Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එදා ඉඳලම අද වෙනකම් එපාවෙන්නෙ නැතිව වීඩියෝ බලන්න පුළුවන් දමිත් අයියගෙ වීඩියෝ විතරයි ..❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Yes🎉
ඒකනම් ඇත්ත බං
L
ලස්සන පසුබිම සංගීතයක්..
ස්තුතියි 💖
පව් වැඩක් තමයි එත් රැකියාවක් නෙ 😊❤
අනිවාර්යයෙන්ම....යතාර්ථය
අදත් සුපිරි
අපේ රටේ දීවර කර්මාන්තයට UA-cam channel වලින් හරි සාධාරණයක් කරන එක ගොඩක් වටිනවා
මේක නම් පට්ට
එපා වෙන්නැති චැනල් එක❤
සුපිරි වීඩියෝ එනන් ජයවේවා සහෝ නියමයි
Maru vidio nam❤
ලස්සනයි වැඩෙ ❤️👍
Oyala danna tarama tamai
අඩෝ සුපිරි වැඩක් ....හැමදාම වීඩියෝ එකක් දාපු ගමන් බලනවා....❤❤❤
එපා වෙන්නේ නැති එකම චැනල් එක ❤
ඩයස් අයියේ මේ ටයිප් එකේ වීඩියෝ දාන්න කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ... ලස්සනයි...පිස්සුවක් තමයි ඉතිං🥰🥰
හැමදාමත් බලනවා සුපිරි❤
අම්මෝ. වැස්සේ මුහුදේ ගගේ ඇලේ දොලේ ඕන තැනක ඉද්දි ඒ දැනෙන ෆීලින් එක.. කියලා වැඩක් නෑ.. මම ආසම වීඩියෝ එකක් අදනම්.. ❤❤
අයියා වැටෙන එකේ නම් අඩුවක් නෑ,පරිස්සමෙන් ❤❤❤
නියමයි දමිත් අයියෙ සෙටි එක නමි සුපිරි❤❤❤❤
අදත් සුපිරියක් දමිත් අයියා
සුපිරියි👍
ඔයානම් මරු❤🎉
සුපිරි දමිත් අය්යේ❤❤❤
ආසම අලුත් වතුරට ඇන් කනවා සුපිරියට 👍
ආසම චැනල් එකක් ඉතින් කියලා වැඩක් නෑ 😊❤
Super job aiya...❤❤
Thanks 💖
ගොඩක් ආසාවෙන් බලන එව්වා ❤
එල නියමයි ❤❤❤❤❤
අයියගේ වීඩියෝ ටික සුපිරි👌
Oya video eka enakn thamai balan hitiye.supiri.thissa aiya .ashan aiya .mahathun malli jaya wewa..
අදත් වීඩියෝ එක නම් සුපිරියක් .නියමයි සුපිරියි දමිත් මාමේ තව වීඩියෝ එකක් ඕනේ මාමේ🦐🦀🐙🦑🐠🐟🦈.
Ape peththata awa aehenam❤🎉
මීට පෙර එකදවසක් ආවා.....මේ වීඩියෝව බලන්න👇 ua-cam.com/video/BTW7qcqEDKE/v-deo.htmlsi=8WGv3NJLXdcscf9y
@@wishwatiyubaya Lassana wedak supiri .💪
ඔයාලගෙ පැත්තෙ වීඩියෝ කීපයක්ම කලා.....ua-cam.com/video/zEnxpkEuBvw/v-deo.htmlsi=xh2WB_RkeaXbz_W6ua-cam.com/video/L_NjEaYu65Q/v-deo.htmlsi=Ic9jAWrLV2l-u-rpua-cam.com/video/cYnqsLMh-Ic/v-deo.htmlsi=oAjyuo5f9WTwz6yyua-cam.com/video/i5pWdI1P2h0/v-deo.htmlsi=8RX9siJ8Xu81doEuua-cam.com/video/hV7dJFB_Dsc/v-deo.htmlsi=crcNlzphM90gHFe3ua-cam.com/video/nBNl7YlAOys/v-deo.htmlsi=BfH9gOBDS9-FB1P5ua-cam.com/video/myq8TXjO9_o/v-deo.htmlsi=YGZmjyCWOICXMaGrua-cam.com/video/BTW7qcqEDKE/v-deo.htmlsi=8WGv3NJLXdcscf9yතව ගොඩක් තියෙනවා....
Lassanai aiya video ekaa
මන්තර කියල මාළු අල්ලන සුපිරි ක්‍රමයක් තිබුණ අපේ කාලෙ. 💪
මන්තරේ අපිටත් කියල දෙනවද....🤩
vara vara godata malu esvahan 😌
@@RaisNation හරියට හරි. 😂 ❤
manthara kiyala malu alluwada nam danne mantharayak thiye mathak unath malu ahu wenne
Aiye mata podi uduwak ona fish gun ekk ganna thanak kiynnako mn oyage vidiyo hamadama balanawa😊
බුදු සරණයි. 🙏
Ane yatiyantota kelani river eka lassanata allanna puluwan podi malu nemei loku thamai 🥰
සුපිරි 👍
මගේ පොඩිකාලෙ මතක් උනා.. අපෙ ගෙවල් තිබ්බෙ අනුරාධපුරේ. වැස්ස දවස් වල ඉතින් මාලු භීෂණේ තමා, අයියයි මායි අප්පච්චීට හොරෙන් කොකු දෙකකුත් හදාගෙන ,ඇම එකකුත් කොටාගෙන මාලු අල්ලන්න යනව.. කලාවැවේ ඉදල එන මාලු තමා අපෙ පැත්තට ආවෙ ඇල දිගේ.. එතකොට මම 04 - 05 වසරෙ , අයිය අවුරුදු දෙකයි වැඩිමල් .. මගෙ පොඩි කාලෙ මතක් උනා මේ video එක දැකල.. අප්පච්චීට අහු උනොත් අයියට නෙලනවා.. අයෙ ඉතින් කියල වැඩක් නෑ 😔
සුන්දර අතීතය ......හදවතින්ම ස්තුතියි 💖
පොඩි කාලෙ ඉඳන්ම කරලා තියෙන්නේ හිංසාකාරී වැඩ
සුපිරි තව වීඩියෝ ඕනි 😅
ස්තුතියි 👍
Niyamai aiya.. adath supiriyak❤
තෙප්පිලි 3ක් ඉන්නවා ම්න් ලග අඩියක් විතර චුටි කාලෙ ඉදන් ඉන්නෙ❤
Adath hodda borai😊😊😊supiriiii
Aiye oyage video eka nam niyamai job ekata yanna tiyeddi meka balala ma thama yanne lokka adarei ❤❤❤❤
වැස්ස කියලා නිකන් නෑ කොහොම හරි ගේම අතාරිනේ නෑ අපි ආසාවෙන් පිටරට ඉදන් video දාපු ගමන් බලනවා ජයවේවා ❤
සුපිරි
Damith Boy Supire
මරු ජහුටෝ ටික 😂
සුපිරිyak
Very beautiful video eka 🎉
Mn asama hobby eka malu allima
Raja waddek thama❤
දන්ඩි තමා නියම කෑම බ්‍රෝ😂😂😂😂
Manussa bawayak hamba wenne Kala thurakin AI ara podi lamayata oya wada oyage wada sataham Agata karanawa theruwan saranai oyata
superi❤❤❤❤❤!
Super 💯❤
කෑමක් හදන කාලේ හරි...😂😂😂😂
ඔව් නේද.......😂
සුපිරියක් තමයි ඉතින්♥
මාමගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ . දිගටම කරගෙන යන්න . සුබ පතනවා ❤🎉
Adath maru❤
හිවල් දායක සබාව තමා ලොකුම කරුමෙ.මෝඩ හැතිකරේ😂
හැමෝටම අවස්තාවක් දෙමු....අදහස් ප්‍රකාශ කරන්න.....
Damith mame adath supiri ❤
Supiri❤
Mage ekh ❤❤❤
අනෙහ් අනෙහ් රන්නාට පෙතියා කියනවා 😂👍
ලංකාවේ විවිධ ප්‍රදේශ වල එකම මාලුවාට විවිද නම් කියනවා....උදාහරනයක් ලෙස දකුනේ පැන්නා කියන්නේ කාරල්ලාට......පැපා කියන්නේ තේප්පයාට.....ඒවගේ විවිද නම් භාවිතා කරනවා.....ජපන් බට්ටා , තෙප්පිලියා , ජපන් කොරලියා .....කියන්නේ එකම් මාලුවට....පෙතියා කටු පෙතියා කියල වර්ග දෙකක් ඉන්නවා.....නිවර්තන දිවයිනක් වන ශ්‍රී ලංකාව මත්‍ස්‍ය, කකුළු, මොලුස්කා, සහ අනෙකුත් ජලජ කෘමීන් ඇතුළු විශාල ආවේණික සත්ත්ව ප්‍රජාවකට නිවහන සපයයි.ශ්‍රී ලංකාව පුරා පැතිරී ඇති ගංගා,ඇල දොල,වැව්-පොකුණු ආදි පරිසර පද්ධති ආශ්‍රිතව මිරිදිය මසුන් ව්‍යාප්තව පවතී. වර්තමානය වන විට මිරිදිය මත්ස්‍ය විශේෂ 104 ක් පමණ ලංකාවෙන් සොයා ගෙන ඇත. එය 35.1% ක් පමණ වේ.විවිධ හේතුමත ලංකාවට හදුන්වා දුන් මසුන් හැර දේශීය මසුන් ගැන පමණක් සළකා බැලුවහොත් මෙම සංඛ්‍යාව 44.6% ක් වැනි ඉතා ඉහළ අගයක් ගනී. මේ අනුව පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවට ඉතා පොහොසත් මත්ස්‍ය සම්පතක් පවතින බවය. එනමුදු වර්තමානයේ විවිධ හේතු මත ඔවුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වී ඇත. ඇතැම් මත්ස්‍ය විශේෂ වඳවීයාමේ තර්ජනයටද ලක් වී ඇත. ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍යයකු වඳවීයාම තවත් අතකින් එම මත්ස්‍යයා මුළු ලෝකයෙන්ම තුරන්වීමකි.
Damiya adarei...
Dannwanea ❤❤❤
Adaren balana lassanama UA-cam chanel eka ❤
❤❤❤❤❤❤❤❤ super
Machan uba oya karanne pranagathayak pracharanaya magin thawa kenekuta anubala dimak
ධීවර කර්මාන්තයේ යතාර්ථය ....
@@wishwatiyubaya yatharthaya dena genath aei karanne oya widihata machsn ubawa marala iwwoth uba kemathida
@@wishwatiyubaya anika thamai oya wage dewal walata biws ei wedak metena mohethedi karapu paw sihiwei oya oya de samaja madyata dala pawa pracharayath karanawa
@@wishwatiyubaya oya satha merana mohethe mons tharam marana bayakinda aeththe
මත්ස්‍ය ආහාරයක යතාර්ථය .......
Aiiye oyage kalin thibuna theem song eka danna.eeka patta
වීඩියෝවේ හැටියට තමයි music දාන්නේ....එකම එක දැම්මාම බෝරිං......ස්තුතියි 💖
And Vedo ak Maru aiya 😊😊😊 mae wage malu Allan video tami one aiya oyage 1 wne video ak edan Man balne ❤❤❤
Supiri thama
විඩියො එක බලලා මළු අල්ලන්න ගියෙ මං විතරයි ද ❤❤❤❤
ආ.....සුපිරි 👍
දමියා උඔටත් පිස්සුනේ බං. ඔහේ කියවනවා. මම ආස ඒ පිස්සාවගේ කියවන එකට.ඇත්තම කිවුවොත් උබේ වීඩියෝ 3-4පාර බලනවා මං. එකෙන් ම පට්ට බං.
ඒ මොහොතේ මට දැනෙන දේ බලන කෙනාට දැනෙන්න කියන්න ඕනේ.....මුකුත්ම නොකියා කලොත් වීඩියෝව බලන්න එපා වෙනවා......ඒ වගේම ඒ අවස්තාවේ ලබාදිය හැකි දැනුම ලබාදෙන්න ඕනේ ....මගේ ක්‍රමය තමයි ඔය ...මම හිතනවා එය යම් දුරකට සාර්ථකයි කියලා....හදවතින්ම ස්තුතියි ....මුකුත්ම නොකියා කරපු වීඩියෝව බලන්න👇 ඒකත් මරු...👍ua-cam.com/video/ae0_i7J-Ync/v-deo.htmlsi=A3BLU-EEhjrJi1Gb
Eka eka monawa kiwwath oya ganan ganna epa....❤❤❤❤
Sulochan aiya ndd dn
ඉන්නවා
Mama kelani eka tilapia allagaththa 1500g vage supiri size
නියමයිනේ ...👍
Oya wage ewa digatama gena ...fishing video maru 😃😃😃
mamath asama aiyage ewa balnna hamadama dana ewa balanawa parissamen wade karan yanna b.s eda oruwa peralanunane parissamin
Bosa❤
කුරුණෑගල පැත්තෙ මාලු අල්ලන ක්‍රමෙත් පොඩ්ඩක් පෙන්නහන්කො බන් පට්ට ආතල් හොදේ 😅😅😅😅😅
ඇයි වෙනමම ක්‍රමයක්ද......🤔
ඇවිල්ලම බලහන්කො 😆😆
👍
පලවෙනි කමෙන්ට් ඒක ❤❤
Damith ayya Negombo fresh water fishi karanna honda spot ekak kiyannako? patta asawen balanawa oyage video,
මාඔයේ පුලුවන්......
අදරෙයි දැනෙනවා ලන්කවෙ වගෙ කියලා .මොකද අපිත් ඔය වගෙ ජිවත් උන..එක පට්ට😍😘😘😍 ..අයෙ ලගදිම එනව .ඔය අතල් එක ගන්න ❤❤❤
ඔහොම නෙමෙ අයියා ..මන් දන්න විදිහට.තේප්පලි අල්ලන ඔනෙ .ඇමෙ දලා ..පිත්තා ඇමෙ එක්කා දෙපරක් තුන් පරක් වතුර විසික් කරන්න .ඔනෙ ..දුවගෙන ගහානේ ඇවිත් තෙප්පලි
සුපිරි තමයි ඉතින් 🫡
Kawadda damith aiye awe me පැත්තට ❤️🙂
ගිය ඉරිදා......
ආ එල එල ❤️
Mas malu kanne nanthi bodisathwayo thamai mewa balanne,
හිතන්න යමක්.....
Ai ahama karanna Uba maluwak wala hiteyoth mkoda hithanna
ධීවර රැකියාවේ යතාර්ථය
ඔය කිතුල් පිත්ත තුවාල කරන්නෙ නැතුව හුරලා එන්ජින් ඔයිල් පොගවපු රෙදී කැල්ලක් ගෙනල්ලා උඩ ඉදන් පල්ලෙහාටම ඔතල තද අව්ව්වේ දව්ස් දෙක තුනක් තැම්බෙන්න තියන්න ඔනේ ඉට පස්සේ රෙදි කැල්ල ගලවලා මද පවන්නේ වෙලන්න ඔනේ අයේ ඉතින් රබර් තමයි ❤❤❤
හදවතින්ම ස්තුතියි ......👍දවසක ඔය ක්‍රමයට කිතුල් පිත්තක් හදන වීඩියෝවක් කරමුද....මම එන්නම් 0750975491
පුලුන් ගස් නෙමෙයි කෙට්ට පුලුන් ගස් හරිය....😂
Abilipitiye malu alle nath api 😂😊
ඇඹිලිපිටියේ ..........😲🤔😂
මගෙන් මුල්ම එක❤
Supuri
ඔය වගේ වෙලාවට අඩියක විතර හොඳ පත ලූලෙක් එහෙම කෑවනම් කොහොමද සතුට නේහ්..😍😆
කියල නිමකරන්න බෑ......👍
බොල දමිතයෝ අකුනු ගහන වෙලාවට ඔය තැන් වලට යන්න එපා යකෝ.වීඩියෝ කරා වගේ නෙවෙයි.වෙන රටක ඉදන් එදා ඉදන් බලනවා.ආදරේ පැලෙන්න ❤️❤️
Gammc❤
අද නම් එක ඩුබායි වලින්🎉🎉🎉🎉
Kawda ahuwe ithin😂
3 😂 නෙ යකො උන ඩුබායි කියලා ලොකුව දාන් නැතුව ඉදපන් 😹 චටර් බ්ම් උබල වගේ උන් ලොකුව පෙන්න්නදි පෙන්න බැ උබලා වගෙ හුජ්ජ කොල්ලො😂
උබ ලන්කාවෙ ඉදන් නෙද ඩුබායි ගියෙ 😂
හදවතින්ම ස්තුතියි 💖කවුරුත් වැරදියට හිතන්න එපා.....ඔහු අදහස් කලේ පිට රටක සිටියත් ලංකාවේ වීඩියෝවක් මුලින්ම බලන්න ලැබුන එක ගැනයි.....හැම දේම වැරදියට හිතන්න එපා ....ස්තුතියි 💖
රිටි පන්නෙ ගැනත් වීඩියෝ එකක් කරමු.
මේ දවස් වල මුහුද සැරයි......මේ හුලන් අඩු උනාම කරමු......👍
❤ela ela
👌👌👌👌👌
💖
දමිත් අයියේ ජාත්‍යන්තර වීඩියෝවක් කරමුද ❤
ඉදිරියේදී අනිවාර්යයෙන්ම යන්න ඕනේ......එක එක රටවල ධීවර කර්මාන්තය ගැනත් කරන්න ඕනේ....මගේ එක සිහිනයක්....හදවතින්ම ස්තුතියි 💖
ජය වෙවා, උතුරන්න හරියන්න ඕන හදවතින්ම❤
Oita wada යහපත් dayak lokaya wanuwan karanna
මේ චැනලය ධීවර කර්මාන්තය ගැන වීඩියෝ ඉදිරිපත් කරන චැනලයක්......මේ චැනලයේ වීඩියෝ හැමඑකක්ම මිරිදිය කරදිය ධීවරයින් ගැන සහ ඔවුන්ගේ රැකියාව ...ආහාර රටා....නිශ්පාදන ....චරිත....වැනි දෑගැන පමනයි කරන්නේ.....මේ චැනලයෙන් ලාංකීය ධීවරයින්ව නගාසිටුවීම තමයි කරන්නේ....අනෙකුත් වීඩියෝ බලන්න....ඉන් පසු තීරණය කරන්න....හදවතින්ම ස්තුතියි 💖
Lankawata apu dawasaka ayya hoyan enawa❤
එදා ඉඳලම අද වෙනකම් එපාවෙන්නෙ නැතිව වීඩියෝ බලන්න පුළුවන් දමිත් අයියගෙ වීඩියෝ විතරයි ..❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Yes🎉
ඒකනම් ඇත්ත බං
L
ලස්සන පසුබිම සංගීතයක්..
ස්තුතියි 💖
පව් වැඩක් තමයි එත් රැකියාවක් නෙ 😊❤
අනිවාර්යයෙන්ම....යතාර්ථය
අදත් සුපිරි
ස්තුතියි 💖
අපේ රටේ දීවර කර්මාන්තයට UA-cam channel වලින් හරි සාධාරණයක් කරන එක ගොඩක් වටිනවා
හදවතින්ම ස්තුතියි 💖
මේක නම් පට්ට
ස්තුතියි 💖
එපා වෙන්නැති චැනල් එක❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි වීඩියෝ එනන් ජයවේවා සහෝ නියමයි
ස්තුතියි 💖
Maru vidio nam❤
ස්තුතියි 💖
ලස්සනයි වැඩෙ ❤️👍
ස්තුතියි 💖
Oyala danna tarama tamai
අඩෝ සුපිරි වැඩක් ....හැමදාම වීඩියෝ එකක් දාපු ගමන් බලනවා....❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
එපා වෙන්නේ නැති එකම චැනල් එක ❤
හදවතින්ම ස්තුතියි 💖
ඩයස් අයියේ මේ ටයිප් එකේ වීඩියෝ දාන්න කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ... ලස්සනයි...පිස්සුවක් තමයි ඉතිං🥰🥰
හදවතින්ම ස්තුතියි 💖
හැමදාමත් බලනවා සුපිරි❤
හදවතින්ම ස්තුතියි 💖
අම්මෝ. වැස්සේ මුහුදේ ගගේ ඇලේ දොලේ ඕන තැනක ඉද්දි ඒ දැනෙන ෆීලින් එක.. කියලා වැඩක් නෑ.. මම ආසම වීඩියෝ එකක් අදනම්.. ❤❤
හදවතින්ම ස්තුතියි 💖
අයියා වැටෙන එකේ නම් අඩුවක් නෑ,පරිස්සමෙන් ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
නියමයි දමිත් අයියෙ සෙටි එක නමි සුපිරි❤❤❤❤
ස්තුතියි 💖
අදත් සුපිරියක් දමිත් අයියා
ස්තුතියි 💖
සුපිරියි👍
ස්තුතියි 💖
ඔයානම් මරු❤🎉
ස්තුතියි 💖
සුපිරි දමිත් අය්යේ❤❤❤
ස්තුතියි 💖
ආසම අලුත් වතුරට ඇන් කනවා සුපිරියට 👍
ස්තුතියි 💖
ආසම චැනල් එකක් ඉතින් කියලා වැඩක් නෑ 😊❤
හදවතින්ම ස්තුතියි 💖
Super job aiya...❤❤
Thanks 💖
ගොඩක් ආසාවෙන් බලන එව්වා ❤
ස්තුතියි 💖
එල නියමයි ❤❤❤❤❤
ස්තුතියි 💖
අයියගේ වීඩියෝ ටික සුපිරි👌
හදවතින්ම ස්තුතියි 💖
Oya video eka enakn thamai balan hitiye.supiri.thissa aiya .ashan aiya .mahathun malli jaya wewa..
හදවතින්ම ස්තුතියි 💖
අදත් වීඩියෝ එක නම් සුපිරියක් .නියමයි සුපිරියි දමිත් මාමේ තව වීඩියෝ එකක් ඕනේ මාමේ🦐🦀🐙🦑🐠🐟🦈.
හදවතින්ම ස්තුතියි 💖
Ape peththata awa aehenam❤🎉
මීට පෙර එකදවසක් ආවා.....මේ වීඩියෝව බලන්න👇
ua-cam.com/video/BTW7qcqEDKE/v-deo.htmlsi=8WGv3NJLXdcscf9y
@@wishwatiyubaya Lassana wedak supiri .💪
ඔයාලගෙ පැත්තෙ වීඩියෝ කීපයක්ම කලා.....
ua-cam.com/video/zEnxpkEuBvw/v-deo.htmlsi=xh2WB_RkeaXbz_W6
ua-cam.com/video/L_NjEaYu65Q/v-deo.htmlsi=Ic9jAWrLV2l-u-rp
ua-cam.com/video/cYnqsLMh-Ic/v-deo.htmlsi=oAjyuo5f9WTwz6yy
ua-cam.com/video/i5pWdI1P2h0/v-deo.htmlsi=8RX9siJ8Xu81doEu
ua-cam.com/video/hV7dJFB_Dsc/v-deo.htmlsi=crcNlzphM90gHFe3
ua-cam.com/video/nBNl7YlAOys/v-deo.htmlsi=BfH9gOBDS9-FB1P5
ua-cam.com/video/myq8TXjO9_o/v-deo.htmlsi=YGZmjyCWOICXMaGr
ua-cam.com/video/BTW7qcqEDKE/v-deo.htmlsi=8WGv3NJLXdcscf9y
තව ගොඩක් තියෙනවා....
Lassanai aiya video ekaa
ස්තුතියි 💖
මන්තර කියල මාළු අල්ලන සුපිරි ක්‍රමයක් තිබුණ අපේ කාලෙ. 💪
මන්තරේ අපිටත් කියල දෙනවද....🤩
vara vara godata malu esvahan 😌
@@RaisNation හරියට හරි. 😂 ❤
manthara kiyala malu alluwada nam danne mantharayak thiye mathak unath malu ahu wenne
Aiye mata podi uduwak ona fish gun ekk ganna thanak kiynnako mn oyage vidiyo hamadama balanawa😊
බුදු සරණයි. 🙏
ස්තුතියි 💖
Ane yatiyantota kelani river eka lassanata allanna puluwan podi malu nemei loku thamai 🥰
සුපිරි 👍
මගේ පොඩිකාලෙ මතක් උනා.. අපෙ ගෙවල් තිබ්බෙ අනුරාධපුරේ. වැස්ස දවස් වල ඉතින් මාලු භීෂණේ තමා, අයියයි මායි අප්පච්චීට හොරෙන් කොකු දෙකකුත් හදාගෙන ,ඇම එකකුත් කොටාගෙන මාලු අල්ලන්න යනව.. කලාවැවේ ඉදල එන මාලු තමා අපෙ පැත්තට ආවෙ ඇල දිගේ.. එතකොට මම 04 - 05 වසරෙ , අයිය අවුරුදු දෙකයි වැඩිමල් .. මගෙ පොඩි කාලෙ මතක් උනා මේ video එක දැකල.. අප්පච්චීට අහු උනොත් අයියට නෙලනවා.. අයෙ ඉතින් කියල වැඩක් නෑ 😔
සුන්දර අතීතය ......හදවතින්ම ස්තුතියි 💖
පොඩි කාලෙ ඉඳන්ම කරලා තියෙන්නේ හිංසාකාරී වැඩ
සුපිරි තව වීඩියෝ ඕනි 😅
ස්තුතියි 👍
Niyamai aiya.. adath supiriyak❤
ස්තුතියි 💖
තෙප්පිලි 3ක් ඉන්නවා ම්න් ලග අඩියක් විතර චුටි කාලෙ ඉදන් ඉන්නෙ❤
සුපිරි 👍
Adath hodda borai😊😊😊supiriiii
ස්තුතියි 💖
Aiye oyage video eka nam niyamai job ekata yanna tiyeddi meka balala ma thama yanne lokka adarei ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
වැස්ස කියලා නිකන් නෑ කොහොම හරි ගේම අතාරිනේ නෑ අපි ආසාවෙන් පිටරට ඉදන් video දාපු ගමන් බලනවා ජයවේවා ❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි
ස්තුතියි 💖
Damith Boy Supire
ස්තුතියි 💖
මරු ජහුටෝ ටික 😂
ස්තුතියි 💖
සුපිරිyak
ස්තුතියි 💖
Very beautiful video eka 🎉
හදවතින්ම ස්තුතියි 💖
Mn asama hobby eka malu allima
ස්තුතියි 💖
Raja waddek thama❤
ස්තුතියි 💖
දන්ඩි තමා නියම කෑම බ්‍රෝ😂😂😂😂
Manussa bawayak hamba wenne Kala thurakin AI ara podi lamayata oya wada oyage wada sataham Agata karanawa theruwan saranai oyata
හදවතින්ම ස්තුතියි 💖
superi❤❤❤❤❤!
ස්තුතියි 💖
Super 💯❤
Thanks 💖
කෑමක් හදන කාලේ හරි...😂😂😂😂
ඔව් නේද.......😂
සුපිරියක් තමයි ඉතින්♥
ස්තුතියි 💖
මාමගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ . දිගටම කරගෙන යන්න . සුබ පතනවා ❤🎉
හදවතින්ම ස්තුතියි 💖
Adath maru❤
ස්තුතියි 💖
හිවල් දායක සබාව තමා ලොකුම කරුමෙ.මෝඩ හැතිකරේ😂
හැමෝටම අවස්තාවක් දෙමු....අදහස් ප්‍රකාශ කරන්න.....
Damith mame adath supiri ❤
ස්තුතියි 💖
Supiri❤
ස්තුතියි 💖
Mage ekh ❤❤❤
ස්තුතියි 💖
අනෙහ් අනෙහ් රන්නාට පෙතියා කියනවා 😂👍
ලංකාවේ විවිධ ප්‍රදේශ වල එකම මාලුවාට විවිද නම් කියනවා....උදාහරනයක් ලෙස දකුනේ පැන්නා කියන්නේ කාරල්ලාට......පැපා කියන්නේ තේප්පයාට.....
ඒවගේ විවිද නම් භාවිතා කරනවා.....
ජපන් බට්ටා , තෙප්පිලියා , ජපන් කොරලියා .....කියන්නේ එකම් මාලුවට....
පෙතියා කටු පෙතියා කියල වර්ග දෙකක් ඉන්නවා.....
නිවර්තන දිවයිනක් වන ශ්‍රී ලංකාව මත්‍ස්‍ය, කකුළු, මොලුස්කා, සහ අනෙකුත් ජලජ කෘමීන් ඇතුළු විශාල ආවේණික සත්ත්ව ප්‍රජාවකට නිවහන සපයයි.
ශ්‍රී ලංකාව පුරා පැතිරී ඇති ගංගා,ඇල දොල,වැව්-පොකුණු ආදි පරිසර පද්ධති ආශ්‍රිතව මිරිදිය මසුන් ව්‍යාප්තව පවතී. වර්තමානය වන විට මිරිදිය මත්ස්‍ය විශේෂ 104 ක් පමණ ලංකාවෙන් සොයා ගෙන ඇත. එය 35.1% ක් පමණ වේ.විවිධ හේතුමත ලංකාවට හදුන්වා දුන් මසුන් හැර දේශීය මසුන් ගැන පමණක් සළකා බැලුවහොත් මෙම සංඛ්‍යාව 44.6% ක් වැනි ඉතා ඉහළ අගයක් ගනී. මේ අනුව පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවට ඉතා පොහොසත් මත්ස්‍ය සම්පතක් පවතින බවය. එනමුදු වර්තමානයේ විවිධ හේතු මත ඔවුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වී ඇත. ඇතැම් මත්ස්‍ය විශේෂ වඳවීයාමේ තර්ජනයටද ලක් වී ඇත. ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍යයකු වඳවීයාම තවත් අතකින් එම මත්ස්‍යයා මුළු ලෝකයෙන්ම තුරන්වීමකි.
Damiya adarei...
ස්තුතියි 💖
Dannwanea ❤❤❤
ස්තුතියි 💖
Adaren balana lassanama UA-cam chanel eka ❤
හදවතින්ම ස්තුතියි 💖
❤❤❤❤❤❤❤❤ super
ස්තුතියි 💖
Machan uba oya karanne pranagathayak pracharanaya magin thawa kenekuta anubala dimak
ධීවර කර්මාන්තයේ යතාර්ථය ....
@@wishwatiyubaya yatharthaya dena genath aei karanne oya widihata machsn ubawa marala iwwoth uba kemathida
@@wishwatiyubaya anika thamai oya wage dewal walata biws ei wedak metena mohethedi karapu paw sihiwei oya oya de samaja madyata dala pawa pracharayath karanawa
@@wishwatiyubaya oya satha merana mohethe mons tharam marana bayakinda aeththe
මත්ස්‍ය ආහාරයක යතාර්ථය .......
Aiiye oyage kalin thibuna theem song eka danna.eeka patta
වීඩියෝවේ හැටියට තමයි music දාන්නේ....එකම එක දැම්මාම බෝරිං......ස්තුතියි 💖
And Vedo ak Maru aiya 😊😊😊 mae wage malu Allan video tami one aiya oyage 1 wne video ak edan Man balne ❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Supiri thama
ස්තුතියි 💖
විඩියො එක බලලා මළු අල්ලන්න ගියෙ මං විතරයි ද ❤❤❤❤
ආ.....සුපිරි 👍
දමියා උඔටත් පිස්සුනේ බං. ඔහේ කියවනවා. මම ආස ඒ පිස්සාවගේ කියවන එකට.ඇත්තම කිවුවොත් උබේ වීඩියෝ 3-4පාර බලනවා මං. එකෙන් ම පට්ට බං.
ඒ මොහොතේ මට දැනෙන දේ බලන කෙනාට දැනෙන්න කියන්න ඕනේ.....මුකුත්ම නොකියා කලොත් වීඩියෝව බලන්න එපා වෙනවා......ඒ වගේම ඒ අවස්තාවේ ලබාදිය හැකි දැනුම ලබාදෙන්න ඕනේ ....මගේ ක්‍රමය තමයි ඔය ...
මම හිතනවා එය යම් දුරකට සාර්ථකයි කියලා....
හදවතින්ම ස්තුතියි ....
මුකුත්ම නොකියා කරපු වීඩියෝව බලන්න👇 ඒකත් මරු...👍
ua-cam.com/video/ae0_i7J-Ync/v-deo.htmlsi=A3BLU-EEhjrJi1Gb
Eka eka monawa kiwwath oya ganan ganna epa....❤❤❤❤
ස්තුතියි 👍
Sulochan aiya ndd dn
ඉන්නවා
Mama kelani eka tilapia allagaththa 1500g vage supiri size
නියමයිනේ ...👍
Oya wage ewa digatama gena ...fishing video maru 😃😃😃
ස්තුතියි 👍
mamath asama aiyage ewa balnna hamadama dana ewa balanawa parissamen wade karan yanna b.s eda oruwa peralanunane parissamin
හදවතින්ම ස්තුතියි 💖
Bosa❤
ස්තුතියි 💖
කුරුණෑගල පැත්තෙ මාලු අල්ලන ක්‍රමෙත් පොඩ්ඩක් පෙන්නහන්කො බන් පට්ට ආතල් හොදේ 😅😅😅😅😅
ඇයි වෙනමම ක්‍රමයක්ද......🤔
ඇවිල්ලම බලහන්කො 😆😆
👍
පලවෙනි කමෙන්ට් ඒක ❤❤
ස්තුතියි 💖
Damith ayya Negombo fresh water fishi karanna honda spot ekak kiyannako? patta asawen balanawa oyage video,
මාඔයේ පුලුවන්......
අදරෙයි දැනෙනවා ලන්කවෙ වගෙ කියලා .මොකද අපිත් ඔය වගෙ ජිවත් උන..එක පට්ට😍😘😘😍 ..අයෙ ලගදිම එනව .ඔය අතල් එක ගන්න ❤❤❤
ඔහොම නෙමෙ අයියා ..මන් දන්න විදිහට.තේප්පලි අල්ලන ඔනෙ .ඇමෙ දලා ..පිත්තා ඇමෙ එක්කා දෙපරක් තුන් පරක් වතුර විසික් කරන්න .ඔනෙ ..දුවගෙන ගහානේ ඇවිත් තෙප්පලි
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි තමයි ඉතින් 🫡
ස්තුතියි 💖
Kawadda damith aiye awe me පැත්තට ❤️🙂
ගිය ඉරිදා......
ආ එල එල ❤️
Mas malu kanne nanthi bodisathwayo thamai mewa balanne,
හිතන්න යමක්.....
Ai ahama karanna Uba maluwak wala hiteyoth mkoda hithanna
ධීවර රැකියාවේ යතාර්ථය
ඔය කිතුල් පිත්ත තුවාල කරන්නෙ නැතුව හුරලා එන්ජින් ඔයිල් පොගවපු රෙදී කැල්ලක් ගෙනල්ලා උඩ ඉදන් පල්ලෙහාටම ඔතල තද අව්ව්වේ දව්ස් දෙක තුනක් තැම්බෙන්න තියන්න ඔනේ ඉට පස්සේ රෙදි කැල්ල ගලවලා මද පවන්නේ වෙලන්න ඔනේ අයේ ඉතින් රබර් තමයි ❤❤❤
හදවතින්ම ස්තුතියි ......👍
දවසක ඔය ක්‍රමයට කිතුල් පිත්තක් හදන වීඩියෝවක් කරමුද....මම එන්නම්
0750975491
පුලුන් ගස් නෙමෙයි කෙට්ට පුලුන් ගස් හරිය....😂
ස්තුතියි 👍
Abilipitiye malu alle nath api 😂😊
ඇඹිලිපිටියේ ..........😲🤔😂
මගෙන් මුල්ම එක❤
ස්තුතියි 💖
Supuri
ස්තුතියි 💖
ඔය වගේ වෙලාවට අඩියක විතර හොඳ පත ලූලෙක් එහෙම කෑවනම් කොහොමද සතුට නේහ්..😍😆
කියල නිමකරන්න බෑ......👍
බොල දමිතයෝ අකුනු ගහන වෙලාවට ඔය තැන් වලට යන්න එපා යකෝ.වීඩියෝ කරා වගේ නෙවෙයි.වෙන රටක ඉදන් එදා ඉදන් බලනවා.ආදරේ පැලෙන්න ❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
Gammc❤
ස්තුතියි 💖
අද නම් එක ඩුබායි වලින්🎉🎉🎉🎉
Kawda ahuwe ithin😂
3 😂 නෙ යකො උන ඩුබායි කියලා ලොකුව දාන් නැතුව ඉදපන් 😹 චටර් බ්ම් උබල වගේ උන් ලොකුව පෙන්න්නදි පෙන්න බැ උබලා වගෙ හුජ්ජ කොල්ලො😂
උබ ලන්කාවෙ ඉදන් නෙද ඩුබායි ගියෙ 😂
හදවතින්ම ස්තුතියි 💖
කවුරුත් වැරදියට හිතන්න එපා.....ඔහු අදහස් කලේ පිට රටක සිටියත් ලංකාවේ වීඩියෝවක් මුලින්ම බලන්න ලැබුන එක ගැනයි.....හැම දේම වැරදියට හිතන්න එපා ....ස්තුතියි 💖
රිටි පන්නෙ ගැනත් වීඩියෝ එකක් කරමු.
මේ දවස් වල මුහුද සැරයි......මේ හුලන් අඩු උනාම කරමු......👍
❤ela ela
ස්තුතියි 💖
👌👌👌👌👌
💖
දමිත් අයියේ ජාත්‍යන්තර වීඩියෝවක් කරමුද ❤
ඉදිරියේදී අනිවාර්යයෙන්ම යන්න ඕනේ......එක එක රටවල ධීවර කර්මාන්තය ගැනත් කරන්න ඕනේ....මගේ එක සිහිනයක්....
හදවතින්ම ස්තුතියි 💖
ජය වෙවා, උතුරන්න හරියන්න ඕන හදවතින්ම❤
ස්තුතියි 💖
Oita wada යහපත් dayak lokaya wanuwan karanna
මේ චැනලය ධීවර කර්මාන්තය ගැන වීඩියෝ ඉදිරිපත් කරන චැනලයක්......මේ චැනලයේ වීඩියෝ හැමඑකක්ම මිරිදිය කරදිය ධීවරයින් ගැන සහ ඔවුන්ගේ රැකියාව ...ආහාර රටා....නිශ්පාදන ....චරිත....වැනි දෑගැන පමනයි කරන්නේ.....මේ චැනලයෙන් ලාංකීය ධීවරයින්ව නගාසිටුවීම තමයි කරන්නේ....අනෙකුත් වීඩියෝ බලන්න....ඉන් පසු තීරණය කරන්න....
හදවතින්ම ස්තුතියි 💖
Lankawata apu dawasaka ayya hoyan enawa❤
හදවතින්ම ස්තුතියි 💖