Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ කතාව අහන ඔයා OL, AL එහෙමත් නැත්තන් campus යන කෙනෙක් නම් ඉක්මනින්ම රිද්දන ප්‍රේමය අතහරින්න. හිත හදාගෙන අලුත් අවුරුද්දට යන්න ❤ මොකද මේ ඔයාගෙ හොඳම කාලෙ මේ කාලෙ මගහැරෙන දේවල් ආයෙ කවදාවත්ම ගන්න බැරි වෙන්න පුලුවන්
මේක ළමයින්ට විතරක් නෙවෙයි සියළු දෙනාටම වටිනව බනක් වගේ ඔබට තෙරුවන් සරණින් සියළු යහපත උදා වේවා
මාස 10 ka adara kathawak.,අවුරුදු 5ka ඒකපාර්ශ්වික ආදරයක්.ඒත් sirge මේ කතාව නිසා 2025 දී මම ගොඩක් වෙනස් වෙයි❤😊💯
ලබන අවුරුද්දටත් හොද දෙයක් ❤🎉
සිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ.
වටේ යන අය
මටත් තිබ්බා ආදරයක් අවු 2ක්ම ආදරෙ කරා.එත් එ අවු:2 කාල ඇතුලෙම එයාට මන් ඉද්දි වෙන කෙල්ලොත් ඉදියා එයා එක කෙල්ලෙක් එක්ක අත් අල්ලන් යන විඩියො පවා මන් දාක්කා 🙂එදැන් පස්සෙ මන් ටිකෙන් ටික එයාගෙන් ඇත් වෙන්න පටන් ගත්තා එත් affair එක තිබ්බෙ නැ කියන්න බැ එත් මන් එයාට සමාවදීලා එයා එක්ක ඉදියා එත් හැදුන්නැ.දැන් අපෙ affair එක නැ මේ අවුරුද්දෙම මන් එයාව අත ඇරියා මහා කාලයක් නැ තාම මාස 2/3ක් වගෙ වෙන්නෙ එත් අමතක කරන්නන්ම් නැ 🙂 දැන් එයාට වෙන කෙල්ලෙක් ඉන්නවා මන් තාමත් තනියම එයා ගැන හිත හිත ඉන්නවා anyways,මොන දේටත් වඩා තනියම ඉන්න එක තමා හොදම.ඉස්සර එයා ගැන මන් හිතද්දි මට මාව මග ඇරුනා එත් දැන් මන් මන් ගැන හිතනවා.❤️
Mge kathawama thma okath 🙂💔
Oya hari hema thenama inne wattana minissu
mage kathawamai. puduma boruwak thiyenne eyage.hamawelema hitha riddana kenek eya
aniwaren
Thamange life eka wena kenek nisa vidawanne nathuwa life eka enjoy karanna.ඒක සුපිරි🎉🎉🎉
හිත රිදුනාම මන් සර්ගෙ කතාවක් අහලා තමා හිත හදාගන්නෙ 😢
හරියටම හරි සර් කවදාවත් එයාලා හැදෙන්නේ නෑ..අපි අයින් වෙන්නම ඕනේ
Atthmai
මම තවම එයාට ආදරෙයි.🥺❤️ ඒත් එයා මගෙ හිත ගොඩක් රිද්දුවා.ඒක නිසා ආයෙනම් එපා🥺💔 මන් තනියෙම අපේ අතීතෙට ආදරේ කරනවා😊❤️💐
Mamath 🥺
මට වගේ
Math habai atheethy gn hith hith inn ep❤
Matath
අතීතේට වහල් වෙන්න එපා කොල්ලෝ... ඇත්තම කිව්වොත් අතීතේ කියල එකකුත් නෑ... 😅 ඔයා හොද වැඩී ඒකයි අවුල... චුට්ටක් නරක විදිහට හිතල බලන්න.. ටික කාලේකට හැබැයි... 😂😂😂 පස්සෙ ආයේ ඔයාගේ ඇත්ත මනුස්සය එලියට දාන්න.. 👍👍👍👍👍
අනිවාර්යෙන්ම අතාරිනවනම් ලොවෙත් අතාරින්න ඕන පාරේ වැටිලා හිටියත් අහක බලාගෙන යන තරමට හැගීම් දැනීම් නැති ගානට, ජීවිතේට වචනයක් කතා කරන්නේ නෑ මූනට හම්බ වුනත්
Ammapa mamath
කේන්තියකින් අතහරින්න එපා ...හිනාවෙලා අතහරින්න ...ඒ හිනාවෙලා අතහරින දේවල් සදාකාලිකවම අතහැරෙනවා
@@Shashajaya-b8q මේක මගේ විදිය මගෙන් ඈත් වෙලා යන කවුරුත් ආයෙ ජීවිතේට ලගට ගන්නේ නෑ, මූණවත් බලන්නේ නෑ , එක පාරක් කෙනෙක්ට එහෙම කරල බලන්න ඊට පස්සේ කලු ගලක් වගේ හිතක් හැදුනට පස්සේ මැරෙන්න වැටිලා හිටියත් අනුකම්පාවක් දැනෙන්නේ නෑ
Aththa ❤
@@Chathuranga01. අනිවාර්යයෙන්
2024 කියන්නේ මම ගොඩජ් වැටුනු අවුරුද්දක්... ඒ වගේම ආදරේ නිසා මන් ගොඩක් අද්දැකීම් ලබා ගත්තා. ඒ වගේම මන් ආදරේ කරපු අය මාව ප්‍රතික්ශේප කලා... මගේ ඉගනීම නැති වුනා..මන් ගොඩක් විදෙවුවා..😢තව මාස 9යි විබාගෙට Al ... මම මේ මාස 9 උපරිමෙන්ම මහන්සි වෙනවා ❤මේ කතාවට ගොඩජ් ස්තූතිය් සර්❤ 7:11
හොඳ උපදේශනයක්. සර් එක්ක ගෙවුන පහුවුන අවුරුදු දෙකම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ... තැන්කියු සර් . ජිවිතෙ අන්තෙටම වැටිලා ඉදියෙ එත් සර් කීව සමහර දේවල් වලින් ජිවතෙ ගැන තෙරැම් ගත්තා
Gira voice චැනල් එක අහන්න.
පට්ට වදන් කියන්නේ මෙන්න මේව්වාටතමායි.නියමයි සහෝදරයා .❤👍🙏
මේ කතාව වටිනවා ඇත්තටම ආදරේ කරලත් එයා යන්න ගියා නිකම් නිකරුනේ රන්ඩු වෙනවා හැමදෙයක්ම ඉවසගෙන හිටියේ හැදෙයි කියලා ඒත් එයා එකමයි කරේ දැන් එයා නෑ මම ලග🙂💔
ගොඩක් පින් සර්ට හිත හදාගන්න බැරිම වෙලාවක හිත හදාගන්න උදව් කරාට 😢❤🙏
මං ඇත්තටම එයාට ගොඩක් ආදරේයි ඒත් එයා මාව ගොඩක් රිදවනව මං හැමදාම දවසට දෙතුන් පාරක් අඩනව මට දැන් මැරෙන්න තරන් හිතුන වාර අනන්තයි සගෙ වැඩසටහන් බලල ගොඩක් මගේ හිත හදාගන්නව සට ගොඩක් පින් තව තවත් මේවගේ වැඩ සටහන් කරන්න සක්තිය ද්‍යිර්‍ය ලැබෙන්න කියල පාර්තනා කරනව ❤❤❤🙏🙏🙏👍👍👍
Kauruwath nisa thamange jiwithe nethi karaganne ai?Oyada weradda kale?Kagewath weradi walata thamanta daduwam denna epa.Anunta adare nokara thamanta adare karanna.Oyage sathuta oya gawa hoyanna.Minissu weradi karana aya kawadawath hedenne ne.A nisa sadahatama hithin ath harinna.Budu hamuduruwo kiwwe eka.Bedim wedi wenna wedanawa wedi.Ath herima loku senaseemak labenawa.
Oyath man wage mama nm marrykarala oyath merry karalada
අනිවාර්යයෙනම සර් මං අත් හරින කෙනාව ඉවසල ඉවසල බැරිම තැන අත් හැරලා දැන් සතුටින්ම ඉන්නවා විදවන්නේ නැතිව අත් හරින්න ඒක අනිවාර්යයෙනම හරියනවා
ආදරෙන් විදවන හැමෝගෙම හිත් ඉක්මණින්ම සුවපත් වේවා ....🙏
මටත් තිබ්බ අවුරුදු "7" ආදරයක්....පසුගිය දවසක "අපි නිහඩ වේමු" කිව්ව...... දැන් ඒක ඒකපාර්ශ්වික ආදරයක් පමණයි...😊😊😊
❤❤❤❤ you
@NamalPuspakuma-no7tj 😘
මටත්
7ka akaknethi une aii ahema
අපි අසීමාන්තිකව (කොන්දේසි විරහිතව) ආදරය කරද්දී එයාලා හිතනවා අපිට එයාලා නැතුව ජීවත් වෙන්න බෑ කියලා..වටිනාම දේ රැකගන්න උත්සාහ කරන්නේ 100ට දශමයක් තරම් ප්‍රමනයක්.. ඒක ධර්මතාවයක්.. ඒක බිදුනොත් මිනිසුන්ගේ පැවැත්ම අසමතුලිත යි...මට උණේත් ඒක...7න් 3ක් මාව විසිකරද්දි දරගෙනම් උන්නා...අන්තිම වචනත් එක්ක මාත් නිදහස් කළා... මන් ඒකපාර්ශවීය ආදරයක් විඳිනවා...
මේ අවුරුද්දටම අහපු හොදම උපදෙස ❤ සහතික ඇත්ත කතාව😊
ගොඩක් වටිනවා සර් ඔයාගේ වැඩසටහන.අපට වෙලා තියෙන්නේ අපි අල්ල ගත්ත දේවල්වලට අපි ඇබ්බැහි වෙලා... ඒව අත්හරින්න අපට දුකයි අපි තව කෙනෙකුට අනුකම්පා කරනවා. ඒකෙන් අපිටමයි වරදින්නේ ..🙏🙏🙏
මනස හදන්න හිතක් හදන්න නම් සර් තමයි ...❤️❤️🙏පිං සර් ඔයාට ..
හොද උපදේශයක් සර්.සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ ටික කාලෙට 😢❤️
සර්ගෙ කට හඩටත් මගේ හිත නිවෙනවා. බුදුසරණ යි සර්.
අනෙ සර්. ගොඩක් පිං, විකියො එක අහම්බෙන් දැක්කෙ මම මෙ පාර A/L කරෙ Science වලින් , මටත් තිබුනා අවුරුදු හතර හමාරක ආදරයක් , මම කිසිම බොරුවක් කරෙ නෑ එයාට , ඒත් විභාගෙට මාසයක් විතර තියෙද්දි එයා love එක නැවැත්තුවා , මට notes හැම එකම වගෙ තිබ්බා ,ඒත් මට හිතපු තරම් විභහගෙ කරගන්න බැරි වුනා😢 මම Second shy කරන්න ඉන්නෙ දැන් මමත් සර් කිව්වා වගෙ කවදාහරි හැදෙයි කියල හැම වැරැද්දටම සමාව දුන්නා සර් , මම කිසිම වැරද්දක් කරෙ නෑ එයාට , දැන් නන් තෙරෙනවා ඒ වගෙ මනුස්සයොනන් ජීවිතෙන් අයින්ම කරන්න ඕනෙ ,මම අඩපු වාර අනන්තයි😢😢😢2025 නන් නාස්ති කරගන්නෙ නෑ😭😭😭අනෙ සර්ට ගොඩක් පිං , ජීවිතෙ හදාගන්න මෙම වගෙ වටිනා විඩියො එකක් කරාට ❤❤❤❤❤❤
ඔබ තුමාට බොහොම ස්තුතියි වටිනා අදහස් පෙලක් ලොකු පොඩි සියළු දෙනාම වටිනවා මේ අද කාලේ වෙන දේ මමත් හිතෙරුම් ගත්තා මට මම විතරයි❤
සර්ගෙ කතාව හරි ඔය කියන හැම කෙනාම අපෙ ජීවිත වලට බාධාවක්නම් ඒ අයව අයින් කරලා තමන්ගෙ හීන වලට යන්න වෙනවා මගෙ ජීවිතේට වටිනම කතාවක් සුභ නව වසරක් වේවා සර් බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️
ආදරය කියන්නේ බැදිමක් බැදීම් කියන්නේ දුක සතුට දෙකම ලැබේන දෙයක් කියන දෙය තේරුම් ගත්තම ලේසියි
අපි ම හොයාගත්ත අයම නිසා තමයි අද අපි රිද්ද ගන්නේ. කවුරුත් වැරදි නැත. වරද අපිමයි
ඇත්තම,තමයි,බොරුවට,අපෙ,කාලෙකන,අයට,අපටාආදරයක්,,නැතිඅය,වෙනුවෙන්,අපිඅපෙ,,කාලෙ,අපෙ,සතුට,විනාසකරගන්නෙ,ඔබ,අපේම්ජීවිතේට,ඔදපාඩමක්,,කියා,දුන්නා,ස්තූති,සර්
ස්තූතියි සාර් මේවා පැහැදීලි කරලා දෙනවට දරුවෝ මෙවා පීලීගන්නවනාන් පීංන්
❤❤❤ ඇත්ත සර්.ගොඩක් වටින කතාවක්🙏🙏
කෙනෙකුට දුකක් දුන්නොත් ඒක අනිවාර්යයෙන්ම පටිසන් දෙනවාමයි❤
සර් එක්ක දවසක කතාකරන්න තිබුනනම් කියලා හිතෙනවා. සර් කතා කරන ගොඩක් වචන මගේ ජිවිතේට වෙලා තියෙන දේවල්. හිතුනවාර අනන්තයි සර්ව මුනගැහිලා මගේ ප්‍රස්න කියලා හිතහදා ගන්න.
Ane matath
මේ වචන හිතට කටු අනිනව වගේ සර්...මටම දුන්න උපදෙස් වගේ
Sir මගේ ජීවිතේ දැක්කා වාගේ කීවා.මං හිතන්නේ හැමකෙනෙක්ටම මේ ලෝක් සිද්ද වෙන්නේ එකම දේ.......😢
එක වසරේ ඉදන් මාත් එක්ක ඉගෙන ගත්ත කෙනෙක්ට මම ඒකපාර්ශ්වික ආදරේ කලා❤❤❤ සාමාන්‍ය පෙලින් පස්සේ අපේ යාලුකම් පවා ඈත් උනා.. දැන් මන් A/L .එයා ජොබ් එකක... කතාවත් කරන්න දැන් හම්බෙන්නෑ... මම කවදාවත් එයාට කියන එකක් නෑ මම එයාට ආදරේ කරා කියලා ... එයාට දැන් බදින්නත් කෙල්ලෙක් ඉන්නවා❤❤
අවුරුද්ද ලබන්නට පෙර මේ දේවල් අවබෝධ කර දුන්නාට සර් ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
අමතක කරන්න බැරි ඇබ්බැහි වුන නිසා ...😔😔😔😔😔
සර් ඔයාට ගොඩාක් ස්තුතියි.මෙ උපදේශනය නිසා මගෙ ජීවිතයට හොද පාඩමක් ඉගන ගන්න ලැබුනා.ගොඩක් පින් සර් ඔයාට.😊❤
ලබන්නාවූ නව වසර සර්ටත් පව්ලෙ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව සපිරුන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා
හොඳම දේ තමංටම ආදරෙ කරපල්ල.99% ගෑනු පිරිමි කරන්නේ උඹලගෙ ඔලු කන රිදවන එක.ඔවුන්ගේ වාසියට.........😪
මේ කතාව මටම හොඳයිතැන්ක්ස් සර් අළුත් අවුරුද්දට ජීවිතය හදා ගන්න මඟ පෙන්නුවට තැන්ක් යූ
අම්මො සර් වචන ටික....🥺🥺🥺🥺🥺🔥🔥 මාත් ඉන්නෙ ඔයෙ ප්‍රශ්නෙමයි...අවුරුදු 5ක් ආදරෙ කරනවා...ඉස්සර ඉදන්ම ඒ ආදරේ මට දැනුනෙ ගොඩක් අඩුවෙන්..මන් පස්සෙන් ගිහින් ගිහින් ඒ ආදරෙ බලෙන්මයි ගත්තෙ...ආදරෙන් කතා කරන එක වචනෙත් ඇති කියන තරමට මගෙ හිත බොලදයි...ඒත් දැන් තේරෙනවා මට එයා එක්ක ජීවත් වෙන්න අමාරුයි කියලා...හිත හදාගන්න ගොඩක් උත්සහ කරනවා...මට මගෙ ජීවිතෙ ඉස්සරහා කාලෙවත් ලස්සන කරගන්න ඕනි...මේ අවුරුදු 5ටම වැඩිපුරම කලේ විදවපු එක 😭😭😭
ඇත්ත.ඔයත් මම වගේ
Thank you sir පටන් ගනිමු අලුත් ජිවිතයක් බුදුසරණයි
Thank you sir ❤️හැමදාම සර් අපිට අපේ වටිනාකම තේරුම් කරලා දෙනවාට
Gira voice චැනල් එක අහන්න ආදරෙන් බිදුන හැමෝම. ලස්සන ටිප්ස් තියනවා
සර් පේම වන්තයන් සහ පේමවන්තියන්ට දෙන උපදෙස් හොදයි ඒත් දරු මුණුපුරන් දැකපුඅයත් වගකීම් අතෑරලා ඔයඋපදෙස් මත හුරතල් වෙන්නහදනවා ඒ අයටත් සර් පැහැදිලි කිරීම ක් කලොත් ගොඩාක් වටිනවා මොකද ගැහැණු කියපුවම හැම ගැහැනිය ම එකවගේ නැහැ ගැහැණු ළමයක්ව්දිහට ගෙදර හැදී වැඩී පේමසම්බන්ධයකින් විවහවී දරු දරුවන්ද බලා කියා ගනිමින් මා අද කාලය ගත කලත් අනිත්පාර්සවය මා හා හොඳින් ඉන්නඅතරම ජීවිතය විදීමක් ගැන හිතමින් තරුන අයගේ ජීවිත රටාඅනුගමනය කරමින් මටද එයදරාගත නොහැකි විදවීමක් වීඇත මොකද මාගේ ප්‍රරතම පේමයද අවසාන පේමයද මෙයයි
ගොඩක් වටිනා උපදෙසක් සර්
කොච්චර රිදෙව්වත් ඒ ආදරෙ අත අරින්න බෑ. . මිදෙන්න බෑ. . .😢
අනිත්‍ය භාවනාවක් කරන්න
මටත් තියනවඅවුරුදු 4ක ලස්සන ආදරක් අපි යාළු උනේ ඉස්කෝලෙදි එයා මට වඩා අවුරුදු 5ක් වැඩිමල් එයා දැන් ඉන්නෙ කොරියාවෙ ...එයා මට ගොඩක් ආදරෙයි අපේ ගෙදරින් තියන සමහර ප්‍රශ්න නිසා මට එයා එක්ක කතා කරන්න තියන පැය දෙක තුන හරියට කතා කරන්න නෑ එයා ඒ නිසා ගොඩක් දුකින් ඉන්නව වෙලාවකට අපි දෙන්නම අඬනව 😔මට මේ දේවල් ඉවසන්න බෑ එයා හැමවෙලේම කිඅයනව ම න් එයාව සතුටින් තියන්නෙ නෑලු එයාට තියන ප්‍ර්ශ්න එක්ක එයාටත් ඉවසන්න බෑ එයාට එපා වෙලා වගේ ඉන්නෙ ඒත් එයා මට ගොඩාක් ආදරෙයි මට එයාට ආදරේ උනාට ඒ දේවල් කතා කරන්න විදිහක් නෑ ගෙදර අයගෙ න් ප්‍ර්ශ්න නිසා 😔මන් කෝල් එක්ක් ගන්නෙත් ගොඩක් බයෙන් කතා කරන්නෙ පොඩ්ඩයි 😔එයා කියන සමහර දේවල්මම අහන්නෙ නෑ ඒක නිසා එයාට එප වෙනව කියල මට කියනව 😔😭දැන් බ්‍රේක් අප් වෙන්න තරම් එයාට යි මටයි එපා වෙලා ඒත් අපි දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි 😭😔
අවුරුදු 8ක් ගිහිනුත් අදටත් මං ඉස්සර ඉදිය මාව හොයනවා.🥺
Jeewithaya jayaganna apita dena upades godak watinawa sir💯😎❤️
අලුත් අවුරුද්දක් නම් ලැබෙනවා තමා හැබැයි මං හිතන එක දෙයක් තියනවා සමහර පිරිමි තමන්ගේ දුක එළියට පෙන්නන් නෑ . නොකිව්වට පිටටට නොපෙන්නුවට එයලා හිතින් තැවෙනවා කියලත් මට හිතෙනවා . Sir කිව්වා වගේ මාත් එකපාර්ෂික්ව ආදරේ කරන කෙනක්ට කිව්වා මං මගේ ආදරේ 2025 ඉදන් මරලා දාලා ඔයාගේ යාළුවා ව්‍දහට හැමදාටම ලගින්ම ඉන්නවා කියලා . මං තාම එයාට හරි ආදරෙයි ... ගොඩක් ආදරෙයි . සමහරු අපිව රිද්දවන්නේ ආසවට උනාට තවත් සමහරු අපිව රිද්දවන්නේ එයාල ඒ හැගීමට ඒ ආදරේට අලුත් නිසා . මොකද මීට කලින් එයලට එහම ආදරේ දීපු , එයලත් එක්කම හිටපු අයව මුණ නොගැහිලා තියෙන්නේ පුළුවන් . මං හිතන්නේ මං ආදරේ කරන කෙනා එහෙම කෙනක් . ආගම් දෙකක වෙච්ච අපි දෙන්නගෙම ගතිගුණ හරිම වෙනස් . ඒත් මං විශ්වාස කරනවා එයාගේ හදවත ඇතුලේ ලස්සනම ලස්සන මනුස්සයෙක් ඉන්නවා . ඒ ගල් හිතටත් ආදරේ ඕනේ කියලා ඉතින් මං එයා යනකන් ඉන්නවා . මං දන්නවා ආදරේ කරන කෙන්ක්ගෙන් ආදරේ හංගන් ඉන්න බෑ ඒත් විශ්වාස කරනවා මං විශ්වය අපිව මුණගැස්සුවේ මොකක් හරි හේතුවකට කියලා ඉතින් එතකන්ම මං එයාව පරිසම් කරනවා . ආදරෙයි එයාට මං ගොඩක් 🫅🏻🤍✨.
කවදාවත් හැදෙයි කියලා බලන් ඉන්න එක ලොකු වරදක් සහ මෝඩකමක්
බොහොම ස්තූතියි සර්...හදවතට දැනෙන්න මේ ටික කියලා දුන්නා ට..❤
සර් කිව්වෙ මගේ කතාවට සමාන එකක්මයිමට තිබ්බ එකම ලව් එක අවුරුදු 4 ක් ඒත් එයා මාව නොසෑගෙන්න රිද්දුවා මං තවම ආදරෙයි කියලා එයාට කිව්වත් එයා මාව ගනන් ගන් නෑ පස්සෙ මං එයාගෙන් ඈතට ගියා මං ආය කවමදාවත් එයාව මගේ ඇස් දෙකට දකින්න දෙන් නෑ එයාව එහෙම්මම හිතින් මැකිලා යන්න ඕනි කියන තැන මම ඉන්නෙ දැන්වෙන එකම වැරැද්දෙන් අතහැරලා දැම්මනම් අද මං මෙහෙම කතාවක් කියන් නෑ ☺️
හොදම හොද ආදර්ශමත් වැඩ සටහනක් මෙන් class ගියාවගේ සරල ලෙස 😢
මටත් ලැබුනෙ අවංක නැති කෙනෙක් මම උත්සහ ගන්නවා හිත හදාගන්න සර් ට පින්
හොඳ උපදෙසක් සර්
අපේ ගෙවල් වලින් හැමදේම දාන්නවා.අපි දෙන්නා ගැලපෙන්නේ නෑ කියලත් දැන් දෙන්නම දන්නවා ඒත් අම්මලට ලැජ්ජ කරන්න බැරි නිසා දෙන්නම ඉන්නව 🥺🙂
ඇත්ත සර් මගේ මහත්තයා දැන් හැදෙයි කියලා හිත හදා ගත්තා ඒත් තාම හැදිලා නෑ නරක එකා නරක ම තමයි.
ලස්සන කතාවක් සර් ❤️🥺
ලොකු පීඩනයකින් ඉන්න වෙලාවක සර් ගේ මේ වීඩියෝ එක හම්බුනේ.. මන් උත්සාහ කරනවා අමතක කරන්න බැරි උනත් අත erala ජීවත් වෙන්න.. 😢
ගොඩාක් ස්තුතියි සර් ❤️🩹🥀
අනිවාර්යයෙන් sra shtika atta ❤❤
මගෙ ආදරේට අවුරුදු 4k වෙනවා එකෙක් එයාව ඔනී කියලා වහ බීලා... උගෙ අම්ම මගෙ gf ට කියල තියෙනවා මගෙ කොල්ලව බෙරල දෙන්න පුලුවන් ඔයාට විතරයි එයා එක්ක ඉන්න කියලා තව ගොඩක් දෙවල් එ අම්ම කියල තියෙනව මෙයත් කැමති වෙලා මට කිවුවෙත් නෑ මට exam ලග තිබ්බ නිසා කොහොම හරි ඒ දෙන්නගෙ එක ගෙදරට අහු වෙල ප්‍රශ්න ගොඩක් වුනා අයෙ එයව sch යවන්නෙත් නෑ කියලා දැන් එයාට ඔක්කෝම එපා කියලා තනියම ඉන්න ඔනෙලු මාවත් එපාලු මට මොන කරන්නද තෙරෙන්නෙ නෑ එ අම්ම එහෙම කලෙ නැත්තන් තාමත් අපි එකට ඉන්නව 😢😢😢
😊ඇත්තටම මගෙ හිතට මේ වචන තවත් ශක්තියක් සර්
Wooow maruma motivation ekak පට්ටම patta ❤ godaaak adrei sir
ඔව් sir මන් ගොඩක් ලොකු ආදර ණීය මහත්තයෙක් ඉන්න කෙනෙක් අපි ආදරෙන් ඉන්නවා.. ඒත් අනවශ්‍ය විදියට අපේ ජීවිතේ විනාස කරන කෙනෙක් අපේ ජීවිතේ ඇතුලට රිංගන්න හදනවා.. කොච්චර එපා කිව්වත් වද දිදී අපේ ජීවිතේ විනාස කරන්න හදනවා.. කොච්චර එපා පාඩුවේ ඉන්න දෙන්න කිව්වත්.. හරිම කරදරයක්... මගේ ජීවිතේ නාස්ති වේවි කියලා බයයි... ඒත් ලස්සන අවුරුදු 7ලස්සන ආදරයකින් පටන් ගත්ත ලස්සන කුරුළු කූඩුවක් අපිට තියෙනවා.. මන් ඒක රැකගන්න ගොඩක් මහන්සි වෙනවා...අහිංසක කමට කරන්න දෙයක් නැති කමට හැමදේම ඉවසන් හිටිය ඒත් අලුත් අවුරුද්දේ මන් ශක්තිමත් වෙනවා.. ♥️
ඔයාගේ කුරුලු කුඩුව විනාසකර ගන්න එපා.කසාද බැදපු ගැනු,පිරිමි ,පස්සෙන් ආදරෙයි කිය කියා පස්සෙන් එන්නේ ආදරෙට නෙවෙයි .එක තෙරුම් ගන්න.දැන දැන ගිනි ගොඩට පනින්න එපා.
වටිනා කථාවක්✨
තෙරුවන් සරණයි 🙏
Akila vimanga obathumata aneka varayal isthuthi mewa pahdala dunnata hamadama adarei
ඔබගේ උපදෙස් වලට බොහොම පින්
හැමදේම හරි සරලයි අපිමයි පටලගෙන තියෙන්නෙ❤
Thank you sir ! 🥹💐❤️
ගොඩක් පින් sri ඔයාට අවුරුදු දහයක් ආදරය කරපු කෙනා වෙන් කෙනෙක් එක්ක ගියා, මාස 6 ක් වෙනවා තාම මගේ හිත හදා ගන්න බැරි උනා ,අද වෙද්දී එයාට සමාජ් රොගයක් හැදිලා දත් හැලිලා ශරීරය පුරාම තුවාල වෙලා ගොඩක් කරදර විඳිනවා උනත් තාම ගැනු එක්ක ඇසුර එහෙම තමා , ඒවා අතහැර නැ මන් එයාව අතහැර දමලා මාස 6 ක් වෙනවා ඒත් මට sri අමතක කරන්න බැ, ප්ප් මට බොරු කියපු විදිහ මාව රවටපු විදිහ මට හිතෙනවා එයා මැරිලා ගියානම් හොඳයී කියලා sri
ඉතින් ඔයාට හොදක්නේ වෙලා තියෙන්නේ.. ඇයි ඔයා ඔයාගේන්ම ඉල්ලගෙන කන්නෙ.. වාසනාව කියල හිතාගන්නකො..❤
කරපු පව පලිසන් දිලා කියලා ඔයාට සතුටු හිතෙන්නෙ නැද්ද ඇත්තටම
සතුටු වෙන්න. බේරුනා කියලා
කොහොමද සර් එ අය හැදෙයිද නැද්ද කියලා දැන ගන්නේ. මේ ජිවිතේ ජිවත් වෙලා මට එපා වෙලා සර්
මම ආදරේ කරන්න ගත්තේ 2018.07.23 මම ආදරේ කරපු කෙනා මාව දාලා 2024.12.12 ගියා. මගේ අම්මා නිසා තමයි අද මම ජීවත් වෙන්නේ. මම මේ වගේ කතා ගොඩාක් අහනවා මගේ හිත හදා ගන්න. මම දැන් නම් මානසිකවම වැටිලා ඉන්නෙ කියලා මට තේරෙනවා. 😢😢. වැඩක් කර ගන්න බෑ මගේ මුලු ඇගම වෙව්ලනවා. මට room එකෙන් එලියට යන්න හිතෙන්නේ නෑ. මම මොනවද කරන්න ඕනි කියලාවත් මට තේරුම් ගන්න බෑ 😢😢😢😢
ඔයා හිත හදගන්න දරන උත්සහය නවත්තන්න එපා,, තව තවත් මනොවිද්‍යාත්මක දෙවල් හොයන්න,, ආගමට දහමට ලැදි වෙන්න,, සැනසිම සතුට ප්‍රාර්තනා කරන්න ❤
@ravindujanadeepa6513 ඔව් මම ගොඩාක් උත්සාහ කරනවා. 😔😔.
සතුටූ වෙන්න නොගැලපෙන දේකින් අයින් උනා කියල.
Oya oyata aadare karanna patan ganna.Oyata gaurawa karanna.
Thank you sir e wachana tikata.🥺♥️ mn inna thathwe diha balan idala matama uththara dunna wage 🥺🤍 mn sirge online cls pawa awa😊
සර් මම ඒයාට ගොඩක්ක් බැන්නා ඒයාව ගොඩක්ක් රිද්දුවා ඒයා අද මාව දාලා ගිහින් 😔 මම දැන් ගොඩක් විදවනවා ඒයා නැතුව ඒයා ඉවසලා ඉවසලා මට සමාව දිලා දරාගන්න බැරිව ගත්ත තීරණයක් 😔 මම ඒයාට ගොඩක්ක්ක් ආදරෙයි තාමත් මම මගෙ වැරදි හදාගෙන ලස්සන මනුස්සයෙක් වගෙ ඉන්නවා 😔♥️ මම ඒයා ගොඩක් රිද්දුවා ඒයා පව් 😔
සර්ට ස්තූති වේවා ඒ කතාව මටද කිව්වේ
අවුරුදු 3ක් අයිති නැ කියලා දැනගෙන හැම යුතුකමක් ම ඉටු කරා. වගකීමක් වගේ. ඒ තරම් ආදරේ කරා. දැන් එයා , එයාගේ ලෝකේ ....... කමක් නැ . ඒත් දුකයි ....... තනියම ත් දැන් අවුරුදු 2ක් ගෙවිලා ගියා. මට වචනයක් කතා කරන්නේ නැ. ඒ ගැන දුකයි. මනුස්සකමක් නැති එක ගැන දුකයි
ස්තූතියි ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරනයි ❤❤❤
වචන වලට එහා ගියපු ඖෂධ ❤😌
මමත් එහෙමයි සර් මට ඒත් අත අරින්න බෑ මොකද මම එයා කසාද බැදලා ඉන්නෙ. එයා මට ගොඩක් දුක් දුන්නා එයා ගැන හිතලා මම ගෙයක් හදන්න රට ආවා. ඒත් එයා මම දාන සල්ලි වලින් අයිස් ගැහුවා. පස්සෙ එයා මාව බොරුවට සැක කරන්න ගත්තා. මට මිනිසුන් පාව දුන්නා. මගෙ චරිතෙ බොරුවට නැති කරා. ඒත් මම තාමත් එයාට මහත්තයා කියලා කතා කරනවා . එයා ඇරෙන්න මම කිසිම පිරිමියෙක් එක්ක කතා කරලා නෑ.සර්. කරුමෙටද මන්දා මට එයා ඔනි මයි කියන්නෙ මම දැන් පෙබරවාරි යනවා . එයා හදා ගන්න මම බලනවා. ආදරෙට හැමදේම වෙනස් කරන්න පුලුවන් වෙයි මම හිතනවා😢
මටත් ආදරයක් තිබුනා අවුරුදු 2ක් මටත් වඩා එයා මට ආදරේ කරා ඒත් මං දන්නෑ මොකක්ද උනේ කියලා සතියක වගේ ඉදලා එයා වෙනස් කියලා දැනුනා එයා මං එක්ක විනාඩියක් 2ක් කතා කරලා වෙන call එක්ක පැය 3,4 ක් වේටින් උනා කවදාවත් එහෙම වෙලා නෑ. එයාට වෙන gril කෙනෙක් ඇති කියලා මට තේරුනා 😢 ඊයේ මං එයාගෙන් අයින් වෙන්න තීරණය කරා ඒ මට එයාව එපා නිසා නෙවෙයි මට තවත් එයාගේ වෙනස්කම් නිසා අඩන්න බැරි නිසා මං දැන් මැරි මැරී ජීවත් වෙනවා වගේ, මට හිත හදාගන්න ඕනී කාලා බීලා සතුටින් ඉන්න ඕන එකයි අද මං සර්ගේ වීඩියෝ එක බැලුවේ 😢
අත් හැරෙන්න thiyena දේවල් අත් හැරෙන්නට දෙන්න.
🥺අදට දවස් 4යි කොල් එකක්වත් නැ කිව්වෙවත් නැතුව ගිහින් ☺️ අව්රුදු 1යි මාස 8කට කිට්ටුයි 🥺♥️😊
සර් මට තේරෙන්නෑ.මම මොනවද කරන්නේ කියලා..මම එයාට මොකද්ද කරපු වැරැද්ද කියලා.එයාට ගොඩක් අාදරය කරන නිසාද..යන්නම බලනවා.. කොහොම කිව්වත් සිනමාවේ විතරයි මම දැක්ක විදියට සැබෑම අාදරේ තිබුනේ.. සැබෑ ජිවිතයේ නෑ සර්..කවුරැ කොහොම මොනවා කිව්වත් එක හිතක් මත්තෙම නැහෙන කොල්ලොත් නෑ කෙල්ලොත් නෑ..ඉන්නවනම් ඉන්නේ 100ට 1ක් විතරයි😊😊.. එ් තමයි පන වගේ අාදරය කරන මිනිස්සු..😢😢😢😢😔😔😔😔😔😞😞😞
ඒත් දරුවො නිසා අසරණයි ....
🙏🫂 ආදරෙයි .... Sr❤💙❤️🙏🫂
❤❤❤
Mamath theeranayak gaththA.. istheeerawama.. papakaree preamayen galawenawa
Amooo....Sir oya me mage kathawa dekka wage kiyanne....Pudumai Sir meka mata ahambekin dakinna lebune...🙏❤️
අවුරුදු ගානක් ඔලුවේ තියාගෙන ආදරේ තනියම කරලා හති වැටුන මට ආදරයක් ගැන හිතන්න ඕනි වුන නිසා මම ආපහු අවස්ථාවක් ගත්තා....අන්තිමට ආදරය කියන්නෙම බොරුවකට කියලා වැඩි කල් යන්නේ නැතුවම තේරුම් ගියා...මේ අලුත් අවුරුද්දේ මම තනියම නැගිටිනවා කියලා ඔලුව හදාගත්තා....මගේ අඩුපාඩු හදන්...ආදරය ගැන කිසිම විශ්වාසයක් නෑ.😢
Mage jiwite hambuna hodama sir. Sirge pantiyata man awe aluten. Epa wunu sinhala asama karapu sir. Akila wimanga sir❤❤😊
සර් මට අවුරුදු 32යි... මට හාට්ඇටැක් එකක් හැදුනා. ඒ තරම්ම එයා මාව රිද්දනවා. ඒත් මං තාම එයාට ආදරෙ කරනවා... ඒත් එයා කවදාවත් මට අයිතිවෙන්නෑ.
මාත් ආදරේ කරා අවුරුදු දෙකකටත් වැඩි එකම කැම්පස් එකෙ ඈතුලෙ ඉන්නකම් හොඳින් හිටිය ගෙදර ආවට පස්සෙ එය ටික ටික වෙනස් උනා
තමන්ව රිද්දන මිනිස්සුන්ගේ ඈත්වෙන්න තමයි අවුරැදු ගානක ඉදන් මේ රටෙන් යන්න බලන්නේ...තාම හරිගියේ නෑනේ🤷♂️
Hitha hadaganna baruva edde video eka dakke 🙏🙏🙏🙏
Ane godak watina wachana tikk godak pin oba thumata sir❤❤❤❤
මේ කතාව අහන ඔයා OL, AL එහෙමත් නැත්තන් campus යන කෙනෙක් නම් ඉක්මනින්ම රිද්දන ප්‍රේමය අතහරින්න. හිත හදාගෙන අලුත් අවුරුද්දට යන්න ❤ මොකද මේ ඔයාගෙ හොඳම කාලෙ මේ කාලෙ මගහැරෙන දේවල් ආයෙ කවදාවත්ම ගන්න බැරි වෙන්න පුලුවන්
මේක ළමයින්ට විතරක් නෙවෙයි සියළු දෙනාටම වටිනව බනක් වගේ ඔබට තෙරුවන් සරණින් සියළු යහපත උදා වේවා
මාස 10 ka adara kathawak.,අවුරුදු 5ka ඒකපාර්ශ්වික ආදරයක්.ඒත් sirge මේ කතාව නිසා 2025 දී මම ගොඩක් වෙනස් වෙයි❤😊💯
ලබන අවුරුද්දටත් හොද දෙයක් ❤🎉
සිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ.
වටේ යන අය
මටත් තිබ්බා ආදරයක් අවු 2ක්ම ආදරෙ කරා.එත් එ අවු:2 කාල ඇතුලෙම එයාට මන් ඉද්දි වෙන කෙල්ලොත් ඉදියා එයා එක කෙල්ලෙක් එක්ක අත් අල්ලන් යන විඩියො පවා මන් දාක්කා 🙂එදැන් පස්සෙ මන් ටිකෙන් ටික එයාගෙන් ඇත් වෙන්න පටන් ගත්තා එත් affair එක තිබ්බෙ නැ කියන්න බැ එත් මන් එයාට සමාවදීලා එයා එක්ක ඉදියා එත් හැදුන්නැ.දැන් අපෙ affair එක නැ මේ අවුරුද්දෙම මන් එයාව අත ඇරියා මහා කාලයක් නැ තාම මාස 2/3ක් වගෙ වෙන්නෙ එත් අමතක කරන්නන්ම් නැ 🙂 දැන් එයාට වෙන කෙල්ලෙක් ඉන්නවා මන් තාමත් තනියම එයා ගැන හිත හිත ඉන්නවා anyways,මොන දේටත් වඩා තනියම ඉන්න එක තමා හොදම.ඉස්සර එයා ගැන මන් හිතද්දි මට මාව මග ඇරුනා එත් දැන් මන් මන් ගැන හිතනවා.❤️
Mge kathawama thma okath 🙂💔
Oya hari hema thenama inne wattana minissu
mage kathawamai. puduma boruwak thiyenne eyage.hamawelema hitha riddana kenek eya
aniwaren
Thamange life eka wena kenek nisa vidawanne nathuwa life eka enjoy karanna.ඒක සුපිරි🎉🎉🎉
හිත රිදුනාම මන් සර්ගෙ කතාවක් අහලා තමා හිත හදාගන්නෙ 😢
හරියටම හරි සර් කවදාවත් එයාලා හැදෙන්නේ නෑ..අපි අයින් වෙන්නම ඕනේ
Atthmai
මම තවම එයාට ආදරෙයි.🥺❤️ ඒත් එයා මගෙ හිත ගොඩක් රිද්දුවා.ඒක නිසා ආයෙනම් එපා🥺💔
මන් තනියෙම අපේ අතීතෙට ආදරේ කරනවා😊❤️💐
Mamath 🥺
මට වගේ
Math habai atheethy gn hith hith inn ep❤
Matath
අතීතේට වහල් වෙන්න එපා කොල්ලෝ... ඇත්තම කිව්වොත් අතීතේ කියල එකකුත් නෑ... 😅 ඔයා හොද වැඩී ඒකයි අවුල... චුට්ටක් නරක විදිහට හිතල බලන්න.. ටික කාලේකට හැබැයි... 😂😂😂 පස්සෙ ආයේ ඔයාගේ ඇත්ත මනුස්සය එලියට දාන්න.. 👍👍👍👍👍
අනිවාර්යෙන්ම අතාරිනවනම් ලොවෙත් අතාරින්න ඕන පාරේ වැටිලා හිටියත් අහක බලාගෙන යන තරමට හැගීම් දැනීම් නැති ගානට, ජීවිතේට වචනයක් කතා කරන්නේ නෑ මූනට හම්බ වුනත්
Ammapa mamath
කේන්තියකින් අතහරින්න එපා ...හිනාවෙලා අතහරින්න ...ඒ හිනාවෙලා අතහරින දේවල් සදාකාලිකවම අතහැරෙනවා
@@Shashajaya-b8q මේක මගේ විදිය මගෙන් ඈත් වෙලා යන කවුරුත් ආයෙ ජීවිතේට ලගට ගන්නේ නෑ, මූණවත් බලන්නේ නෑ , එක පාරක් කෙනෙක්ට එහෙම කරල බලන්න ඊට පස්සේ කලු ගලක් වගේ හිතක් හැදුනට පස්සේ මැරෙන්න වැටිලා හිටියත් අනුකම්පාවක් දැනෙන්නේ නෑ
Aththa ❤
@@Chathuranga01. අනිවාර්යයෙන්
2024 කියන්නේ මම ගොඩජ් වැටුනු අවුරුද්දක්... ඒ වගේම ආදරේ නිසා මන් ගොඩක් අද්දැකීම් ලබා ගත්තා. ඒ වගේම මන් ආදරේ කරපු අය මාව ප්‍රතික්ශේප කලා... මගේ ඉගනීම නැති වුනා..මන් ගොඩක් විදෙවුවා..😢තව මාස 9යි විබාගෙට Al ... මම මේ මාස 9 උපරිමෙන්ම මහන්සි වෙනවා ❤මේ කතාවට ගොඩජ් ස්තූතිය් සර්❤ 7:11
හොඳ උපදේශනයක්. සර් එක්ක ගෙවුන පහුවුන අවුරුදු දෙකම ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ... තැන්කියු සර් . ජිවිතෙ අන්තෙටම වැටිලා ඉදියෙ එත් සර් කීව සමහර දේවල් වලින් ජිවතෙ ගැන තෙරැම් ගත්තා
Gira voice චැනල් එක අහන්න.
පට්ට වදන් කියන්නේ මෙන්න මේව්වාටතමායි.නියමයි සහෝදරයා .❤👍🙏
මේ කතාව වටිනවා ඇත්තටම ආදරේ කරලත් එයා යන්න ගියා නිකම් නිකරුනේ රන්ඩු වෙනවා හැමදෙයක්ම ඉවසගෙන හිටියේ හැදෙයි කියලා ඒත් එයා එකමයි කරේ දැන් එයා නෑ මම ලග🙂💔
ගොඩක් පින් සර්ට හිත හදාගන්න බැරිම වෙලාවක හිත හදාගන්න උදව් කරාට 😢❤🙏
මං ඇත්තටම එයාට ගොඩක් ආදරේයි ඒත් එයා මාව ගොඩක් රිදවනව මං හැමදාම දවසට දෙතුන් පාරක් අඩනව මට දැන් මැරෙන්න තරන් හිතුන වාර අනන්තයි සගෙ වැඩසටහන් බලල ගොඩක් මගේ හිත හදාගන්නව සට ගොඩක් පින් තව තවත් මේවගේ වැඩ සටහන් කරන්න සක්තිය ද්‍යිර්‍ය ලැබෙන්න කියල පාර්තනා කරනව ❤❤❤🙏🙏🙏👍👍👍
Kauruwath nisa thamange jiwithe nethi karaganne ai?Oyada weradda kale?Kagewath weradi walata thamanta daduwam denna epa.Anunta adare nokara thamanta adare karanna.Oyage sathuta oya gawa hoyanna.Minissu weradi karana aya kawadawath hedenne ne.A nisa sadahatama hithin ath harinna.Budu hamuduruwo kiwwe eka.Bedim wedi wenna wedanawa wedi.Ath herima loku senaseemak labenawa.
Oyath man wage mama nm marrykarala oyath merry karalada
අනිවාර්යයෙනම සර් මං අත් හරින කෙනාව ඉවසල ඉවසල බැරිම තැන අත් හැරලා දැන් සතුටින්ම ඉන්නවා විදවන්නේ නැතිව අත් හරින්න ඒක අනිවාර්යයෙනම හරියනවා
ආදරෙන් විදවන හැමෝගෙම හිත් ඉක්මණින්ම සුවපත් වේවා ....🙏
මටත් තිබ්බ අවුරුදු "7" ආදරයක්....පසුගිය දවසක "අපි නිහඩ වේමු" කිව්ව...... දැන් ඒක ඒකපාර්ශ්වික ආදරයක් පමණයි...😊😊😊
❤❤❤❤ you
@NamalPuspakuma-no7tj 😘
මටත්
7ka akaknethi une aii ahema
අපි අසීමාන්තිකව (කොන්දේසි විරහිතව) ආදරය කරද්දී එයාලා හිතනවා අපිට එයාලා නැතුව ජීවත් වෙන්න බෑ කියලා..වටිනාම දේ රැකගන්න උත්සාහ කරන්නේ 100ට දශමයක් තරම් ප්‍රමනයක්.. ඒක ධර්මතාවයක්.. ඒක බිදුනොත් මිනිසුන්ගේ පැවැත්ම අසමතුලිත යි...මට උණේත් ඒක...7න් 3ක් මාව විසිකරද්දි දරගෙනම් උන්නා...අන්තිම වචනත් එක්ක මාත් නිදහස් කළා... මන් ඒකපාර්ශවීය ආදරයක් විඳිනවා...
මේ අවුරුද්දටම අහපු හොදම උපදෙස ❤ සහතික ඇත්ත කතාව😊
ගොඩක් වටිනවා සර් ඔයාගේ වැඩසටහන.අපට වෙලා තියෙන්නේ අපි අල්ල ගත්ත දේවල්වලට අපි ඇබ්බැහි වෙලා... ඒව අත්හරින්න අපට දුකයි අපි තව කෙනෙකුට අනුකම්පා කරනවා. ඒකෙන් අපිටමයි වරදින්නේ ..🙏🙏🙏
මනස හදන්න හිතක් හදන්න නම් සර් තමයි ...❤️❤️🙏පිං සර් ඔයාට ..
හොද උපදේශයක් සර්.සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ ටික කාලෙට 😢❤️
සර්ගෙ කට හඩටත් මගේ හිත නිවෙනවා. බුදුසරණ යි සර්.
Gira voice චැනල් එක අහන්න.
අනෙ සර්. ගොඩක් පිං, විකියො එක අහම්බෙන් දැක්කෙ
මම මෙ පාර A/L කරෙ Science වලින් , මටත් තිබුනා අවුරුදු හතර හමාරක ආදරයක් , මම කිසිම බොරුවක් කරෙ නෑ එයාට , ඒත් විභාගෙට මාසයක් විතර තියෙද්දි එයා love එක නැවැත්තුවා , මට notes හැම එකම වගෙ තිබ්බා ,ඒත් මට හිතපු තරම් විභහගෙ කරගන්න බැරි වුනා😢 මම Second shy කරන්න ඉන්නෙ දැන්
මමත් සර් කිව්වා වගෙ කවදාහරි හැදෙයි කියල හැම වැරැද්දටම සමාව දුන්නා සර් , මම කිසිම වැරද්දක් කරෙ නෑ එයාට , දැන් නන් තෙරෙනවා ඒ වගෙ මනුස්සයොනන් ජීවිතෙන් අයින්ම කරන්න ඕනෙ ,මම අඩපු වාර අනන්තයි😢😢😢
2025 නන් නාස්ති කරගන්නෙ නෑ😭😭😭
අනෙ සර්ට ගොඩක් පිං , ජීවිතෙ හදාගන්න මෙම වගෙ වටිනා විඩියො එකක් කරාට ❤❤❤❤❤❤
ඔබ තුමාට බොහොම ස්තුතියි වටිනා අදහස් පෙලක් ලොකු පොඩි සියළු දෙනාම වටිනවා මේ අද කාලේ වෙන දේ මමත් හිතෙරුම් ගත්තා මට මම විතරයි❤
සර්ගෙ කතාව හරි ඔය කියන හැම කෙනාම අපෙ ජීවිත වලට බාධාවක්නම් ඒ අයව අයින් කරලා තමන්ගෙ හීන වලට යන්න වෙනවා මගෙ ජීවිතේට වටිනම කතාවක් සුභ නව වසරක් වේවා සර් බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤️
ආදරය කියන්නේ බැදිමක් බැදීම් කියන්නේ දුක සතුට දෙකම ලැබේන දෙයක් කියන දෙය තේරුම් ගත්තම ලේසියි
අපි ම හොයාගත්ත අයම නිසා තමයි අද අපි රිද්ද ගන්නේ. කවුරුත් වැරදි නැත. වරද අපිමයි
ඇත්තම,තමයි,බොරුවට,අපෙ,කාලෙකන,අයට,අපටාආදරයක්,,නැතිඅය,වෙනුවෙන්,අපිඅපෙ,,කාලෙ,අපෙ,සතුට,විනාසකරගන්නෙ,ඔබ,අපේම්ජීවිතේට,ඔදපාඩමක්,,කියා,දුන්නා,ස්තූති,සර්
ස්තූතියි සාර් මේවා පැහැදීලි කරලා දෙනවට දරුවෝ මෙවා පීලීගන්නවනාන් පීංන්
❤❤❤ ඇත්ත සර්.ගොඩක් වටින කතාවක්🙏🙏
කෙනෙකුට දුකක් දුන්නොත් ඒක අනිවාර්යයෙන්ම පටිසන් දෙනවාමයි❤
සර් එක්ක දවසක කතාකරන්න තිබුනනම් කියලා හිතෙනවා. සර් කතා කරන ගොඩක් වචන මගේ ජිවිතේට වෙලා තියෙන දේවල්. හිතුනවාර අනන්තයි සර්ව මුනගැහිලා මගේ ප්‍රස්න කියලා හිතහදා ගන්න.
මටත්
Ane matath
මේ වචන හිතට කටු අනිනව වගේ සර්...මටම දුන්න උපදෙස් වගේ
Sir මගේ ජීවිතේ දැක්කා වාගේ කීවා.මං හිතන්නේ හැමකෙනෙක්ටම මේ ලෝක් සිද්ද වෙන්නේ එකම දේ.......😢
එක වසරේ ඉදන් මාත් එක්ක ඉගෙන ගත්ත කෙනෙක්ට මම ඒකපාර්ශ්වික ආදරේ කලා❤❤❤ සාමාන්‍ය පෙලින් පස්සේ අපේ යාලුකම් පවා ඈත් උනා.. දැන් මන් A/L .එයා ජොබ් එකක... කතාවත් කරන්න දැන් හම්බෙන්නෑ... මම කවදාවත් එයාට කියන එකක් නෑ මම එයාට ආදරේ කරා කියලා ... එයාට දැන් බදින්නත් කෙල්ලෙක් ඉන්නවා❤❤
අවුරුද්ද ලබන්නට පෙර මේ දේවල් අවබෝධ කර දුන්නාට සර් ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
අමතක කරන්න බැරි ඇබ්බැහි වුන නිසා ...😔😔😔😔😔
සර් ඔයාට ගොඩාක් ස්තුතියි.මෙ උපදේශනය නිසා මගෙ ජීවිතයට හොද පාඩමක් ඉගන ගන්න ලැබුනා.ගොඩක් පින් සර් ඔයාට.😊❤
Gira voice චැනල් එක අහන්න.
ලබන්නාවූ නව වසර සර්ටත් පව්ලෙ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව සපිරුන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා
හොඳම දේ තමංටම ආදරෙ කරපල්ල.99% ගෑනු පිරිමි කරන්නේ උඹලගෙ ඔලු කන රිදවන එක.ඔවුන්ගේ වාසියට.........😪
මේ කතාව මටම හොඳයි
තැන්ක්ස් සර් අළුත් අවුරුද්දට ජීවිතය හදා ගන්න මඟ පෙන්නුවට තැන්ක් යූ
අම්මො සර් වචන ටික....🥺🥺🥺🥺🥺🔥🔥 මාත් ඉන්නෙ ඔයෙ ප්‍රශ්නෙමයි...අවුරුදු 5ක් ආදරෙ කරනවා...ඉස්සර ඉදන්ම ඒ ආදරේ මට දැනුනෙ ගොඩක් අඩුවෙන්..මන් පස්සෙන් ගිහින් ගිහින් ඒ ආදරෙ බලෙන්මයි ගත්තෙ...ආදරෙන් කතා කරන එක වචනෙත් ඇති කියන තරමට මගෙ හිත බොලදයි...ඒත් දැන් තේරෙනවා මට එයා එක්ක ජීවත් වෙන්න අමාරුයි කියලා...හිත හදාගන්න ගොඩක් උත්සහ කරනවා...මට මගෙ ජීවිතෙ ඉස්සරහා කාලෙවත් ලස්සන කරගන්න ඕනි...මේ අවුරුදු 5ටම වැඩිපුරම කලේ විදවපු එක 😭😭😭
ඇත්ත.ඔයත් මම වගේ
Thank you sir පටන් ගනිමු අලුත් ජිවිතයක් බුදුසරණයි
Thank you sir ❤️
හැමදාම සර් අපිට අපේ වටිනාකම තේරුම් කරලා දෙනවාට
Gira voice චැනල් එක අහන්න ආදරෙන් බිදුන හැමෝම. ලස්සන ටිප්ස් තියනවා
සර් පේම වන්තයන් සහ පේමවන්තියන්ට දෙන උපදෙස්
හොදයි ඒත් දරු මුණුපුරන් දැකපු
අයත් වගකීම් අතෑරලා ඔය
උපදෙස් මත හුරතල් වෙන්න
හදනවා ඒ අයටත් සර් පැහැදිලි
කිරීම ක් කලොත් ගොඩාක් වටිනවා මොකද ගැහැණු කියපුවම හැම ගැහැනිය ම එක
වගේ නැහැ ගැහැණු ළමයක්
ව්දිහට ගෙදර හැදී වැඩී පේම
සම්බන්ධයකින් විවහවී දරු දරුවන්ද බලා කියා ගනිමින් මා අද කාලය ගත කලත් අනිත්
පාර්සවය මා හා හොඳින් ඉන්න
අතරම ජීවිතය විදීමක් ගැන හිතමින් තරුන අයගේ ජීවිත රටා
අනුගමනය කරමින් මටද එය
දරාගත නොහැකි විදවීමක් වී
ඇත මොකද මාගේ ප්‍රරතම පේමයද අවසාන පේමයද මෙයයි
ගොඩක් වටිනා උපදෙසක් සර්
කොච්චර රිදෙව්වත් ඒ ආදරෙ අත අරින්න බෑ. . මිදෙන්න බෑ. . .😢
අනිත්‍ය භාවනාවක් කරන්න
මටත් තියනවඅවුරුදු 4ක ලස්සන ආදරක් අපි යාළු උනේ ඉස්කෝලෙදි එයා මට වඩා අවුරුදු 5ක් වැඩිමල් එයා දැන් ඉන්නෙ කොරියාවෙ ...එයා මට ගොඩක් ආදරෙයි අපේ ගෙදරින් තියන සමහර ප්‍රශ්න නිසා මට එයා එක්ක කතා කරන්න තියන පැය දෙක තුන හරියට කතා කරන්න නෑ එයා ඒ නිසා ගොඩක් දුකින් ඉන්නව වෙලාවකට අපි දෙන්නම අඬනව 😔මට මේ දේවල් ඉවසන්න බෑ එයා හැමවෙලේම කිඅයනව ම න් එයාව සතුටින් තියන්නෙ නෑලු එයාට තියන ප්‍ර්ශ්න එක්ක එයාටත් ඉවසන්න බෑ එයාට එපා වෙලා වගේ ඉන්නෙ ඒත් එයා මට ගොඩාක් ආදරෙයි මට එයාට ආදරේ උනාට ඒ දේවල් කතා කරන්න විදිහක් නෑ ගෙදර අයගෙ න් ප්‍ර්ශ්න නිසා 😔මන් කෝල් එක්ක් ගන්නෙත් ගොඩක් බයෙන් කතා කරන්නෙ පොඩ්ඩයි 😔එයා කියන සමහර දේවල්මම අහන්නෙ නෑ ඒක නිසා එයාට එප වෙනව කියල මට කියනව 😔😭දැන් බ්‍රේක් අප් වෙන්න තරම් එයාට යි මටයි එපා වෙලා ඒත් අපි දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි 😭😔
අවුරුදු 8ක් ගිහිනුත් අදටත් මං ඉස්සර ඉදිය මාව හොයනවා.🥺
Jeewithaya jayaganna apita dena upades godak watinawa sir💯😎❤️
අලුත් අවුරුද්දක් නම් ලැබෙනවා තමා හැබැයි මං හිතන එක දෙයක් තියනවා සමහර පිරිමි තමන්ගේ දුක එළියට පෙන්නන් නෑ . නොකිව්වට පිටටට නොපෙන්නුවට එයලා හිතින් තැවෙනවා කියලත් මට හිතෙනවා . Sir කිව්වා වගේ මාත් එකපාර්ෂික්ව ආදරේ කරන කෙනක්ට කිව්වා මං මගේ ආදරේ 2025 ඉදන් මරලා දාලා ඔයාගේ යාළුවා ව්‍දහට හැමදාටම ලගින්ම ඉන්නවා කියලා . මං තාම එයාට හරි ආදරෙයි ... ගොඩක් ආදරෙයි . සමහරු අපිව රිද්දවන්නේ ආසවට උනාට තවත් සමහරු අපිව රිද්දවන්නේ එයාල ඒ හැගීමට ඒ ආදරේට අලුත් නිසා . මොකද මීට කලින් එයලට එහම ආදරේ දීපු , එයලත් එක්කම හිටපු අයව මුණ නොගැහිලා තියෙන්නේ පුළුවන් . මං හිතන්නේ මං ආදරේ කරන කෙනා එහෙම කෙනක් . ආගම් දෙකක වෙච්ච අපි දෙන්නගෙම ගතිගුණ හරිම වෙනස් . ඒත් මං විශ්වාස කරනවා එයාගේ හදවත ඇතුලේ ලස්සනම ලස්සන මනුස්සයෙක් ඉන්නවා . ඒ ගල් හිතටත් ආදරේ ඕනේ කියලා ඉතින් මං එයා යනකන් ඉන්නවා . මං දන්නවා ආදරේ කරන කෙන්ක්ගෙන් ආදරේ හංගන් ඉන්න බෑ ඒත් විශ්වාස කරනවා මං විශ්වය අපිව මුණගැස්සුවේ මොකක් හරි හේතුවකට කියලා ඉතින් එතකන්ම මං එයාව පරිසම් කරනවා . ආදරෙයි එයාට මං ගොඩක් 🫅🏻🤍✨.
කවදාවත් හැදෙයි කියලා බලන් ඉන්න එක ලොකු වරදක් සහ මෝඩකමක්
බොහොම ස්තූතියි සර්...හදවතට දැනෙන්න මේ ටික කියලා දුන්නා ට..❤
සර් කිව්වෙ මගේ කතාවට සමාන එකක්මයි
මට තිබ්බ එකම ලව් එක අවුරුදු 4 ක්
ඒත් එයා මාව නොසෑගෙන්න රිද්දුවා මං තවම ආදරෙයි කියලා එයාට කිව්වත් එයා මාව ගනන් ගන් නෑ
පස්සෙ මං එයාගෙන් ඈතට ගියා මං ආය කවමදාවත් එයාව මගේ ඇස් දෙකට දකින්න දෙන් නෑ එයාව එහෙම්මම හිතින් මැකිලා යන්න ඕනි කියන තැන මම ඉන්නෙ දැන්
වෙන එකම වැරැද්දෙන් අතහැරලා දැම්මනම් අද මං මෙහෙම කතාවක් කියන් නෑ ☺️
හොදම හොද ආදර්ශමත් වැඩ සටහනක් මෙන් class ගියාවගේ සරල ලෙස 😢
මටත් ලැබුනෙ අවංක නැති කෙනෙක් මම උත්සහ ගන්නවා හිත හදාගන්න සර් ට පින්
හොඳ උපදෙසක් සර්
අපේ ගෙවල් වලින් හැමදේම දාන්නවා.අපි දෙන්නා ගැලපෙන්නේ නෑ කියලත් දැන් දෙන්නම දන්නවා ඒත් අම්මලට ලැජ්ජ කරන්න බැරි නිසා දෙන්නම ඉන්නව 🥺🙂
ඇත්ත සර් මගේ මහත්තයා දැන් හැදෙයි කියලා හිත හදා ගත්තා ඒත් තාම හැදිලා නෑ නරක එකා නරක ම තමයි.
Gira voice චැනල් එක අහන්න.
ලස්සන කතාවක් සර් ❤️🥺
ලොකු පීඩනයකින් ඉන්න වෙලාවක සර් ගේ මේ වීඩියෝ එක හම්බුනේ.. මන් උත්සාහ කරනවා අමතක කරන්න බැරි උනත් අත erala ජීවත් වෙන්න.. 😢
ගොඩාක් ස්තුතියි සර් ❤️🩹🥀
අනිවාර්යයෙන් sra shtika atta ❤❤
මගෙ ආදරේට අවුරුදු 4k වෙනවා එකෙක් එයාව ඔනී කියලා වහ බීලා... උගෙ අම්ම මගෙ gf ට කියල තියෙනවා මගෙ කොල්ලව බෙරල දෙන්න පුලුවන් ඔයාට විතරයි එයා එක්ක ඉන්න කියලා තව ගොඩක් දෙවල් එ අම්ම කියල තියෙනව මෙයත් කැමති වෙලා මට කිවුවෙත් නෑ මට exam ලග තිබ්බ නිසා කොහොම හරි ඒ දෙන්නගෙ එක ගෙදරට අහු වෙල ප්‍රශ්න ගොඩක් වුනා අයෙ එයව sch යවන්නෙත් නෑ කියලා දැන් එයාට ඔක්කෝම එපා කියලා තනියම ඉන්න ඔනෙලු මාවත් එපාලු මට මොන කරන්නද තෙරෙන්නෙ නෑ එ අම්ම එහෙම කලෙ නැත්තන් තාමත් අපි එකට ඉන්නව 😢😢😢
😊ඇත්තටම මගෙ හිතට මේ වචන තවත් ශක්තියක් සර්
Wooow maruma motivation ekak පට්ටම patta ❤ godaaak adrei sir
ඔව් sir මන් ගොඩක් ලොකු ආදර ණීය මහත්තයෙක් ඉන්න කෙනෙක් අපි ආදරෙන් ඉන්නවා.. ඒත් අනවශ්‍ය විදියට අපේ ජීවිතේ විනාස කරන කෙනෙක් අපේ ජීවිතේ ඇතුලට රිංගන්න හදනවා.. කොච්චර එපා කිව්වත් වද දිදී අපේ ජීවිතේ විනාස කරන්න හදනවා.. කොච්චර එපා පාඩුවේ ඉන්න දෙන්න කිව්වත්.. හරිම කරදරයක්... මගේ ජීවිතේ නාස්ති වේවි කියලා බයයි... ඒත් ලස්සන අවුරුදු 7ලස්සන ආදරයකින් පටන් ගත්ත ලස්සන කුරුළු කූඩුවක් අපිට තියෙනවා.. මන් ඒක රැකගන්න ගොඩක් මහන්සි වෙනවා...අහිංසක කමට කරන්න දෙයක් නැති කමට හැමදේම ඉවසන් හිටිය ඒත් අලුත් අවුරුද්දේ මන් ශක්තිමත් වෙනවා.. ♥️
ඔයාගේ කුරුලු කුඩුව විනාසකර ගන්න එපා.කසාද බැදපු ගැනු,පිරිමි ,පස්සෙන් ආදරෙයි කිය කියා පස්සෙන් එන්නේ ආදරෙට නෙවෙයි .එක තෙරුම් ගන්න.දැන දැන ගිනි ගොඩට පනින්න එපා.
වටිනා කථාවක්✨
තෙරුවන් සරණයි 🙏
Akila vimanga obathumata aneka varayal isthuthi mewa pahdala dunnata hamadama adarei
ඔබගේ උපදෙස් වලට බොහොම පින්
හැමදේම හරි සරලයි අපිමයි පටලගෙන තියෙන්නෙ❤
Thank you sir ! 🥹💐❤️
ගොඩක් පින් sri ඔයාට අවුරුදු දහයක් ආදරය කරපු කෙනා වෙන් කෙනෙක් එක්ක ගියා, මාස 6 ක් වෙනවා තාම මගේ හිත හදා ගන්න බැරි උනා ,
අද වෙද්දී එයාට සමාජ් රොගයක්
හැදිලා දත් හැලිලා ශරීරය පුරාම තුවාල වෙලා ගොඩක් කරදර විඳිනවා උනත් තාම ගැනු එක්ක ඇසුර එහෙම තමා , ඒවා අතහැර නැ මන් එයාව අතහැර දමලා මාස 6 ක් වෙනවා ඒත් මට sri
අමතක කරන්න බැ, ප්ප් මට බොරු කියපු විදිහ මාව රවටපු විදිහ
මට හිතෙනවා එයා මැරිලා ගියානම් හොඳයී කියලා sri
ඉතින් ඔයාට හොදක්නේ වෙලා තියෙන්නේ.. ඇයි ඔයා ඔයාගේන්ම ඉල්ලගෙන කන්නෙ.. වාසනාව කියල හිතාගන්නකො..❤
කරපු පව පලිසන් දිලා කියලා ඔයාට සතුටු හිතෙන්නෙ නැද්ද ඇත්තටම
සතුටු වෙන්න. බේරුනා කියලා
කොහොමද සර් එ අය හැදෙයිද නැද්ද කියලා දැන ගන්නේ. මේ ජිවිතේ ජිවත් වෙලා මට එපා වෙලා සර්
මම ආදරේ කරන්න ගත්තේ 2018.07.23 මම ආදරේ කරපු කෙනා මාව දාලා 2024.12.12 ගියා. මගේ අම්මා නිසා තමයි අද මම ජීවත් වෙන්නේ. මම මේ වගේ කතා ගොඩාක් අහනවා මගේ හිත හදා ගන්න. මම දැන් නම් මානසිකවම වැටිලා ඉන්නෙ කියලා මට තේරෙනවා. 😢😢. වැඩක් කර ගන්න බෑ මගේ මුලු ඇගම වෙව්ලනවා. මට room එකෙන් එලියට යන්න හිතෙන්නේ නෑ. මම මොනවද කරන්න ඕනි කියලාවත් මට තේරුම් ගන්න බෑ 😢😢😢😢
ඔයා හිත හදගන්න දරන උත්සහය නවත්තන්න එපා,, තව තවත් මනොවිද්‍යාත්මක දෙවල් හොයන්න,, ආගමට දහමට ලැදි වෙන්න,, සැනසිම සතුට ප්‍රාර්තනා කරන්න ❤
@ravindujanadeepa6513 ඔව් මම ගොඩාක් උත්සාහ කරනවා. 😔😔.
සතුටූ වෙන්න නොගැලපෙන දේකින් අයින් උනා කියල.
Oya oyata aadare karanna patan ganna.
Oyata gaurawa karanna.
Thank you sir e wachana tikata.🥺♥️ mn inna thathwe diha balan idala matama uththara dunna wage 🥺🤍 mn sirge online cls pawa awa😊
සර් මම ඒයාට ගොඩක්ක් බැන්නා ඒයාව ගොඩක්ක් රිද්දුවා ඒයා අද මාව දාලා ගිහින් 😔 මම දැන් ගොඩක් විදවනවා ඒයා නැතුව ඒයා ඉවසලා ඉවසලා මට සමාව දිලා දරාගන්න බැරිව ගත්ත තීරණයක් 😔 මම ඒයාට ගොඩක්ක්ක් ආදරෙයි තාමත් මම මගෙ වැරදි හදාගෙන ලස්සන මනුස්සයෙක් වගෙ ඉන්නවා 😔♥️ මම ඒයා ගොඩක් රිද්දුවා ඒයා පව් 😔
සර්ට ස්තූති වේවා ඒ කතාව මටද කිව්වේ
අවුරුදු 3ක් අයිති නැ කියලා දැනගෙන හැම යුතුකමක් ම ඉටු කරා. වගකීමක් වගේ. ඒ තරම් ආදරේ කරා. දැන් එයා , එයාගේ ලෝකේ ....... කමක් නැ . ඒත් දුකයි ....... තනියම ත් දැන් අවුරුදු 2ක් ගෙවිලා ගියා. මට වචනයක් කතා කරන්නේ නැ. ඒ ගැන දුකයි. මනුස්සකමක් නැති එක ගැන දුකයි
ස්තූතියි ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරුවන් සරනයි ❤❤❤
වචන වලට එහා ගියපු ඖෂධ ❤😌
මමත් එහෙමයි සර් මට ඒත් අත අරින්න බෑ මොකද මම එයා කසාද බැදලා ඉන්නෙ. එයා මට ගොඩක් දුක් දුන්නා එයා ගැන හිතලා මම ගෙයක් හදන්න රට ආවා. ඒත් එයා මම දාන සල්ලි වලින් අයිස් ගැහුවා. පස්සෙ එයා මාව බොරුවට සැක කරන්න ගත්තා. මට මිනිසුන් පාව දුන්නා. මගෙ චරිතෙ බොරුවට නැති කරා. ඒත් මම තාමත් එයාට මහත්තයා කියලා කතා කරනවා . එයා ඇරෙන්න මම කිසිම පිරිමියෙක් එක්ක කතා කරලා නෑ.සර්. කරුමෙටද මන්දා මට එයා ඔනි මයි කියන්නෙ මම දැන් පෙබරවාරි යනවා . එයා හදා ගන්න මම බලනවා. ආදරෙට හැමදේම වෙනස් කරන්න පුලුවන් වෙයි මම හිතනවා😢
මටත් ආදරයක් තිබුනා අවුරුදු 2ක් මටත් වඩා එයා මට ආදරේ කරා ඒත් මං දන්නෑ මොකක්ද උනේ කියලා සතියක වගේ ඉදලා එයා වෙනස් කියලා දැනුනා එයා මං එක්ක විනාඩියක් 2ක් කතා කරලා වෙන call එක්ක පැය 3,4 ක් වේටින් උනා කවදාවත් එහෙම වෙලා නෑ. එයාට වෙන gril කෙනෙක් ඇති කියලා මට තේරුනා 😢 ඊයේ මං එයාගෙන් අයින් වෙන්න තීරණය කරා ඒ මට එයාව එපා නිසා නෙවෙයි මට තවත් එයාගේ වෙනස්කම් නිසා අඩන්න බැරි නිසා මං දැන් මැරි මැරී ජීවත් වෙනවා වගේ, මට හිත හදාගන්න ඕනී කාලා බීලා සතුටින් ඉන්න ඕන එකයි අද මං සර්ගේ වීඩියෝ එක බැලුවේ 😢
අත් හැරෙන්න thiyena දේවල් අත් හැරෙන්නට දෙන්න.
🥺අදට දවස් 4යි කොල් එකක්වත් නැ කිව්වෙවත් නැතුව ගිහින් ☺️ අව්රුදු 1යි මාස 8කට කිට්ටුයි 🥺♥️😊
සර් මට තේරෙන්නෑ.මම මොනවද කරන්නේ කියලා..මම එයාට මොකද්ද කරපු වැරැද්ද කියලා.එයාට ගොඩක් අාදරය කරන නිසාද..යන්නම බලනවා.. කොහොම කිව්වත් සිනමාවේ විතරයි මම දැක්ක විදියට සැබෑම අාදරේ තිබුනේ.. සැබෑ ජිවිතයේ නෑ සර්..කවුරැ කොහොම මොනවා කිව්වත් එක හිතක් මත්තෙම නැහෙන කොල්ලොත් නෑ කෙල්ලොත් නෑ..ඉන්නවනම් ඉන්නේ 100ට 1ක් විතරයි😊😊.. එ් තමයි පන වගේ අාදරය කරන මිනිස්සු..😢😢😢😢😔😔😔😔😔😞😞😞
ඒත් දරුවො නිසා අසරණයි ....
🙏🫂 ආදරෙයි .... Sr❤💙❤️🙏🫂
❤❤❤
Mamath theeranayak gaththA.. istheeerawama.. papakaree preamayen galawenawa
Amooo....
Sir oya me mage kathawa dekka wage kiyanne....
Pudumai Sir meka mata ahambekin dakinna lebune...
🙏❤️