AkilaVimanga | Kavi 10ta Gee Dahayak | අකිල විමංග | කවි 10ට ගී දහයක්

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 231

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 Рік тому +29

    ලගදි කුරුනෑගල පැත්තෙ යද්දි පුතාගෙ ලොකු කටවුට් එකක් දැක්ක හරිම වාසනාවන්ත දරුවෙක් මෙලොවට දායාද කල දෙමව්පියන් හරිම වාසනාවන්ත යි පුතා good luck

  • @sumudunevika5358
    @sumudunevika5358 Рік тому +51

    අකිල සර්,ඔයා මේ ලෝකෙට දීපු අම්මා තාත්තා දෙන්නටම ගොඩාක් පිං....ඔයා අමුවෙන් කතා කරනවා ඇත්තටම

  • @sithilimbandara1834
    @sithilimbandara1834 Рік тому +53

    හරිම අපූරුයි.මුහුනු පොතේ කාලය නිකරුනේ ගෙනවාට වඩා මේවන් සුන්දර කවි කතාවක් තුළ මොහොතකට රැදීම කෙතරම් ආස්වාද ජනකද.අකිල සර්ගේ බොහෝ වැඩ සටහන් මා අසනවා.බොහෝ දුරට ඔබේ අදහස් කාලීනයි.ඔබ දෙපලටම බෙහෙවින්ම ස්තූතියි.

  • @gamingbro4865
    @gamingbro4865 Рік тому +40

    මේ කතාව අවසන් වෙනකල් ඇහුවා නම් අවසාන වෙනකල් අපේ රටේ පවුල් ප්‍රශ්න සෑහෙන්න අවසන්.❤❤

  • @randimaruvinara6959
    @randimaruvinara6959 Рік тому +76

    හෙන ගහනවද ආදරෙයිනම් ආදරේ කිවාම 🎶🎶🎶ඇත්තමයි මටත් මේ වැඩසටහනේ දැනුනම පද ටික...අකිල සර් කිවුව නම් ඉතින් හැංහිච්ච පද වලටත් පණ ලැබෙනවා..නිවේදක සහොදරයාගේ නිවුන කම ඉවසිමෙන් අහගෙන ඉන්නකම් ආරාධිතයගේ කතාව කරගෙන යාමට ඉඩ දීම පැසසිය යුතුයී...

    • @geethasedara5542
      @geethasedara5542 Рік тому +1

      වජිර සහ අකිල යනු හොඳ සුසංයෝගයක්....

  • @chandimawijesekara9966
    @chandimawijesekara9966 Рік тому +11

    පොත් කියවන්න තරමක ඇල්මක් තිබුණත් කවි පොත් කියවන්න නම් ඇල්මක් තිබුණේ නැහැ. හැබැයි එක කවියකින් මුළු පොතක් කියවලා ගන්න අත්දැකීම ගන්න පුළුවන් කියලා තේරුම් ගත්තේ මේ වැඩසටහනෙන්. මේ වගේ වැඩසටහන් ඇත්තටම සමාජගත වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපේ ළමයින් මේ වගේ වැඩසටහන් නරඹන්නම ඕනේ. හැම සම්මානයකට ම වඩා වටින්නේ මිනිසුන්ගෙන් ලැබෙන සම්මානය. ඉතාමත් අර්ථාන්විත සංකල්පයක් මේ වැඩසටහන. පරිණත බව කියන්නේ වයසට නෙවෙයි කියන එකට හොඳම උදාහරණය තමයි අකිල සර්... කොච්චර මේ වැඩසටහනට ආසයිද කියනවනම් ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා රෑ 12:00 විතර වෙනකන් මේක අහනවා නිදිමත අහලකවත් නැහැ... මමත් ගුරුවරියක් ජීවිතේ ගොඩක් දේවල් මාත් මේකෙන් ඉගෙන ගත්තා...... නිවේදක තුමනි ඔබට සුභ පැතුම්

  • @kumariweerawansha8453
    @kumariweerawansha8453 Рік тому +1

    harima lassanai attenma godak watinawa obata deergau sir
    💗💗💖

  • @bhagyarandeni566
    @bhagyarandeni566 Рік тому +36

    ඇත්තටම යේෂා කියන්නෙ මහ අමුතුම ගැහැනියක්..කවදහරි දවසක හමු වෙලා කතා කරන්න ඉතා ආසාවෙන් ඉන්නවා.. ලිලැක් පොතේ සමහර කවි මන් මුහුණුපොතෙන් කියෝලා තියනවා...Exam ඉවර උන ගමන් කියවන්න ඉන්න පොත් අතරින් උඩින්ම තියෙන පොතක්..වෙනත් විශය ධාරාවක් හැදෑරුවත් කලාව කියන්නෙ මගේ ආත්මයෙන් කොටසක්..බොහෝම ස්තූතියි මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන එක..කලාව තමයි මිනිසා සංවේදී සත්වයෙකු බවට පත් කරන්නෙ..

  • @dinurahasitha3716
    @dinurahasitha3716 Рік тому +18

    1000% එකඟයි සර්. "එදා ඉඳන් මේ රටට වින කරේ රජවරු"

  • @perfectdesign114
    @perfectdesign114 Рік тому +24

    චරන කන්ඩායමට සුභ පැතුම් ❤

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Рік тому +103

    "" මහ මෙරක් තරම් සිත - ආදරෙන් පිරෙනවා...
    අහිමි බව පසෙක ලා - හිමි ලෙසින් දකිනවා..
    දැන දැනම දුකක් බව - බැදීමක වෙලෙනවා....
    ඔබ මගේ නොවේ නමුත්,- මා ඔබෙයි සිතෙනවා...
    කටහඩම ඇති නේද - සැනසෙන්න හිතනවා...
    ඇසුණු පසු හඩ නුඹේ- දකින දින ගනිනවා....
    දසුන අපි දෙන්නාව - එක් කෙනෙක් කරනවා ...
    පියවි සිහියට ඇවිත් - යළිත් පසුතැවෙනවා....
    ඇගේ සෙවණේ නැති සුවය - මා ලගයි කියනවා..
    ඒ උනත් ඈ වෙතට - යන්න කල් බලනවා...
    සම්මතය තුල සිරව - අපේ සිත් හඩනවා...
    " බැදුණු තරමට දුකයි" - හිමි දෙසුම් ඇහෙනවා...

    • @Pgckg
      @Pgckg Рік тому

      🌹👍

    • @randimaruvinara6959
      @randimaruvinara6959 Рік тому +9

      හිමි උනු තැන ප්‍රශ්න වැඩි මොකද සත්‍ය්ය එතැන හින්දා නිතර එකට ගැටෙන හින්දා ..නමුත් අහිමි දේ ළඟ ප්‍රශ්න අඩුයි සීමාවකට යටත් ගැටීම් නෑ හිත අවනතයි එතැන ...හිතට දැනෙනව වැඩි..ඒ වත් සංසාර බැදීම් ❤❤❤❤

    • @kodippiligeghnanawathi883
      @kodippiligeghnanawathi883 Рік тому +2

    • @RupikaRupika-c8s
      @RupikaRupika-c8s Рік тому

      Budusarani sr ta

    • @amalkasurangi8340
      @amalkasurangi8340 Рік тому

      ❤❤❤❤

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 5 місяців тому

    අකිල සර් වැඩ සටහන අගෙයි කවි අර්ථ කථනය බොහොමත් ස්තුති හැමදාමත් අපිට ජිවිතය කියාදෙන අපේ සර් ජය වේවා 🎉🎉🎉

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 Рік тому +16

    අද තමයි මුලින්ම මේ වැඩසටහන බැලුවේ. හරිම හරවත්, ලස්සනයි. අකිල මහත්මයා නිසාමයි බලන්න හිතුනේ. ලස්සනයි, ස්තුතියි ❣️❣️

  • @malanimalani2049
    @malanimalani2049 11 місяців тому

    ගොඩාක්ම ස්තූතිය අපේ සර්ට හිමිවිය යුතුයි කිමද කලාවට සාහිත්‍යයට අලවා ඇති පෝස්ටරය ගලවා වෙනස්ම ඇසකින් බලා සිතීමට ඉඩහැරවීම පිලිබදව❤❤❤❤❤❤❤❤

  • @sooriyakumara7409
    @sooriyakumara7409 Рік тому

    ලස්සනයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn Рік тому +10

    මම අද මයි මේ වැඩසටහන දැක්කේ අකිල සර් දැකපු නිසා ආවේ බලන්න දැන් කුවේටි වෙලාව 3විනාඩි නමයයි පාන්දර වැඩසටහන අහ අහ වැඩ කරා වෙලාව ගියා දැනුනේ ම නෑ කියන්න වචන නෑ එහෙම හරය ගැන හදවතට කනට නෙමේ වගේ බොහොම ස්තූතියි හැමදෙනාටම. තෙරැවන් සරණයි.

  • @sandunharshana5970
    @sandunharshana5970 Рік тому +3

    බලපු හොදම වැඩසටහනක්...ඒ වගේම දැනුමක් වගේම අපිට අහු නොවෙන පැතිත් කතා උනා... ඒ වගේම හැම ගායකයෙක්ගෙ කට හඩක්ම හැම සි‍ංදුවකට මැච් වෙන්නෙනැ.. එහෙම උනාම අකිල සර්ගෙ රහ..සිංදුවට යද්දි වෙනස් වෙනව... any way supperb

  • @chamithadikari8416
    @chamithadikari8416 Рік тому +10

    බොහොම ස්තුතියි ලෝකය දකින්න
    තවත් මාර්ග විවර කලාට .♥️

  • @siriljoshap1801
    @siriljoshap1801 Рік тому +2

    හරිම ලස්සනයි!ගුරැ තුමා කවි හසුරවා කථනය කිරිිම!

  • @geetharathnasinghe2691
    @geetharathnasinghe2691 17 днів тому

    තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා!

  • @laldharmapriya9188
    @laldharmapriya9188 Рік тому +5

    අතිවිශිෂ්ඨයි ලස්සනයි ස්තුතියි 🙏
    ආදරෙයි චරන

  • @mariasadventures7906
    @mariasadventures7906 Рік тому +2

    හරිම ලස්සන වැඩසටහනක් ,සිත් නිවන අපේ කාලයේ ගුරුතුමා,ඔබ තුමාට සියලු දෙවි පිහිටයි ,,💓🙏🙏🙏😘😘

  • @kavinsamarakoon2800
    @kavinsamarakoon2800 Рік тому +5

    තරිදු නිර්මාණ අම්මෝ නියමට සිංදුව කිවුවා.. ජයවේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pavijinadasa3383
    @pavijinadasa3383 Рік тому +34

    කවියෙන් ජිවිතය සොයා යන ආදරණීය චාරිකාව ❤❤

  • @shaun1453
    @shaun1453 Рік тому

    I LOVE THIS PROGRAM.
    But this episode was the best out of all. ❤

  • @dushanthawilathgamuwa5919
    @dushanthawilathgamuwa5919 Рік тому +1

    ලස්සන වැඩසටහනක් මේක😍👌

  • @lakijayasundara377
    @lakijayasundara377 Рік тому

    Sthuthi obathumanta
    udenegitta gaman mama meka balanna gaththa
    budusaranai sir
    mama kuwait
    ahanna asama weda staha obathuman ge

  • @shanikawariyapperuma9232
    @shanikawariyapperuma9232 Рік тому +4

    ලස්සනයි වැඩසටහන ... අකිල විමංග...ලස්සනයි අදහස් 💜️

  • @buddiJayamali
    @buddiJayamali Рік тому +1

    You are explain our life nicely sir... good luck

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 Рік тому +7

    ගොඩාඩාඩාඩාක්ක් වටින,,,,,,ලස්සන ,ආස කරන වැඩසටහනක්,,❤️❤️

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 Рік тому +6

    තවත් අහගෙන ඉන්න පුළුවන්.
    හරිම ආකර්ෂණීයයි 🙏🏻👌👌❤️

  • @jayasighanishanthi-xi8hv
    @jayasighanishanthi-xi8hv Рік тому +1

    අම්ම්මෝ ජෙසූ..❤ හදවතින්ද..මනසින්ද හිතන්නේ.. කොහොමද පද ගලපන්නේ..🙏🙏🙏

  • @mademoisellemadhu4626
    @mademoisellemadhu4626 Рік тому +9

    කවි 10ට ගී දහයක් තුළින් මේ වෙනතුරු මං දැකපු හොඳම වැඩසටහන 💐
    බොහොම ආසාවෙන් බැලුව.
    කථිකත්වයෙන් ප්‍රේක්ෂකයා රඳවාගන්න සැබෑ දක්ෂයෙක්
    (Tikiri Wickramanayake)

  • @suranginiranjika8547
    @suranginiranjika8547 Рік тому

    අකිල සර් ගේ වැඩසටහන් අසද්දී බලද්දී ආසයි ඇයි ඒ ඇත්තටම හරි ම ගොඩක් අමුවෙන් කතා කරන්නේ සර් ට දිගු ගමනක් යන්න ශක්තිය දිරිය තව තවත් ලැබේවා

  • @suranjanichathurika5335
    @suranjanichathurika5335 Рік тому +3

    Maga balan hitiya akila sir kawada hari kavi 10 k thorai kiyala ❤️❤️

  • @gamingpodda2805
    @gamingpodda2805 9 місяців тому +1

    Akila sar hodata pehedeili karanawa me niwedaka aiyyath harema pehedwli kata karanawa godaak hoda wedasatahanak thank

  • @HapPy-hq4rk
    @HapPy-hq4rk Рік тому +4

    සන්නස්ගල සර්ත් ආවනම් මරු ❤..... සුබ පැතුම්. පුදුම රහයි මේ වැඩසටහන ❤❤❤

  • @miranifernando5662
    @miranifernando5662 Рік тому +12

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්
    ආඩම්බරයි ඔබලා දෙදෙනා ගැනම❤️❤️👏👏

  • @thusharimendis8637
    @thusharimendis8637 Рік тому

    කවි 10ට ගී 10ක් මුල් කාලයේ සිටම ඉතා ඕනෑකමින් නරබපු වැඩ සටහනක්.ලන්කාවේ නොහිටියත් පිට රටක ඉදන් ලද සෑම අවස්ථාවකම යූ ටියුබ් හරහා රසවිදිනවා.ගොඩක් ආදරෙයි❤❤❤

  • @kumariweerawansha8453
    @kumariweerawansha8453 Рік тому

    sir ge katahada ithama lassanai ahanna ahanna abbahi wenawa obata digu gamanak yanna labewa.....!

  • @nishanthakumara5716
    @nishanthakumara5716 Рік тому +6

    ජීවිතයේ කවි විමන..💖💖💖

  • @dulachatucatudula3786
    @dulachatucatudula3786 Рік тому

    හරිම ලස්සන වැඩසනක්💖 හදවතටම මෙ කවි කතා කතාකලා ❤️❤️❤️❤️

  • @SazuSazee
    @SazuSazee Рік тому

    Hi sir u ar varey valiw man

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Рік тому +7

    ප්‍රමාද වී හෝ නැරඹු ඉතා කමණිය රමණිය වැඩසටහනක්.....ගුරුතුමානනි ඔබට බොහොම ස්තුතියි .....පින්....❤️

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika Рік тому +7

    කවි දහයට ගී දහයක් හැම වැඩසටහනක්ම බැලුව ❤

  • @darshikawijeratne1409
    @darshikawijeratne1409 Рік тому +7

    උයන ගමන් ඇහුවා. හරියන්නේ නෑ... ඔක්කොම වැඩ නවත්තල ඉදගෙන ඇහුවා.. එතකොට හරියට හිතට නිවනක් වගේ

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx Рік тому +2

    එකකට එකඟය,ගැහුණු බැඳුනෙම හැඟුම් වලටමය...

  • @Welcome_921
    @Welcome_921 Рік тому +8

    1). 19:55කිරුළ මුතු ලිහී
    2). 33:00 පද්මාවතී (වස්ති-අනුෂ්ක)
    3). 46:40 අපේ පැදුරෙන්
    4). 59:30 බජාර් එකේ ලලක්කා
    5). 1:11:25 සඳ හැංගිලා මා තුරුල්ලේ
    6). 1:23:51 ආයුබෝවන් පෙම්බරානෙණි
    7). 1:37:16 නොපෙනෙන සේ රැඳී
    8). 1:52:18 බොරුවට අඬලා (සයිම කට් වෙලා)
    9). 2:05:23 මුව මුක්තා ලතා
    10). 2:18:40 ඉඳහිටවත් මා මතකෙට

  • @jananimadushani4375
    @jananimadushani4375 Рік тому +3

    හුඟක් ආසාවෙන් බලපු වැඩසටහනක්❤

  • @danushkasanjeewanisanjeewa4967

    ❤❤❤ හරිම ලස්සනයි

  • @shashithamaduhansa6234
    @shashithamaduhansa6234 Рік тому +12

    මිහිරි රස පැන් තැවරුන
    කවිය
    මවයි කව්සිළුමිණ ❤❤

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 Рік тому

    හරිම අගෙයි❤❤💐💐💐💐

  • @lifestylevlog1183
    @lifestylevlog1183 Рік тому

    Weda satahana supiri .niyamai .eth eka thanaka kiyanawa premaya gana kiyaddi. Me loke amma thaththa vitharai awankawa adare karanne kiyala .amma thaththa aadare nokarana lamai gana naththam lamaita adare nokarana amma thaththa gana me samaje katha nokaranne ai kawruth

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 Рік тому +1

    මාරයි ... මාරම මාරයි..

  • @imashiudyogi1747
    @imashiudyogi1747 Рік тому +29

    ආදරේ වැඩිකමට
    හෝ ගාලා වතුර දැම්මා
    දෙවියනේ උදේ බලද්දී
    පතොක් පැළයක් මැරිලා තිබ්බා.😊

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 8 місяців тому

    මුව මුක්තා ලතා ගීතය අහපු පළවෙනි දවසෙම මට හිතුණා මේක මධු සමය ගැන කියවෙන්නක් කියලා. කිහිප දෙනෙකුට මම එය කියූ විට පවා කවුරුන් හෝ මා සමඟ වාදයට ආවෙත් නෑ. සත්‍ය රසය කියා ගන්න වචන නැති මිනිස්සුන්ගෙ අභ්‍යන්තරයට පවා ඒ රසය දැනෙන බවයි එයින් කියවෙන්නේ ❤

  • @PiyanthaWarna
    @PiyanthaWarna Рік тому

    You both used Sinhala in next level art which I couldn't explain....

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 Рік тому +1

    ලස්සන වැඩසටහනක් ❤

  • @rajifernan8428
    @rajifernan8428 Рік тому +6

    සන්නට පස්සේ මම ආසම කරන කෙනෙක්,,❤

  • @visakadampali6371
    @visakadampali6371 Рік тому

    මමත් මෙි වැඩසටහන බලනවාඅකිල සර් ගේ වැටසටහන බලනවා මම ඉතාලි සිට

  • @BhagyaAhangamawalawage
    @BhagyaAhangamawalawage Рік тому +1

    ❤ ගන්න තියන හරවත් අර්ථවත් දේ ගන්න . ❤

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 Рік тому

    lassanai theruwansaranai

  • @Tonevectorpro
    @Tonevectorpro Рік тому

    A/l Maths කරපු මාත් බලනවා අකිල සර්ගෙ වීඩියෝ.විශිෂ්ට ගුරුවරයෙක් එතුමා

  • @lasenikannangara340
    @lasenikannangara340 Рік тому +3

    ❤❤❤❤❤❤

  • @chamalirajapaksha3729
    @chamalirajapaksha3729 Рік тому +1

    කියලා වැඩක්නෑ...... සුපිරි ....🤘🤘🤘

  • @worldisnothing3776
    @worldisnothing3776 Рік тому +3

    ලස්සන වැඩක් ආසාවෙන් බැලුවා.❤❤❤❤

  • @salonglamgoddnesspvtltdasi153
    @salonglamgoddnesspvtltdasi153 Рік тому +1

    දෙඇසෙන් මා ඔබ දුටු විගස...
    සතරැසක් උනි විගස........
    මී පැනි වන් තොදොල් මිහිරි හඩ......
    සතර කන් මන්ත්‍රනය හරි හරියට....
    දෙසවන් පිරී ගියා සිහිසුන් ව.....
    හෙන ගහනවාද .....
    නොලැබෙන මලට පෙම් කරාම.....
    අකිල සර්

  • @ThusharaSaman-h8e
    @ThusharaSaman-h8e Місяць тому

    🎉🎉🎉🎉🎉

  • @UpaliMedagama-ig4vt
    @UpaliMedagama-ig4vt Рік тому +7

    ප්‍රේමය අහිමිවීම තුලින් පුද්ගලයකු තුල සිටින කලා කරුවා අවධි වෙනවා ඔහු ලෝකයට කලාවක් ත්‍යාග කරනවා අන්න එතනට එන්න හැකි නම් අපේ දරුවන්ට හොද කලා කෘති බිහිකිරීමට වගේම විශ්වයටත් ආදරය කල හැකියි

  • @kumuduniganga5271
    @kumuduniganga5271 Рік тому

    💜️💜️👍👍

  • @r.s.n.3373
    @r.s.n.3373 Рік тому

    Akila puthe ,kadima wadasatahank

  • @MalaPrasangika
    @MalaPrasangika Рік тому

    ❤kiyapan Wacha na sir bs

  • @sameeraudayanga8355
    @sameeraudayanga8355 Рік тому +4

    ඇත්ත ...ආදරේදි පිරිමි බොලඳ වැඩි..ඒක නිසා තමයි අනියම් කේස් මෙච්චර ඉක්මනට මාට්ටු වෙන්නෙ..

  • @parami374
    @parami374 11 місяців тому

    මේ වැඩසටහන මම බොහෝ වෙලාවට අහන බලන කෙනෙක් ...කවියන් ගැන කියද්දි ...කිවිදියන් ගැන කියන්නම හිතුනා.....අංකයක් නොලැබුනත් ඉතාමත් දක්ෂ කිවිදියක් හා ගේය පද රචිකාවියක් තමයි ⁣තරංගනි දිල්රැක්ෂි ජයසෙන කියන්නේ ..ඇගේ කවි ⁣වල තියෙන්නේ වෙනම රසයක් වගේම කිපවරක් උතුරැ මැද සම්මාන උලලේදි විශිෂ්ට සම්මාන ලැබු දක්ෂ ක්විදයක්

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 Рік тому +1

    අකිල සර් ♥️

  • @ChathurangaWitharanage-t3u
    @ChathurangaWitharanage-t3u Рік тому

    Aniwa

  • @hapugodasedaragedeepanidam7832

    🙏💟🙏💟🙏💟

  • @asankaweheragala1824
    @asankaweheragala1824 Рік тому

    සන්නස්ගල සර් ගේන්න.☝☝☝☝

  • @taramadu5250
    @taramadu5250 Рік тому

    Denuma thiyana dennek ekathu unama wedasatahana harima tharthwikai..❤️

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx Рік тому +3

    අතාහැරෙන බව දැන දැනම බැඳුනේ...
    ප්‍රේමය නිසාමයී......

  • @dilshan0710
    @dilshan0710 Рік тому +7

    දේදුන්න පායාවි හෙටත් පාලම උඩ ❤

  • @lihinikoshila8795
    @lihinikoshila8795 Рік тому

    අකිල සර් ❤️🙏

  • @g.pathirana10
    @g.pathirana10 Рік тому +2

    අසේල ගුණවර්ධන කියන වෛද්‍යවරයත් පුලුවන් නම් ගෙන්වන්න,ඔහුත් මේ වගේ වැඩසටහන්වලට බොහොම වටිනව 💖

  • @mallehewepalithathero8700
    @mallehewepalithathero8700 Рік тому +2

    🧡 කිසිත් නොලියා තබමි ආදරය .. හුගක් දේවල් හංගලා..

  • @Manawee163
    @Manawee163 Рік тому +17

    අකිල විමංග මහතා හරි .....රජවරු නිසා පාලකයො නිසා තමයි ලංකාව සැමදා පැරදුනේ..........

    • @denumataidak8894
      @denumataidak8894 Рік тому

      එතකොට වෙනත් රටවල් දියුණු වුනේ කොහොමද ඒ රටවල රජවරු පාලකයෝ නැද්ද

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 Рік тому

      @@denumataidak8894 ඒ කියුවේ ලංකාවේ රජවරු ගැන. පිට රටවල් වල රජවරු ගැන නෙවෙයි

    • @denumataidak8894
      @denumataidak8894 Рік тому

      @@nipulkrishantha1456 හැමරටකම පාලකයන්ගේ දුර්වලතා වගේම දක්ෂතාත් තිබ්බා එතකොට බ්‍රිතාන්‍ය රජ පරම්පරාව තුල සර්ව සාධාරණ ලෙස රාජ්‍ය පාලනය කරන්න ඇත් ද

    • @Manawee163
      @Manawee163 Рік тому

      ​​@@denumataidak8894 රටක් වට්ටන්න
      රජවරු පාලකයො ඕන් නෑනෙ....
      ඒ ගොල්ලො නැතිවුනොත් අපිට
      කාල බිල හිටිය හැකි....අපි හිතන්නෙ අද
      ගැන ...වෙනමුකුත් ඕන් නෑ පාලකයින් රටට ආදරය කලා නම්..........කටින් නෙව්
      වැඩ වලින්........

    • @denumataidak8894
      @denumataidak8894 Рік тому

      @@Manawee163 රජෙක් පාලකයෙක් නැති රටක් ගැන හිතලා බලන්න කොයි වගේ ද කියලා

  • @oshadidesilva8752
    @oshadidesilva8752 Рік тому +5

    shashika Sadeep ayya mekata enakan balan inna mama

    • @Wish472
      @Wish472 Рік тому

      අනේ ඔව්

  • @ayeshaudayangani6650
    @ayeshaudayangani6650 Рік тому

    Danumath ekka dunnu akalpayata thuthi ❤

  • @warnakulasooriyanalindasan3128

    ❤❤🎉🎉

  • @ravindush_94
    @ravindush_94 Рік тому +1

    💓💓💓💓💓

  • @lalithakumari889
    @lalithakumari889 Рік тому +1

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @sumudukosala
    @sumudukosala Рік тому

    ❤❤❤👌👌

  • @mcmediatormediator5074
    @mcmediatormediator5074 Рік тому

    Kalekin ahapu lassana geethayak

  • @achiniishara9833
    @achiniishara9833 Рік тому

    🧡🌼

  • @dilhanijayasinha3800
    @dilhanijayasinha3800 Рік тому +31

    කොයි වෙලේද youtube දාන්නෙ කියලා බලාගෙන හිටියෙ...

  • @Esh20Zue
    @Esh20Zue Рік тому

    එකම වැඩසහනක් ආයෙ ආයෙ බලනව නම් ඒ
    කවි 10 විතරමයි.

  • @prasadvlog6754
    @prasadvlog6754 Рік тому +2

    ගම්පහ බණ්ඩාරනායක කොල්ලෙක් 👌👍

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 Рік тому

    ❤️❤️🌹🌹

  • @lakijayasundara377
    @lakijayasundara377 Рік тому

    Niwedaka thumanta sthuthi karami
    methumange hadawathata ringala ethumange adahas lowata kiyannata daksa wiwa

  • @keshirajapaksha11
    @keshirajapaksha11 Рік тому +3

    මොන තරං රහද මේ වැඩසටහන් ❤️

  • @sleditorial
    @sleditorial Рік тому +1

    සිංහල භාෂාව විකුනාගෙන සංස්කෘතිය ආහාරය කරගත් තවත් මුදලාලි මහත්තයෙකි.

    • @rapunzel129
      @rapunzel129 Рік тому

      Oyata bari de e manussya krla samajeth goda daala thamanuth goda yana eka mudalali kamak nm. An wurtheenta kawara kathada kahutti😌