Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මනසෙ දොරගුලු කඩාලාආදරේ කල ඔයාමිරිගුවක් වෙයි කියාලා නැහැ දැනන් හිටියේ මාතරහා නැතේ මගේ හිතේඅදටත් ඔබ කෙරේනොයෙනා දුරක සිටියත්මාගෙ දෑසින් සැගවිලාහැරිලා නැවත එනකල්ඔබගෙ මත්තේ හිදිමි මාතවමත් රූපේ ඔබගේරහසේ මම තියාමොහොතක් ගානෙ බැලුවේනොබලා බැරි නිසාජිවිතේට ආදරේහීනයේ තියාවාසනාව මා වෙතින්පා වෙලා ගියානොයෙනා දුරක සිටියත්මාගෙ දෑසින් සැගවිලාහැරිලා නැවත එනකල්ඔබගෙ මත්තේ හිදිමි මාමිහිදන් වෙච්ච අපගේඇසුරේ අග තියාඅදටත් එදා වාගේමම දුක් විදිනවාසාගරේක වේදනාරංචුවක් මෙදාහීසරේක වේගෙයෙන්ආවා මා කරානොයෙනා දුරක සිටියත්මාගෙ දෑසින් සැගවිලාහැරිලා නැවත එනකල්ඔබගේ මත්තේ හිදිමි මාමනසේ දොරගුලු කඩාලාආදරේ කල ඔයාමිරිගුවක් වෙයි කියාලානැහැ දැනන් හිටියේ මාතරහා නැතේ මගේ සිතේඅදටත් ඔබ කෙරේනොයෙනා දුරක සිටියත්මාගෙ දෑසින් සැගවිලාහැරිලා නැවත එනකල්ඔබගේ මත්තෙ හිදිමි මා
❤
💔🙂
අවුරුදු 4ට කලින් release උනාට අදටත් හරිම ආසාවෙන් අහනවා 😢❤️🖤🌼
Hm ow♥️🥺
Ooo😢
ඔව්❤
danuth ahuwa
2022 තාම අහනවා ඇඩුනා ඒකටනම්😢😢😢❤️❤️❤️
මාත් 2022අහන ආසම සින්දුවක් හී😘😋
හැම අතින්ම ලස්සනයි. ❤❤
remix ekak oneh
පට්ටම ලස්සන සිංදුව කෙල්ලෙක් වෙනුවෙන් ඔහොම කරන කොල්ලො අඩුයි ...👍😍❣️
😂
ඇත්තටම බන් ❤️
අපේ ගමේ රූපරාමු ගෙනාපු පට්ටම සිංදුවක්.....සුපිරි ගායනයක්.....සුපිරි සංගිතයක්....සුපිරි කතා තේමාවක්.....
Koheda gama
මාර ලස්සන වොයිස් එකක්. හිතට වැදුන සින්දුවක් 🌹❤️❤️❤️
වීඩියෝ නැතුවට ලස්සන සිංදුවක්..👍සුභ පැතුම් දායක වූ සැමට.ජය වේවා..
නොඑනා දුරක සිටියත්...මාගේ දෑසින් සැගවිලා🙂 හැරිලා නැවත එනකල්....ඔබගේ මත්තේ හිදිමි මා....🙂😥
Rip සකුල් උබේ ආසම සිංදුවක් මේක 😔🥀 🕊️ ආයෙ සසරෙ කවදාවත් මේම අවාසනාවන්ත විදියට ඉක්මන් තිරන ගන්න එපා සහෝදරයා 😪
Niwan suwa sakul 😥💔
එයාව අදුරන්නෙ නැති උනත් මේ song එකට සකුල්ව මතක් උනා 🥺
ඔයා එයාව දන්නවද
පිස්සුද යකෝ.... එල්ලිලා මැරිච්ච එකෙක් කවදාවත් නිවන් දකින්නෑ...
Rip සකුල් අයියේ 🥺
2022මං වගේ මේක බලන අය ඉන්නවද😊....ලස්සනම සිංදුවක්❤💫🤝
අදත් අහනවා 😌
Mm
Yaa😊
2023
2023 අහන්නෙ ❤️📍😍
ඔයාව මතක් වෙනවා මැණික. මේ සිංදු වත් එක්ක ගෙවිච්ච ලස්සන A/L කාලයක් තියෙනවා මට . 🥺
කොච්චර බැලුවත් එපා වෙන නැ.. 25 වෙනිපාර බලන්නෙ❤❤
Pau.
@@shashi3861 😊😊😊
😀😀😀
ua-cam.com/video/RFPu770LsPk/v-deo.html
ammo
හිතට වදින කටහඩක් ❤️
❤️
නොයනා දුරක සිටියත්මාගෙ දෑසින් සැගවිලාහැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා❤️
😔
❤️❤️
Harila nawatha anakal obage maththe idimi ma
උදව්වක් ඔනි ua-cam.com/video/RFPu770LsPk/v-deo.html
නොඑනා දුරක හිටියත් මාගෙ දෑසින් සැගවිලා...😖හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා...❤️😊
මාර ලස්සනයි මේ සිංදුව 💓❤️🔥🔥
ආදරේට දුක් දෙන අයට කවදහරි වරදිනවාමයි
Hmm aththamal
What lang
ඔව් බං🥺😖
True....
sirawatama ඒක fatta නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ සිටිමි මා
Anyone 2024❤️🔥💓😥
2024❤
just now
💗🥰
අනෙ මංදා තනියෙන් ඉද්දී අහන්න හිතෙන ,අහන සිංදුව මේක තමයී අමුතුම හෑගිමක් එනවා.!!! ❤"
නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලාහැරිලා නැවත එනකල් ඔබගෙ මතකේ හිදිමි මා ❤️🩹🫂🪄
මේක නම් එපා වෙන්නෙ නැතිම සින්දුවක් (2024)❤
වචන ටික නම් කියලා වැඩක් නෑ..සුපිරි.
මාරම ලස්සන සින්දුවක්...👌👌
මේ සිංදුව මුලින්ම අහපු දවසේ කවදාවත් හිතුවේ නෑ මගේ ජීවීතේට මෙච්චර මේ සිංදුව ලං වෙයි කියලා
පට්ට song එක , එල ජය වේවා...!!!
කොච්චර ලස්සන සින්දුවක්ද අහම්බෙන් හම්බවුනේ අහන එක නවත්තන්න බෑ ❤❤❤❤
නොයෙනා දුරක සිටියත් මාගේ දෑසින් වෙන්විලා ❤😢
වසර තුනක් මම මෙ සිදුව හෙව්වා.....අද තමා....අහම්බෙන් හමුවුනෙ.....
හිතට දැනෙන ලස්සනම සින්දුවක් ❤️😌
නොඑනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලාහැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ සිටිමි මා 💔💣🙂
💔
ගොඩක් අය vediyo එක නිසා තමයි සින්දුවට ආස වෙන්න .එත් අහපු පලවෙනි දවසෙම ඔයාගෙ voice එක නිසාම මටනම් හිතගියා
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සන සින්දුවක්❤❤
නොඑනා දුරක සිටියත් මාගෙ දෑසින් සැඟවිලා...හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා....🥺💔
විශුවල් එක නම් සුපිරි ❤️👌
අදටත් ආසම සින්දුවක් අවුරුදු ගානක බැදීම ❤🥰
තරහ නැතේ මගේ හිතේ ❤අදටත් ඔබ කේරේ 😔
Anyone 2023❤🙊
🤘
Here 💗
🫠
Ki ❤
මාර ලස්සනයි මේ සින්දුව හිතට හොදටම දැනෙනවා 🥺💔🥀🩹
Elama lassanai sasa.... ape kollekne.elama.omama yan saho
Ane godakkķkk dukae dukae dukae malliya oyata budusaranai
මේකනම් 😖🥺 දින ගනං කියන්න ඔනි නෑ හැමදාම අහනව ❤
අම්බො පට්ට වැඩේ. ජය වෙවා. ලස්සනයි විඩියො එක
nice song
dimuth chamara 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🐲🐲🐲🐲💪🏾💪🏾💪🏾✌🏿️✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿🙏🏼🙏🏼🙏🏼🙏🏼👐🏾👐🏾👐🏾👐🏾👐🏾👐🏾🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳✌🏿️✌🏿✌🏿✌🏿🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🙏🏼🙏🏼🙏🏼👐🏾👐🏾👐🏾🐲🐲🐲🐲🇵🇷🇵🇷🇵🇷💜💜💜💙💙💙💛💛❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲💜💜💙💙💙💛💛❤️❤️❤️❤️💚💚💚💚💚💚💚
ලස්සන යි ගොඩක් ❤🎉
The song is nice and singer too. Such a cute story the guy should have live for her after such operation. It's so painful to see the partner's death so closely. Wish you all the best for more songs.Thanks to you all of you.👍🎉
තවමත් රූපෙ ඔබගේ රහසේ මම තියා. මොහොතක් ගානෙ බැලුවේ නොබලා බැරි නිසා.2024 🥺❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️😍
Godak ලස්සනයි sir .😊😊😊
Eka patta Mcn good luck
ආසම සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ මාරම ලස්සන වොයිස් එකක් සහ පද රචනයක්😙
තවමත් රූපේ ඔබගෙ රහසෙ මම තිය මොහොතක් ගානෙ බැලුවේ නොබලා බැරි නිස 😔❤️🩹💫
😖💖
හ්ම් ☹️😭
සුපිරි හිතට වැදුනා....❤️❤️❤️
ජයවේවා සසා.... 😊 සතුටුයි මල්ලී උබ ගැන...... 👍👏👏👏
Sachini oya wo lassanae man kemathi oyage yaluwak wanna ok
wow pattai 🙆🙆🙆🙆
sachini sathyangana sach 😚💖
ලස්සන වචන ටිකක් ගොඩක් ලස්සන මියුසික් වීඩියෝ එකක් supiri
Shehan wishwanath hiii😊😊😊
මොහොතක් ගානෙ බැලුවේනොබලා බැරි නිසා ...🥀❤️🕊️!!!
❤😢
ලස්සන සිංදුවක් ❤️
2024 මෙ සින්දු කියන කෙනා තම්‍යි කවුරුත් දන්න ෂොයි බොයිස් එකෙ ජොක් සින්දු කියන්නෙ මුන වහන් ❤😁කොමද,හොයා ගත්තෙ කියල අහන්න ,එපා
mn asam sinduwa ❤️❤️❤️💔💔💔😣🥺🥺🥺 godk dewal mthk wenawa ... 😔😔😭😭😭😭
මාරම ලස්සනයි සින්දුවේ වචන ටික ඔයාගෙ voice එකත් ලස්සනයි .ඔයාම මේ විෂුවල් එකේ ඉන්න තිබුනෙ ඔයත් ලස්සනයි
Lassanaaaiiio
Patta
Is very beautyful song .. i like so much this song ❤❤
නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ.. සිටිමි මා...(මදුවා..😑😌😌😌🚶~~~>)
පට්ටම කතාවක් හෝදේ පට්ටම ආදරෙයි හොදේ
lyrics👌👌👌
Rain + handfree + night 😔❤️
මේ 2023......තාමත් අහපු ලස්සනම සින්දුවක් 🥺💖
aththatama goda godaaaaaaakk lassanaiiiiii
2022/ 02/26 💔 හැමදාම එකට ඉමු කියලා දාල යද්දී ඇහුවේ නෑ තනියම ඉන්න පුළුවන්ද කියලා...... ආදරෙයි තාමත් ගොඩක් 💕😔
oyawa eda eya dala giyada?🥺2022/02/26 thamai mata eyawa labune...🥺❤🩹
නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා........හැරිලා නැවත එනකන් ඔබගෙ මත්තේ හිදිමි මා........ ♥️A♥️
☹️☹️
Anyone 2024 🥺💝
🌝🌹
😢
Video එක නම් සුපිරියි
පට්ට අයියේ .....ආදරෙයි හැමදාමත්... 98 unlike karapu අය ඉන්නවා.. එයාල දකින අපි නොදකින වැරදි අඩුපාඩු හදාගෙන මීටත් වඩා හොදින් ඉදිරියටම යන්න.. බුදු සරනයි !!!!!!
Thu nodakin harihaman sinduwak ahapiya ethota therei guu kana balla
නොයෙනා දුරක සිටියත් .... මාගේ දෑසින් සැඟවිලා ... හැරිලා නැවත එනකන් ඔබගේ මත්තේ හිඳිමි මා ......... ♥️🥺
NOYENA DURAKA SITIYATH MAGE DESIN SEGAWAWILA😍HERILA NEWATHA ANAKAN OBAGE MATHTHE HIDIMI MAA😍marama lassanai ayye sinduwa.pattai 😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Lassanai godak
Woyis maru ❤️
ෆට්ටම song එකක්. නියමයි❤️ 2022 අහන අය ලයික් එකක් දාගෙන යමු🙏
මනසේ දොරගුලු කඩාලාආදරේ කල ඔයාමිරිගුවක් වෙයි කියාලානෑ දැනන් හිටියේ මාතරහක් නැතේ මගේ හිතේඅදටත් ඔබ කෙරේනොඑනා දුරක සිටියත්මාගේ දෑසින් සැගවිලාහැරිලා නැවත එනකල්ඔබගේ මත්තේ හිදිමි මා...😊
2024 ත් මේ සින්දුව අහන අය කෝ ❤️
Forever ❤
asama ekak
ඩ්‍ර්ම් star kollek niyamai
ෆට්ට සසන්ක සහෝ ....
ජයවේවා බන්ටී....අාඩම්බරයි උබ ගැන...
ලස්සනයි මල්ලී...Good luck
කොච්චර ඇහුවත් එපාවෙන් නෑ මාරම ලස්සන song එකක් 😍🥰
ඒක නම් මාරම ගති❤️❤️
Hithata denunu ekama sinduwa ❤️ Hemadama adarei 😊❤️
Lassana song ekak vishuwal ekath lassanai niyametama sinduwata galapenawa supiri..👏👏👌👌😘😘
පට්ට ලස්සනයි අයියේ කියන්න වචන නෑ
2023 අහන මං වගෙ කොල්ලො ඉන්නවාද ❤️🥺
Marma lassana video ekak aiya vachana tikanam supiri
සිංදුව ලස්සනයි එත් අර ඇස් operation එකට makeup දාපු එක වැරැදි.video එකත් ලස්සනයි💕
Yes aka hari kohada Danna ne a hospital aka 😆😆😆😆😆😁
aeka thama aula
ouu eka norml tynn tibbe
Mtath oka hithuna..ethana make up eka hodtma wadi..
මාර ලස්සන වොයිස් එකක්🌹🌹🌹
මාර ලස්සන සින්දුවක්🥺❤️
මිරිගුවක් වෙයි කියලා නෑ දැනන් හිටියේ මා.තරහක් නෑ මගේ හිතේ අදටත් ඔබ කෙරේ....
hithata vadina video ekak lassanaiiii 😊😊
ආසම සොන්ග් එක 😊😊
සින්දුව පට්ටම ලස්සනයි 😇😇😇😇😇😇😇❤️
අනෙ ඒ සින්දුව ❤👌 බාවනාවක් වගේ..
ela patta song eka bro
මනසෙ දොරගුලු කඩාලා
ආදරේ කල ඔයා
මිරිගුවක් වෙයි කියාලා
නැහැ දැනන් හිටියේ මා
තරහා නැතේ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ
නොයෙනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිදිමි මා
තවමත් රූපේ ඔබගේ
රහසේ මම තියා
මොහොතක් ගානෙ බැලුවේ
නොබලා බැරි නිසා
ජිවිතේට ආදරේ
හීනයේ තියා
වාසනාව මා වෙතින්
පා වෙලා ගියා
නොයෙනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිදිමි මා
මිහිදන් වෙච්ච අපගේ
ඇසුරේ අග තියා
අදටත් එදා වාගේ
මම දුක් විදිනවා
සාගරේක වේදනා
රංචුවක් මෙදා
හීසරේක වේගෙයෙන්
ආවා මා කරා
නොයෙනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ හිදිමි මා
මනසේ දොරගුලු කඩාලා
ආදරේ කල ඔයා
මිරිගුවක් වෙයි කියාලා
නැහැ දැනන් හිටියේ මා
තරහා නැතේ මගේ සිතේ
අදටත් ඔබ කෙරේ
නොයෙනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තෙ හිදිමි මා
❤
❤
💔🙂
අවුරුදු 4ට කලින් release උනාට අදටත් හරිම ආසාවෙන් අහනවා 😢❤️🖤🌼
Hm ow♥️🥺
Ooo😢
ඔව්❤
danuth ahuwa
2022 තාම අහනවා ඇඩුනා ඒකටනම්😢😢😢❤️❤️❤️
මාත් 2022අහන ආසම සින්දුවක් හී😘😋
හැම අතින්ම ලස්සනයි. ❤❤
remix ekak oneh
පට්ටම ලස්සන සිංදුව කෙල්ලෙක් වෙනුවෙන් ඔහොම කරන කොල්ලො අඩුයි ...👍😍❣️
😂
ඇත්තටම බන් ❤️
අපේ ගමේ රූපරාමු ගෙනාපු පට්ටම සිංදුවක්.....සුපිරි ගායනයක්.....සුපිරි සංගිතයක්....සුපිරි කතා තේමාවක්.....
Koheda gama
මාර ලස්සන වොයිස් එකක්. හිතට වැදුන සින්දුවක් 🌹❤️❤️❤️
වීඩියෝ නැතුවට ලස්සන සිංදුවක්..👍සුභ පැතුම් දායක වූ සැමට.ජය වේවා..
නොඑනා දුරක සිටියත්...මාගේ දෑසින් සැගවිලා🙂 හැරිලා නැවත එනකල්....ඔබගේ මත්තේ හිදිමි මා....🙂😥
Rip සකුල් උබේ ආසම සිංදුවක් මේක 😔🥀 🕊️ ආයෙ සසරෙ කවදාවත් මේම අවාසනාවන්ත විදියට ඉක්මන් තිරන ගන්න එපා සහෝදරයා 😪
Niwan suwa sakul 😥💔
එයාව අදුරන්නෙ නැති උනත් මේ song එකට සකුල්ව මතක් උනා 🥺
ඔයා එයාව දන්නවද
පිස්සුද යකෝ.... එල්ලිලා මැරිච්ච එකෙක් කවදාවත් නිවන් දකින්නෑ...
Rip සකුල් අයියේ 🥺
2022මං වගේ මේක බලන අය ඉන්නවද😊....ලස්සනම සිංදුවක්❤💫🤝
අදත් අහනවා 😌
Mm
Yaa😊
2023
2023 අහන්නෙ ❤️📍😍
ඔයාව මතක් වෙනවා මැණික. මේ සිංදු වත් එක්ක ගෙවිච්ච ලස්සන A/L කාලයක් තියෙනවා මට . 🥺
කොච්චර බැලුවත් එපා වෙන නැ.. 25 වෙනිපාර බලන්නෙ❤❤
Pau.
@@shashi3861 😊😊😊
😀😀😀
ua-cam.com/video/RFPu770LsPk/v-deo.html
ammo
හිතට වදින කටහඩක් ❤️
❤️
නොයනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිදිමි මා❤️
😔
❤️❤️
Harila nawatha anakal obage maththe idimi ma
Harila nawatha anakal obage maththe idimi ma
උදව්වක් ඔනි ua-cam.com/video/RFPu770LsPk/v-deo.html
නොඑනා දුරක හිටියත් මාගෙ දෑසින් සැගවිලා...😖
හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා...❤️😊
මාර ලස්සනයි මේ සිංදුව 💓❤️🔥🔥
ආදරේට දුක් දෙන අයට කවදහරි වරදිනවාමයි
උදව්වක් ඔනි ua-cam.com/video/RFPu770LsPk/v-deo.html
Hmm aththamal
What lang
ඔව් බං🥺😖
True....
sirawatama ඒක fatta
නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ සිටිමි මා
Anyone 2024❤️🔥💓😥
2024❤
just now
❤
❤
💗🥰
අනෙ මංදා තනියෙන් ඉද්දී අහන්න හිතෙන ,අහන සිංදුව මේක තමයී අමුතුම හෑගිමක් එනවා.!!! ❤"
නොයෙනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මතකේ හිදිමි මා
❤️🩹🫂🪄
මේක නම් එපා වෙන්නෙ නැතිම සින්දුවක් (2024)❤
වචන ටික නම් කියලා වැඩක් නෑ..සුපිරි.
මාරම ලස්සන සින්දුවක්...👌👌
මේ සිංදුව මුලින්ම අහපු දවසේ කවදාවත් හිතුවේ නෑ මගේ ජීවීතේට මෙච්චර මේ සිංදුව ලං වෙයි කියලා
පට්ට song එක , එල ජය වේවා...!!!
කොච්චර ලස්සන සින්දුවක්ද අහම්බෙන් හම්බවුනේ අහන එක නවත්තන්න බෑ ❤❤❤❤
නොයෙනා දුරක සිටියත් මාගේ දෑසින් වෙන්විලා ❤😢
වසර තුනක් මම මෙ සිදුව හෙව්වා.....
අද තමා....අහම්බෙන් හමුවුනෙ.....
හිතට දැනෙන ලස්සනම සින්දුවක් ❤️😌
නොඑනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ සිටිමි මා 💔💣🙂
💔
ගොඩක් අය vediyo එක නිසා තමයි සින්දුවට ආස වෙන්න .එත් අහපු පලවෙනි දවසෙම ඔයාගෙ voice එක නිසාම මටනම් හිතගියා
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සන සින්දුවක්❤❤
නොඑනා දුරක සිටියත් මාගෙ දෑසින් සැඟවිලා...
හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා....🥺💔
විශුවල් එක නම් සුපිරි ❤️👌
අදටත් ආසම සින්දුවක් අවුරුදු ගානක බැදීම ❤🥰
තරහ නැතේ මගේ හිතේ ❤
අදටත් ඔබ කේරේ 😔
Anyone 2023❤🙊
🤘
Here 💗
Here 💗
🫠
Ki ❤
මාර ලස්සනයි මේ සින්දුව හිතට හොදටම දැනෙනවා 🥺💔🥀🩹
Elama lassanai sasa.... ape kollekne.elama.omama yan saho
Ane godakkķkk dukae dukae dukae malliya oyata budusaranai
මේකනම් 😖🥺 දින ගනං කියන්න ඔනි නෑ හැමදාම අහනව ❤
අම්බො පට්ට වැඩේ. ජය වෙවා. ලස්සනයි විඩියො එක
nice song
dimuth chamara 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🐲🐲🐲🐲💪🏾💪🏾💪🏾✌🏿️✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿✌🏿🙏🏼🙏🏼🙏🏼🙏🏼👐🏾👐🏾👐🏾👐🏾👐🏾👐🏾🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳✌🏿️✌🏿✌🏿✌🏿🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🙏🏼🙏🏼🙏🏼👐🏾👐🏾👐🏾🐲🐲🐲🐲🇵🇷🇵🇷🇵🇷💜💜💜💙💙💙💛💛❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐅🐲🐲🐲🐲🐲🐲🐲🐲🐲💜💜💙💙💙💛💛❤️❤️❤️❤️💚💚💚💚💚💚💚
ලස්සන යි ගොඩක් ❤🎉
The song is nice and singer too. Such a cute story the guy should have live for her after such operation. It's so painful to see the partner's death so closely.
Wish you all the best for more songs.
Thanks to you all of you.👍🎉
තවමත් රූපෙ ඔබගේ රහසේ මම තියා. මොහොතක් ගානෙ බැලුවේ නොබලා බැරි නිසා.
2024 🥺❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️😍
Godak ලස්සනයි sir .😊😊😊
Eka patta Mcn good luck
ආසම සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ මාරම ලස්සන වොයිස් එකක් සහ පද රචනයක්😙
තවමත් රූපේ ඔබගෙ රහසෙ මම තිය මොහොතක් ගානෙ බැලුවේ නොබලා බැරි නිස 😔❤️🩹💫
😖💖
හ්ම් ☹️😭
සුපිරි හිතට වැදුනා....❤️❤️❤️
ජයවේවා සසා.... 😊 සතුටුයි මල්ලී උබ ගැන...... 👍👏👏👏
Sachini oya wo lassanae man kemathi oyage yaluwak wanna ok
wow pattai 🙆🙆🙆🙆
sachini sathyangana sach 😚💖
ලස්සන වචන ටිකක් ගොඩක් ලස්සන මියුසික් වීඩියෝ එකක් supiri
Shehan wishwanath hiii😊😊😊
උදව්වක් ඔනි ua-cam.com/video/RFPu770LsPk/v-deo.html
මොහොතක් ගානෙ බැලුවේ
නොබලා බැරි නිසා ...🥀❤️🕊️!!!
❤😢
ලස්සන සිංදුවක් ❤️
2024 මෙ සින්දු කියන කෙනා තම්‍යි කවුරුත් දන්න ෂොයි බොයිස් එකෙ ජොක් සින්දු කියන්නෙ මුන වහන් ❤😁කොමද,හොයා ගත්තෙ කියල අහන්න ,එපා
mn asam sinduwa ❤️❤️❤️💔💔💔😣🥺🥺🥺 godk dewal mthk wenawa ... 😔😔😭😭😭😭
මාරම ලස්සනයි සින්දුවේ වචන ටික ඔයාගෙ voice එකත් ලස්සනයි .ඔයාම මේ විෂුවල් එකේ ඉන්න තිබුනෙ ඔයත් ලස්සනයි
Lassanaaaiiio
Patta
Is very beautyful song .. i like so much this song ❤❤
නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ.. සිටිමි මා...(මදුවා..😑😌😌😌🚶~~~>)
පට්ටම කතාවක් හෝදේ පට්ටම ආදරෙයි හොදේ
lyrics👌👌👌
Rain + handfree + night 😔❤️
මේ 2023......
තාමත් අහපු ලස්සනම සින්දුවක් 🥺💖
aththatama goda godaaaaaaakk lassanaiiiiii
2022/ 02/26 💔 හැමදාම එකට ඉමු කියලා දාල යද්දී ඇහුවේ නෑ තනියම ඉන්න පුළුවන්ද කියලා...... ආදරෙයි තාමත් ගොඩක් 💕😔
oyawa eda eya dala giyada?🥺2022/02/26 thamai mata eyawa labune...🥺❤🩹
නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා........හැරිලා නැවත එනකන් ඔබගෙ මත්තේ හිදිමි මා........ ♥️A♥️
☹️☹️
Anyone 2024 🥺💝
🌝🌹
😢
Video එක නම් සුපිරියි
පට්ට අයියේ .....ආදරෙයි හැමදාමත්... 98 unlike karapu අය ඉන්නවා.. එයාල දකින අපි නොදකින වැරදි අඩුපාඩු හදාගෙන මීටත් වඩා හොදින් ඉදිරියටම යන්න.. බුදු සරනයි !!!!!!
Thu nodakin harihaman sinduwak ahapiya ethota therei guu kana balla
නොයෙනා දුරක සිටියත් .... මාගේ දෑසින් සැඟවිලා ... හැරිලා නැවත එනකන් ඔබගේ මත්තේ හිඳිමි මා ......... ♥️🥺
NOYENA DURAKA SITIYATH MAGE DESIN SEGAWAWILA😍
HERILA NEWATHA ANAKAN OBAGE MATHTHE HIDIMI MAA😍
marama lassanai ayye sinduwa.pattai 😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗😗💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
Lassanai godak
Woyis maru ❤️
ෆට්ටම song එකක්. නියමයි❤️ 2022 අහන අය ලයික් එකක් දාගෙන යමු🙏
මනසේ දොරගුලු කඩාලා
ආදරේ කල ඔයා
මිරිගුවක් වෙයි කියාලා
නෑ දැනන් හිටියේ මා
තරහක් නැතේ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ
නොඑනා දුරක සිටියත්
මාගේ දෑසින් සැගවිලා
හැරිලා නැවත එනකල්
ඔබගේ මත්තේ හිදිමි මා...😊
2024 ත් මේ සින්දුව අහන අය කෝ ❤️
Forever ❤
asama ekak
ඩ්‍ර්ම් star kollek niyamai
ෆට්ට සසන්ක සහෝ ....
ජයවේවා බන්ටී....අාඩම්බරයි උබ ගැන...
ලස්සනයි මල්ලී...Good luck
කොච්චර ඇහුවත් එපාවෙන් නෑ මාරම ලස්සන song එකක් 😍🥰
ඒක නම් මාරම ගති❤️❤️
Hithata denunu ekama sinduwa ❤️ Hemadama adarei 😊❤️
Lassana song ekak vishuwal ekath lassanai niyametama sinduwata galapenawa supiri..👏👏👌👌😘😘
පට්ට ලස්සනයි අයියේ කියන්න වචන නෑ
2023 අහන මං වගෙ කොල්ලො ඉන්නවාද ❤️🥺
Marma lassana video ekak aiya vachana tikanam supiri
සිංදුව ලස්සනයි එත් අර ඇස් operation එකට makeup දාපු එක වැරැදි.video එකත් ලස්සනයි💕
Yes aka hari kohada Danna ne a hospital aka 😆😆😆😆😆😁
aeka thama aula
ouu eka norml tynn tibbe
ua-cam.com/video/RFPu770LsPk/v-deo.html
Mtath oka hithuna..ethana make up eka hodtma wadi..
මාර ලස්සන වොයිස් එකක්🌹🌹🌹
මාර ලස්සන සින්දුවක්🥺❤️
මිරිගුවක් වෙයි කියලා නෑ දැනන් හිටියේ මා.තරහක් නෑ මගේ හිතේ අදටත් ඔබ කෙරේ....
hithata vadina video ekak lassanaiiii 😊😊
ආසම සොන්ග් එක 😊😊
සින්දුව පට්ටම ලස්සනයි 😇😇😇😇😇😇😇
❤️
අනෙ ඒ සින්දුව ❤👌 බාවනාවක් වගේ..
ela patta song eka bro