💕අමුද්‍රව්‍ය 3න් ගෙදරදීම බිස්කට් හදමු💕| Biscuit Recipe | Home Maid Biscuit | Butter Cookies |Biscuit

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 69

  • @MalaniMalani-h6o
    @MalaniMalani-h6o 8 місяців тому +4

    අනේ මම හැදුවා හරිම රසයි තැන්ක්ස්

  • @nadeeshanisilva3277
    @nadeeshanisilva3277 2 роки тому +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් , තෙරුවන් සරණයි ඔයාට ...🌻💐🌷🙏

    • @kalutarakitchen
      @kalutarakitchen  2 роки тому +1

      බොහොම ස්තුතියි 😊

  • @SamanKumara-bo9pm
    @SamanKumara-bo9pm 11 місяців тому +1

    Akki mat kiyanawada icing diya nowenna hadana hatii

  • @niroshakumuduni4705
    @niroshakumuduni4705 Рік тому +1

    Taku so mah harime watina vidiyo ekak

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9eb 5 місяців тому +1

    Hodayi❤❤❤❤😂

  • @kawshibalasooriya4109
    @kawshibalasooriya4109 2 роки тому +3

    කාලීනව ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ ❤️❤️❤️😍😍😍

    • @kalutarakitchen
      @kalutarakitchen  2 роки тому

      බොහොම ස්තූතියි ❤️❤️❤️😍😍😍

    • @champajayaweera5807
      @champajayaweera5807 2 роки тому +1

      වටිනවා

    • @kalutarakitchen
      @kalutarakitchen  2 роки тому

      @@champajayaweera5807 බොහොම ස්තුතියි 😊

  • @sadewkeshara6829
    @sadewkeshara6829 2 роки тому +3

    Superb Video

  • @d.m.l.dissanayake3322
    @d.m.l.dissanayake3322 11 місяців тому +1

    thannku duwa

    • @kalutarakitchen
      @kalutarakitchen  10 місяців тому

      බොහොම ස්තුතියි 😊

  • @JanakaRathnayaka-pq9iv
    @JanakaRathnayaka-pq9iv Рік тому +1

    Oya koheda akki kalutara mamat kalutara inne

  • @chutidoni1396
    @chutidoni1396 2 роки тому +1

    නියමයි අක්කි, නියමයි ❤️😍😊❤️

  • @fasrecipes4451
    @fasrecipes4451 2 роки тому +1

    Good recipe! 👍🏻 👍🏻 👍🏻

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 Рік тому +1

    thxu dr

  • @readytoknow
    @readytoknow Рік тому

    Thanks for sharing

  • @ahinsakavi6498
    @ahinsakavi6498 2 роки тому +4

    රසවත් වීඩියෝ එකක් , සුභ පැතුම් ඔයාට ❤️❤️❤️🔥🔥🔥

  • @IreshaYapa-f3b
    @IreshaYapa-f3b 8 місяців тому +1

    Thank❤❤❤

  • @lakminidias8356
    @lakminidias8356 2 роки тому +2

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්, විස්තර ඇතිව කියලා දෙන ඔයාට බුදු සරණයි....😍😊

    • @kalutarakitchen
      @kalutarakitchen  2 роки тому

      ගොඩක් ස්තූතියි❤️❤️❤️😊😊😊

  • @sugandifernando1345
    @sugandifernando1345 4 місяці тому +1

    🙏🏼👍😘

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Рік тому +1

    බොහොම ස්තුති

  • @tmgunawathi3741
    @tmgunawathi3741 2 роки тому +1

    තෙරුවන් සරණයි

    • @kalutarakitchen
      @kalutarakitchen  2 роки тому

      බොහොම ස්තුතියි ,බුදු සරණයි ඔයාටත් ...

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 роки тому +2

    තෙරුවන් සරණයි ♥️ මමත් කළුතර හිටියෙ.

    • @kalutarakitchen
      @kalutarakitchen  2 роки тому

      බුදු සරණයි ,❤️❤️❤️

  • @fathmathahmed390
    @fathmathahmed390 2 роки тому +1

    Oyage cutting board eka harima paranai vage aluth ekak gannako video ekak karanakota lassanata karanna

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 роки тому +2

    Like thank you 🍨

  • @TastyTube_Recipes
    @TastyTube_Recipes 2 роки тому +3

    looks amazing!

    • @kalutarakitchen
      @kalutarakitchen  2 роки тому +1

      Thank You

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      අක්ක තමයි මේ විදියට අනන්නඵපා..අත හෙදුවෙ නැනෙද.

  • @shanthimangalika8973
    @shanthimangalika8973 2 роки тому +2

    Godak vatinava sthuthi

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt Рік тому

    Lipe thiyana waladata wathur danne nedda

    • @kalutarakitchen
      @kalutarakitchen  Рік тому

      Naha, adu gindare thiyanne, nathnam walada pichchenawa

  • @DilaniDilrukshi-h4d
    @DilaniDilrukshi-h4d Місяць тому

    Butter ganna berida

  • @madhustudieo6316
    @madhustudieo6316 2 роки тому +1

    Wathura danwada waladata lipe thiyaddi

    • @kalutarakitchen
      @kalutarakitchen  2 роки тому

      නැහැ, හිස් වලදක් තියන්නෙ, ගෑස් ලිපේ නම් උපරිම අඩු ගින්දරේ තියෙන්නෙ, දර ලිපේනම් වලදට යටින් රොටි තැටියක් හරි කොත්තු තැටියක් හරි තියලා වලද තියාගන්න, නැත්නම් ඔයා ගන්න ඇලුමිනියම් වලද පිච්චිලා යනවා

  • @lenushkaweerasingheofficia8188

    Recipe eka description dla nane😔🤔

  • @ChefVicCuisine
    @ChefVicCuisine 2 роки тому +3

    Wow! New sub here! I recently made Cheddar Biscuits on my page too and *your dish looks amazing!* Hope to stay connected! 😀

  • @GuwaniduGuwa-wc4sl
    @GuwaniduGuwa-wc4sl Рік тому +2

    Dodak.watenawa.akkeyo

  • @nishanthimadhuka5097
    @nishanthimadhuka5097 2 роки тому +2

    අක්කෙ මාගරින් වෙනුවට බටර් බැයිද

    • @kalutarakitchen
      @kalutarakitchen  2 роки тому

      අනිවාර්යයෙන්ම පුලුවන් 😊

  • @alawaththagesumanalatha1300
    @alawaththagesumanalatha1300 Рік тому +2

    හොදයි සරලයි, හැමෝටම හදා ගන්න, පහසුයි

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 роки тому +2

    අවන් එකේ දානව නම් ඒකත් කියන්න ස්තුතියි .👍👍👍

    • @kalutarakitchen
      @kalutarakitchen  2 роки тому +2

      උෂ්ණත්වය 180'C ට දාලා විනාඩි 10 - 15 අතර බේක් කරගන්න, විනාඩි 10 ඉදන්ම සැලකිල්ලෙන් ඉන්න, බිස්කට් ගෝල්ඩ් කලර් වෙද්දී අවන් එක Off කර ගෙන තව විනාඩි 2 - 3ක් තියලා බිස්කට් ටික එලියට ගන්න ...😊

    • @maleeekanayake5548
      @maleeekanayake5548 Місяць тому

      ස්ත්තියි ❤

  • @jayanthimangalika7553
    @jayanthimangalika7553 Рік тому

    HODAE.SARALAE

  • @kumarirenuka690
    @kumarirenuka690 2 роки тому +1

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @susanthakumara188
    @susanthakumara188 2 роки тому +1

    ♥️♥️♥️♥️♥️✌🎀😀

    • @kalutarakitchen
      @kalutarakitchen  2 роки тому

      🙏🙏✌️✌️👍👍😊😊

    • @SamanthikaChandra
      @SamanthikaChandra 10 місяців тому

      ගොඩක් හොදයි හදා ගන්න ලේසියි ගො ඩක් ස්තුතියි❤️❤️

  • @kk.kanthiekk.dsumithra9588
    @kk.kanthiekk.dsumithra9588 2 роки тому +1

    GODAK..HODAIOAYATA..ISTUTI.BUDUSARANAI