parissamin.sangeeth.bala geanai, hinnwa mal 7 .adareai hemadamat family 1ta. jaya weava, good bless you sangeeth.😁😁😁😁😁🌺🌺🌺🌺🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️Sriyani, from Saudi Arabia Riyadh. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Wov eka nam maru wage. Eth koy රඹුටන් api inna rate nane appa. Monawa unath sathutin inna family ekak ekatai mama asa oyalata.koy ada ammage hinawa pennuwe nane
අනේ අර පොඩි බබාට කතා කරන විදිහ හරිම නිහතමානී චරිතයක් ..❤️
ඔයාලගෙ family එක හරිම ලස්සනයි .මම ගොඩාක්ම කැමති ඔයාගෙ අම්මිට.
ඔයාගේ වීඩියෝ හිතට සැහැල්ලුවක් ගේන නිසා හැමදාම උනත් බලන්න හිතෙනවා.
පුතේ ඔයා හොද නිහතමානී දරුවෙක් දෙමාපියන්ට වසනාවන් තුන්දෙනා ටම ජය වෙවා
අම්මලා ඕකෝම එකයි😂 එයාලගේ කුස්සිය අපි එතන අම්මලා කියන විදියට ඉන්න ඕනි❤️🤭
බිව්වෙ නැති වුණාට.ගොඩක් රස ඇති කියලා.හිතෙනවා.❤❤.bs
සංගීත් අයියේ ඔයාලගේ ගෙදර තියෙන්නේ කොහෙද. මාර ලස්සන නිස්කලංක පැත්තක්😍😍
මේ ගෙදර වත්තෙ නැති දෙයක් නැනේ....අනේ...දැක්කත් ආසයි..
Mmm rasa patai wge hdla blnda one thank u aiya ❤️👍
ආසම චරිතයක් අයියේ ඔයා .....මරු.ආදරෙයි ඔයාලෑ අම්මාත් මරු.
හැම දෙයක්ම කලාත්මකව ස්වභාවිකව ඉදිරිපත් කරනවා. බලන්න ආසයි
අම්මෝ මගේ ආසම කෑම ඒත් දැන් ගොඩ කාලෙකින් රඹුටං කෑවෙ නෑ දැක්කත් කටට කෙල උනනවා
නියමයි සංගිත් මල්ලි ඔයා තමයි ඔය වගේ දේවල් හදන්නේ.👍
හැමදාමත් ආදරෙයි අම්මටයි තාත්තටයි සංගීත් අයියේ ඔයාටයි.
Wooow❤ රස පානයක් බොන්නත් ආසයි ❤හැමදාම සතුටින් ඉන්න ❤ reply onimai aiye
Beautiful family. May the triple gem bless you all. 🙂
Blessed Family...❤හරිම ආදරනීය අම්මයි තාත්තයි පුතයි❤
මට රබුටන් ගෙඩියක් ඔනි 😍😋
Oya den chef kenek welane aiye...hemadama aluth video aran enna...adarei oyala thundenatama budusaranai...😘😘😘❤❤❤😘😘😘😘
අපෙත් රඹුටන් ගහක් තියෙනවා ...මල් විතරයි එන්නෙ..ගෙඩි එන් නෑ😥😢
පලවෙනි comment එක මගෙන් තෙරුවන් සරණයි හැමදාම මේ වගේ වීඩියෝ දාන්න අනිවාර්යයෙන්ම බලනවා අපි 🙏
සංගීත් අයියේ. සංගීත් අයියේ මටත් දෙන්නකෝ රඹුටන් ගෙඩියක් 😁
සතුටින් ඉන්න තුන් දෙනාම❤️🤗
Rambutan mocktail super,freshyyyy taste God bless you abundantly.
අම්මිට ආදරෙයි..
Ada nam සුපිරි .ammawa tikai dakke .ආදරෙයි හැමදාම oyalata
අනේ අපිටත් ඕනී😢😢😢😢
Aye muthulendora patan gamu ne❤
මම ආසම අම්මයි තාත්තායි පුතයි අතරෙ තියෙන ආදරණීය බැදීමට 💖😍 bs
Wow beautiful family and thank you ❤❤🙏
Adath vedio ekk genalla.adarei oylt.පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි
හරිම සතුටුයි බලන්න.
Sangith ayya harima punchi babek vage hemoma harima adaraniyai adarei tundenatama parissamen inne
Beautiful family ❤️
Mama godaaaak adarei hamadamath me adaraneeya family ekata. Sangeeth ayyata, ammatath thaththatath theruwan saranayi 🙏🙏🙏 hamadamath sathutin enna hamoma ❤️😘❤️😘❤️😘❤️❤️💯💯
parissamin.sangeeth.bala geanai, hinnwa mal 7 .adareai hemadamat family 1ta. jaya weava, good bless you sangeeth.😁😁😁😁😁🌺🌺🌺🌺🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️Sriyani, from Saudi Arabia Riyadh. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
My crush, sangeeth aiya🤭😘😍♥️
Niayamai aiya...ammi thaththitati adarei gaodak.
Godak lassanai malliya oya gedara enna podi lamayek wage. Ammata thaththata godak ladi. E lassana Nisa oyage vedio balanna MA hithanawa. Oyatath Ammatath thathata hamadama sathutin enna labewa. Siyalu devi yange pihitai araksawai labewa budu saranai ❤️❤️❤️❤️
Hamoma duken Enna walawaka sanasemak ma vediyo aka thank s aiyya
Ape gedara gaha Dan lokuy....mal awa 2ma. ..eth gedi n.a. . Oyalage gewal koheda sangeeth....harima lassana parisarayaka ne oyala inne...
මරු ❤️💕
Oyala dun denama loba nathuwa hamadeyakma kiyanawa.eaka harima watinawa.
Oya hari nihathamani charithayak ❤️ katha karana podi wachanekin jiwtheta ganna plun ❤️ good luck
නියමයි සහෝදරයා ආදරේ යි අමිමී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adaraneeya family ekak... budu saranai...
Ammi kohomada mint pale mul addawa gathe.matath ona playak had ganna.
Hello sangeeth oya nam harima mithuru senehasak thiyenne niyamai gedara unath harima adara badimak thiyenne Bs oyalata ❤❤
අපේ අම්මත් ඔහොමම තමා....♥️
Ammii apitath one rambutan
බුදුසරණයි
Maru ne .shock ane hadala balannam Doha Qatar walata rabutan awama🤔😄
Wow very good experiment 👏 👍
Suprb family ♥️
කුස්සිය අස්කරන්න පුතා... නැත්නම් හොදි ඕන්නෑ...🤣🤣
ඇඹුල් රඹුටන් අච්චාරු හදන්න... ලිපේ තියල තැම්බුනාම ඇට එක්ක වුණත් කන්න පුළුවන් කජු වගෙ..😋
Budu sarni 3ndaenatama💓❣💓❣💓❣💓
සුදු අයියේ අනේ මට රඹුටන් ඕනේනේනේනේනේ
😋 මරු
මරු..😋😋😋
Sangeeth aiya nemei mama puthe😂
Woow sangeeth ..
Mmm rasa pataiii රඹුටන් hanbuna gamn hadala balanna oniii😍😍
looks delicious 🌹
Sangeeth Aiye ow puthe lu eka maru
Oya marai aneeee 😍
ලස්සනයි
Anee supiriy aiyee oya nm adreiii ❤️❤️😘
Hi aiya
sathutin inna hamoma
අපිත් හැදුවා ගිය අවුරුද්දේ මේක
👍
Lassanai adai dakke rabutan juse hadanawa api ratane
අයියේ සුපිරි
අනේ අම්මිටත් දීල පෙන්නුවෙ නැ 🥲🥲
Rasa patai hadala kiyannam apith adarei ammiiii tathteeeee
Very nice thank you 🍏🍏🍏🍏🍏
Patta kollek bro oya
❤
👍👍👍
Harima lassanay
❤❤❤❤❤❤
Attatama oyalaga wada satahan mama balanawa oyaga ammi hari sok adari anti
Favorite 🥰
Hemadam haws wenkm inne නොඉවසිල්ලෙන්
Wow❤️
Ammitath dennoo
Yummy yummy😋
♥️♥️😍😍😍
❤️❤️
අනේ ඔයාලගෙ ගෙවල් තියෙන්නේ කොහෙද .. ♥️♥️
jayashri saudi sita Adarei ammiyoo
😍😍😍😍
Patta bro ❤️👌
Wov eka nam maru wage. Eth koy රඹුටන් api inna rate nane appa. Monawa unath sathutin inna family ekak ekatai mama asa oyalata.koy ada ammage hinawa pennuwe nane
Oya naraki apita comment walata na sapot
🔥🔴🔴
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Wow 😲😲
Supiri
Mama adath rabutan kawa