හැමොටම පහසු හොඳම බ්‍රා එක | Let's Make A Bobbin Bra

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 83

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 8 місяців тому +8

    මහනව්දිය බලන්න ඉන්නවා 👍👍👍

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 8 місяців тому +5

    මිස් ඔයා අර කලින් කියලා දීපු අර curve ruler එක හදන විදිහ නැවත පාරක් කියලා දෙන්න ඔබට ස්තුති යි❤ඒ කලින් දාපු video එක නැහැ නෙ❤

  • @SaviDivyanka
    @SaviDivyanka 8 місяців тому +3

    ගොඩක් ස්තුතියි මිස්. අපි හැමදාම ඔබතුමියගේ video බලනවා. මහන විධියත් කියා දෙනවනම් ගොඩක් වටිනවා මිස්. ❤

    • @MahumPiyasa
      @MahumPiyasa  8 місяців тому +1

      Thank you. Idhiriyedhi karanawa

  • @pathminia167
    @pathminia167 4 місяці тому +1

    මිස් හැමදම හොදට තේරුම් කරලා දෙනවා ගොඩාක් ස්තූති මිස්.

  • @DharmawathieS8556
    @DharmawathieS8556 8 місяців тому +1

    Mama misge kandywala class ekakata giya harima hodata kiya denewa thank you mis

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 4 місяці тому

    Isthuthi miss
    Godak watinawa oyage silpaya aniyh ayata hariyatama denawata
    Jesupihitay 🎉❤❤

  • @jayanthamuthukuda3096
    @jayanthamuthukuda3096 2 місяці тому

    Where is the srcond part of this vidro?

  • @IndraniSK-vz8br
    @IndraniSK-vz8br 4 місяці тому

    Ganna thiyenne kohe mama adinne bobi brathamai

  • @AjanthaHettiarachchi-tt6kf
    @AjanthaHettiarachchi-tt6kf 4 місяці тому

    ගොඩක් ස්‍තුතී මිස්..මහන විදිහ බලන් ඉන්නවා

  • @dehemithavinsa597
    @dehemithavinsa597 4 місяці тому

    පොටෝ එකේ ඇදලා ඉන්න බ්‍රා වර්ගය කියන්න පුළුවන් ද

  • @ruwansampath-qm5ec
    @ruwansampath-qm5ec 8 місяців тому

    Gawumak mahanakota ganna papuwa wata mimma neda miss ganne

  • @chamodialuthgedara-g1s
    @chamodialuthgedara-g1s 4 місяці тому

    Thanku mis,mahana wedeyata balan ennawa .

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 8 місяців тому +2

    ස්තූතියි. සමහර අය කියාදෙන ඒවායේ අඩුපාඩු ඇති නිසා මැහුවාම හරියට එන්නෑ.ඔබේ එක හරි කියල හිතනවා. හරියට යමක් කියාදීමත් පිනක්.මිස් කුමන රෙද්දක් සුදුසුද යන්නත් සඳහන් කරන්න.

    • @MahumPiyasa
      @MahumPiyasa  8 місяців тому

      Thank you. Cotton redhi walin puluwan

  • @kumarichandima9665
    @kumarichandima9665 8 місяців тому

    Mis mahana widiha demmada

  • @MekhalaKasun
    @MekhalaKasun 4 місяці тому

    Miss meka mahana widiya nedda

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 8 місяців тому +2

    ස්තුතියි ඔබතුමියට 🌷❤️

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 6 місяців тому

    පපුව වටය කියන්නෙ අදින බ්‍රා සයිස් එකද මිස් නැත්තන් පපුව වටේ මැන්නම එන ගානද

  • @SandayaM.A
    @SandayaM.A 8 місяців тому +1

    Thank you miss❤
    Awuruddata Loki theggak .

  • @inokapriyadarshani7665
    @inokapriyadarshani7665 8 місяців тому

    ස්තුතියි මිස් බුදු සරණයි ❤❤

  • @ThilakaPeiris-io5ru
    @ThilakaPeiris-io5ru 4 місяці тому

    බුදුසර්ණයි.ම්ස්.❤

  • @ruthfernando3421
    @ruthfernando3421 8 місяців тому

    Thank you very much and good work please tell me the material Godbless you.

    • @MahumPiyasa
      @MahumPiyasa  8 місяців тому

      Thank you. Next video will include it

  • @ulpothatraditionalfamily2170
    @ulpothatraditionalfamily2170 4 місяці тому

    Mahana vidiya balanna asai mis

  • @chathuriniroshani5208
    @chathuriniroshani5208 7 місяців тому

    කෙලින්ම රෙද්දේ කපලා ඩාර්ට් මහගත්තම ත් හරි නේද මිස්

  • @rohiniabewardhana8212
    @rohiniabewardhana8212 8 місяців тому

    Harima watinawa miss Etha hodin pahadiliwa Kiya dunna bohoma sathutui mis papuwata 42 tath me kramayata puluwanda
    Budu Saranay

  • @tharangasampath6178
    @tharangasampath6178 8 місяців тому

    මේ බ්‍රා එක මහන විදිහ දැම්මාද

  • @shanthidesilva9494
    @shanthidesilva9494 8 місяців тому

    ඔබතුමිය සමග පොඩ්ඩක් කතා කරන්න පුලුවන් ද

  • @kumarichandima9665
    @kumarichandima9665 7 місяців тому

    Mis mahana widiha kiyala denna

  • @SureshikaMaduwanthi-q1m
    @SureshikaMaduwanthi-q1m Місяць тому

    Mahana vidiya danne naththe ai

  • @DulanjanaLakshan-pu2pi
    @DulanjanaLakshan-pu2pi 8 місяців тому

    මි ස් ගොඩාක් පින් මහන ආකාරය පිළිබඳ ඉක්මනින් කියලා දෙන්න

  • @Niroshaboyagoda.
    @Niroshaboyagoda. 5 місяців тому

    තවම මහන එක දාලා නැද්ද මට හොයගන්න බෑ 😢

  • @rupachandani5288
    @rupachandani5288 8 місяців тому

    මගේ පපුව වට මිමිම 39 කි. එවිට එම මිමිම හතරට බෙදලද ගන්නේ නමුත් මම අනෙක් බෙසියර් අදින්නේ කප් සයිස් 34 පිට ඊට වඩා වැඩියෙන් අදින්නේනමුත් කප් සයිස් 34 පිටමදි මම ඒ නිසා මෙම බිලොක් එක අදින විට පපුව 39 ⁣අරගෙනද බිලොක් එක අදින්න ඔින කරැණාකරලා පැහැදිලි කර දෙන්නේනම් ඉතාමත් අගනේය ස්තුතියි

  • @sriyanipoddiwala-cb6yx
    @sriyanipoddiwala-cb6yx 8 місяців тому

    ස්තූතියි. මිස්ට

  • @Pubuduwathmini
    @Pubuduwathmini 8 місяців тому

    ස්තූතියි මිස්

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 8 місяців тому +1

    ඉක්මනට මහන විදිහ දාන්න මිස්.❤❤❤

  • @RajaRaja-st4xs
    @RajaRaja-st4xs 8 місяців тому

    මිස් ගොඩක් ස්තූතියි බලාපොරොත්තුවෙන් හිටිය ඇඳුමක්

  • @kumarichandima9665
    @kumarichandima9665 8 місяців тому

    Mis mahana video akath danna

  • @ChandraniLatha-jy7cy
    @ChandraniLatha-jy7cy 4 місяці тому

    මිස් මෙි බාුඑක ඔබතුමිය ගෙන් .ගන්න පුලුවනි ද

  • @ShanthiHewage-j2r
    @ShanthiHewage-j2r 21 день тому

    මිස් බලොක් විකුනන්නෙ නැද්ද

  • @jayalalfernando4712
    @jayalalfernando4712 8 місяців тому

    Miss mahana widhiha kiyanakam balagena inne.Nilmini

  • @rosietaherath9754
    @rosietaherath9754 7 місяців тому

    ස්තුතියි

  • @chamilagamage9679
    @chamilagamage9679 8 місяців тому

    මිස් ගොඩක් ස්තුතියි 🥰🌻🌻🌻🎉පපුවට 46 කෙනෙක්ටත් මේ මිමි ම ගන්න පුළුවන් ද මිස්.

    • @MahumPiyasa
      @MahumPiyasa  8 місяців тому

      wenas wenawa size eka anuwa

    • @chamilagamage9679
      @chamilagamage9679 8 місяців тому

      @@MahumPiyasa මේ මිමි මගේ මිමි වලට මැනලා ගත්තා නම් හරි නේද ම්ස්

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 8 місяців тому

    Mahana widiya denawada miss!

  • @bandulapiyadarshani378
    @bandulapiyadarshani378 5 місяців тому

    Mahana. Wedeya. Dannako miss

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 4 місяці тому

    මේ zice. කීය වගේ අයට ද මිස්

  • @kanthithilaka6034
    @kanthithilaka6034 8 місяців тому

    Mahana vidiya denne nedda

  • @SanjewaniKumari-v6l
    @SanjewaniKumari-v6l 8 місяців тому

    Thanks mis

  • @PushpaKumari-n3r
    @PushpaKumari-n3r 8 місяців тому

    Thanks

  • @dinuthinu4746
    @dinuthinu4746 8 місяців тому

    ❤❤❤

  • @sandunimahesha5189
    @sandunimahesha5189 8 місяців тому

    💜️

  • @kalyaniperera7284
    @kalyaniperera7284 8 місяців тому

    මහාන හැට්ත් කියලා දෙන්න මිස්

  • @chandrasiliathapaththu551
    @chandrasiliathapaththu551 8 місяців тому

    ස්තුතියි මිස්

  • @M.Mack9597
    @M.Mack9597 8 місяців тому

    Thank you miss

  • @raisachapoor7799
    @raisachapoor7799 8 місяців тому

    Thank you

  • @malawathilowisdura4137
    @malawathilowisdura4137 8 місяців тому

    ස්තුතියි මිස්

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 8 місяців тому

    ස්තුතියි මිස්