කිසිම වියදමක් නැතිව ඉතුරුවෙන රෙදි වලින් බ්‍රා මහමු | Let's Make a Cotton Bra

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 155

  • @yvonnefernando3298
    @yvonnefernando3298 6 місяців тому +6

    මම මුලින්ම ස්තුතියි කියනව ඔබතුමියගේ දැනුවත් කිරීම පිලිබදව.
    ඔබ කියා දුන් පරිදි මැසීමෙන් පසුව කපා ඉවත් කල කොටස් බ්ලොක් එකෙදීම කපා අයින් කර,විවරය පසු පසට දමා මා මෙය ඔබ කියාදුන් පරිදිම සාර්ථකව මසා ගත් බව ඉතාමත් සතුටින් කියමි...ඔබතුමියගේ දැනුම සහ යම්තාක් දුරට මා කල වෙනස් කිර්‍රීම තව අයෙකුට උදව්වක් වේයයි සිතූ නිසා මෙසේ පල කරමි.
    නැවතත් ඔබ තුමියට බොහොම ස්තුතිය ..

    • @MahumPiyasa
      @MahumPiyasa  6 місяців тому

      Thank you

    • @nirmalapamala7784
      @nirmalapamala7784 5 місяців тому

      ස්තුතියි ඔබතුමියට ගොඩාක් වටිනවා මේ කාලේ තෙරුවන් සරණයි 🙏

    • @biyatrisebiyatrise7138
      @biyatrisebiyatrise7138 3 місяці тому

      ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ලැබේන්න ඕන මේ වගේ වැඩ සටහන් කියලා දෙන්න ජේසු පිහිටයි ඔබට

  • @MebalGanegama
    @MebalGanegama 2 місяці тому +1

    Wel done ❤❤

  • @pushparanjani9763
    @pushparanjani9763 3 місяці тому

    Godak lassanyi mis
    Thawa nirmana krnna obthumiyta
    Shkthiya lebewa

  • @RohiniWickramasinghe-y3z
    @RohiniWickramasinghe-y3z 8 місяців тому +1

    ගොඩක් හොඳින් තේරුම්ගත හැකියි ඔබතුමියට බොහොම ස්තූතියි

  • @ManjulaKusum-br5pl
    @ManjulaKusum-br5pl Рік тому +2

    හරි සරලයි වගේම හිතටත් අල්ලන විදිහේ. මැහුම් ක්‍රමයක්. මිස්. ඔයාට ගොඩක් ස්තුතියි. මමත් මේ වගේ කෙටි ක්‍රමයක් හොය හොයා හිටියේ

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 Рік тому +2

    ඇත්තටම හරිම වටින වීඩියෝ එකක් මිස්. ගොඩාක් ස්තුතියි .🌺🌺🌹🌹

  • @biyatrisebiyatrise7138
    @biyatrisebiyatrise7138 3 місяці тому

    ඈත්තටම හරිම ලස්සනයි ඔබට ගොඩක් ස්තුතියි

  • @ChamaliJayathilaka
    @ChamaliJayathilaka Рік тому +1

    Thank u miss.harima pahadiliva lassanata hamadema kiyala denavata.godak pin.teruwansaranai!!❤❤❤

  • @susanrajapakse-le5nt
    @susanrajapakse-le5nt Рік тому +1

    ගොඩාක් ස්තුතියි ඔබ තුමීට,,ලස්සනයි ..වියදමත් අඩුය් ..👍👍✔❤

  • @nirmalapamala7784
    @nirmalapamala7784 5 місяців тому

    ස්තුතියි ඔබතුමියට ගොඩාක් වටිනවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @ruwanilanka7290
    @ruwanilanka7290 Рік тому +2

    ඇත්තෙන්ම හරිම ලස්සනයි ඒ තරම් වියදමකුත් නෑ මහන්නත් ඒ තරම් අමාරැවක් නෑ ..බෙහෙවින්ම ස්තුතියි මිස්🙏🙋

  • @damayanthinavaratne327
    @damayanthinavaratne327 Рік тому +1

    වටිනා අදහසක් ස්තුතියි

  • @malkadisanayaka439
    @malkadisanayaka439 10 місяців тому +1

    මිස් මම මේ බ්‍රා එක ඉස්සරහා ඕපන් එක වහල පිටුපසට හාක්ක දාල මැහුවා.ගොඩක් ලස්සනට ආවා.බොහොම ස්තූතියි මිස්.

  • @dshdhammi7724
    @dshdhammi7724 Рік тому

    අනේ හරිම වටිනවා හොයහොය හිටියේ සරලව පහසුව නොවඩුවම කියලා දුන්නා ගොඩාක් ගොඩාක් පින් ස්තුතියි මිස්

  • @IROMEABAYASEKARA
    @IROMEABAYASEKARA Рік тому

    ගොඩාක් ම වටිනවා මිස් මිස්ට ගොඩාක් ස්තුති ❤❤

  • @mangaladias1610
    @mangaladias1610 Рік тому +1

    වටිනා ඉදිරිපත් කිරිමක්💖💖👍

  • @ruthfernando3421
    @ruthfernando3421 Рік тому

    Excellent work thank you very much.

  • @NuwarageNuwarage-d6h
    @NuwarageNuwarage-d6h Рік тому

    ගොඩක් වටිනවා මිස් හරි ම ලස්සන ඉ වැඩි වියදමකින් තොරව මෙය මස ගන්න පුලුවන් බුදුසරනෛ ජයවේවා

  • @ThiliniMayurawansha
    @ThiliniMayurawansha 2 місяці тому

    Ane bohoma sthuthi miss mata uwamana wela thibuna ekak mata poddak kiyanna puluwanda miss eka brest ekak nathi ekata kohomada padin dala hada ganne kiyala mokada mata uwamana nisa loku udauwak kiyala dunnoth miss

  • @marianjaksa4712
    @marianjaksa4712 Рік тому

    Thank you miss...ඔබතුමියගෙ මේ videos හරිම වටිනවා.

  • @sudugnanaseeli429
    @sudugnanaseeli429 Рік тому

    ගොඩාක් හොද දෙයක් මිස්ට පින්

  • @ChampikaNeranjalachampika
    @ChampikaNeranjalachampika Рік тому

    ගොඩක් වටිනා අදහසක්

  • @sachinisalsani5749
    @sachinisalsani5749 Рік тому +1

    Suba aluth auruddak wewa miss.watina video 1k

  • @dilininilushika-j3c
    @dilininilushika-j3c Місяць тому

    Godak pin oyagen godak dewal igana gannawa oyata a pinsma ati

  • @malkanthiwimali3778
    @malkanthiwimali3778 6 місяців тому

    Thanks miss ❤❤

  • @hewasriyani6725
    @hewasriyani6725 Рік тому

    හරිම ලස්සනයි මිස්..ස්තුතියි

  • @anomaatapattu792
    @anomaatapattu792 Рік тому

    Thank you Mrs .

  • @malikapretty8566
    @malikapretty8566 9 місяців тому

    Godak lassanai Tankiy mis

  • @chandrikawijesooriya6530
    @chandrikawijesooriya6530 Рік тому

    ආතරයිට්ස් රෝගී කතකට හරි වටිනවා .ස්තූතියි.

  • @ashokakumarathunga5535
    @ashokakumarathunga5535 Рік тому

    Harema. Asawen baluwa sthuthe

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Рік тому +7

    බොහොම වටිනවා මිස්. දැන් හොඳම 1ක් ගන්න ගියොත් රු.2000 - 3000 ක් වත් ඕනේ. ගෙදර මේ වගේ ඒවා තමුන්ම මහ ගන්න කොට වියදමත් ඉතා අඩුයි. අනිවාර්යයෙන්ම මහනවා, බොහොම ස්තූතියි! 💐💐💐

    • @MahumPiyasa
      @MahumPiyasa  Рік тому +1

      Thank you

    • @dilanushiroma5435
      @dilanushiroma5435 Рік тому

      ම්ස් මේ bra එකේ පපුව 44 අනිත් මිමි වෙනස් වෙන්වද..

    • @nandanganisubhasinghe5128
      @nandanganisubhasinghe5128 Рік тому +1

      මිස් මම වීඩියෝ එක බලල 36, 38සයිස් දෙකට බ්‍රා දෙකක් මැහුව. හොඳ ටම තියෙනව. හරිම වටිනව.පිටිපසට හක් අල්ලන එකත් කියල දෙන්නකො.ඔබතුමියට බොහොම ස්තුතියි.

    • @JanakiT-v2d
      @JanakiT-v2d 2 місяці тому +1

      ස්තූතියි මිස් ❤❤

  • @rasikamanelkumaridias2735
    @rasikamanelkumaridias2735 Рік тому

    මම හොය හොය හිටපු එකක්. ස්තුතියි.

  • @mithraamunugama-vi9cx
    @mithraamunugama-vi9cx Рік тому

    Miss cup 1 pitupasata allana patiye diga ganne kohomada

  • @OPGamer-o6i
    @OPGamer-o6i 7 місяців тому

    Thank you so good

  • @sadusadusaduchandrarathnay2615
    @sadusadusaduchandrarathnay2615 7 місяців тому

    Thanks a lot.

  • @malkanthiperera8245
    @malkanthiperera8245 Рік тому

    Thank you for the new bra pattern.❤🌹🌹

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 Рік тому +1

    හරි වටිනව

  • @GayaniGayani-d4e
    @GayaniGayani-d4e Рік тому

    හරිම වටිනවා මිස්

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 Рік тому

    හරිම ලස්සනයි මිස්. බොහොම ස්තූතියි .

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 10 місяців тому

    Thiruwan saranai mis

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 9 місяців тому +1

    ඕනම මිම්මක් මේ අයුරින් මහන්න පුලුවන්..පපුව 40ට වැඩි කෙනෙක්ට මැහුවා .හරිම අපූරුවට ආවා..මිස්ගෙන් කලින් මම මේවගේ එකක් ඉල්ලුවා ...ස්තුතියි මිස්.තෙරුවන් සරණයි ...

    • @hemamalimendis3718
      @hemamalimendis3718 5 місяців тому

      😊මට කියල දිපුඕලොක් තේරුනේ නැහැ

  • @VithanageRamyalatha
    @VithanageRamyalatha 4 місяці тому

    හරිම ලස්සනයි 😊 14:52

  • @indipalakanthi5880
    @indipalakanthi5880 Рік тому

    Lassani.kalayata.watina.vidio.akak

  • @audreyvincent5382
    @audreyvincent5382 11 місяців тому

    Thank you very. much

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Рік тому

    බොහොම ස්තුතියි

  • @anulawijesekara9881
    @anulawijesekara9881 Рік тому

    Thank you .

  • @wimalagamlath9835
    @wimalagamlath9835 Рік тому

    Mamath obathumiyage weediyo balanawa, bracup 2ka joint karana gamanma urapati cup eke medata thiyala allannath puluwan pinishin eka lassanai ewitaneda,

  • @Thesmi-pd4cv
    @Thesmi-pd4cv Рік тому +1

    Missta Godak pin mama Godak denagen me gana wimasrem karath kauruth kiyala dunne na missta pin siduwenawa jathii jathith niduk wewa niroogi wewa💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷💛🌷

  • @MalaniMalani-w7l
    @MalaniMalani-w7l 10 місяців тому

    මිස්ට බුදුසරනයි

  • @neththikumaragechandralath3052

    Thanks

  • @sdchandralatha3991
    @sdchandralatha3991 Рік тому

    Thank u mis

  • @rosidaniel8389
    @rosidaniel8389 6 місяців тому

    Sthuthiy obathumiyata bohoma...ithama prayojanawath meya....

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 місяці тому

    ලිවියම් රෙඩ්, ලිවියම් ඔරේන්ජ්, කවාලි (දම්), නමෝරා සුදු, බම්බිනෝ රෙඩ්, පැන්ඩෝරා (රෝස), fantacy ලව්, ජම්බෝ රෙඩ්, අමාලියා, මේවාගෙන් චුටි පැල (350), නිව් පර්පල් එකෙන් සහ ඇබ්සලූට් ග්‍ර්‍රීන් එකෙන් මල් තියන පැල 2ක් අවශ්‍යයි .❤️❤️

  • @kanthirandrniya5807
    @kanthirandrniya5807 Рік тому

    Godaak sthuthi

  • @sanjeewanihapuarachchi8100
    @sanjeewanihapuarachchi8100 Рік тому

    මං මිස් ගේ saree jacket class ආවා නුගේගොඩ.. ඔෆිස් යන කාලේ හරිම ලස්සනට ඇන්දා... මගේ වෙඩිං එකට සියලුම ඇඳුම් මහගත්තේ මම. Flower girls, bright maid ඇතුළු සියල්ලම. ලස්සනට අඩු වියදමෙන් හැම දෙයක් ම.. දැන් දුවලා දෙන්නගේ ඇඳුම් මහනවා...💯

  • @KanchanaFernando-mm6ly
    @KanchanaFernando-mm6ly Рік тому +1

    මිස් මම මේ බ්‍රා එක මැහුවා හරිම ලස්සනට ආවා, මේ මට හිතෙන දෙයක් මම අහන්නේ මේ බ්‍රා එකේ කප් දෙක ඉස්සරහින් joint කරලා පිටිපස්සේ හරිමැදින් විවරයක් තියලා හක් අල්ලලා පිටිපස්සෙන් open කරන විදියට හදන්න බැරි වෙයිද

    • @yvonnefernando3298
      @yvonnefernando3298 6 місяців тому

      පුළුවන් ,මම අද එහෙම කලා ඉතාමත් සාර්ථයි..

  • @tharangachamari724
    @tharangachamari724 Рік тому

    Thank you mis

  • @Gihanigihani-o5q
    @Gihanigihani-o5q Рік тому

    වැදගත් වීඩියෝ එකක් ❤

  • @geethanijayasundara2286
    @geethanijayasundara2286 Рік тому

    Mama mehuwa neet ekata thiyenawa godak pin

  • @AnojaJayalath-e3z
    @AnojaJayalath-e3z 10 місяців тому

    Budu saranai

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 8 місяців тому

    Wow

  • @rasanraji3677
    @rasanraji3677 Рік тому

    Thanks miss.open එක පිටිපස්සට දාලා බ්‍රා පටි දාන්න කියලා දුන්නා නම් තවත් හොදයි .

  • @shanthikumari6466
    @shanthikumari6466 8 місяців тому

    👍👍👍👍

  • @PushpaLiyanage-t6n
    @PushpaLiyanage-t6n Рік тому

    ❤❤😊

  • @dilanushiroma5435
    @dilanushiroma5435 Рік тому

    😍😍

  • @kanthimangalika1119
    @kanthimangalika1119 Рік тому

    Thank u miss mista පින් මිස් මට උදව්වක් කරන්න මම ආබාධිත යි මම පොඩි පොඩි ඇදුම්මහල විකුණනවා මට ගවුමක් මහන්න තියෙනවා , බෝරිච්ච අත් 2ක්දාලා breast pahala ගවුම gather karala පේලි5ක් පමණ මිස්ට අවස්ථාව වක් තියෙනවා නම් මම පොඩ්ඩක් කියල දෙනවද

  • @sherinaterani7757
    @sherinaterani7757 Рік тому

    😮😮
    ❤❤

  • @dshdhammi7724
    @dshdhammi7724 Рік тому +2

    මීට වඩා නීට් වන ක්‍රම මිස් දන්නවා ඒත් නොදන්නා අයට පහසුම ක්‍රමයක් අගෙයි අපුරුයි මිස් දිගාසිරි වේවා

  • @harisdesilva70
    @harisdesilva70 Рік тому

    can show us how to do a strapless bra .

  • @chamilagamage9679
    @chamilagamage9679 Рік тому +1

    ගොඩක් වටිනවා මිස්.ඒ වාගෙම ගොඩක් පිං.මගේ පපුවට 48ක් විතර.ඩාට්වල මිමි හදා ගන්නේ කොහොමද.මේ ගානම ඩාට් මදි වෙයිද මිස්.ස්තුතියි

  • @ManjulaKusum-br5pl
    @ManjulaKusum-br5pl Рік тому

    ඕකෙ ඉදිරිපස කර වට ට ලේස් එකක් ඇල්ලුවොත් හොඳ නැද්ද

  • @max-tv7xw
    @max-tv7xw Рік тому

    ❤❤❤

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 Рік тому

    ❤❤❤❤❤

  • @harisdesilva70
    @harisdesilva70 Рік тому

    Miss if u can darken your pen because you cant see thanks.

  • @Sachindusasmitha
    @Sachindusasmitha Рік тому

    මොන වගේ රෙදි ද මිස් සුදුසු මේ නිර්මාණය ට

  • @WMIThushari
    @WMIThushari Рік тому +1

    මහත අයට ඕක හරි යන්නෑ නේද මිස්

  • @kusumcuttilan2552
    @kusumcuttilan2552 6 місяців тому

    Thanks ❤

  • @DayanganiAndrahannadi
    @DayanganiAndrahannadi 4 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @shainihendeniya5864
    @shainihendeniya5864 Рік тому

    බොහොම ස්තුතියි

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 Рік тому

    Thank you miss .

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 6 місяців тому

    Thanks mis

  • @SwarnaLatha-g2l
    @SwarnaLatha-g2l Рік тому

    ගොඩක් ස්තුතියි

  • @sriyanthamadhavee4166
    @sriyanthamadhavee4166 Рік тому

    Thank you miss