Matama keyapu kathawak.mama den puruddak wedehata hemadaama oyage video balanawa.mama rata enne Oyage katha mata mara haiyak thank you dear..oya godak shakthimath kenek.ape hemoogema ashirwadaya oyata.🎉🎉🎉
Thank youu.math mata wada weswasa karala .matath wada mama adare karala .anthimata mata mawath nethi kara.lankawath dala enna una😢.oyage katha mata loku haiyak.mama den thaniyama.matath thaniyama nigitenna one shakthimathwa.den mama mata adarei.🎉❤❤❤Thank youu so much dear.🎉🎉🎉
අනේ පුංචි කූඹියෝ... ඔයා නම් කූඹි රජෙක් අපේ හිත් කියවනවා උත්තර එවනවා හිත හදාගන්න... ස්තුතියි... ස්තුතියි.... 💐💐💐💐
හුදකලා අරගලයෙ, life transformation එකේ වේදනාව, ආත්මයෙ හම ඉරල දාල අලුතින් පිහාටු එනකන් හැමෝගෙන්ම සීතල කඳු මුදුනක තනිවෙලා survive වෙන රාජාලියෙක්. අවසානයේ අලු ගසල දාල අලු තුලින් උඩට ඉගිලෙන ෆීනික්ස් කුරුල්ලෙක්. 'තුවාලයක් යනු ආලෝකය ඇතුලු වෙන තැනක්'. ඔබට ගොඩක් ස්තූතියී 🙏❤ 🧘♀️💪
🩷
කඩාවැටෙන හැමතැනකම අයිය කියන මේ කියන දෙවල් ආයෙ මත් නැගිටින්න ලොකු හයියක් වුනා
Thank you aiyaa
Sirawatama❤
වචන ටික මහ මෙරක් වගේ අයියෙ..කොහොම හරි ගේමක් ගහල ගොඩ එන්න පුලුම හයියක් දුන්න වචන ටිකක්..❤️❤️❤️🙏🙏🙏
ආදරෙයි ගොඩක් ඔයාටත්. ❤ කොහොමද ඔච්චර ලස්සනට අපේ ජීවිතයේ කියවන්නෙ. ඔයා අපිට විශ්වයෙන් ලැබුණු තෑග්ගක් . ස්තූතියි විශ්වයට. 🙏
🩷
අවශ්‍ය වෙලාවටම හරියනම vedio එක දෙන ඔයා හරියට අපෙ හිත් කියවනවා වගේනේ ❤️👊
අනිවාර්යයෙන්ම දිනනවා ❤💯✊
🙏🙏🙏
සහෝදරයා මගේ ජීවිත කතාවට ගැලපෙන පට්ටම පට්ට වීඩියෝ එකක් තමයි ඔබ මේ ගෙනත් තියෙන්නේ.මගේ දැන් ගෙවන ජීවිතයටත් , සිතුවිලි වලටත් නියමෙටම ගැලපෙනවා.ස්තුතියි ස්තූතියි ස්තූතියි. මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මේ වීඩියෝ පටයටත් ඔබටත්.
ඔබටත් ඡයෙන් ජයම ලැබේවා❤
Man gena kauru monawa hithuwath mage gamana mm yanawa. Aiya oya Nisha hitha hiya Karan.. Godak pin... ❤❤❤
Oyageth prashna wisadenna kiyala parthana karanawa💙
තනියෙන් ජීවත් වෙන එක තරමි සතුටක් නැ මාරම නිදහස් ප්‍රශ්න නැ .හැබැයි සමහර අයට මෙක තේරෙන්නෙ නැ හැමොම යන්නෙ එකම විදියට ඒක හරි කම්මැලියි කිසිම වටිනා කමක් නැ .අරය ඉන්නවා මෙයා ඉන්නවා කිව්වාට හරියට බැලුවොත් අපි හැමොම තනියෙන් ප්‍රශ්න වටට විසදුම් හොයන්නෙ දුක දරාගත්තෙ සතුට වින්දෙ 💜️🌍☘️
ස්තුතියි ඔයට තව video ගෙන්න 🙏
වැදගත් දිගටම වීඩියෝ ගේන්න. ජයවේවා.❤
🩷
ස්තුතියි සර් තව තවත් ශක්තිමත් වුනා .මුලු හදවතින්ම ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏
🩷
ඔව් මල්ලි ඔයාට ගොඩාක් පිං ඔයාව මුණ ගැස්සූ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤
Thanks Brother ❤❤❤
ශක්තිමත්ව ඉදිරියටම යමු..අපිව ශක්තිමත් කරන ඔයා එක්ක අපි ඉන්නවා 🎉 හැමදේම ගොඩක් හොදින් ඉටුවෙනවා.නරක කාලය ඉක්මනින් ගෙවිලා යන්න කියලා ප්‍රාර්ථනා කරමු..ජයම වේවා!! ගොඩක් ස්තූතියි අපිව ශක්තිමත් කරනවට වගේම ජිවිතේ ඇත්ත කියලා දෙනවට🙏🙏💖💖
යමු 🩷
ඔබටත් විශ්ව මාතාවටත් 🙏 🙏 🙏 ස්තූතියි..🎉🎉🎉
Thankyou ❤️🌹
You’re welcome 😊
ඔයානම් හිත් කියවන හිත නිවන රජෙක් මල්ලි
Thank you my brother.. thank you very much and all the very best.
හරියට ඔයා වගේ....ඔයාට ඔයා පහනක් වෙමින් අනිත් අයට ආලෝකය දෙන....තෙරුවන් සරණයි!ඇත්තටම ඔයා කියන විදිහට ජිවිතෙ ධර්මාණූකලව ගත කරන කොටත් ලැබෙනවා....ඔයාට බොහොම පින් ඔයාගේ අවබෝධය අන් අය එක්ක බෙදා ගන්නවාට....ඔයාට යහපතක් ම වේවා!❤
අපිට ඔයාව මාරම හයියක් සර්☺thank you
🩷
Thanks sir
Manussa jeewithayaka watinakama danna oyata budusaranai..gdk sthuthi..paara kiyana tharuwa..❤
❤️
සදාචාරය වැඩි දියුණු කිරීම සඳහා ලස්සන කතාවක්.
ස්තුතියි සර් ❤❤❤❤❤
තමන්ට තමන් විතරයි , eka අතකට ඒකත් හොඳයි
අයියේ ගොඩක්ම වටිනවා මේ වගේ විඩියෝ දානවාට , ඔබට ජය ❤❤
Thank !
Thanx you so much❤.
Dawasin dawasa shaktimathwa negittanawata oyaata goodaak pin.devi pihitay.
🩷
🩷
ඔබට ස්තූතියි ❤
Matama keyapu kathawak.mama den puruddak wedehata hemadaama oyage video balanawa.mama rata enne
Oyage katha mata mara haiyak thank you dear..oya godak shakthimath kenek.ape hemoogema ashirwadaya oyata.🎉🎉🎉
🩷
ස්තුතියි ❤🙏
Motivation programme godak motivator lage baluwata mata hitata tadinma wadune meka witaraei🎉thanks Mr
This video I would like most. Good luck
ස්තුතියි සර්
Oya mata Dunna owadan walata bohoma pin . Nissabda satankaruwo Godak sakthimath. Bohoma pin bohoma sthuthiyi Malliya oyata. Obawa munagessu wiswa mathawata sthuthiyi
කාවවත් විශ්වාස කරන්න බෑ.
ඒක ටිකක් අමාරුයි.ගොඩක් මිනිස්සු අපෙන් ඈත්වෙනවා.ඒකෙන් ඔයාට ඔයාව තේරුන් ගන්න කාලය හම්බවෙනවා.❤
Alone but unstoppable ❤💆♂
🩷🩷
Thank youu.math mata wada weswasa karala .matath wada mama adare karala .anthimata mata mawath nethi kara.lankawath dala enna una😢.oyage katha mata loku haiyak.mama den thaniyama.matath thaniyama nigitenna one shakthimathwa.den mama mata adarei.🎉❤❤❤Thank youu so much dear.🎉🎉🎉
ගොඩාක් ස්තුතියි 🙏 ❤🎉
🩷
❤️❤️❤️🌹👍 තෙරුවන් සරණයි
ම මත් තනියම නැගිටින්න තනියම ඉන්න කෙනෙක් ඔයාට ගොඩක් පිං,
ගොඩාක් ස්තුතියි.... 💐
Godak pin aiya... ❤❤❤
hithatama danuna ne❤
Ayye oyt idiriytm ynn shakthiy labenn kiyl mn prarthn krnw ..jyen jaya✨️💫
🩷
හිත kiyawanawa wage කියනවා ඔයාට tanks ගොඩක් හොඳයි
🩷
Thank You Brodh💚💫
You are so welcome
ඔයාට ගොඩක් පින් ❤
Real Thing Is Life මාව ජීවත් කරවපු Channel එක. ❤
ඒ වචන මාව තවත් මෝටිවේඩ් කළා❤
ස්තූතිය
Oyge hma prshnykma wisadenna oni❤️ thnkyou hmdam mehm hoda dewal kiyl denwta❤️
🩷
Obe upades wala watinakama itha ihalai.thaniyen dinapu kenek mama .j.p.
Good luck 😮😮😮
🩷
ඒක පට්ට.
ස්තුතියි !!!🎉🎉🎉
🩷
Godaaak sthuthi obathumata..
🩷
Thanks aiye supiri moral ekak denne oya nam ❤
🩷
Thankyou. I loveeeeeeeee you
ඔයා තමයි law of attraction එක ගැන මගේ තියෙන waradi wataheem නැති කරලා හරියටම ඒ දේ තේරුම් කරලා දුන්නෙ Thank you 🙏🥰♥️💐🤩
Thank you ❤😊
ස්තූතියි......උදේ පාන්දරම හිතන්නට අලුත් දෙයක් දුන්නට
❤️
Hamotama galapenna meva kohoma kiyanavada kiyala hithenava. Adarei obathumata...
Thanks miththrya.
🩷
Thank you sir❤️
Real thing is life ❤️❤️❤️❤️❤️❤️
🩷
Thank You ❤
You're welcome 😊
Thank you malli🎉
Thank you too
❤ Thank you ❤ brother ❤
You're most welcome
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤thank u aiyeeeeeeeeeeeeee
Thank you 💜✨
Ou oya loku haiyak sir,godak pin❤️🤍🤍🤍
🩷
Thank you .❤ real thing is life .🔥
🩷
කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙමු
Thank u so much 😊❤
Thank youu❤❤
Thank you 😊
Thank you so much sahoo ❤❤❤
අයියේ මට ඕන විදියට මගෙ විදියට ඉන්න ගියාම මිනිස්සු කියන කතාවලට ගොඩක් රිදෙනවනේ. ලෝකෙම තනි උනා වගේ දැනෙනවා...එහෙම උනාම.
Ekanam niyamayi.thani una apitama katha kala wage
🩷
Thank u 💫💪
Jaya wewa ❤
❤️
❤ thank you
You're welcome 😊
Respect ayye❤
🩷
Thank you Lasa 😍
Thank u bro ❤
Thenks 😍🤗
Thank you
ආදරෙයි ❤
Appreciate ❤
මෙි වීඩියෝ"එක කෝටි ගනනත් වටිනවා
ස්තුතිවන්ත වෙනවා.
God දුන්නු ජීවිත කලයෙ සිමාව අවසන් වෙනතුරු ඔබ ඉගි දක්වන්න එය හොදින් නිමා කර පසු God ගෙ team එකෙ හොඳ පිලිග¿නිමක් තියෙයි / මේ මොතෙ ගෙවන මිනිස්සු සමග විලු තලුවෙන් කලය නිමා කරමු හා ද
Mn me පාර A/l කරන කෙනෙක් මගේ situation එක හරියටම කීවා ඇත්ත මට දැන් කිසි කෙනෙක් විශ්වාස කරන්න බැරි තරමට දේවල් එපා වෙලා තියන්නේ දැන් තේරනවා මට ඉන්නේ මං විතරයි
❤❤👌👌👌👌
👍👍👍
Thanks bro❤
Welcome 😊
Thank Bro❤
Welcome