නළුවන්ට රහත් වෙන්න බෑ

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 337

  • @nissankaweerasekara3625
    @nissankaweerasekara3625 5 місяців тому +67

    කැකිරාවේ හාමුදුරුවන්ගේ දැනුම,අවබෝධය,සංයමයෙන් පැහැදිලිව කරුණු කාරණා ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.බොහොම ස්තූතියි මේ වටිනා කාලෝචිත කතාබහට.❤

  • @wijithaparanamana2332
    @wijithaparanamana2332 5 місяців тому +51

    මෙම සංවාදය ඉතාමත් කාලෝචිත එකක්. සන්නාට බොහොම ස්තුතියි මේ වැනි නිර්මල බුද්ධ දේශනා ගැන කියන ස්වාමින්වහන්සේ කෙනෙක් වැඩසටහනට සහභාගී කර ගත්තට. නිබ්බාන රසය තිබෙන දේශනා ඇසිය යුතු නම් දැනට ජීවමානව වැඩ සිටින මහනුවර වජිරබුද්ධි මහ රහතන් වහන්සේගේ දේශනා අසන්න.

    • @Lolitha76
      @Lolitha76 5 місяців тому

      කොහොමද නිර්මල කියලා කියන්නේ? වජිරබුද්ධි කියන්නේත් පාරාජිකා වෙච්ච කෙනෙක්නේ? කොහොමද ශාසනයට සම්බන්ධ වෙන්නේ?

  • @Susantha-b5q
    @Susantha-b5q 5 місяців тому +30

    සර් ඔබතුමාට බොහොම ස්තුතියි මෙවැනි වියත් භික්‍ෂූන් වහන්සේ නමක් කටපුරා අපිට අපේ හාමුදුරුවෙනේ කියන්න පුළුවන් දැනුම් සම්භාරයක් ඇති සැබවින්ම පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ නමක් සමග මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම මේ ජීවිතය තුළම ශ්‍රවණය කිරීමට ලැබීමම සතුටක් 🙏🙏🙏🙏🙏

  • @gihangodawilage3363
    @gihangodawilage3363 4 місяці тому +3

    මෙම video මාලාවෙන් අපේ ඉදිරි මග ඉතා පැහැදිලිව ව්වර කර පෙන්වා දෙන්ව​.ස්වාමීන් වහන්සේට​, සර්ට පින්

  • @amithfashion3979
    @amithfashion3979 5 місяців тому +4

    වටිනා සමාජ කතීකාවක්.... ඉතාමත් උගත් දැනුමක් ඇති හිමිනමක්..කාලෙකින් දැක්ක

  • @elondare8990
    @elondare8990 5 місяців тому +8

    සුපිරියි. කාලීනයි. කාලෝචිතයි. ගල්කන්දේ හාමුදුරුවෝ යෝජනා කරනවා මී ලඟට.

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 5 місяців тому +3

    ඉතාමත් කාලොචිත සංවදායක් . .තව තවත් මෙවැනි දැනුම ඇති ස්වාමීන් වහන්සේලා සමග සංවාද ඉදිරියටත් කරන්න සර්.

  • @slcreations4
    @slcreations4 5 місяців тому +2

    හරිම වටින ඉතාම වැදගත් කරුණු රාශියක් ඇත්තටම පුදුම දැනුමක් , දැනුම් භාණ්ඩාගාරයක් 🙏☸️🙏

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 5 місяців тому +2

    අතිවිශිෂ්ට සර් 🎉🎉🎉🎉 මෙවන් යුගයක අගනා සාකච්ඡාවක් ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි.තෙරුවන් සරණයි.🎉🎉🎉❤❤

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 5 місяців тому +23

    Please continue this program

  • @liyanagelnp
    @liyanagelnp 5 місяців тому +2

    කාලෝචිත කතාබහ ,කැකිරාවේ හාමුදුරුවන්ගේ දැනුම,අවබෝධය,සංයමයෙන් පැහැදිලිව කරුණු කාරණා ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.බොහොම ස්තුතියි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 місяців тому +4

    අපේ සමාජමීය විශාල ප්‍රශ්න බොහොමයකට තුඩුදෙන හිස්තැන මේ සමාජ, ආර්ථික හා දේශපාලන සාක්ෂරතාවයන්ගේ අඩුව...මෙවන් සාකච්ඡා එම හිස්තැන් පිරවීමට බොහොඉ උපකාරී වෙනවා...ප්‍රණාමය ඔබ වහන්සේට හා සන්නා සර්ගේ ඒ ඇවැසිම හුවාදැක්වීම් වෙත...!!🙏🌼🌄

  • @vishva.vanshanatha
    @vishva.vanshanatha 5 місяців тому +12

    මමත් ඉස්සර අනගාරික ධර්මපාල තුමා හොඳම ජාතික වීරයෙක් විදියට දැකපු, පහුකාලීනව ඒ දැක්ම සම්පුර්ණයෙන් ම වැරදියි කියන තැනට ආපු කෙනෙක්. වටිනා සාකච්ඡාවක්. 🙏

  • @GaminiWithanachchi-q4o
    @GaminiWithanachchi-q4o 5 місяців тому +3

    "අන්තෝ ජටා බහි ජටා" යන ගාතා ද්විත්වය බුද්ද භාශිතයක් බව, අපි දන්නෙ නැහැ .(බුද්දඝෝශ හිමියන් ,විසුද්දි මාර්ගය ලේඛන ගත කිරීමේ වෑයමකදී තමයි අපි අහල තිබුණේ .) දැනුම ලබාදුන්නාට ඔබ වහන්සේට පින්!!!

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 5 місяців тому +9

    ඉතා වැදගත් සංවාදයක් ස්තුතියි හාමුදුරුවන්ට සහ සර්ට

    • @anuraperera7192
      @anuraperera7192 5 місяців тому

      මේ හොරෙක්. බුදුදහම විනාශ කරන්න ආපු කල්ලතොනියෙක්

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 5 місяців тому +36

    කැකිරාවෙි හාමුදුරුවනේ නියමයි෴මාර චැලෙන්ජ් එකක් ෴අන්න එහෙම දෙන්ඩ ඔිනා.....

  • @ගලගෙදරකසුන්
    @ගලගෙදරකසුන් 5 місяців тому +6

    මේ සංවාදය දිගටම ගරගෙන යන්න. ඔබට ශක්තිය ලැබේවා

  • @pathisarathchandra3274
    @pathisarathchandra3274 5 місяців тому +1

    ඉතා වැදගත් කාලීන සංවාදයක්🙏🙏🙏ගරුකලයුතු ස්වාමීන් වහන්ස බුද්ධ දේශනයේ සංඝ භේද යනු ස්ංඝයා භේද කිරීම නොවේ නේද?අධම්මං ධම්මොති දීපෙන්ති, ධම්මං අධම්මොති දීපෙන්ති, අවිනයං විනයොති දීපෙන්ති, විනයං අවිනයොති දීපෙන්ති, අභාසිතං අලපිතං .... කියනුවේම ධම්ම වෙනස් කරන දේශනය නේද?

  • @santhushdarmakeerthi9495
    @santhushdarmakeerthi9495 5 місяців тому +3

    Mr. Sannasgala thank you for stepping up to initiate this kind of conversation with a right mindset Buddhist monk.
    Small suggestion you may need to refer to sangabedha sutta. Definition given in the session is questionable. However both of you have not broken any of those during the conversation

  • @rohansilva3717
    @rohansilva3717 5 місяців тому +10

    ආගම් භේද නැතිව කෙරෙන ධාර්මික කථාබහට මගේ අවංක ස්තූතිය විශේෂයෙන්ම ගරු භාමුදුරුවන්ධත් පුදකරමි

  • @මෙහෙමවෙන්නබැරිද

    මේ වැඩසටහන දිගටම කරන් යන්න ඉතාමත් වටිනවා

  • @SameeraWick
    @SameeraWick 5 місяців тому +8

    ගහට ගහට මුනගැසුනු සොදුරු අවස්ථාවක්... 👏

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 5 місяців тому

    Thanks upul. Machan lankawe inna bikshu 03 meya ethulu. Thawa dennek innawa Europe. Nirogee weyan. From Europe .

  • @සුවාරිස්-ඩ9ඞ
    @සුවාරිස්-ඩ9ඞ 5 місяців тому +8

    හරි වැදගත් කතා බහක් කාලෙකින් ඇහුනු..❤❤❤❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 5 місяців тому +5

    ගොඩාක් ම ස්වාමීන් වහන්සේලා ට මේ විවේචනය දරාගන්න බැරි වෙලා තියෙන්නෙ..තමන්ගේ නිරුවත හෙළිවෙයි කියන බයට...කමෙන්ට් සෙක්ෂන් එකේ පහළට යන්න...පැහැදිලිව දකින්න පුලුවන්...සමාජයේ ජීවත් වෙන හැමෝම දන්නව සංඝ සමාජය පිරිහිලා කියල...සාමාන්‍ය සමාජය එවිට කොහොමත් පිරිහෙනවා...ධර්ම සංඝායනාවක් පවත්වලා දුස්සීල චීවරධාරීන් ඉවත් කර යුතුමයි...රාජපක්ෂ ජනාධිපතිවරයා පිළිබඳ කතාවේදි ඒ ගීත අදටත් දේශාභිමානී හැඟීම් රාජාණ්ඩු මානසිකත්වය ඇතිකරවනවා......

    • @sugathmarasingha2272
      @sugathmarasingha2272 5 місяців тому

      පැහැදිලිව සවන් දී ඇති බව වැටහීමක් ඇති උනා

  • @chlfilms
    @chlfilms 5 місяців тому +2

    ගිහියන් සිය ස්වභාවික ලිංගික පීඩනය කාන්තාවන් සමග එකතුව පිට කරන ලෙසින් නූතන කුණුහරුප දම් දෙසන කිහිප දෙනාම තමන් ගේ පවතින මානසික ලිංගික විකෘතියේ පීඩනය කාන් තාවන් ඉදිරියේ වචනයෙන් පිට කිරිම කරන බව ඒ අය බණට කියන දේවල් වලින් ඉතා පැහැදිලියි.
    ඒවා අහන ගැහැණුන් ඇඹරෙමින් නලියමින් දෙන ප්‍රතිචාරයෙන් දෙපක්‍ෂයේම වින්දන අවශ්‍යතාවේ​ තරම පේනවා.

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 4 місяці тому

      ඒක ඇත්ත.සමහර චීවරධාරීන් කරන්නෙම ඒ වැඩේ තමයි.

  • @piyagamage3263
    @piyagamage3263 5 місяців тому +6

    මේ සාකච්චා මාලාව නොකඩවා පවත්වා ගෙන යා යුතු කාලය. විශේෂයෙන් "අපි කැපුවත් කොළ" කියන තරමට පහත මානසිකත්වයෙන් ඉන්න, වෙනස් වෙන ලෝකයේ, වෙනස් වෙන්න අකමැති මිනිස්සු බෝවෙලා තියෙන සමාජයකට මෙවැනි සාකච්ඡා තුලින් තරමක් දුරට හෝ ඇස් ඇරවීමක් වෙන්න පුළුවන්.
    මේ සාකච්චාවෙන් අද සමාජ පිළිලයක් වෙලා තියෙන මාතෘකාවන් ගොඩක් කියවුනා අවිද්‍යාවත්, තණ්හාවත් නිසා. මනුෂ්‍යත්වයේ උත්තරීතර බව ඉස්මතු කරගෙන කාටත් ලස්සනට ජීවත්වෙන්න පුළුවන් දහමක් තවමත් ජීවමානව පවතින මේ රටේ, අවබෝධයෙන් මේ දහම ඉගෙන ගෙන, රැකගෙන නිවී සැනසීමෙන් ඉන්න සමාජයක් බිහි කරන්න පුළුවන්.

  • @සෝමලතා
    @සෝමලතා 5 місяців тому

    මහත්මයා නෙණි නලුවනනිලියන්ට රහත් වෙන්නත්අරහත් වෙන්නත් පුලුවන් සාක්ෂි සාදක සමඟම දැනටමත් ජීවත්වෙමින් ධර්ම දේසනා කරන උත්තම උත්තමාවියන්ඉන්නවා ටෙලිනාට්‍ය එකසිය තිස්ගානක රගපාපුඅය අද මග ඵල ලබාගෙන දහම අවබෝධ දේසනා කරනවා සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා

  • @manojweerakoon5473
    @manojweerakoon5473 3 місяці тому

    සන්නා හැමදාම ඔයාට මම බැන්නට.මම දෙයක් අද දැන ගත්තා.වල්පොල හාමුදුරුවන්ගේ පොත් කියෙව්වනම් ඒකම ඇති බුද්ධාගම සහ බුද්ධ ධම්මය අතර වෙනස වටහා ගන්න

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka3966 5 місяців тому +4

    මෝහාන්දකාරයෙන් මිදීමට උපකාරීවන වටිනා සාකච්ඡාවක නැණති ජනයට හිතන්නට ඉඩක් ලබාදෙයි.අවසනදී සත්‍යය වැටහේ.ඉතාම කාලෝචිත ,අතාම වටිනා උත්සාහයකි.උඩුගම්බලා යාමකි.මුලාවූ උගත් නූගත් හැමෝගේම චින්තනය නිදහස් කරගෙන වඩාත් බුද්ධිමත් මනසකින් අසා හැමෝම තේරුම් ගතහොත් බොහෝ ප්‍රශ්න නිරකරනය කරගැනීමට හෙතුවන වටිනා කතාබහකි .ඔබ දෙපලට මේ කාර්යය දිගටම කරගෙන යාමට ශක්තිය දිරි ලැබේවා කියා පතමි.විශේෂයෙන්ම නූතන ලංකාවේ වැඩ සිටින වටිනාම හාමුදුරුවන් වහන්සේ නමකි .අපේ හාමුදුරුවෝ .නොබියව ,සාධාරණව අදහස් ඉදිරිපත් කිරීම ඉතාම අගය කරමි 🙏

  • @kasunmalinda4981
    @kasunmalinda4981 5 місяців тому +4

    හැමෝටම ආපහු හිතන්න ඉතුරු කරලා නියම තැනකින් වැඩසටහන ඉවර කළා. ♥♥♥

  • @Jeyanthan-pv7tn
    @Jeyanthan-pv7tn 5 місяців тому +2

    I am tamil. monks explain so excellent ia m understand buddisam

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 5 місяців тому +4

    බුද්ධිමත් ඇත්තෝම අසත්වා....

  • @j.m.t.t.weerawardena6097
    @j.m.t.t.weerawardena6097 4 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏
    හරවත්, කාලෝචිත වැඩසටහනක් 🙏🙏🙏🙏

  • @KanthiGunathunga-dh7mm
    @KanthiGunathunga-dh7mm 5 місяців тому +93

    අපේ පංසලටත් මෙවැනි හාමුදුරුවන්වහන්සේලා ඉන්නව නමි අපි කොතරමි වාසනාවන්තද

    • @asokadasanayaka4378
      @asokadasanayaka4378 5 місяців тому

      ඇත්තටම ...ද.​@@Shani-ue4ch

    • @MapalagamaBaddiya
      @MapalagamaBaddiya 5 місяців тому +3

      Koheda pansala

    • @MapalagamaBaddiya
      @MapalagamaBaddiya 5 місяців тому

      ​@@Shani-ue4ch malimawata monawada wenas karanna puluqan😂

    • @jeewanthaudk3502
      @jeewanthaudk3502 5 місяців тому

      Kiyala wedk ne bn...ehnam game podi un hri parak hyagena goda yanwa...ammapa ....samaja wagakeema binduwai ape gam wala inna unge...
      Koi weleth balanne pansala hadanna...kawadawath nethi beri pawlakt adaym margayak, job ekak.., set krnna pansalat ena salli kara connection use krnne ne...😢😢

    • @sureshvitharana5710
      @sureshvitharana5710 5 місяців тому

      Yes

  • @KithulgalaDeepavihari
    @KithulgalaDeepavihari 5 місяців тому +1

    කල්යාන මිත්‍ර කන්
    නිමහර සුමන්ගල හිමිපානන්ට නමස්කාර වේවා!!!🙏🙏🙏🙏

  • @qelak
    @qelak 5 місяців тому +3

    Prof. සොමද්ව වෙනස් මතයක් දෙනවා ගනින්නාන්සේලා ගැන පොඩ්ඩක් බලන්න නුවර යුගේ ගැන

  • @eurekateareallygood655
    @eurekateareallygood655 5 місяців тому +11

    විශිෂ්ටයි සර් දිගටම මේ වැඩසටහන කරන්න මේ හාමුදුරුවෝ ගෙන්වලා

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 5 місяців тому +1

    මම ඈත පිටිසර ගමක මගේ දරුවෝ ඔබතුමාගෙන් ඉගෙන ගත්තා. මොනවා නැතත් එයාලා අද සමාජයට හොඳ මිනිස්සු

  • @UdaraDarshana-ne6cq
    @UdaraDarshana-ne6cq 5 місяців тому +6

    වැඩිපුර තව පැය බාගයක් දාන්න සර් ❤👆

    • @anuraperera7192
      @anuraperera7192 5 місяців тому

      අයි ස්වයන් වින්දනය කරන්නද තව පැය භාගයක්.

    • @niroshikagayani2224
      @niroshikagayani2224 5 місяців тому +1

      ​@@anuraperera7192V8😜

    • @suchinthaalahakoon3367
      @suchinthaalahakoon3367 4 місяці тому

      @@anuraperera7192 මමනං සෑහෙන්න ස්වයංව වින්දනය කලා මේ සංවාදය තුල. වින්දනයෙනුත් එහාට ගොස් පරිකල්පනයත් මුවහත් කරගත්තා.

  • @pofansrilanka7345
    @pofansrilanka7345 5 місяців тому +8

    "නලුවන්ට රහත් වෙන්න බැහැ." හා, ඒක තමයි හාමුදුරුවරුන්ට රහත් වෙන්න බැරි.

  • @indikaweerasinghe8148
    @indikaweerasinghe8148 5 місяців тому

    Perfect discussion. Love it. ❤

  • @tharindusandamal1980
    @tharindusandamal1980 5 місяців тому +1

    තම සාකච්ඡාවක් ඔනේ මෙම ස්වාමීන් වහන්සේ සමග.

  • @AnilPannila-zx4jb
    @AnilPannila-zx4jb 5 місяців тому

    Excellent program , please keep on doing this as it would be more insightful rather than talks of dirt politicians of this country

  • @malisdiarysl
    @malisdiarysl 5 місяців тому +36

    ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවොත් හොදයි මේ වැඩසටහනට

  • @dreamcreater.4795
    @dreamcreater.4795 5 місяців тому +12

    සංඝ බේද සූත්‍රයට අනුව දර්මය අදර්මය කිරීම සංඝ බේදය බව දක්වා තිබෙනව......සමහර මූලාශ්‍ර වැරදී.....

    • @Mindyourownbusiness-l1r
      @Mindyourownbusiness-l1r 5 місяців тому +2

      මොනවද වරද. කරුණාකරලා පැහැදිලි කරන්න පුලුවන්ද

    • @janakpitawala1146
      @janakpitawala1146 5 місяців тому +3

      ඔයා ඒවා පැහැදිලි කරන්න

    • @anuraperera7192
      @anuraperera7192 5 місяців тому

      @@Mindyourownbusiness-l1r යොධා ජීව සුත්‍රය අමු බොරු මේ සාදු කියන්නේ. සුත්‍රයේ තියන්නේ සටන් කිරීම රජකුගේ යුතුකමක් කාර්යයක් රජෙක් කලයුතු දෙයක් කියල. යුද්ධ කළා කියල අපායේ යන කතාවක් බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කරලා නෑ. 1. මහණෙනි, සතර අඟෙකින් සමන්‍වාගත යොධාජීව රජුන් විසින් වළඳ කටයුතු වූයේ රාජාර්‍හ වෙයි. රාජාඞ්ගයෙක් මැයැ යි ගණයට යෙයි. කවර සතරෙකින යත්: මහණෙනි, මෙලොව යොධාජීව විදුනා තැනෙහි දක්‍ෂ වූයේ වේ ද, දුර හෙනසුලු වූයේ ද, අකුණු එළියෙන් විදුනේ වේ ද, මහත් සෙන්මුළු බිඳලනුයේ වේ ද, මහණෙනි, මේ සතර අඟින් සමන්‍වාගත යොධාජීව රජහු විසින් වළඳනා ලදුයේ රාජාර්‍හ වෙයි. රජුගේ අවයවයෙක් ය යි ගණයට යෙ යි.

    • @anuraperera7192
      @anuraperera7192 5 місяців тому

      ඔව් මේ සාදු බොරු කියන්නේ. යෝධාජීව සුත්‍රයේ රජකෙනෙක් යුද්ධ කලහම අපායේ යනවා කියල ත්‍රිපිටකයේ කොහෙවත් නෑ. බුදුන් දේශනා කරලා තියන්නේ යුද්ධ කිරීම රජෙක්ගේ යුතුකමක් කාර්යයක් කලයුතු දෙයක් කියල.

    • @anuraperera7192
      @anuraperera7192 5 місяців тому

      obumpsa ට pilithura දීල තියන්නේ ඒක බලන්න.

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 5 місяців тому +1

    නළුවො රාගයෙන් ද්වේශයේ මෝහයෙන් සමාජයේ මස් කරන නිසා නිවන් යන්නේ නෑ ඒක ඇත්ත

  • @poshithapathirana4282
    @poshithapathirana4282 5 місяців тому +6

    මේ කාලෙ ඇතැම් බණ දේශනා ගැන කියලා වැඩක් නැහැ. ජූනි 01 දා සත් දවසේ බණකට සහභාගී වුනා. අඬලා කිව්වා අම්මා තාත්තා පුතා ගැන speech එකක්. ත්‍රී ලක්ෂණය, චතුරාර්ය සත්‍ය...... ගැන කියවුණේම නැහැ. (ලෝකෝත්තර මෝහය ගැන අනවශ්‍ය නම් ලෞකික මෝහය ගැන වත් කියපංකො...). අන්තිමට කිව්වනේ මම ගොඩාක් කාලෙකින් හත් දවසෙ ඛණකට වැඩියේ මොකද මගෙන් දිනයක් ගන්න අමාරුයි මාස හයකට වත් කියලා. අද එන්න හම්බ උනේ පළවෙනිදා ට මම මොකුත් කරන්නේ නැහැ "එදාට තමයි මම බණ ඕඩර් බාර අරගන්නේ" කියලා. මට කණගාටුවක් දැනුනා වෙච්ච දෙයක් කියලා. නමුත් මේ සාකච්ඡාව නිසා ඒකේ සමාජ දේශපාලන කාරණය වැටහුනි. "පාදඩ ධනපති පන්තිය". යකාගේ හැටියට විමානේ 😮.

  • @ramyaweerathunga1509
    @ramyaweerathunga1509 5 місяців тому

    ඉතාමත් වටිනා ස0වාදයක්👏🙏🏼

  • @NATURE-1M.
    @NATURE-1M. 5 місяців тому +1

    බුදුරජාණන් වහන්සේ. අධිශංඛරආචාර්‍ය. පරමහංස යෝගානන්ද. ශ්‍රී යුක්තේෂ්වර්ගිරි. වැනි උතුමන් අධ්‍යනය කරන්න.

  • @elondare8990
    @elondare8990 5 місяців тому +3

    කාලෙකින් හාමුදුරු නමක් දැක්කා. 🙏

  • @sameeramadushan7248
    @sameeramadushan7248 5 місяців тому +8

    කැකිරාවේ හාමුදුරුවෝ ...දැනුමක් අවබෝධයක් ..අගයක් ..

  • @JanakaSuresh-o3w
    @JanakaSuresh-o3w 5 місяців тому +8

    සර් පොඩ්ඩක් කතාකරන එක අඩු කරානම් හොදයි

  • @SuperErosh
    @SuperErosh 4 місяці тому

    100% great discussion

  • @sriwijewardhana9665
    @sriwijewardhana9665 5 місяців тому

    සන්න සර්, prof රාජ්සෝමදේව ගෙන්නන්න බලමු.. ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා..

  • @DMLOGO-nq7ly
    @DMLOGO-nq7ly 5 місяців тому +1

    අපේ දර්සනය ගොඩ ගන්න ඉන්න එකම හාමුදුරුවන් වහසේ ඔබ වහන්සේ

  • @PippigeLokaya
    @PippigeLokaya 5 місяців тому

    සීතා අරඹේපොල මතක් වෙලා හිනා නවත්ත ගන්න බැරි වුණු මං 😂😂😂

  • @LasanthaNawarathna
    @LasanthaNawarathna 5 місяців тому +5

    අනිත් ආගම් ගැනත් කරන්න

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 5 місяців тому

    Very interesting discussion ❤

  • @amilaillangasingha2866
    @amilaillangasingha2866 Місяць тому

    Bandarawela wangeesa thero ekka discussion ekak genda puluwannam

  • @UdawelaHimi
    @UdawelaHimi 5 місяців тому

    ඔබ දෙපලට සාශනය රකින්න ශක්තිය ලැබේවා

  • @Newglenn
    @Newglenn 5 місяців тому

    Mata hithenne sir jiwithe Kala visista dewal athara athivisista katayuththak thama me kiyalai

  • @tharindusandamal1980
    @tharindusandamal1980 5 місяців тому

    වැදගත් සාකච්ඡාවක් 💯

  • @slmydiary
    @slmydiary 5 місяців тому

    Athula Mahawalage Ekka Intv ekak karanna Sir , Apata Igana Ganna gdak dewal thiyeyi, Eka Thaproban ekt ewith Live Balanna Chanse ekakuth denna mata 😉

  • @Sameera_82
    @Sameera_82 5 місяців тому +5

    Niyamai, ❤

  • @malaneethuduhena3285
    @malaneethuduhena3285 5 місяців тому

    Gavravaneeyaha.hamuduruvane oya sanyamaya adarshamath.anmatha valata ivasillen kan dena apooruva😊

  • @jeewanidhammika9978
    @jeewanidhammika9978 5 місяців тому

    Need a discusion wtth Samanthabadra thera.

  • @seniruransana
    @seniruransana 5 місяців тому

    habay paradox kiyana wachane theruma tikk hoyala balala qwan hondai eeka pawichchi karana widiya waradiy

  • @athuaprasanna8685
    @athuaprasanna8685 24 дні тому

    නරිවාදාන් කියන අය ඇසුරු නොකර බොද්ධයා බුදු දාහාම අතහැර යැම නැවතිමෙ වැඩපිළිවෙළක් සකසන්න බලයන් ඇසුරු නොකරන්න බු.ස

  • @highereducation-xx1ot
    @highereducation-xx1ot 4 місяці тому

    Ane ape pansalatath me vage desana karana hamuduruvo kenek hitiyanam. Api asarana venne naha 🙏🙏🙏

  • @hansc-mr9dn
    @hansc-mr9dn 5 місяців тому

    විශිෂ්ට සංවාදයක් 🎉

  • @AshokaMaalani
    @AshokaMaalani 5 місяців тому

    Budusaranai dennatama.

  • @dharmapriyakarunaratne5703
    @dharmapriyakarunaratne5703 5 місяців тому +1

    හාමුදුරුවන් ට පුංචි පටලැවිල්ලක් උනා. ලංකාවෙ ප්‍රධාන කතෝලික සභා තුනක් නෑ. කතෝලික සභා එකයි. අනිත් ඒවා ක්‍රිස්තියානි සභා.

  • @WijerathnaDissanayaka-h6u
    @WijerathnaDissanayaka-h6u 5 місяців тому

    Oba depalage oya wedasathana thawa duratath siyyalu lak wesiyangge yahapatha sadahaamanam karanne mona matha waada beeda thibunath aawa pasekala nihatha maaniwa gihin meerigama parama nibbaana darmayathanayen niwerade siri saddarmaya ahalaenna ,mama denata wedasatahan dekama beluwa obalawagp ugatyai sammatha ratak piliganna aayattha nopenena deyak mema wedasathan dekema theyenawa emathenuth niweradi karagena ederiyata karagena yanna kiyala mama ypjana karanawa, hodai,!!!

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 5 місяців тому +1

    Theruwan saranai.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 5 місяців тому +2

    😂great explain well done

  • @sapumal6927
    @sapumal6927 5 місяців тому

    හොද වැඩසටහනක් ❤

  • @mithun_perera
    @mithun_perera 5 місяців тому

    හොඳ සංවාදයක්

  • @MrSleeping
    @MrSleeping 5 місяців тому +9

    well done.. keep it up

  • @naotunnearavinda7864
    @naotunnearavinda7864 5 місяців тому +8

    අපේ හාමුදුරුවෝ පාලි පාඨ හරියට ඉදිරිපත් කරන්න.

    • @janakpitawala1146
      @janakpitawala1146 5 місяців тому +1

      වරද පැහැදිලි කරන්න

  • @sirimal3170
    @sirimal3170 5 місяців тому +2

    හුගාක් අය මේ හාමුදුරුවෝ හොදයි සංවරයි කාලොචිතයි කියල අගය කරල තියෙනව.මේ හාමුදුරුවො කියන විදියටම මේ දෙන්නම නලුවෝ ඉතින් ඔබ පිලිගන්නවද ඔබේ පන්සලෙත් ඉන්න ඕනේ මේ වගේ නලුවෝ කියල

  • @chlfilms
    @chlfilms 5 місяців тому

    කාදිනල් යනු ලංකාවේ ප්‍රධාන ආගම් 3 ට අයත් වත් නොවන ආගමක කෙනෙක්.
    ලංකාවේ ජනගහනය අනුව ප්‍රධාන ආගම් 1. බෞද්ධ 2. හින් දු 3. ඉස්ලාම්.

  • @sameeraudayanga8633
    @sameeraudayanga8633 5 місяців тому +2

    අපි රජෙක් ඉල්ලන්නෙ තාම අපිම රජෙක් මරපු නැති නිසා වෙන්න ඇති 🤣🤣

  • @feather482
    @feather482 5 місяців тому

    mewa thamai kalina darama kathikawan pramadivi ho sannasagala Sr me wedasathana Patan genima watinawa

  • @somiruwanruwanpura1110
    @somiruwanruwanpura1110 4 місяці тому +1

    Kekirawe Hamuduruwo replaces magic buddhism with real buddhism

  • @UdawelaHimi
    @UdawelaHimi 5 місяців тому +2

    ඔබ දෙපල දිගටම ඔහොම කතා කරන් යන්න .පවු දෙන්නා එක්කම අවසන් වෙයි

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 5 місяців тому +2

      ඔබවහන්සේ ගේ විවේචනයට හේතු දක්වන්න....

  • @NandanaPriyantha-vn3hj
    @NandanaPriyantha-vn3hj 5 місяців тому +13

    ඔබ වහන්සේගේ කතාව හරි අනගාරික දර්මපාල ජාතික වීරයෙක් නෙමෙයි තමයි .

  • @Nikapitiyesudhammathero
    @Nikapitiyesudhammathero 5 місяців тому

    Dewaaradana.watapatha.mahana karanakota.dasa sil gatthada dunnada pahadili kirimak karandadai thiyenne......dennage uwamanawa balaporotthuwa ekai

  • @switch6669
    @switch6669 5 місяців тому +2

    ධනපති පන්තියක් නෑ අද ලංකාවේ, ඒ පන්තියේ හිටිය බවලත් උදවිය අද බොහෝමයක් රට හැර ගොසින්ය. දැන් ඉන්නෙ නලුවොයි, බඩුයි, බලියි විතරයි.

  • @UdawelaHimi
    @UdawelaHimi 5 місяців тому +3

    යුටියුබ් කාරයෝ උන පලියට සාන්තුවරු නොවේ

    • @Dananja
      @Dananja 5 місяців тому +2

      සාදු මොකද ටිපර් වෙලා

  • @Wood69996
    @Wood69996 2 місяці тому

    අති විසිස්ටයි.💯💚👍

  • @chandiwicks307
    @chandiwicks307 5 місяців тому +17

    සන්නා බුද්ධ ධර්මයට අවමන් නොකර මෙසේ විවේචනයක් කිරීම හොදයි. රස්තියාදු විදිහට කුනුහරුප සෙක්සි කරනවා මාරයි කියල හිතන තරුන කොටස් වලට චූන් දෙනවා වෙනුවට මෙවන් බුධිමය වැඩක් කරහං, කුනුහරුප ගොං ආතල් දෙන්නේ නැතුව

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq 5 місяців тому

      Umba wage modayo mewa blnna epa😊

    • @asankakuruppu1760
      @asankakuruppu1760 5 місяців тому

      මේකත් මෝඩ චූන් එකක් පමණි. ධර්ම විකෘති ස්වාමීන්වහන්සේ නමක් ගෙන්වාගෙන කරන්නේ

  • @anomamaggonage761
    @anomamaggonage761 5 місяців тому +5

    සන්න සර්ගේ සමාජයට නොගැලපෙන කතා වලට කාට වුනත් කේන්තියක් එනවා ඒක සාධාරණයි. මොකද රට ජාතිය ආගම ගැන ලේ මස් වලට දැනෙන අයට එහෙම වෙන ඒක ස්වභාවයක්. මමත් සන්න සර් ට සමාජයට කුහකයෙක් කියල කියල තියනවා comments වල. සමාජය හා සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන අය ගල් සහ මල් දෙකම බලාපොරොත්තු වෙන්නම ඕන. මොකද එයාගේ මත වලට එකඟ අයගෙන් මලුත් නැති අයගෙන් ගලුත් බලාපොරොත්තු වෙන්නම ඕන. නැත්නම් එයා මොකෙක්ද. නිකන් බෙබේ කෙනෙක් බීල මත්වෙලා කියවන ස්වභාවයක් මතුවෙනවා. ඒවා ඉවසන්න බැරි නම් කියවන්නේ නැතුව ඉන්න ඕන.

  • @darshanar2072
    @darshanar2072 5 місяців тому +5

    දවසක් හරි අහන් ඉන්න පුලුවන් ❤❤

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 5 місяців тому

    "විනයෙ තියෙ මට මතක හැටියට හමුදාවෙන් සහ රාජසේවයෙන් පැන ගිය අය මහන නොකල යුතූයි කියල' එහෙම මහන කල එකේ ප්‍රතිපල තමයි කිරුලපනෙ ධම්මවිජේ සොල්දාදුව පෙන්වන්නෙ

  • @ශෘංගාරයරසවිඳිමු

    රජුන්ගෙන් සමයං රැකීමේ සංස්කෘතිය තමයි වෙනස් කළ යුතු ප්‍රධානම දෙය, හොඳම අභියෝගයක් රජුන් වෙන්න හිතන සහ රජුන්ගේ පිහිට සොයන සමූහයන්ට. ඔව් ස්වාමීන් වහන්ස අපි කැමතියි NPP එක එනවාට, ඒක මේ මොහොතේ අවශ්‍ය තාවයන් රාජාණ්ඩු මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමක් මිස නැවතත් රජුන් පිදීමක් නොවේ.

  • @jagathkrishantha9485
    @jagathkrishantha9485 5 місяців тому +1

    Sir arun siddharth interview karanna 😊

  • @Damithprasanna95
    @Damithprasanna95 5 місяців тому

    මේක නම් පට්ට

    • @sugathmarasingha2272
      @sugathmarasingha2272 5 місяців тому

      පට්ට කියන වචනය ඔයා මේකට යොදන්නෙ ඇත්තටම හොදයි කියන අදහස ඇතිවනම් ඔයා කලින් වැඩ සටහන බලලා නෑ මා මිතුර

  • @christopherdelmar7752
    @christopherdelmar7752 5 місяців тому +1

    එංගලන්ත සභාව නූතන යේ හදුන්වනුයේ ලංකා සභාව නමිනි. මුලස්තාන පල්ලිය
    BMICH අල්ලපු වත්තේ පිහිටා ඇත.

  • @JanetCosmetics-h4o
    @JanetCosmetics-h4o 5 місяців тому

    නීග්ග්‍රෝධ හිමි....අසෝක රජතුමා ඉදිරියේ...හැසුරුන විදිහ....