Akila Vimanga Senevirathna | Sinhala | Special Episode 2| කවදාහරි මැරෙන්න හිතිලා තියනවද ?

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 917

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 3 роки тому +804

    සර්ට ආදරෙ අය මෙ කොනට..😎👈❤👇

  • @lasithathilina3959
    @lasithathilina3959 3 роки тому +285

    අකිල සර්ගෙ අම්මටත් තාත්තටත් ගොඩාක් පින් බුදුන් දැක නිවන් දකින්න ලැබේවා පවුලේ සියලු දෙනාටම ගොඩක් පින්

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 3 роки тому +452

    මෙ කතාව හදවතට දැනුනු අය මෙ කොනට..❤👈👇

  • @සහිරුවිචින්තක

    අපේ සර්ට like එකක් දන්න.. ජය වේවා සර්. 🙏❤️❤️❤️

  • @Creator7768
    @Creator7768 3 роки тому +210

    විදවන එකෙක්ට මේ වචන ජීවිතේම ආයේම දෙනවා 😊😓 මගේ කතාවමයි සර්😊

  • @thilinalakmal5465
    @thilinalakmal5465 3 роки тому +237

    නැතිවුන ආදරයක් නිසා ජීවිතේ එපා වෙලාම කාලකණ්ණියෙක් වෙන්න ගියපු මට අහම්බෙන් tik tok එකේ සර්ගෙ වීඩියෝ එකක් දැකලා ඒක බලලා ආයේම youtube ඇවිත් සර්ගෙ video ඔක්කොම හොය හොය බැලුවා සර්...
    ගොඩාක් පිං සර්ට සර්ගෙ මේ වචන නිසා මං මගේ ජීවිතේ ගොඩාක් දේවල් හදාගත්තා
    දැන් මම මේ අවුරුද්දෙ අන්තිම පොලිස් නිලධාරියෙක් වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා...
    මේ හැමදේම එදා අහම්බෙන් දැකපු ඒ සර්ගේ video එක...
    එක අහම්බෙන් හරි දැක්කෙ නැත්තම් මේ වෙද්දී මම කියලා කෙනෙක් නෑ
    සරලවම කිව්වොත් කුඩුකාරයෙක් වෙලා නවතින්න වෙන්නෙ...
    ⁣ආයෙත් ගොඩාක් පිං සර්ට අද මම මේ විදියට සතුටින් ඉන්නේ සර් නිසා..❤️

  • @pkthilakpkthilak2754
    @pkthilakpkthilak2754 3 роки тому +51

    Sir මේ තරම් ලස්සනට කතා කරන්නේ කොහොමද කියලා තමත් හිතාගන්න බෑ. ඒ කටහඬ හරිම ආදරණීයයි. හිත නිවනවා.

  • @azaraswift
    @azaraswift 3 роки тому +301

    Bio👩‍⚕️කරන අකිල සර්ට ආදරේ අය කෝ 😍💕

  • @saumyakumarasinghe3639
    @saumyakumarasinghe3639 3 роки тому +71

    සොභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.....😞😔🥺 ස්තූතිය සර්ට.......💐

  • @s.perera4058
    @s.perera4058 3 роки тому +63

    විනාඩ් කීපයකින් හිත නිරවුල් කලාටම ස්තුතියි 🙏 ඉරහද පායන ලෝකේ ආලෝකය අතරේ... සැප දුක සමබර වේ😊

    • @pradeepsandaru6482
      @pradeepsandaru6482 2 роки тому

      ජිවිතය කියලා දෙන එකම පිරිමියා....

  • @lakiboy56
    @lakiboy56 3 роки тому +43

    Maths කරත් සර් විඩීයෝ එකක් දපු ගමන් බලනවා සර් හරි වටිනවා එවා ජිවීතෙට සර්ට ආදෙරෙයි ගොඩාක්♥♥♥♥♥🙂

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 3 роки тому +32

    දැක්ක සුපිරිම චැනල් එකක් තෙරුවන්සරනයි ඔබතුමාට

  • @kavishikamunasinghe377
    @kavishikamunasinghe377 2 роки тому +17

    පැයක් හිනා උනොත් දවසක් අඩනවා සර් 🙂 ගොඩක් පිං සර්ට ගොඩක් හිතට වැදුනා 🙂🙏🌸

    • @sadamalia381
      @sadamalia381 3 місяці тому

      Mamahta ehemai adanawarawedii

  • @mr.bhashiya6034
    @mr.bhashiya6034 3 роки тому +45

    සර්ගෙන් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ස්තූතිය් සර් 🙏🙏

  • @AnuAnu-tz8hc
    @AnuAnu-tz8hc 3 роки тому +28

    සර්ගෙ වචන ටික ඇහුවම මට මං ගැන ආඩම්බරයි.මැරෙන්න තරම් ප්‍රෂ්න ආවත් මං අදටත් ඉවසනවා😊👌

  • @lahiruherath1563
    @lahiruherath1563 3 роки тому +30

    මැරෙන්න ඕනේ තැන්වලත් හිත හයිය කරන් ජීවත් වෙන්නත් හැමෝටම බෑ.. කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒකත්.. 🥀❤️

    • @gdse6131
      @gdse6131 3 роки тому +4

      එක මනුස්සයෙක් තුන්පාරක් මැරෙන්න යද්දි බේරලා තියෙනවා බන්😔😔😔😔අද ඒ මනුස්සයා මාර සතුටින් ඉන්නවා

  • @lakshaniraveena5218
    @lakshaniraveena5218 3 роки тому +74

    ඔබ නිසා මගේ ජීවිතේ ගොඩාක් තැන් වෙනස් කරගෙන තියනවා🙏

  • @nitashayovindini7272
    @nitashayovindini7272 3 роки тому +15

    මැරෙන්න නම් හිතිලා තියනවා සර්. ජිවිතේම එපා වුන අවස්ථා නම් ගොඩයි. ගොඩක් පින් සර් ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍 සර් කෙනෙක් නෙවෙයි දෙවියෙක්

  • @bhagyagimhani7709
    @bhagyagimhani7709 3 роки тому +23

    සර් කියන කතාව ඇත්තම ඇත්ත...හුගාක් මිනිස්සුන්ගෙ හිත් හයිය නැහැ හැමදේම දරාගන්න...ප්‍රශ්නවලින් පැනලා යන්න තියෙන හොදම ක්‍රමය මැරෙන එක කියලයි හැමෝම හිතන්නේ..හුගාක් කණගාටුයි නිර්මල බුදුදහමක් තියෙන අපේ රටේ මේ වගේ දේවල් වෙනවා ඇහෙද්දින්,දකිද්දින්

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 3 роки тому +62

    අනිවාර්යයෙන් ආදරෙයි සර් සර් හින්දා ගොඩක් ජීවිතේට හොද දේවල් එකතු කරගත්තා 😘😘😘😘

  • @theekshanasilva9277
    @theekshanasilva9277 3 роки тому +13

    "කොච්චර හයියට හිත හදා ගත්තත් අන්තිම තප්පරය ගැස්සෙනවා.තත්පරයක ප්‍රශ්නයක් තියෙන්නේ"

  • @bhagi9739
    @bhagi9739 3 роки тому +10

    ඇත්තටම සර් මේ කතාව අහන මොහෙතෙත් මට ජිවිතේ නැති කරගන්න හිතිලයි තිබුණේ ජිවිතේට ප්‍රශ්න එද්දි එන්නේ මදි නොකියන්නම මට නම් සර්ගේ කතාව ඇහුවාට පස්සේ හිත හැදුනා ජිවතයක් බේරුවාට සර්ට ගොඩාක් පින් සර්.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +58

    මැරෙන්න හිතිච්ච වාර ගණන අනන්තයි අප්‍රමාණය .ස්තුතියි සර් මේ දෙන උපදෙස් වලට .👌👍🙏❤️

    • @The_Mind_Journey
      @The_Mind_Journey 3 роки тому +2

      ඇයි ඔයා ඔච්චර මැරෙන්න හිතුනේ.. ඇයි.. ඒ...

    • @ChamindaPriyadarshana-th5fo
      @ChamindaPriyadarshana-th5fo 9 місяців тому

      ඔව් මටත් එහෙමයි

  • @emalshajanandani1543
    @emalshajanandani1543 3 роки тому +10

    සර්ගේ මේ විනාඩි 12 මුලු ජීවිත කාලෙටම වටිනවා,ගොඩාක් ස්තූතිය සර්,god bless you

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +30

    හිත ගොඩක් රිදිලා ඉන්න වෙලාවේ බණ ටිකක් අහන්න කියලා utube එද්දි සර් ගේ notification ආවේ.හිතට ලොකු සහනයක් දැනුණා සර්.හිතාගන්න බැරි තරම් විශ්වාස කරපු කෙනෙක් කරපු වංචාවක් හින්දා මේ දවස් වල ගොඩක් දුකින් ඉන්නෙ.සර්ගෙ මේ වචන මහමෙරක් වගේ.පුලුවන් නම් සතියට දවසක් හරි මෙහෙම උපදෙස් ටිකක් දෙන්න සර්.මිනිස්සුන්ට කියාගන්න බැරි ප්‍රශ්න තියෙනවා

    • @pooja4659
      @pooja4659 3 роки тому

      Aniwa... godak welawata duk widinne... laga idapu aya nisa thamai... godak welawata yaluwo thamai jiwithe vinasa karanne....

    • @chanduim8501
      @chanduim8501 3 роки тому

      @@pooja4659 අපිට වෙන ලොකුම දේ අනිත් අයත් අපි වගේ අවංකයි කියලා හිතන එක .මිනිස්සු හරි කුහකයි.කාලා බලන්න කියලද

    • @malkaranasinghe3115
      @malkaranasinghe3115 3 роки тому

      මාත් එහෙමයි...අපමණ විශ්වාස කළ ගෑණියෙක් තමන්ගෙ ස්වාමියා එක්ක එකතුවෙලා මං අවුරුදු ගාණක් පිටරටක දුක් විඳලා උපයපු ලක්ෂ 80ක් වංචනික ලෙස ඔව්න් සතු කරගන නිසා හිතේ ලොකු කණගාටුවක් එක්ක ඉන්නෙ...ඒ ගැන මතක් වෙලා දුකක් එනවිට සර්ගෙ වීඩියෝවක් බලනවා හිත සවිමත් කරං ඉදිරියට මුහුණ දෙන්න.

  • @nuwanthimadushanidelpagoda4651
    @nuwanthimadushanidelpagoda4651 3 роки тому +16

    බුදුන් ලඟට අපගේ දුක දන්නේ මවුනි පියානෙනි ඔබ පමනයි......
    ඒත් අද සමාජයේ ඉන්නවා අම්මට තාත්තටත් තේරුම් ගන්න බැරි දරුවෝ...දරුවන්ගෙ හැඟීම් තේරුම් ගන්න බැරි අම්මලා, තාත්තලා...

  • @Travel_With_Tilan
    @Travel_With_Tilan 3 роки тому +21

    සර්ට ආදරේ සෙට් එක 😍😍

  • @سلطانمحمدعبداللهالشامسي

    ආදරේ නිසා ජීවිතය නැති කර ගන්න තරමටම මානසිකව වැටිලා හිටපු මට සර්ගෙ. මේ වචන හිත හදාගන්න ලොකු ශක්තියක් උනා. මගේ දුක කියන්නවත් කවුරුත් මේ කාන්තාරයේ හිටියේ නැහැ. හැම විඩියෝ එකක්ම බලනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා තමයි මගේ හිත හදාගන්න පුළුවන් උනේ. ඔබට ගොඩක් පින් සර්

  • @amali4577
    @amali4577 3 роки тому +8

    ආදරේ නැති වුන වේදනාව. සර් නිසා ටික ටික අඩු වෙලා යනවා. සර්ට පින් 🙏🙏🙏🙏

  • @Yasantha-b5i
    @Yasantha-b5i 3 роки тому +10

    දැන් ඔයා motivation speaker වෙලා ❤️💐

  • @vihansachamali134
    @vihansachamali134 3 роки тому +24

    ගොඩාක් වටින දෙවල් කියලා දෙනවට ගොඩාක් පින් සර්ට තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏

  • @amayajayasinghe6889
    @amayajayasinghe6889 3 роки тому +9

    දවසින් දවස ජිවිතේට ගොඩක් දෙවල් එකතු කරනවට ගොඩක් පින් සර්🙂♥️🙏

  • @motivation_channel.01
    @motivation_channel.01 3 роки тому +13

    ප්‍රශ්න ඔන තරන් ජිවිතෙට එනවා ඒවා මොන තරන් අමාරුද නෙමෙයී එවට මං අනිවර්යෙන් මූහුන දෙනවා මට ප්‍රශ්න කියන්නෙ හිසරදයක් දුකක් නෙමෙයී අබියොගයක් නම් එය මං ජයගන්නවමයී❤️

  • @nadeeshanidilushika3069
    @nadeeshanidilushika3069 3 роки тому +6

    සර් මම ආර්ට් කරපු ලමයෙක් නෙමේ... ඒත් සර්ගේ එකම වීඩියෝ එකක්වත් මග නොහැර බැලුවා.... ගොඩක් සාහිත්‍ය දන්නෙ නෑ........ අවංකවම ඇබ්බැහි වෙලා වගේ..... ඒතරම් ලස්සනයි .. තව වීඩියෝ දාන්න සර්..... සිංදු විචාරය කරන ඒවට ආසයි ගොඩක්........

  • @thuvaninshan3997
    @thuvaninshan3997 3 роки тому +8

    හදවතේ ගුරු තරුව😍. sir, අපිට හැමදාම පාඩම වගේම ජිවිතයට පාඩමක් ද ඒ හැම 1කෙන්ම කියලා දෙනවා. ඇත්තටම A/L වලට ආවට පස්සේ සින්හල එපා උනා Sir ,හැබයි මන් sir ගේ cls වලට join උනාට පස්සේ මන් සින්හල හරි ආසවෙන් ඉගනගන්නවා. ඇත්තටම sir, දෙන පොඩි පණිවිඩයක් උනත් ජිවීතයට හරි වටිනවා. ඉතින් මේ වගේම තවත් නංගිලා, මල්ලිලාට උගන්නන්න ශක්තිය ලැබේවා කියලා මන් ප්‍රර්ථනා කරනවා 👍👍

    • @sithmisithmi433
      @sithmisithmi433 3 роки тому

      කොහෙද ane sir ge clz තියෙන්නේ

    • @thuvaninshan3997
      @thuvaninshan3997 3 роки тому

      @@sithmisithmi433 mn sir gee online clz wlt thmii joim wenne 👍

  • @neelawalaneelawala9036
    @neelawalaneelawala9036 3 роки тому +9

    සර්ගෙ කතානම් හිතටම වදිනවා ❤️👍

  • @nirmalmax2378
    @nirmalmax2378 3 роки тому +6

    සර් ගේ කතාව අහන ඔනම වැටිලා ඉන්න මනුස්සයෙක් නැගිටිනවා මේ කරන දෙට බොහොම ස්තුතී 🙏🙏🙏 මගේ fb ecount එකේ පවා සර් ගේ videos තියෙනවා 🙏🙏❤️

  • @geethanjanaajayamalee8945
    @geethanjanaajayamalee8945 3 роки тому +4

    මැරෙන්න හිතුනු වාර අනන්තයි සර්.ජීවිතේ ගොඩාක් කඩාගෙන වැටිල අද වෙන කොට..ඒත් දැන් ගොඩක් හිත හයියයි..සර්ගේ වචන වලට ගොඩක් පිං සර්..ආදරේ කිය⁣න දේ් මිනිස්සුන්ට දැන් නිකන් වචනයක් විතරක් වෙලා..😔..සර්ට බුදු සරණයි..!! දීර්ඝායු වේවා...!!සර්ට.💖😒ජීවිතේ දුකක්ම විතරයි.

  • @thilaranimandi.5685
    @thilaranimandi.5685 3 роки тому +7

    Sir කතා කරද්දී හදවතට ම දැනෙනවා... බොහොම ස්තුති sir... ❤️ 🌸

  • @sanuperera7578
    @sanuperera7578 3 роки тому +23

    සර්ගෙ වටිනා අදහස් අපිට වටිනවා මහ මෙරක් 🥺✨️

  • @ekanayakajekanayaka1609
    @ekanayakajekanayaka1609 3 роки тому +4

    මටත් ඔහොම හිතුන වාර ගණන අනන්තයි සර්. ආර්ථික ප්‍රශ්න වලට මම සැලුනේ නැහැ. ඒක නිසා ආර්ථික මට්ටම අතින් මම දිණුවා අද දිනයේ. ඒත් ආදරය කියන දේ ඉස්සරහ මම අදටත් පරාදයි. ආදරේ කරලා ඒ ආදරේට ඇස් ඉස්සරහ බොරු කියන කොට ඒ වචන පපුවට පණපිටින් තියාගෙන ටික ටික පිහියෙන් අනිනවා වගේ. ඒත් මම මැරෙන්න හිතන්නේ නැහැ. මම හදවතින් ඈතට ගිහින් ඉවරයි. එතකොට හිත සැහැල්ලුයි. ජීවිතය මොකක්ද කියලා තේරුම් කරලා දෙන සර් ඔයාට ගොඩක් ස්තූතියි! 🙏🙏🙏🌹😥😢

  • @rashmiviveka2257
    @rashmiviveka2257 3 роки тому +8

    අම්මා අප්පච්චි නිසා ජීවිතේ නැගිටපු තැන් අනන්තයි.සර් හරියටම අපේ හිත් කියවනවා.බුදු සරණයි සර්

  • @teddygaming3040
    @teddygaming3040 3 роки тому +6

    ජිවිතෙට ගොඩක් වටින ඔවදන් හරිම ලස්සනට අහන්න ලැබෙන්නේ සර් ගෙන් තමා

  • @k.avineetha8522
    @k.avineetha8522 3 роки тому +10

    අපේ අයියලගෙ වයසෙ කෙනෙක් සර් කෙනෙක් ⁣වෙලා ඉන්නවා ඒක පුදුමයි හැමෝටම බැ මේ වගේ කතාකරන්න තෙරුවන් සරණයි....🙏🙏

  • @ruu-og6jd
    @ruu-og6jd 3 роки тому +15

    අැත්තටම ප්‍රශ්න වලට විසදුම ජීවිතයෙන් සමුගන්න එක නෙවේ.. 💪 දෙමව්පියෝ වෙනුවෙන් නෙවේ😒 මම නම් මං වෙනුවෙන් ජීවත් වෙනවා..😐 ( මැරුණම ඔීනම කෙනෙකුට මාස තුනක් විතරක් මතක තියෙයි උපරිම) 😕
    ස්තුති සර් ❤

  • @samadhimdangolla3551
    @samadhimdangolla3551 3 роки тому +36

    "මැරෙන්න හිත හයිය කරගන්න පුලුවන් නම් ඇයි ප්‍රශ්න වලට මූණ දෙන්න හිත හයිය කර ගන්න බැරි ......" දැනුනා සර් ඒ වචන ටික

  • @donivithanage1521
    @donivithanage1521 3 роки тому +10

    හදවතට වදින්නම හැමදේම කියනවා සර්

  • @steladamayanthi7463
    @steladamayanthi7463 3 роки тому +7

    මම මූන දීපු තත්වයම අද සර් මට පහදල දුන්න ගොඩත් පිං.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asiniasini8934
    @asiniasini8934 3 роки тому +3

    සර්ට ජීවිතය පිළිබඳව නියම අවබෝධයක් තියෙනවා .ඒ පිළිබඳ අපිටත් කියලා දෙනවා.සර්ගේ කතා ඇහුවම හිත ශක්තිමත් වෙනවා.සර්ට ගොඩක් ස්තූතියි .

  • @desikanilupul4396
    @desikanilupul4396 3 роки тому +10

    නය බරින් මිරිකිලා අදරෙන් පෙරදිල කාත් කව්රුත් නෙතිව පලුවෙන් විදෝන මට සර්ගෙ වචන ඉඩොරෙට වහි බින්දුවක් වගෙ සර්.

    • @dulminichamathka1295
      @dulminichamathka1295 3 роки тому

      මටත් එහෙමයි. මාත් මරනය ලගටම ගිහින් ආපු කෙනෙක්...

  • @dinushabandara1157
    @dinushabandara1157 3 роки тому +32

    මේ විදිහට දහස් ගාණක් මිනිස්සුන්ගේ හිත් සනසන පින ම ඇති සර්ට ජීවිතේ සැනසීම ලබන්න...!!! බුදු සරණයි සර්...!!! ❤

  • @wasanthakumari5032
    @wasanthakumari5032 3 роки тому +7

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්...ගොඩක් පිං සර්...බුදු සරණයි.!❤️

  • @diluninirmanika8278
    @diluninirmanika8278 3 роки тому +5

    සර් සර් හින්දා ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා 😊 ගොඩක් දේවල් දරාගෙන හිනා වෙන්න ඉගෙන ගත්තා... 😊 ගොඩාක් ස්තූතියි සර්.. 😊🙏🙏🙏

  • @sachinchipchup8361
    @sachinchipchup8361 2 роки тому

    දුක් වෙවී ඉන්න කෙනෙකුට මෙ ටික බලන එක ගොඩාක් වටින්වා.මොක්ඩ සර් ක්‍ය්න එක හරිය්ටම මට උන දේ වගේමයි .මගෙ ආදරේ කරන කෙනාත් දැන් මාව දාල ගිහින්.හැබැයි මන් තාම්ත් එය ගැන හිත හිත කිසිම වැඩක් කරගන්න බැරුව ඉන්න්ව.යන යන තැන් වල එයාව හම්බුන තැන් දකිඩ්ඩි මෙව අයේ මතක් වෙන්ව..ගොඩ විදනවනවා මාත්.මාටත් දුක් විදින තරමට මැරෙන්නම ගිය කෙනෙක්..එත් එ වෙලවේ ගෙදර අය මතක් වෙලා,එයාවත් මතක් වෙලා එ දේ අයේ නැවතුනා.එත් තාමත් දුකින් මැරෙන්න හිතෙන වාර අනතයයි.එත් පවුලේ අය මතක් වෙන්වා.කොච්චර දුක් උනත් ඇඩුවත් එයාව අය්‍ර්‍ර් හම්බ්‍ර්න්නෙ නෑ කියලා දන්න්වා.හැබැයි තමාත් එය ගැන හිත හිතාඅ දුක් වෙවී අඩ අඩා ඉන්න්ව.හැබැයි වයිර කරේ නෑ අද වෙනකන්.ඉස්සරහටත් එහෙමයි.එය මාව දාල ගියත් එයාට හොදින් ඉන්න ලැබෙන්න කියලා පාර්ත්න කරන්වා.සර්ගේ මේ වචන ගොඩක් හිත හරිගස්සනවා .බොහොම ස්තුතියි අයෙ කිස්ම කෙනකුට මේ වගෙ දුකක් දැනෙන්න එපා.බුදු සරනයි chip❤️

  • @chethanaweerasinghe8233
    @chethanaweerasinghe8233 3 роки тому +5

    ඇත්තටම සර් කියන දේවල් මෙහෙම හරියටම කියන්නෙ කොහොමද කියලා හිතෙනවා ඒ කියන හැමදේම හිතට මාර විදියට දැනෙනවා

  • @manalahmad2834
    @manalahmad2834 3 роки тому +1

    මම ගොඩක් දුක් විඳපු ප්‍රශ්නෙක හිටියේ ..සර්ගෙ කතා වලින්ම තමා ..මගේ ජීවිතේ මගේම කියලා හදා ගත්තෙ ..මට ගොඩක් සන්තෝසෙන් ඉන්නවා ..අද කඳුළු මහ මුහුදත් පිරෙන්න හලලා ඇති ..අද ඒ ජීවිතයෙන් ඈත් වෙලා සතුටු ජීවිතයකින් ජීවත් වෙනවා ...සර්ට ගොඩාක් පින්..මං වැටිලා හිටපු අගාධයෙන්..සර්ගෙ වීඩියෝ නැරඹීමෙන් පසුව තමයි...මගේ ජීවිතයේ මට හදාගන්න මල් මාවතක් උනේ ..මං කුවේට් එකෙන් ..🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼හරි දේ හරි විදියට තේරුම් ගත්තේ..සර්ගෙන් තමා ඇත්ත ජීවිතේ ඇත්ත මේකයි කියලා..

  • @nadeeshanidilushika3069
    @nadeeshanidilushika3069 3 роки тому +7

    එක් දවසක යූ ටියුට් එක පුරා සැරිසරනකොට අහම්බෙන් දුටු එක වීඩියෝවක් විය...... එය අකිල විමංග සෙනෙවිරත්න නම් අයෙක්ගෙය... ඔහු සිංහල ගුරුවරයෙකු බව වැටහිණි..... සාමාන්‍ය පෙළ තෙක් සිංහල හැදෑරුවෙමි...... කියන්නට සතුටුයි..... මගේ අකමැතිම විශයයි...... මේ වෙනම ආරෙක සිංහල ගුරුවරයෙකි...... අද වන විට සිංහල ඉගෙන නොගත්තාද මගෙත් ගුරුවරයෙක් වී ඇත...... ජීවිතේ යතාර්තය හරි අගේට පහදන්නෙකි...... ඔලුව තුල තියෙන සංකල්පයකි ලෝකය... ඔබ නිතරම කියන්නකි...... ගැඹුරු ධර්මයද ඉද හිට හරි අගේට සරලව පහදා දෙයි..... එදා අහම්බෙන් දුටු වීඩියෝවකි.... අද යූ ටියුබ් ආ සැනින් සර්ච් කරන නමකි... අකිල විමංග සෙනෙවිරත්න.... මම බලා නැති වීඩියෝවක් නැත.... අද ඔබ යනු මගේ ජීවිතෙ සුන්දර ඇබ්බැහියකි..... ඔබට ජය ගුරුතුමනි..... ඔබේ සිසුන්ට සිංහල උගන්වන ගමන් ඔබ අපට ජීවිතෙ කියා දෙන්න ඉදිරියටත්...... ඔබට තෙරුවන් සරණයි..............

  • @diladikari788
    @diladikari788 3 роки тому +2

    සර් නම් දෙවි කෙනෙක්. සර්ගෙ කතා හදවතටම දැනෙනවා. ගොඩක් වටිනවා. සර් නිසා හිත හදාගෙන ඉන්නේ. ගොඩක් පින් සර් ඔයානම්. බුදුසරණයි. දෙවිපිහිටයි සර්

  • @rangikavijayanthi381
    @rangikavijayanthi381 3 роки тому +3

    ඔව් සර් ඇත්ත අපට සතුටින් ඉන්න පුළුවන්.සර් නිසා ජීවිතේ වැටුන තැන්වලින් නැගිටින්න පුළුවන් වුණා.ගොඩක් ස්තූතියි සර් 🙏🙏🙏

  • @sithniwasana7168
    @sithniwasana7168 3 роки тому +1

    සර්, සර්ගෙ ඔය ලස්සන අදහස් වලින් මිනිස්සුන්ගෙ පපුවට කතා කරල කියන්න මේ සොබාදහම ගැනත් . වටිනාකම ගැන සොබාදහමේ තියෙන , ගොඩක් වටී ඒක 🙏🙏🙏❤️

  • @අහිංසාවිනෝදනී

    මේ වචන හරියට කනට මී රස වගේ...
    ගොඩක් පිං සර් ඔබට......🙏🙏🙏

  • @manisham5585
    @manisham5585 3 роки тому +1

    ගොඩාක් ස්තූතිය සර්......................🙏🙏🙏ඇස් දෙක පියගෙන අහන්න හිටියා හදවතේ තිබුනු ප්‍රශ්නවලට උත්තර හොයගත්තා ...

  • @lahirubandara9642
    @lahirubandara9642 3 роки тому +6

    ඇත්තටම මෙි වචන ඇහෙද්දී හිතට මාරම සැනසීමක් ගැම්මක් දැනෙන්නෙ ❤️❤️❤️

  • @gamiggima8741
    @gamiggima8741 3 роки тому +3

    දුකක් දැනුන හැම වෙලාවකම සර්ගේ කතා අහන එක පුරුද්දක් වෙලා.ඒ තරම්ම හදවතට දැනෙනෙවා❤️

  • @sewminijayathissa6514
    @sewminijayathissa6514 3 роки тому +4

    ජීවිතයක් හදා ගන්න ඕනනන් සර්ගෙ වචන තමයි ඉතින්.❤️❤️❤️❤️

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi 3 роки тому

    ජීවත් වෙද්දි අනත්වත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා..ඒ ප්‍රශ්න හමුවේ ජීවිතය පවා එපා වෙන අවස්තා නැතුවමත් නෙමෙයි.ඔබ කියනවා වගේ ඒ හැම අවස්තාවකම ඇස් ඉස්සරහ මැවෙන අම්මගෙ රූපෙ හැමවිටකම මරණීය හැඟීම වෙනස් කරනවා..
    ඇත්තෙන්ම මේ වචන ඖදුම විදිහට හදවත ස්පර්ෂ කරනවා.ගොඩක්ම දැනුනා.
    තෙරුවන් සරණයි ඔබට..

  • @vishuqeen8250
    @vishuqeen8250 3 роки тому +5

    හැම වචනයක්ම හදවතට දැනුනා sir.. තෙරුවන් සරණයි!!!🙏

  • @nilukakumari5730
    @nilukakumari5730 2 роки тому +1

    හැම වචනයක් වචනයක් ගානේ මගේ හිත හදා ගන්න පුළුවන් උනා සර්ට පිං 🙏

  • @priyankakuamari4162
    @priyankakuamari4162 3 роки тому +13

    අනේ සර් මට මැරෙන්න හිතුන වාර අනන්තයි. දැනටත් එහෙමයි හිතෙන්නේ. කියන්න වචන නෑ සර් අනේක වාරයක් පින්සිදු වේවා.

    • @ආදරෙයිරත්තරනේඔයාමගෙ
      @ආදරෙයිරත්තරනේඔයාමගෙ 3 роки тому +3

      අම්මෝ පිස්සු ද අනේ..
      දෙමාපියන් පව්....ඒගොල්ලන් කොච්චර.දුක් විදලද ලොකු කරන්නෙ ..
      ආත්ම ශක්තිය නැති අය තමයි එහෙම කරන්න හිතන්නෙ ..
      ජීවත් වෙන්න
      විදින්න ජීවිතේ
      තෙරුවන් සරනයි

  • @bimashsithum9563
    @bimashsithum9563 3 роки тому +47

    අනේ සර් මේ රටේ සිදුවන වන විනාශය හා දවසින් දවස සිදුවන පරිසර විනාශය ගැනත් සර් හඩක් නගන්නකෝ...මම සර්ගෙන් එය බලාපොරොත්තු වෙනවා...🙏🙏

    • @malikapoi7585
      @malikapoi7585 3 роки тому +1

      Aaka kaloth sir gae gaedara tath poleciyaen yaaveee baaggiyaaduvagae do gaedarata giyaa vagae. Pokeciyaen

    • @dumeshjayasinghe.3421
      @dumeshjayasinghe.3421 3 роки тому

      අනේ ඔව් සර් මේ පරිසර විනාශයටත් එරෙහිව හඬක් නගන්නකෝ.....

    • @tharawarnakulasooriya4860
      @tharawarnakulasooriya4860 3 роки тому +1

      Ane ow sir

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs 3 роки тому +3

      අනිවාර්යයෙන් සහෝ මන් ඒ ගැන ළගදි අපේ භාග්‍යා නන්ගිත් එක්ක වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නේ. මගේ චැනල් එක Subscribe කරලා තියාගන්න. මන් ළගදීම ඒ ගැන වීඩියෝවක් ඔයාලට ගේනවා❤️🙏

    • @ranjithpeiris1864
      @ranjithpeiris1864 5 місяців тому +1

      @@ShansarangaVlogs m

  • @idunilperera6433
    @idunilperera6433 3 роки тому +4

    හිත හදාගන්න දෙන උපදෙස් මහමෙරකට වඩා වටිනවා දීර්ඝායු වේවා.❤️

  • @chamindiiresha4436
    @chamindiiresha4436 3 роки тому +3

    ඒ කතාව නම් හදවතටම දැනුනා..
    ගොඩක් ආදර්ශමත් වචන ටිකක් සර්.

  • @maithreechandu9268
    @maithreechandu9268 3 роки тому +8

    සතියකට එක video ගානේ ඕනී

  • @KDyboys-hl8jl
    @KDyboys-hl8jl 3 роки тому +2

    සර් කියපු සේරම ඇත්ත.ඔය හැගීම් මටත් ඇති උනා.කන්න හිතෙන්නෙ නැහැ.බොන්න හිතෙන්නෙ නැහැ .වැඩක් කරන්න හිතෙන්නෙ නැහැ .කතා කරන්න හිතෙන්නෙ නැහැ .දවසම මැරිල වගේ ඉන්න ආසයි.අතක් පයක්වත් හොල වන්න හිතෙන්නෙ නැහැ .තට්ට තනියම අදුර කට වෙලා ඉන්නමයි ආස. මැරෙන්න හිතුන වාර අනන්තයි.
    මැරෙන්න හැදුව වාරත් නැතුවාම නෙවෙයි.ඒත් මන් තේරැම් ගත්ත අපේ පෙර පව් ගෙවෙන කම් මොනව කරත් අපි මැරෙන්නෙ නැහැ .මගේ ජීවිතෙන් දෙයක් අරගෙන තවත් පව්ලක් සුරක්ෂිත කරන්න .පුලුවන්නම් ඒක මට ලොකු සතුටක් සර්.ගැහැණියක්ගෙ අදුරැවෙන්න
    යන ජීවිතයකට එළියක් දෙන්න පුලුවන් නම් ඒක ලොකු සතුටක්.

  • @Travel_with_ishy
    @Travel_with_ishy 3 роки тому +6

    ආදරෙන් වේදනා විඳින සියලු හදවත් සුවපත් වේවා !!

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 роки тому +1

    සර් ඔබතුමාගෙ මෙි වැඩ සටහන මෙි මුලු මහාත් ජන සමාජයටම දෙන දැනුවත් බාවයෙ වටිනාකම මෙචිචරක් කියා කියලා කියන්න බැහැ හෙතුව එතරමිම වටිනවා දිගටම මෙි වැඩසටහන ගෙන යන්න බොහොමත් ස්තුති සර්ට මමත් සැමදාම බලනවා අහානවා ඔබතුමාට බොහොම පිං තෙරැවන් සරණයි

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 3 роки тому +3

    😥❤️❤️❤️😥😥 වැටුනු වෙලාවේ නැගිටින්න උදව් උනා.. ගොඩක් පින්.. ❤️❤️❤️❤️🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සර්..

  • @Yethmi3
    @Yethmi3 Рік тому

    සර් ඔබතුමාට ගොඩක් පින් සර්ගෙ අම්මට තාත්තාට ගොඩක් පිං මේ වෙලාවෙ මන් මගේ ජීවිතේම අත අරින්නයි ගියේ මොකක්දෝ හේතුවක් නිසා ආයෙත් මගේ ජිවිතේ දිහා හැරිල බලන්න හිතුනා මට කියන්න කවුරුත්ම නෑ අහන්න කව්රුත් නෑ සර් සැරෙන් සැරේ මගේ හිතට එන්න ගත්තේ මන් මැරෙන්න ඕන කියල 😢😢 ඒ වෙලාවෙ තමයි මන් මේ වීඩියෝ එක බලන්නේ ආයෙමත් සර්ගෙ මේ වචන නිසා අමාරු උනත් දරාගන ජිවිතේ ඉස්සරහටම යන්න මගේ හිතට හයිය ගත්තේ සර්ගෙ මේ වචන නිසා අනේ සර් ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🥺

  • @Sanoj.C
    @Sanoj.C 3 роки тому +3

    අම්මා තාත්තා සහෝදරයෝ අපේ පව්ල තරම් අපේ ජීවිතේ සාර්ථක කරගන්න අවංකවම උදව් කරන් නෑ වෙන මොන පුද්ගලයෙක්වත් කවෘරුහරි එහෙම සිය දිවි නසාගත්තත් ඇත්තටම දුක් වෙන්නෙත්,අන්තිමේදි සමාජෙන් බැනුම් අහන්නෙත් අපිට ඇත්තටම ආදරේ කරපු අපේ පව්ලයි! ප්‍රශ්න ප්‍රශ්නයක් කරගන්න එපා බලාපොරොත්තුවක් කරගන්න! 🖤👏

  • @KaushalyaVarangani-f3y
    @KaushalyaVarangani-f3y Рік тому

    සර්ට ගොඩාක් පින් සර්ගේ මේ කතාව අහලා මැරෙන්න හිතන අපි වගේ අය ගොඩාක් හිත හයිය කර ගන්නවා .

  • @NoAnymore98
    @NoAnymore98 3 роки тому +11

    ☸️ තෙරුවන් සරණයි සර් ☸️

  • @snehashabir8688
    @snehashabir8688 3 роки тому +6

    කාලයට උච්ත කතාවක් සර් 💕💕🙏🙏

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 Рік тому

    අකිල....මේ වචනවල වටිනාකම counselor කෙනෙක් විදියට මම දන්නවා...හදවත හරහා මොලයට යවන වදන්.... සැලෙන ජීවිට්ත වලට හයියක් ....🌹

  • @lakmalichathurika2183
    @lakmalichathurika2183 3 роки тому +3

    ජිවිතේ දුකක් වින්දොත් සතුටත් කවදා හරි ලැබෙයි ,එහෙම හිතලා හිත ශක්තිමත් කරගත්තොත් ජිවිතේ දිනන්න්න පූලුවන් නේද සර්

  • @nideesharashmi8316
    @nideesharashmi8316 3 роки тому +1

    මගේ ජිවිතේ මට මාවම එපා වෙලා ...මම කියලා කෙනෙක් හිටියේ නැති උනා නම් කියලා හිතන වාර අනන්තයි ❤️🤗....මම හැමදාම මම ගැනම කල්පනා කරනවා...මොන කෙනා අපිට පන දෙන්න කතා කලත් මොකක් හරි අඩු පාඩුවක් උනු ගමන් කඩාගෙන පනිනවා....එකයි ජිවිතේ ❤️🤗...මගේ ජිවිතේ ප්‍රශ්න තිබුණත් මම කවදාවත් දිවි නසා ගන්නෙ නම් නෑ....මම ඉන්න තාකකල් ජිවිතේ විදිනව🤗❤️

  • @sampathdissanayake7952
    @sampathdissanayake7952 3 роки тому +8

    අකිල සර්...සර්ගේ කටහඩින් පිටවන වචන වල තියෙන්නේ ආදරණීයතම හැගීමක්...මම ඒකට හදවතින්ම ගරු කරනවා...තෙරුවන් සරණයි 🙏

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 3 роки тому +5

    හදවත ටම දැනුනා සර්..ආදරෙයි.❤❤

  • @ramyas19
    @ramyas19 9 місяців тому

    සර් ඔබගේ සෑම වචනයක්ම නිවැරදියි.සර්ට බොහොම පින් අපිට මේව තේරුම්කරදෙනවට.ආවඩා ආයුබෝවේවා සර්.

  • @sandaliruwanthika3452
    @sandaliruwanthika3452 3 роки тому +4

    Thenk you sar matath hithila thibuna prashnayak awama merenna eka sar nisa nethi una thenk you so mach 🙏🙂

  • @Jaguarsn91579
    @Jaguarsn91579 Рік тому +2

    ඇත්තමයි 🙂මේවා කොච්චර ඇහුවත් මට නම් මැරෙන්නමයි හිතෙන්නේ. 🙂අම්මලා තාත්තලාවත් තේරුම් ගන්නෙ නැ 🙂බදින්න ඉන්න කෙනෙත් එහෙම.හැමෝටම මාව නිකන් සෙල්ලන්ම් බඩුවක් වගේ වෙලා 🙂💔මට දැන් මේ මගේ ජීවිතේ ඇති වෙලා . සමහර විට මම බලන අන්තිම වීඩීඕ එකත් මේක වෙන්න පුලුවන් 🙂අනේ මේ ලෝකේ කිසිම කෙනෙක්ට මට උනා වගේ වෙන්න එපා 🙂කවදාවත්.මගේ එකම ප්‍රාර්තනාව ඒක.බුදුසරනයි

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ආදරෙයි සර්
    දීර්ඝායුෂ පතනව ඔබට ✌
    🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @prinsikajayasinghe9713
    @prinsikajayasinghe9713 3 роки тому +2

    මම ඔබ තුමාට හිසනමා ආචාර කරනවා මම දරුවන් ඉන්න මවක් ඒත් මගෙ ජීවිතේ දරාගන්න ඉගෙන ගත්තෙ ඔබෙන් අද මම ශක්තිමත් ගැහැනියක් ඒ හයිය දුන්නෙ ඔබ

  • @risendieruwansa7982
    @risendieruwansa7982 3 роки тому +3

    මම ඒ..දවස්වල හිතුවේ...සත්තු ත් එකක් කතා කරන රහස දැන ගෙන හිටියේ..දොස්තර හොද හිත විතරයි..කියලා..
    බලාගෙන යනකොට අකිල සරුත් නිකම්ම ඉදලා නෑ..ඉස්සරහට පුලුවන් නම්..අනිත් සත්තුත්..එක්කත් කතාතරලා..විස්තර දාන්න👍

  • @nalakasampath7898
    @nalakasampath7898 3 роки тому +1

    Eththtama sir , oyage padam valin watichcha jiwita walata godak loku haiyak , thanks sir .

  • @chariya96
    @chariya96 3 роки тому +3

    Patta😊

  • @anomadamayanthi1035
    @anomadamayanthi1035 3 роки тому

    ජීවිතේ එපාම වෙලා ඉන්න වෙලාවක ෆෝන් එක පවා එපාවෙලා හිටිය වෙලාවක අහම්බෙන් වගේ ෆෝන් එක අතට ඇරන් නිකමට වගේ you tube එකේ උඩ පහල ගියා අහම්බෙන් වගේ සර්ගෙ කතාමතක් වුනා මේ කතාව ඇහුවම හිතට පුදුම සැනසිල්ලක් ශක්තියක් ආව අද මම බිංදුවටම වැටිල ඉන්නෙ ඒත් අද ඉදන් නැගිටිනව බිංදුවෙ ඉදන් සර්ට ගොඩක් පිං 😘😘😘😘😘

  • @teklaeroshane7631
    @teklaeroshane7631 3 роки тому +4

    ❤❤❤❤❤🧡🧡aththa sir

  • @lakmalilakmalilakmalilakma4308
    @lakmalilakmalilakmalilakma4308 3 роки тому

    ජිවිතේ වැටෙන හැම වෙලවේම ජිවිතේ එපා වෙන වෙලවට මං කරන්නේ සර්ගේ video එකක් බලන එක. ඉබේම හිත හැදෙනවා. සර්ට ගොඩක් ස්තුතියි

  • @subodhiwickramanayaka6070
    @subodhiwickramanayaka6070 3 роки тому +3

    Super sir👍

  • @sew933
    @sew933 3 роки тому +2

    හිතට දුකක් denunama sirge video ekk bll hitha සැහැල්ලු kara gannwa😥😥