ත්‍රිකෝණ හැඩයට කුරුදු පැල සිටවමු වැඩි අාදායමක්.

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 65

  • @deshanchinthaka5447
    @deshanchinthaka5447 3 роки тому +3

    අයියේ ඔයාට ගොඩක්ම පිං මේ කරන මෙහෙවරට. තෙරුවන්සරණයි.

  • @smarttraderacademy2085
    @smarttraderacademy2085 3 роки тому +1

    මහත්තයා මන් අනුරාධපුරෙන් කතා කරපු කේනා ඇත්තටම ගොඩක් වටිනවා මේ කරන දේ මමත් ගොඩ යන්න කරන්න හොද දෙයක් හොය හොය හිටියේ අහම්බේන් මේක දැක්කේ ගොඩක් හිතට වැදුනා කරන්න ආසාවක් ඇති උනා මහත්තයාගේන් උද්වු ගන්න බාලගෙන කතා කලේ හොදට කතා කලා.මේ විඩියෝ සේරම බලනවා මම දිගටම කරගේන යන්න.මම බලන හැම විඩියෝ එකටම මේ කොමේට් එක් දානවා.........❤️❤️❤️❤️🎈🎈🎈☺️☺️💕💕💕😍😍😍

  • @villa389
    @villa389 2 роки тому +2

    කොච්චර durak thinna onida

  • @ADumindaKumara-lf6kk
    @ADumindaKumara-lf6kk Рік тому +2

    Aiye ata gana pluvanda

  • @actionsreactions5228
    @actionsreactions5228 2 роки тому +1

    Thanks obathumata kurunthu waga karanda suthusuma place akka kohetha

  • @haseniduranga3547
    @haseniduranga3547 3 роки тому +1

    Oya pramane usa playak kiyakk vitara venod ayye??

  • @Vinithajayasinhe29
    @Vinithajayasinhe29 2 роки тому +1

    Malli kurudu gaha kanna paththak thiyenawa neda. Kapanna ona gage athul paththata v hadaya. Vedio akak danna

  • @chaturimadushika1702
    @chaturimadushika1702 3 роки тому +1

    Jayen jayama weewa ayye...thenak you oya dewal kiyala denawata...බුදු සරණයි

  • @romethda3msandha850
    @romethda3msandha850 3 роки тому +1

    Pala wala wayasa keeyada

  • @DevonChamodJayathissa
    @DevonChamodJayathissa 3 місяці тому

    පැල අතර ප්‍රමාණය කොහොමද

  • @ganganishadi4864
    @ganganishadi4864 3 роки тому +1

    obathumange upades godak watinawa....

  • @sedasyenuli9581
    @sedasyenuli9581 Рік тому +1

    Yaluwe oyage wadasatahan balala mama kurudu akkara4 danna lasti wenawa.

  • @dineshbopagama2608
    @dineshbopagama2608 Рік тому +1

    ගස් අතර පරතරය,පේලි අතර පරතරය කියද?

  • @piumihansika3150
    @piumihansika3150 Рік тому +1

    Flat polwakata oya system eka awlak nadda pala thune kramaya.?

  • @SujithSuranga
    @SujithSuranga 26 днів тому

    Aiye oyage kantak nambarayak nadda

  • @ishandahanayaka7721
    @ishandahanayaka7721 Рік тому

    සුපිරි අයියේ.ජය වේවා .👍👍👍🙏🙏

  • @madushanlahiru6591
    @madushanlahiru6591 10 місяців тому +1

    අයියේ පැල හිටවද්දි U709 හොදයි නේද

  • @geethpushpaka9700
    @geethpushpaka9700 3 роки тому +2

    ස්තූතිය අයියේ

  • @sl.electricbro8000
    @sl.electricbro8000 3 роки тому +1

    Oya avrudu kiye pelada

  • @janakaruwanruwankumara5510
    @janakaruwanruwankumara5510 3 роки тому +1

    Ayya medawaswala kurudu ATA thiyeda

  • @malakamihira1927
    @malakamihira1927 Рік тому

    Wala kochchara loku wenna onada

  • @nuwanchameera1272
    @nuwanchameera1272 2 роки тому +1

    Pela athara paratharaya kopamana thiyanna onada..?

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  2 роки тому

      වලක හිටවන කොට පැල අතර අගල් 5 තියන්න පැල අතර අඩි5 5 තියන්න

  • @ranasinhakumara6122
    @ranasinhakumara6122 3 роки тому +1

    Super.... jayan jayama wewa...!!!

  • @rohithadeshapriya8612
    @rohithadeshapriya8612 3 роки тому +1

    හොද පැල ගන්න පුළුවන් ස්ථානයක් කියන්න ගාල්ල දිස්තිරික්කය අවටින් සහ වගාවට සුදුසු පැලයක් තෝරාගන්නේ කොහොමද?මේ ත්‍රිකෝණ ක්‍රමයේදී පැල සහ පේලි අතර පරතරය කොපමණද? හොද උත්සහයක්.ස්තුති ඔබට.

  • @thrisankawasana5723
    @thrisankawasana5723 3 роки тому +2

    Jayawewa ayye budu saranaiii

  • @srilankansabawa4294
    @srilankansabawa4294 Рік тому +1

    Mama Walasmulle Bahrain idan Oyata Katha kara kena. Mage Idama Ikmanata Wawanna Patan Gamu Aiye.

  • @chamalwijewardana4843
    @chamalwijewardana4843 3 роки тому +2

    නියමය් අය්යේ ජයවේවා .... 👌👌❤

  • @prasadrangana6368
    @prasadrangana6368 3 роки тому +2

    Pala athara parathare kochchara dammada aiye

    • @slshan6484
      @slshan6484 3 роки тому

      Ai ban sinhalen kiyanne adi 5i kiyala 😂😂😂

  • @mirswaththabadulla3473
    @mirswaththabadulla3473 2 роки тому +1

    supiri sahodaraya

  • @kurundupatabadigebuddhikaj3725
    @kurundupatabadigebuddhikaj3725 3 роки тому +2

    අළුත් අදහසක් නියමයි මල්ලි

  • @hewakalu1190
    @hewakalu1190 3 роки тому +1

    සුපිරි අයියෙ 👍🇱🇰❤️

  • @yasithaweer
    @yasithaweer 2 роки тому +1

    Thanks

  • @prasadrangana6368
    @prasadrangana6368 3 роки тому +1

    Man pala damme 4i 2i madida parathare tikak baumak idama

  • @mikehussey4732
    @mikehussey4732 3 роки тому +2

    Jayein jayema wewaaaaaaa..😁😁😁😁😁😁😁😁😁😁😁😁😁.....

  • @amilanepataarachchi6990
    @amilanepataarachchi6990 3 роки тому +1

    Thaks yaalu

  • @lesleysanath9959
    @lesleysanath9959 Рік тому +2

  • @indikalakmal3995
    @indikalakmal3995 3 роки тому +1

    ජය වේවා ❤️

  • @abiya5531
    @abiya5531 Рік тому +1

    ආඩම්බරයි

  • @thanushkadrsilva9515
    @thanushkadrsilva9515 3 роки тому +1

    සුපිරි

  • @kusalliyanarachchi9977
    @kusalliyanarachchi9977 3 роки тому +1

    Ela ela👍👍👍👍

  • @malith1382
    @malith1382 Рік тому

    අයියේ ඔය ක්‍රමයෙදි පැල පේළි අතර පරතරය කියද

  • @sajithsenadeera
    @sajithsenadeera 3 роки тому +1

    Thank you aiya mn tama veyangoda kiyala call karee.... 🙏🤗

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 3 роки тому +4

    මම කිරිදිවැල,මෙහෙ කුරැදු හිටවනව අඩුයි,එතකොට අපි කොහොමද මේව විකුන ගන්නේ

    • @sandun4983
      @sandun4983 3 роки тому

      කිරිදිවැල කොහෙද ?

    • @kusumprasanna9568
      @kusumprasanna9568 Рік тому

      Kilo ganata gas pitin denne puluwan

  • @kravidusansarga670
    @kravidusansarga670 3 роки тому +1

    කුරුදුප¿ල කොහොමද ගන්නේ

  • @manojsenanayaka3252
    @manojsenanayaka3252 3 роки тому +1

    Keta pohora kiyanne ...nil keta walatada

  • @camindasampath5804
    @camindasampath5804 2 роки тому +1

    👍👍🙏

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 3 роки тому

    Supire aiyeee

  • @-yakadaya9885
    @-yakadaya9885 3 роки тому +1

    👍👍

  • @sithum2115
    @sithum2115 3 роки тому +1

    😍🤩🤩

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 роки тому +1

    👍👍👍👍👍

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 3 роки тому +1

    Kohoma pin

  • @SamanKumara-zd3to
    @SamanKumara-zd3to Рік тому

    අඩි කියක වලක් කපන්න ඔනිද ඔය පැල තුනේ ක්‍රමාය්දි

  • @ADumindaKumara-lf6kk
    @ADumindaKumara-lf6kk Рік тому +1

    ඔයාගෙ නබරේ දානකෝ

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 3 роки тому +1

    💖💖💖💖💖💖💖

  • @applehora5717
    @applehora5717 3 роки тому +1

    ane me u danna magulak naha mu kiyana dewal karanna gihin maruwe watenna apa kisima piliwelak naha me kiyana dewal hode

  • @ajithchandrakumara
    @ajithchandrakumara Місяць тому

    ඔය බෑවුම් ඉඩමෙ කිසිම සමෝච්ච වැටි දැමීමක් කරල නෑ වගේ පේන්නෙ, කන්ඩිය කපල පහලට සමතලා කලා පස් ටික, දැං වැස්සට ඔය පස්ටික හේදිලා යනවනෙ. මට පේන්නෙ මේ ඉඩම සංරක්ෂනය ගැන කිසිම ක්‍රියාමර්ගයක් අරගන්නෙ නැතිව ලාභය ගැනම හිතල කරන වගාවක් වගේ පේන්නෙ.

  • @kaviduhashan6443
    @kaviduhashan6443 2 роки тому +1

    Whatsapp nombar