Homemade cement block with mud concrete / ගඩොල් වෙනුවට හොදම විසදුම.

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 28

  • @sunildayarathna2625
    @sunildayarathna2625 Рік тому +3

    ඔයා මේ කරන සේවය වචන වලින් ස්තුති කරන්න. මෑත කාලයේ වීඩියෝ දකින්න නොලැබීම ගැන කණගාටුයි. ඉතා කෙටි කාලයකින් ඔබ අවශ්‍ය දේ කියන ආකාරය ඉතාම වටිනවා. ඔබ මේ රටේ මිනිසුන්ගේ මතකයේ රැඳෙන චරිතයක් වනවාට සැකයක් නෑ. ඔබ කරන සේවයට නැවතත් ස්තුතියි. තව තවත් වැඩසටහන් බලාපොරොත්තුවෙන් ඉන්නවා

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      බොහොමත්ම ස්තූතියි.. ඔබට හොද දේ අගයනවට.

  • @allfreesounds7503
    @allfreesounds7503 2 роки тому +2

    නියමයි බාසුන්නැහේ ජයවේවා ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි ❤🙏

  • @ravindralakmal8492
    @ravindralakmal8492 2 роки тому +1

    Good idea . ජයවේවා !

  • @yasasriperera9246
    @yasasriperera9246 9 місяців тому

    නියමයි මේ වැඩේ දිගටම කරන්න..මත් ගල් 25000 විතර ඕන.

  • @aniruddhapatil8222
    @aniruddhapatil8222 Рік тому +1

    Can we make 12*9*6 size in Sand,Cement 4mm aggregate

  • @isuruchamara9683
    @isuruchamara9683 2 роки тому

    itha hoda nirmanayak............
    Meka API wayarin karnna biththi kadana Kota prashnayak weida...........

  • @chamaranuwan7294
    @chamaranuwan7294 2 роки тому +1

    Cimenti kotta 1 gal kiyak pulluwanda

  • @chamindachaminda5342
    @chamindachaminda5342 Рік тому

    Jayawewa

  • @accgurulk191
    @accgurulk191 2 роки тому +1

    Simenthi mati msra karama aulak nadda?

  • @udayaherath1074
    @udayaherath1074 2 роки тому

    Me gala haiyada

  • @ashokamarasinghe6243
    @ashokamarasinghe6243 Рік тому

    Gal wala mulu kedenawane ekata wisadumak kiyanna

  • @kandybardss5436
    @kandybardss5436 2 роки тому

    good

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 8 місяців тому

    ❤🎉

  • @SamithVithanage
    @SamithVithanage 2 роки тому

    තට්ටු දෙකේ ගෙදරක පහත මාලයේ බිත්ති බැදලා තියෙන්නේ අගල් 4 සිමෙන්ති ගල් වලින්. උඩ තට්ටුවේ බිත්ති බදින්න ඔබතුමා මේ හදුන්වලා දුන් ගල් ගැලපෙයිද? (මේ ගල් අගල් 6 නිසා)

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      කනු, බීම් , හරියට දාල තියනව නම් කමක් නැහැ

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому

    ❤💥👍❤❤❤

  • @lakmalrama5769
    @lakmalrama5769 2 роки тому +1

    හයිය හා ඔරොත්තු දීමේ හැකියාව කොහෙමද

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 2 роки тому

    👍👍👍👍

  • @dilankanadeeshan6107
    @dilankanadeeshan6107 2 роки тому

    Kiyada galak

  • @helanadatv
    @helanadatv 11 місяців тому

    මට අච්චුවක් හදලා දෙන්න බෑද

    • @baasunnahe3169
      @baasunnahe3169  11 місяців тому

      දැන්නම් විදිහක් නැහැ

  • @intelligencehumans8830
    @intelligencehumans8830 2 роки тому +1

    👍👍👍👍👍👍