සීනි බනිස් ගෙදර හදමු HOW TO MAKE SUGAR BUNS. COOKING SHOW( Sri Lankan Chef)

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 383

  • @gayaninisansala3847
    @gayaninisansala3847 4 роки тому +21

    Chef man haduwa bun eka. Hodatama awa. Mage babala kalin kala na. Api lankawe newe inne nisa. Eyala rasata kawa. Thank you so much.

  • @janithaperera8971
    @janithaperera8971 4 роки тому +17

    බොහොමත්ම ස්තූතියි ඔබට chef.විවිධ cooking channel වලින් මේ බනිස් හදන විදිය කියල දීල තියෙනවා නමුත් කවදාවත් කිසි කෙනෙක් ඔය විදිහට අතින් අනලා පෙන්නුවෙ නැහැ. හැමෝම මැෂින් එකේ තමයි අනන්නේ එයාලා කියනවාවිනාඩි විස්සක් විතර හොඳට අනා ගන්න කියනවා ඔය රහස් කියන්නේ නැහැ. හරිම වටිනවා ඔබගේ ඒ උපදෙස් සහ නිහතමානී බව. තව තවත් ඔබගේ කටයුතු සාර්ථක වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි.

  • @sawindyathathsarani4333
    @sawindyathathsarani4333 4 роки тому +1

    අනේ චෙෆ් ඔයාට ගෝඩාක් ස්තූති 🙏
    හොඳට පැහැදිලි කරනවා.ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් චෙෆ් කියලා දෙන විදියට. මට වයස 20. ඒ උනාට චෙෆ් කියලා දෙන විදියට මං කෑම වර්ග හදලා බලනවා. මං ළඟදිම හැදුවේ වටලප්පම. ඒකත් පළවෙනි වතාවට. ලස්සනට රසට හදාගන්න පුලුවන් උනා. ඒ ඔබ වගේ ගුරුවරයෙක් කියලා දුන්න නිසා. මං මේ රෙසපි එකත් ට්‍රයි කරනවා😀

  • @heshanperera2024
    @heshanperera2024 2 роки тому +1

    Thank you chef ..chef කියලා thibuna widihatama මම seeni banis හැදුවා ..niyametama ආවා ..

  • @heshanperera2024
    @heshanperera2024 2 роки тому +1

    Thank you chef ..chef කියලා thibuna widihatama හැදුවා ..niyametama ආවා

  • @manalahmad2834
    @manalahmad2834 4 роки тому +7

    මං අවුරුදු 10 ඉඳලා කල්පනා කරපු දෙයක් තමයි පාන් හැදෙන්නේ කොහොමද බනිස් හැදෙන්නේ කොහොමද කියලා..මගේ ලොකු ම කෑම පිළිබඳව ඉගෙන ගන්න එක මගේ ජීවිතයට ලොකු හයියක් වුණා chef...වටිනා කියන දේවල් ගොඩක් ඉගෙන ගත්තා ...සොහොයුර ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ...නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි..නැවත නැවතත් වටිනා කියන දේවල් සමගින් ඔබ අප හමුවේවා ..!!!මම කුවේට් එකේ nirosha ..

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому

      Thank you Nirosha ..stay safe 👍❤

    • @mbvcxzmnbvcxz4978
      @mbvcxzmnbvcxz4978 4 роки тому

      කිරින් බනිස්හදන හැටිත් දමන්න ඔයාකියලදෙනවිදිහ පැහැදිලියි

  • @ranjithsiriwardana976
    @ranjithsiriwardana976 3 роки тому +2

    ඔබගේ පැහැදිලි කිරීම හරිම සරලයි.බොහොම ස්තූතියි.....

  • @pinkyalgama6474
    @pinkyalgama6474 4 роки тому +3

    Thank you chef.හරිම පිලිවලට කෑම හදන්න කියලා දෙනවා.

  • @chandranijayasingha7718
    @chandranijayasingha7718 4 роки тому +2

    ගොඩක් ස්තුතියි ..හරියටම තේරෙන විදියටම කියලා දෙනවා ...හදවතින්ම ස්තූතියි

  • @phindrani947
    @phindrani947 11 місяців тому +1

    හොඳට තේරෙන්න කියල දෙනව.බොහොම ස්තුතියි

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 роки тому +1

    Oba thumage recepi ithama pehedili thawath video genna hekiyawa lebewa theruwan saranai

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 2 роки тому +1

    එ්ක නම් සුපිරි. බොහොම ස්තුතියි chef. තෙරුවන් සරණයි.

  • @nissankakulathunga3132
    @nissankakulathunga3132 4 роки тому +4

    බොහොම ස්තුතියි ඔබතුමාට.....ඔබගේ කෑම හැමදෙයක්ම හැදුවා..හරියටම ආවා..මෙකත් හදනවා...

  • @agradissanayake730
    @agradissanayake730 4 роки тому +6

    ස්තුතියි ඔබතුමාට බොහොමත්!
    ඔබ හදන කෑම වල ගන්න අමුද්‍රව්‍ය ප්‍රමාණයෙන්, කෑම හැදූ පසුව හැදෙන ප්‍රමාණයත් කිව්වොත් තවත් ප්‍රයෝජනවත්. උදා: පිටි 500g=බනිස්....ක්.
    ස්තුතියි නැවතත්.

    • @shadilmarasingha3903
      @shadilmarasingha3903 3 роки тому

      අනේ ඔව් .. chef ඒක හරි වටිනවා....

    • @shadilmarasingha3903
      @shadilmarasingha3903 3 роки тому

      අනේ ඔව් .. chef ඒක හරි වටිනවා....

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 3 роки тому +1

    Bohoma isthuthi..pehadiliwa kiyala denawa bs oba thumata

  • @sherinalles6559
    @sherinalles6559 3 роки тому +2

    Obage kibulaban eka mama heduwa harimarasai thank you

  • @greenaccessde5820
    @greenaccessde5820 4 роки тому +3

    Wow very useful video. My mouth waters and went to my childhood. Nowadays we don’t see this level of buns even in Sri Lanka.

  • @sugandidayarathna2195
    @sugandidayarathna2195 4 роки тому +1

    බනිස් එකත් ඉගෙනගන්න උවමනාවෙන් හිටියේ.ගොඩක් ස්තූතියි ඔබට. පුලුවන් නම් පුංචි පුංචි බිත්තර පිට්සා බන් අවන් එකේ හදන හැටි කියලා දෙන්න. ස්තුතියි.

  • @senara7172
    @senara7172 4 роки тому +3

    My favourite. You are the first chef who demonstrated this recipe through UA-cam. Thank you.

  • @pathiranakumari5640
    @pathiranakumari5640 2 роки тому +1

    හරිම පැහැදිලියි ස්තූතියි

  • @nirashacostha5456
    @nirashacostha5456 4 роки тому +1

    Thanks chef..oba thuma kiya dena widiha saralai. Hadanna lesi

  • @nissankakulathunga3132
    @nissankakulathunga3132 4 роки тому +3

    බනිස් හැදුවා හරියට අවේ නැහැ ... පිටි මිශ්‍රනය ගලගෙන යන විදියට තිබුනා අවන් එකට දැම්මට පස්සේ බනිස් වල උඩ පැලුනා යට හොදටම කරවුනා...ඔබතුමා ගේ විදියටම තමා හැදුවේ එත් අතහැරියේ නැහැ ඔක්කොම කැවා..ඔබට ගොඩක් ස්තුතියි

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому

      තෙතමනය වැඩි නිසා එහෙම වුණේ ..

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 роки тому +1

    හොඳටම කියා දුන්නා බොහොම ස්තුතියි

  • @tutorialbuddy5696
    @tutorialbuddy5696 3 роки тому +1

    ඔබතුමා කියාදුන්න විදියට මාත් හැදුවා හැබැයි වියලි මිදි ටිකක් එකතු කලා බයෙන් හිටියෙ අවුලක් වෙයි කියලා අනේ නැහැ අපූරුවට තිබුනා. බොහොම ස්තුතියි.

  • @sherinalles6559
    @sherinalles6559 4 роки тому +2

    Oya kiyadena saralavidiyanisa watahaganna harimapahasui oyage kemamama seramaheduwa thank you pan hadannatkiyadenna

  • @r.tmusicproduction6702
    @r.tmusicproduction6702 4 місяці тому +1

    You are so humble thinking about everyone 🎉🎉🎉 Thank you so much for the recipe 😊 😊

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 4 роки тому +2

    මම ඉල්ලපු දෙ ලැබුනා.ස්තුතියි ඔබතුමා ට

  • @sumithrapeiris2311
    @sumithrapeiris2311 Рік тому +1

    Harima lassana bun tikak. Thank you chef.

  • @iranganiparanagama7576
    @iranganiparanagama7576 4 роки тому +1

    Oya kiyala dun widiyata kibula banis haduwa hondata awa thanks

  • @vijithakarunarathna3177
    @vijithakarunarathna3177 2 роки тому +1

    Chef french bugatti , foccacia bread hariyata hadana widiya kiyala denna puluwanda❤

  • @indranikamala3974
    @indranikamala3974 3 роки тому +1

    ගොඩක් ස්තූතියි .පැහැදිලියි..

  • @sriranjanivelusamy3133
    @sriranjanivelusamy3133 3 роки тому +1

    Thank u chef
    All ur recepies I am doing
    Very nice coming
    U teaching very clear
    Atta athanava my favorite j
    See bunees
    Puthu saranai chef

  • @sumanasamara3274
    @sumanasamara3274 3 роки тому +1

    ලස්සනට කියලා දෙනවා බුදුසරණයි

  • @Kalpana-im3vj
    @Kalpana-im3vj 2 роки тому +1

    chef maga awan ake rat karanakota uda yata dakama aka para one karanna bae.ahama prasnayak nadda.banis aka adiya back unama uda patta back wanna one karata kamak nadda.aka pahadili karanna please.

  • @sarujeevan5590
    @sarujeevan5590 3 роки тому +2

    Wow very useful video. Thanks a lot.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 10 місяців тому

    Thank you so much Chef. The buns look so soft n perfect. I tried your fish buns n it came out beautifully. Will try this too.

  • @mherath5902
    @mherath5902 2 роки тому +1

    Mama kamathima chef....varadinnema naha kama hadaddi...puluvan nam submarine bun1ka thiyena mixture eka kiyala.dennako.sir

  • @madushani3627
    @madushani3627 4 роки тому

    බොහොම ස්තූතියි චෙෆ්.... මං ඉල්ලපු රෙසපිය ගැන කියල දුන්නට...

  • @palikanishanthi1601
    @palikanishanthi1601 4 роки тому +1

    Memath laast week eke banis haduwa wene kenek kiu wedihata hari giye neeee Ade hadane oni chefge vidihata Mama hadala kiyanam ok but appa haduwa 4 tims chefge vidihata hodata thibuna thanks chef 👩‍🍳

  • @piyanthapiyantha3630
    @piyanthapiyantha3630 2 роки тому +1

    හරිම පැහැදිලියි

  • @inokajay6623
    @inokajay6623 3 роки тому +4

    Thank you for thinking about those who don't have a dough mixer.👍

  • @jananimaleesha8160
    @jananimaleesha8160 3 роки тому +1

    Harima rasai sini bunis thanks kiyala dunnata

  • @audreyboteju2543
    @audreyboteju2543 3 роки тому +2

    Thank you for sharing the tost pan and bun recipe I think you are very genuine in your explanations thanks A LOT GOD BLESS BROTHER

  • @dammikavidyarthi470
    @dammikavidyarthi470 3 роки тому +2

    Wowwwww superb n so clear ur advice n thanks a lot chef 🙏

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 4 роки тому +1

    Godak watinawa chef chefge voice eka godak lassanay hodata mathaka hitinawa budusaranay thawath shakthiya labewa 💗💗💗

  • @geethanidealwis76
    @geethanidealwis76 Рік тому +1

    Chef mama inne Newzealand .mata kiyala denawada mewage ratakadi use karanna puluwan piti wargaya monawada kiyala

  • @wasanthifernando769
    @wasanthifernando769 3 роки тому +1

    Mata තියෙන්නේ microwave awann ekak eke කොහොමද welawa සහ temperature eka තියෙන්නේ කොහොමද kiyala denawada chef

  • @irenohewa6346
    @irenohewa6346 3 роки тому +2

    Oh, oh, ,,!Thank you very much 😃 budusarnai 🌹

  • @yasminramasundara6492
    @yasminramasundara6492 3 роки тому +1

    Thanks for your quick response.

  • @rajanayaka4001
    @rajanayaka4001 4 роки тому +2

    wow kanna hithuna dekkama budu saranai oyata 👌👌👌👌👌

  • @shihanashihana1742
    @shihanashihana1742 3 роки тому +1

    Mama kempula panies aduva lasanata hawa thank your

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому +1

    බොහොම .ස්තුතියි .ඔබතුමාට .

  • @Anu123-x9f
    @Anu123-x9f 3 роки тому +1

    Harima pahadiliy oba tumata godak pin.

  • @malaa5678
    @malaa5678 4 роки тому +1

    ඔබතුමාට ගොඩක් ස්තූතියි කහබත්මමහැදුවාඔබකියාදුන්විදිට හොදට ආවා මමඉන්නෙජමනියෙ ඔබෙචැනල්ඵකබලාමමකෑමහදනවාඔබ හරියටතෙරැම්කරදෙනවා ගොඩක් පිංන් ඔබසහඔබෙ පවුලේ සැමට නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් පතනවා බූදුසරනයි ඔයාට මල්ලියේ

  • @niroshahamy5047
    @niroshahamy5047 3 роки тому +1

    Thax hodata kiyalla dunna mn haduwa hodata awa thaxx

  • @sujathaehelepola2185
    @sujathaehelepola2185 Рік тому +1

    නියමයි. ස්තුතියි

  • @gugyfyf4334
    @gugyfyf4334 Рік тому +1

    Mesin eka annakota kocara walak annana oneda

  • @upalidinushika3198
    @upalidinushika3198 4 роки тому +1

    Thanks chef. Harima pahedili. Mn godaak kemathi chef pehedili karana vidiyata. Roast pan hadaddi coconut oil wenuwata sunflower oil use karnna puluwanda?rase wenasak weida? Mata coconut oil nee. Christmas walatat special deyak kiyala dennakoo.

  • @lahirushiwantha8828
    @lahirushiwantha8828 3 роки тому +2

    Chef පුළුවන් nam ingredients gram walin denne plz

  • @sumithradevi6682
    @sumithradevi6682 3 роки тому +2

    තෙරුවණ් සරණයි බොහොම ස්තුතියි ඔබතුමාට

  • @userrty8362
    @userrty8362 4 роки тому +1

    Thanks chef. Piliwelata kiyala denawa.

  • @taniaabeysiri6387
    @taniaabeysiri6387 Місяць тому

    I like to use fresh yeast. What is the quantity of fresh yeast I should use for this recipe and for the fish bun recipe please

  • @dumindasenevirathna1832
    @dumindasenevirathna1832 2 роки тому +1

    we make dinner bun its good very tasty thanks for your instructions

  • @cmeducationshorts
    @cmeducationshorts 3 роки тому +1

    Thanak harima pahadili theruwan saranai

  • @ManjuMarimuthu-fd9rz
    @ManjuMarimuthu-fd9rz 19 днів тому +1

    Hello Mr. Chef Pls மட eggles bun receipe hadandako

  • @wasanthiperera7846
    @wasanthiperera7846 2 роки тому

    Thanks a lot 🙏 very well done. Very experienced.

  • @dilinikaumadi6566
    @dilinikaumadi6566 8 місяців тому +1

    Milk powder wenuwata use karanna puluwan monawada

  • @shiranithewarapperuma9545
    @shiranithewarapperuma9545 4 роки тому +1

    Your explanation is good

  • @phindrani947
    @phindrani947 2 роки тому +1

    බොහොම ස්තුතියි

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 4 роки тому +1

    බොහොම ස්තූතියි සතුටින් ඉන්න ජයවෙවා

  • @wasanthakumudhuni1772
    @wasanthakumudhuni1772 3 роки тому +1

    Godak stuti keyala dena kema wattoruwalata pehedelwa keyala denawa bs

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 3 роки тому +1

    Niyamai.budusarani👍👍👍👍

  • @verunichathurangani3013
    @verunichathurangani3013 3 роки тому +1

    Piti 250g nam yeast koytharam onada

  • @gayaniharshani5025
    @gayaniharshani5025 2 роки тому

    Chef man banis thun parak haduwa e thun parama haoyaine soft na

  • @abevickramavidanagamagenir9935
    @abevickramavidanagamagenir9935 Місяць тому

    Banis heduwath gal banis thama hedena soft ne a mokada kiyala kiyala denna ko do aka hodata pipenawa ath becke karama gal wage

  • @swarnamudalige6388
    @swarnamudalige6388 4 роки тому

    බොහොමත්ම ස්තූතියි චෙෆ් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි,තෙරුවන් සරණයි ....

  • @induharris1903
    @induharris1903 3 роки тому +1

    Chef cream buns recipe ekath me widiyatamada bun eka hadanne?

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 3 роки тому +1

    Chef mama dinner rolls haduwa. Hariyatama awa Thank you hodata kiyala denawa ta. Seeni buns dough eka dough mixture eke hadanawanam kochcharak wela ananna oneda

  • @harshadisanayaka
    @harshadisanayaka 2 роки тому +1

    Realy appreceate your reiepes

  • @ujithathushara7002
    @ujithathushara7002 2 роки тому +1

    Kochcara welawak bake karanawada

  • @chamaravidarshana
    @chamaravidarshana 4 роки тому +1

    Niyamie Aiye patta......!!!

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 4 роки тому +1

    අම්මටහුඩු මම හරි ආසයි සීනි බනිස් කන්න ....

  • @runeeshapeiris
    @runeeshapeiris 4 роки тому +5

    I would like to say Thank you very much for the most awaited recipe. I commented before I watch the video.😀 Thanks alot chef. All the best.

  • @fajiraoman2397
    @fajiraoman2397 3 роки тому +1

    Mn.enna
    Rata.api.maka.rata.anala.thynna.puluwanda

  • @mangodagerosemarie
    @mangodagerosemarie 4 роки тому +1

    Thanks Appreciate 👏 Excellent l make and let you know .🌹

  • @oneonone6040
    @oneonone6040 2 роки тому +1

    Superb chef thanks alot

  • @thanujavgamage4195
    @thanujavgamage4195 2 роки тому +1

    යීස්ට්, බේකිං පව්ඩර්, ආප්ප සෝඩාවල වෙනස මොකද්ද?

  • @lakminiw4879
    @lakminiw4879 2 роки тому +1

    Dough ekata sugar kochchara danawada chef?

  • @monicaperis4502
    @monicaperis4502 4 роки тому

    Niyamai mama inne🇮🇹mehe godak sitalai godak wela tiyanna una ehet hodatama heduwa thenks👍

  • @kmikkakulandarakakulandafa5048
    @kmikkakulandarakakulandafa5048 3 роки тому +1

    ගොඩාක්.ස්තුතියි.මල්ලි😳😘

  • @saralam.a4695
    @saralam.a4695 3 роки тому +4

    Thank you so much chef.

  • @athulawimalarathna1615
    @athulawimalarathna1615 Рік тому +1

    Ane mamath heduwa oyage recipe ekarama eth heduwata passe athule podi smell ekak enawa ai e ?? Plzz 🙏 hethuwa kiyanna puluwanda

  • @kalyanieranasingha7500
    @kalyanieranasingha7500 4 роки тому +1

    My favorite
    Thanks Thanks going to try it soon

  • @deepthiniranjala9903
    @deepthiniranjala9903 4 роки тому +1

    Chef, bread ekak hadana widiha dannako...roast paan recipe eka wage paan ekak hadana hatith danna...plz

  • @dilanithakshila6476
    @dilanithakshila6476 4 роки тому +1

    niyamai ayye. godak sthuthiy

  • @Sachilaindumini
    @Sachilaindumini 4 роки тому +1

    Chef mn gawa stand mixer akak thiyanawa. Ake 1kg vitharai ananna puluwan.
    Chef mata kiyannako aka sere 3,4kg ananna puluwan mixer akak ganna thenak gena. Chefge recipe niyamai. Tnq ❤️❤️💐

  • @nalikanishanthi5031
    @nalikanishanthi5031 Рік тому +1

    Wow❤❤❤❤❤ thanks

  • @mastmastr2029
    @mastmastr2029 4 роки тому

    ගොඩක් ස්තුතියි..ෂෝයි අනේ...

  • @laylakaram5007
    @laylakaram5007 4 роки тому

    😱😱 කෙලත් උනනවා බිත්තර නැතිව බැරිද බොහොම ස්තූතියි

  • @renurenu4173
    @renurenu4173 4 роки тому +3

    බුදුසරණයි