනු පසු වර්ෂාවට නිරාවරණය වන අවස්ථාවන්හිදී දියවීමට ලක්වන්නේ නැද්ද?
ගොඩක් කල තිබ්බොත්ෙහෙම වෙනව
ම me achchu kohenda ganna thiyenne
හදාගන්න ඕනෙ
thanks bro
කලවම් කුඩු 10ට සීමෙන්ති කියද. වැලි නැතිව
අතින් හදන්න නම්, 15:1මැෂින් එකෙන් නම් 17:1
බ්ලොක්ගල් වියාපාරයක් විදියට කරනව නම් කවලම් කුඩු, සිමෙන්ති,වතුර ප්‍රමානයක් කියන්න පුලුවන්ද හරි ප්‍රමිතියට හදනව නම්.. මික්ශර් එකේ අනනවනම්..
Pas walin thachchi 15kdasimenthi thachchi1kda
Wali සිමෙන්ති vitharak daala hadanna bary da
Puluwan. ඉස්සර හැදුවෙ එහෙම තමයි.
aiya nabara danne kata karamne onne
0778739494
@@baasunnahe3169 ස්තූතිය 💐 .
පස් දානගලට ඔිනම පසක් හරියනවද
බොරලු මිස්‍ර පස් ගොඩක් හොදයි.
හදපු ගල් මිලදීගන්නවට වඩා අපිම හදාගන්න එකේ ලාභයක් තියනවද මේ කාලේ අමුද්‍රව්‍යවල මිල ගනන් එක්ක බලද්දි?
ලාභ නැහැ. ශක්තිමත් බව ගැන තමන්ට විස්වාසයක් තියනව. තමන් ඒකටම වෙලාවක් වෙන් නොකර. අපතේ යන වෙලාවක් ප්‍රයෝජනයට ගත්තොත් ලාබයි. මේ අනුපාත වලට අමුද්‍රව්‍ය mix කරගෙන බ්ලොක් මැශින් එකකින් ගහගන්න ක්‍රමයක් තියනවනම් වැඩේ ගොඩ
Honda vidio ekak...
👍👍👍👍
1) weli, gal kudu, cement2) weli, gal kudu, chips gal, cementMe deken hoda eka mokakkda
Block galak hadanna
2 හොදයි.
Thank you very much
අයියේ මම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්.වාස්තු විද්‍යාව හදාරන.මට ඔයාව කන්ටෑක් කරගන්න පුලුවන්ද?
+94725510595 whatsapp
වැලි නැතුව ගල් කුඩු සහ සිමෙන්ති විතරක් භාවිතා කර කොන්ක්‍රීට් කණු සහ සැලැබි දැමීම කපරාරු කිරීම කමක් නැහැ නේද
තනිකරම ගන්නෙ නැහැ කවුරුවත්. ගල් කුඩු 40% වැලි 60% වගේ
පස් වලින් හදන ගලේ ශක්තිමත් බව හොඳයිද. හිතේ මගෙත් තිබුන අදහසක් පස් වලින් ගලක් හදන එක. චකිතය්යක් තිබුන ප්‍රමිතිය ගැන.
බ්ලොක් ගල් මැශින් එකකින් ගහුවොත් ගොඩක් හොදයි.
පණු ගල්, කබොක් ගල් ඔයිට වඩා පොඩි නං මික්ස් කරලා හැදුවොත් ප්‍රශ්නයක් නැද්ද
ශක්තිය අඩු වෙනව එහෙම කරන්න පුලුවන් බදාම මිශ්‍රණයට සිමෙන්ති වැඩි කරන්න වෙනව.
බාස්උන්නැහේ.... පස් ගලින් බිත්ති බැඳලා කපරාරැ කලාම අවුලක් වෙන එකක් නෑ නේද... සාමාන්‍ය සිමෙන්ති ගල් වගේම ශක්තිමත් බවේ අවුලක් නෑද්ද...
1:5 අනුපාතයට බදාමය මිශ්‍රණය හදාගෙන කපරාරු කරන්න
බිම කොන්ක්‍රීට් කරන විස්තරයක්
පස් ගල දියවෙන් නැද්ද. පැති බිත්ති බදින්න හොදයිද. හයිය කොහෙමද
හොදට කොටල තද කරල ගල් හදන්න ඕන මැෂින් එකකින් ගහන්න පුලුවන්නම් ගොඩක් හොදයි. කඩේ තියන හැම ගලකටම වඩා ශක්තිමත්. ඕන තැනකට බදින්න පුලුවන්.
සිමෙන්ති මිටියකින් මේ ගල් කියක් කපන්න පුළුවන් ද
වැලි වලින් විතරක් ගල් හැදුවට කමන් නෑ නේද 10ට 1 ක් දාල ?
Ok
@@baasunnahe3169 🌹
කොමෙ බ්ලොක්ගල් හදන අච්චුව හදන විඩියො එක නැනෙ
මෙන්න වීඩියෝ එක 👉 ua-cam.com/video/Oy9VCrZgW70/v-deo.html
පස්ගල් කීයක් කපන්න පුළුවන්ද සිමෙන්ති මිටියකින්

අතින් හදන්න නම්, 15:1
මැෂින් එකෙන් නම් 17:1
බ්ලොක්ගල් වියාපාරයක් විදියට කරනව නම් කවලම් කුඩු, සිමෙන්ති,වතුර ප්‍රමානයක් කියන්න පුලුවන්ද හරි ප්‍රමිතියට හදනව නම්.. මික්ශර් එකේ අනනවනම්..
Pas walin thachchi 15kdasimenthi thachchi1kda
Wali සිමෙන්ති vitharak daala hadanna bary da
Puluwan. ඉස්සර හැදුවෙ එහෙම තමයි.
aiya nabara danne kata karamne onne
0778739494
@@baasunnahe3169 ස්තූතිය 💐 .
පස් දානගලට ඔිනම පසක් හරියනවද
බොරලු මිස්‍ර පස් ගොඩක් හොදයි.
හදපු ගල් මිලදීගන්නවට වඩා අපිම හදාගන්න එකේ ලාභයක් තියනවද මේ කාලේ අමුද්‍රව්‍යවල මිල ගනන් එක්ක බලද්දි?
ලාභ නැහැ. ශක්තිමත් බව ගැන තමන්ට විස්වාසයක් තියනව. තමන් ඒකටම වෙලාවක් වෙන් නොකර. අපතේ යන වෙලාවක් ප්‍රයෝජනයට ගත්තොත් ලාබයි. මේ අනුපාත වලට අමුද්‍රව්‍ය mix කරගෙන බ්ලොක් මැශින් එකකින් ගහගන්න ක්‍රමයක් තියනවනම් වැඩේ ගොඩ
Honda vidio ekak...
👍👍👍👍
1) weli, gal kudu, cement
2) weli, gal kudu, chips gal, cement
Me deken hoda eka mokakkda