Episode 37 | ගැහැණු වැඩිපුරම රැවටෙන්නේ තමන් වැඩියෙන්ම විශ්වාස කරන පිරිමියට

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 517

  • @tharuurajapaksha2590
    @tharuurajapaksha2590 3 роки тому +882

    දුකක් දැනුන වෙලාවට සර්ගේ කතා අහන අය කෝ😔😔

  • @Statusvideo578
    @Statusvideo578 3 роки тому +391

    අකිල සර්ගෙ හැම කතාවක්ම අවවාද වලින් නොසෑහෙන්න පොහොසත් ❤🥺 🥺❤.....
    👇

  • @sharmi6955
    @sharmi6955 3 роки тому +243

    කොහොම කියන්නද සර්.
    ජීවිතේ දුක පිරුණු හැම මොහොතකම සර්ගෙ වීඩියෝ එකක් බලලා හිත සංසුන් කර ගන්නවා..
    බුදු සරණයි අකිල සර්.

  • @keshaniherath1579
    @keshaniherath1579 3 роки тому +25

    හැම කෙල්ලෙක්ටම මේ දේවල් අවබෝධ වෙන්න....වටිනා ජිවිතේ රැකගන්න....පෙර පවට පෙර මුණ නොගැසෙන ඔවදන් පෙර පිනට ජීවිතය විනාශ වෙන්නට පෙර මුණ ගැසුනු ඔවදනට සිත යොමු කරන්න...දුර පිරිමියාගෙන් නොව සුරංගනා ලෝක මවන තම අශාවන් සියල්ල වෙනුවෙන් හරි අපූරුවට වචන මවන , කතා ගොතන ඒවගේම ආශාවල් ඉටු කරගන්න මාන බලන , මුරුංගා අත්තේ තියන ලග පිරිමියාගෙන් පරිස්සම් වන්න...

  • @ishii.wrskra1686
    @ishii.wrskra1686 3 роки тому +79

    සිංහල භාෂාව ගැන මනා දැනුමක් තියෙන,මනුස්සකම් වලින් පොහොසත් ගුරුතුමෙක් 🙏💓🌹

  • @isuruheshankoralage8075
    @isuruheshankoralage8075 3 роки тому +85

    ඔවා සිප් දීමෙන
    මා හික්මවන පේමන
    ඇදුරු සිත් බැතියෙන
    වදිමි පා යුග බැතියෙන....
    හැමදාමත් වගේ සර් අපේ ජීවිතේට දෙන අවවාද මහ මෙරක්......❤

  • @roshelamasha757
    @roshelamasha757 3 роки тому +96

    සර් කියපු කතාවට 1000%ක් එකගයි. ගැහැණියක් ජිවිතේ වැඩිපුරම ආදරේ කරන විශ්වාස කරන පිරිමියා තමයි කවදාහරිම එ ගැහැනිය රවට්ටන්නේ..

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 3 роки тому +6

      සිංහල ඉගෙනගන්නවානම් අකිල සර්ගෙ වීඩියෝ විතරක් බලන්න සන්නස්ගලගෙ ඒවානම් අහකටවත් යන්න එපා 🤮🤮🤮🤮

    • @sanju-art-cafe
      @sanju-art-cafe 3 роки тому

      Ett

    • @jmaduwanthi4091
      @jmaduwanthi4091 2 роки тому

      Ekanm aththa

    • @januacademy2805
      @januacademy2805 2 роки тому

      ඇත්ත

    • @jagathnarankotuwa7733
      @jagathnarankotuwa7733 2 роки тому

      Aththa

  • @imashaperera5146
    @imashaperera5146 3 роки тому +85

    හිත රිදුනු හැම වෙලාවෙම සර්ගේ කතා ඇහුවම හිත හැදෙනවා ♥️🌹

  • @sanjeewaniherath2919
    @sanjeewaniherath2919 3 роки тому +35

    ඇත්තම කතාව ගෑනු හැමදාම රැවටෙන්නේ තමන් වැඩිපුරම ආදරේ කරන පිරිමියට

  • @techpoddalk
    @techpoddalk 3 роки тому +84

    වටින විඩියෝවක් සර්

  • @කෞෂිගරුසිංහගේ

    කෙල්ලෙක්ට ගොඩක් වටින video 1ක් සර්.ඕනම ගැහැණියක් පිරිමියෙක්ගෙ ආදරය ඉස්සරහ බොලද වෙනවා.එවැනි ගැහැනු ලමයින්ට හොද ආදර්ශවත් උපුටනයක විස්තර කිරීමක්..❤️👍

    • @shashinidissanayaka9653
      @shashinidissanayaka9653 3 роки тому +1

      අනිවාරෙන්ම.. 💪❤️

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 3 роки тому +1

      Awanka kathawa? ❤❤❤👌

    • @HP-hu8rw
      @HP-hu8rw 3 роки тому +2

      මෙතන කිව්වෙ ආදරයක් ගැන නෙවෙයි ක්ෂණිකව ඇති උන රාගයක් ගැන. කවියෙන් නොකිය කියන්නෙ බඩුවක් කියල වෙන්නත් පුලුවන්. ආදරේ වත් නොකර රාගයට වැටෙන්න තරම්.👎

    • @sampathmax840
      @sampathmax840 3 роки тому

      අහල තේරැම් ගන්න අය අඩුයි නංගි

    • @HP-hu8rw
      @HP-hu8rw 3 роки тому

      @@sampathmax840 සිරා... ඕකම මටත් හිතුනා

  • @nipunmaduranga3460
    @nipunmaduranga3460 3 роки тому +50

    මට ගොඩක් සතුටුයි..! මම හිතුවෙ ලංකාවේ හොද මිනිසුන් නැ කියලා ඒත් මට කියන්න සතුටුයි මෙ සර්ට ආදරෙ කරන හැමෝම හොද මිනිස්සු 🥺🥺🤍🥰මම එච්චර ලොකු මිනිහෙක් නෙවෙයි වයස 15 ඒත් මම තම හොයනවා ජිවිතෙ කියන්නේ මොකක්ද කියලා...!

    • @nilakshiruwanthika1187
      @nilakshiruwanthika1187 3 роки тому +2

      Ow malli eka attha ☺️

    • @nowtyroshell497
      @nowtyroshell497 2 роки тому +1

      aka aththa
      jiithe kiyanne maha henayak akai aththa
      den apita jiithayak ne machan

    • @mashisherath
      @mashisherath Рік тому +3

      @@nowtyroshell497 ජිවිතේ අනුන් ලග හොයනකම් ඔයාට ජීවිතේ හම්බ වෙන් නැ.ඔයාට ආදරේ කරන්න.

  • @onlydancing6147
    @onlydancing6147 3 роки тому +44

    ඇත්තටම සර්ගෙ කතාව මාරම ආදර්ශයක් ගෑනු ලමයි හැටියට අපිට..🙏🙏🙏

  • @isumigunasekara
    @isumigunasekara 3 роки тому +79

    සර්ගෙ කටහඬ හිතට හරි අමුතු විදියට දැනෙනවා..සර්ගෙ හැම කතාවක්ම හිතෙට දැනෙන විදියට ගොඩාක් පොහොසත්..❤️🥺

  • @randhikaweerasuriya1824
    @randhikaweerasuriya1824 3 роки тому +5

    10% ක් වූ නිමේශය තුල අප්‍රමාණව රැක්ක බෝසත් පිරිමින්ට ප්‍රණාම කරමි. මලක් වගේ රැකි ස්පර්ශ මාත්‍රයක් විනා නොතලා අත් හල පිරිමි චරිතයනට බොහොම තුති...
    ග්‍රාම්‍ය පිරිමියෙක් ඉක්මවා ගිය උගත් බුද්ධිමත් පිරිමි සතු ක්ශාන්තිය ගැනත් ප්‍රබන්ධ ලියවුණා නං හරි අපූරුයි කියා සිතෙනවා සර්

  • @yamunadarshani1954
    @yamunadarshani1954 3 роки тому +19

    සර් මම science කරන කෙනෙක් ඒත් හැමදාම සර්ගේ video බලනවා. අපි හැමෝටම වටිනවා විෂයන් විවිධා කාර උනාට මේ තමයි ජීවිතය.

  • @therugihansa8897
    @therugihansa8897 2 роки тому +11

    දුක දරාගන්න බැරි උන වෙලාවට නිදහසේ ඇස් පියාගෙන අහගෙන ඉන්නෙ සර්ගෙ වචන ටික. මේ දැනුත් එහෙමයි.
    එයා නම් දැන් marry කරල, ඒත් මම තවම එයාගෙ පොරොන්දු,වචන හැමදේම මතක් කර කර විදවනවා. 😔
    ගොඩාක් පින් සර් මේ මම වගේ අහිංසක හිත් වලට සැනසීමක් දෙනවට🙏

  • @shashinidissanayaka9653
    @shashinidissanayaka9653 3 роки тому +22

    ගෑනු ළමයෙක්ට ගොඩක් වටින වීඩියෝ එකක් සර් මේක නම්.. හැගීම් ඉස්සරහා හැමෝම බොහෝ දුරට බොලද වෙනවා. ජීවිතේට ගොඩක් ලොකු ආදර්ශ ලබා දෙනවා සර්ගේ මේ වචන.. ❤️ බුදු සරණයි.🙏 තවත් මේ වගේ ලස්සන වචන එකතුවක් එනකම් බලන් ඉන්නවා සර්..

  • @rasanjaliwijedheera3189
    @rasanjaliwijedheera3189 3 роки тому +65

    අපේ සර්❤ විශයට එහා ගිය ජිවිතය කියා දෙන ආදරනිය ගුරුපියානන් ❤🌼

    • @mrdinegaming9543
      @mrdinegaming9543 3 роки тому +1

      Slli gewla clz ghin owa igengnin😂

    • @rasanjaliwijedheera3189
      @rasanjaliwijedheera3189 3 роки тому +4

      පල ඇති රුකටනේ ගල් ගහන්නෙ ඔයාගේ වචනයකින් සර්ගෙ ගමන නතර කරන්න නම් බැරි වෙවි 😊

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 3 роки тому

      @@rasanjaliwijedheera3189 අනිවාර්යයෙන්ම

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 3 роки тому

      @@mrdinegaming9543 මේ මොකෙක්ද 🙊🙊🙊

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 3 роки тому

      🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @tharugamage4202
    @tharugamage4202 3 роки тому +43

    අපේ සර් ❤️
    විශය දැනුම එක්ක ජිවිතයට වටින ගොඩක් දෙවල් කියලා දෙන ගුරුවරයෙක් ..
    මන් හරිම වාසනාවන්තයි සර් වගේ කෙනෙක්ගෙන් ඉගන ගන්න ලැබීම ගැන..🙏

  • @SaHaN124
    @SaHaN124 3 роки тому +31

    සර් කියලා දෙන හැම කතාවක්ම හදවතට දැනෙනවා ❤️
    බුදු සරණයි අකිල සර්.

  • @lakminifernando1107
    @lakminifernando1107 3 роки тому +13

    සර් ,හැමදාම අපේ හිත හදනවා.කවමදාවත් සර්ගේ නම් හිත නොරිදෙවා 🙏❤

  • @ramaniperera3392
    @ramaniperera3392 3 роки тому +36

    🌹🌹🌹🌹👍👍👌👌👌👌❤️ ජිවිතෙ හදාගන්නවානම් හදාගන්න මේ ටික හොදටම ඇති 🙏🙏🙏

  • @rasekasaid8855
    @rasekasaid8855 3 роки тому +10

    දුක හිතුනු වෙලාවට සර්ගෙ වීඩියෝ බැලුවත් ඊට වැඩි වටිනා ගොඩක් දේවල් ජීවිතේට ඉගෙන ගත්තා මේ දේවල් වලින් ජීවිතේ මම අද ගොඩක් ඉහළින් ඉන්න චූටි කාලෙකදි සර්ගෙ මේ වීඩියෝ හින්දා ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම ඉගෙන ගන්න වයස නම් නෙමෙයි ඒ උනාට මගේ ජීවිතේ වැරදුණු ගොඩක් තැන් හදාගත්තා සර්ව වගේ ගුරුවරු ඉන්නතාක් අපේ දරුවන්ගේ අනාගතය හැමදාම ලස්සනට හොඳට හොඳ පුරවැසියෝ බිහි වෙයි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර්ගෙ ජීවිතයේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා ජේසු පිහිටයි

  • @nethu312
    @nethu312 3 роки тому +20

    සර්ගෙ අවවාද අපි හැමෝටම ගොඩාක් වටිනවා☺...thank you very much sir...ආයෙත් වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා🥺

  • @malithyamindada2696
    @malithyamindada2696 3 роки тому +14

    නියමයි සර් සර්ගේ කතා අහලා මගේ ජීවිතේ මාර විදිහට වෙනස් කර ගත්තා සර් වට්න කතාවක් සර්

  • @sachikobbekaduwa1293
    @sachikobbekaduwa1293 3 роки тому +11

    ගෑණු රැවටෙන්නෙ තමුන් විශ්වාසම කරන පිරිමින්ට....වටිනම කතාවක් සර්..🙏

  • @sachinifernando651
    @sachinifernando651 3 роки тому +23

    මේ කතාව අවුරුදු 2කට කලින් අහන්න තිබ්බා නම් අද මගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙන්න තිබ්බා... 😔

    • @nilakshiruwanthika1187
      @nilakshiruwanthika1187 3 роки тому +3

      Ayyiyo 😢😢

    • @caminikumari6447
      @caminikumari6447 2 роки тому +1

      Mn mehema ehuwata mokuth hithanna epa akka..upadesak ganna ahanne amaruwaka wetenna kalin.mehema amaruwaka wetei kiyala hithenna .eyala kiyana boru mona wageda..

    • @januacademy2805
      @januacademy2805 2 роки тому

      මගෙත්

    • @isharamelbourne
      @isharamelbourne Рік тому

      😔🙏🏼♥️

    • @filmshortsz
      @filmshortsz Рік тому +1

      @@SM-pm8xi අනේ මාත්.මැරෙන්න තරන් හිතෙනවා.අන්තිනට කිව්වේ එයා මට අනුකම්පා කලා කියලා.ඒම දෙයක් එයා කරේ නෑ කියලා🙂💔

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 роки тому +10

    ස්ර් මට ජීවිතේ හමුවුණු හදවතට සමීප එකම මනුස්සයා.නමුත් සැබැවින් අදටත් ස්ර්ව දැකලා නෑ. ආදරෙයි පැලෙන්න දවසක හමුවෙමු.හදවතේ ගුරුතුමණි. 😊🙏❤️💪🇱🇰

  • @අහිංසාවිනෝදනී

    දුක දැනුනම සර්ගෙ හැම වචනයකින්ම ඇත්තටම හිතට දැනෙන්නේ මාරම නිදහසක්,ඒ වගේම සහනයක්. ආදරෙයි අකිල සර්ගෙ ඒ සිංහල අකුරු වචන වලින් ඒ වෙලාවට ඒ තේරුම් කරන පාඩමේ මගෙ හිත අතරමං වෙනවාට.
    දුක මොහොතකට හරි පාවෙලා ගිහින් ඉවර වෙනකොට.ඒ තරම්ම හිතට දැනෙනව ඒ වචන....😍❤️

  • @januacademy2805
    @januacademy2805 2 роки тому +9

    අවංක ආදරේ ඉස්සරහ ගෑණු හරි අසරණයි. මටත් වැරදුණා. ආදරේ කරපු නිසා.

  • @Kaushi4113
    @Kaushi4113 3 роки тому +10

    සිංහල පමණක් නොව ජීවිතයද කියාදෙන එකම ගුරුවරයා බුදුසරණයි සර්💕💛

  • @mahimaneethraanja4247
    @mahimaneethraanja4247 3 роки тому +50

    ජිව්තෙ කියල දෙන රත්තරන් ගුරුවරයෙක් ❤️❤️

  • @chandanakumaraweerasekara132
    @chandanakumaraweerasekara132 3 роки тому +12

    හිත නිවාලන භාවනාවක් වගේ සර්... බුදු සරණයි !.

  • @tharushisandareka8378
    @tharushisandareka8378 3 роки тому +8

    මට දුකක් දැනෙන හැම වෙලාවකම මං සර්ගේ vedio බලලා හිත හදාගන්නවා........💖

  • @pathumihirimuthugodapathum7885
    @pathumihirimuthugodapathum7885 3 роки тому +13

    අකිල සර් කියන්නෙම මං අදහන ආගමක් 😇❣️🌼

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 роки тому +7

    ❤️❤️❤️බැද්දේගම කතාව ආත්මයට ම දැනෙන කතාවක් හැංගිච්ච අර්ථයන් බොහෝමයයි.. සර් කරන පැහැදිලී කිරීම පුදුමාකාරයි..❤️❤️❤️

  • @නිහාල්විතානගේ

    වටින කතාවක් සර් හැමදාම අපිට අවවාද දෙනවා.... ගොඩාක් ස්තුතියි සර්

  • @sljpbrothers9952
    @sljpbrothers9952 3 роки тому +6

    මැරෙන්න හිතන වාරයක් ගානෙ සර් ගෙ වීඩියෝ එකක් බලල සර් ගෙ කට හඩ අහුවාම එ දුක අඩුවෙනවා 😥😥😥

  • @nilanff179
    @nilanff179 3 роки тому +20

    ජීවිතයයි සාහිත්‍යයි හරිම ලස්සනට කියාදෙනවා ... ඒත් අපිට නම් තාම ආදරේ කියන්නේ ලෝකේ තියෙන සුන්දරම බොරුව 🔥

  • @Kumariatthanayake
    @Kumariatthanayake 3 роки тому +26

    10% පරිස්සම් වෙලා ළඟම පිරිමියාගෙන් උනත් කෙල්ලෙක් රැකෙන්න දැනගන්න ඕන හැඟීම් වලට වහල් නොවී...❤️❤️❤️

  • @lakmi8095
    @lakmi8095 3 роки тому +27

    අකිල සර්ගේ කතා අහන එක නම් භාවනාවක් ඒ තරම් හිත නිවෙනවා 😍

  • @whitegossip8691
    @whitegossip8691 3 роки тому +9

    ඇත්ත සර්...😶😶😶😶🦋
    දෙමාපියන් ජීවිතය ආමාරුවෙන් ගැටගහගෙන කන්න බොන්න දීල ඇදුම් පැලදුම් දීල ලමයින්ට උගන්වනව.
    ඒත් ඒ ලමයි අවසානෙට කරගන්නෙ ඔය ටික තමා.

  • @saurisaa4356
    @saurisaa4356 3 роки тому +44

    මගේ A/L කාලේ මතක් වුණා😇
    විභාගයම පමණක් නොවෙයි, ජිවිතේටද අපූර්ව පාඩම් නවකතාවෙන් කුළු ගන්වයි.. 😇👍

    • @erandamadu82
      @erandamadu82 3 роки тому +2

      හා හා නන්ගි

  • @gihansathsara3300
    @gihansathsara3300 3 роки тому +10

    ජීවිතය හදා ගන්න වටින පාඩමක් ❤❤ අකිල සර්ගේ හැම පාඩමකින්ම ආදර්ශයක් දෙනවා 💖

  • @heshanikaushalya5124
    @heshanikaushalya5124 3 роки тому +8

    ජිවිතේ හදා ගන්න හොදම උපදෙස් ටික තියෙන්නේ අපේ සර් අකිල සර් ළග.... ගොඩාක් පිං සර්ට අපේ ජීවිත හදා ගන්න ඔවදන් දෙනවාට🙏❤️

  • @renukaperera6239
    @renukaperera6239 2 роки тому +3

    දැන් පාන්දර දෙක හමාරත් වෙලා.... සර්ගෙ වීඩියෝ බලන කොට නිදි මතක් දැනෙන්නෙත් නෑ..ජීවිතේ යතාර්තය කියාදෙන සර් ඔබට බුදුසරණයි ...❤️❤️

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 3 роки тому +6

    හැම වචනයකම තේරැමක්...ප්‍රශ්න වලට නිවැරදිම පිලිතුරැ..💥💥👊👊ආදරෙයි ගුරැපියානෙනි 🙏🙏🙏🙏❤❤❤❤❤සම්බුදු සරනයි 🌷🌷🌷🌷

  • @සහිරුවිචින්තක

    Notification එක ආපු ගමන්ම බලපු අය මේ කොනට.
    👇

  • @sithu5941
    @sithu5941 3 роки тому +12

    මෙච්චර කලක් ඉගෙන ගත්තත් මේ පොයින්ට් එක නොතේරුනු තැනක් ඒත් අපේ සර්ගෙන් ඒක හොදට තේරෙන්න මේ වීඩියෝ එක වැදගත් උනා ❤❤

  • @sandaliumayangananapoli1744
    @sandaliumayangananapoli1744 3 роки тому +6

    හිතට දුකක් එන හැමවෙලෙම සර්ගෙ විඩියෝ එකක් බලලා හිත හදා ගන්නවා.සර්ගෙ වචන වලට පුලුවන් හිතක් නිවන්න .❤️❤️ බුදු සරණයි අකිල සර් 🙏🙏🙏🙏

  • @daneshadeeshani6969
    @daneshadeeshani6969 3 роки тому +6

    ඇත්තට ම ලොකු අව්ලක් හිතේ තියෙද්දී සර් ගේ video ඒ වෙලාවට බෙහෙතක් වගේ...

  • @sansalawijayalath3307
    @sansalawijayalath3307 3 роки тому +3

    ගොඩාක් පින් සර්....🙏🙏😊 ජීවීතේ වැරදුනු තැන් හදා ගන්නත් වරදින තැන් තේරුම් ගන්නත් ... ඒ වගේම හිතට වදින විදිහට ජීවීතේ ගැන කියලා දෙන සර්ගේ පාඩම් ගොඩාක් වැදගත්... මං හිතනවා මට විතරක් නෙමෙයි .. හෑමෝටම සර්ගේ මේ විඩීයෝවලින් කියලා දෙන පාඩම් ගොඩාක් වැදගත් වගේම ඒ වචනවලට පවා ගරු කරනවා... 🙏🙏 සර්ගේ ජීවිතේ කරන කියන හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්තනා කරනවා සර්..... 🙏🙏😊

  • @Chanakaloverenu
    @Chanakaloverenu 3 роки тому +5

    සර්ගේ කට හඩ ඇහුවත් හිතේ තියෙන දුක නිවෙනවා

  • @anujadilrukshi3918
    @anujadilrukshi3918 3 роки тому +5

    හිත නිවන කටහඬක් . බුදු සරනයි සර්. 🙏🙏🙏

  • @kamalalwis1210
    @kamalalwis1210 3 роки тому +8

    Sirge කතාව හිතට හරිම මිහිරි sir.. ♥️

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 роки тому +6

    ජිවිතය දින දින අර්ථවත් වනො ඔබවන් පිනට පහලවු විශිෂ්ටයනගෙ ඔවදන් ලැබිමෙන්,, ඇසිමෙන්,,දැකිමෙන්...
    ස්තුතියි !!!........🌞

  • @shanaliweerasinghe8721
    @shanaliweerasinghe8721 3 роки тому +9

    අපූරුයි හරිම ආසාවෙන් සවන් දෙන්නෙ👌👌

  • @achiya4880
    @achiya4880 3 роки тому +11

    ඇත්ත සර් තමන්ගේ ජීවිතේ හූගාක් විශ්වාස කරන පිරිමියාගේ වචන වලට ගෑනු රැවටෙන්නේ

  • @airajasingha5667
    @airajasingha5667 3 роки тому +4

    ගොඩක් වට්න අදහස් අර්තවත් තේරුම් ගන්න පුළුවන් ගොඩක් තෙරුවන් සරනයි

  • @Production-wz6zw
    @Production-wz6zw 3 роки тому +6

    සර්ගේ කතා ඇත්තටම හිත හදනවා 🙂

  • @madushikamadu7598
    @madushikamadu7598 3 роки тому +5

    අපේ සර් .ඉගැන්වීමට එහා ගිය ජීවිතය කියා දෙනවා ගොඩක් පින්🙏

  • @udayanganiudayangani5572
    @udayanganiudayangani5572 3 роки тому +15

    ❤️❤️❤️❤️ මම ගොඩක් ආදරෙයි බුදුසරණයි සර්ට...

  • @නිරංජි
    @නිරංජි Рік тому

    දුකෙන් හිත කලකිරිලා හිටපු දවසක අකිල සර්ගේ කතා අහලා හිත හදාගත්තා.ඇති තරම් අඩලා හිත හදාගත්තා .ඇත්තටම ගොඩක් පිං.හිතට භාවනාවක් කිව්වට වරදක් නැ

  • @harshaniwijethunga5481
    @harshaniwijethunga5481 3 роки тому +8

    විශයත් එක්කම ඊට එහා ගිය ජීවිතය උගන්වන අකිල සර්....🥺❤

  • @kumaranuwan5243
    @kumaranuwan5243 3 роки тому +4

    සර් කියන කතා අහන්න අහන්න ආසයි

  • @sankalpasagith7221
    @sankalpasagith7221 3 роки тому +11

    පොත කියෙවුවට මෙච්චර දෙයක් දැනන් හිටියෙ නෑනෙ දෙයියනේ ..ස්තුති

  • @thashmilaushanthi6546
    @thashmilaushanthi6546 3 роки тому +3

    චිරාත් කාලයක් සියලු ලො වාසින්ගෙ හිතසුව පිනිසම දහම් කරිකවෙ හෙසිරෙන්නට හෙතු වේවා.බුදුසරනයි!

  • @click-y1x
    @click-y1x Рік тому +1

    මං සර්ගෙ මේ විචාරයන්ට ඇබ්බැහිවෙලා..🥰 හැමදාම හොදම දේ දුන්නෙ සර්මයි..ඇයි අපිට මෙහෙම ගුරුවරු හම්බුනේ නැත්තේ..🤕

  • @thiwankigimhani1085
    @thiwankigimhani1085 3 роки тому +3

    ගොඩක් වටිනවා සර් . හිතට ගොඩක් දැනෙනවා

  • @nishaminieanuradhika
    @nishaminieanuradhika 3 роки тому +7

    ❤ මෙහෙම ඉමොජියකින් නවත්තන්නම්..කියන්න දේවල් නම් එමටයි අකිල සර්..

    • @nishaminieanuradhika
      @nishaminieanuradhika 3 роки тому

      @@clipclub7062 🤣 මෙහෙම ඉමොජියකින් නවතින්නම්..😁

  • @pamsiripamsiri5866
    @pamsiripamsiri5866 3 роки тому +1

    දුක හිතුනාම ගොඩක් වෙලාවට මම සර්ගෙ වීඩියෝ බලනො එතකොට හිත හැදෙනො සර්, සර්ට බුදු සරණයි සර්

  • @erandagalappaththi5715
    @erandagalappaththi5715 3 роки тому +6

    බුදු සරණයි දෙවි පිහිටයි!🙏🙏🙏💞💞😘😘😘😘😘😘❣️❣️අපේ සර් 🙏🙏❤️❤️❣️😘😘💞💞💞♥️♥️♥️♥️♥️

  • @tharindudananjaya6595
    @tharindudananjaya6595 3 роки тому +7

    ආදරෙයි සර්.. ඇත්තටම මාරම ලස්සනයි ..............

  • @malithyamindada2696
    @malithyamindada2696 3 роки тому +4

    බුදු සරණයි සර් හැම්දාම සතුටින් පර්ස්සමින් ඉන්න සර්ව අපිට වටිනවා සර්

  • @weroshaayomal5493
    @weroshaayomal5493 2 роки тому

    ගැහැණු පිරිමි දෙපාර්ශවයටම ගොඩක් වැදගත් වෙන ලස්සන අවවවාදයක් 🥺❤️

  • @rashmimaleesharashmi5023
    @rashmimaleesharashmi5023 3 роки тому +5

    ජීවිතේ කියා දෙන හදවතේ ගුරුවරයා. අකිල සර්... ❤

  • @menikerathnayaka5191
    @menikerathnayaka5191 3 роки тому +6

    අපේ සර්❤️.
    වටින කතාවක් සර්...❤️

  • @maduchanu6361
    @maduchanu6361 3 роки тому +5

    සර්ගේ කතාව භාවනාවක් ගොඩාක් පිං සර් 🙏🙏🙏

  • @nethmichamathsala8248
    @nethmichamathsala8248 3 роки тому +7

    අපේ සර්ට බුදු සරණයි ❤️❤️

  • @mahimaneethraanja4247
    @mahimaneethraanja4247 3 роки тому +6

    සර් ගෙ වචනෙකුත් භාවනාවක් වගෙ ❤️❤️

  • @_sudes_h
    @_sudes_h 3 роки тому +4

    වචනෙන් වචනෙ ජීවිතේට අලුත් දෙයක් කියල දෙනව සර් 🙂❤

  • @upekshwaruni903
    @upekshwaruni903 3 роки тому +5

    ගොඩක් වටිනවා ස ඒ වචන ටික .💙💙

  • @nimeshamadushani8620
    @nimeshamadushani8620 Рік тому +2

    ඇත්ත ජිවිතේ ගැන කියලා දෙනවා කෙල්ලෝ හරි දුර්වලයි ආදරේ ලගදි

  • @Creator7768
    @Creator7768 3 роки тому +8

    🥺🥰💙 අකිල සර්ගේ වචන නම් 😍

  • @udcreation926
    @udcreation926 3 роки тому +5

    බොහොම ස්තුති සර් ඔය වගේ වීඩියෝ දානවට...❤😔

  • @LovelyViews---දුටුනොදුටු

    ඉතා වටිනා අදහස්.

  • @educationgeek5304
    @educationgeek5304 3 роки тому +16

    සුභ පැතුම් සර්❤‍

  • @chaminikumudika6576
    @chaminikumudika6576 3 роки тому +8

    සර්ට ගොඩාක් ආදරෙයි 😘

  • @roshaniraymond6456
    @roshaniraymond6456 3 роки тому +3

    Sir ur teachings are a blessing , I feel so blessed to be lucky enough to hear ur precious words , I'm someone who follows ur guidance and teachings , if a girl follow ur teachings I'm 1000000% sure that they will lead a good life in the future and will not get mislead by anyone. MAY GOD BLESS YOU SIR ❤🙏

  • @shamaliperera311
    @shamaliperera311 Рік тому

    සර්ගේ හැම කතාවක්ම අහන්නෙ ගොඩක් ආසාවෙන් .ස්තුත සර් ඔබට 🙏🙏

  • @bantilakshman5659
    @bantilakshman5659 3 роки тому +1

    බුදු සරණයි !!!හැම කතාවක්ම හරිම අර්ථවත් ....

  • @isurunimadushanika7552
    @isurunimadushanika7552 3 роки тому +3

    සර් ගැහැණු හිත මරම විදිහට විස්තර කරන්නේ.🌼🌼

  • @shamaliperera311
    @shamaliperera311 Рік тому

    හරිම ආදර්ශමත් කතාවක් ..ගොඩක් ස්තුති සර්..ඔබට 💐💐 🙏🙏

  • @hiru8909
    @hiru8909 3 роки тому +5

    Sir ඔයාගේ video තප්පරයක් වත් skip කරන්න. තියා එකම video එක තුන් හතර පාරක් .. අහන්න හිතෙනෙවා... 🙂😊

    • @hiru8909
      @hiru8909 3 роки тому

      අම්මෝ ඒක... මරු..😂💦💔

  • @babyworld_9777
    @babyworld_9777 3 роки тому +5

    මිනිසුන් සුවපත් කරනුයේ විද්‍යාවෙන් පමණක්ම නොවේ...සාහිත්‍ය රසාස්වාදයක් හෝ නොමැති තැන සමාජය දිනෙන් දින අභාවයට යනු ඇත. එකඟ ද?👈👍

  • @chamilakmal
    @chamilakmal 3 роки тому +6

    අකිල සර්ගේ වචන භාවනාවක් ❤❤

  • @පන්හිඳපාමුල

    බොහොම පින් සර් ජීවිතේ වරදින්න පෙර මගපෙන්වනවාට

  • @samanthibomaluwage1359
    @samanthibomaluwage1359 3 роки тому +3

    උසස් පෙල ලියන වයසක නම් නෙමෙයි ඉන්නේ.ඒත් මන් දැන් ආසාවෙන් සිංහල ඉගෙන ගන්නවා.අකිල සර් හින්දා .ඇත්තටම ලෝකයේ ලස්සනම භාශාව හරි රහට උගන්වනවා.😍😍👍👍

  • @damayanthidamayanthi743
    @damayanthidamayanthi743 2 роки тому +1

    මම කැමතියි සර්ගෙ වැඩ සටහන් වලට