ඈ මලකි කඩුපුල් 3

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 97

  • @priyapeirisip3853
    @priyapeirisip3853 28 днів тому +21

    අනේ😢 සුදු බේබි ගොඩාක් දුක් විදලා...ගෙදර ඉන්න කොලු ගැටයා සුදු බේබි කියලා මයි හිතෙන්නේ

  • @GayanSadakumara
    @GayanSadakumara 28 днів тому +13

    අනේ දෙයියනේ පව් ඒ කෙල්ල.,.. ඒ ගෙදර හිතක් පපුවක් තියෙන එකෙක් ඉදලා නෑ... නේශ්ගෙ මහලොකු ආදරේ ද ඒ....😢😢😢😢😢

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 28 днів тому

    කතාව ලස්සනම ලස්සනයි .රිතු. ..එ් වගේ කතා ලියන ඔයාගෙ හිතත් ලස්සනයි මැණික.❤❤❤❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 28 днів тому +8

    වෙනස් දෙයක් ❤❤ ලස්සනයි කතාව ගොඩාක් ❤❤ මට හිතෙනවා කෙල්ල ඉන්නවා කියලා .සමහර විට සුද්දා ද දන්නෑ .ආසාවෙන් කියවනවා ❤❤❤

  • @chandanabandara-ke7hs
    @chandanabandara-ke7hs 28 днів тому

    කතාව ලස්සනයි බුදුසරණයි 🥰🥰🥰

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 28 днів тому

    ලස්සනයි රිතු කතාව ❤❤❤❤❤❤

  • @MaryPeris-x9j
    @MaryPeris-x9j 27 днів тому

    ❤❤ ලස්සන යි කතාව ස්තූතියි ❤❤❤❤

  • @sanisripali5630
    @sanisripali5630 28 днів тому

    අැත්තටම ලස්සනයි නංගි කතාව

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 28 днів тому +4

    අමිමෝ මෙහෙමත් තාත්තලා 😡තමන්ගේ දරුවා නෙද හ්ම්ම් මොනවා වුනත් දැන් නමි හොදටම විශ්වාසයි කෙල්ල ඉන්නවා බොහෝදුරට එ සුද්දා වෙන්න පුළුවන් 😗😙😘😚😍

  • @Iresharandunumudiyanse
    @Iresharandunumudiyanse 28 днів тому +1

    ලස්සනයි කතාව.... dan nam ඇබ්බැහි wela oyage kathawalata❤❤❤❤🎉

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 28 днів тому +13

    අනේ පව් සුදු බේබි. මට නම් දැන් හිතෙනවා සුද්දා වගේ වෙස් වලාගෙන ඉන්නේ සුදු බේබි කියලා.

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 28 днів тому

    ane paw deiyanee e lassnm lassn kathwk❤❤❤

  • @Dewmihasinika
    @Dewmihasinika 28 днів тому +24

    අනේ පව් දෙයියනේ සුදු බේබි..❤😢 කෙල්ල මැරිලා නැතුව ඇති නේද අනිවාර්යෙන්ම ජිවත්වෙනවා ඇති..❤ මට හිතෙනවා කොල්ලගේ දුප්පත් තාත්තා කෙල්ල හදාගන්න ඇති ⁣කියලත් ඒ වගෙම දැන් ඇමතියගේ හොර වැඩ ලීක් කරන්නේත් ඒ සුදු බේබි කියලා ගෙදර ඉන්න සුද්දා වගේ ඉන්නෙත් ඒ කෙල්ලම තමා කියලා ඉස්සරහ⁣ට බලමුකෝ මොකද වෙන්නේ කියලා එහෙම නොවෙන්නත් පුළුවන්නේ..

    • @janarana1387
      @janarana1387 28 днів тому

      මටත් හිතෙන් ඒ සුදු බේබි තමයි..

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 25 днів тому

    දුකයි.......රිතු......🌹🌹🌹🌹🌹

  • @Jayanthi1234-u8c
    @Jayanthi1234-u8c 28 днів тому +2

    අනේ මට මැවිලා පේනවා ඒ කෙළිපැටික්කිගේ මුණ ♥️♥️♥️♥️♥️

  • @dedunudedunu399
    @dedunudedunu399 28 днів тому +4

    අනේ තව කොටසක්😢
    මන් ඉල්ලපු විදියෙම කතාවක් අක්කෝ.තැන්ක්‍යු❤😊

  • @Manu-uo4hl
    @Manu-uo4hl 28 днів тому +3

    අනෙ ඔයා අපිව අඩවනවා රිතු අක්කේ ❤ හරිම ලස්සනයි කතාව . දිගටම ලියන්න

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 27 днів тому

    Kathawe nama harima lassanai akke❤.kadupul mala oya gedarama neda inne.❤❤kollek wage wes walagena kella jiwath wenawa.😊😊harima lassanai akke kathawa❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 28 днів тому

    හරිම ලස්සනයි කතාව 💞💞💞💞💞💞💞

  • @DineahMadusanka
    @DineahMadusanka 28 днів тому +2

    ලස්සනයි අක්කෙ....තව හොදට ලියන්න.....බුදු සරනයි

  • @anushagunapala135
    @anushagunapala135 28 днів тому +2

    Hathdeyyane......mehema deyak henekinwath hithuwe ne Rithu manika... paw ahinsaka kella..thamange thanadima kochchara asadaranakam walata muna deelada...hamoma waradyi.,.Nash dan kochchara duk unath lokuma waradda kare eya.eyata eka wachanayak kiyanna thibba e ahinsaki wenuwen...,balamuko mokada wenne kiyala 😢😢😢

  • @MadushiSewmini
    @MadushiSewmini 28 днів тому

    Kathawa godak lassanai.mata hithena widihata ara gedara inna sudda hari,kellage thaththage hora weda ahu karala dena kena wenna berida.monawa unath kathawa lassanai❤❤❤❤

  • @WasanaNadeeshani-c4w
    @WasanaNadeeshani-c4w 28 днів тому

    Harima lassanai ❤

  • @AyeshaRathnayaka-cg5cx
    @AyeshaRathnayaka-cg5cx 28 днів тому +3

    Ane maraama lassanai kathawa.monawa unath dan nesh duk wela wadak na .Mata nam eya gana unath danenne tharak e welawe eyage paththata eka wachnayak hari katha karanam.lassanai kathawa nanga.digatama dennaaaaa asawen kiyawanawa .❤❤❤

  • @MangalikaMkmangalika
    @MangalikaMkmangalika 28 днів тому

    Ane pauu sudu beby කතාව හරි ආසාවෙන් කියවනවා කතාව හරි ලස්සනයි තව කොටසක් දෙන්න ❤❤❤❤

  • @TwDilshara
    @TwDilshara 28 днів тому

    වෙනස් ලස්සන කතාවක් ❤❤

  • @IshanSameera-d2u
    @IshanSameera-d2u 28 днів тому +2

    Kella jeewath wenawanam ekkenektawath samawak dhenna hodanha.wisheshayen thaththata.thamangema dharuwata eya salakala thiyanawa widhiha harima narakai.pau punchi kella.

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 28 днів тому +2

    කතාව හරි ලස්සනයි දුකයි කෙල්ල පවු මොනව වුනාද

  • @rashicooray5998
    @rashicooray5998 28 днів тому +1

    අනේ දෙවියනේ.... පොඩි කාලේ වෙච්ච ගොඩක් දුක හිතෙන අසාධාරණයක් කියලා හිතුවේ නැ මේකටනම් ඇඩුනා අක්කා ඇත්තමයි🥺🥺

  • @TharindiDilshani
    @TharindiDilshani 28 днів тому

    අනේ පව් සුදු බේබී.කතාව ලස්සනයි අක්කි.අනේ ඉක්මනින් තව කොටසක් දෙන්නකෝ

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 28 днів тому +1

    Ane pau sudu bebi

  • @SudarshiVasana
    @SudarshiVasana 28 днів тому +2

    Sudda thamai e sudu baby ❤

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 28 днів тому

    😢😢😢😢❤ලස්සන කතාවක් දුකයි......

  • @Keshani1234
    @Keshani1234 28 днів тому

    සුදු බේබි පව්ව්😢❤

  • @ayomiperera7557
    @ayomiperera7557 28 днів тому

    අනෙ තව කොටසක් ඉක්මනට දෙන්නකො 🌹🌹🌹🌹🌹

  • @DeepagaliPushpakumari
    @DeepagaliPushpakumari 28 днів тому +1

    තව බෝනස් කොටසක් දෙන්න මේකෙන්

  • @Feloniya
    @Feloniya 28 днів тому +5

    සුදු බේබි කියන්නේ සුද්දම තමයි කියලා හිතෙනවා කොල්ලා වැරදි ඇත්තටම ආදරේ නම් ඇයි කෙල්ල වෙනුවෙන් කතා නොකලේ ඉන්නකම් වධ දීලා මැරැනම දුක්වෙලා වැඩක් නෑ ?

  • @IshanSameera-d2u
    @IshanSameera-d2u 28 днів тому

    Ane thawa kotasak dhennakoo.oya hodhaine.dhan dhennema nha issaranam dhunna dhawasakata katha dheken kotas thunak.

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 28 днів тому

    Ohoma adarayak mokatada.
    Nice story ❤❤❤❤❤

  • @ChanakaGayan-w8v
    @ChanakaGayan-w8v 28 днів тому

    Anee Pauuu diukaii mata

  • @Keshanidewmini-s2x
    @Keshanidewmini-s2x 28 днів тому +1

    Ane akkiyo ada nam harima duaki ada nam❤❤😢😢😢😢

  • @sagarikaherath6076
    @sagarikaherath6076 28 днів тому +1

    පව් පොඩි එකී.නේෂ් දැන් දුක් උනාට වැඩක්නෑ .සුදු බේබී ඇති නේද කොහේහරි.ඇයි අනේ අම්මලාට හිතන්න බැරි හැමෝම දරුවො එකයි කියලා.ඇමැතියා ගෑනිට වහවැටිලා ඉන්නේ.තමුන්ගේ දරුවට ඔහොම කලේ ඒකනේ දුක හිතෙනවා අනේ😢😢😢

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 28 днів тому

    වෙනස්ම කතාවක් නංගී ❤❤❤❤

  • @pubghs4229
    @pubghs4229 28 днів тому

    Lassani😊😊😊😊😊😊

  • @renukanishanthi9063
    @renukanishanthi9063 28 днів тому

    Lassanai❤❤❤❤❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari 28 днів тому +1

    Lassanai kathawa akke 😊❤

  • @janakachandana4536
    @janakachandana4536 28 днів тому

    පව් චූටි කෙල්ල නේශ්ගෙන් කවදාවත් ඒ වගේ දෙයක් වෙයි කියලා හිතුඅව්❤ නෑ ...ර්❤

  • @roshanichapa6982
    @roshanichapa6982 28 днів тому

    අනේ🥺🥺

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz 28 днів тому +6

    මට නම් හිතෙන්නෙම කෙල්ල තමයි ගෙදර ඉන්නෙ කොල්ලෙක් වගේ ඇවිත්

  • @dammiwanigasooriyage8825
    @dammiwanigasooriyage8825 28 днів тому

    ❤❤❤

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 28 днів тому +2

    අයියෝ 🥺😖💔

  • @Keshanidewmini-s2x
    @Keshanidewmini-s2x 28 днів тому

    Aniwaryenma kella jiwath wenawa eya pali gaiii❤❤😮😢

  • @KantiSrilanka-f4d
    @KantiSrilanka-f4d 28 днів тому

    Dan adala. Wadak na 😢😢inna kale katat watin nati unama hamoma adanwa walapenawa meka katawak unat ada samjaye bahulawa tiyana dayak oya lassanata lokayata pannanwa .itin mata dannane susdu bebi tama innawa sudda wala katawa godak lassanai nanga❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 28 днів тому +1

    අනේ පව් තාම කතාව හරියට තේරුම් ගන්න බැ ඒත් ඉතින් වැරදි කාරයෝ දඩුවම් විදින්නම් ඕනාමයි

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan 28 днів тому

    ලස්සනයි නංගා❤️❤️

  • @KaneshaMadumali
    @KaneshaMadumali 28 днів тому +1

    අනේ පවු දෙයියනේ අම්ම නැති කෙල්ලොන්ට ඕකමයි වෙන්නෙ

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 28 днів тому

    ❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 28 днів тому +4

    Pau neda kella asadarakam weddi as kan piyan edala dan mokata duk wenawada 😢

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 27 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SewwandiSewwandi-sm4qz
    @SewwandiSewwandi-sm4qz 28 днів тому +1

    Ane adanam tawa kotasak oni akko❤

  • @ChanuReshi
    @ChanuReshi 28 днів тому

    Ane paw e kella😢

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 28 днів тому

    ❤❤❤❤❤❤

  • @RukshiPadeepa
    @RukshiPadeepa 28 днів тому

    අනේ දෙවියනේ හදවත නැවතුණා වගෙ වුණා .මේ තරම් අමනුස්සයෝ ජීවත් වෙනවද මිනිස්සු අතරේ.ඒ කාටවත් කවදාවත් සමාවක් ලැබෙන්න එපා.විදවලාම මැරෙන්න ඕන කවදාහරි .

  • @LakmiMalesha-qd3kt
    @LakmiMalesha-qd3kt 28 днів тому

    Man oyage kathawalin wediyenma hitha ridune mekata 😢
    Ane pau kella 😢

  • @LakmiMalesha-qd3kt
    @LakmiMalesha-qd3kt 28 днів тому

    Thawa kotasak dennako 😢❤
    Meken ane 😊

  • @MadushanIroshana
    @MadushanIroshana 28 днів тому +1

    කෙල්ල තමයි සුද්දා

  • @SakuGamage17
    @SakuGamage17 28 днів тому

    Paw kella😢

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 28 днів тому

    තවම කතාව ගැන මොකුත් කියන්න බෑ කෙල්ලට මොනව උනාද
    මං හිතන්නේ ගෙදර වැඩ කරන්න ඉන්නේ ගොළුචරිතේ කෙල්ලවත්ද අපි බලමු මොකද වෙන්නේ කියලා ආදරෙයි ඔයාට ගොඩක් උම්මාකැටෙ 😘❤❤❤❤

  • @Nishadi2002
    @Nishadi2002 28 днів тому

    Paw ne kella 😢

  • @ChandaniGeetha
    @ChandaniGeetha 28 днів тому

    1❤❤

  • @gayaneranga5095
    @gayaneranga5095 28 днів тому

    Ada mama 1😂😂😂❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 28 днів тому

    😢😢😢😢

  • @sachini611
    @sachini611 28 днів тому

    🥺❤️

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 28 днів тому +1

    Sudda kiyanne sudu babyda

  • @RohanaSeaman
    @RohanaSeaman 28 днів тому

    Ane pau kella

  • @TharushiHeshani
    @TharushiHeshani 28 днів тому

    ane rithu akkiyooo...me kathawen eka kotasak ada onimyi
    plzzz🥺

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 28 днів тому +1

    කෙල්ල තාම ඉන්නවා නේද.කොල්ලා වැරදි ගොඩක් වැරදි.ඔයිට වඩා විදවන්න ඔනේ 😢

  • @mhomadramsan7430
    @mhomadramsan7430 28 днів тому +3

    සුදු බේබ් මැරිලා නැ වෙස්මරු කරලා ගොළු කොල්ලෙක් විදිහට ගෙදර ඇවිත් පලි ගන්නවා නේද

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 28 днів тому

    ehenan ithin aye ahanna deyak na kella thmai oya awith aththe

  • @PradipikaPradipika-uk3xc
    @PradipikaPradipika-uk3xc 28 днів тому +1

    කෙල්ල මැරිලා නැ .ආයෙ දෙකක් නැ .

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 28 днів тому

    අපොයි.ඔක්කොටම punishment දෙන්න .එතකොට තමා ලස්සන

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 28 днів тому

    😢

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 28 днів тому

    අනෙ සුදු බේබිද සුද්දා 😢

  • @YamunaManohari
    @YamunaManohari 28 днів тому

    Akke Ada meken kotas dekak dennako plz

  • @ShiromiPriyadarshani-c1c
    @ShiromiPriyadarshani-c1c 28 днів тому

    Ane thawa kotasak denna puluwanda

  • @Sarojanidarmadasa
    @Sarojanidarmadasa 28 днів тому

    කෙල්ල මැරිලාද😢😢😢

  • @uhanirankothge6339
    @uhanirankothge6339 28 днів тому +1

    අනෙ ගෙඩක් දුකයි

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 28 днів тому

    Ane kella ennava neda

  • @Ayeshaherath-p7f
    @Ayeshaherath-p7f 28 днів тому

    Ane eya innawa neda

  • @Dinali-hz3hw
    @Dinali-hz3hw 28 днів тому

    ❤❤❤❤❤❤❤

  • @vindyadias9010
    @vindyadias9010 28 днів тому

    😢