ඉන්දියාව බේරාගෙන ලංකාවට සහාය වූ මන්මෝහන් සිං ගැන නොදත් කතාව...ඉන්දීය ආර්ථික පුනරුදයේ පියා

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 71

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 18 годин тому +39

    ඉන්දියාවේ ලෙජන්ඩ් කෙනෙක්....ආදර්ශවත් නායකයෙක් හැමෝටම

  • @krishanmalinda6850
    @krishanmalinda6850 16 годин тому +33

    ඉන්දියාවෙ ලොකු බලපෑමකින් තොරව ලංකාවෙ යුද්ධය ඉවර කරගන්න පහසු උනේ ඉන්දියාවෙ නායකයා මන් මෝහන් සිං කියන ශ්‍රේෂ්ඨ චරිතය නිසා

    • @SilverSun-o1b
      @SilverSun-o1b 14 годин тому +2

      😂ඔව් පිම්පියෙක්.
      හොද බලවත් නායකයෙක් හිටියනම් උදව කරනවා දෙමල මිනිස්සුන්ට.

    • @yushmithaakash1887
      @yushmithaakash1887 13 годин тому +1

      @@SilverSun-o1bනන්දිකඩාවල බිම ඇදගෙන ආවේ

    • @WanniAchchiKamkanam
      @WanniAchchiKamkanam 13 годин тому

      පුප සුදුද ඉතිං 😢​@@SilverSun-o1b

    • @HiranyaWickramashigha
      @HiranyaWickramashigha 12 годин тому

      ​@@SilverSun-o1b කිසිම ඉන්දියානු නායකයෙක් දෙමල වෙනම රාජ්‍යයක් ලන්කාවෙ ඇතිවෙන්න දෙන්නැහැ මොකද එතකොට දකුණු ඉන්දීයව අස්තාවර වෙනවා රජිව් ගාන්ධි දෙමලු පුහුණු කලෙ jr ට game එකක් දෙන්න ම්සක් දෙමල රාජ්‍යක් හදන්න නෙමෙ

    • @ajjj772
      @ajjj772 12 годин тому +1

      ඔහුටත් ජීවිතයෙන් සමුගන්නකම්ම සිය ගණනක ආරක්ෂාවක් දීලා තිබුණා දන්නෑ නේද?

  • @imranzahra0724
    @imranzahra0724 11 годин тому +5

    මට ආසම රජ්ජනයකයෙක්. ඔහු නැත්නම් ඉන්දයාව අදට හින්ගන රටක්. නිවන් සුව ලැබෙවා.

  • @ThusharaUdayanga-vn9zm
    @ThusharaUdayanga-vn9zm 17 годин тому +8

    Niwansuwa❤❤

  • @DilrukLasantha
    @DilrukLasantha 14 годин тому +7

    ඒකද කච්චතිව් දූපත ඉන්දියාවට ගන්නේ? හැමෝම කච්චතිව් දූපත ඉන්දියාවට විකුණන්න යන එකට විරුද්ධ වෙමු

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 15 годин тому +2

    මන්මෝහන් sin mathidhuni ඔබට නිවන් සුව ලැබේවා !!!

  • @Acerrubrum-t1m
    @Acerrubrum-t1m 10 годин тому +2

    මන් මෝහන් සිං ට ඉන්දියාව සම්පුර්ණයෙන්ම දියුණු කරන්න අවුරුදු 10 ක් විතර බලය දීලා නැත්තේ ඇයි?
    එච්චර දක්ෂයෙක් නම්.
    ඇයි එහෙ මිනිස්සු නළුවොන්ට බලය දෙන්නේ 🤔?
    ලංකාවේ කට්ටිය වගේමයි එහෙත්.

  • @spicymagic9390
    @spicymagic9390 12 годин тому +4

    මෙයා ලංකාවට උදව් කරා කියන එක බොරුවක්.

  • @pakaya8007
    @pakaya8007 17 годин тому +12

    අපේ කාලකන්නිට වඩා හොද නායකයෙක්

    • @192marifernandomari3
      @192marifernandomari3 15 годин тому +1

      😂😂 ඌහ්........ ඒක...

    • @thushanthaperera3983
      @thushanthaperera3983 14 годин тому

      tho thama kalakanni balla

    • @pakaya8007
      @pakaya8007 12 годин тому

      ​@@thushanthaperera3983 මෙන්න පරණ කාලකන්නිට පුක දෙන වහලෙක් ඇව්ත් 😂

  • @devittsiva
    @devittsiva 11 годин тому +1

    Wow.. very nice😅😁😁😁😁

  • @kevindavide1450
    @kevindavide1450 15 годин тому +1

    His excellency Manmohan singhe may attain nibbana 🙏

  • @RSusan-g1p
    @RSusan-g1p 16 годин тому

    🔥🔥🔥🔥🔥🇱🇰

  • @sajithkumarasingha1903
    @sajithkumarasingha1903 8 годин тому +1

    ගසාකාපු සල්ලි වලින් මලගෙදර යන්න බෑ වගේ😂😂

  • @djdhanushka1
    @djdhanushka1 13 годин тому +2

    අන්න නායකයෝ. මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කරලා. රජයට අයත්ව තිබු වියාපාර පුද්ගලික අංශයට නැත්නම් රටේ ජනතාවට දීලා තමයි රට අද ලෝකේ තියෙන බලවත්ම තැනකට ගෙනාවේ.

  • @RoxSiraj
    @RoxSiraj 15 годин тому

    Nyma nyma wadk man mohan sing kyna higna rata dinu ratak kara ❤❤❤

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 17 годин тому +14

    මයිනා මැරුන දවසට ලංකාවම සතුටු වෙන්නේ

    • @ApeRatePolitikko
      @ApeRatePolitikko 16 годин тому +4

      Ube amma meruna daasath 😂

    • @pakaya8007
      @pakaya8007 15 годин тому

      ​@@ApeRatePolitikkoඋඹේ අම්මා මැරැනාම දුක් වෙන්නේ හොරට හුකපු රාජපක්ෂලා 😂

    • @192marifernandomari3
      @192marifernandomari3 15 годин тому +1

      මයිනා ගේ වහල්ලූ හැමතැනම 😂😂

    • @kasundissanayake3582
      @kasundissanayake3582 14 годин тому +1

      තැරි මයිනා මැරෙන්නෙත් නෑ කිරිබත් කෑල්ලක් කන්න !!

    • @Let-s_get_up-1
      @Let-s_get_up-1 11 годин тому

      @@kasundissanayake3582 sirawatam

  • @lahirufernando638
    @lahirufernando638 17 годин тому

    MAMA kamathima Indian prime minister❤

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    මා😝ඩ්‍ය අධ්‍යා😝පන ක්‍රමය වෙසන් කරලා ලංකාව එක දවසින් දියුණු රටක් කරගමු.😝😝😝😝❤❤❤❤🌏🌏🌏🌏 batahira samajakrama awasan😝😝😝😝❤❤❤🌏🌏🌏

  • @Sandarurandhaya
    @Sandarurandhaya 17 годин тому +7

    කවුද මේ සමනළ රජා..comment දා ගෙන වැලලෙන.😂😂

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    මොනවද බන් ලංකා වේ උන් ක ලේ 1994 ඉදන් චින කොච්චි බලපන්..මට අඳම රජකම ඕන.😝😝😝😝❤❤❤🌏🌏🌏🌏..මම රජතුමා වයස 30 යි..1994--2024 😝😝😝❤❤🌏🌏🌏🌏

  • @ranzykoya9908
    @ranzykoya9908 16 годин тому

    ❤ Rip 🙏 🪦

  • @jsttv8667
    @jsttv8667 17 годин тому +9

    ඇමරිකාවෙ ඔබාමා ඉන්දියාවෙ මන්මොහන්
    රුසියාවෙ පුටින් මම ලංකවෙ මහින්ද මම එදා ඉඳන්ම කැමතිම නායකයින් කිහිප දෙනා

    • @CraftFlower
      @CraftFlower 16 годин тому +10

      ඔබ කීවා හරි,නමුත් මෙතන ඉන්න ලංකාවෙ මහින්ද යනු අනෙක් නායකයින් සමග සමකල නොහැක,ඔහු මේ රට යුද්ධෙ අවසන් කිරීමට නායකත්වය දුන්නට අවසානයේ රටම බංකොලොත් කලා,ඒ සදහා අධිකරණයෙන් වරද කරුද වූවා, ඒ වෙනුවට ඔහුට හිමි දඩය ලක්ශ එකහමාරක්.😠 මහින්ද නොහොත් මයිනා යනු ලංකාවේ මිනිස්සුන්ට තුන්වේල අහිමිකල දේශපාලන ඉතිහාසයේ දූශිතම නායකයායි. ඔහුට ඉක්මණින් දිට්ඨි ධම්මවේදනීය කර්ම මෙලොවදී නැතත් එලොවදී හෝ ලැබෙනු නියතයි😡😡😡

    • @kevindavide1450
      @kevindavide1450 16 годин тому +1

      Tsunami donation thief was mahinda balla 😂

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 14 годин тому

      Amerikawe Obama Saha lankawe mayina kohomada bn shreshta Putin Saha manmohan ta equal wenne.mama asa trump ta . republican party ekata Jaya wewa

    • @shuttlespace04
      @shuttlespace04 13 годин тому +2

      මහින්ද මොකෙක්ද?😂😂

    • @ajjj772
      @ajjj772 12 годин тому

      ඇයි මහින්දගේ නම දැමීම අර වටිනා නායකයන්ටත් අපහාසයක් මොකද අනිත් සඳහන් කර සියලු නායකයන්ම ඒ රටවල් දියුණු කිරීමට ඇප කැපවීමෙන් අවංකව වැඩ කරපු නායකයන්.
      මහින්ද කළේ රටින් ණය අරගෙන ඒ අය හොරාකාල රට ණය කරලා රට බංකොල්ලොත් කරලා තියෙනවා කෙනෙක්.
      ඔහු යුද්ධය කරලා ඉවර කරේ ලංකාවට ආදරයට නෙවෙයි ඔහු සහ පවුලේ අයට රට අයිති කර ගැනීමට මිස ජනතාවට ආදරෙන් නෙමෙයි. එය දැන් හොඳට කල්පනා කරල බැලුවොත් තේරෙයි

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga8507 17 годин тому

    Accidental prime minister...

  • @SilverSun-o1b
    @SilverSun-o1b 14 годин тому +4

    😂lol.
    මෝදි තමා ඉන්දියාව දියුනු කලෙ .
    මෙයාගෙ කාලෙ ගොඩක් දුප්පත් ඉන්දියාවෙ මිනිස්සු.
    කොංග්‍රස් පාලනය තමා ඉන්දියාව විනස කලෙ

    • @marlontharusha5171
      @marlontharusha5171 12 годин тому

      ඇයි දැන් ඉන්දියාවේ මිනිස්සු පෝසත්ද මෝදි ආපු පලියට😅😅😅
      මූ හොඳ ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනෙද්දි මෝදිගෙ ලොකුම වැඩේ වුණේ ගුජරාට්වල ජාතිවාදය අවුල්ලන එක 😪

  • @RivinduAnuhas
    @RivinduAnuhas 16 годин тому

    samahara comment dakkahama therenava kavadavath ape rata diyunu venne naththe ape rate godak minissunge sithanavidiya kiyala ,hamadama aka palakayekva path karala a manussaya rata diyunu karai kiyala paththakata vela innava

  • @mihidumnethsara7061
    @mihidumnethsara7061 14 годин тому +1

    Vaddek

  • @dimutualutharachchi9868
    @dimutualutharachchi9868 16 годин тому

    Honda afamethi kenek, suba gaman obata.

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    ලංකාවට තටපරයක්වත් කාලය නෑ.😝😝😝😝😝😝😝 ඉන් ඩි යාව අයි😝එම් එෆ් දෙකම ලංකාව ඇල්ලිම දැන් 😝😝😝 බුදුදහම ගැල❤වීම.❤❤❤❤🌏🌏🌏🌏🌏

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    මම රජතුමා මහා රාවණා.😝😝😝❤❤❤❤🌏🌏🌏🌏 ඉන්ඩියාව දුරින් තියාගන්න..

    • @slytshortsboy3674
      @slytshortsboy3674 17 годин тому +4

      රජතුමා ඩුරින් ඉන්ටකෝ😂

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt 17 годин тому

      ​​@@slytshortsboy3674 Hilarious.😂😂😹🤣

    • @kevindavide1450
      @kevindavide1450 16 годин тому +1

      Indian nathnam apita kanna thoge ata dekada pako . History balapan gon Namba 🤔

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 14 годин тому +1

      Indiyawen higa kana eka nawaththapanko ehenam rajathumo

    • @MichaelHCB
      @MichaelHCB 12 годин тому

      I am president of America 😂😂

  • @AnishkaSandaruwan-v6j
    @AnishkaSandaruwan-v6j 18 годин тому +2

    මහින්ද eke අනිත් පැත්ත 😂😂😂

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    මම රජතුමා ලංකා වේ ණය එක මා සෙන් ගෙවන්නම්..😝😝😝😝❤❤❤🌏🌏🌏🌏.අනුර go HOME NOW.😝😝😝❤❤❤🌏🌏🌏 ශ්‍රිවල්ලි....