කුරුදු වවන සියළු දේනා පැල 2ක්‍රමය.3ක්‍රමය.4ක්‍රමය,සහ 5ක්‍රමය .cinnamon amugoda අළුත්.ක්‍රමයයි.

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 63

  • @AjithKumara-dv2tk
    @AjithKumara-dv2tk 6 місяців тому +1

    🙏👍👍👍👍👍🙏🙏🙏🙏🙏🏆🏆🏆

  • @chaturimadushika1702
    @chaturimadushika1702 3 роки тому +7

    සුපිරියි..මං බලන් හිටියෙ මේ vidios එක දෙනකම්...ඇත්තටම සතුටුයි අයියේ...ඔබට ජයම වේවා. ...ඔබ නිසා අපිත් ජය ගන්නවාමයි...tnz

  • @UDsSL
    @UDsSL 3 роки тому +8

    ඔබතුමාගේ වීඩියෝ නිසා ආසාවක් ඇතිවුනා අක්කරේක වවන්න කියලා හදන්නේ,වරදින්නේ නෑ ඔබතුමාට ගොඩක් පින් මිනිස්සුන්ට මේ වගේ යහපත් දේවල් කියලා දෙනවට,මන් දන්න තරමෙන් මේක තමයි කුරුදු ගැන තියෙන 100% හොදම වීඩීයෝ ටික

  • @pathummadushan7756
    @pathummadushan7756 3 роки тому +3

    අයියගේ වීඩියෝ බලලා මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. දවස් 68ක් වෙනවා මගෙ පැළ වලට දැන්. ගිය අවුරුද්දේ අයියගේ යූටියුබ් චැනල් එක අහු වුනානම් ගිය අවුරුද්දෙමයි මම කුරු‍ඳු පැළ දාන්නේ.. අයියා නියමයි. අවංක සුපිරි කෙනෙක්. දවසින් දවස අයියා දියුණු වෙන්න ඕන..!

  • @SusilPalliyaguru-z7n
    @SusilPalliyaguru-z7n 4 місяці тому

    I got a good knowledge from your videos my thanks❤

  • @bdrexthesherlock9395
    @bdrexthesherlock9395 3 роки тому +2

    ජයවේවා ඔහොම යං දිගටම..😊👍

  • @ishandahanayaka7721
    @ishandahanayaka7721 Рік тому

    අයියේ ඔයාට ජයෙන් ජය.

  • @nishanthakumara3533
    @nishanthakumara3533 2 роки тому +2

    Wada nam supiri

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 3 роки тому +2

    We too are very happy 😃👍 good job

  • @chinthakaprabath7027
    @chinthakaprabath7027 2 роки тому +1

    Spiritual aiye

  • @chamindawickramaratne3145
    @chamindawickramaratne3145 3 роки тому +2

    හොඳට පැහැදිලි කරනවා thank you ❤❤

  • @camindasampath5804
    @camindasampath5804 2 роки тому +1

    ❤️👍💯

  • @samarasinghekankanamgevind8434

    Kurudu kabanikawa krima sadhaha pohora salsa ganne keseda...

  • @indikalakmal3995
    @indikalakmal3995 3 роки тому +1

    ජයෙන් ජය ❤️

  • @manojweera9915
    @manojweera9915 3 роки тому +2

    Athwelak hemotama.

  • @maheshkumara457
    @maheshkumara457 3 роки тому +1

    You are doing a great job. ...Thanks. ...

  • @motionflixglobal
    @motionflixglobal 3 роки тому +1

    Jaya wewa !

  • @dhammikanandakumara1666
    @dhammikanandakumara1666 2 роки тому +1

    ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මටත් ආස හිතුනා කුරුඳු වවන්න
    කුරුදු තලන අය හිඟයි කියන්නේ ඇත්තද

  • @thusharamadushanka9015
    @thusharamadushanka9015 3 роки тому +1

    Thank you aiye apith kurudu Pala induva

  • @janakaperera9034
    @janakaperera9034 3 роки тому +1

    Good luck malli.

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 3 роки тому +1

    Niyamai .mn hema ekakma balanawa.hodata kiyala denawa.mn kegalle habai mehe thalana kattiya ne.puluwannam thalana kattiya purudu karala kilo ganata gas ganna vidiyak hadanna

  • @appdayananda4327
    @appdayananda4327 2 роки тому +1

    ලංකාවට විදේශ විනිමය ගෙන වගාව හඳුන්වාදීම ලංකාවේ පුළුවන් තරං තරං නොදා කරවන එක තමයි ලොකුම දිය 🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾💝💝💝💝💝💝💝💝💝💝💝💝💝👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ajithwasantha4856
    @ajithwasantha4856 3 роки тому +1

    potu tunee wenne mokada . potu bara wedi kara ganne kohomada

  • @thanushkadrsilva9515
    @thanushkadrsilva9515 3 роки тому +2

    සුපිරි..👍👍

  • @sandunsachinthaka4395
    @sandunsachinthaka4395 3 роки тому +1

    Dawasata ekkenek kurudhu gas kiyak kapanna puluwnda

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 роки тому +4

    පුතා වීඩියෝ එක නම් ගන්නවා එලටම....👍💐👍

  • @damithrangajeewa
    @damithrangajeewa Місяць тому

    සහෝදරයා පැල 4 ක්‍රමය සාර්ථකයිද. .. මමත් හිටවන්න කලින් අහන්නෙ..

  • @mikehussey4732
    @mikehussey4732 3 роки тому +2

    😉😉😉😉😉😉😉😉

  • @randikachathurangani8844
    @randikachathurangani8844 3 роки тому +2

    සුපිරියි.මාත් ඔබ තුමාටකෝල් එකක් ගත්තා මාත් පටන් ගන්න් හදන්නේ

  • @asanka3543
    @asanka3543 3 роки тому +1

    Kurudu walata dana kabanika pohora monawada

  • @kalanadesilva4290
    @kalanadesilva4290 Рік тому

    පැල පහේ ක්‍රමේදි පඳුර ලොකු වෙනකොට පඳුරෙ ඉඩ මදි වෙන්නෙ නැද්ද?(එකම වලක පැල දානකොට)අවුරුදු ගානක් යනකොට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද පඳුරට

  • @indrajithhk6483
    @indrajithhk6483 3 роки тому +1

    Niyamay ayye

  • @tharakawithanage4123
    @tharakawithanage4123 3 роки тому +1

    කුරුදු ඉඩම් පොඩි Rotary Machine වලින් හරි Bush Cutter වලින් හරි සුද්ද කරන්න හොද නැද්ද? මුල් කැපෙන නිසා...

  • @timelapsrilanka9342
    @timelapsrilanka9342 3 роки тому +1

    😚😚😚

  • @slgoviya4046
    @slgoviya4046 3 роки тому +1

    👍👍👍

  • @rajithjeewantha2414
    @rajithjeewantha2414 3 роки тому +1

    Ayiye policar dan anne nadda?

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 2 роки тому +1

    අලුත් video ඕනේ 😍

  • @dineshbuddika6672
    @dineshbuddika6672 2 роки тому +1

    Pela dekak dala akkarayata pela kiyada

  • @manojhasanka9476
    @manojhasanka9476 3 роки тому

    Kurundu palu indana widiya kiyala denna

  • @pubuduchamara7303
    @pubuduchamara7303 3 роки тому +1

    ඔබතුමාගේ දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද

  • @dilshanmadusanka992
    @dilshanmadusanka992 3 роки тому +2

    Kurudu pala 3 kmaye akkarayata pala kopamana awashshada.

  • @nimaljayathissa6623
    @nimaljayathissa6623 3 роки тому +1

    Mahaththayo magawagawata danata masa 9yak wanawa apita obathuma nuhuru payana hati.ha kurudu thalanavihidi wadamuluwakin kiyaladanna..pinsiduwai....

  • @sameerasandaruwan8120
    @sameerasandaruwan8120 2 роки тому +1

    Aiyage pon nambare denna puluwanda

  • @dineshbuddika6672
    @dineshbuddika6672 2 роки тому +1

    Ekmanata pilthuru avanna

  • @sasankadamithsiri9700
    @sasankadamithsiri9700 3 роки тому +1

    මම කුරුදු වගාව ගැන ඉගේන ගත්තේ ඔයගේ චනල් අකෙන්..මේසරේ පැකට් 3000ක තවානක් හදුව..සර්තකව පැල තියෙනවා...කොල වලට ඔය ලේඩේ ඇවිත් තියෙනවා..අත් ඔන බෙහෙත මෙහේ නැහැ...

  • @roshanalahakoon9725
    @roshanalahakoon9725 2 роки тому +2

    අලුතින් සිටවන ලද පැල සදහා හොද පොහොර මොනාද?

  • @jonsan8301
    @jonsan8301 2 роки тому +1

    Gona.goth.

  • @rohanaranaweera8428
    @rohanaranaweera8428 3 роки тому +1

    Pohn no pL...

  • @malakamihira1927
    @malakamihira1927 Рік тому

    Pot athara parathraya kochcharada pot 2 kramaya,pot3 kramaya

  • @jagatdias6070
    @jagatdias6070 8 місяців тому

    Loku haiyakk oya apata

  • @bdrexthesherlock9395
    @bdrexthesherlock9395 3 роки тому +3

    කාබනික පොහොර වලින් කරන විදිහ දෙන්න ළගදිම.මෙහෙ රසායනික පොහොර නැහැ.කිසිම තැනක .

  • @sithum2115
    @sithum2115 3 роки тому +3

    මාත් වවන්න හදන්නේ..ඔයා කියන විදියට..3නේ ක්‍රමෙට..ගෙදර කුරුදු පැකට් ගහනවා.. පෝර නෑනේ කොහෙවත්.. ඒකට මොකද්ද කරන්නේ මන්☹️

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 2 роки тому +1

    බෝල කුරුඳු කියන්⁣නේ මොනවාද

  • @egbsampathmatale3166
    @egbsampathmatale3166 2 роки тому +1

    තෙරැවන් සරණයි අයියා පුලුවන් නම් phone number eka දෙන්න