ඔබට අසාධාරණයක් එද්දී මෙහෙම හිතන්න.🥺| දුක් නිවාගන්න මේ බණ පදය අසන්න |Ven.walimada saddhaseela thero

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 319

  • @Slmfilms-u
    @Slmfilms-u 2 місяці тому +2

    සියලු සත්වයො නිදුක්වේවා.. නීරොගි වේවා. සුවපත් වේවා. දුකින් මිදේවා... නිවන් අවබෝද වේවා 🌼🌼

  • @manorimenaka3636
    @manorimenaka3636 8 місяців тому +18

    මට අවුරුදු 11
    මන් අම්මගෙන් පොන් එක ඉල්ලගෙන හැමදාම රෑට ඔබ වහන්සේගෙ බන අහනව

  • @ThilinaTheekshana-b9m
    @ThilinaTheekshana-b9m Місяць тому +2

    ධර්ම දානයක්ම වේවා 🙏!🙏!🙏!🙏

  • @malithamalshan8074
    @malithamalshan8074 Рік тому +10

    ගොඩක් පින් මෙහෙම පන පදයක් අහන්න දුන්නට. මම ගොඩක් වැරදි කරලා තියනවා. දැන් නම් ගොඩක්ම හිත හදාගෙන ඉන්නෙ. ගොඩාක් ගෑනු එක්ක එකට ඉදලා තියනවා. ඒව වැරදි කියලා හිතුවේ බන අහලාම තමයි.දැන් නම් කවදාවත් ඒ වැරැද්ද වෙන්නෙ නෑ මම කසාද බදිනකන්. ගොඩක් පින් හමුදුරුවනේ අවුරුදු 22මේ වැරදි තෙරුම් කරගන්න බන පද දානවාට🙏🙏🙏🌼🌼🌼

    • @janithlakshanrupasinha977
      @janithlakshanrupasinha977 Рік тому

      💯🙏

    • @DulakshiPerera-yw1cz
      @DulakshiPerera-yw1cz 6 місяців тому

      Aniwren minissu athin wrdi wenw dnuwthw hryy nodanuwthwa danm hoda de therum giynm oyt kwdwth wrdinna krpu pau pla dila pin wlin laba gnna puluwn bs

  • @SasiniduGimsara
    @SasiniduGimsara Рік тому +62

    එක මොහොතකට හරි හිතට සැනසමක් ලැබෙනවා ඔබ වහන්සේගෙ බන ඇසිමෙන්🙏🙏

    • @tamashashani1212
      @tamashashani1212 Рік тому +2

      Ape huduruwane oba wahansage bana padayak ahanna labima hitata harima sanasimak sadu safu safu mage namaskaraya wawa

    • @indikasarath3522
      @indikasarath3522 Рік тому +3

      Matath kiyanna wachana na e Gena..man jeewath wenne hitha hadana Bana ahala🙏🙏🙏🙏🙏😭🙏🙏🙏🙏🙏

    • @madushanimadushani1363
      @madushanimadushani1363 Рік тому +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Prabashwarijayathilaka
    @Prabashwarijayathilaka Рік тому +32

    පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය.. 🙏🙏🙏 අටලෝ දහම තේරුම් ගියේ අකුසල් පල දුන් කාලයක.. ජිවිතේ අමාරුම කාලයක් ආවාත් පිනක් තිබුන නිසා බණ පදයක් අහන්න ලැබුනා මට.. එදා පටන් අටලෝ දහමට කම්පා නොවුන සිතක් හදාගන්න පුලුවන් වුනා...

  • @winnervoicestudio-bma
    @winnervoicestudio-bma Рік тому +11

    සාදු 🙏🙏

  • @PriyankaUdayangani-r5k
    @PriyankaUdayangani-r5k Місяць тому +2

    🙏පින්වත් ස්වාමින් වහන්සේගේ බණ මන් හැම දාම අහනවා, හිතට කියා ගන්න බැරි තරම් සහනයක් ලැබෙනවා 🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @Nethayavishmi508
    @Nethayavishmi508 Рік тому +32

    අපගේ පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🌸🌸

  • @Hiran_v_lakshan
    @Hiran_v_lakshan Рік тому +17

    නොතෙරෙන බොහො දෙ කියල දෙනවට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ♥️🙏🌼

    • @JanakaMd
      @JanakaMd 9 місяців тому +1

      Ob wahnsee mathu budu wewa

  • @Nawodya203
    @Nawodya203 Рік тому +16

    මේ විදිහට අපිට බණ පදයක් අහන්න ඉඩ හදලා දීපු මේ දේවල් කරන්න වචනෙකින් හරි හිත ශක්තිමත් කරපු හැමෝටම බොහොම ස්තූතියි ...!!! තෙරුවන් සරණයි ...!!! නමෝ බුද්ධාය ...!!! 🙏🙏

  • @SamanthaGunarathna-y7o
    @SamanthaGunarathna-y7o 9 місяців тому +3

    තෙරුවන් සරණයි.සද්ධාසිල සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.🙏🙏🙏

  • @amaliheshala5809
    @amaliheshala5809 Рік тому +11

    තවත් මේ වගේ ධර්ම දේශනා ඇසීමට මටත් පිංවත් සියලු දෙනාටත් සිත යොමු වේවා ❤️🙏🌸

  • @shitashit5523
    @shitashit5523 Рік тому +6

    තෙරුවන් සරණයි පින්වත් සද්ධාසිල සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @Haresh_chan
    @Haresh_chan Рік тому +12

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.... සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @h.r.priyalathahewawasam3600
    @h.r.priyalathahewawasam3600 Рік тому +10

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස🙏🙏🙏 සිතේ සැනසීම උදෙසා ඔබවහන්සේගේ දේශනා මහගු පිටුවහල්.ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @disanayakaniruksha2776
    @disanayakaniruksha2776 Рік тому +9

    Ane swamin wahansa oba wahansege me darma deshanawa magin mn mage hitha godak durata hadagaththa. Oba wahanseta me pin hethu wewaa!!!!!!!!!!!!

    • @ChanakaKumara-s8z
      @ChanakaKumara-s8z Рік тому

      Hithata godak sanasima danuna. Gadak pin ape hamuduruwane

  • @sachiishani7826
    @sachiishani7826 Рік тому +13

    හිත හදාගන්න ලොකු සැනසීමක් මේ බණ...තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @hemalathagamage6805
    @hemalathagamage6805 Рік тому +5

    Pinwath swaminvahansa mage uthum namaskaraya veva oba vahanseta niduk veva nirogi veva deergau veva sadu sadu sadu 👌👌👌

  • @nilushikawijerathna6091
    @nilushikawijerathna6091 Рік тому +10

    පිංවන්ත ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!!🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Рік тому +6

    🌷🏵️🙏🏵️🌷සාදු 🌷🏵️🙏🏵️🌷සාදු 🌷🏵️🙏🏵️🌷සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @studentclass3421
    @studentclass3421 Рік тому +8

    මගේ හිතත් ඔබවහන්සේගේ බණ ඇහෙනකොට සැනසීමක් ලැබෙනවා..ප්‍රශ්න එනකොට හිතේ පිහිට ඔබ වහන්සේයි..සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා.... පිංවත් ස්වාමීන් වහන්සේට..

  • @weerakoondona5317
    @weerakoondona5317 Рік тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому +4

    Pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai

  • @sahank..wiyalagoda
    @sahank..wiyalagoda Рік тому +21

    මොහොතකට හරි හිත නිවෙන්නෙ මෙවන් උතුම් දේශනා නිසා ,ගොඩාක් පින් ❤️..

  • @GeethaRathnayaka
    @GeethaRathnayaka 5 днів тому +1

    පින් වත් ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී සුවයම ලැබේවා.සාදු සාදු සාදු

  • @SanjeewaBandara-sv7gp
    @SanjeewaBandara-sv7gp Рік тому +6

    Sadu sadu sadu

  • @SaumyaSandamali-m3z
    @SaumyaSandamali-m3z 8 місяців тому +2

    පිංවන්ත ස්වාමින්වහන්ස ධර්මය මැනවින් අපහට අවබෝධ කිරීමට කරන්නාවු මෙි පුන්‍යකර්මයෙන් ස්වාමින් වහන්සෙ පතන්නාවු බෝධියකින් උතුම් වු අමාමහ නිවන් සමිපත්තිය ලැබෙිවායි මම ප්‍රාර්ථනා කරමි...🙏🙏🙏🙏🙏🙏🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 8 місяців тому +2

    Me වටිනා desanawa සියල්ලෝම asathwa ..පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් nirwanawabodaya ලැබේවා ..💐🙏🙏🙏💐

  • @niroshiwije866
    @niroshiwije866 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏ස්වාමින් වහන්සේ... මිනිසුන් අසත්‍ය චෝදනා කරලා .. නින්දා කරලා ... අසධාරණ විදියට අපිට ම චෝදනා කරද්දී හිත හදාගන්න .. ඔබ වහන්සේගේ දහම් කරුණු හුගාක් උපකාරි උණා ... ස්වාමීනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumaraPerera-f1r
    @KumaraPerera-f1r 7 місяців тому +1

    බුදු සරණයි🙏

  • @umeshadeshanee3449
    @umeshadeshanee3449 Рік тому +2

    පින්වත් සද්දාසීලි ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...මේ බන මටම කියපු බන ටිකක් කියල හිතුන.....

  • @nadeewanasingha2982
    @nadeewanasingha2982 Рік тому +2

    සාදු සාදු සාදු ජීවිතේ වැරදි හදා ගන්න ඉතාම වටිනා ධර්ම දේශනාවක් ගරු ස්වාමීන් වහන්සේට දීර්ගායු වෙත්වා උතුම් නිවනම අවබෝධ වෙත්වා තෙරුවන් සරනයි යහපතක්ම වෙත්වා

  • @udarielapatha1362
    @udarielapatha1362 Рік тому +5

    දරාගත නොහැකි දුකකින් පීඩා විදින වෙලාවක අහම්බෙන් මේ දහම් දෙසුම අහන්න ලැබුණේ .කියාගන්න බැරි ලොකු සැනසීමක් දැනෙනවා .ඔබ වහන්සේට බොහෝ පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sepalikawejesinha4300
    @sepalikawejesinha4300 Рік тому +4

    Saadu saadu saadu pinwat swamiin wahanseta maage namaskaraya wewa

  • @fakee1190
    @fakee1190 8 місяців тому +7

    දහස් ගනන් මිනිස්සුන්ගේ සිතක් නිවන්න පුලුවන් පිංවන්ත කට හඩක් ලැබිලා තියෙන්නේ ඔබ වහන්සේගේ බලවත් පුනය කර්මයක විපාකයකට 🥺🤍🙏
    මේ සසර දුකින් එතෙර වීමට,
    ඔබ වහන්සේටත්......
    දර්ම දේශනාවට සවන් දුන් සියලු දෙනාටමත්......
    නිදුක් නිරෝගී සුවය ප්‍රර්තනා කරනවා 🤗❤
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SamithaPriyadarshani-s1n
    @SamithaPriyadarshani-s1n Рік тому +8

    Pinwath sowamin wahansa ,oba wahase weni uththamayanan wahansela thawatath lokaye pahala wima api labapu maha pinak,oba wahanseta uthum u nirwana sampathiyama labewaaaaa.

  • @SANTIMOTI-vn4qp
    @SANTIMOTI-vn4qp Рік тому +2

    අප පින්වත් හාමුදුරුවන් වහන්සට නිදුක් නිරෝගී දීර්ගායු ලබාවා. මම ඔබ වහණ්සග දර්ම dasana දවසට 5ක් අහනවා. මම ගොඩක් දුක් විදින kanak. Maga giwitaya una kanak. ඔබ වහන්සට පින් මම දැන් ගොඩක් හිත හදන් ඉන්න kanak.

  • @kavyaravihari6350
    @kavyaravihari6350 Рік тому +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..🙏🙏🙏🙏🙏

  • @hashanhashan7677
    @hashanhashan7677 Рік тому +3

    ඇත්තටම හිත නිවෙනවා ලස්සන බණ කාතා...සංසාරය පුරාවට මේ වගේ බණ අහන්න ලැබේවා

  • @udulanethkalana4118
    @udulanethkalana4118 Рік тому +2

    මට හරි සතුටුයි 98000 ක්ම බලලා... පින්වත් අය දකිද්දි මාර සතුටුයි😊

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 місяці тому +1

    පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 Рік тому

    Ape hamuduruwani obawahanse desu darmadesanawa sththayak . Obawahanse desu darmadesanawa apa hamadena thula radethwa....!!! 🙏🙏🙏

  • @DilkiIshara-x5i
    @DilkiIshara-x5i 2 місяці тому +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු !!!!!!

  • @chamindajayalath1192
    @chamindajayalath1192 Рік тому +6

    සාදු සාදු සාදු මේ පින මමත් අනුමෝදන් වෙනවා

  • @nishadishashmila3292
    @nishadishashmila3292 Рік тому +1

    හැමදාම ඔබ වහන්සේගෙ බන අහනවා 🙏

  • @PreyantePreyante
    @PreyantePreyante Рік тому +1

    බුදු සරණයි පින්වත් ඹබවහන්සෙට සාදු සාදු සාදු

  • @Rasikalakmali7895
    @Rasikalakmali7895 10 місяців тому

    Oba wahanseta godak pin sith sanasanawat theruwan saranai !!!🙏🙏🙏🙏

  • @indunilpriyashantha4214
    @indunilpriyashantha4214 Рік тому +4

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමින් වහන්ස මගේ නමස්කාරය වේවා🌺🌺🌺

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 8 місяців тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankalanka6592
    @lankalanka6592 Рік тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @damitataruka4729
    @damitataruka4729 Рік тому +3

    පින්වත් ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🌹🙏🌹🙏🌹 ..

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 4 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා ස්වාමින් වහන්සෙට අමා මහ නිර්වනය අවබො‍ධ වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇

  • @salondushibydushinilakshik2995

    මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @RanjaniPremalatha-d6q
    @RanjaniPremalatha-d6q 2 місяці тому +1

    සාදු සාදු සාදු පිං වත් ස්වාමීන් වහන්ස මෙි දහම් කරැනු කියලා දුන් නාට ගොඩ පිං

  • @HomHom-os3oy
    @HomHom-os3oy 8 місяців тому

    Hamadama uba wahansaga darmadasanawa ta sawandanawa hithata harima sanasemak labanawa
    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @thusitharajapaksha7543
    @thusitharajapaksha7543 Рік тому +25

    අපේ හාමුදුරුවන් වහන්සේට බුදු සරනයි...හාමුදුරුවන් වහන්සේගේ බන කතා හැමදාම උදේට අහන්න පුරුදු වෙලා ඉන්නෙ.ඒක පුදුම සැනසීමක්...

  • @chandrikaperera7085
    @chandrikaperera7085 Рік тому +4

    දළදා සමිදු පිහිටයි අපේ හමුදුරැවනේ

  • @IreshaDilrukshi-gj5dd
    @IreshaDilrukshi-gj5dd Рік тому +3

    පුදුමාකාර විදියට හිතට සහනයක් නිදහසක් දැනෙන්නේ අපේ හාමුදුරුවනේ බුදු බණ පද ශ්‍රවණය කරන කොට🙏 වැඩ ගොඩක කොච්චර හිර වෙලා හිටියත් ඔබ වහන්සේ ගේ ⁣බණ දේශනා ශ්‍රවණය කරනවාමයි🙏 ගොඩාක් පින් අපෙ හාමුදුරුවනේ 🙏 තෙරුවන් සරණයි 🙏

  • @sudarshanidiluni6598
    @sudarshanidiluni6598 10 місяців тому

    හාමුරුවන්ට ගොඩාක් පින්.🙏🙏🙏

  • @karunawathikarunawathi5129
    @karunawathikarunawathi5129 Рік тому +2

    අප ස්වාමින් වහන්සේ දේසනාකරන ලද දර්මදේසනාව මම ඔන කමින් අසනවා අපගේ ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරය වෙිවා සාදු..සාදු.සාදු 👃👃👃👃👃👃👃🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindukavinda4641
    @ravindukavinda4641 Рік тому +1

    ඔබ වහන්සේ ට ගොඩක් පින් අපේ හමුදුරුවනේ මෙවැනි දර්ම දේශනා කිරීමට ශක්‌ති ලැබේවා තෙරුවන් සරණයි

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +5

    නමෝ බුද්ධාය!!!සාදු!!!සාදු!!!සාදු!!!
    තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!
    නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @SubodhaSubo
    @SubodhaSubo 2 місяці тому +1

    සාදු සාදු සාදු....තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට...

  • @chamaradisanayaka887
    @chamaradisanayaka887 Рік тому +1

    ඔබ වහන්සේ සැබෑම බුද්ධ පුත්‍රයෙක්,වේවා

  • @AccAcc-t9l
    @AccAcc-t9l Рік тому

    Sadu....sadu.....sadu....🙏🙏🙏🙏Budu....saranae..🙏🙏🙏🙏🙏🙏Apa sada...siLa...hamuduruwanta......namas....kara...wawa 🙏🙏🙏🙏Sadu.....sadu.....sadu....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pubudujayanath298
    @pubudujayanath298 8 місяців тому +1

    මම ගොඩක් පිං කරලා ති😢යෙනවා ඹබ වහන්සේගේ බන අහන්න සාදු.සාදු

  • @manorimenaka3636
    @manorimenaka3636 8 місяців тому

    ඔබ වහන්සේට ගොඩක් පින්

  • @sameeraarunadeepa8338
    @sameeraarunadeepa8338 Рік тому +8

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NimashaDulanjali-p9x
    @NimashaDulanjali-p9x 2 місяці тому +1

    Sadu sadu sadu use idan duk widala hawasata oba wahansege bana tikak ahanakota hithata marama sennasimak lebenawa ape hamuduruwane❤❤❤❤❤

  • @anuad4786
    @anuad4786 Рік тому +5

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා තව තවත් අසන්නට ලැබේවා!!!. සසර දුකින් නිදහස් වෙන්න පාරමිතාවක් ම වේවා...!!!!!!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +3

    නමෝ බුද්ධාය !
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏🙏🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා ! 🙏🙏🙏

  • @niroshanprasad4056
    @niroshanprasad4056 Рік тому +5

    සාදු සාදු සාදු

  • @kalanisadamali8530
    @kalanisadamali8530 Рік тому +5

    මේ ජීවිතේ මෙපමන කලකට නොතේරුන ලොකූ දෙයක් අද තේරුම් ගත්ත ,අපගේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා, ...🙏🙏

  • @nadeeshamadhuwanthi2629
    @nadeeshamadhuwanthi2629 Рік тому +3

    ඔබ වහන්සේගේ බණ ඇසිමෙන් හරි හිතට සැනසිමක් ඇති වෙනවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SasankaMadumali
    @SasankaMadumali Рік тому +1

    ඔබ වහන්සේගේ බණ අහලා හිතට දැනෙන සැනසිම කියගන්න බැරි තරම්🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 3 місяці тому

    ශ්‍රද්ධා සිතින් මේ උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් මා හට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවායි හදවතින්ම පාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏

  • @SamanthikaKumari-f8n
    @SamanthikaKumari-f8n Місяць тому

    මම ඔබ වහන්සේගේ බණ අහලා ගොඩාක් හිත හදා ගත්ත කෙනෙක් ඔබවහන්සේට ගොඩාක් පිං 🙏🙏🙏 හරිම ආසාවෙන් බණ අහලා දවසට එක බණ කතාවක් හරි අහලා ජීවීතය තේරුම් අරගන්න උත්සාහ කරනවා 🙏🙏🙏 වැරදි අඩුපාඩු හදාගෙන ජීවත් වෙන්න මෙහෙම බණ අහලා පුලුවන් 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා🙏🙏🙏

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 4 місяці тому

    සාදු සාදු සාදු උතුම් බුද්ධ රත්නයට, දම්ම රත්නයට, සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 10 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි සරණයි! සාදු සාදු සාදු

  • @user-Sanu12
    @user-Sanu12 Рік тому

    සාදු 🙏 සාදු 🙏

  • @dilumlawrence2087
    @dilumlawrence2087 Рік тому

    Mama aththatama anya agamikayek eth me hamuduruwnge bana ahanne harima kamaththen a wagema mage jivithe godak than hadagaththa me suwaminwahansege bana ahala 🙏🙏🙏🙏🙏🙏

  • @nilminikumari1997
    @nilminikumari1997 Рік тому +2

    ඔබ වහන්සේ ගෙ බණ ඇසීමෙන් මා සිත ගොඩක් නිවෙනවා අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏

  • @motherandson3230
    @motherandson3230 Рік тому +4

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🌹🌹🌹☸️☸️☸️

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 Рік тому

    Sadusadu sadu namo buddaya.pinwathsuwamin wahanseta mage namas karaya wewa.

  • @kavindyavirajini3487
    @kavindyavirajini3487 Рік тому +2

    හිතට ලොකු සැනසීමක් 🙏🙏🙏.....

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому +2

    Pinwat loku suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 Рік тому +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏 සාදු

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 Рік тому +5

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මේ පිනම නිවන් මග දොරටු විවර කරගැනීමට හේතු වාසනා වේවා , ඔබවහන්සේගේ මේ උතුම් ධර්ම දේශනා අහන නිසා මගේ හිත හුගාක් සැහැල්ලුයි

    • @SasikaDilshani
      @SasikaDilshani Рік тому

      Sadu sadu puwath swamin wahansa🙏🙏🙏

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 Рік тому

    පින්වත් ස්වාම්න් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය

  • @Harshana1
    @Harshana1 8 місяців тому +2

    සාධු සාධු සාධු 🥺🥺🙏🙏🙏

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 3 місяці тому

    නිරතුරුවම ඔබවහන්සේ අපවෙනුවෙන් දේශනා කරනු ලබන්නෙ නිවන් අවබෝධය පිණිස හේතුවන්නක්මයි, එය වර්තමානයේ බොදු අප හැමටම මහා පිනක් උදාවෙලා❤❤❤❤❤

  • @namalkumara4601
    @namalkumara4601 Рік тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 දර්ම දානයක්ම වෙිවා......

  • @KumariKumari-s1c
    @KumariKumari-s1c Рік тому +1

    සාදු ..සාදු..සාදු🙏🙏🙏🙏🙏

  • @choppat.v5601
    @choppat.v5601 3 місяці тому

    මාගේ පින් වත් ස්වාමින් වහන්සේට නමස් කාර වෙිවා සාදු සාදු සාදු ☸️🙏☸️

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 Рік тому +11

    හිත නිවන මග

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 Рік тому +4

    Deergausha labewa💙🙏🏼🙏🏼🙏🏼sadu

  • @Chamindiu
    @Chamindiu Рік тому +8

    Sadu Sadu Sadu!!!

  • @piyumivinz4879
    @piyumivinz4879 9 місяців тому

    නිවනම වේවා

  • @S.a.mSooriya
    @S.a.mSooriya 3 місяці тому

    සාදු ........සාදු .......සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායු සම්පත් ලැබේවා !!
    තුන් රුවනේම සරණයි !!
    සාදු ........සාදු .......සාදු !!