Buddha Pujawa - බුද්ධ පූජාව

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 61

  • @NuwanThushara-oj4ub
    @NuwanThushara-oj4ub 3 роки тому +12

    Mata danaganna puluwanda gedara බුද්ධ පූජාව සකස් කරලා පූජා කරන කොට podi dewal walin නොදැනුවත්ව idul වුනොත් pau sidda wenawada kiyala .ane aniwaren mata uththarayak denawada .??bohoma karunikawa illa sitiawa

    • @SadahamDora
      @SadahamDora  3 роки тому +5

      මාතර මැද්දවත්තේ, නාහංගොඩ සුදම්ම හිමි විසින් මේ ප්‍රශ්ණය සඳහා ලබාදුන් පිළිතුරයි මේ, උන් වහන්සේට නමස්කාර පූර්වකව පිං අනුමෝදන් කරමින්, එම පිළිතුර ඔබ වෙනුවෙන් මෙහි සටහන් කරමි. - ප්‍රියන්ත ද සිල්වා.
      දිනක් බමුණෙකු දිවා ආහාර ගනිමින් සිටින වෙලාවේ දී, බුදුන් වහන්සේ වැඩම කළා. ඔහු ආහාර දෙන්නට , දන් දෙන්නට බලනවිට ඉතිරිවී තිබුනේ දන්කුඩ පමණයි. ඔහු එම වෙලාවේ බුදුන් වහන්සේ ට ඇති අසීමිත ගෞරවය හා ශ්‍රධාව හේතුවෙන්, ඔහු ඉතිරි ආහාර බුදුන් වහන්සේ ට පූජා කළා. බුදුන් වහන්සේ ත්, ඔහුට පිං අනුමෝදන් වනු පිණිස එම ආහාර වැළඳුවා. ඔහුට එයින් පිණක් මිස කිසිදු අකුසලයක් වූවේ නෑ. ඒ ඔහුගේ චේතනාව පිරිසිදු නිසාමයි.
      සමහර ශ්‍රධා භක්තික පිංවතුන්, පන්සලට දානය ‍රැගෙන එන්නේ ලුණු රස පවා කලින් නොබලමින්.ඒ ආහාර පූජා කිරීමට ප්‍රථමයෙන් ඉඳුල් වේ යන බිය නිසා ආහාර රසවත් නොබලමින්. එහෙත් ඔවුන් ගේ දානය කෙතරම් භක්තියෙන් පූජා කළත්, කෙනෙකුට වැඩක් වෙන්නෙ නෑ. කාටවත් කන්න පිරියක් නෑ. එම නිසා , භක්තියෙන්, ශ්‍රධාවෙන් බුදුන් වහන්සේ වෙනුවෙන් සකස්කරන දානය, ඔබගේ චේතනාවකින් වැරද්දක් කර ඉඳුල් කරන්නේ නැත්නම්, ඒ කියන්නේ උවමනාවෙන් සිතා මතා "මේක ඉඳුල් කරන උවමනායි" යන සිතිවිල්ලෙන් ඉඳුල් කරන්නේ නෑ. එබැවින් එය සකස් කිරීමේ දී ලුණු රසත්, තව කෙනෙකුට මෙය රසට ආහාරයට ගන්නට පුළුවන් යන මට්ටමට සුදුසු ලෙස සකස් කිරීම ඉඳුල් කිරීමක් වන්නේ වත් පව් සිදුවන්නේ වත් නෑ.
      වැදගත් ම වන්නේ, ඔබ කෙතරම් උවමනාවෙන්, ශ්‍රධාවෙන් හා භක්තියකින් බුදුන් වහන්සේ වෙත පිදෙන ආහාරය සකස් කරන්නේ ද යන්න පමණයි. ඒ සඳහා ඔබගේ හදවතේ ඇති අවංක සිතිවිල්ලම පමනයි, ඔබට පිං සිදු කරවන්නේ.

  • @chathurimekala2487
    @chathurimekala2487 3 роки тому +3

    සාදු සාදු

  • @chanakamalinda2600
    @chanakamalinda2600 3 роки тому +2

    තෙරුවන් සරණයි

  • @sandyakoswaththa6115
    @sandyakoswaththa6115 4 роки тому +5

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    නමෝ බුද්ධාය..
    තෙරුවන් සරණයි..!!

  • @geethdilipa2288
    @geethdilipa2288 3 роки тому +2

    Namobuddaya

  • @malanikuwait9871
    @malanikuwait9871 3 роки тому +1

    Sadu sadu saduu theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojkundanmal6750
    @manojkundanmal6750 3 роки тому +2

    Buduguna ananthai....sadu...sadu...

  • @KrishaniUpeksha-e2n
    @KrishaniUpeksha-e2n Місяць тому

    Mn hemadama ahanawa..hitht marama senasink denenawa.

  • @lasantharukshan5789
    @lasantharukshan5789 4 роки тому +2

    Sadu sadu budu dhama babalewa

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු .ගොඩාක්.පින්.අපෙ .සුවම්න් .වහන්සෙට .2018.2.21

  • @horthalpedigepemajayantha2337
    @horthalpedigepemajayantha2337 2 роки тому

    සාධු...සාධු...සාධු...🙏🙏🙏🙏🙏🙏

  • @malanikuwait9871
    @malanikuwait9871 3 роки тому +2

    Naomi buddaya theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @inokahemanali6899
    @inokahemanali6899 7 років тому +2

    සාදු සාදු සාදු..

  • @dewniamaa..1717
    @dewniamaa..1717 3 роки тому +3

    සාදූ...සාදූ...සාදූ...🙏🙏🙏♥

  • @samanthichandrika7497
    @samanthichandrika7497 5 років тому +2

    Namo buddaya saadu saadu saadu

  • @jagmeet8020
    @jagmeet8020 6 місяців тому

    NAMO BUDDHAYA🙏🙏

  • @u_Vajiradhammo
    @u_Vajiradhammo 5 років тому +3

    Namo Buddhaya..Namo Dhammaya..Namo Samghaya...

  • @iammpsmgcmshekaranaik8079
    @iammpsmgcmshekaranaik8079 3 роки тому +1

    Kaalena Dhamma Savana

  • @NuwanThushara-oj4ub
    @NuwanThushara-oj4ub 3 роки тому +2

    Ane hamuduruwaba karunikawa salaka uththarayak laba denu manavi

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 Рік тому +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @zahirns5082
    @zahirns5082 2 роки тому

    Namo Buddaya please 🙏 give me ashrvaad

  • @ayesh.3308
    @ayesh.3308 6 років тому +3

    සාධූ..සාධූ..සාධූ..🙏🙏🙏

  • @naan973
    @naan973 3 роки тому

    .sadu sadu sadu

  • @anuradhasamaranayaka9130
    @anuradhasamaranayaka9130 3 роки тому +1

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 років тому +1

    Namo buddaya saadu saadu saadu 🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @menike6090
    @menike6090 6 років тому +1

    sadu sadu sadu

  • @vinuu____2637
    @vinuu____2637 5 років тому +3

    Sadu! Sadu! Sadu!🌼🙏

  • @lovelylife6441
    @lovelylife6441 4 роки тому

    නමෝ බුද්ධාය!!!

  • @KJP-k2b
    @KJP-k2b Рік тому

    🎉🎉

  • @rupiadjei4444
    @rupiadjei4444 9 років тому +1

    namo buddaya theruwansarani srilankikasemata,siyalumaloka sathwayata,

  • @wajiramusic2732
    @wajiramusic2732 2 роки тому

    Saadhu!!! Saadhu!!! Saadhu!!!

  • @manjulathushara7603
    @manjulathushara7603 4 роки тому +2

    🙏🙏🙏

  • @mangalalakmalakmalakmal8782
    @mangalalakmalakmalakmal8782 7 років тому +1

    Sadu sadu sadu theruwan saranai

  • @ranilranil5994
    @ranilranil5994 5 років тому +2

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼

  • @VidurangaBalasooriya
    @VidurangaBalasooriya 2 роки тому

    අද පූජාවෙ පිං ඔබටද ලැබේවා

  • @shanmadushanka7815
    @shanmadushanka7815 2 роки тому +1

    මෙතරම් බුදු ගුණ කියලා බුද්ධ පූජාව කරන වීඩියෝ එකක් දැක්කාම යි

  • @chinnakumar551
    @chinnakumar551 7 років тому +1

    sadhu.sadhu.sadhu.

  • @kulithahettiarachchi3116
    @kulithahettiarachchi3116 8 років тому +1

    Namo buddaya!!!

    • @areslyle395
      @areslyle395 3 роки тому

      You probably dont care but if you're bored like me during the covid times then you can stream all of the new movies on instaflixxer. I've been binge watching with my brother lately :)

    • @cooperkyler8077
      @cooperkyler8077 3 роки тому

      @Ares Lyle Yup, I have been using InstaFlixxer for since november myself =)

  • @champibiyanwila8639
    @champibiyanwila8639 8 років тому +2

    ***sadhu***sadhu***sadhu***

  • @achinimadumali5677
    @achinimadumali5677 4 роки тому +1

    Sadu

  • @vishmijayawikramaarachchi9212
    @vishmijayawikramaarachchi9212 2 роки тому

    KAVADA HARI API ARAN YANNE ME LABENA PIN TIKA VITHRAY

  • @u_Vajiradhammo
    @u_Vajiradhammo 5 років тому +2

    DEAR Brothers and sisters in Buddhadhamma tell me is there anywhere this puja text in english ? i mean with roman letters

  • @floridabailey7117
    @floridabailey7117 6 місяців тому

    if

  • @supunchandimal7600
    @supunchandimal7600 Рік тому

    😂

  • @chathurimekala2487
    @chathurimekala2487 3 роки тому +2

    සාදු සාදු

  • @srilaljanaka6809
    @srilaljanaka6809 3 роки тому +3

    සාදු සාදු සාදු..

  • @sandayasandaya9143
    @sandayasandaya9143 2 роки тому

    සාදු සාදු සාදු ,

  • @wajiramusic2732
    @wajiramusic2732 2 роки тому

    Saadhu!!! Saadhu!!! Saadhu!!!

  • @jzzhhshsjshaga9017
    @jzzhhshsjshaga9017 5 років тому +1

    sadu sadu sadu

  • @komarikk1394
    @komarikk1394 3 роки тому

    🙏🍄🌼🌹🌼🌷🌼💐

  • @NamalChandana4198
    @NamalChandana4198 2 роки тому +1

    🙏🙏🙏

  • @LakmalNanayakkara-ob4ny
    @LakmalNanayakkara-ob4ny Рік тому

    සාදු සාදු

  • @preethikasudarshani38
    @preethikasudarshani38 7 місяців тому

    🙏🙏🙏