දිළිඳුන් සමග එකට හිඳ කාදිනල් හිමි දිවා ආහාරය බෙදාගත් අයුරු "ක්‍රිස්තූස් වහන්සේ අපට කියා දුන්නේ එයයි"

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 52

  • @AdaDeranaNews
    @AdaDeranaNews  День тому +3

    නත්තල් දා දහවල් ආහාරය ලබාගැනීමට කොටහේන කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව් මැදුරේදී දුගී ජනතාවට ඉඩ සලසා තිබුණි.
    එම අවස්ථාවට එක්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි එම ජනතාව සමග දිවා ආහාරය භුක්ති විඳීමට මෙලෙස එක්විය.

    • @SunimalFernando-k9k
      @SunimalFernando-k9k День тому

      Anik welawata pol vikunanawa labuna laaben bath denawa ape dansala copy karala

  • @තිස්සකුට්ටි

    Merry xmas!❤

  • @Lois-k2z
    @Lois-k2z День тому +3

    Thank you for sharing the real meaning of Christmas

  • @SashFdo
    @SashFdo 21 годину тому +1

    ❤❤❤❤

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 День тому +2

    Love all serve all
    Praise the Lord

  • @prageethrangana9567
    @prageethrangana9567 День тому +2

    Respect

  • @dreamsense9660
    @dreamsense9660 День тому

    හොදම නලුවෙක්.එක එක වෙලාවට එක එක චරිත 😂

  • @AIModelsLife
    @AIModelsLife День тому +9

    ජේසුස් වහන්සේගේ සැබෑ මනුෂ්‍යත්වය යනු කුමක්දැයි නළුවෙක්ට රග දැක්විය නොහැකි බව අපි සැවොම දන්නා බව දෙවියන් වහන්සේ දනී. 🙏

    • @nishantha1422
      @nishantha1422 День тому +2

      කාදීනල් තුමා නලුවෙක් 😃

    • @SupunJayawardhana
      @SupunJayawardhana День тому

      අප්පිරියයි , thumbnail එක.. දිළිඳුන් 🫠🫠🫠🫠🫠 එතකොට ඒ මිනිස්සුන්ගේ මූණූ පේනවා දිළිඳුන් 🤮🤮🤮🤮🤮🤮🤮 ඇයි මේ වගේ පහත් වැඩ.. මාධ්‍ය සදාචාරය ???????

    • @luckysam5534
      @luckysam5534 День тому +1

      අනිවා

    • @AjanthaWeerakkodi
      @AjanthaWeerakkodi День тому +1

      රගපෑම්

  • @royalacademy673
    @royalacademy673 День тому

    Happy Christmas 🎄

  • @susanthakotuwegedara5221
    @susanthakotuwegedara5221 День тому

    ❤❤

  • @naturalstudioSP
    @naturalstudioSP 19 годин тому

    ඇප ලැබුනු කුඩු දිලිදු සමඟද?

  • @slraula1383
    @slraula1383 День тому

    දිලින්දෝ කවුද ඒ ඇයි ජේසු එහෙම මිනිස්සු වර්ග කරලා තියනවද බත් එක බෙදාගෙන නොකා ඉන්න එකෙන් තේරෙනවා රගපෑම

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera День тому

    Ape pansal wala gihiyo hamuduruwanta dane denawa misak hamuduruwo gihiyanta dane newei kisima deyak denne nane.

  • @sanjeewarathnayaka7842
    @sanjeewarathnayaka7842 День тому +2

    weanasa sidu weamin pawati.❤

  • @AIModelsLife
    @AIModelsLife День тому +2

    😂😂😂 පව් කාරයන්ට ගල් ගැසීමට පලමු ගල අතට ගත් පව්කාරයා. 😢😢😢

  • @AIModelsLife
    @AIModelsLife День тому +1

    දෙවියන් වහන්සේ සැබෑ ලෙසම හදුනාගන්නා දේවත්වයට පත් වන අතර ඒ බව රග දක්වන්නා ජනප්‍රියත්වයට පත් වේ. 🤥🤥🤥

    • @MF-lg4jd
      @MF-lg4jd День тому

      කතෝලික අපට සිටින්නේ එකම වූ දෙවියන් වහන්සේ කෙනෙක් පමණි.

  • @oliviaferandes4297
    @oliviaferandes4297 День тому +6

    කිතුනු අපි ලොව කාරුනිකම ජාතිය වන්නේ මේ නිසා නොවේද ❤

    • @MaleeshaNethsara-bi5bk
      @MaleeshaNethsara-bi5bk День тому +2

      😂

    • @jenukaupul2225
      @jenukaupul2225 День тому +4

      ආගම ප්‍රචාරය කරන්න සුදු කරපු දේවල් ගැන හොයලා බලන්න ලංකා ඉතිහාසයේ 😅

    • @nishantha1422
      @nishantha1422 День тому +2

      නිරාගමික එකී

    • @muazunais2378
      @muazunais2378 День тому +3

      British, Portuguese, dutch okkoma Christian kattiya thamai loke godak winasa kare

    • @SupunJayawardhana
      @SupunJayawardhana День тому

      අප්පිරියයි , thumbnail එක.. දිළිඳුන් 🫠🫠🫠🫠🫠 එතකොට ඒ මිනිස්සුන්ගේ මූණූ පේනවා දිළිඳුන් 🤮🤮🤮🤮🤮🤮🤮 ඇයි මේ වගේ පහත් වැඩ.. මාධ්‍ය සදාචාරය ???????

  • @shuttlespace04
    @shuttlespace04 День тому +4

    ඒකට පන්සල්වල කිසි උදව්වක් කරන් නෑ මිනිස්සුන්ට.
    එකයි මිනිස්සු ඔය ආගම්වලට යන්නෙ

    • @SunimalFernando-k9k
      @SunimalFernando-k9k День тому

      Pasalen apita jeevithe hari maga yanna kiyala denawa akayi wadagath bath pigana newe

    • @shuttlespace04
      @shuttlespace04 День тому

      @SunimalFernando-k9k සල්ලි දෙන්වා බන් පල්ලිවලින් දුප්පත් මිනිස්සුන්ට
      අපෙ පුංචිත් ක්‍රිස්තියානි ආගමට බැදුනා.
      ඒයාට උදව් කලා පල්ලියෙන් මිනිහා දාලා ගියා දුවෙක් ඉන්න්වා.
      දැන් වෙන කෙනෙක් බැදලා ඉන්නෙ

  • @MudithaBandara-g6x
    @MudithaBandara-g6x День тому +2

    ❤❤