ජානකී කුරුකුලසුරිය - හදවතින් හදවතට/ JANAKI KURUKULASURIYA - HEART TO HEART WITH KALUM ! 🌷

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 286

  • @megaperera5964
    @megaperera5964 2 роки тому +25

    This is one of the best interviews you have done so far Kalum. A lady, with a golden heart whom I love very much. It's a beautiful interview , your ability of holding an interview with absolute dignity and class is admirable. Love to Janaki and wish her happiness always.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 роки тому +30

    හරිම සුන්දරයි. මෙතුමිය ගෙ පෙනුම විතරක් නෙමෙයි කතාබහ ත් හරිම ප්‍රියමනාප යි.

  • @indradesilva3589
    @indradesilva3589 2 роки тому +20

    හරිම සුන්දර කතා බහක්. ජානකී කුරැකුලසූරිය දැක ගන්න, ඇය ගැන ⁣⁣ තොරතුරු දැන ගන්න ලැබීම ගැන සතුටුයි. නිවේදක තුමාගේ සංයමයත් හරිම සුන්දරයි ඔබ දෙපලටම ජයවේවා !!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @rohiniherath4510
    @rohiniherath4510 2 роки тому +9

    අප කුඩා කාලයේ සිට රංගනයට දක්ෂ වගේම ඉතාමත් වදගත් සහෝදර පවුලක් .ජීවරාණී ගේ රඟපෑම් නම් මතකයක නෑ .ඒත් මට ෆිල්ම් එකේ නම අමතක ඒත් ශිරාණී සාරියක් ඇඳ කලු සුදු රූප තිබුණ ෆිල්ම් එකක් තාමත් හීනයක් වගේ මතකයි අදටත් මම ආසම නිළියක් . ජානකි ගේ ෆිල්ම් එකක ටයිට් ස්කර්ට් එකක් ඇඳගෙන සිටි එයාගේ හිනාව අදටත් මතකයි .මැණික් ගේ බඹාකෙටුහැටි ෆිල්ම් එකේ මේනකාගේ චරිතයට අදටත් කැමතියි කොහොමත් ධනවත් වැදගත් දෙමව්පියන්ගේ දරුවන් ටිකක් බව නම් දනිමි.

  • @tinaperera8731
    @tinaperera8731 2 роки тому +13

    හරිම ආදර්ශමත් චරිතයක් .හරිම ලස්සනයි ඇය.

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +4

    අත්තටම ජානකී මහත්මිය දැක ගැනිම හරිම සතුටක්. ඒ වගේම තාම එතුමිය හරිම පියන්කරයි. ඒ වගේම කැලුම් ඔබත් එදාවගේම අදත් ලස්සනයි මම හරිම ආදරෙයි කැලුම් එදත් අදත් ඔබතුමාට.හරිම නිහතමානී ගතිපැවතුම් ඇති කෙනෙක් කැලුම්.ඇත්තටම ජානකී මහත්මිය එදා වගේම අදත් සුන්දරයි. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      බොහොම ස්තුතියි ඔබතුමියට
      තෙරුවන් සරණයි

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 роки тому +13

    හරිම ලස්සනයි, ඒවගේම දක්ෂයි, සුන්දරයි වාසනාවන්ත, කෙනෙක් දැකගන්න ලැබුණ ඒකත් හරිම සතුටුයි ස්තූතියි දෙන්නටම ජේසු පිහිටයි 🙏🙏🌹

  • @pradeepalwis5068
    @pradeepalwis5068 2 роки тому +6

    නිහතමානී,බොරු පොෂ් නැති,නිරහංකාර ඔබට සුභ පතමි අනාගත දිවිය සාර්ථක වීමට.

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 2 роки тому +3

    ඇත්තමයි හරිම නිහතමානී රංගන ශිල්පිනියක්.ඇය කතා කළ විලාශයත්, ඒ වගේම ඇත්ත ඇති සැටියෙන් කීම ගැන එතුමියට මගේ ප්‍රණාමය.අත්හරින්න අකමැති මෙම සමාජයේ ඇය හරිම ආදර්ශයක්.ජානකී ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.සතුට ඔය විදියටම ඔබට ලැබෙවා.බුදු සරණයි කැලුම් ඔබතුමාටත්, එතුමියටත්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @KAROKERADHI
    @KAROKERADHI 2 роки тому +8

    හරිම සුන්දරයි කතා බහ මෙතුමියගේ ❤️

  • @wadduwageperera842
    @wadduwageperera842 2 роки тому +6

    දැක ගන්න ලැබිමත් හරිම සතුටක් තෙරුවන් සරණයි

  • @dulanifernando3771
    @dulanifernando3771 2 роки тому +2

    අවංක නිහතමානීව ,සරල බව පේනවා ,දැන් මේ වගේ අය ඉන්නවා අඩුයි.දීර්ඝායුෂ පතනවා.ගොඩ කාලෙකට පසුවයි දක්නට ලබුනේ.මේ වගේ නිහඩ චරිත ඉදිරියට ගෙන එන්න කියලා අරධනා කරනවා.ඔබට ජය කැලුම් මහත්මයාණෙනි..

  • @indranisenaratne4872
    @indranisenaratne4872 2 роки тому +8

    හොදනමක් දිනාගත් සුන්දර පවුලක්.❤️💐

  • @mmacm9501
    @mmacm9501 2 роки тому +8

    A lady one time actress with beauty, decency, dignity and grace. These are the qualities which are hard to find in modern day female artists.

  • @kalum1925
    @kalum1925 2 роки тому +7

    අනෙ, කොච්චර නිහතමානී චරිතයක්ද. මෙ වගෙ සුන්දර කතාබහක් ඇහැව්වේ පලවෙන වතාවට. හරිම අවංකයි .මෙවගෙ සැහැල්ලු වෙන් ජිවත්වෙන කෙනෙක් දැක්කමයි. සුභ පැතුම්

  • @Sv25-s6m
    @Sv25-s6m 2 роки тому +10

    ඇය ලද,දෙයින් සැනසෙන,දේවල් පසු පස හබා නොයන කෙනෙක් බව ඇයගේ කතාවෙන් තේරුනේ .කලා ලොවේ ඔහොම හිතන අය නෑ .ස්තුතියි කැලුමැය වන් කෙනෙක් ඔබගේ වැඩසටහනට ගෙන්නුවට ..තවමත් ඇය රූමත්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +1

      බොහොම ස්තුතියි 💐🌺💐💐

  • @athura6724
    @athura6724 Рік тому +2

    ම ම ළමා කාලයේ හරිම කැමති නිලියක් අදත් බලන්න ඇයගේ නිහතමානිකම චාමි කම හිත පිරෙනවා කැලුම්ටත් ස්තුතියි. මේ වගේ සුන්දර කතක් හිත පතුලටම ලං කලාට අද නිලි උණට කනේ පාරක් ද දැණුම් සම්බාරයක් පිලිවෙල කියා නිම කරන්න බැහැ. ස්තූතියි ආදරණිය කැලුම්

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 2 роки тому +4

    Thanks පුතා මේ මම ගොඩක් කැමති කෙනෙක්. ඇත්තටම ඇයගේ අත් හැරිම ඉතා වටිනවා තරඟයක් තණ්හාවක් නෑ 👍💐

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 роки тому +5

    සුබ උපන්දිනයකට නිිරෝගිමත් දිවියකට ආසිරි,, දිර්ගායු .. තෙරුවන් සරනයි ❤❤ හරිම සතුටුයි දැක ගන්න ලැබිම. .. ස්තුුතියි කැළුම් සර්ට

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 роки тому +4

    ඔබ දෙපලට ම බෙහෙවින් ම ස්තූතියි
    නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    තෙරුවන් සරණයි

  • @athura6724
    @athura6724 Рік тому +2

    ම ම ළමා කාලයේ මගේ හිතේ හිටිය ලස්සනම නිලිය අදටත් චාමි බව සහ නිහතමානිකම බලන්න ලස්සනයි ඒ තමයි සුන්දර කම කැලුම් ට ත් ස්තුතියි මේ වගේ සුන්දර කතක් අප හමුවට ගේනාවට හරිම අදර්ශමත් චරිතයක් බොරු සෝබන නැහැ. මුදල් පස්සේ හබා යන්නේ නැහැ. අන් හැරීම නිසාම අදටත් සුන්දරයි. ස්තුතියි කැලුම් ඔබටත් දෙදෙනාට ම තෙරුවන් සරණය❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      ඔබ හරි
      ඇය තවමත් බොහොම සුන්දරයි

  • @shashikawickramasinghe7462
    @shashikawickramasinghe7462 2 роки тому +7

    ඇදුම ත් ඇයත් ලස්සනයි❤️

  • @vajiramahawela4590
    @vajiramahawela4590 2 роки тому +7

    After along time, nice to see her. She is the one who dress me up as a bride 10 th October 2002. When her saloon was in Nugegoda. Thank you very much for dressing me up on my wedding it was gorgeous.

  • @chamarachamara3411
    @chamarachamara3411 2 роки тому +4

    අද නම් ඇත්තටම සාරවත් වැඩසටහනක්,අපේ සිනමාව හැඩ කල අය අයේ ගෙන්නනවට.
    මේ වගේ පරන නලූ නිලිය ගෙන්නන්න ගොඩාක් වටිනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      බොහොම ස්තුතියි
      ම්ම උත්සාහ කරන්නම්

    • @DILEEPAPERERA-ih5yc
      @DILEEPAPERERA-ih5yc Рік тому

      Janaki,s husband? Kauda? Amathakama vunane Kalum question eka?

  • @shyamacooray6756
    @shyamacooray6756 2 роки тому +4

    අනේ බොහොම සුන්දරය්. මැණික් දකින්නත් ආසය්

  • @deviranasinghe8629
    @deviranasinghe8629 Рік тому +1

    ස්තුතියි කැළුම් මහත්මයා 👍. ඉතාමත්ම නිහතමානී චරිතයක් අපේ මතකයට නැවත ගෙනාවාට. ජානකී මහත්මියට තව ,තවත් රුවින් , නීරෝගී බවින් යුතුව ජීවත් වන්නට වාසනාව ළැබේවා ❤️

  • @Ednamaka
    @Ednamaka 2 роки тому +8

    Descent quality beautiful legend kurukulasuriya actresses ❤️❤️❤️❤️❤️

  • @koralatv
    @koralatv Рік тому +2

    සෙනෙහස චිත්‍රපටියෙ ඔබෙ නාදය කොවුලෝ කියන ගීතයට අැය රඟපාන හැටි අපි අාසාවෙන් බලන්හිටිය.ඔන්න කැලුම් මත්තයෝ පරිනාලායි නිලිය ගැනත් video එකක් ගේන්නම ඔිනෙ.👍👍👍🔥🔥🔥💗💗💗

  • @ishanthibuddhinigunawardha419
    @ishanthibuddhinigunawardha419 10 місяців тому +1

    Theruwansaranai...very innocent and down to the earth...I was a permenet client of her( did my hair cut from her only.after that I change my residence I grew my hair without get cuts from other one)when her saloon at Nugegoda. Very tallented lady and excellent service.....on my wedding day she started at 6.30 morning and completed at 8.30. I cant beleive it comparing today process.If u can talk again with her pls talk about that professionalism which can be a guideline to others...
    Thank you so much and best wishes to your program.❤

  • @Sv25-s6m
    @Sv25-s6m 2 роки тому +16

    වෙනත් නිලියෝ රුව රැකගන්න කතාකරන බොරු පූචානම් කතා ඇය කතා කලේ නෑ . "ලස්සන ඉතින් මේකප් වලින් තමයි"කියලා අමුවෙන්ම කියලා දැම්මා

  • @madumadi2655
    @madumadi2655 2 роки тому +5

    හරිම ලස්සනයි... තෙරුවන් සරණයි කැලුම් සර් ට සහ මැණික්

  • @Chana404
    @Chana404 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමා ගෙ වැඩ කර ගැනීමට චිත්ත ධෙයීර්ය ලැබෙවා

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 8 місяців тому +1

    හරිම ලස්සනයි මෙතුමිය තාමත්❤❤❤❤❤

  • @chaniratnayake467
    @chaniratnayake467 2 роки тому +3

    හරිම ලස්සනයි

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 2 роки тому +4

    Multi talented 👩 lady....

  • @champikaarachchi1814
    @champikaarachchi1814 2 роки тому +2

    Mawa manamaliyak kaleth Janaki kurukulasooriya. Harima lassanata dress kala. 👍👍

  • @gnanakannangara3084
    @gnanakannangara3084 2 роки тому +1

    Janeki mathiniyath labuna kalum,👌💐❤️ape tharune kale hitepu tharune⭐️😊harime sundere katha bahak..sathutui,sthuthi kalum,samedenateme theruwan sarenin niduk nirogi suweye pathenewa,.!!!🙏

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 роки тому +1

    හරිම ලස්සනයි .ප්‍රියමනාපයි අක්කා ඔයා

  • @yanara9635
    @yanara9635 2 роки тому +6

    ඒ කාලේ අපි ආස ගොඩක් ලස්සන නිලියක් ඇය

  • @estherfernando7562
    @estherfernando7562 2 роки тому +5

    Classy and sweet.. she is !

  • @ccsl6890
    @ccsl6890 2 роки тому +2

    Kelum Mahathmayaneni,Theruwansaranai Kiyana Akama Niwedakaya.👍❤💐💐💐💐💐 Ts.🙏 Deerdayu bohowewa.🙏Namobuddhaya.🙏

  • @sarkalua6778
    @sarkalua6778 2 роки тому +1

    Lovely interview of a gracious lady, we loved watching the movies of the beautiful kurukurusyriya sisters in the (70est,) she was a very talented actress like her sisters Janaki has maintained her beauty, there is a lot to admire and learn from the gracious dignified actresses of the golden era of cinema in Sri Lanka. May the triple gem bless Janaki and her family and keep her healthy and happy.

  • @shaninanayakkara7791
    @shaninanayakkara7791 2 роки тому +2

    One of the best interviews so far! Janaki is a very talented actress and a natural beauty. She has a golden heart and is one of my favorite actresses in Sri Lankan cinema. So proud of you, Janaki.❤

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 10 місяців тому +1

    මාරමමාර චරිතයක්...ඕනම කෙනෙක්ට තේරුම් යන්න පුලුවන් විදියට කතාකර්ද්දි ආසයි.....මේ ප්‍රවීන අය දිහා බලලා අලුත් අය මාද්‍ය තුල ගනුදෙනු කරනවනම් අගෙයි...බොරු සෝබන නම් නතිතරම්.

  • @RTKRanasinghe
    @RTKRanasinghe 10 місяців тому +1

    හොඳ කාන්තාවක්. උගත්, බුද්ධිමත්, නිහතමානි කෙනෙක්. ❤

  • @kamalajewa
    @kamalajewa 2 роки тому +11

    සිංහල සිනමාවට පැවු සහෝදරියන්ගෙන් කලාවට අගනා සේවයක් කල ඉතා සංවරව කලාවෙි නියැලුනු කුරුකුලසුරිය සහෝදරියන් එදත් අදත් මතකයේ සටහන් තබා අැත...

  • @harshtruth4620
    @harshtruth4620 2 роки тому +3

    Such a lovely lady.. she is blessed with good looks.

  • @raizahanoon4789
    @raizahanoon4789 2 роки тому +3

    Kuru kulasooriya. ...girls are very respectable...Janki is very beautyful...

  • @neethaperera729
    @neethaperera729 Рік тому +4

    අපේ තරුන කාලයේ රිදී තිරයේ පායපු සුන්දර තාරකාවියන්

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 роки тому +5

    Very down to earth LADY
    WISH YOU ALL THE BEST

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 2 роки тому +1

    Lassanam fameli ekak parana nalu niliyan me wedeyata hare dakaganna labemath baggayak thanx sir

  • @siherath1385
    @siherath1385 10 місяців тому

    She loves the confidence make up gives her..
    Her smile is the best makeup.
    GOOD LUCK

  • @udagearachchi8650
    @udagearachchi8650 2 роки тому +6

    අද නිලියන් කොහේ කිට්ටු කරන්නද....පුදුම සරළ වැදගත් කාන්තාවක් ...ඇත්තටම සැබැවින්ම තාරකාවක්..ස්ක්‍රින් looking එකක් තියෙන්නෙ ...මේ අයව වර්තමාන පරපුරට හදුනාග්න්න ඉඩ දෙන්න ඕනා....සුන්දර කාන්තාවක් ,සුන්දර වැඩගත් පවුලක්...❤

  • @kamalajewa
    @kamalajewa 2 роки тому +10

    මෙි තමා සැබැම කලාකාරිනියන්..ඉංග්‍රිසි බාෂාව චතුරව හැසිරවිමට හැකියාව තිබුනත් සිංහල භාෂාව අපුරුවට කතාකරන බොරු සෝබන නැති නිලියක්..ජිවිතයේ සැබැ අරුත තේරුමි ගත් නිලියක්...මුදලට අඩනිරුවත ටික් ටොක් වලට විකිනෙන මෙි කාලේ නිලියනට කදිම අාදර්ශවත් නිලියක්..ඔබට සුබ පතනවා නිරෝගි දිවියකට..

  • @user-by6ox3ny2c
    @user-by6ox3ny2c 2 роки тому +3

    Your language skills are great. The way you speak, words you choose and the manner you interview people. Good job brother.

  • @arjukottegoda
    @arjukottegoda Рік тому +1

    Very honest , wish her all the best!
    I agree with her, coconut oil is one of the best moisturiser!

  • @shamikadesilva5365
    @shamikadesilva5365 2 роки тому +3

    Very pleasant lady......❤❤❤

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 роки тому +1

    Adath harima lassanai wedasatahana.ayath harima lassanai .obata godak sthuthi kelum soyura.ada thiyana dewal beluwama ,wedihitiyan lesa loku appiriyawak denenawa ........e wage kaleka oba ithamath sanwaraseely saha wedagath lesa kara gena yana me weda satahan kohoma agaya karannada sththi kannada kiya sithenne neha...........obage sema idiri weda katayuthu sarwaprakarayenma sarthaka wewa kiya hadawathinma senehasin prarthana karnawa.. ayatath sathuta sanaseema nirathuru lebewa kiya pathanawa.🙏❤

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 роки тому +8

    අදත් හරීම ලස්සනයි ගොඩක් හොදයි, සතුටුයි කැලූමි තෙරුවන් සරණයි,,

  • @annefernando5183
    @annefernando5183 2 роки тому +2

    One of my favourite actresses of yesteryear. She is one with beauty inside out.

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 2 роки тому +1

    Eda wagema tamath harima lassani. Niduk nerogi deergayu wewa oba thumiyata❤️

  • @shanthidhammika8978
    @shanthidhammika8978 Рік тому +1

    "Geetha " film eke balala pissu haduna mama podi kale. News papers wala film eke pinthura ekathu kala.❤
    Thank you for entertaining us dear Janaki soyuriye.
    Apith sariyak andala "pana pana ena sande" ...kiyamin natanawa.
    Dakina dasune..... geethaye ranganayatath api harima asai.👍

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 роки тому +1

    Harima lassana video ekak 👍ethumiyage. kathawa harima adaraniyai❤️👍thank you kelum ayya 👍🙏budusarani 🙏👍

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 роки тому +6

    හරිම අලංකාර විදිහට ඇඳලා ඉන්නවා.

  • @donaakmimana7660
    @donaakmimana7660 2 роки тому +1

    Thanks Kalum,
    Janaki, I'm new to grade 10 at the Panadura Convent, I remember very well how you played with the classmates. I think in this discussion you said that you went to Colombo then. So glad to know about your life, may God Bless You & your family!

  • @shanikaperera7706
    @shanikaperera7706 2 роки тому +3

    She is so humble

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 роки тому +7

    ගොඩක් ස්තුතියි මල්ලි අපගේ මතකයන් අළුත් කරන ඔයාට මට මතකයි මගේ තාත්තා...ඒ රංගන ශිල්පීන් ගැන කතා කරනවා...මං ගොඩක් මතක මැණික් කුරුකුලසූරිය රංගන සහෝදරිය ....සත්තකින්ම මල්ලි අපිට අමතක වේගෙන යන..අපේ කලා ක්ෂේත්‍රයට.සේවයක් කළ අපගේ සිත් සතන් වලට සතුටක් එකතු කළ මේ රංගන ශිල්පිනියන් ව නැවත කැඳවාගෙන එමෙන් ඔවුන්ට ගෞරවයක් ලබා දෙන ඔබට ගොඩාක් පින් මල්ලි 🌹❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +1

      බොහොම ස්තුතියි මානෙල් අක්කා
      තෙරුවන් සරණයි

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Рік тому +1

    නිහතමානී ඇය...❤❤

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 роки тому +1

    Harima lassanai kalum wada shatahana. Obata Kohima sthuthi karannada. Harima asawen Dhaka ganna hitapu charithayak. Obata bohoma sthuthi. 🌷🌷🌷🌷🌷🌷🌷❤️

  • @kalhara161086
    @kalhara161086 2 роки тому +4

    I have been to Janaki’s salon, really good, went for facials

  • @gracieperera473
    @gracieperera473 2 роки тому +1

    So nice to see jiwaranis sis janaki we.never miss your moves godbless to you and your family

  • @ThePushpamali
    @ThePushpamali 2 роки тому +3

    She is so beautiful and love her beautiful voice too . That was an absoluetly interesting conversation...... wish her all the very best .... ❤️. thank you dear kalum for this lovely programme .....💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +1

      Thank you so much dear PUSHPA Mali
      Lease keep on Watching

    • @ThePushpamali
      @ThePushpamali 2 роки тому

      @@kalumwijesooriya Thank you for the reply Kalum. I'm so honoured that you called me by my name, Pushpamali . Ofcourse yes. I do keep watching. All the best to you.💐

  • @kumarialwis8127
    @kumarialwis8127 2 роки тому +3

    Deergayu wewa!!! Theruwan Saranai!!!

  • @KW-tb5nw
    @KW-tb5nw 2 роки тому +3

    Thank you Kalum for bring her

  • @inokap4054
    @inokap4054 2 роки тому +1

    haree lassanai. jeevite hema pariccedayakma satutin gewapu, gewana,e gena satutin katakarana eya wasanawanta geheniyak.

  • @jeevaniperera8857
    @jeevaniperera8857 2 роки тому +1

    Lovely lady. One of my fav. Actresses.

  • @anushasilva7696
    @anushasilva7696 2 роки тому +2

    ❤❤❤❤❤❤budu.saranai aiya oyala dennatama

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      Bohoma isthuthi 💐💐💐💐
      Obatath Theruwan Saranai

  • @sheni6004
    @sheni6004 2 роки тому +2

    තාම ලස්සනයි

  • @indranidesilva1075
    @indranidesilva1075 2 роки тому +11

    කැලුම්, අද වැඩ සටහන නම් හරිම ලස්සනයි. බලන්නකෝ ඇයගේ හැසිරීම "...කොච්චර සංවරද.! වෙන අය නම් පණ යනතුරු කොන්ඩේ හදනවා ඉරියව් මාරු කරනවා. ඇයගේ කතාබහ හරි අවංකයි. බොරු සෝබන නෑ. හිත හරිම සන්සුන්. ඇයගේ දක්ෂතා නම් කොච්චරද? ඇඳපු චිත්‍ර පුදුම ලස්සනයි. චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න කැමතිද කියලා අහනකොට දීපු උත්තරේ කොච්චර අව්‍යාජද ! මගේ හිත හරියට ඇදිලා ගියා.. සතුටින්, සැහැල්ලුවෙන් ඉන්න කැමති ඒ සරල බව කොච්චර වටිනවද .. මුදල් තියන හැම කෙනා ලඟම ඔය නිහතමානී බව නෑ. ඇත්තටම ඇය නම් හරිම ආදර්ශමත් කාන්තාවක්. හදවතින්ම ඇයට සුබ පතනවා. මට තාම මතකයි ඇයගේ පෙර ලිපිනය සුදුවැල්ල පාර, වෑකඩ , පානදුර. මං ප්‍රංචි කාලේ ජීවරාණි මහත්මියට ලියුම් පවා ලියලා තියනවා. ඒ තරම් ආදරේ කරපු පවුලක්. ඉතින් කැලුම්, ඔබට ගොඩාක් ස්තූතියි ! : ඔබේ චැනල් එක අද ජානකී නිසා බැබලුනා.. තව බොහෝ දේ මතකයට එනවා. ඒ සියල්ල අතීතය හා බැඳුනු සොඳුරු දේවල්. කැලුම් ඔබත් ජීවිතය දිහා යථාර්තවාදීව බලන බව ඔබේ කතා බහෙන් තේරෙනවා. ඒකයි ඔබේ වැඩසටහනුත් මෙච්චර ආකර්ෂණීය වීමේ රහස .. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐

  • @clairechloe5294
    @clairechloe5294 2 роки тому +2

    Hi Kelum Aiya, Greetings from Germany. I love your channel and thank you so much for bringing Ms. Janaki Kurukulasuriya. I remember my mom watching "Kurukulasuriya sisters" movies when I was a kid growing up in Sri Lanka. I left Sri Lanka three decades ago. My favorite actress has always been Manik Kurukulasuriya and I still remember her days as a fashion model. Janaki is such a sweet person and very genuine in her expressions. Please do this program with Manik. I love her sooooo much. I am so glad you have this channel and I appreciate your hard work to keep us informed and entertained. I wish you lots of success in life.🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      Thank you so much for your kind words
      💐💐💐
      Really a great encouragement for me to move on woth more quality work
      If possible please share these videos with your contacts

  • @KW-tb5nw
    @KW-tb5nw 2 роки тому +4

    Such a beautiful lady. Thank you Kalum.
    Please try to bring Mr. Amarasiri Kalansooriya to your program

  • @kumudu2377
    @kumudu2377 10 місяців тому +1

    Happy birthday Mata wedding akata dress kalath miss thama harima lassanayi

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 2 роки тому +1

    Harima lassanai aththatama

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 2 роки тому +2

    Niduk nirogi suwaya pathami...Congrats!!!!

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 роки тому +4

    Thank you janaki Akka for adviced protect our health and diet. 😍🧡

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 роки тому +4

    Harima sundara kanthawak

  • @nandaniwijesekara5393
    @nandaniwijesekara5393 Рік тому +1

    💐💕Theruwan saranai.

  • @ranjanik9774
    @ranjanik9774 2 роки тому +4

    Menna balanna issara niliyange lassana. Dan inne ayata tiyanawada mewage sundaratwayak

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 роки тому +1

    Harima lassanai dirgausa labewa ❤❤

  • @pradeepalwis5068
    @pradeepalwis5068 2 роки тому +4

    ඉංගිරිසි කෑලි ඇත්තෙම නෑ,අන්න ඒ කයි වෙනස.ඔබට නිදුක්,නිරෝගීව ආයු බොහෝ වේවා!!!

  • @ruwinijayasekara460
    @ruwinijayasekara460 2 роки тому +2

    One of the best interviews of yours

  • @shiromaperera2203
    @shiromaperera2203 2 роки тому +3

    Thank you aiya for inviting her for this segment.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 роки тому +5

    කැළුම් සර් ජිවරානි, ශිරානි, මැනික් ඒ අයත් ගෙන්වන්න .. හරිම ආදරනීයන් දකින්න ආශයි.. තෙරුවන් සරනයි

  • @kanthiecyril9580
    @kanthiecyril9580 2 роки тому +1

    Janaki Kurukulasuriya.. Still So Beautiful 🌹 Lovely Discussion...Kelum Wijesuriya.. I highly admire your UA-cam Channel. All the Best. 👋

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      Thank you so much 💐💐💐🙏
      If possible please share these videos

  • @phillin4750
    @phillin4750 2 роки тому +1

    One of the best interviews you have done a lady which i like best the way she talked God bless u Janaki

  • @namalwithanage7269
    @namalwithanage7269 Рік тому

    HARIMA DAKSHA KANTHAWAK HEMA SHILPAYAKINMA PARINATHAI PERA WASANAWA KIYALAI HITHANNE LASSANATH NIHATHAMAN8KAMATH A WAGEMAI DEN INNA AYATA GATHA UTHU PADAM BOHOMAI KIYALA HITHENAWA 💖💖💖💖💖

  • @pali516
    @pali516 Рік тому +1

    ඔබෙ නාදය කොවුලෝ ඉතාම සුන්දරයි ඡානකී ඔබ.

  • @shaniperera1877
    @shaniperera1877 2 роки тому +3

    Mage punchi kaalaye aasama beautician 😘😘😘

  • @kokilabharathipeiris5723
    @kokilabharathipeiris5723 2 роки тому +2

    AYA MAG E classmate menikge akkaa mata eyaalava mathak venawaa apiharima sathiten eedhsvaswela sitiyee attha thamayi mAnik samaga gatha kala kolba sujasthaa vidyaalaye gaths kala paasAl jiivithaya harima sondhuruyi jaanakiakkaata deergaayuwevaa mama kolamba sujaatha vidyaalaye aadhi shikshavak.

  • @mdu..6182
    @mdu..6182 2 роки тому +3

    Thanks for a great interview 🙌