Akila Vimanga Senevirathna - Sinhala | Episode 104 | අකිල විමංගගේ රස්තියාදු පෙනුමේ විචාරේ
Вставка
- Опубліковано 18 січ 2025
- ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
මෙම ගීතයේ සියලුම හිමිකම් ගීතයේ මුල් අයිතිකරු සතුවේ.
Check This Link : • Pitakavare Sanjeew Lon...
Follow Akila Vimanga Senevirathna on -
Facebook 👉 bit.ly/AkilaFb
Instagram👉 bit.ly/AkilaInsta
TikTok👉 bit.ly/AkilaTi...
#akilasir #amusindu #sinhala
සම්පූර්ණ සිංදුව 👇
ua-cam.com/video/Tmblfb-9Hq8/v-deo.htmlsi=pvauDb8JyDfcf4w2
ගොඩක් පිං සර්. සර්ගෙ එක වචනයක් මගේ මුළු ආත්මෙම සනසවනවා. සර්ගෙ දෙමව්පියන්ටත් ගොඩක් පිං සර් 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤
යකඩ මනමාලිටත් එකක් ඕන 😊
සර්.පුලුවන් නම්.මෙකෙම තියන අනිත් සිංදුව.(යසෝදරා කවියකි ඔබ බුදුන්ගේ) මේ සිංදුවට විචාරනයක් දාන්නකෝ....yasodarakaviyakiubabudunge
Lyrics ගැන කිව්වේ නෑනේ "වැලි නොවේ හැමදාම පාඋනේ පොරිටිකමයි වතුරේ" දුකයි දුකයි ඒගැන නොකිය උනු එකට පිදිය යුත්ත්තන් පුදන්න...😡😡😡
අත්තිඩියේ හාමුදුරුවන් ගේ පද පෙලෙ 🙏සංජීව අයියාගේ ගායනය 🎶 පිටකවරේ ☸️
අකිල සර් කියන්නේ බොරු පම්පෝරි නැති ,තමන් ගැන වර්ණනා නැති නව සමාජයට හිතට වදින ආදර්ශමත් කතා කියන දැනුමින් පරිපූර්ණ ගුරුවරයෙක්.jaya wewa sir 🙏❤❤❤❤️🔥
ර් මේ කමෙන්ට් කියවපූ මට දැනූනේ මේ සර්ට ස්තූති කරල ඒත් අද සමාජයට ගැලපෙන මේ ගීය පද රචනය ලීයපූ හාමූදූරුවන් ගැන හො උන්වහන්සේට ස්තුති කරපූ අය දෙතුන් දෙනයී මේ පද රචනය ලීයපූ අත්තිඩියේ හාමූදූරුවන්ට ගොඩාක් ස්තුතියි බොහොම පීන් කොටින්ම මේකත් බනක් අද සමාජයට🙏🙏🙏🙏🙏
ඇත්තටම අද සමාජයේ ඉන්න හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට ලියපු එක තමයි වටිනාකම වැඩි ම ❤️
නූතනත්වයට කාලීන බණක් ගී පද කළ හාමුදුරුවනේ ගොඩක් වටිනවා මෙ රැඩිකලය.
Ekq eththq❤
අත්තිඩියේ හාමුදුරුවෝ ගැන විස්තර යක් දකින්න කියවන්න ඉදිරියේ හෝ දවසක වාසනාව ලැබේවා
සර් කරපු විඩියෝවට සර්ට එපැයි ස්තුතිව කරන්න ඒක තේරුම් ගන්න
මන් ඇහුව ලස්සනම පද රචනය..වගේම පැහැදිලි කිරීම.ගායකයා ඊට උපරිම සාදාරනයක් කලා..❤️❤️මේ වගේ සින්දු පොඩි එකෙක් ඇහුවත් ප්‍රශ්නයක් නැ.
sirawatama yako
kiyanna wachana ne
පලාගත්තාද
පන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිව්වේ ❤😊😊🌞✔✔ 🎉🎉❤🎉🎉 මහපොළොවේ පැළ වෙන තවත් කවි ලියන්න ❤❤❤ ගීත විචාරයට අපගේ ❤❤❤😊 සර්
අමු සිංදු කලාවේ පට්ටම ෆැන් කෙනෙක් මම.එ නිසා පොඩ්ඩක් හොයද්දී සංජිව් සර්. කියන්නේ chemistry class කරන ගුරුවරයෙක් .අකිල සර් වගේම.
ඉදිරියටත් හිත් සනසන්න සර්ට තව තවත් ශක්තිය ලැබේවා.ජීවිතේ බින්දුවටම වැටුන මම අද මෙහෙම ඉන්නෙ සර්ගෙ වචන නිසා.
Sanjew lonliyas
අකිල සර්
ඔබ දෙපලගෙ සාකච්ඡාවක් අහන්න ආසයි 🎉🎉🎉🎉
අමු සිංදුවට දුන්න මාර අදහසක් සර්❤
පොළොවෙ පය ගහලා ඉන්න මිනිස්සුන්ගෙ කවදාවත් බොරු සෝබනේ නෑ... ඒ මිනිස්සු කියන දේවල් සමාජය කවදාවත් පිලිගන්නෙත් නෑ💔
ඒක ඇත්ත.. තමන්ට යමක් කර ගන්න බැරි වෙච්ච උන් කියන දෙයක් අනිත් මිනිස්සු පිලි ගන්නේ නෑ ... උදාහරණයක් තමයි jvp එකේ වෘත්තීය සමිති නායකයෝ. අවුරුදු 30 -40 වැඩ කරලා තාමත් යන්නේ බස් එකෙ... ඒ උනාට කයිය නම් රට හදන්න...
වහන්නනට එපා කිසි දාක උඩ බොත්තම ..ඔහොම පපුවක් දකින්නට ඕනෙමයි ඔක්කොම ..❤❤❤❤
අද මන් හිතුවා විතරයි මේ සින්දුවෙ තේරුම ගැන වීඩියෝ එකක් බලන්න ඕනෙ කියලා .හිතුවා වගේම මෙ වීඩියෝ එක උඩින්ම තිබුනා.බොහොම ස්තූති සර් පැහැදිලි කිරීමට ❤❤❤
""ටැටුව දැකලා චරිතේ ලියන ගොඩාක් උන්ට කෝමා ""
ඇත්තටම ඔව් සර් ජේසු පිහිටයි ❤❤
Papuwa athule cheguwera osho dalei lama.........api පොතට kalin hamdamath pitakawarem බැලුවේ
සින්දුවක් ඇහුවත් , නැටුමක් දැක්කත් , ඇඳුමක් පැලඳුමක් ගත්තත් මොනදේකළත් සුරංගනා ලොවක් මවන අපි හැමෝටම එක තැනකට එකතුවෙලා දෙපය මහපොළව මත තියාගෙන අහන්න වෙන සින්දුවක්..... මේ..
අපෙ රටට වෙච්ච දෙයක්. 😢.සර් තෙරුවණ් සරණයි 🙏🙏මම නම් පාරේ වැඩ කරන මනුස්සයාට පුදුම ආදරයක් සැලකිල්ලක් තියෙන්නෙ.කුනු අරන් යන්න එන ලොරිය ගාවින් මං කවදාවත් නහය වහගන ගිහින් නෑ.මං ගමෙ කෙල්ල ක් උපාධිය කරන්න කොලබ ඇවිත් ඉන්නෙ.මෙ ගද නුහුරු යි.එ අය කුනු ලොරිය ඉද්දි මට හිතෙන්නෙම මට දැනන් ගද සුවදමයි එ නහයටත් දැනෙන්නෙ. මං එ අය අදුරන්නෑ මට එයාලට දෙන්න දෙයක් නෑ හැබැයි මං ඒ අයට ලස්සන හිනවක් දිලා යනවා .ඒ වෙලාවට ඒ ඇස් හිනාවෙන්න හදවතේ ගැබුරුම තැනින් .බොරු ආටෝප පිරිච්ච මිනිස්සුන් ගෙන් එන හිනව වගෙ නෙමෙයි.ඒ ඇස් වලින් දුක් බර ලස්ස්න කතාවක් පේනවා. මගෙ කන්දෙක ඇහිල තියෙන්වා ඒ අයට මිනිස්සු බනින තරම් ගදයි කියලා😥😥.මං හිතෙන් ඒ ගැන ගොඩක් හිතුවා ඒකයි මං ලිව්වෙ😥
Math eyalata penenna nahaya wahan na...husma hira karan innawa...
Pawne
සහතික ඇත්ත මාත් කුණු ලොරිය යද්දි දරුවන්ට කියන්නෙ එයාලත් රස්සාවක් කරන්නෙ එයාල අප්පිරියා හිතුවානම් කොහොමද කියලා.
සර්....අමුවට ඇබ්බැහිඋන මට මේ විචාරය වයස බාගයක් ගිය මටත් මාර අත්දැකීමක්❤❤❤...සංජීව් කියන්නෙ BRAND ❤1K❤
සර්ගෙ විචාරයක් දැක්ක ගමන් බලනවා.සර්ගෙ අවංක හදවතට ගැලපෙන ජාතියෙම අමු සිංදුවක්. ආදරෙයි සර්ටත් මේ සිංදුව කියන සංජීව් සර්ටත්..
අකිල කියන්නෙ වෙනම චරිතයක් 🙏❤️💥ආදරෙයි සර් .... ❤
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං මේ වගේ ලස්සන අදහස් තියෙන සිංදු අප හට අහන්න සැලැස්සුවට ..සර් ඔබටත් මේ සිංදුව ගායනා කරන ඔබටත් ස්තුතියි
ගුරුතුමනි ඔබගෙන් වචන හදවතට බෙහෙතක්, වට්නා ඖෂධයක් , ගොඩක් පිං
🙏 බුදු සරනයි 🙏
මල්ලි උබගැන පට්ට ආඩම්බරයි ළමයිට විතරක් නෙමෙයි මුළු සමාජයටම හරි දේ කියලා දෙනවා ලාබයක් හොයන්නැතුව ♥️♥️♥️
තාරුණ්‍ය හිත් හොරාගත් අපේ ගුරුතුමා ❤
Aththa❤
Aththa❤
නැ අවුරුදු 40 වෙන්න ඔන්න මෙන්න ඉන්න මමවගේ කට්ටියාත් අකිල සර්ගේ කතා අහන්න අසයි ❤❤❤❤❤ 💎💎💎💎💎💎
Aththa..❤️
Aniwarenma ❤
ආසම ගුරුවෙරයෙක් කියන දේ සුපිරියටම කියල දෙන ගුරුවෙරයෙක් බය නැතිව නන්ගිල මල්ලිලට කියන්න්නේ පන්ති යන්න දන්න නිසයි කියන්නේ 100% හොදම ගුරුවෙරයෙක් අපේ අකිල විමන්ග සෙනවිරත්න සර් 😍
සර් මේ සිංදුව සරලව හරි තේරෙන්න විස්තර කරපු එකට පිං....මොකද කිසිම දෙයක් තේරුම් ගන්න බැරි ලංකාවෙ සාම්ප්‍රදායික මිනිස්සු මේ සිංදු වලට මාර විදිහට බනිනව.❤❤❤❤සංජීව අයියා ආදරෙයි සුපිරි ❤❤❤❤👍
රිදුණු හිතකට කොපමණ බෙහෙත් දුන්නත් සුව කරන්න බෑ. සමහර මිනිසුන්ගේ එක වචයකට පුළුවන් ඒ හිත සනසන්න,නිවන්න සර් ඒ වගේ bs dp 💛💛
මට හිතෙනවා ඔය දරුවා ,, වගෙ අය රටේ නායකත්වය ගන්නවනම්
හොඳයි කියලා , ,,GOD bless you ,,
ඒ වචන කොහොමද අප්පා හිත් වලට එන්නෙ කියන්න වචන නෑ සුපිරිම අමු ❤❤❤❤❤ ආදරේ කරන චරිත දෙකක් රත්තරන් සර්ලා දෙන්නෙක්🙏🙏🙏
අද මම මානසික ලෙඩෙක් වෙලා ඉන්නේ මිනිස්සු මගේ හදවතත් එක්ක සෙල්ලම් කරා😥😥😥😥 ඇත්තටම මිනිස්සු පිට කවරෙන් තමයි මිනිස්සු මනින්නේ අනිත් කෙනා ගැන කිසිම හැගීමක් නැ
හැම මනුස්සයෙකම මෙහෙම හිතනවනම් අද රට දියුණු තැනක.
ජය වේවා.❤
සර් මරු ඈ......❤️ බොත්තමක් ගැලෙව්ව කියල මනුස්සයෙක් රස්තියාදු කාරයෙක් වෙන්නෙත් නැ ටයි කෝට් දැම්ම කියල මහත්තයෙක් වෙන්නෙත් නැ.......❤️ උඩ පොත්තෙන් මැනපු හින්දා තමයි මේ ඔක්කොම සර්ට ගොඩක් පින් අවංක මනුස්සයෙක් ❤️❤️😊
මේ කාලේ ස්වාමීන් වහන්සේ නමක් ලියපු ඉතාම ලස්සන සිංදුවක් මෙ...ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සම්පන්න වේවා
ජීවිතය ගැන හරි අවබෝධයක් එනවා. සර්ගෙ වැඩසටහන් අහන කොට. හිතට හරිම සැනසිමක් සර්.
Yes 🙏🙏🙏
අකිල සර් , සන්ජීව් , අත්තිඩියේ හිමි මේ රටේ මිනිස්සුන්ට අර කොටු වෙච්ච රාමුවෙන් එලියට යන්න පාර කියලා දෙන්න ගත්ත උත්සාහයට respect 💓
හදවතේ උඩින්ම ඉන්න චරිතයක් සර්... බුදු සරනය්💛
ඇත්තමයි සර් සර්ගෙ මේ විචාරය අපිට හරියනව. මිනිස්සු අපේ පෙනුමෙන් අපිව මනින මේ කාලේ මේ සින්දුව රචනා කරපු ස්වාමින් වහන්සේට පින්. මේකාලෙ මිනිස්සුන්ට අපිව තේරුම් කරනවාට.🙏🙏🙏 අකිල සර් කියන්නෙ මගේ ජීවිතේ වගේ. සර්ගේ හැම වැඩසටහනක්ම මම බලනවා . Thank yuo sir🙏🙏🙏🙏 🙏
ඇත්තටම අපි පොතට කලින් පිට කවරෙ බැලුව නිසා තමයි ලංකාවට මෙච්චර කෙල වුනේ.අවන්කවම සර්ට ගොඩක් ස්තූතියි මේ ගැන පැහැදිලි කරලා දුන්නට
හැමදේකින්ම යථාර්ථය කියලා දෙන ආදරණීය,නිහතමානී ගුරුවරයෙක්....ආදරෙයි සර් ❤❤❤❤
මේ කාලකන්නි සංස්කෘතිය... channel වලලුත් කරන්නේ ගොඩක් වෙලාවට බිල්ලො මවන එක.
ඔබගේ ඔය පැහැදිලි කිරීම ඉතාමත්ම සාර්ථකයි❤
ඔබතුමත් සින්දුව වගෙම අමුවෙන්ම පැහැදිලිකරා..❤❤
සන්නස්ගල ගුරුතුමා වාගේ කතාවෙන් මිනිස්සු වශී වෙනවා බුදුසරණයි ඔබතුමාට
සන්නස්ගල පිස්සෙක්
සන්න ගොබ්බයෙක්
මෙයා විහින් ගොබ්බයෙක් වෙනව.
සන්නා ගොබ්බයා
හිමි නමක් ලස්සන වචන වලින් පද වැල් ගොතපු සින්දුවට සිජිව් ලියොනිස් ලස්සනට හඩ එකතු කරලා ❤
Oya kiyanne me sinduwa ganada?
සංජීව් ලෝන්ලියෙස්
නදච්චා වසලෝ හොතී ...අධ්‍යාපනය අව්‍යාජ බව අවසාන කර ඇත
Mee geetha Rachanaya kela pinwath hamuduruwo me.awasthawe bakthiyen sihipath keranna oona . Elesama me vicharaka mahatha hari apuuruwata geethaya vigraha keranawa.❤❤❤❤❤❤❤❤ aadarei mee seeya hamotama theruwan saranai
සර් කියන්නේ අපේ රටට වටිනාම සම්පතක් 🙏🙏🙏
කුරුනෑගල ගැම්ම sanjeewa අයියහ්💕💖ඔයත් පට්ට චරිතයක් සර්💕💕
ජිවිතේ කියා දුන් අපෙ කාලේ ගුරු පියාණන් ❤️
සත්‍ය ප්‍රකාශ කරමින් ඉදිරියට ම යන්න කොයි මොහොතක හරි මේ දේවල් ඔවුන් ට අවබෝධ වේවි . ඔබට ස්තුති ජේසු පිහිටයි .
පට්ටම කතාව ...
එ්ත් මේ තත්වේ කවදාවත් අපේ අයට තේරැම් යන්නෙ නැ 😢😢😢😢
මේක ලියල තියෙනවා සුපිරියටම. ගායනයත් මරු විචාරය හදවත්ට දැනුනා...
ඔබ තුලින් මම සන්නස්ගල සර්ගෙ හයිය චරිතයක් දකිනවා....❤❤❤ ආදරෙයි
ටයි කෝට් අදින අයට වඩා රස්තියාදු ගහන යාලුවෝ වටිනො සර්ගෙ කතාව මාර ලස්සනයි ❤️❤️❤️
Ehema minissu thama bn hadissiyakadi mulinma udawwata enne ❤
A wachaneta adarei sahodari
Sar කිව්වට මේ සින්දුව ලිව්වේ අත්තිඩියේ හාමුදුරුවෝ අදහස සම්පුර්ණ හාමුදුරුවන්ගෙ
රස්තියාදු ගහන කොල්ලො තමයි සර් මලගෙදරට වුනත් උදවු කරන්න ඉන්නේ
අනේ මේ සර්ගෙ සින්දු ඔක්කොගෙම තේරුම අපිට කියදෙන්නකො අකිල සර්.❤❤
මාර .අමු සින්දු 🎉🎉🎉🎉
ලොකු තේරුම් තියන ප්ද්පෙලක් අපේ හාමුදුරුවනේ ඔබට තෙරුවන් සරන්යි
සර් තැන්කිවූ මම මේ සින්දුවේ තේරුම හොය හොය ඉදියේ. 👍
සර් ට ගොඩක් පින්..
මම ගොඩක් වසනා වන්තයි.
සර් ගෙන් පාඩම් අහන්න 🙃
🎓🏅📚🌹🙏
හරිම ලස්සනට කතාව පැහැදිලි කරන අකිල සර් ඔයට ජයෙන් ජය පතමි. ❤
💯 %💯ඇත්ත කතාව සර්" .
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙම බැලුවෙ..
සමාජ යතාර්ථය මේක තමා .🌻
හදවතට දැනෙන සුපිරි ම සිංදුව. මේක විග්රහ කිරීමත් ගොඩාක්ම වටිනව. මේ සමාජෙ බර දරණ , ගොඩක් මහන්සි වෙලා සාර්ථක ව ජීවත්වෙන මිනිස්සුන්ගෙ වටිනාකම හුවාදක්වන්න මේ වගේ අය මගේ රටේ ඉන්න එක ගැන ගොඩක්ම සතුටුයි ❤ 🙏🙏🙏🙏
ඇත්තටම මට හුගක් තැන් තේරුන්නෑ ඒ සින්දුවෙ. දැන් නම් තේරුනා. ස්තූතියි සර් ❤️
අපි පොතට කලින් හැමදාමත් පිට කවරනෙ බැලුවේ ......
සහතික ඇත්ත සර් 😊♥️......
ගුරුවරයෙක් කියන වචනේ පරිසමාප්ත අර්ථය අකිල සර් ❤️
ආසම ගායකයෙක්.. චාමර අයියා,දමිත් අයියාගෙන් පස්සේ හිතේ ඉන්නේ lonliyes..❤
සර් 👌❤️🙏
ඇත්තටම අපේ සමහර මිනිස්සු දකින හිතන දේ අකිල සර් වගේම මේ සිංදුවෙත් හරි ලස්සනට කියවෙනවා....අමු සිංදු කෙලින්ම කියන්න තියෙන දේ කියනවා...හුගාක් අය අහන්න ආස නෑ..ඒත් මන් හුගාක් ආස කරන විදින නියම තේරුමක් තියෙන සිංදු වක්...ගොඩක් වටිනවා මෙ සිංදු වේ අදහස පැහැදිලි කල එකටනම්....හැමදාම නැතත් ඉදලා හිටලා හරි හොද දේවල් එලියට එන එකගැන නම් ගොඩක් සතුටුයි....ඉදිරියට යන්න සර්..ජය පතනවා...බුදුසරණයි ,😋😋😍😍😍
සර් ඔයා කියන කතාව හරී... ❤🎉දනවතුන් කවදාවත් පොතට කලින් පිට කවරෙ බලපු අය නෙවෙයි.ගුනාත්මක දෙ තොරලා ගත්ත අය.එකයි ඒ අය දියුනු උනෙ.පොතට කලින් පිට කවරෙ බලපු අය තමයි අදටත් දුප්පත්.ලංකාවටත් ඒකම තමයි වෙලා තියෙන්නෙ..❤❤❤❤
පන්සිය පනස් ජාතකයම උන්ටයි බණ කිව්වේ
පොළවටත් වැඩිය බර උන්මයි මිනියටත් කර ගැහුවේ ❤❤❤
ඇත්තටම ආසවෙන් කතාවක් අහන් ඉන්න පුලුවන් මාරම ලස්සන වචන හරියට බනක් ඇහුව වගේ.. ❤️😌
සර් , ඔබතුමා මේ කියපු කතාව සහතික ඇත්ත.සර්ගෙන් මං ඉගෙනගෙන නෑ.ඒ උනාට ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤❤❤❤
සිත් canabi සුවද මන් දැන් ජීවත් වෙන රටේ මේ සිංදුවේ කියන චටිත වගේ ගොඩක් චරිත ඉන්නවා කැනබීස් උනත් මාර සුවදයි ❤ ටැටූ ගහන් ඉන්න අපි අකිල උබත් මරු මචං මෙහම චරිත ගොඩක් හිටියන්ම් අපිත් ලංකාවේ ඉන්න අසායි මචං
හාමුදුරුවෝ ඔබවහන්සේට පින් මේක ලිව්වට සර් ඔබතුමාටත් මේක විචාරය කරාටත් පින් ගායකයටත් එහෙමයි❤❤
Kuda meka liwwe
@@chanelmalith hamudhuruwo namak
සර්ලා කියන්නෙ මෙයාලට හිත් තේරැම් ගන්න අය❤
සත්තකින්ම සර් මේ සිංදුව ඇහුව පලවෙනි දවසෙම පුදුම හැඟීමක් දැනුණා . ඔබට ජය !!!
තෙරුවන් සරණයි සර් ..
ඇත්තමයි සර් මන් o/l කරලා රිසාල්ට් එන්නම් ඉන්න ලමයෙක් මෙ සින්දුව සර් සිංහල පොතකට දාලා දැන් එලියට අඩිය තබන පොඩි අයට පොඩි කලෙ ඉදන් කියා දෙන්න ඔන 👍💗❤️🎧😍
සර් මේ වචන එකක් නැර හිතට ගලපගන්න දෙයක්නෑ ඔටෝ ගැලපෙනවා තව කෙනෙක්ට ජිවිතය එලිය කරගන්න ජයගන්න මාරම වටිනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ජය වේවා ජේසු පිහිටයි සර්
අහිෂේකාගේ - නේත්‍රා, රවිගේ හමාර බණවර වගේ ගොඩක් සිංදු මට හරියටම touch වුනේ සර්ගෙන්. ඒ feeling එක හරියටම දැනුනේ සර්ගේ විචාරේ අහලා ඒ සිංදුව ආයේ අහද්දි. සංජීවගේ අමු කියන්නේ වෙනම රහක්. ඒ සිංදු වල තියන පද පේළි උනත් නිකං අහල බැහැර කරන්න පුළුවන් පද නෙමෙයි තියෙන්නේ. සර්ගේ මේ පැහැදිලි කිරීමත් ඒ වගේම විශිෂ්ටයි.
කුනුහරප කියකිය ඉන්න අනිත් උම් වගෙද මෙන්න ගුරුවරු❤❤❤
පට්ටම වටිනා ගීතයක්. ධර්ම දේශනාවක් වගේ ගීතයක්. මේවා තමයි ඇත්තම බණ
බලාගෙන ඉදියෙ සර්ගෙන් මේ සින්දුවට අදහසක් එනකන්. ❤
ඇත්ත ඇතිසැටියෙන් කළ විග්රහයට බොහොමත්ම ස්තුතියි..කවුරුත් දන්න තවත් දක්ෂ ගුරුවරයෙක්..
Dasun Shanaka Version parody 🥺❤
ලකුනු ගහලා හොඳට ඉන්න කාලේ නැති හොඳ මට කිව්වේ ...
පය ගෙවෙනකල්ම ඔබ වෙනුවෙන් ක්‍රිකට් තමයි ගැහුවේ..
දින 365 ම ඔබට මගේ හොඳමයි පෙනුනේ ...
මගෙ ලඟින් සිටිය මගේ අයමයි මට අද වල කැපුවේ...
ඒ ලකුනු නොගැහුවට අද මා ඔබ දන්නවා දස්සා...
මේ මම නේ දන්නේ රට වෙනුවෙන් දරා ගත්ත සීමා..
මගෙ වැරදි හොයලා මටම කියන සමහරුන්ට කෝමා...
මේ පපුව ඇතුලේ ක්‍රිකට් තමයි සදා කල්ම තීනා..//
ඉර හොඳට ඉතින් තිබුන හින්දා ගත්තා මම බැට් නේ..
කොහේ සිටන් ඇවිත් කඩා හැලුනේ කරුමය මගේ වැස්සේ...
අර හොඳින් තිබ්බ පිච් එකමයි swing වෙන්න ගත්තේ...
මට හිතාගන්න බෑ පැතුමා අසලංකයා වැටුනේ....
අපි මොනා කරන්නද අපිටත් කරුම කාලේ ලැබුවේ...
මේ වෙච්චි දෙයත් හොඳ පාඩම් මා හට නම් දැනුනේ...
මේ ලඟින් හිටිය අයම තමා විවේචනේ කෙරුවේ...
අපි සැමට කලින් හැමදාමත් විවේචනය කෙරුවේ....///
Utube link = ua-cam.com/video/cvzBSLAL-Ro/v-deo.htmlsi=fWBKJsZO_2ZjVAwy
I love cricket 🏏
Aththtm mru
ow ban patta
අනර්ගයි. ❤❤
❤❤❤
අකිල විමංග සේනාරත්න..භාවනාවක් තමයි ඉතින්..බුදුසරණයි සර්..
ඇත්ත සරලව කතා කරනව...හඩක් නගන්න බැරි පිරිසක් වෙනුවෙන් සර් කතා කරනවා....❤ මුලු ගෙදරම බර කර ගහන රස්තියාදූ කාරයා... වීල් දිව්වත් කාටවත් කරදරයක් නැතුව හැමෝටම සලකගෙන පාඩුවේ ඉන්නවා සාමාජෙට රස්තියාදූ කාරයෙක් .. ඒත් මේ මං කැමති විදිය... මහ පාරේ රස්තියාදූ ව... ජීවත් වෙනව් කියන හැගීම උපද්දනවා
හදවතේ ගුරුතුමා ♥️😍 Akila Vimnga Senevirathna sir වෙනම Brand එකක්
ගුරු පට්ට චරිතයක් ඔයා වදන් නම් වදන් හදවතේ අඩියටම සීරුවට ගලාගෙන තන්පත් උනා ඔයාට බුදුසරණයි.
අහපු අර්ථවත් පට්ට සිංදුවක් ❤️❤️❤️තවත් මෙවන් නිර්මාණ බිහි වේවා❤️❤️❤️
ඇත්ත කතාව සර් පිටකවරේ අමු සින්දුව ❤️❤️❤️😘😘🙏🙏🙏🙏
මේ වචන වල ගන්න තියන දේ අරන් විසි කරන්න තියන එක විසි කරන්න කියපු පලියට එක වචනයක් හරි විසි කරන එවුන් ඉන්නවනම් විසි වෙන්න ඕනි නැතිවෙන්නම
දාන හැම විඩියෝ එකක්ම බලන්න හිතෙන්නෙ මාරම හිත නිවන වචන තියෙන්නෙ 🙂♥️
අසම්පූර්ණ විචාරයක්
හිත් හොරකන් කරන අපේ කාලේ දිසාපාමොක්❤❤❤❤❤❤❤
Thanks a lot අකිල Sir.
වර්තමානය වෙනුවෙන් ගැලපෙන සිංදුවක් හා හොඳ විග්‍රහයක්
ඔබ තුමා හරියට හරි .... මේ සමාජය පිටකවරේ බලන්න පුරුදු වෙලා. එවුන්ගෙන් 4ක් 5ක් හරි ගොඩ ගන්න ඔබ තුමාට පින්..........
ආදරණීය ඉල්ලීමක් කරනවා අකිල සර් පුලුවනිනම් අමු සින්දු ටිකම මෙහෙම විඝ්රහ කරන්නකෝ. තෙරුවන් සරණයි...!
Ane ow ❤🥺
අපිත් ඒකටනම් හදවතින්ම කැමතියි සර්..🙏
Yes..krgena yamuu
Ow ane
අනේ ඔව් ගොඩක් එවා මටත් තෙරෙන්නේ.පුදුම ආසාවකින් අහන්නේ ඒ සින්දු ටික.තනියම තර්ක කරනවා මෙකෙන් කියන්නේ මේක වෙන්න ඇති කියලා තනියම තර්ක කරනවා මං.සර් මේ ටික තේරැම් කරලා දෙන්නකෝ
සිතේ එකක් පපුවේ තව එකක් නොමැති තරුණ සිත් සතන් නිර්ව්‍යාජව අනාගත නිවැරදි දැක්ම අකුරක් නෑර කියා දෙන අපේ නිර්ව්‍යාජ මිනිසා...
සරලකම විදින්න දන්නෙ නැති එවුන්ට සරල මිනිස්සු හැමදාමත් රස්තියාදු කාරයො විතරයි සර්..අපි හැමදාමත් ආදරෙයි සර්…
aththa
මේක ඇත්තටම බනක්
මෙ සින්ඩුවෙ තේරුම කියල දුන්න සර්ටත් මෙ සින්දුව ලියපු සර්ටත් thank you
ජීවිතේ කියා දුන් ආදරණීය අපේ ගුරුතුමා.❤
🙏🙏🙏 බුදු සරණයි sir
සර්ගේ සර්ට් එකේබොත්තම ගලවගෙනකියලා දැකින කෙනා සර්ගේ හොඳ කොතරම්ද වටිනා කම කොතරම්ද දැක්කෙ නැද්ද ජය වේවා සර්🎉🎉🎉❤
කොච්කර අහුවත් එපා වෙන්නේ නෑ ..❤අවන්ක චරිතයක් අදරේයි .....
ඇත්ත කතා කරන ගුරුතුමා.හරි වටිනවා.ගරු කරනවා ගුරුතුමනි...
මම.හැමදාම.සර්ගෙ විඩියෝව.බලනවා.හරි.අසාවෙන්.බලන්නෙ.සර්ට.බුදුසරණයි