Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙක බැලුවෙ 9 වසරෙදි දැන් O/L කරලත් ඉවරයි තාමත් ආසයි මේ සිංදුවට
Math🤗
Oya witharad math ehema thamai hode
Mamat asama sinduwK.
Math sago.💔
එල
කදුලු දුන්නු මතකයන්... හිර කරන් පපුතුරේ... තනි වෙලා මියැදුනත් වෙන කෙනෙක් නෑ මගේ හිතේ... 💞💞💔😭😭 පට්ට ලස්සනයි song එකනම්... 👉👍👍👍👍👌👋
අනෙ මාර ලස්සනයි සින්දුව ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤😅
❤❤
මේක ඇහුවේ එයා මාත් එක්ක ඉන්න කාලේ දැන් එය නෑ ඒත් මේ සින්දුව දැන් suggest උනා. ඒකයි බැලුවේ.. ස්තූතියි ආසම එකක් 💔S
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සිංදුවක්😘
ආසම සෝන්ග් එකක් දුක හිතෙන වෙලාවට ඇවිත් අහනවා ♥️
මන් වගේ
🙌
මමත්
🙂💔
කදුලු දුන්න මතකයන් හිර කරන් පපුතුරේ❤❤❤❤❤ ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි ඌ ඔයා යලි හිමි වෙන්න කියා❤❤❤❤❤🥺🥺🥺🥺🥺 2022දිත් මේ සින්දුව අහන අය කො ❤❤✋✋✋ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤❤❤❤❤🥺🥺
🤩🤩🤩😍
Yes
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන වීඩියෝ song එකක් 😌❤️❤️
🥺😘
aniwa me inne
අතීතෙ මතක් කරන,කොච්චර ඇහුවත් එපාවෙන්නැති මාරම ලස්සන සින්දුවක්♥️
Matath
2023.06.01 අදටත් මේ සින්දුව මාරම ලස්සනයි 😊😊😊🥰🥰 අහම්බෙන් ටික්ටොක් එකේ හම්බුනේ සුපිරි සින්දුවක් 😊
My favorite . කොච්චර කාලයක් ගියත් එපා නොවුණ එකම සිංදුව.
ලස්සනයි
ටිකක් පරනයි තමයි.. ඒත් තනිවුනු හිතකට දැනෙන සින්දුවක්.. වචන ටික ලස්සනයි .. වීඩියෝ එකත් ලස්සනයි ... ❤️❤️
Humm
හ්ම්ම් ඔව්
🥺🥲
තාමත් අහනවා...සින්දුවත් එක්ක බැදුනු මතක් ගොඩක් තියෙනවා 😔😥
Hithata danena sinduwak thaniuaa ayata 🥺🥺
Hmmm eka aththa 🥺
සිරාවට
Aththa 🙃
🥺
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා..😔🥺🥺අහිමිවු ඔයා යලි හිමි වෙන්න කියා..😔😔ඇස් පියවෙන්න මාගේ මොහොතක් හෝ තියා😔දැක ගන්න ලැබුනොත් ඇතී මට ඔයා..😟
😔😔
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා... අහිමි වූ එයා යලි හමුවේවා කියා...🙂❤
🥺❤
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා... අහිමි වූ එයා යලි හමුවේවා කියා...l Miss You 💔S
😭
Sssss ❤❤❤❤❤❤❤
ɪ ᴍɪꜱꜱ ᴀ ʙ ᴄ ᴅ ᴇ ꜰ ɢ ʜ ɪ ᴊ ᴋ ʟ ᴍ ɴ ᴏ ᴘ ǫ ʀ ꜱ ᴛ ᴜ ᴠ ᴡ x ʏ ᴢ 🌼❤️
ඒ සින්දුව දෙවියන් වහන්සේ ඉවුන්ව ආයේ ලං කරා බුදු සරණයි🙏💯🙏💯🙏💯🙏🙏🙏🙏
මගෙ සුදු නෝනා බලන්න යන දවස් වල අහපු සිංදුවක් වීල් එකේ.. දැන් අපි දෙන්නට චූටි කොලු පැටියෙක් ඉන්නවා.තාම ආසයි මේ සිංදුවට ❤❤❤
කෝ බම් මේ ගායකයෝ.සිංදුවක් අහන්නත් ආසයි❤
😌 කීපාරක් නම් ඇහුවද මේ song එක.......කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන song එකක් ☝👌😇❤️❤️
😍😍
Hi
අමතක වෙන්නෙ නැති සින්දු කියන්නෙ මේවා... 👍👍👍❤❤❤
Hmm
මම මේක ඇහුවෙ 10 වසරෙදි...දැන් ම්න් කසද බැදලත් අවුරුදු 5ක් තවමත් ඒ හැගීම ඒ විදිහටම දැනෙනවා.....❤❤❤❤❤
ලස්සනයි මෙ විශුවල් එක මන් බලන්නෙ 9 දැන් o,/ l ලියලත් ඉවරයි ලස්සනයි මෙක බැලුවට එපාවෙන්නැ ලස්සනයි❤
😢
Love. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ . ❤ ආදරෙයි
2024ත් මේක අහන්නෙ මම විතරද❤
මමත් ඉන්නවා 🥺
මම
ඉන්නවෝ
Mmth ❤
මම 🥺
2024 ත් බලන සෙට් එක මෙ පැත්තට ♥️🌹
තනි වෙලා මියදුනත් වෙන කෙනෙක් නෑ මගෙ හිතෙ ...ආසම සින්දුවක් 😍
🤭🤭
තමත් අහනවා මේ සින්දුව ඒ තරම් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘🌷🌷🌷
ඉල්ලා සිටින්නේ දෙවියන්ගේන් පවා.🙏🌼අහිමි වු ඔයා යලි හිමි වෙන්න කියා.🌹ඇස් පිය වෙන්න මාගේ මොහොතක් හෝ තියා .දැක ගන්න ලැබුණොත් ඇති මට ඔයා❤️.A.🌹💕💞😓😓😓😓
මටත් මගෙ පනව ආපහු හම්බ වෙනවනම් 🥺🥺🥺
@@දෝණි-ද5ඵ ඔව් මං ප්‍රාර්ථනා කරනවා...
@@දෝණි-ද5ඵ ඔයාලා ගොඩක් වාසනාවන්තයි...මට එහෙම නෑනේ...මගේ කෙනා මාව දාලා ගිය එකත් හොදයි....
මේ සින්දුවත් එක්ක මතක ගොඩක් තියෙනවා..ඉස්සර වගේම තාමත් ගොඩක් ආසවෙන් අහන සින්දුවක්...🥺🥺🥺 ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා...
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා❤
මේ සෝන්ග් එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ🙏🥰
තාමත් ආසයි මෙි සින්දුවට......❤️😘😘😘😘😘😘😘
අනිවා බං
Math
Aniwaren
මාත් 💓💓
marama lassanai 💓 hart tuching voice 😘😘
කදුලු දුන්නු මතකයන් හිර කරන් පපු තුරේ...තනිවෙලා මියැදුනත් වෙන කෙනෙක් නෑ මගේ හිතේ...nice song...
මම කැමතිම සිංදුව කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැ ♥♥♥
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වූ ඔයා හිමිවෙන්නෙ කියා ඇස් පියවෙන්න මොහොතක් හෝ තියා දැකගන්න ලැබුනොත් ඇති මට ඔයා තරහ වී යාලු වී පෙම් කෙරූ 💔🙂✋
🥺🥺♥️
2021 th ahanne man withrada 🤔😍❤️
කොච්චර සින්දු ආවත් මේව අමතක වෙන්නෙ නෑ 😊😊🌼🌼
*කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ මං ආසම සින්දුව අනේ*
පැහැසර සිත ලග එකයි ඉල්ලා සිටින්නෙයි දෙක ඒ කාලේ ඉදන් අහන පට්ට සිංදු දෙකක් 🌼❤️
Man මේක ඇහුවෙ 2020 වගෙ අදටත් පට්ටම ආසයි ...❤ඒ වීඩියො එක 😢
මේ සින්දුව එනකොට මට අවුරුදු 15 දැන් 18 තමත් අසවෙන් අහනවා 💖🖤
Aniwa 🤘
ආදරය කියන්නේ මහ පුදුම දෙයක්... දිනෙක මතු බුදුවන දා මතු බුදුවන මහේෂිකාව වී උපදීවා.... sudu nona
ගොඩක් ලස්සන සින්දුවක් මම ගොඩක් ආසායි මේ සින්දුවට🌺😍
2023 බලන අය කෝ❤
ඉන්දියාවේ විසූවල් එකට වඩා ඇඩෙන්නම දීලා👍
2022 .12 .08 තාමත් හිතේ තියෙන සින්දුවක් 🥺❤️
2023/10/24 ❤🥺
ඒකනම් ඇඬෙන්න දීලා ආ... එල එලම 😍පට්ට voice
Sithum Kanishka මගේ චැනල් එක subscribe කරලා මට කියන්න මාත් subscribe කරන්නන් ඔයාලගෙ චැනලුත්
Lassanaii godak duka hithenawa 😥
patta marai ...
illa sitinne dewiyangen pawa ahimi u oya yali himi wenna kiya
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා..🙏🙏අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා..😭 i miss you..❤️p👈❤️😥
9 වසරෙදි මුලින්ම ඇහුවෙ දැන් A/L කරලත් ඉවරයි ඒත් ඒ කාලෙ වගේම තාම ආසයි පුදුම විදියට දැනෙනවා 🥺🖤
😊😊
😍❤Ane marma lassny ae sinduwa .Kochra kal giyath amthaka wanne nathi .Hadwathae radunu sinduwak ❤😍
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා... අහිමි වූ එයා යලි හමුවේවා කියා..🥵❤
මම 2016 මගේ ආදර වන්තියට ටයිප් කරා මේ සිංදුව
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා,අහිමි වූ ඔයා යලී හිමිවෙන්න කියා,ඇස් පියවෙන්න මාගේ මොහොතක් හෝ තියා,දැකගන්න ලැබුනොත් ඇතී මට ඔයා....💕💕
Krisha nishani hiiii
Krisha Nishani
මගෙ පන ඔයටම
G.m
පකයා හුත්තා
කොච්චර අහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්..කී පාරක් අහල තියනවද කියල ගනන් කරන්න බැ ....අද දවසටම මේ අහල 14 වෙනි වතාව...ඒ තරමටම හිත රිදිල තියෙන්නේ ❤️❤️❤️
ගොඩක් ලස්සනයි .💖
2024 අහා අය කෝ❤
2024 තමා වීඩියෝ එක බැලුවෙ
Math thama ahanawa ❤️❤️
2017 සිට මෙතෙක් වෙනකන් හිතේ රැඳුණු ලස්සනම සින්දුව 🎧🎶🎶
ඒ කාලේ පට්ට ගහපු සිංදුවක්... Old Memo's
ආපු දවසෙ ඉදන් අදටත් ආදරේ කරන සින්දුවක්....... 🎶 ❤
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා. අහිමි වූ එයා යලි හමු වේවා කියා (A)❤
ලස්සන සිංදුවක් හැමදාමත් අහනවා මං ඒ තරම්ම හදවතට ගොඩක් දැනෙනවා❤❤❤❤
අහිමි වූ ඔයා යලි හිමිවෙන්කෝ මටත්🥺🥺🥺🥺🥺🥺🥺🥺. මේ song එකට මාත් ගොඩක් ආදරේ කරනව.❤️
අයේ එයා හිමිවෙන්නේ නැ😔😔
ඉල්ලා සිටින්නේ දෙවියන්ගේන් පවා අහිමි වූ ඔයා යළි හිමි වෙන්න කියා...
Giya aya enne kalathurakin 😢
මාව පිස්සියක් කරපු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති 2024ටත් අහන හිතට වදින ලස්සන සින්දුවක්❤❤
මේ සිංදුව ආපු දවසෙ ඉදන් තාමත් හරිම ආසාවෙන් අහනවා, මොකක්දෝ මතකයක් හිත යටින් කීරි ගැහි ගැහි අහන හැම පාරකම මතකෙට එනවා ❤️
😍😍 අඩෝ... මේක මං ආවෙ 9දී.. 😍 දැන් A/L thaama ahanava hamadama... 😍❤️❤️... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ.. 😍
7 වසරෙදි බැලුවෙ😌 දැන් 2024 Al ඒත් අහන කොච්චර ඇහුවත් එපා නොවෙන song ekak❤️😊
අදටත් කැමතිම සිංදුව ❤
2023 කවුරුත් නැද්ද ❤️
2024 ත් මේක අහන්නේ මන් විතරද ♥️♥️♥️
තාමත් ආදරෙයි මේ සිංදුවට ❤
මගෙ පලවෙනි ආදරේ මතකයක් මේ එයා ආසම මාත් ආදරේ කරන සිංදුවක් මේ එ කාලෙ ඇඩේනො මතක සිංදුව ඇහෙද්දි 🥺🥺🥺🥺🥺 අදටත් ආසයි ඒ මතකෙ රැදුන අතිත කාලෙට මේ සිංදුව ඇහෙද්දි😢😢😢😢😢😢😢
මාත් මෙි සින්දුව අහනවා දුක හිතෙන වෙලාවට අනෙ එතරමි ලස්සනයි
2024ත් අහන සෙට් එකක් ඉන්නො නම් ලයික් එකක් දාලා යන්න 😢❤❤❤❤❤👇
සුබ පැතුම් පුතේ සතුටයි ඔයා ගැන
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා..අහිමි වූ ඔයා යලි හිමිවෙන්න කියා...ඇස් පියෙවෙන්න මාගේ මොහොතක් හෝ තියා...දැකගන්න ලැබුනොත් ඇති මට ඔයා...🥺💔🥀
මං හැමදාම අහන සිංදුවක් මේක....❤️🤗🤟
ඒ දවස්වල ලංකාවෙ ඉද්දි බැලුවට පස්සෙ පරණ සිංදුටිකක් බැලුව
superb song...............also great sweet voice keep it up
කොච්චර ඇහුවත් එපා,වෙන් නෑ 😳
2024ත් බලන අය කෝ 😮🎉
Me demut balnwa
Umma 3:06 3:09
✋
Innawa bn
Me to
අදටත් හරි ආසයි මේ වචන වලට.......🥰🥺2024/10/07ඉස්සරහටත් අහයි........🎶🌎🥺🫂
ටික් ටොක් එකෙන් ඇහිලා සිංදුව බලන්න ආවෙ 😍😍ඇත්තටම ලස්සනයි 😍😍♥️
අනෙ ගොඩාක් ලස්සනයි .. සින්දුව අහල තිබ්බට විශුවල් එක බැලුවෙ මම අද . ගොඩාක් ලස්සනයි .. 👀👀🥰😘😘🥰
Woow amazing Voice and acting
Danga Ralla
හිතටම වැදුනා 💔💔
ඉල්ලා සිටින්නේ දෙවියන්ගේ පවා අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා 💙💙💙💙 💙💙💙💙
2025 මේක අහන අය කො😘♥️
හිතට වදින ලස්සනම ලස්සන සිංදුවක්💗💗😊
මේ සින්දුව කොච්චර අහුවත් ඇතී වෙන්නේ නෑ පට්ටම සින්දුවක්
කොච්චර අහුවත් එපා නම් .........වෙන්නෙ ....නැ .............🥰🥰🥰🥰🥰🥰
2023ත් මෙහ් සින්දුව අහන අය කෝ🫀📌🌸🌖🌎
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වු ඔයා යලි හිමිවෙන්නෙ කියා❤️❤️B❤️❤️
මම ඇහුවෙ මෙක ඉස්කෙලෙ යන කාලෙ දැන් බැදලා දරුවෙ 2නෙක්කුත් ඉන්නවා මෙ සිංදුව තම අහනවා හරිම ලස්සනයි ආනෙ
ඉල්ලා සිටින්නෙ දෙවියන්ගෙන් පවා🥺🌎💮අහිමි වූ ඔයා යලි හිමි වේවා කියා🥺🌎💗
2024 th meka thama ahanwa 🥺❤ as piya wenna mohothak ho thiya dakagnna labunoth athi mata oya 🙂
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක් අයියෙ
Hi.....
මන් 8 වසරෙදි මේක බැලුවෙ.දැන් 12 වසරෙ ඉන්නෙ.තාමත් අහන්න ආසයි
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වු ඔයා යලි හිමිවෙන්න කියා ඇස් පියවෙන්න මාගේ මොහොතක් තියා දැක ගන්න ලැබුනොත් ඇති මට ඔයා😌S💔
තරහ වි යාලුවි විදගේව් ආදරෙ හිමිනැතත් මට වටි ඇස් පීයවේන තුරා... ඉල්ලා සිටින්නේ දේවියන්ගේන් පවා. අහිමි ඌ ඔයා යලි හිමි වෙන්න කීයා❤❤❤😢😢
මෙක බැලුවෙ 9 වසරෙදි දැන් O/L කරලත් ඉවරයි තාමත් ආසයි මේ සිංදුවට
Math🤗
Oya witharad math ehema thamai hode
Mamat asama sinduwK.
Math sago.💔
එල
කදුලු දුන්නු මතකයන්... හිර කරන් පපුතුරේ... තනි වෙලා මියැදුනත් වෙන කෙනෙක් නෑ මගේ හිතේ... 💞💞💔😭😭 පට්ට ලස්සනයි song එකනම්... 👉👍👍👍👍👌👋
අනෙ මාර ලස්සනයි සින්දුව ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤😅
❤❤
මේක ඇහුවේ එයා මාත් එක්ක ඉන්න කාලේ දැන් එය නෑ ඒත් මේ සින්දුව දැන් suggest උනා. ඒකයි බැලුවේ.. ස්තූතියි ආසම එකක් 💔S
කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සන සිංදුවක්😘
ආසම සෝන්ග් එකක් දුක හිතෙන වෙලාවට ඇවිත් අහනවා ♥️
මන් වගේ
🙌
මමත්
🙂💔
කදුලු දුන්න මතකයන් හිර කරන් පපුතුරේ❤❤❤❤❤ ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි ඌ ඔයා යලි හිමි වෙන්න කියා❤❤❤❤❤🥺🥺🥺🥺🥺 2022දිත් මේ සින්දුව අහන අය කො ❤❤✋✋✋ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤❤❤❤❤🥺🥺
🤩🤩🤩😍
Yes
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන වීඩියෝ song එකක් 😌❤️❤️
🥺😘
aniwa me inne
අතීතෙ මතක් කරන,කොච්චර ඇහුවත් එපාවෙන්නැති මාරම ලස්සන සින්දුවක්♥️
Matath
2023.06.01 අදටත් මේ සින්දුව මාරම ලස්සනයි 😊😊😊🥰🥰 අහම්බෙන් ටික්ටොක් එකේ හම්බුනේ සුපිරි සින්දුවක් 😊
My favorite . කොච්චර කාලයක් ගියත් එපා නොවුණ එකම සිංදුව.
ලස්සනයි
ටිකක් පරනයි තමයි.. ඒත් තනිවුනු හිතකට දැනෙන සින්දුවක්.. වචන ටික ලස්සනයි .. වීඩියෝ එකත් ලස්සනයි ... ❤️❤️
Humm
හ්ම්ම් ඔව්
🥺🥲
තාමත් අහනවා...සින්දුවත් එක්ක බැදුනු මතක් ගොඩක් තියෙනවා 😔😥
Hithata danena sinduwak thaniuaa ayata 🥺🥺
Hmmm eka aththa 🥺
සිරාවට
Aththa 🙃
🥺
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා..😔🥺🥺
අහිමිවු ඔයා යලි හිමි වෙන්න කියා..😔😔
ඇස් පියවෙන්න මාගේ මොහොතක් හෝ තියා😔
දැක ගන්න ලැබුනොත් ඇතී මට ඔයා..😟
😔😔
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා...
අහිමි වූ එයා යලි හමුවේවා කියා...🙂❤
🥺❤
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා... අහිමි වූ එයා යලි හමුවේවා කියා...l Miss You 💔S
🙂💔
😭
Sssss ❤❤❤❤❤❤❤
ɪ ᴍɪꜱꜱ ᴀ ʙ ᴄ ᴅ ᴇ ꜰ ɢ ʜ ɪ ᴊ ᴋ ʟ ᴍ ɴ ᴏ ᴘ ǫ ʀ ꜱ ᴛ ᴜ ᴠ ᴡ x ʏ ᴢ 🌼❤️
😭
ඒ සින්දුව දෙවියන් වහන්සේ ඉවුන්ව ආයේ ලං කරා බුදු සරණයි🙏💯🙏💯🙏💯🙏🙏🙏🙏
මගෙ සුදු නෝනා බලන්න යන දවස් වල අහපු සිංදුවක් වීල් එකේ.. දැන් අපි දෙන්නට චූටි කොලු පැටියෙක් ඉන්නවා.තාම ආසයි මේ සිංදුවට ❤❤❤
කෝ බම් මේ ගායකයෝ.සිංදුවක් අහන්නත් ආසයි❤
😌 කීපාරක් නම් ඇහුවද මේ song එක.......කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන song එකක් ☝👌😇❤️❤️
😍😍
Hi
අමතක වෙන්නෙ නැති සින්දු කියන්නෙ මේවා... 👍👍👍❤❤❤
Hmm
මම මේක ඇහුවෙ 10 වසරෙදි...දැන් ම්න් කසද බැදලත් අවුරුදු 5ක් තවමත් ඒ හැගීම ඒ විදිහටම දැනෙනවා.....❤❤❤❤❤
ලස්සනයි මෙ විශුවල් එක මන් බලන්නෙ 9 දැන් o,/ l ලියලත් ඉවරයි ලස්සනයි මෙක බැලුවට එපාවෙන්නැ ලස්සනයි❤
😢
Love. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ . ❤ ආදරෙයි
2024ත් මේක අහන්නෙ මම විතරද❤
මමත් ඉන්නවා 🥺
මම
ඉන්නවෝ
Mmth ❤
මම 🥺
2024 ත් බලන සෙට් එක මෙ පැත්තට ♥️🌹
තනි වෙලා මියදුනත් වෙන කෙනෙක් නෑ මගෙ හිතෙ ...ආසම සින්දුවක් 😍
🤭🤭
තමත් අහනවා මේ සින්දුව ඒ තරම් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘🌷🌷🌷
ඉල්ලා සිටින්නේ දෙවියන්ගේන් පවා.🙏🌼අහිමි වු ඔයා යලි හිමි වෙන්න කියා.🌹ඇස් පිය වෙන්න මාගේ මොහොතක් හෝ තියා .දැක ගන්න ලැබුණොත් ඇති මට ඔයා❤️.A.🌹💕💞😓😓😓😓
මටත් මගෙ පනව ආපහු හම්බ වෙනවනම් 🥺🥺🥺
@@දෝණි-ද5ඵ ඔව් මං ප්‍රාර්ථනා කරනවා...
@@දෝණි-ද5ඵ ඔයාලා ගොඩක් වාසනාවන්තයි...මට එහෙම නෑනේ...මගේ කෙනා මාව දාලා ගිය එකත් හොදයි....
මේ සින්දුවත් එක්ක මතක ගොඩක් තියෙනවා..ඉස්සර වගේම තාමත් ගොඩක් ආසවෙන් අහන සින්දුවක්...🥺🥺🥺 ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා...
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා❤
මේ සෝන්ග් එක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ🙏🥰
🤭🤭
තාමත් ආසයි මෙි සින්දුවට......❤️😘😘😘😘😘😘😘
අනිවා බං
Math
Aniwaren
මාත් 💓💓
marama lassanai 💓 hart tuching voice 😘😘
කදුලු දුන්නු මතකයන් හිර කරන් පපු තුරේ...
තනිවෙලා මියැදුනත් වෙන කෙනෙක් නෑ මගේ හිතේ...nice song...
Hi
මම කැමතිම සිංදුව කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැ ♥♥♥
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා අහිමි වූ ඔයා හිමිවෙන්නෙ කියා ඇස් පියවෙන්න මොහොතක් හෝ තියා දැකගන්න ලැබුනොත් ඇති මට ඔයා
තරහ වී යාලු වී පෙම් කෙරූ 💔🙂✋
🥺🥺♥️
Hi
2021 th ahanne man withrada 🤔😍❤️
කොච්චර සින්දු ආවත් මේව අමතක වෙන්නෙ නෑ 😊😊🌼🌼
*කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ මං ආසම සින්දුව අනේ*
Hi
පැහැසර සිත ලග එකයි ඉල්ලා සිටින්නෙයි දෙක ඒ කාලේ ඉදන් අහන පට්ට සිංදු දෙකක් 🌼❤️
Man මේක ඇහුවෙ 2020 වගෙ අදටත් පට්ටම ආසයි ...❤
ඒ වීඩියො එක 😢
මේ සින්දුව එනකොට මට අවුරුදු 15 දැන් 18 තමත් අසවෙන් අහනවා 💖🖤
Aniwa 🤘
ආදරය කියන්නේ මහ පුදුම දෙයක්...
දිනෙක මතු බුදුවන දා මතු බුදුවන මහේෂිකාව වී උපදීවා....
sudu nona
😭
ගොඩක් ලස්සන සින්දුවක් මම ගොඩක් ආසායි මේ සින්දුවට🌺😍
2023 බලන අය කෝ❤
ඉන්දියාවේ විසූවල් එකට වඩා ඇඩෙන්නම දීලා👍
2022 .12 .08 තාමත් හිතේ තියෙන සින්දුවක් 🥺❤️
2023/10/24 ❤🥺
ඒකනම් ඇඬෙන්න දීලා ආ... එල එලම 😍පට්ට voice
Sithum Kanishka මගේ චැනල් එක subscribe කරලා මට කියන්න මාත් subscribe කරන්නන් ඔයාලගෙ චැනලුත්
Lassanaii godak duka hithenawa 😥
patta marai ...
illa sitinne dewiyangen pawa ahimi u oya yali himi wenna kiya
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා..🙏🙏අහිමි වූ ඔයා යලි හිමි වෙන්න කියා..😭 i miss you..❤️p👈❤️😥
9 වසරෙදි මුලින්ම ඇහුවෙ දැන් A/L කරලත් ඉවරයි ඒත් ඒ කාලෙ වගේම තාම ආසයි පුදුම විදියට දැනෙනවා 🥺🖤
😊😊
😍❤Ane marma lassny ae sinduwa .Kochra kal giyath amthaka wanne nathi .Hadwathae radunu sinduwak ❤😍
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා... අහිමි වූ එයා යලි හමුවේවා කියා..🥵❤
මම 2016 මගේ ආදර වන්තියට ටයිප් කරා මේ සිංදුව
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා,අහිමි වූ ඔයා යලී හිමිවෙන්න කියා,ඇස් පියවෙන්න මාගේ මොහොතක් හෝ තියා,දැකගන්න ලැබුනොත් ඇතී මට ඔයා....💕💕
Krisha nishani hiiii
Krisha Nishani
මගෙ පන ඔයටම
G.m
පකයා හුත්තා
කොච්චර අහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්..කී පාරක් අහල තියනවද කියල ගනන් කරන්න බැ ....අද දවසටම මේ අහල 14 වෙනි වතාව...ඒ තරමටම හිත රිදිල තියෙන්නේ ❤️❤️❤️
ගොඩක් ලස්සනයි .💖
2024 අහා අය කෝ❤
2024 තමා වීඩියෝ එක බැලුවෙ
Math thama ahanawa ❤️❤️
2017 සිට මෙතෙක් වෙනකන් හිතේ රැඳුණු ලස්සනම සින්දුව 🎧🎶🎶
ඒ කාලේ පට්ට ගහපු සිංදුවක්... Old Memo's
ආපු දවසෙ ඉදන් අදටත් ආදරේ කරන සින්දුවක්....... 🎶 ❤
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා. අහිමි වූ එයා යලි හමු වේවා කියා (A)❤
ලස්සන සිංදුවක් හැමදාමත් අහනවා මං ඒ තරම්ම හදවතට ගොඩක් දැනෙනවා❤❤❤❤
අහිමි වූ ඔයා යලි හිමිවෙන්කෝ මටත්🥺🥺🥺🥺🥺🥺🥺🥺. මේ song එකට මාත් ගොඩක් ආදරේ කරනව.❤️
අයේ එයා හිමිවෙන්නේ නැ😔😔
ඉල්ලා සිටින්නේ දෙවියන්ගේන් පවා අහිමි වූ ඔයා යළි හිමි වෙන්න කියා...
Giya aya enne kalathurakin 😢
මාව පිස්සියක් කරපු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති 2024ටත් අහන හිතට වදින ලස්සන සින්දුවක්❤❤
මේ සිංදුව ආපු දවසෙ ඉදන් තාමත් හරිම ආසාවෙන් අහනවා, මොකක්දෝ මතකයක් හිත යටින් කීරි ගැහි ගැහි අහන හැම පාරකම මතකෙට එනවා ❤️
😍😍 අඩෝ... මේක මං ආවෙ 9දී.. 😍 දැන් A/L thaama ahanava hamadama... 😍❤️❤️... කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ.. 😍
7 වසරෙදි බැලුවෙ😌 දැන් 2024 Al ඒත් අහන කොච්චර ඇහුවත් එපා නොවෙන song ekak❤️😊
අදටත් කැමතිම සිංදුව ❤
2023 කවුරුත් නැද්ද ❤️
2024 ත් මේක අහන්නේ මන් විතරද ♥️♥️♥️
තාමත් ආදරෙයි මේ සිංදුවට ❤
මගෙ පලවෙනි ආදරේ මතකයක් මේ එයා ආසම මාත් ආදරේ කරන සිංදුවක් මේ එ කාලෙ ඇඩේනො මතක සිංදුව ඇහෙද්දි 🥺🥺🥺🥺🥺 අදටත් ආසයි ඒ මතකෙ රැදුන අතිත කාලෙට මේ සිංදුව ඇහෙද්දි😢😢😢😢😢😢😢
මාත් මෙි සින්දුව අහනවා දුක හිතෙන වෙලාවට අනෙ එතරමි ලස්සනයි
2024ත් අහන සෙට් එකක් ඉන්නො නම් ලයික් එකක් දාලා යන්න 😢❤❤❤❤❤
👇
සුබ පැතුම් පුතේ සතුටයි ඔයා ගැන
ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා..
අහිමි වූ ඔයා යලි හිමිවෙන්න කියා...
ඇස් පියෙවෙන්න මාගේ මොහොතක් හෝ තියා...
දැකගන්න ලැබුනොත් ඇති මට ඔයා...🥺💔🥀
මං හැමදාම අහන සිංදුවක් මේක....❤️🤗🤟
ඒ දවස්වල ලංකාවෙ ඉද්දි බැලුවට පස්සෙ පරණ සිංදුටිකක් බැලුව
superb song...............also great sweet voice keep it up
කොච්චර ඇහුවත් එපා,වෙන් නෑ 😳
2024ත් බලන අය කෝ 😮🎉
Me demut balnwa
Umma 3:06 3:09
✋
Innawa bn
Me to
අදටත් හරි ආසයි මේ වචන වලට.......🥰🥺
2024/10/07
ඉස්සරහටත් අහයි........🎶🌎🥺🫂