බෝවිටියා 8

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 107

  • @RskDammika
    @RskDammika 22 години тому +33

    අද දවස ඇතුලත බෝවිටියා කතාව තව කොටසක් දෙන්න මගේ රිතු අක්කිට හිත පහල කරලා දෙන්න දෙවියනේ ❤❤❤

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 23 години тому +18

    ❤❤❤❤.හප්පුච්චෝ ගිනිවිජ්ජුම්බරයයි දැන් වෙන්නෙ.බිනරයා ලෙෆ්ට්😂.කතාව පුදුම තරම් ලස්සනයි .තව කොටසක් දෙන්නකෝ❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali 22 години тому +29

    බිනරට හොද වැඩක් වෙන්න ඕන කියල හිතන අය කෝ.
    මට හිතෙන්නෙ දෙවුරම්ගෙ මේ මූන බොරු එකක් කියල

  • @sitharadewmini5874
    @sitharadewmini5874 22 години тому +6

    මැරිලත් පැයක් ආදරෙයි රිතූවෝ😂😂

  • @HiruMadhu-l3y
    @HiruMadhu-l3y 22 години тому +15

    😂😂 දෙවුරම්ට ලෙඩක් නෑ කියලමයි හිතෙන්නේ අප්පා😂😂

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 22 години тому +16

    රිතූ හරි හොදයි ලු
    තවකොටසක් දෙනවලූ
    ❤❤❤❤

  • @AMMOOOTHARU
    @AMMOOOTHARU 22 години тому +6

    දෙවුරමිගේ අසනීපය සුවවෙලා සාවිත් එක්ක ලස්සන ආදරණීය ආදරයක් විදින්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. දෙවිරම් බිනරගේ හැටි දැනගෙන මෙි වගේ සැලසුමක් හැදුවා ද දන්නේ නැහැනේ. බෝවිටියා මලේ ලස්සන විදින්න පුළුවන් වෙයි කියලා හිතෙනවා දෙවිරමිට ඉදිරියේදී. හදවතට දැනෙනවා ගොඩක් මේ කතාවත්. හැමදාමත් වගේ අපිත් ආදරෙයි ඔයාට. බුදු සරණයි රිතූ නංගී.
    ❤❤❤❤❤

  • @NaduniNisaka
    @NaduniNisaka 22 години тому +10

    රිතුවෝ මේ කතාවෙ තා කොටසක් දෙන්නකෝ.......😢😢😢 අනිත් එක ඕනේ නෑ අදට මට නම්....❤❤❤

  • @Sugandi_555
    @Sugandi_555 22 години тому +5

    අනේ තව කොටසක් දෙන්න සුදූ....🙏🙏🙏😘😘 පිලීස් පීලීස් පීලීස් පීලීස් ........

  • @SamadhiWeerasinha-qy2sm
    @SamadhiWeerasinha-qy2sm 15 годин тому

    මේ කතාව මෙච්චරටම ලස්සන උනේ කෝහොමද මැණික මාරලස්සනයි අනේ❤❤❤❤❤❤❤

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 22 години тому +6

    මරු. බිනරට ඇපත් නැතිවෙයි වගේ..

  • @DineahMadusanka
    @DineahMadusanka 12 годин тому +1

    අනේ අක්කෙ මුලින්ම මම මේ කතාව බැලුවෙත් නෑ...ලස්සන නැතිව ඇති කියලා හිතලා...ඒත් පස්සෙ හිතුණා රිතු අක්කා බෝරීන් විදිහට කතා ලියන්නෙ නෑනෙ කියලා කියෙව්වා...දැන්නම් පිස්සු වැටිලා ඉන්නෙ...අද තව කොටසක් දෙන්නකෝ ....

  • @LakshikaDewmini-up3vf
    @LakshikaDewmini-up3vf 22 години тому +6

    අනේ මං තරහයි අප්පා.. මං හිතුවෙ වෙනස්ම විදිහට හනිමූන් එකක් මේ කතාවේ වත් දෙයි කියලා.. අනේ අක්කේ වෙනසකටත් එක්ක මේ දෙන්නව මෙහෙම්මම හනිමුන් යවමුද.. 😅
    හැමදාම අපි කතාවේ කපල් එකව ආදරෙන්නේ හනිමූන් යවන්නේ .. ඉතින් පොඩ්ඩක් අකමැත්තකුත්.. බයකුත් එකතු වුණ හනිමූන් එකක් මේ කතාවට තවත් ලස්සන වෙයි ..

  • @MadushaNayani-z9w
    @MadushaNayani-z9w 22 години тому +7

    තව කොටසක් දෙන්නකෝ ❤❤❤❤❤❤

  • @VijithaShalika
    @VijithaShalika 22 години тому +3

    මම නම් මුලින්ම දැනගත්තා බිනර නරකයි කියලා ඔයාගේ කතා නම් පිස්සුවක් ❤❤❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 12 годин тому

    Ane mmanika හරිම හරිම ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤❤❤

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 20 годин тому

    අනේ ගොඩාක් ලස්සනයි දොනි පවි කොල්ලගේ අසනිපය හොදවෙලා කෙල්ල ඵක්ක ආදරෙ න් ලං කරන්න .....❤❤❤❤❤❤❤පවාකෙලිලත් බිනරා කපටිය කියල දැන්නමි පැහැදිලියිනේ ආදරෙයිනෙ හැමදාම ඔයාට තෙරැවන් සරණයි ❤❤❤❤ඉක්මනින්

  • @Minodi-x9i
    @Minodi-x9i 22 години тому +8

    අනෙ අක්කියෝ තව කොටසක් දෙන්න බැරි ද අනෙ exam එක අත ළඟ තියාගෙනත් කියවනව දැං නම් පිස්සු වගේ

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 7 годин тому

    කොල්ලගෙ ජීවිතේට නම් හානියක් නොවේවා.. 🥰🥰

  • @janakachandana4536
    @janakachandana4536 22 години тому

    හරිම ලස්සනයි මැණිකේ කතාව ❤❤❤❤

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 21 годину тому

    අනේ කොල්ලා මැරෙන්න ඉන්නේ කියලා හැම වෙලෙම මතක් කරන්න එපා දුකයි අනේ.
    අද තව කොටසක් ඔනේ අනෙ හොදම හොද රිතූනේ අපේ.ආදරේයි ❤❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 22 години тому

    Lassanai kollata sanipa wela.denna adaren.thiyanna❤❤❤❤❤

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 22 години тому +3

    L ලස්සන කතාවක් රිතු බිනරයි අයියයි left කරමු උන් දෙන්න සතුටින් තියමු thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි කෙල්ල

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 21 годину тому

    හරිම ලස්සනයි කතාව 🌹🌹🌹🌹🌹🌹🌹

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz 21 годину тому

    දෙව්රම්ට ලෙඩක් නෑ කියලා හිතෙනවා..තිබුනත් සනීපවෙයි ♥️♥️♥️♥️

  • @SubashaniThennakon-g6v
    @SubashaniThennakon-g6v 22 години тому +1

    ලස්සන කතාවක් වෙයි වගේ......❤

  • @pavithrasammani4790
    @pavithrasammani4790 12 годин тому

    කාලෙකට කලින් ලිවුවා කීවත් වෙනස්ම රසක් දෙන හරිම ලස්සන කතාවක්

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 22 години тому

    ලස්සනම.ලස්සනයි❤❤❤❤❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 22 години тому +3

    ane kolla mareid😢 mrm lassnai akke oyt nm pudum hakiywk thiyenne kath liynn❤❤❤❤ aye supirim supiri ❤❤❤❤

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 12 годин тому +1

    දෙව්රම් විරූපි නැහැ ඒක එයාගේ ලගම නෑදෑයින් දේපළ තණ්හාවෙන් එයාගේ නෑදෑ කෙනෙක් බන්දන්න හදනවට කරන රගපෑමක් කියලයි මට හිතෙන්නෙ අනික සදසාවිව කලින් දෙව්රම් දැකලා තියෙන වා එහෙම දැකලා ආදරේ හිතිලා තමයි බිනරගෙ මාර්ගයෙන් කෙල්ලව ලං කරගෙන තියෙන්නේ අර ඔලුවෙ කැක්කුම නම් ඇත්ත එකක් වගේ ඒත් දෙව්රම්ට ඔයා මැරෙන්න දෙන එකක් නැහැ ❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 22 години тому

    කතාව හරි ලස්සනයි දෙන්නව ආදරයෙන් සතුටින් තියන්න

  • @arachchigekumara1159
    @arachchigekumara1159 22 години тому +2

    අයියෝ දැන් කතා දෙන්නේ ඕනවට එපාවට😒..අක්කී මෙකෙන් තව කොටසක් ඕනී😍❤️.

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 22 години тому +10

    බිනරයාගේ වැඩ කොහොමද 🥲💔

  • @buddikasandamali1076
    @buddikasandamali1076 22 години тому

    අඩේහ්හ් රිතුවෝ මේ කතාව නියමයිනේ❤❤❤

  • @nimalichandrika4847
    @nimalichandrika4847 10 годин тому

    අනේ තව කොටසක් දෙන්නකො........❤❤❤

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 17 годин тому

    අනෙ මේ කොල්ලාට ඇයි අනෙ එහෙම උනේ 😯කතාව නම් පිස්සුවක් සුද්දියෝ බුදු සරණයි

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 12 годин тому

    Kella attha kiuwa ekanam hodai❤❤.Kollata ledak ne neda akke.maranna ehema epa kollawa😢😢

  • @InokaNilmine
    @InokaNilmine 21 годину тому

    අනේ please තවත් කොටසක් දෙන්න please please please please please please please ❤❤❤❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 6 годин тому

    කොල්ලා හොදින් කියලා තමයි හිතෙන්නේ ❤❤❤

  • @ChanakaGayan-w8v
    @ChanakaGayan-w8v 9 годин тому

    Thava kotasak dennakooooo akkiyooooo ❤❤❤❤

  • @bhathi6
    @bhathi6 22 години тому

    Lassanai ane❤❤❤

  • @AMMOOOTHARU
    @AMMOOOTHARU 22 години тому +2

    පවි අපේ අහිංසක බෝවිටියා. කොහොමහරි කෙල්ල පරිස්සමෙන් හිටියා බිනර ගෙන් බෙිරිලා. බිනර වගේ කපටි කොල්ලෝ ඉන්නවා මෙි සමාජයේ.

  • @ThakshilaThakshila-e3b
    @ThakshilaThakshila-e3b 22 години тому +1

    Mechchara lassana kathawak ai kalin nodunne akke.harima lassanai.thawa meken kotasak dennako plece

  • @Kumudhu1234
    @Kumudhu1234 11 годин тому

    සදසාවී කොහොමත් දැන් දෙවරම් දාලා යන්නේ නෑ .
    Love නම් සල්ලි , සල්ලි නම් love

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 22 години тому +2

    වාව් බිනරට වෙන්න ඕනී දේ නියමෙටම වෙයි වගේ 😂😂 බිනරගේ අහස්මාලිඟා සුනෙ සුං වෙයි වගේ... හොඳ වැඩේ බිනරයාට. අයියත් කෙල්ලට බොරුවක් කියලා තියෙන්නේ කියලා ඔප්පු උනොත් හරි.

  • @uhanirankothge6339
    @uhanirankothge6339 22 години тому

    ලස්සනයි

  • @GayanSadakumara
    @GayanSadakumara 22 години тому

    බිනරයා ලෙෆ්ට්.. දුප්පත් කෙල්ල තමන්ටත් නැතුවනේ ඌට සල්ලි දුන්නේ... අනේ දෙව්රම් ට සනීප වෙන්න ඕන....❤❤❤❤❤❤

  • @DeepagaliPushpakumari
    @DeepagaliPushpakumari 22 години тому

    Anee meka kalin liyapu ekakne ithin kotas 2 gane dennakoo manikee😢😢❤❤❤❤❤❤

  • @ShiyamaliRupasinha
    @ShiyamaliRupasinha 22 години тому

    Oyage Kata godak lassani menika ❤️❤️🌹👌

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx 22 години тому

    Ane marama lassanai me kathawa.ai mechchara Kal apita Meka dunne naththe ?ane e tharam asawen kiyawanne.iyeth kathawa dunne nathi Nisa ane plz meken thawa kotasak dennakooooo ane plz plz ❤❤❤❤

  • @ThilakLakshitha
    @ThilakLakshitha 22 години тому

    Ane thawa kotasak dennakoooo oya iye dunneth nane denawalu neda thawa kotasak adarei ummmmmmmmmma kate❤❤❤❤❤

  • @sadunrox5290
    @sadunrox5290 22 години тому +1

    අනේ සාවිට එයගේ අයියත් කරන්නේ බොරුවක් කියල සල්ලි දෙන්න කලින් කොල්ලා දැන ගත්තොත් හොදයි🤗

  • @KantiSrilanka-f4d
    @KantiSrilanka-f4d 18 годин тому

    Godak lassanai manika ada tikak parakku una balanna anna wada tikak wadi ada ❤❤

  • @DhiliniChampha-q9b
    @DhiliniChampha-q9b 23 години тому +1

    අනේ ❤❤❤❤😊

  • @TwDilshara
    @TwDilshara 22 години тому

    ලස්සනයි ❤❤

  • @thanujachandrasekara2978
    @thanujachandrasekara2978 22 години тому

    Aneeeee twa episode akak ada dnkooo ❤❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari 22 години тому

    Lassanai akke kathawa 😊❤

  • @lakmaliabeyratthna
    @lakmaliabeyratthna 22 години тому

    අම්මෝ........... දෙන්න හිතෙනවා බිනරට😡😠😡😠😡😠

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 22 години тому

    Lassanai.thava kotasak denna koo

  • @NadeekaSanjeewani-fd6gg
    @NadeekaSanjeewani-fd6gg 22 години тому

    Kathawa lassanai.puluwannam thawa kotasak dennako

  • @Sanduulovechathuu
    @Sanduulovechathuu 22 години тому

    ඔයා මේ කතාව ඉවර වෙන්නම දානකල් ආසාවෙම් ඉන්නෙ මුල ඉදම් එක දිගටම කියවන්න අක්කේ

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 22 години тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 22 години тому

    ❤❤😮

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 21 годину тому

    ❤❤❤

  • @thanujadesilva-n8k
    @thanujadesilva-n8k 21 годину тому

    thawa kotasak dennakooo

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 22 години тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @pubghs4229
    @pubghs4229 22 години тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 18 годин тому

    බිනරට හොද පාඩමක් උගන්නන්න ඕනා ඔය වාහෙ බලු වැඩ නොකරන්න

  • @chandanamahesh2177
    @chandanamahesh2177 22 години тому

    🥰🥰🥰🥰🥰

  • @SashiniUpeksha-c2h
    @SashiniUpeksha-c2h 22 години тому

    Dennkoo thava kotasak akkiyo😢

  • @Keshani1234
    @Keshani1234 6 годин тому

    Pudum lssnyi akkiyoo❤ adwth kits dekk dennko

  • @rashicooray5998
    @rashicooray5998 21 годину тому

    මේ බිනරයාවනම් ඇල්ලුවෙම නැ මට... හොද වෙලාවට කෙල්ල සල්ලි වලට හරි දෙව්රම් ව මැරිකලෙ

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 22 години тому

    Binaraya wage unta denda oni kana palenda. Deuramta hoda wei ekmanin g lassanai

  • @dewminimasha1689
    @dewminimasha1689 23 години тому

    ❤❤❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 22 години тому

    Kollata hoda karanna denna sathutin inna oni

  • @ChamariManjula
    @ChamariManjula 22 години тому

    Binarage weda niyamai neda😊😊😊

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 11 годин тому

    ammo kella berune hoda welawata

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 11 годин тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🦢🕊🦢🕊🦢🕊

  • @nayanakumari7476
    @nayanakumari7476 22 години тому

    Tawa ekak dennako ane😢😢😢😢

  • @champapathirana4951
    @champapathirana4951 7 годин тому

    Ada nam kotas dekak denna me kathawen

  • @Nadeeshaamali-p6q
    @Nadeeshaamali-p6q 23 години тому

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 21 годину тому

    අනේ කතාව ටිකයිනෙ ටව ටිකක් කතාව දික් කරල දෙන්නකෝ

  • @ireashaliyanage5468
    @ireashaliyanage5468 11 годин тому

    Dewram asanipen newei matath hithenne.eya kellawa badinna karapu wedak wage.

  • @anushagunapala135
    @anushagunapala135 22 години тому

    Binara wage ewun me kathawa balanawa nam kiyanna thiyenne eka deyayi.kakuluwa natanne wathura rath wenakal witharayi,,,oya wage unta danduwam denna one jewitha kalema windawanba...Binara Sandasawita karapudetanam Sawige aytath hawul aniwaryenma...

  • @IshanSameera-d2u
    @IshanSameera-d2u 22 години тому

    Thawa kotasak dhenna barida

  • @kasunitharaka-i4n
    @kasunitharaka-i4n 23 години тому

    1st

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 23 години тому

    1st 😁

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 22 години тому

    Mamanam mula idalama danagatha boowitiya binarata rawatila kiyala

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 21 годину тому

    Kathawa lassana wenne dan thamai neda patiyo hagum bara kathawak

  • @dimeshikadewmini-v4b
    @dimeshikadewmini-v4b 22 години тому

    thawa kotasak denawada plz plz🥰🥰🥰😇😇😇😇😇😇💖💖💖💖💝💓💞💞💕❤‍🩹❤‍🩹❤‍🩹

  • @IreshaDilhani-p1u
    @IreshaDilhani-p1u 21 годину тому

    අනෙ කොල්ලට ලෙඩක් නැ් නේද

  • @ChanuReshi
    @ChanuReshi 20 годин тому

    ලස්සනයි ❤❤❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 20 годин тому

    ❤❤❤❤❤❤🎉🎉🎉

  • @A.spriya
    @A.spriya 22 години тому

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @Keshanidewmini-s2x
    @Keshanidewmini-s2x 22 години тому

    ❤❤❤❤❤

  • @malshaperera4855
    @malshaperera4855 22 години тому

    ❤❤❤❤❤

  • @nilminiweerathunga9998
    @nilminiweerathunga9998 22 години тому

    ❤❤❤❤❤

  • @LasikaPriyadarshani-q9t
    @LasikaPriyadarshani-q9t 22 години тому

    ❤❤❤❤❤

  • @dammiwanigasooriyage8825
    @dammiwanigasooriyage8825 22 години тому

    ❤❤❤❤❤

  • @InokaNilmine
    @InokaNilmine 21 годину тому

    ❤❤❤❤❤