Noena Duraka (slowed+reverb)

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 377

  • @nithyadeduni951
    @nithyadeduni951 Рік тому +160

    මං හිතන්නෙ නෑ මේ සින්දුවලට කිසිම හැඟීමක් දැනෙන්නෙ නැති කෙනෙක් ඇති කියලා....ඇත්තමයි මේක නම් භාවනාවක් ❤️😓

    • @akimifernando
      @akimifernando Рік тому +4

      Lesbi asad

    • @anjalinuwanthika6278
      @anjalinuwanthika6278 11 місяців тому +1

      Aththama ❤

    • @WoofyGIRL9090
      @WoofyGIRL9090 10 місяців тому +1

      ඔව් ඒක ඇත්ත 😔☺️

    • @Yadeeshanimsaraperera
      @Yadeeshanimsaraperera 10 місяців тому

      ඇත්ත මන් හැම වෙලාවෙම දුක හිතුන වෙලාවට මෙක අහන්නෙ 🥺🥀

    • @IreshKumara-wz5gq
      @IreshKumara-wz5gq 8 місяців тому +1

      @@akimifernando 🤣🤣

  • @tiffy_xx
    @tiffy_xx Рік тому +222

    මනසේ දෝරගුළු කඩලා
    ආදරේ කල ඔයා
    මිරිගුවක් වෙයි කියලා
    නැ දැනන් හිටියේ මා....
    තරහාක් නැතේ මගේ හිතේ
    අදටත් ඔබ කෙරේ....
    නොඑහෙනා දුරක සිටියත්
    මාගේ දෑසින් සැගවිලා
    හැරිලා නැවත එනකල්
    ඔබගේ මත්තේ ඉදිමි මා....
    තවමත් රුපේ ඔබගේ
    රහසේ මා තියා
    මොහොතක් ගානේ දැනුනේ නොබලා බැරි නිසා
    ජිවිතෙට ආදරේ හිනයේතියා වාසනවා මා වෙතින් පාවෙලා ගියා...
    නොයෙනා දුරක සිටියත් මාගේ දැසින් සැගවිලා
    හැරිලා නැවත එනකල්
    ඔබගේ මත්තේ ඉදිමී මා...
    මිහිදන් වෙච්ච අපගේ
    ඇසුරේ අග සොයා
    අදටත් එදා වගේ මම
    දුක් විදිනවා....
    සාගරෙක වෙදනා රන්චුවක් මෙදා..
    හි සැරෙක වේගයෙන්
    ආවා මා කරා....
    නොඑහෙනා දුරක සිටියත්
    දැසින් සැගවිලා
    හැරිලා නැවත එනකල්
    ඔබගේ මත්තේ ඉදිමි මා..
    මනසේ දොරගුලු කඩලා
    ආදරේ කල ඔයා
    මිරිගුවක් වෙයි කියලා
    නැ දැනන් හිටියේ මා..
    නොඑහෙනා දුරක සිටියත්
    දැසින් සැගවිලා
    හැරිලා නැවත එනකල්
    ඔබගේ මත්තෙ ඉදිමි මා..
    🥺❤️ : |

  • @abgstatus7556
    @abgstatus7556 Рік тому +180

    පපුව අස්සටම රින්ගවනව උබ මේ සින්දූ.. ඇතුලේ තියන තුවල වලට උබ්ස් මිරිසුත් එක්ක ලුනු දානවා 🥺❤️

  • @ashenvihara323
    @ashenvihara323 Рік тому +22

    මරයි බන්.❤🥺මගෙ අසම සින් දුව.සහොදරයා 🥺❤💫

  • @avee_san_0
    @avee_san_0 Рік тому +35

    මනසේ දොරගුලු කඩාලා...
    ආදරේ කල ඔයා...
    මිරිගුවක් වෙයි කියාලා...
    නෑ දැනන් හිටියේ මා...
    තරහක් නෑ මගේ හිතේ අදටත් ඔබ කෙරේ...
    💔🥺🕊️
    Avi..

  • @liyochinthaka4175
    @liyochinthaka4175 Рік тому +24

    දුකෙන් ඉන්න වෙලේ හම්බුන සුපිරි චැනල් එක ..ටැන්ක්.. මොකද දුක තියන් හිනා වෙනවට වඩා හොදයි මේ සින්දූ අහ අහ අඩනවා 🥺😔

  • @sudumadu6309
    @sudumadu6309 Рік тому +26

    මෙ සින්දු අහද්දි එක දුක නිකන් පපුවත් එක්ක මොකද්දො වෙනවා 😓❤

  • @DhanuskaLakshan-sb9rq
    @DhanuskaLakshan-sb9rq Рік тому +19

    අහන්න අහන්න වේදනාවක් දැනෙනවා උනත් ඒක කොච්චර ලොකු වේදනාවක් උනත් හිත යන්නෙම වේදනාවක් දේන දේයකටමයි.මේ සින්දුවටත් ඒ වගෙ 😔 💔😖

  • @nimeshjacob6238
    @nimeshjacob6238 Рік тому +13

    මනසේ දොරගුලු කඩාලා...
    ආදරේ කල ඔයා...
    මිරිගුවක් වෙයි කියාලා...
    නෑ දැනන් හිටියේ මා...
    තරහා නැතේ..මගේ හිතේ අදටත් ඔබ කෙරේ..
    💔🥺🕊️
    𝙎𝙖𝙙𝙖💎.

  • @Levon_music
    @Levon_music Рік тому +22

    හදවතේ ගැබුරටම ගියා🥺❤️

  • @ravimalli8442
    @ravimalli8442 Рік тому +14

    මනසේ දොරගුලු කඩාලා..
    ආදරේ කළ ඔයා...
    මිරිගුවක් වෙයි කියාලා...
    නෑ දැනන් හිටියේ මා...
    තරහක් නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ....
    නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා...
    හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා.....😢💨
    I felt It😢💨☺❤✨️

  • @kavishkadeshan8079
    @kavishkadeshan8079 Рік тому +31

    ජිවිතේ අන්තිම අඩියට වැටිලා ඉන්නේ කොහෙන් හරි කවුරු හරි ඇවිල්ලා ජිවිතේ හරි ගස්සයි කියලා මන් තාමත් හිතනෙවා🤕💔

    • @tharukadeshapriya1430
      @tharukadeshapriya1430 Місяць тому

      අල්ලන් හිටු 😂

    • @Dilu-j6l
      @Dilu-j6l Місяць тому

      ​@@tharukadeshapriya1430😅

    • @Dilu-j6l
      @Dilu-j6l Місяць тому

      කවුරුත් ඔයාගේ ජීවිතය හරිගස්සන්නෑ ඔයා හරිගස්සගන්න ඕනේ ඔයාගේ ජීවිතේ

  • @matheeshapabodani17
    @matheeshapabodani17 Рік тому +20

    තවමත් රූපේ ඔබගේ රහසේ මම තියා...මොහොතක් ගානේ බැලුවේ නොබලා බැරි නිසා😊❤️🌍

  • @DanukaDanuka-uv6bq
    @DanukaDanuka-uv6bq Рік тому +5

    භාවනාවක් whtto voice eknm ✨😖❤️

  • @sasindunethsara1332
    @sasindunethsara1332 Рік тому +10

    ඇයි කියන්න දන් නෑ ..අනිත් සින්දු අහන කොට දැනෙන හැඟිම වගේ නෙමේ...මට මේ සින්දුව කොතනක ඇහුනත් අමුතු ..හැඟීමක් දැනෙනවා.........Good job machn...supiri wadak digatama karan palayan 🎙️❤🙂👏

  • @ishann420
    @ishann420 9 місяців тому +3

    Original ekata wada meka maru❤

  • @thathsari_dehigahawaththa
    @thathsari_dehigahawaththa Рік тому +17

    තවමත් රූපෙ ඔබගේ,රහසේ මම තියා
    මොහොතක් ගානෙ බැලුවේ
    නොබලා බැරි නිසා 🥺❤️🌎

  • @kaviboy7024
    @kaviboy7024 Рік тому +7

    ඇඩෙනවා යකෝ 🥺💔

  • @ShehanGunarathna
    @ShehanGunarathna Рік тому +7

    ආසම එකක් මචං...කාලෙකට පස්සෙ රහට එකක් අහනවා🤍

  • @thisumudantha526
    @thisumudantha526 Рік тому +6

    උබ නම් පිස්සුවක් උට්ටො🥺❤️👑

  • @SanjayaPrabath-cu9qz
    @SanjayaPrabath-cu9qz Рік тому +4

    බාවනාවක් වගෙ🥺♥️ හිතෙ ගොඩක් දුක් නැති වෙනවා මෙ සින්දුව ඇහුවම

  • @ashenrashmika760
    @ashenrashmika760 Рік тому +5

    මත්ද්‍රව්‍යයක් 😙💞

  • @Traveljaya-03
    @Traveljaya-03 Рік тому +10

    තවමත් රුපෙ උබගෙ
    රහසේ මම තියා
    මොහොතක් ගානෙ බැලුනෙ නොබලා බැරි නිසා
    ජිවිතෙට ආදරෙ හිනයේ තියා වාසනාව මා වෙතින් පාවෙලා ගියා...❤️🥺💐

  • @shiromipriyangani9287
    @shiromipriyangani9287 11 місяців тому +2

    සමහර දවස් ගෙව්නෙම සිංදු එක්කමයි ❤❤❤

  • @gimotv2825
    @gimotv2825 Рік тому +18

    අපි හිතනවටත් වැඩිය අපි මිනිස්සුන්ට ඇබ්බැහි වෙලා මේ වගෙ සින්දුවකින් පුලුවන් හිතනවටත් වැඩිය රිද්ද ගන්න 🙂

    • @sithumdanajaya9105
      @sithumdanajaya9105 Місяць тому

      අපි හැමදාම කරේ අපිට රිද්දගත්ත එක විතරයි

  • @hashenliyanaarachchi5749
    @hashenliyanaarachchi5749 Рік тому +23

    හිතට වදින සින්දුවක් 🥺💕 ඇබ්බැහි වෙන සුළුයි

  • @GimhaniSaumika
    @GimhaniSaumika 13 днів тому +1

    තරහා නැතේ මගෙ හිතේ අදටත් ඔබ කෙරේ...... 😊❤

  • @geeththathsara5057
    @geeththathsara5057 Рік тому +50

    Best feeling in the world💞🙂

  • @sandaminikumari3085
    @sandaminikumari3085 Рік тому +10

    තරහා නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ..🙂✨️💔

  • @vidulahiru8328
    @vidulahiru8328 Рік тому +14

    මනසේ දොරගුලු කඩලා......❤️
    ආදරේ කල ඔයා......☺️😘
    මිරිගුවක් වෙයි කියලා....🥺
    නැහැ දැනන් හිටියේ මා..🌼❤️

  • @naveenmethujaya6341
    @naveenmethujaya6341 Рік тому +2

    බාවනාවක්😩

  • @Ashiiiiisha
    @Ashiiiiisha 10 місяців тому +3

    තරහා නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ..❤🥺💐

  • @mlith
    @mlith Рік тому +4

    ඇඩෙනවා බන්....🥲💔

  • @Chirath_
    @Chirath_ 11 місяців тому +2

    මනසෙ දොරගුලු කඩාලා
    ආදරේ කල ඔයා
    මිරිගුවක් වෙයි කියාලා
    නෑ දැනන් හිටියෙ මා
    තරහා නැතේ මගේ හිතේ
    අදටත් ඔබ කෙරේ..
    නොඑනා දුරක සිටියත්
    මාගෙ දෑසින් සැගවිලා
    හැරිලා නැවත එනකල්
    ඔබගෙ මත්තේ හිදිමි මා..

  • @janithadilshan1859
    @janithadilshan1859 Рік тому +4

    ආසම 🥺

  • @apsharasewwandi2006
    @apsharasewwandi2006 Рік тому +5

    තවමත් රූපේ ඔබගේ
    රහසේ මම තියා....
    මොහොතක් ගානේ බැලුවේ
    නොබලා බැරි නිසා.....🙂💔
    මොකක්දෝ මහා අමූතූම දුකක් දැනෙනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා 🙂

  • @hasithamalith8520
    @hasithamalith8520 Рік тому +10

    This is a different feeling. 😗🎧❤️

  • @blockmusicstatus
    @blockmusicstatus Рік тому +4

    නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා.🤕
    හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිඳිමි මා...💔😔.🥀

  • @donyyyy_grul
    @donyyyy_grul Рік тому +11

    ♡~ නොයෙනා දුරක සිටියත් මගේ දැසින් සැගවිලා...🥺🌍
    ♡~ හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා ....🥺🌍

  • @TashiMalsha-sp7we
    @TashiMalsha-sp7we 10 місяців тому +4

    හැමදාම රෑට අහල නිදාගන්නෙ ඒ පරණ මතක් කරගෙන..ඒ තරම් ඒ මතක හරිම ලස්සනයි හරියටම අවුරුද්දක් කවදාවත් දැකලා නෑ ආදරේ කලේ මාස 6යි හැබැයි ඒ මාස 6 එයා පුදුම විදියට දැනුනා කවුරුවත් දැනුනේ ඒ වගේ අමතක කරගන්න බෑ මාස 6ක් තිස්සෙ බලන් ඉන්නවා ඒත් එයාට දැන් ලස්සන ආදරයක් තියනවා එයා වෙනුවෙන් බලන් ඉදපු මට තියෙන්න එයාගේ අපේ මතක විතරයි හැබැයි මං ඒ මතක හරි ලස්සනට අපේ හීන එක්ක දකිනවා මං තාමත් ඔයාට හරිම ආදරෙයි දරුවෝ ජීවත කාලේම ඔයා වෙනුවෙන් බලන් ඉදීවී කවදහරි දවසක mrry කරන්න වුණොත් මං වෙන කෙනෙක් බදීවී හැබැයි මගේ ආදරේ ඔයා ළග තියේවී

  • @w.djayasundara8912
    @w.djayasundara8912 9 місяців тому +3

    ඉතින් අපි අපිට නැති උනා❤

  • @piumikaushalya7164
    @piumikaushalya7164 Рік тому +9

    අනේ මන්දා මේ සින්දුව අහද්දී එයාව ගොඩක් මතක් වෙනවා !
    මනසෙ දොරගුළු කඩලා ආදරෙ කර ඔයා
    මිරිගුවක් වෙයි කියලා නෑ දැනන් හිටියේ මා❤❤❤❤

  • @kaiyasjourney
    @kaiyasjourney Рік тому +3

    Nice broh♥️

  • @saipallavi3420
    @saipallavi3420 Рік тому +5

    සාගරේක වේදනා......රන් රුවක් මෙදා....🥺❤️‍🩹⚡

  • @himayasenevirathne9896
    @himayasenevirathne9896 3 місяці тому +4

    ගෙවල්වලින් අකමැතිවෙලා එෆෙයා නතර කරපු කී දෙනෙක්නම් දැම් මම වගේම විදවනවා ඇතිද 🥺😊

  • @TharunHesan
    @TharunHesan 3 місяці тому +2

    අඩො ඒක😭❤

  • @Kaizen_77_x
    @Kaizen_77_x Рік тому +2

    Broh පමාවූ අතීතෙ (thieksha anurada) song eka slowed & reverb denna puluwanda

  • @Sadeesha1-yk8ul
    @Sadeesha1-yk8ul 5 місяців тому

    මේක වෙනම level ekak වෙනම filling එකක් 😫💘👀

  • @Vihangi-pi2zo
    @Vihangi-pi2zo Рік тому +5

    එක පාරයි අහන්න ඕනි අවුරුදු ගානක් පස්සට යනෝ😳

  • @Eatingrace
    @Eatingrace Рік тому +3

    මචන් copyright claim එක monatize එකට බලපාන්නෙ නැද්ද🙂

  • @vhagipabasarani8681
    @vhagipabasarani8681 Рік тому +3

    🤤💆‍♀️😍 lassanai 💗🍃

  • @GTAVIBE-z
    @GTAVIBE-z Рік тому +3

    Ado eka hithatama waduna bn 😇🥀

  • @dulikamalkanthi5894
    @dulikamalkanthi5894 Рік тому +5

    Favourite🤤💓✨️

  • @dilarasinethmi3150
    @dilarasinethmi3150 Рік тому +86

    Lonliness is better than romance

  • @pasindutharaka3914
    @pasindutharaka3914 11 місяців тому +1

    පිස්සුවක් ඒක❤

  • @chamidudilshan4491
    @chamidudilshan4491 Рік тому +2

    මරු බන්.💕..

  • @MindakaDaham-u6k
    @MindakaDaham-u6k 4 місяці тому +1

    Oyanam maru thaththeeeee😢

  • @krishanthimecry9363
    @krishanthimecry9363 Рік тому +1

    Me song eka Maru... Ki serayk ehuwada kiyla mathakane... E tharamatama ehuwa.. wediyenm hitheta denuna Duka amathaka kargnna.. 👍👌❤️

  • @__binju__
    @__binju__ 11 місяців тому +3

    නොයෙන දුරක සිටියත් ,මාගේ දෑසින් සැගවිලා...
    හැරිලා නැවත එනකම් ,ඔබගෙ මත්තේ හිදිමි මා...
    (Miss You too Sutam) 🥺❤️‍🩹
    _Binju_

  • @Ready_for_Blast
    @Ready_for_Blast 11 місяців тому +2

    Addict ❤

  • @imasha_04
    @imasha_04 Рік тому +3

    This hits me differently! 🥺❤

  • @learn_with_binu
    @learn_with_binu Рік тому +3

    addicted..💖🥺

  • @e_zio.o
    @e_zio.o Рік тому +1

    Adoo Sehenna kalekin ahamben ayeth ahnn hmbune ✨❤️ Godk parana mathakayakata giy 😥 Jiwithe gdk wens wela

  • @kanthiperera6218
    @kanthiperera6218 Рік тому +4

    hitte waduna harime lassnai😘🤗😣😢

  • @sanduni21
    @sanduni21 3 місяці тому +2

    Addict 😭🫀!

  • @Sandushigithmi
    @Sandushigithmi 9 місяців тому +2

    මනසෙ දොරගුලු කඩාලා ආදරේ කර ඔයා
    මිරිගුවක් වෙයි කියාල නැහැ දැනන් හිටියෙ මා තරහා නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ නෝනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකන් ඔබගෙ මත්තේ හිදිමි මා❤😫🥺

  • @vishwafernando42
    @vishwafernando42 Рік тому +7

    පපුව පිච්චිලා යනවා😢

  • @bhagyamadubashini2518
    @bhagyamadubashini2518 Рік тому +4

    හදවතේ ගැබුරටම ගියා 💔💔

  • @danidupramodya7807
    @danidupramodya7807 Рік тому +1

    මතකයන් හැරිගෙන එන්නෙ 🥺

  • @Noname-yw5jd
    @Noname-yw5jd Рік тому +3

    නොයෙනා දුරක සිටියත් මාගෙ දෑසින් සැගවිලා....🥺♡ හැරිලා නැවත එනකල් ඔබගෙ මත්තේ හිදිමි මා....!😫😣❤🎧💔

  • @roshinichampika-zh7ti
    @roshinichampika-zh7ti 3 місяці тому +2

    mn eyt adrei

  • @JanulRandiya-bp6fx
    @JanulRandiya-bp6fx Рік тому +1

    Harila nawatha enakan obage maththe hidimi ma 🙂♥️

  • @sandunichathurika1
    @sandunichathurika1 Рік тому +3

    Fav 🥺

  • @ShiraniMenike-dx3ew
    @ShiraniMenike-dx3ew 11 місяців тому +1

    දැනුමක් පවතින ගීතයයි

  • @autobeastjdm
    @autobeastjdm Рік тому +3

    I felt it 💆🥀

  • @suloxshanzz
    @suloxshanzz Рік тому +4

    මනසේ දොරගුළු කඩාලා ආදරේ කල ඔයා 🤍🌻
    මිරිගුවක් වෙයි කියාලා නැහැ දැනන් හිටියේ මා 😊🖤

  • @ViduUmaya
    @ViduUmaya 4 місяці тому +2

    මනසේ දොරගුළු කඩාලා
    ආදරේ කල ඔයා
    මිරිගුවක් වෙයි කියාලා
    නෑ දැනන් හිටියෙ මා
    ✨️....!!!

  • @nipunsandaruwan518
    @nipunsandaruwan518 Рік тому +6

    Best feeling ever ❤

  • @vibewith_zenul
    @vibewith_zenul Рік тому +1

    එක වෙනම එකක්

  • @SansalaSewmini-gb8tv
    @SansalaSewmini-gb8tv Рік тому +4

    This song will never be old. ❤

  • @deeshaniasha5085
    @deeshaniasha5085 Рік тому +1

    නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැඟවිලා හැරිලා නැවත එනකන් ඔබගෙ මත්තේ හිඳිමි මා❤️..

  • @sanjanasehan5016
    @sanjanasehan5016 Рік тому +7

    Man aurudu 8 kellekta adre karanwa adath dekka .patta dukai mawa adurane nedda dane .Podi kale idan ekata hitiye 🥺💔 yaluwo adurnwa mawa danne ne wage .dukai .kohomhri eyata pentta man lasana wela thenakata enwa .me samaje mona kiuwath rupeta thama thena man eka danwa.man eyata pentta hemotama pentta. Enwa mai 2023/1 /3 .idan.dukai me song 1 ahadii .innwa mai .piumiii 🥺

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 Рік тому +5

    Kovizz😿 ඔයා නං piccuvak 🥺😵‍💫💔
    Best of luck ❤️.
    ඉස්සරහටම යන්න ශක්තිය ලැබේවා🫠🫶🏻.
    How to describe this feelings ? No words🔥.
    But I have one words. It is " masterpiece one"🤯💔

  • @DasunRanasingha
    @DasunRanasingha 11 місяців тому +2

    තාමත් රුපේ ඔබගෙ
    රහසෙ මම තියා
    මොහොතක් ගානෙ බැලුවෙ
    නොබලා බැරි නිසා ❤️🥺

  • @sadalihansika1783
    @sadalihansika1783 Рік тому +6

    Love this ❤️💔

  • @kalanakaveesha857
    @kalanakaveesha857 Рік тому +5

    Keep it up bro 💕🙌
    Good luck 🥺😻

  • @prasadprasad2983
    @prasadprasad2983 Рік тому +2

    Addicted 🥺❤️

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 Рік тому +1

    Hadawathata danena godak hagimbara lassana song ekak...❤❤❤❤❤❤❤❤

  • @mithunravihara7678
    @mithunravihara7678 Рік тому +2

    Kiyanna dewal naha 🖤

  • @Sandesh_T
    @Sandesh_T Рік тому +2

    තරහා නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ .
    ❤😕

  • @Dilu-j6l
    @Dilu-j6l Місяць тому

    When you listen to songs like this, you go to a mental world🖤🍂

  • @imalibagya917
    @imalibagya917 4 місяці тому +1

    මෙ සින්දුව අහද්දි මට මවත් නැති වෙලා වගෙ දැනෙන්ව 😔💔 මේ හැගිම කාට්වත් දැනෙන්න හොද නැ

  • @Vihangi-pi2zo
    @Vihangi-pi2zo Рік тому +1

    Me sinduwata gahanna song ekak nh 2021 ahuwa para thamath ahanawa💖👍

  • @chamodkavinda5833
    @chamodkavinda5833 Рік тому +3

    Superb bro🖤

  • @thilinalakmal2196
    @thilinalakmal2196 Рік тому +4

    Best filing my ❤️.

  • @modeeshaparami4244
    @modeeshaparami4244 Рік тому +2

    Best feeling🥺💔

  • @Mr.kanna_di
    @Mr.kanna_di Рік тому +1

    සමහර විට එයා වැරදි නැතුව ඇති 💔

  • @Snehadisanayaka
    @Snehadisanayaka 9 місяців тому

    කියන්න කිසි දෙයක් නැහැ මට මේ song එක මාර විදිහට දැනුනා. සමහර මතක මේ song එක අහන කොට හරි ලස්සනට මතක් වෙනවා💖🌺🥰🥰🥰🥺

  • @Nethuuu00000
    @Nethuuu00000 9 місяців тому +1

    හැරිලා නැවත එනකල්
    ඔබගේ මත්තේ හිදිමි මා 🥺💕

  • @ChandrikaIleperuma
    @ChandrikaIleperuma 2 місяці тому +3

    rain+ head phone +night 🖤...