ඈ මලකි කඩුපුල් 2

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 118

  • @Feloniya
    @Feloniya 29 днів тому +30

    සුද්දා කෙල්ලෙක් ෂුවර් එකට එහෙම වුනොත් lady ganster වගේ සුපිරියක් තමා😊

  • @TharindiDilshani
    @TharindiDilshani 29 днів тому +37

    සුද්දා කියන කෙනා පලි ගන්න වෙස් වලාගන ඇවිත් කියලා හිතෙන්නෙ මට විතරද.රිතූ අක්කෙ කතාව ගොඩක් ලස්සනයි .ඉක්මනින් තව කොටසක් දෙන්න❤️

    • @Sumi19825
      @Sumi19825 29 днів тому +2

      @@TharindiDilshani ඔය සුද්දා කෙල්ලවද්ද දන්නෑ

    • @TharindiDilshani
      @TharindiDilshani 29 днів тому +1

      @Sumi19825 ඔව් හැබැයි අක්කගේ කතාවල එහෙම වෙනවනේ

    • @ImeshaDilrukshi-e3f
      @ImeshaDilrukshi-e3f 29 днів тому +2

      ඇවිත් ඉන්නෙනම් පලි ගන්න හැබයි මේ කෙල්ලෙක් වෙන්න බැයිද ලොකුවට කමිස් අදින..අනේ මන්දා අපි බලමු

    • @gangapriyadarshani8650
      @gangapriyadarshani8650 29 днів тому

      Matath okamai hithune anee😊😊😊

  • @lareinaperera
    @lareinaperera 29 днів тому +15

    සුද්දා වෙන්න බැරිද ඔය වැඩේ කරන්නේ.සුද්දා නෙමේ මට හිතෙන්නෙ සුද්දි......❤❤😂

  • @Sumi19825
    @Sumi19825 29 днів тому +16

    තාමත් හිතා ගන්න බෑ මැනිකේ...කතාව ගැන .....මගෙත් ඔලුව අවුල් වගේ....හැබැයි...ලස්සනයි ....කෙල්ල මැරිලානෑ කියාලා හිතෙනවා...

    • @manjumanjula-nc3gf
      @manjumanjula-nc3gf 29 днів тому

      මටත් ඒහෙම හිතෙනව ❤❤❤

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 29 днів тому +2

    ඔන්න ඉතිං කුතුහලය උපරිම කතාවක් දිලා රිතු.....මට හිතෙන්නේ සුද්දා කියන්නේ අර මැරුනා කියන පුංචි සුරංගනාවී......එයා තමා පලි ගන්නේ ඇමතිගෙන්.....ම්ම්ම්ම්....බලමු නේ රිතු ම්ප්න අතට කරකයිද දන්නේනෑ අපිව..😂😂😂😂මොනා වුනත් ගොඩාක් ලස්සනයි කතාව ...❤❤❤

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 25 днів тому

    සුපුරි කතාවක් රිතු......ආදරෙයි...🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j 29 днів тому +5

    ගොඩාක් ලස්සනයි වගේ❤️හැමදාම කෙල්ලෙක්නෙ කතාවෙ ඉන්නේ.මේ පාර වෙනස්ම කතාවක්❤️

  • @VijithaShalika
    @VijithaShalika 29 днів тому +8

    ඔයාගෙ කතා එකකට එකක් වෙනස් අඳුර දුරලා සඳවති මම බලපු වාර මතකත් නෑ මේකත් ලස්සනයි

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 29 днів тому +7

    මටත් හිතෙනවා මේ සුද්දාගේ ලොකූ හොරයක් තියෙයි.කෙල්ලෙක්ද හරියට සන්සු වගේ.අනේ මන්දා ඔලුවට සමනල් ගැටෙ වැටිලා තියෙන්නේ ❤❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 29 днів тому +2

    කතාව හරිම ආසාවෙන් කියෙව්වෙ ❤❤ තාම හිතාගන්න බෑ පටලැවිලා.ඉවසීමෙන් බලන් ඉමු අපි .රිතු මැණික ලෙහලා දෙනකම් .❤❤

  • @ShakyaAbiman-m8i
    @ShakyaAbiman-m8i 29 днів тому

    Okata suddage sambandayak thiyanawa wage😊❤

  • @ireshasandamali5700
    @ireshasandamali5700 29 днів тому +1

    වෙනස්ම කතාවක් වගෙ රිතු ගොඩක් ලස්සනයි 🥰🥰🥰🥰 ❤❤❤❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali 29 днів тому +1

    හරිම වෙනස් කතවක් රිතුවෝ

  • @kumariiresha864
    @kumariiresha864 29 днів тому +1

    Meka suddage gemak kiyala mata hithenne .ey wagema sudda punchi suranganavi kiyala mata hithenne rithuwo.kathawa lassanai

  • @rashicooray5998
    @rashicooray5998 29 днів тому +1

    මේක එන්න එන්නම අපිව හොල්මන් කරනවානෙ අනිත් කතාවල එපි එක දෙක යද්දි කතාව තෙරුනාට මෙකේ එකින් එකට කියවද්දි මොලේට සමනල් ගැටෙ වැටෙනවානෙ... මොකක් වුනත් ලොකු සීන් එකක් වගෙ.... සුද්දා කියන්නෙනම් වෙන කෙනෙක් ශුවර්.... ඉස්සරහට තව සුපිරි කෑලි තියෙවි❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 29 днів тому

    Ooo harima lassanaii katawa

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 28 днів тому

    හරිම හරිම ලස්සනයි

  • @Queenrisana-t4q
    @Queenrisana-t4q 29 днів тому

    Apith aadarei oyt ❤

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 29 днів тому

    matath hithunne sudda kiyanne kellek kiyala maru maru

  • @YamunaManohari
    @YamunaManohari 29 днів тому

    Lassanai kathawa akke 😊❤

  • @suseemagunawa7032
    @suseemagunawa7032 29 днів тому

    ලස්සනයි කථාව ❤❤❤❤ගොඩාක්

  • @RuwaniSewwandika
    @RuwaniSewwandika 29 днів тому

    Sirawatama sudda thama wedda wenne anthimata❤❤❤

  • @QatarNature
    @QatarNature 29 днів тому

    Kathwanm lassanai wage..❤

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 29 днів тому

    Nice ❤❤❤❤❤❤

  • @DhiliniChampha-q9b
    @DhiliniChampha-q9b 29 днів тому

    Ane කතාව ලස්සනයි මේකත් ❤❤❤

  • @Nishadi2002
    @Nishadi2002 29 днів тому

    Suddawa Mt nm sakai kellekd eeee😊

  • @MalaniMalani-md5tb
    @MalaniMalani-md5tb 29 днів тому

    මටත් හිතෙනවා සුද්දා ලොකු හේතුවකට අැවිත් ඉන්නේ❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 29 днів тому

    කතාව ලස්සනයි තාම හරියට හිතාගන්න බැ .තව ටිකක් කියවලාම බලමු

  • @Iresharandunumudiyanse
    @Iresharandunumudiyanse 28 днів тому

    Kathawa oniiiiiii 😢😢😢

  • @DineahMadusanka
    @DineahMadusanka 29 днів тому

    අනේ අක්ක බබෝ ලස්සනයි .....බුදු සරනයි ඔයාට ....තව කොටසක් දෙන්නකෝ .....

  • @shashikaanurudhdhi
    @shashikaanurudhdhi 29 днів тому

    Aniwa sudda kiynne kella❤❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 29 днів тому

    maru maru kathw hithgnn ba mon wenwd kiyl❤❤❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 29 днів тому

    ගෙදර ඉන්න සුද්දා තමයි ගෙම දෙන්නේ❤❤❤

  • @Iresharandunumudiyanse
    @Iresharandunumudiyanse 29 днів тому

    ❤❤❤❤ කොල්ලා නම් සුපිරි වගෙ

  • @sajithshanaka8817
    @sajithshanaka8817 29 днів тому

    කතාව ලස්සනයි සුද්දි.පිං හොදද සනීප වෙන්න කිව්වට.සුද්ද ගැන දුක හිතුනා .මට මැවිලා පේනවා හිනා වෙන හැටි..ආදරෙයි හැමදාමත් කෙල්ල..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න...❤❤❤❤❤..gn sweet dream ❤❤❤❤❤❤

  • @ChamariManjula
    @ChamariManjula 29 днів тому

    Sudda neda mewa karanne
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 29 днів тому

    Sudda wenn athi amathithumata ehm karnn att❤
    Lassany kathwa❤

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 29 днів тому

    Thama mukuth hita ganna be. Issarahata balamu moko wenne kiyala. Lassanai.

  • @KarunarathnaRathnayake-b5n
    @KarunarathnaRathnayake-b5n 29 днів тому

    Lassanai ❤❤❤❤❤❤❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 29 днів тому

    හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤ වෙනස්

  • @manjumanjula-nc3gf
    @manjumanjula-nc3gf 29 днів тому

    ලස්සනයි❤❤❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 29 днів тому +2

    කතාව හරි ලස්සනයි මැරැන කෙල්ලගෙ කවුරැහරිද පොඩි කොල්ලා

  • @gimhaninavodya1063
    @gimhaninavodya1063 29 днів тому +11

    සුද්දා කියන්නෙ කොල්ලෙක් විදිහට වෙස් වලාගෙන ඉන්න කෙල්ලෙක්ද....
    නැත්තන් මේ කතාවේ එයාව එච්චරටම හයිලයිට් කරලා කියන්න හේතුවක් නෑනේ.... 🙄
    ඇමතිට විරුද්ධව ගේම් එක ගහන්නෙ සුද්දාද දන්නෙ නෑ... ඔය කියන කෙල්ල එයා වෙන්න ඇති. මොකක් හරි හේතුවක් හින්දා ඒ පවුලේ අයගෙන් පලි ගන්න ඇවිත් ඇත්තෙ...

    • @manjumanjula-nc3gf
      @manjumanjula-nc3gf 29 днів тому +2

      ඔවි නේද ❤❤❤

    • @DineshaMaduwanthi-n8z
      @DineshaMaduwanthi-n8z 29 днів тому +2

      මටත් ඔකම හිතුනා.ඔය එක තැන කැරකෙන ප්‍රශ්න ටිකම එකකට එකක් සම්බන්ධයි වගේ ❤❤❤

  • @PiuymiBhagyaLakmali
    @PiuymiBhagyaLakmali 29 днів тому

    තාම නම් මුකුත් හිතා ගන්න බෑ..තව ටිකක් බලමු නේද කථාව❤🥰🤔🤔🤔

  • @priyapeirisip3853
    @priyapeirisip3853 29 днів тому +6

    ගොතයක් ගහගෙන වෙස්වලාගෙන ඉන්නේ සුදුබේබි කියන කෙනාවත්ද...ලොකුවටනේ ඇඳුම් අදින්නෙත්🤔 නැත්නම් සුදු බේබි දන්න කෙනෙක්වත්ද🤔 රෑට රෑට හොල්මන් කරන්නේ ඩීටේල්ස් හොයාගන්න වගේ....

  • @isharaggamage2891
    @isharaggamage2891 29 днів тому

    🎉🎉😊😊 මට හිතෙන්නේ සුද්දා කෙල්ලෙක්, 😅

  • @saduni8843
    @saduni8843 29 днів тому

    Harima lassanayi akkiyo.❤❤❤

  • @pubudumalishka2714
    @pubudumalishka2714 29 днів тому

    Kathawa lassanai❤❤

  • @mhomadramsan7430
    @mhomadramsan7430 29 днів тому +3

    සුද්දා තමයි ගේම දෙන්නේ

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 29 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 29 днів тому +3

    ඩැඩා ගෙ හොර අල්ලන්නෙ සුද්දා එයා සීඅයිඩී කෙනෙක් වගෙ.පේන විදියට එයා වෙස් වලාගත්ත ගර්ල් කෙනෙක් ඔය නැතිඋන සුදුබේබි ගෙ සුලමුල හොයන වා වගෙ 😢

  • @mashikarunamuni
    @mashikarunamuni 29 днів тому

    💛

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan 29 днів тому +2

    සුද්දා තමා කරන්නේ .ඌ කෙල්ලක් .අර ව්මුක්ති වගේ 🤪

  • @roshanichapa6982
    @roshanichapa6982 29 днів тому +1

    ගොතයා පවුලෙම කෙනෙක් ශුවර් 😬😬 ලස්සනයි කතාවා ❤❤

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 29 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Napurumenikaaa
    @Napurumenikaaa 28 днів тому

    Mageth ehemai appa

  • @YashodaRathnayaka-z9x
    @YashodaRathnayaka-z9x 29 днів тому

    තාම හිතා ගන්න බැනෙ..මැරිල තියෙන්නෙ කව්ද...නන්ගි කෙනෙක්ද❤❤❤❤

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 29 днів тому +1

    Sudda gana kathwe wadi
    Sudda wes walagena inn kellak wenna bayda
    Ara lady gangster eke wage❤

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 29 днів тому

    මට හිතෙන්නේ ඇමතිව නටවන්නෙ කෙල්ලක් එයා ඇමතිගේ අනාගත ලේලි වෙන්න පුළුවන් එනැතත් කෙල්ලගේ කවුරු හරි මෙකට සමිබන්දයි දෙන්නා මුණ ගැහෙන්නේ එතනින් හ්ම්ම් මට හිතෙන්නේ එහෙමයි බලමුකෝ නේද ඉස්සරහට රිතුවෝ කොහොම උනත් මේ කතාවට මම ගොඩක් ආසයි ආදරෙයි ඔයාට ගොඩක් බුදු සරණයි උමිමා මැණිකේ

  • @pubghs4229
    @pubghs4229 29 днів тому

    Lassani suddeda mewa danne

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 29 днів тому

    තාම මුකුත්ම හිතාගන්න බෑනෙ .🤔🤔🤔

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 27 днів тому

    Pissu hadawanna epa akke❤😂.balamuko kauda me kena kiyala

  • @ShanikaMaduwanthi-p4h
    @ShanikaMaduwanthi-p4h 29 днів тому

    ❤❤❤❤❤❤

  • @Napurumenikaaa
    @Napurumenikaaa 26 днів тому

    Ane rithu akke mata me kathawa therenne nehe .mata mawama petalenawa meka kiyawanakota

  • @Dineshachathurani527
    @Dineshachathurani527 29 днів тому

    ඔය මැරුනා කියන කෙල්ලගේ සම්බන්ධයක් ඇති😮😮

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj 29 днів тому

    Menika sudda gena sekai

  • @SagaraMasakorala-i4b
    @SagaraMasakorala-i4b 29 днів тому

    sudda kiynne kellek .samahrk wit main character ek

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz 29 днів тому

    ❤❤

  • @janarana1387
    @janarana1387 29 днів тому +1

    මටත් හිතෙන්නෙම ඉන්නෙ සුද්දියෙක් කියල තමයි. සමහරවිට ඔය කොල්ල කියන කෙල්ලම වෙන්න ඇති

  • @Keshani1234
    @Keshani1234 29 днів тому

    Thma hithaganna ba akki mona wage kathawakda kiyla

  • @uhanirankothge6339
    @uhanirankothge6339 29 днів тому +1

    රැව්ල තියෙන නිසා සන්සු වගෙ කියන්නත් බෑ. තාම තෙරෙන්නෑ කතාව බලාගෙන යනවා

  • @dedunudedunu399
    @dedunudedunu399 29 днів тому +1

    සුද්දා කියන්නෙ කොල්ලා ඔය කියන කෙල්ල වෙන්න බැරිද. ගෙදර අයගෙන් පලිගන්න හිතාන ඕව කරනව ඇති. ලොකුවට අදින්න කෙල්ලෙක් කියල ඇග පේන හින්දා වෙන්න ඕන❤

  • @pramilanadeeshani4932
    @pramilanadeeshani4932 29 днів тому

    Ane mnd 😂😂😂😂😂

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 29 днів тому +1

    මම ඊයෙම කිව්වා සුද්දා ගැන.බලන්න කෝ😮😮😮

  • @candikaRodigo
    @candikaRodigo 29 днів тому

    අනික් කතාවත් දෙන්න මැනිකෙ ...

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 29 днів тому

    සුද්දා කියන්නේ නෑ නෑ කියන කෙල්ල වෙන්න බැරිද 🥰❤️

  • @shanikakeshani5012
    @shanikakeshani5012 29 днів тому +3

    සුද්දා කියන්නේ ඇත්තටම ගොත.කෙනෙක් නෙමෙයි කියලමයි හිතෙන්නේ

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 29 днів тому +1

    Kellekwathda😂 .Mt hithenne kella reporter kenek kiyala. Kalu somewa ahala puruduine 🤔

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 29 днів тому +1

    මගෙ හිතනම් කියන්නෙ ඔය සුද්දා කියන්නෙ ඔය මැරුන කියන කෙල්ල. එයා වෙස් වලාන ඇවිත් පලි ගන්නව

  • @user-vf3fr1ko4i
    @user-vf3fr1ko4i 29 днів тому

    First comment ❤🎉

  • @LakmiMalesha-qd3kt
    @LakmiMalesha-qd3kt 29 днів тому

    Mata thama me kathawa therenne nehe😊 balamu neda❤

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 29 днів тому

    😢

  • @anushagunapala135
    @anushagunapala135 29 днів тому

    Mata thama hariyata pahadidi ne manika kathawa...habayi eka deyak nam danenawa.e thamayi Sudda...eya aththatama goluda.e rawla ,,bolle dath tika,mata mokakdo deyak kiyanawa Sudda gana.. ministerge dewal eliyata danne meya neda,,,

  • @natashiperera2624
    @natashiperera2624 29 днів тому +1

    සුද්දා වෙන්න ඕන game එක ගහන්නේ

  • @SandaliNawodya-t1y
    @SandaliNawodya-t1y 29 днів тому +1

    සුද්දත් වෙස්වලාගෙන පලිගන්න ආපු තරුනියක්ද 🤔

  • @SamadhiWeerasinha-qy2sm
    @SamadhiWeerasinha-qy2sm 29 днів тому

    අහිංසක කෙල්ලක් ගැලපෙන න්නෙ මෙයාට නේද මැණික ....

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 29 днів тому

    Oya neess hurathal karanne sudda eya wenna barida meeka karanne

  • @MARPRIYANTHA
    @MARPRIYANTHA 29 днів тому

    Sudda haul wagene.eya suranganavige nadayekda

  • @MadushanIroshana
    @MadushanIroshana 29 днів тому

    එයා සුද්දා නෙවෙ සුද්දී කෙනෙක් මැරුනු සුදු බේබීගේ නංගි මට හිතෙන්නේ

  • @nimalles2228
    @nimalles2228 29 днів тому

    සුද්දා CID ද

  • @LakshaniPriyadarshani
    @LakshaniPriyadarshani 29 днів тому

    Sudda kiyanne sudu bebida danne na

  • @nalikapriyadarshani8223
    @nalikapriyadarshani8223 29 днів тому

    Sudda kiyanne oththukarayek wenna ona.ara kiyana sudu babage siddiyata sambnda mokak hari hoyana. CID da danneth na.

  • @wasantharanasinha6161
    @wasantharanasinha6161 29 днів тому

    Ane manda thama mokut hithen ne ane

  • @oshadiIshanka
    @oshadiIshanka 29 днів тому +1

    සුද්දා නේද මේ දේවල් කරන්නේ. සුද්දා කියන්නෙ කෙල්ලෙක් නේද ?

  • @janithrasanjana8454
    @janithrasanjana8454 29 днів тому

    රිතු දෙයක් අහන්නද

    • @janithrasanjana8454
      @janithrasanjana8454 29 днів тому

      ඔයා කොහොමද ඔයවගේ කතා ටයිප් කරන්නේ.. මම කියන්නේ මොකක් හරි ඇප්එකක් මොකක් හරි එකක් එහෙම එකකින්ද. එහෙම එකක් නම් මටත් පොඩ්ඩක් එක කියන්නකෝ

    • @rithunovels8230
      @rithunovels8230  29 днів тому +1

      ඔවු . Tekst over photo කියලා ඇප් එකක් තියෙනවා ඒකෙන් කතාව ටයිප් කරන්නේ . ඊට පස්සෙ වීඩියෝ එක හදනවා

    • @janithrasanjana8454
      @janithrasanjana8454 29 днів тому +1

      @rithunovels82 අනේ thanks අක්කේ...ඔයා ගොඩාක් නිහත මානී කෙනෙක්.. වෙන කෙනෙක්නම් කියන්නේ නැ ... මට yuo tube එකට පොස්ට් එකක් දාගන්න ඔනවෙලා මම chanal එකක් කරන නන්ගි කෙනෙග්ගෙන් ඇහුවා කොහොමද දාන්නේ කියලා කිවුවේ නැ අක්කේ.. එ අතින් ඔයානම් සුපිරියක් අක්කේ... කතාව ඉන්දා වෙලාවකට බැනලත් කමේන්ට් කරනවා ගනන් ගන්න එපා යිතින්... ඔයාගේ කතා මාව පිස්සු වට්ටලා තියේන්නේ...ආදරෙයි රිතුවෝ ❤️❤️❤️

  • @m.asadewrashmitha
    @m.asadewrashmitha 29 днів тому

    මට නම් පැහැදිලි නැහැ

  • @MARPRIYANTHA
    @MARPRIYANTHA 29 днів тому

    Sudda kiyanne kellek rithu.boruda

  • @ChanuReshi
    @ChanuReshi 29 днів тому

    ලස්සනයි ❤❤❤❤

  • @TwDilshara
    @TwDilshara 29 днів тому

    ලස්සනයි ❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 29 днів тому

    Lassanai❤❤❤❤